Пікірлер
@JeewanthaPerera-d5j
@JeewanthaPerera-d5j 11 сағат бұрын
@SadunInduwara
@SadunInduwara 4 күн бұрын
මමත් එන්න ඉන්නේ අයියේ වක් පමිට් එහෙම ඔක්කොම ඇවිත් දැන් විසා එක වදින්න තමා තියෙන්නේ මම වෙල්ඩින් අංශයෙන් එන්නේ මගේ පඩිය 800 USD ඔහෙන් සාමනයෙන් 800 ක් කියන්නේ කියද අයියේ
@NilusuperNilu
@NilusuperNilu 4 күн бұрын
api awilla inne.kohomada wadi salari ekak sama job hoya ganne
@RenukaHerath1978
@RenukaHerath1978 4 күн бұрын
Mata අවුරුදු 46 wenawa අවුරුදු 13k garment ekaka Iron operator kara ..මටත් යන්න ඕනෑ .විස්තර දැනගන්න පුළුවන් නේද
@InokaJayalatha
@InokaJayalatha 5 күн бұрын
Salary eka kiyada masekata Y
@dinithidinithi1997
@dinithidinithi1997 5 күн бұрын
ඔයා හැම මැසේජ් එකකටම reply කරල තියෙන නිසා අහන්නෙ...ම්න් කු ගල gulf gate එකෙන් එන්න ඉන්නෙ...එයාල කිව්ව 2.10 ක් කියල පඩිය..ඒක ඇත්තද...කියන්නකෝ. දැන් පඩි වැඩි වෙලා නැද්ද...මාසයක් විතර නෝමල් මැශින් එක මහන්න පුරුදු වුන කෙනෙක්ට ගාමන්ට් ඇවිල්ල මහන්න පුලුවන් වෙයිද..pls reply me..🙏
@dilhanperera3431
@dilhanperera3431 5 күн бұрын
Thank you ❤❤
@hasavlog
@hasavlog 6 күн бұрын
Good one ❤
@Chamalk
@Chamalk 6 күн бұрын
💐💗
@dineshchathuranga8436
@dineshchathuranga8436 6 күн бұрын
Yalu mama juki mashing oparetar anna enna baradela medesambareta awruddai tama wark pomit awe ne . Gamant job tiyenawada . Mama dinesh halawata .
@WasanthaRathnayaka-x8k
@WasanthaRathnayaka-x8k 7 күн бұрын
❤️❤️❤️👍👍👍
@Chamalk
@Chamalk 5 күн бұрын
💐💐🇹🇩🇹🇩
@lovelynovels
@lovelynovels 7 күн бұрын
ජනප්‍රවාද කතාවන් වලට අනුව මෙවැනි දේ සිදු කල අවස්ථාවන් පිළිබඳ නොයෙක් රටවලින් අසන්නට ලැබීම සුලබ දෙයක් උවත්.. ඒ කථාවන් පහසුවෙන් අමතක කල නොහැක්කේ එහි කුමක් හෝ යථාර්ථයක් ඇති නිසාවෙනි. එය කුමක් උවත් ඉතාම නිස්කලංක පරිසරයක් තුල ඉදිවුණ පැරණි දේවස්ථාන අදටත් වඩා නිරුපද්‍රිතව තිබීමම සතුටට කරුණක්. ඔයා මෙතෙක් පෙන්වන ලද මෙවැනි පැරණි වූ බොහෝ ගොඩනැගිලි හොඳින් ප්‍රතිසංස්කරණය කිරීම තුලින් පවත්නා රජයන් විසින් එයට ඉතා හොඳ වටිනාකමක් ලබාදී ඇති බැව් තහවුරු වෙනවා. එය ඔවුන්ගේ අභිමානය උදෙසාත්, වත්මන් හා අනාගත පරපුරේ අභිවෘද්ධිය උදෙසාත්..විය යුතුයි. කෙසේ හෝ මල්ලි සිදුකරන මේ වටිනා මෙහෙයට බොහොම පින් රුමේනියානු සුන්දරත්වය , ජන සමාජීය , ආර්ථික , සංස්කෘතික ආදී ලක්ෂණ කෙරෙහි අප යම් දැනුමක් ලබා ගන්නේ කෙසේ හෝ මල්ලි විසින් ඉදිරිපත් කරන තොරතුරු මතයි. ස්තුතියි ඔයාට ඒ සත් කාර්‍ය්ය වෙනුවෙන්. වෙන විදෙස් රටවල සිටින අයගෙන් නොලැබෙන දැනුමක් රුමේනියා පිළිබඳ ඔබෙන් ලැබීම ඇත්තටම අගය කලයුතු දෙයක්. ත්‍රිවිධ රත්නයේ සරණයි මල්ලිට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාමත්. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි වාසනාවන්ත සුභ දවසක් ඔයාට 🙏🏵️🏵️🏵️❤❤❤❤💐👍
@Chamalk
@Chamalk 5 күн бұрын
ගොඩක් ස්තුතියි අක්කා ☕💐💐
@KeshanJ
@KeshanJ 8 күн бұрын
Brother job ekata komada enne
@LahiruParatheep
@LahiruParatheep 9 күн бұрын
පැහැදිලි කරාට ගොඩක් පින් අයියේ❤❤❤❤
@Chamalk
@Chamalk 7 күн бұрын
💗💗💗✍️🇹🇩
@dinithidinithi1997
@dinithidinithi1997 9 күн бұрын
Garment wala salary kohomada lankawe mudalin..please reply..
