Пікірлер
@ChinthakanuwanSubasinha
@ChinthakanuwanSubasinha 5 күн бұрын
කරන්ට් වදින නැද්ද අල්ලන කොට
@G.K-.2005
@G.K-.2005 11 күн бұрын
Oya circuit eka hadana video ekak denna
@NihalMama-s5q
@NihalMama-s5q 19 күн бұрын
බොරැවටකාලයකනවාකටටමොකදවෙලාතියෙන්නෙකරනවානම්හරියටවැඩක්කරන්නබොරුවැඩපනත්නැහවගෙ
@RanjeethAmarasurya
@RanjeethAmarasurya 25 күн бұрын
@tennysonedirisinghe5434
@tennysonedirisinghe5434 Ай бұрын
Boring kiyawanawa wediyi
@swara6234
@swara6234 Ай бұрын
W අගය බලාගන්න බැරි වෙන වෙලාවක මැකිල තියෙන වෙලාවට මොකද කරන්නෙ
@sachingunasekara8458
@sachingunasekara8458 Ай бұрын
අයියෙ fm eka ahu wenne na fm line eka witharak passa ganne kohomada
@user-il9qh8fw8l
@user-il9qh8fw8l 2 ай бұрын
Good good god bless you 😊
@w.dgamini6591
@w.dgamini6591 2 ай бұрын
Gilagena.katha.karannethuwa.tikak.haiyen.katha.karanna.barida.ahennaha.kiyana.ewa.
@NilanthaThushara
@NilanthaThushara 3 ай бұрын
වටිනවා මචන් මට නම් ✋😊👍
@RRudhariFernando-sp2ke
@RRudhariFernando-sp2ke 3 ай бұрын
👍👍👍👍👍👌👌👌
@pmgunarathne7322
@pmgunarathne7322 5 ай бұрын
Apoo nidimataima slona aiyooooo
@SLMCPODDA
@SLMCPODDA 5 ай бұрын
Oyage contract kara ganna puluwanda
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 5 ай бұрын
චක්කරේ පාඩම් මදි.
@santhakumara6310
@santhakumara6310 6 ай бұрын
අලි එක්ස්පුස් එකෙන් 6v ගෙන්වනවිට බල්බයක් කියක් වුනාද
@electronicvri9200
@electronicvri9200 6 ай бұрын
රුපියල් 3ක් වගෙ උනෙ
@ChamindakRanaweera
@ChamindakRanaweera 6 ай бұрын
Thanks
@RanjithKarunathilaka-ih4zq
@RanjithKarunathilaka-ih4zq 7 ай бұрын
ඊයෙ ඔයා නිදිමරලද ඉන්නෙ.ගොරක අමුවෙන්..
@SeuwandaKumara.electronic
@SeuwandaKumara.electronic 7 ай бұрын
Good video❤
@user-ch2xg6hu2d
@user-ch2xg6hu2d 8 ай бұрын
aiye oya sudu pata wayar eka galawila tiyanne eka enne kotanatad
@electronicvri9200
@electronicvri9200 7 ай бұрын
ඒ ෆ්ම් ඇන්ටනා එකට
@dafashionvilla7716
@dafashionvilla7716 8 ай бұрын
නියමයි ❤️❤️🙏🙏
@tharangadinendra7786
@tharangadinendra7786 8 ай бұрын
කම්මැලියි විඩියෝ ඵක බලද්දි.
@shanduminda2957
@shanduminda2957 3 ай бұрын
සිරාවටම ඒකනම් ඇත්ත...එකම දේ දහ පාරක් කියවනව
@ruvinishasikala8031
@ruvinishasikala8031 8 ай бұрын
tel sonik tl 180 rediyo aakata widuliya anne agena denuwat karanna
@s.lgaming1436
@s.lgaming1436 8 ай бұрын
Aiye oya bord eke RJ24 kiyanne mokkdd
@user-rl4xr2gy3u
@user-rl4xr2gy3u 8 ай бұрын
Led චිප් ගන්නේ කෙසේද
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 8 ай бұрын
ඔයා හදා ගත්තාට අපිට මොකද..ඕකෙන් අපිට පිච්චියක වැඩක් නෑ..😜😜😜😜😜😜😜😜
@electronicvri9200
@electronicvri9200 8 ай бұрын
අපරාදෙ ඔයා මගෙ විඩියෝ බලන්නෙ.
@nmkherath1421
@nmkherath1421 8 ай бұрын
AC in karapuwaham surkit eken out karannee ac da dc da? Out put w kiiyada?
