No video

රුමේනියාවට එන්න කලින් දෙපාරක් හිතන්න ඔබ හිතනවට වඩා දැන් රොමේනියාව ගොඩක් වෙනස් Details of Romania

  Рет қаралды 16,743

Chama Lk

Chama Lk

7 ай бұрын

රුමේනියාවට එන්න කලින් දෙපාරක් හිතන්න ඔබ හිතනවට වඩා දැන් රොමේනියාව ගොඩක් වෙනස් Details of Romania
Romania Accommodation / Romania Sinhala රුමේනියාවේ ඔබට ලැබෙන නවාතැන් පහසුකම්
Jobs in Romania Details About රුමේනියාවට එන ඔයාට රුමේනියාවේ ඇතුළෙ පුහුණු කාලයක් ලැබෙනවාද
ife in Romania රුමේනියාවේ මහා කැලේකට පැනලා හදපු පට්ට කෑම
Life in Romania රුමේනියාවේ ජීවිතේ
Romania travel village Romania sinhala travel vlog
පවුලේ අවන්හල රුමේනියාවේ ( #Romanian #sinhala )
srilanka forest in Romania village srilanka
srilanka forest welcome to srilanka forest travel vlog
Jobs in Romania | How to find Jobs in Romania | High demand Jobs in Romania In this video, we will talk about Jobs
in Romania | How to find Jobs in Romania | High demand Jobs in Romania
HOW to travel in Romania travel video / best places to in romania in sri lanka travel video / travel video village /sinhala
🏀DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL ❤️‍🔥🙏
🏀DAILY VIDEO බලන්න KZbin CHANNEL subscribe කරන්න
i
✒️instagrm :
👇👇 facebook
/ chamarumania
✒️facebook :
/ nuwan.kumara.125
✒️Tiktok :
vm.tiktok.com/ZMLjy9SBx/
✒️facebook ( groups )
groups/40218...
✒️facebook ( pages )
/ chamarumania

Пікірлер: 199
@lakshithadilhanfernando7460
@lakshithadilhanfernando7460 7 ай бұрын
මුලින්ම ඔබලා දේදෙනාට ස්තුති කරනවා. මම මේ වීඩියෝ එකට කමේන්ට් එකාක් දන්න හිතුවේ.මොකද මමත් අව්ත් දැන් අවුරුදු 4 ක් වෙනවා රුමේනියාවට.ඉතින් ඉස්සර වගේ නෙමෙය දැන් නිති රිති ගොඩක් දලා ඉස්සරට වාඩා හැම දේම වෙනස්.ඉතින් මට කියන්න තියෙන්නේ දැන් මෙ රටට අවාත් ජිවත් වෙන්නම් වලේ ජිවත් වෙන්නේ නැතුව.තමුන්ගේ පඩුවෙ රැකියාව කරලා.මේ රටට එන්න් ඉන්න තව මනුෂ්‍යයෙක්ට අවස්ථාව අහිමි කරන්නේ නැතුව.පිලිවලකට ජිවත් වෙන්න.දැන් ලොව තුල පවතින යුද්ධ සමග මේ රටවල් වලටත් එවා බලපා ඇති බැවින් තිබුණු බඩු මිල කෙමෙන් කෙමෙන් ගනාන් ගිහින් ඇති බැවින්.සමහරක් අයතන වැසි ගොස් ඇත එම නිසා ඉදිරියට රුමේනියාවේ රැකියාවක් ලබා ගැනීම හිතන තරම් ලේසි දෙයක් වෙන්නේ නැහැ.කිසියම් අයෙක් රුමේනියාවට අලුතින් රැකියාවකට පැමිණියොත් හොඳින් රැකියාව කරගෙන පිලිවලකට කලා බිලා ඇදලා කරලා ඉන්න බලන්න.අනික තව දෙයක් මගේ පවුද්ගලික් මතය අනවසරයෙන් කිසියම් හෝ රටකට සංක්‍රමණය නෙවන්න.මොකද ඔබ මෙම රටට පැමිණ හැසිරෙන අකාරය සහ ජිවත් වන විදිහෙන්.ඉදිරියට රැකියාවක් බලා පොරෝත්තු වන අයගේ අනාගතය තිරනය කරයි.තව දේයක් ඉදිරියට එන්න ඉන්න අයගේ සියලු බලාපොරොත්තුව සිතු පැතුම් ඉටු වේවා කියලා මම එක සිතින් ප්රාර්ථනා කරනවා. 🇷🇴🇷🇴🇷🇴🇱🇰🇱🇰🇱🇰
