led tv repair sinhala, backlight problem, led tv එකේ රූප පේන්නෙ නැද්ද මෙහෙම හදමු

  Рет қаралды 604

electronic V R I

electronic V R I

Күн бұрын

Пікірлер: 11
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 10 ай бұрын
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි .
@indikalakmal5610
@indikalakmal5610 Жыл бұрын
නියමයි ජය වේවා 😊😍😎
@jayakodisarath3911
@jayakodisarath3911 10 ай бұрын
තැන්කූ
@express6468
@express6468 10 ай бұрын
මගේ TV එක innovex 32 inch එකක්. මේකට backlight එකට power එක යන්නේ බෝඩ් එකෙන්මයි. මේ ලඟයි බලන් ඉද්දි එක පාරම රූප පේන්නේ නැති උනා. සව්න්ඩ් එක ඇහෙනවා. ටෝච් එකක් ගහලා බලනකොට display එකනම් වැඩ. මන් backlight එක ගලෙව්වා strip දෙකයි තියෙන්නේ. මන් ලඟ ටෙස්ටර් එකක් නැති නිසා දෙකම අරන් ගිහින් කඩෙන් චෙක් කරා. එකක් හොඳයි එකක් තමා පිච්චිලා තියෙන්නේ. ඉතින් මන් එකක් අරන් ඇවිල්ලා හොඳ එකත් එක්ක දැම්මා. දාලා ප්ලග් එක ගැහුවා විතරයි චටස් ගාල සද්දයක් එක්ක අලුතින් දාපු strip එක පත්තු වෙලා ඕෆ් උනා. පස්සේ ආයෙත් අරන් ගියා ඒ දෙකම. බලද්දි කලින් හොඳට තිබ්බ පටියයි අලුතින් ගෙනාපු පටියයි දෙකම පිච්චිලා. ඇයි එහෙම වෙන්නේ? ප්ලීස් මේකට රිප්ලයි එකක් දෙන්න ලොකු උදව්වක්
@electronicvri9200
@electronicvri9200 10 ай бұрын
සමහරවිට බැක්ලයිට් වලට එන කරන්ට් එක පාලනයකින් තොරව බැක්ලයිට් වලට එනවා ඇති. එහෙම නැත්නම් ඔයා ගත්ත බැක්ලයිට් වල මිලි ඇම්පියර් ප්‍රමානය අඩු ඇති
@electronicvri9200
@electronicvri9200 10 ай бұрын
ඔය led bulbs පිච්චෙන්න හේතු දෙකයි තියෙන්නෙ එකක් වොල්ටෙජ් වැඩි උනාම. අනික මිලි ඇම්පියර් ප්‍රාමානය වැඩි උනාම. ඔයා කෝකටත් බැක්ලයිට් ආයෙ දාන්න කලින් එ බැක්ලයිට් වලට හරියන led driver එහෙකින් සප්ලයි දීල බලන්න බැක්ලයිට් වලට.
@express6468
@express6468 10 ай бұрын
@@electronicvri9200 LED driver එකක් සෙට් කරගන්නේ කොහොමද ? කලින් තිබ්බ පටි දෙකෙන් එකක් පිච්චිලා එකක් බේරුනේ කොහොමද ? දැන් අලුතින් එක පටියක් අරන් පරන හොඳට තිබ්බ පටියත් එක්ක දැම්මම දෙකම පිච්චුනා. ඒත් කලින් පිච්චිලා තිබ්බේ එකයි
@express6468
@express6468 10 ай бұрын
@@electronicvri9200 ඔයාගෙ no එකක් දෙන්නකෝ ප්ලීස්
@express6468
@express6468 10 ай бұрын
@@electronicvri9200 මන් පටි දෙකම අරන් ගිහින් තමා පෙන්නලා ගත්තේ. කඩේ එක්කෙනා කිව්වේ මේක 6v කියලා . කනෙක්ටර් එකත් හරියටම මැච් කරලා තමා දුන්නේ. එයා කිව්වා එකක් දාන්න එපා දෙකම දාන්න කියලා. එකක් හොඳ නිසයි මන් එකක් ගත්තේ. මෙහෙම දෙයක් වෙන්න බැරිද. ඒ කියන්නේ අර හොඳයි කියපු පටිය හොඳ උනාට voltage බැහැලා තිබ්බොත් ඒකත් එක්ක අලුත් පටිය දැම්මම අව්ලක් වෙන්නේ නැද්ද?
@srimalikumari8984
@srimalikumari8984 11 ай бұрын
ටීවී එකෙ තිරේ පැත්තක විතරක් රූප පේන්නෙ ඇයි
@electronicvri9200
@electronicvri9200 11 ай бұрын
ඒක පැනල් එකයි ට්කොන් බෝඩ් එකයි අතර ගැටලුවක් හොයලා පිලියමක් කරන්න වෙන්නෙ
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 15 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 18 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН