Duka Thiya | Anjana Dayarathna | Official MV | Music by Darshana Wickramatunga

  Рет қаралды 357

Darshana Wickramatunga

Darshana Wickramatunga

Күн бұрын

දුක තියා ඉරට හඳටම
වළා යහනත් සැඟවුණා
ඉඩ තියා පොළෝතලයට
නුඹත් කොහෙදෝ දුරගියා
නැගෙන සුළි මැද ගංදියේ
නතර වුණි දෝ සමුදුරේ
ඈත හැඩදුන් සිතිජයේ
හිරුත් මගහැර බැසගියේ
වැට කඩුළු බැඳි උණුහුමේ
කෙම්බිමක් නැත දසඅතේ
පියාපත් නැති ජීවිතේ
කිරිල්ලියක් විය ආකහේ
පද රචනය ⁣ඉෂාරා තරංගනී
Artiste : Anjana Dayarathna
Lyrics : Ishara Tharangani
Music : Darshana Wickramatunga
Tracks recorded by Gayan Perera
Mixed and mastered by Sandaru Gamage at Sage Studioz
Video Edited by Lashan Sanjeewa| Art Part Factory
Orchestra
Lead Guitar : Mahinda Bandara
Bass Guitar : Sangeeth Wickramasinghe
Rhythm Guitar : Buddhika Perera
Key boards : Tharindu Jayathilake | Sugath Hettiarachchi
Flute : Janaka Bogoda
Percussions : Dhananjaya Somasiri | Priyakumudu Medawaththa
Drums : Niresh Perera
Violins : Sanath Sathischandra | Madushanka Rathnayake | Thisara Bandara

Пікірлер: 13
@isharatharanganee1544
@isharatharanganee1544 Күн бұрын
දුක තියා ඉරට හඳටම වළා යහනත් සැඟවුණා ඉඩ තියා පොළෝතලයට නුඹත් කොහෙදෝ දුරගියා නැගෙන සුළි මැද ගංදියේ නතර වුණි දෝ සමුදුරේ ඈත හැඩදුන් සිතිජයේ හිරුත් මගහැර බැසගියේ වැට කඩුළු බැඳි උණුහුමේ කෙම්බිමක් නැත දසඅතේ පියාපත් නැති ජීවිතේ කිරිල්ලියක් විය ආකහේ ⁣ඉෂාරා තරංගනී ✍️
@Shummalie
@Shummalie Күн бұрын
💛😔
@silvasenarath3305
@silvasenarath3305 Күн бұрын
හරිම ලස්සනයි. සුබ පැතුම් සම්බන්ධ වුණු සැමටම ❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Күн бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@susilgomis1
@susilgomis1 Күн бұрын
I am the first to listen. Good.❤
@darshanawickramatunga
@darshanawickramatunga Күн бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@roshanipriyangakahadawala1135
@roshanipriyangakahadawala1135 Күн бұрын
හරිම ලස්සන පද රචනයක් මගේ මැණික ඉෂාරා….. මිහිරි තනුවක් හා ඊටම මසු උනු හැගුම් බර ගායනයක් ජය වේවා හැමෝටම ❤️🎼
@darshanawickramatunga
@darshanawickramatunga Күн бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@Nilanthianojika
@Nilanthianojika Күн бұрын
ලස්සන ගීතයක් .සුබ පැතුම් සැමටම 💐💐💐
@darshanawickramatunga
@darshanawickramatunga Күн бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@WalasmulleDhammawimala
@WalasmulleDhammawimala Күн бұрын
ලස්සන සින්දුවක්
@darshanawickramatunga
@darshanawickramatunga Күн бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@isharatharanganee1544
@isharatharanganee1544 Күн бұрын
තරුණ දියණීයන් ඇසිය යුතුම ගීතයක්...යොවුන් දියණියන් සිටින මව්වරු පියවරු ඇසිය යුතුම ගීතයක්... මා ලියු වචන වලට මියුරුතම සංගීතයෙන් පණ දුන් ප්‍රවීන සංගීතවේදි දර්ශන වික්‍රමතුංගයන්ට මාගේ ගෞරවණීය ස්තුතිය ❤️🙏 ගීතය මෙතරම් ලස්සන වුනේ ඒ හිතට දැනුන සංගීතය නිසාමය...ඒ වගේම පද මාලාවට ජීවය දුන් අංජානා දයාරත්න සොයුරියටත් හදවතින්ම කලා ලොව දිගු ගමනක් පතමි ❤❤
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 136 МЛН