@user-sf1ke4pf1t
@user-sf1ke4pf1t 7 ай бұрын
❤❤❤❤
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@dammivithanage526
@dammivithanage526 7 ай бұрын
ආවොත් හොඳට වැඩ කරගෙන ඉන්න හැටි දන්නවා. ලංකාවේ වැඩ කරලා දුක් විඳලා ඉන්නේ අන්තෙටම වැටිලා. රුමේනියාවට එන්න උදව් කරන කෙනෙක් නැද්ද 😢
@user-zv1eo1bw4e
@user-zv1eo1bw4e 7 ай бұрын
බොහොම වටිනවා.. ඔබ දෙදෙනාටම හදවතින්ම ස්තුතියි මේ දැනුවත් කිරීම වෙනුවෙන් .❤️💐.. තුණුරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි දෙදෙනාටම ❤
@user-jz9lb9vm6w
@user-jz9lb9vm6w 7 ай бұрын
විඩියෝ එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා අයියා ,thank you so much ❤
@suutiya-5093
@suutiya-5093 7 ай бұрын
Got to know a lot of valuable information.. Thank you very much...
@anuruddhalakmal1716
@anuruddhalakmal1716 7 ай бұрын
නියමයි අයියේ එන්න ඉන්න අයට ගේමක් ගහන්න දීපු සහයෝගයට❤ ජය වේවා ශක්තිය ධෛර්ය ලැබේවා ❤👍🙏
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@madushankarunathilaka9219
@madushankarunathilaka9219 7 ай бұрын
Respect කරන්න ඕන ඇත්තටම මේ වගේ වීඩියෝ එකක් ගෙනාවාට.රුමෙනියාවෙ නීති රීති දැන් ගොඩක් තදයි.
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@lovelynovels
@lovelynovels 7 ай бұрын
හරිම වැදගත් කරුණු රාශියක්. වටිනාකම මෙතෙකැයි කීමට නොහැකියි. ඔබ ලැබූ අත්දැකීම් ඇසුරෙන් කරන ලද විස්තර වලට අනුව රුමේනියා පමණක් නොව කුමන රටකට ගියත් මේ අපහසු තාවයන්ට මුහුණ පෑමට සිදුවන බව නං පැහැදිලි කරුණක්. ඒ නිසා නවකයෙක් ලෙස යන අයෙක් මේ වැදගත් සියලු කරුණු අනිවාර්යයෙන්ම අනුගමනය කල යුතු යැයි මටද හිතෙනවා. ඒත් මල්ලි කියන ඇතැම් කරුණු අතර එහි යන අයගේ චර්යාවන් පිළිබඳ පැවසූ කරුණු සම්පූර්ණ ඇත්ත. මන්ද , මුලින්ම තමන් යන්නේ විදෙස් රටකට බව මුලින්ම අවබෝධ කරගත යුතුයි. ඔවුන්ගේ රටේ නීතියට ගරු කිරීමට ඉගෙන ගත යුතුයි. යන්න සිටින අය වෙනුවෙන් මල්ලි සිදු කරන මේ කැපවීම නම් ඇත්තටම ප්‍රශංසනීයයි. රුමේනියා රාජ්‍ය පිළිබඳව නොයෙක් ආකාරයෙන් මල්ලි දැනුවත් කර තිබෙනවා. එහි වටිනාකම යෑමට සිට්න අය තේරුම් ගත යුතු වන්නේ කිසිවක්ම නොදැන යන්නාවූ බොහෝ පිරිස් නොයෙක් විට කරදර වලට මෙන්ම අපහසුතා වන්ට මුහුණ දී ඇති නිසාවෙනි. බොහොම පින්.. ඇත්තටම මල්ලි මේ සිදු කරන සත්කාර්‍ය් වෙනුවෙන්. ස්තුතියි මේ සියලු දැනුවත් කිරීම් වලට. මේ අර්ථවත් ඉදිරිපත් කිරීම් තුලින් ඉදිරියටම යන්න සුභ පතනවා හදවතින්ම. තෙරුවන් සරණයි මල්ලිට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට.🙏🙏🌹🌹🌹❣️❣️❣️❣️💐👍
