Пікірлер
@AmArachchi
@AmArachchi Сағат бұрын
🎉Lassan song
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 2 сағат бұрын
❤️🌹
@W.P.R.1979
@W.P.R.1979 3 сағат бұрын
චනදන ලියනාරච්චි හූවක් කිව්වත් ඒක භාවනාවක්,💙💙💙
@JanakaJayalal-ep3yq
@JanakaJayalal-ep3yq 4 сағат бұрын
Music eka bavanavak thk
@nilukarajapakshe2053
@nilukarajapakshe2053 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@renukaskitchen88
@renukaskitchen88 5 сағат бұрын
හරිම ලස්සනයි සුද මැණික් . ඔයා ට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@sriyanihemalatha1211
@sriyanihemalatha1211 6 сағат бұрын
දුමල් සර් පන්ති කරන්නෙ කොහෙද කියලා දන්නෙ කෙනෙක් කියන්නකො
@LalaniSomasiri
@LalaniSomasiri 7 сағат бұрын
@nelumdissanayake2606
@nelumdissanayake2606 9 сағат бұрын
❤❤❤❤❤
@rasikarajaguru3845
@rasikarajaguru3845 14 сағат бұрын
පුදුම ලස්සන ගීතයක්❤❤පද, සංගීත, ගායනය🌹🌹🌹
@KumaraKumarapeli
@KumaraKumarapeli 15 сағат бұрын
Itha.wishista.nirmanayak.maliniya.obathumiyata.niduk.nirogi.digayu.pathin.harshanata .thawath.mewani.nirmana.kireemata.shakthiya.labeywa
@chandrakularathna2026
@chandrakularathna2026 15 сағат бұрын
Ediriyatama yanna lebewa b s lassanai
@DANIELJD8
@DANIELJD8 15 сағат бұрын
අක්කේ තාමත් " මුතු කදුලින් මා දෙනෙතේ " song එක මගේ හිතේ රැව් දෙනවා...මo ඔයාට ආදරෙයී.....................❣️😊
@SithusaraNavodya-zm8tj
@SithusaraNavodya-zm8tj 16 сағат бұрын
Harima lassanai❤️❤️
@chandananalin356
@chandananalin356 17 сағат бұрын
Ana chamarae oya kohada mama 😅😅😅😅
@madhawamiyuru262
@madhawamiyuru262 17 сағат бұрын
නියමයි... හරිම ලස්සන ගීතයක් ❤❤❤
@mytamilclassinsinhala
@mytamilclassinsinhala 17 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@iroshadamayanthi265
@iroshadamayanthi265 18 сағат бұрын
🙏🙏🙏
@herath3858
@herath3858 20 сағат бұрын
සුන්දරයි අවිහිංසකයි. ඉතා මියුරැ ගායනයක්.
@SanaSana-g1f
@SanaSana-g1f 21 сағат бұрын
💐💐💐💐💐💐👍👍👍❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇧🇭🇧🇭
@SanaSana-g1f
@SanaSana-g1f 21 сағат бұрын
💐💐💐💐💐💐👍👍👍👍👍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇧🇭🇧🇭
@drawinine
@drawinine 21 сағат бұрын
දුවේ , හදවතින්ම සුබ පතනවා ! හරිම මිහිරියි , අරුත්බරයි . මේ අපූරු නිර්මාණය කලාකෙතට මුදාහල සියලුම දෙනාටම හදවතින්ම ජය පතනවා ! දුවේ , ඔබට ජය නියතයි ,ගමන සුබයි , ඔහොම යන් .
@SanaSana-g1f
@SanaSana-g1f 21 сағат бұрын
👍👍👍👍👍💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇧🇭🇧🇭
@susanthapituwalage2961
@susanthapituwalage2961 22 сағат бұрын
පුංචි දෝණී ඔයා පුරුදු කාරියක් වගේ ගීතය කිව්වා. බියක් නැතිව ඉදිරිපත් කිරීම කලා. දිනෙක තාත්තා වගෙම දක්ෂයෙක් වෙන්න සුබ පැතුම් එක් කරමි..