@salanhanthe5108
@salanhanthe5108 9 күн бұрын
Me dawas wala juki machine operator vacancies wagyk tyenw kiyl mage husbent enn inne. Ejanciya gulf gate. Eka awlk na ned
@hikersdiary9194
@hikersdiary9194 10 күн бұрын
පනින්න මිනිස්සුන්ව මෝටිවේට් කරන මෝඩ යූටියුබ් වීඩියෝ අතරේ මේ වගේ දැනුමක් දෙන වටින එක වීඩියෝ එකක් හරි තිබීම ගොඩක් වටිනවා මිත්‍රයා...❤🙏👍
@lakshanmaduranga6960
@lakshanmaduranga6960 12 күн бұрын
Ayye barista job thiyenawada
@HOLY_SLIMMERY
@HOLY_SLIMMERY 15 күн бұрын
Ayya bartenders lata vacancy thiuenavada?
@Chamalk
@Chamalk 13 күн бұрын
🤘🤘
@mahasilva9806
@mahasilva9806 16 күн бұрын
අනේ මල්ලි මගෙ පුතා රුමේනියාවල ඉන්නේ එයා මේදිනවල රිලීස් එක අරගෙන ජොබ් එකක් හොයනව පැක්ට්‍රියක හරි වෙයාර් හවුස් හරි බුචරස්වල ඉන්නේ කට්ටිය වැඩට ගන්න තැනක් කියන්න පුලුවන්ද. ලොකුම උදව්වක්.
@Chamalk
@Chamalk 13 күн бұрын
Mage fb ekata msg ekak danna
@suchithramanathunga3299
@suchithramanathunga3299 2 күн бұрын
Patta kollak oya aiyya ma sinhala minisu inwa uadwak ilapuwama උදව් karanna ne oya a atin supper b.s​@@Chamalk
@onadeyak5859
@onadeyak5859 16 күн бұрын
Aiya prshna ahanne nadda
@Chamalk
@Chamalk 13 күн бұрын
Na na ehma ahanna
@SarathChamila-sz1pc
@SarathChamila-sz1pc 17 күн бұрын
Aiyea cattr wegansi thiyenawada
@Chamalk
@Chamalk 13 күн бұрын
e pathata adui
@DeepaChandani-uh8nn
@DeepaChandani-uh8nn 20 күн бұрын
Matath enna asayi...padi kiyak wage ganna puluanda colty paththen...mn danata MAS eke colty Executive kenek vidiyata wada karanawa..
@Chamalk
@Chamalk 13 күн бұрын
💗💗💗
@chamaraScg
@chamaraScg 21 күн бұрын
aiyea matai waiptai anna udau karanna puluwannam..
@Chamalk
@Chamalk 13 күн бұрын
💗💗🤘
@heshandamsith3913
@heshandamsith3913 21 күн бұрын
Aiye bartender job khmd romenia wala
@emotionssldilz5353
@emotionssldilz5353 21 күн бұрын
Suceawa nehd
@Chamalk
@Chamalk 13 күн бұрын
💗
@DeepaChandani-uh8nn
@DeepaChandani-uh8nn 23 күн бұрын
Man colty paththen aurudu 5 wada MAS eke.