@neranja84
@neranja84 7 ай бұрын
ලොකු දැනුවත් කිරීමක් කරේ. ගොඩක් වටිනවා කියපු හැමදේම. අපේ මිනිස්සු එනතැනක චාරයක් ඇතිව ඉන්නවානම් ඒක හැමදෙනාටම හොදක් වෙයි. ඉන්න අයටත් එන්න ඉන්න අයටත්. ස්තූතිය ඔබ දෙදෙනාට.. 👌💜
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@thakshilaekanayaka2903
@thakshilaekanayaka2903 7 ай бұрын
හරිම වැදගත් උපදෙස් කිහිපයක්... Thankyou ❤🙏
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@kumaragodakanda7494
@kumaragodakanda7494 6 ай бұрын
Your very best ... Thanks....
@Chamalk
@Chamalk 5 ай бұрын
💗💗💗💗💗
@sandalisanda1819
@sandalisanda1819 7 ай бұрын
ෂා මරැ මරැ අපේ ලංකාවෙ සමහර අයට මේ ටිකම ඇති පිළිවෙළට ඉන්නවා නම්.හරිම වැදගත් විඩියො එකක් ❤🎉
@dhanushkamadushan5042
@dhanushkamadushan5042 7 ай бұрын
ගොඩක් දේවල් දැනගත්තා අයියේ, ගොඩාක් ස්තූතියි 🙏 නිරෝශන් අයියේ ඔයාටත්❤️ ඔයා මට ගොඩක් උදව් කරල දීලා තියනවා ජොබ් නැති කොල්ලොන්ට ජොබ් හොයලා දුන්නා🙏
@shanakalakmal1118
@shanakalakmal1118 7 ай бұрын
ඇත්තටම අවශ්‍යම කරන තොරතුරු වගයක් මේ සංවාදයෙන් දැනගන්න ලැබුනා.. මුලු Video එකේම ඉතාම වැදගත් කරුණු රැසක් සමඟ හොඳ උපදෙස් ටිකකුත් අපේ අයට ලැබුණා.. ❤❤❤🙏🙏🙏 🙏🙏🙏❤❤❤
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@sunandasilva764
@sunandasilva764 7 ай бұрын
Thanks aiye❤
@malikachandrasekara7616
@malikachandrasekara7616 6 ай бұрын
Ithamà hoda sanvadayak thanks.
@Chamalk
@Chamalk 5 ай бұрын
🙏💗💗💗💗
@rumeshpriyankara6657
@rumeshpriyankara6657 7 ай бұрын
God bless you brothers. Thank you so much
@Chamalk
@Chamalk 7 ай бұрын
❤️❤️❤️❤️❤️
@dilshankavinda8254
@dilshankavinda8254 7 ай бұрын
වැදගත් උපදෙස් ටිකක් ❤
@SamanthaDarshan-ko2ve
@SamanthaDarshan-ko2ve 7 ай бұрын
Harima watinawaa malli jayama wewaa
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@kevinchanaka1942
@kevinchanaka1942 7 ай бұрын
මමත් චැනල් එකක් කරනවා..මමත් අනිත් අය කරන විඩියෝ බලනවා..ගොඩක් වටින කතා බහක්..තෙරුවන් සරණයි
@tharindusandaruwan1476
@tharindusandaruwan1476 7 ай бұрын
මේ අයියානම් ඇත්ත කියන්නේ අපේ එවුන් කනවා යන තැන එ රටටත් යන එක නැතී වේන පටක් තියේන්නේ 😢
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@maduwanthidulanjali
@maduwanthidulanjali 7 ай бұрын
Eka thamai yanna hadana apitath kela wenawa me wada nisa
@sampathwickramasinghe551
@sampathwickramasinghe551 7 ай бұрын
Grate Conversation and Very Helpfull. Thank You............