@k.pathirana.8868
@k.pathirana.8868 8 ай бұрын
සුභ පැතුම්.
@dhanushkabandara6510
@dhanushkabandara6510 9 ай бұрын
Brother, mage me widiye redio eke channel ahu wenne na. antenna wire ewa mokuth wela na ewa hodai. circuit eka kohomada check karanne?
@user-uc2ln1ix6z
@user-uc2ln1ix6z 9 ай бұрын
PULUWANNM KIYANNKO CHANNel AUTO MARU WEN EK HDNNE KOHOMDA OYA RADIO EKKMAI TIYENNE Dala tiyeddi auto wens wenwa
@jayakodisarath3911
@jayakodisarath3911 9 ай бұрын
තැන්කූ
@nadeeshabandara2531
@nadeeshabandara2531 9 ай бұрын
Me driver eka witharak kaden gnna puluwn da.....
@electronicvri9200
@electronicvri9200 9 ай бұрын
ගන්න තියෙනවා
@nadeeshabandara2531
@nadeeshabandara2531 9 ай бұрын
@@electronicvri9200 kotuwen gnna pluwan kada mnwda??
@knowme192
@knowme192 9 ай бұрын
Very good
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 10 ай бұрын
බොහොම ස්තුතියි
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 10 ай бұрын
Thank you dear.
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 10 ай бұрын
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි .
@kelumsenadheera936
@kelumsenadheera936 10 ай бұрын
මේකෙ පිච්චුන bulb එක තිබුන තැනට resister එකක් දාලත් පත්තු කරන්න පුළුවන් නේද... මේකට ගන්නෙ මොන අගයෙ resister ද
@hima3441
@hima3441 10 ай бұрын
❤️❤️❤️❤️❤️ මම led දාලා හදන සමහර බල්බ් ටික දවසකින් 😮😮pichchenavaa😢😢 😭😭😭😭😭😭😭
@electronicvri9200
@electronicvri9200 10 ай бұрын
උත්සාහ අතාරින්න එපා. එහෙම උනාම තමයි අපිට ඒවට උත්තර ලැබෙන්නෙ
@electronicvri9200
@electronicvri9200 10 ай бұрын
ගොඩක්ම හේතුව led වල ආයුකාලය. ගැලපෙන අලුත් බල්බ් තියන්න පරන ඒව ඔක්කෝම ගලවලා
@express6468
@express6468 10 ай бұрын
මගේ TV එක innovex 32 inch එකක්. මේකට backlight එකට power එක යන්නේ බෝඩ් එකෙන්මයි. මේ ලඟයි බලන් ඉද්දි එක පාරම රූප පේන්නේ නැති උනා. සව්න්ඩ් එක ඇහෙනවා. ටෝච් එකක් ගහලා බලනකොට display එකනම් වැඩ. මන් backlight එක ගලෙව්වා strip දෙකයි තියෙන්නේ. මන් ලඟ ටෙස්ටර් එකක් නැති නිසා දෙකම අරන් ගිහින් කඩෙන් චෙක් කරා. එකක් හොඳයි එකක් තමා පිච්චිලා තියෙන්නේ. ඉතින් මන් එකක් අරන් ඇවිල්ලා හොඳ එකත් එක්ක දැම්මා. දාලා ප්ලග් එක ගැහුවා විතරයි චටස් ගාල සද්දයක් එක්ක අලුතින් දාපු strip එක පත්තු වෙලා ඕෆ් උනා. පස්සේ ආයෙත් අරන් ගියා ඒ දෙකම. බලද්දි කලින් හොඳට තිබ්බ පටියයි අලුතින් ගෙනාපු පටියයි දෙකම පිච්චිලා. ඇයි එහෙම වෙන්නේ? ප්ලීස් මේකට රිප්ලයි එකක් දෙන්න ලොකු උදව්වක්
@electronicvri9200
@electronicvri9200 10 ай бұрын
සමහරවිට බැක්ලයිට් වලට එන කරන්ට් එක පාලනයකින් තොරව බැක්ලයිට් වලට එනවා ඇති. එහෙම නැත්නම් ඔයා ගත්ත බැක්ලයිට් වල මිලි ඇම්පියර් ප්‍රමානය අඩු ඇති
@electronicvri9200
@electronicvri9200 10 ай бұрын
ඔය led bulbs පිච්චෙන්න හේතු දෙකයි තියෙන්නෙ එකක් වොල්ටෙජ් වැඩි උනාම. අනික මිලි ඇම්පියර් ප්‍රාමානය වැඩි උනාම. ඔයා කෝකටත් බැක්ලයිට් ආයෙ දාන්න කලින් එ බැක්ලයිට් වලට හරියන led driver එහෙකින් සප්ලයි දීල බලන්න බැක්ලයිට් වලට.