@isharatharanganee1544
@isharatharanganee1544 23 сағат бұрын
තරුණ දියණීයන් ඇසිය යුතුම ගීතයක්...යොවුන් දියණියන් සිටින මව්වරු පියවරු ඇසිය යුතුම ගීතයක්... මා ලියු වචන වලට මියුරුතම සංගීතයෙන් පණ දුන් ප්‍රවීන සංගීතවේදි දර්ශන වික්‍රමතුංගයන්ට මාගේ ගෞරවණීය ස්තුතිය ❤️🙏 ගීතය මෙතරම් ලස්සන වුනේ ඒ හිතට දැනුන සංගීතය නිසාමය...ඒ වගේම පද මාලාවට ජීවය දුන් අංජානා දයාරත්න සොයුරියටත් හදවතින්ම කලා ලොව දිගු ගමනක් පතමි ❤❤
@isharatharanganee1544
@isharatharanganee1544 Күн бұрын
දුක තියා ඉරට හඳටම වළා යහනත් සැඟවුණා ඉඩ තියා පොළෝතලයට නුඹත් කොහෙදෝ දුරගියා නැගෙන සුළි මැද ගංදියේ නතර වුණි දෝ සමුදුරේ ඈත හැඩදුන් සිතිජයේ හිරුත් මගහැර බැසගියේ වැට කඩුළු බැඳි උණුහුමේ කෙම්බිමක් නැත දසඅතේ පියාපත් නැති ජීවිතේ කිරිල්ලියක් විය ආකහේ ⁣ඉෂාරා තරංගනී ✍️
@sarathsarath1989
@sarathsarath1989 Күн бұрын
Mema geetha pradana maddaye yanne nette mokada
@maneldissanayaka3249
@maneldissanayaka3249 Күн бұрын
ලස්සනයි දෝනි ❤ සුභම සුභ අනාගතයක් 🎉🎉
@rangaprabashwara
@rangaprabashwara Күн бұрын
ගොඩාක් ලස්සනයි....❤❤❤❤ සුභ අනාගතයක් !!!!!!
@geradchinthakavd
@geradchinthakavd Күн бұрын
❤❤🙏
@madubha7692
@madubha7692 Күн бұрын
Wow ❤❤❤
@darshimaw9036
@darshimaw9036 Күн бұрын
Harima lassanai 👍👏🫶
@mahindaudaya1463
@mahindaudaya1463 Күн бұрын
❤❤
@PriyangikaHitapuhewa
@PriyangikaHitapuhewa Күн бұрын
❤❤❤
@sanjurathnayake9884
@sanjurathnayake9884 Күн бұрын
❤❤❤
@yasirugayanga
@yasirugayanga Күн бұрын
පුංචි කාලෙ මතක් වෙනව අහද්දි ලස්සනයි ❤
@MadhuriAsanthika-lu9li
@MadhuriAsanthika-lu9li Күн бұрын
හරි ම ලස්සන සින්දු වක්
@tharangi759
@tharangi759 Күн бұрын
වෙහෙසකර මනසට බෙහෙතක් 🤍 තෙරුවන් සරණයි නිර්මාණයට දායක උණු හැමෝටම 🤍🙏
@chamindarathnayaka9589
@chamindarathnayaka9589 Күн бұрын
ලස්සනයි සුභ පැතුම්
@chamindarathnayaka9589
@chamindarathnayaka9589 Күн бұрын
මෙියාගේ සිංදු අහනකොට චන්දන ලියනආරචිචි ගේ ගිත මතකේට එන්නේ මට විතරද
@seethamannaperuma6948
@seethamannaperuma6948 Күн бұрын
Marama lassanay❤
@sunilwelegama9747
@sunilwelegama9747 Күн бұрын
ඩීම්ස්ටාර් වෙන්න බැරි උනත් හැකියාවෙන් ඉදිරියටම යන්න හැකිවේවා!!!!
@tharangasky375
@tharangasky375 Күн бұрын
පද පෙල ගායනය කටහඩ සංගීතය හරිම ලස්සනයි❤
@tharangasky375
@tharangasky375 Күн бұрын
දිගු ගමනක් පෙනෙන ගායන ශිල්පියෙක්. ❤❤
@tharangasky375
@tharangasky375 Күн бұрын
අපූරු නිර්මායක්❤
@LakmaliRathnayake-j3r
@LakmaliRathnayake-j3r Күн бұрын
අතීතය සියුම් ලෙස රිදවනවා මේ ගීත ඇහෙද්දී... භාවනාවක් වගේ
@nilukarajapakshe2053
@nilukarajapakshe2053 Күн бұрын
ඇත්තටම දවසට keeparak ahanawada කියලා මට මතක නැහැ e තරමට මම ආසයි ❤
@nilukarajapakshe2053
@nilukarajapakshe2053 Күн бұрын
ඇත්තටම මෙ ගීත ඇතුලෙ අපි ජිවත් වෙනවා . හරිම සුන්දර නිර්මන ඔබ තුමාට දීර්ඝයු ලැබෙවා ❤❤❤❤❤❤🌹🌹🌹🌹
@saraakashmusic8982
@saraakashmusic8982 Күн бұрын
🥰❤️
@SgianHasii
@SgianHasii Күн бұрын
හිමවන් සීතල චන්ද්‍රයා මෙන් බබලන පාරිශුද්ධ ශ්වේත වස්ත්‍ර දරන වරදානයේ දෑතින් වීණාව දරන බ්‍රහ්ම,විශ්නු,ශිව දෙවිවරුන්ගෙන් පූජා ලබන්නාවූ අවිද්‍යාවෙන් ලොව මුදවන විද්‍යාවන්ගේ හිමි කාරිනිය.. සියලු විද්‍යාවන් ප්‍රදානය කර ඔබගේ බැතිමතුන් රැකගන්න...🙏❤️