@Chamalk
@Chamalk 7 ай бұрын
❤️❤️
@sureshsampath3636
@sureshsampath3636 7 ай бұрын
Aiye dan Christmas nivaduva patan aragatthada.dan embassy vahalada.pls.
@user-sj8in5nz7o
@user-sj8in5nz7o 7 ай бұрын
Elder ceargiver gana podi adahasak denna please
@chandikanishan4167
@chandikanishan4167 7 ай бұрын
Niyamai ayya..podi deyak.unskilled ena eke loku risk ekak thiyenawada?
@Chamalk
@Chamalk 7 ай бұрын
එන තැන අනුව ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා
@prasannaarachchi6561
@prasannaarachchi6561 6 ай бұрын
Supiri adahasak dunne nirosan 👍🏿👍🏿👍🏿
@Chamalk
@Chamalk 5 ай бұрын
💗💗💗💗
@dhamrosa726
@dhamrosa726 7 ай бұрын
Top Advice ..
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@user-vh9zx9ml9g
@user-vh9zx9ml9g 7 ай бұрын
ගොඩක් හොදයි දැනුවත්කිරිම ඔයාට ගොඩක් ස්තූතියි
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@tharubrosrilanka2065
@tharubrosrilanka2065 7 ай бұрын
Aye ape I'd eka dunna na thama apata. I'd eka hadala company eke thiyenne.ape athata dunne ne.dan API avith masa 11k sampurnai.math ekka 5denek awa.2k mehen Panna. I'd eka passport eka dekama company eke.ape athata e deka ganna vidiyak nadda
@user-sk7ks3cg1w
@user-sk7ks3cg1w 6 ай бұрын
Niyami aiya hodatama hamadawma babalawa
@Chamalk
@Chamalk 5 ай бұрын
ගොඩක් ස්තුතියි 💗💗
@vijinithilakshi3249
@vijinithilakshi3249 7 ай бұрын
Mn kichan helper job ekkata enna haduwe.
@RAVANA724
@RAVANA724 7 ай бұрын
මට දැනුන දේ මොකක් හරි වැඩක් ගැස්සිලා තියනවා. එකයි නෙද ඔයාලා මෙහෙම දේයක් කිව්වේ. Chmma ඔයත් නිකන් නොන්ඩී වෙනවා ඇත්තම කිව්වොත් මේ රට ඇතුලේ හොදයි කියලා කියනවට වඩා නරක තමා තියෙන්නේ. ගොඩක් දුරට agency . Agent. employer . 30% වගේ තමයි හොදයි කියලා තියෙන්නේ. ඉතිරි 70% වම කර න ජාවාරමක් මෙහේ මිනිසුන්ගෙන් වැඩ ගන්නවා සත්තුන්ට වගේ වැඩ කරන මිනිසුන් ගැන කිසිම සැලකිල්ලක් නැ කතා කරන්න බැහැ කිසිම දේයකට. විශේශයෙන්ම කිව්වොත් agreement එක කියන්න පට්ට පල් බොරැවක් එකේ තියන දේවල් ගොඩක් වෙලාවට හම්බෙන්නේ නැ. රට ඇතුලේ jobs වලට ලොකු ලොකු ප්‍රශ්න තියනවා හැමවෙලෙම වෙන රටකින් ආපු අයට වහාල්ලු වගේ සලකන්නේ. අපේ ලංකාවේ මිනිසුන් පව් නොදන්න කමට එක එක්කෙනා කියන දේවල් වලට අහු වෙලා නිකන් කාලය සල්ලි දේකම නැතිකර ගන්නවා. මට දැනට මෙහේදි හම්බෙලා තියන අපේ අයගෙන් හමුවුන බහුතරයක්ට වාගේම ලොකුවටම ප්‍රශ්න තියනවා ඒවට ලොකුවටම බලපාලා තියෙන්නේ එයාලව මෙහේ ගෙනාපු agent .agency . සහා employer ඔක්කෝම ලා එකතු වෙලා සල්ලි වලට බොරැවට අරවා දේනවා මෙවා දේනවා කියලා දලා document හදලා මිනිසුන්ව ගෙන්නලා අනාත කරන ජාවාරමක් කරන්නේ. මේ කතා කරන කෙනත් ඇත්තම නෙවේ කියන්නේ එයාගේ ඇග බෙරගන්න එයා ගොඩක් මේ වගේ දේවල් වහාලා තමා කතා කරන්නේ. මොකද ඒයත් agent කෙනෙක් නිසා. මම එන්න එපා කියන්නේ නැ මෙහෙට.