@express6468
@express6468 10 ай бұрын
@@electronicvri9200 LED driver එකක් සෙට් කරගන්නේ කොහොමද ? කලින් තිබ්බ පටි දෙකෙන් එකක් පිච්චිලා එකක් බේරුනේ කොහොමද ? දැන් අලුතින් එක පටියක් අරන් පරන හොඳට තිබ්බ පටියත් එක්ක දැම්මම දෙකම පිච්චුනා. ඒත් කලින් පිච්චිලා තිබ්බේ එකයි
@express6468
@express6468 10 ай бұрын
@@electronicvri9200 ඔයාගෙ no එකක් දෙන්නකෝ ප්ලීස්
@express6468
@express6468 10 ай бұрын
@@electronicvri9200 මන් පටි දෙකම අරන් ගිහින් තමා පෙන්නලා ගත්තේ. කඩේ එක්කෙනා කිව්වේ මේක 6v කියලා . කනෙක්ටර් එකත් හරියටම මැච් කරලා තමා දුන්නේ. එයා කිව්වා එකක් දාන්න එපා දෙකම දාන්න කියලා. එකක් හොඳ නිසයි මන් එකක් ගත්තේ. මෙහෙම දෙයක් වෙන්න බැරිද. ඒ කියන්නේ අර හොඳයි කියපු පටිය හොඳ උනාට voltage බැහැලා තිබ්බොත් ඒකත් එක්ක අලුත් පටිය දැම්මම අව්ලක් වෙන්නේ නැද්ද?
@pramudithamalhara7862
@pramudithamalhara7862 10 ай бұрын
❤❤
@rashmikasandaruwan4158
@rashmikasandaruwan4158 10 ай бұрын
Oke tansfombar ac volt kiyada ampiyar kiyd
@electronicvri9200
@electronicvri9200 10 ай бұрын
Ac 3v vithara, 300mA vithara
@gurugeranjith2605
@gurugeranjith2605 10 ай бұрын
මයිලර් කැප් එකක් දාලා v 600 ක් විතර ගන්න ක්‍රමයක් කියන්න
@electronicvri9200
@electronicvri9200 10 ай бұрын
ඒහෙම් ගන්න බෑ
@electronicvri9200
@electronicvri9200 10 ай бұрын
resistor එකෙ වොට් ගාන ගනනය කිරීමෙ වැරද්දක් වී ඇත. රෙසිස්ටර් එකෙ වොට් ගාන නිවැරැදි කරගන්නෙ v අගය 10v ද i අගය 0.02 ලෙස ගෙන වැඩිකිරීමෙනි
@surangajayasundara2405
@surangajayasundara2405 10 ай бұрын
වීඩියෝව හොඳයි, ටිකක් කෙටි කරගන්න බලන්න..👍
@sanjeewaruwankumara
@sanjeewaruwankumara 10 ай бұрын
Good 👍
@sanjayalakmal1580
@sanjayalakmal1580 10 ай бұрын
👍 👍 👍 👍 👍 👍
@sanjayalakmal1580
@sanjayalakmal1580 10 ай бұрын
👍 👍 👍 👍 👍 👍
@electroboy3607
@electroboy3607 10 ай бұрын
Hodii vediowa ...jayavwewaa😊
@cyrilgunasekera8611
@cyrilgunasekera8611 10 ай бұрын
තවදුරටත් දියුණු කරගන්න
@electronicvri9200
@electronicvri9200 10 ай бұрын
ස්තුති
@samanthapusphakumara287
@samanthapusphakumara287 10 ай бұрын
Tikak wela Dala tiyaddiy tamai weda karanne a ai
@electronicvri9200
@electronicvri9200 10 ай бұрын
කැපැසිටර් ප්‍රශ්නයක් හරි ඊයම් බුරුල් ද දන්නෙ නෑ
@samanthapusphakumara287
@samanthapusphakumara287 10 ай бұрын
Balannam thanks 👍
@user-ox3vu8uy2z
@user-ox3vu8uy2z 10 ай бұрын
Niyamai brother tikak theruna madi namuth excellent