@sameerabandara5493
@sameerabandara5493 24 күн бұрын
👍👍👍❤️
@sameerabandara5493
@sameerabandara5493 26 күн бұрын
👍👍👍❤️
@sameerabandara5493
@sameerabandara5493 26 күн бұрын
❤❤❤👍👍
@sameerabandara5493
@sameerabandara5493 26 күн бұрын
👍👍👍👍❤️
@WasanthaWatagoda-ch2dk
@WasanthaWatagoda-ch2dk 28 күн бұрын
Aiya oya supiri😊😊😊😊😊😊😊😊😊😊😊😊
@AmithPrasanga-gr4de
@AmithPrasanga-gr4de 28 күн бұрын
Aiya maga kampaniya sc asegiy tex srl aka gana vistarayak kiyanna puluwanda tibis wala tiyanna cantae
@NawodaRashmi
@NawodaRashmi 29 күн бұрын
Ayye apita rajayen lone ekk ganna barida rumeniya enna
@LAKMALDESHAPRIYA-DS3
@LAKMALDESHAPRIYA-DS3 Ай бұрын
එ කට්ටිය ගන්න අයියව සම්බන්ධ කරලා අයියෙ 💙💙💙
@LAKMALDESHAPRIYA-DS3
@LAKMALDESHAPRIYA-DS3 Ай бұрын
අනෙ මටත් එන්න ඔනෙ අයියෙ 💙💙💙
@virajbuddhika8547
@virajbuddhika8547 Ай бұрын
Ena sathiye mamath enawa..Thank you hoda adahasak oluwata dammata
@FathimaHaleema-i3p
@FathimaHaleema-i3p Ай бұрын
Number aka denavada
@ArunaSampath-v8t
@ArunaSampath-v8t Ай бұрын
Mahathtaya mata udauwak karandako mage waip rmeniyawe bukaras Wala eyage phone wada na mokada wela tienne kiyala hoyala denda baida
@dawalamahagamage3740
@dawalamahagamage3740 Ай бұрын
Monawada brother karanna thiyenne
@FathimaHaleema-i3p
@FathimaHaleema-i3p Ай бұрын
Super market job ekak hoyala denna pls
@JayanthaWeerakoon-bl5hj
@JayanthaWeerakoon-bl5hj Ай бұрын
Ayiye prasne thiyenne mona agency akenda enna puluwan kiyana eka.mokada ada lankawe thiyena godak agency walin rumenia ewanawa kiyala salli gannawa a unata masa ganan adala magarinawa.a pilibanda puluwannam video ekak karanna please
@Damitha-z2c
@Damitha-z2c Ай бұрын
Ot nadda watarlata
@anushperera7013
@anushperera7013 Ай бұрын
Kohda place eka
@samanthadissanayaka5609
@samanthadissanayaka5609 Ай бұрын
Danata inna Qatarwala job karnna
@samanthadissanayaka5609
@samanthadissanayaka5609 Ай бұрын
Tanks sar apiwa danuwatha kirim gana... mamath motamacanik karnna... diesel patrol vhichal machanic.24palapurudda tiyanwa.Qatar rata aurudu 15 wada karala yiyanawa barawaha gana hodatama dannwa..kohomada api joint wanna romaniya enna..enna oni vidiya kiynna oyalata udau karnnam sar
@gislyrics
@gislyrics Ай бұрын
රුමේනියාවේ හොටෙල් හරි රෙස්ටුරන්ට් හරි ට්‍රේනින් ගියොත් එක්කෝ ඩිෂ් වොෂ් වගේ එකකටනේ වැටෙන්නේ එහෙම ඉදගෙන බැරිද ඉස්සරහට යන්න චෙෆ් කෙනෙක් වෙන්න බැරිද...? දිගටම ඩිෂ් වොෂ් එකෙමද ඉන්න වෙන්නේ...?
@gislyrics
@gislyrics Ай бұрын
රුමේනියාවේ හොටෙල් හරි රෙස්ටුරන්ට් හරි ට්‍රේනින් ගියොත් එක්කෝ ඩිෂ් වොෂ් වගේ එකකටනේ වැටෙන්නේ එහෙම ඉදගෙන බැරිද ඉස්සරහට යන්න චෙෆ් කෙනෙක් වෙන්න බැරිද...? දිගටම ඩිෂ් වොෂ් එකෙමද ඉන්න වෙන්නේ...?
@paviKutty-e5c
@paviKutty-e5c Ай бұрын
Aiye euro 800k kiyanne lakawata kiyada
@NuwanPradeep-ou1xq
@NuwanPradeep-ou1xq Ай бұрын
මගෙ ජොබ් පොසිශන් එක කුරියර් රුමේනියා වල RENATUS S.R.L.එකෙ මොනාද කරන්න තියෙන්නේ 😊
@chamindapriyankara7994
@chamindapriyankara7994 Ай бұрын
I’m Priyankara now I am in Dubai how can I talk with you please