නමුත් එන්න කලින් දේපාරක් හිතන්න මම ඉපදුන රට මගේ මිනිසුන් නිසා මම මෙක කියන්න හිතුවේ. ගිය මාසෙට විතරක් මෙහෙට ලක්ශ 17 .18. ගානේ දීලා මෙහේ ඇවිල්ලා අනාත උන 20 වැඩි පිරිසක් අපේ අයව මට හම්බුනා මන් දැනුවත්ව ඒ. ඒහෙම අනාත උන ගොඩක් දෙනෙක් එන තැනක් තමයි ලංකාවේ අපේ bucharest වල තියන මාතර බත් කඩේ. එකට එන්නේ ඇත්තටම කවුරැ හරි කෙනෙක් උදව්වක් කරයි කියලා. මම එතනට යන ගොඩක් වෙලාවට එහෙම අය මට හමුවෙලා තියනවා මන් උදව් කරලා තියනවා මට පුළුවන් විදියට. කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා ලක්ශ ගනන් නය වෙලා මේ රටට එන්න එපා ඉට වඩා හොද රටවල් තියනවා. පුළුවන් නම් මන් මේ කියපු දේ මොලෙන් කල්පනා කරලා තීරන ගන්න. මෙයාල කියන එක හොද දේයක් තමා රැල්ලට මෙහේ එන්න එපා ඉට වඩා හොදයි ලක්ශ 3 විතර වෙන රටකට ගිහින් රස්සාවක් කරලා හම්බරක ගන්න. තීරනය ඔබ සතුයි සැමට ජය. 🙏🇱🇰❤
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාගේ අවංක අදහසට 🙏🙏✍️✍️✍️✍️❤️❤️❤️
@dammikadammika127
@dammikadammika127 7 ай бұрын
ඇත්තට ම loku danuwath kirimak thanks
@shanthaaruna3600
@shanthaaruna3600 3 ай бұрын
Mata bucarasti valata kuriiyar savis campaniyaka pakin ansaye wark parmit ava.e vage campaniyaka aulak nadda mahaththaya...
@Chamalk
@Chamalk 3 ай бұрын
අවුලක් නෑ ගේමක් ගහගන්න පුළුවන්
@user-vp5qm5uz6c
@user-vp5qm5uz6c 7 ай бұрын
බුදුසරණයි ජයවේවා අයියෙ
@Chamalk
@Chamalk 7 ай бұрын
🙏❤️❤️❤️❤️❤️
@JaniyaExcavator
@JaniyaExcavator 7 ай бұрын
නියමයි චාමර අයියා video එක ආදරෙයි ❤❤😍❤😍❤
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@SamithHansana
@SamithHansana 7 ай бұрын
නියමයි පොඩි වැර දීමක් වෙලා ඩිස්ට්‍ර්ප්ෂනෙකේ අයියෙ ❤❤
@wijesinghemanju-dk3xb
@wijesinghemanju-dk3xb 7 ай бұрын
Supiri
@kumarasenagamage8492
@kumarasenagamage8492 7 ай бұрын
Mechchara kiyalat notherenawanam unta thamayi amanayo kiyanne
@nawodawalisara7535
@nawodawalisara7535 7 ай бұрын
හරිම වැදගත් ගොඩක්....මම තවම දැකලා නැහැ අයියේ හස්බන් රුමේනියාවේ රැකියාවට ගියාම බිරිඳ ගන්න පුළුවන් ක්‍රම මොනවාද කියලා දැනුවත් කරන වීඩියෝ එකක්.දැන් අලුත් නීතියක් තියෙනවා ද? ඉක්මනින් බිරිඳ හෝ සැමියා ගෙන්වා ගැනීමට හැකි ක්‍රම සහ කොහොමද කියලා දැනගන්න වීඩියෝ එකක් කරන්න... තෙරුවන් සරණයි!
@hansi4766
@hansi4766 7 ай бұрын
👍
@user-ww8sm7ft8t
@user-ww8sm7ft8t 7 ай бұрын
අයියේ ඇත්තටම දැන් වර්ක්පර්මිට් එන්න කොච්චර කාලයක් යනවද කියන්නකො ප්ලිස්
@piyumallakshitha7868
@piyumallakshitha7868 7 ай бұрын
තිත්ත උනත් ඇත්ත කිව්වා ,👍Bravo🙏❤️❤️❤️chama aiya niyamai 👏👏👏👏
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@user-kh7eg4qd4p
@user-kh7eg4qd4p 6 ай бұрын
Aniwarenma aiya magen laksha 17 illuwa buyk raider mama danta kuwait driving kranne
@Chamalk
@Chamalk 5 ай бұрын
💗💗💗🤘
@manjulahettiaranchi1678
@manjulahettiaranchi1678 7 ай бұрын
Ayyea measanweada kohomada .a geana kiyannako
@Chamalk
@Chamalk 7 ай бұрын
මේ රටවල් වල ඒ පැත්ත නම් ටිකක් අමාරුයි
@oyanaSalon
@oyanaSalon 7 ай бұрын
How can I contact this sir to come Romania.
@user-mw1ou6fi3i
@user-mw1ou6fi3i 7 ай бұрын
නියමයි අයියේ
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@dulanjiapsaraweerasuriya8586
@dulanjiapsaraweerasuriya8586 7 ай бұрын
❤❤
@nishanitharuka3702
@nishanitharuka3702 7 ай бұрын
Aiyee niroshan aiyawa contact ara ganna vidiyak neddaa mamath enna inne Rumania...lankawe agency gena poddakwath vishwasa nee ane please reply krannaa
@Chamalk
@Chamalk 7 ай бұрын
එයාගේ ෆේස්බුක් එකට මැසේජ් එකක් දාන්න
@malinratnasekara424
@malinratnasekara424 7 ай бұрын
Harima wedagath adahas dekwimak. Mama Apply kala romaniya idan karana AS Manpower consulting S.R.L. kiyana eken job ekakata, documents ekka mulin 2k illanawa process eka yanna. thama dunne ne me gena danna hari meken giya kattiya innnawa kiyanna pls!!
@Chamalk
@Chamalk 7 ай бұрын
ඒකනම් හරියටම කියන්න දන්නෙ නෑ
@nilangapradeep6354
@nilangapradeep6354 7 ай бұрын
Superb ❤
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@EnglishWithWijay
@EnglishWithWijay 7 ай бұрын
නියමයි
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@trending26565
@trending26565 5 ай бұрын
Aiiye business ekk patanganna vidiya kiynnko romania vala
@Chamalk
@Chamalk 3 ай бұрын
🤘🤘💗💗
@thilinalakmalabayaraja2233
@thilinalakmalabayaraja2233 7 ай бұрын
වටිනව ගොඩක් ❤
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@thilinalakmalabayaraja2233
@thilinalakmalabayaraja2233 7 ай бұрын
@@Chamalk වර්ක් ප්‍රර්මිට් ඇවිත් තියෙන්නෙ විසා වදිනකන් බලන් ඉන්නෙ.බුකරෙස්ටි තමා වැඩ කරන්න තියෙන්නෙ.කන්ස්ට්‍රක්ශන් ලේබර් තමා ජොබ් එක.එන්න පුලුවන් උනොත් ආවම එන්නම් බලන්න❤️
@devindasenevirathna9083
@devindasenevirathna9083 7 ай бұрын
100% agree ❤❤❤
@Chamalk
@Chamalk 7 ай бұрын
❤️❤️❤️❤️
@GaiyaJ1340
@GaiyaJ1340 7 ай бұрын
අයියෙ පඩිය මෙහෙ කියන ගාණම හම්බෙනවද ?
@koriyansihinaya-jo1yh
@koriyansihinaya-jo1yh 7 ай бұрын
Aiya cupel akakta anna hoda aganciyak kiyanna puluwanda
@Chamalk
@Chamalk 7 ай бұрын
ඒජන්සි ගැන මාව වීඩියෝ එකක් කරලා ඇති බලන්න
@anushkayasisuruthilakarath3379
@anushkayasisuruthilakarath3379 7 ай бұрын
Bro.... busnus ekak karanna romania neethimaya thathwaya kohomada?
@Chamalk
@Chamalk 7 ай бұрын
එහෙම ලොකු අමාරුවක් නැහැ කරගන්න පුළුවන්
@NimaniRathnayake-pf8kc
@NimaniRathnayake-pf8kc 6 ай бұрын
Aiyee apita weda kara ganna amaru unoth apiwa ain karanawada
@Chamalk
@Chamalk 5 ай бұрын
නෑ එහෙම අවුලක් නැහැ ගේමක් ගහගන්න පුළුවන් එහෙම වැඩ කරන්න අමාරුයි කියලා අයින් කරන්නේ නැහැ
@s.mwijayasinghe2708
@s.mwijayasinghe2708 5 ай бұрын
අයියේ අපි එම්බසි ඉන්ටවිව් එකට යන්න ඕනෙද ඒජන්ත් කෙනෙක් හරහා එනකොට. වටින video එකක් අයියේ ❤❤❤
@Chamalk
@Chamalk 5 ай бұрын
කොහෙන් දැම්මත් interview එන්න ඕනේ
@AdminTeam-nw8jx
@AdminTeam-nw8jx 7 ай бұрын
mama Remote job ekak karana kenek. Man Rumania awith awrudu 2,3 wage inna ona. api ennna oni kohomada?
@Chamalk
@Chamalk 7 ай бұрын
❤️❤️❤️❤️✍️✍️
@Mrkit-bc6dq
@Mrkit-bc6dq 7 ай бұрын
👍
@Chamalk
@Chamalk 7 ай бұрын
❤️❤️
@sayuriwathsala7678
@sayuriwathsala7678 7 ай бұрын
Hi.. aiye. Romania awrudu 5n PR apply krnna.. 5 weni id ekada ona? Nethnam 6 weni eka enakan inna onada api??
@Chamalk
@Chamalk 7 ай бұрын
පහ සම්පූර්ණ වෙලා හයවෙනි අයිඩී එකෙන්
@sayuriwathsala7678
@sayuriwathsala7678 7 ай бұрын
Thank you very much
@faraalivebanddummalasooriy5621
@faraalivebanddummalasooriy5621 7 ай бұрын
Offer latter ekak manpower da nedda kiyala balaganne kohomada
@Chamalk
@Chamalk 7 ай бұрын
එහෙම බලන්න බැහැ
@faraalivebanddummalasooriy5621
@faraalivebanddummalasooriy5621 7 ай бұрын
ම්ම්ම්.... වර්ක් පර්මිට් එකක් හැදිලා එන්න කොච්චර කාලයක් යනවද අයියේ
@user-wr2yg3zw8u
@user-wr2yg3zw8u 6 ай бұрын
Me company eka gana danna kauda inne EURO ZONE RECRUITING S.R.L.
@Chamalk
@Chamalk 5 ай бұрын
💗💗💗
@diarybyhiran
@diarybyhiran 7 ай бұрын
රත්තරං කතාව
@jagathsusantha2818
@jagathsusantha2818 7 ай бұрын
ජයවේවා
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@sashikamadushani8743
@sashikamadushani8743 7 ай бұрын
Aiye godak aya ratin wena rata walata paninawa.eka prashnayak nemeida.
@Chamalk
@Chamalk 7 ай бұрын
❤️🤘
@sallyamadushanka3162
@sallyamadushanka3162 7 ай бұрын
රුමේනියාවේ ශිපිං කම්පැනි හොදයිද. පොඩි. විස්තරයක් දෙන්න පුලුවන්ද. ලොක්ස්මිත් කෙනෙක් විදිහට එන්න බලන් ඉන්නේ
@user-sf1ke4pf1t
@user-sf1ke4pf1t 7 ай бұрын
ඇත්ත තාමයි කලා ඉවර වෙලා ඇගිලි ටිකත් කටේ දාගෙන ඊයා සමහර අය වතුර එක බිලා ඉන්න තැන ඉදන් එකෙන් කටත් හෝදලා එකත් බොනවා
@Chamalk
@Chamalk 7 ай бұрын
🙈🙈🙈🙈🙈🙈🤷🤷🤷🤷✍️✍️✍️❤️
@vinoddesigning4127
@vinoddesigning4127 7 ай бұрын
Sathika aththa❤️
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@manjulaproperty
@manjulaproperty 7 ай бұрын
මම දැක්ක සුපිරිම වීඩියෝව මේක
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@manjulaproperty
@manjulaproperty 7 ай бұрын
@@Chamalk මාත් එන්න ඉන්නෙ ලබන අවුරුද්ද මැද මල්ලි ආවම මුනගැහේමු අපිට ඔයාල සක්තියක් , අපිට ඔයාලගෙ උදවු ඔනේ රත්තරං
@ajithkumara8524
@ajithkumara8524 7 ай бұрын
Athth kelinma kiyanawata sthuhtiy...
@Chamalk
@Chamalk 7 ай бұрын
❤️❤️❤️❤️
@user-rz5yr7fu5k
@user-rz5yr7fu5k 7 ай бұрын
❤❤❤
@Chamalk
@Chamalk 7 ай бұрын
❤️❤️❤️❤️✍️
@SandayaFernando-eg6wi
@SandayaFernando-eg6wi 7 ай бұрын
Mage puthath lagadi enwa bohoma isthuti dunna upades walata
@Chamalk
@Chamalk 3 ай бұрын
💗💗💗💗
@chamuuyt6433
@chamuuyt6433 3 ай бұрын
Mame ❤😮
@Chamalk
@Chamalk 3 ай бұрын
💗💗
@malshanfernando1857
@malshanfernando1857 7 ай бұрын
අයියා WP අැවිත් දැන් මාස3, තාම වීසා නැ. ඒම්බසි ඒක තාම වීසා දෙන්න පටන් අරන් නැද්ද?😢
@Chamalk
@Chamalk 7 ай бұрын
හැමෝටම ඔය ප්‍රශ්නේ තියෙනවා
@user-qi4nk4ik7s
@user-qi4nk4ik7s 7 ай бұрын
මම දැනට රුමේනියාවට ඇවිත් අවුරුද්දක් වෙනවා.මට කියන්නකො construction vacancy (j c b)operator thiyena hoda company ekak
@Chamalk
@Chamalk 7 ай бұрын
Olx eke balanna j c b ewalata eke job thiyenwa godak
@janakaprabath9693
@janakaprabath9693 7 ай бұрын
අයියේ අපිත් එන්න දාල තියෙන්නෙ.ඔහේ ඉන්න agant කෙනෙක් හරහා දැන් මාස 8 ක් වෙනවා.agreement එකක් කියල එකක් එවුවා.එකටත් දැන් මාසයක් වෙනවා.තාම work permit එකනම් අවෙ නෑ.අපි advance ලක්ෂ 350000 ගානේ 9දෙනෙක් දුන්නා මේ වැඩේ හරියයි ද අපිට.....😢😢😢
@Chamalk
@Chamalk 7 ай бұрын
ඒ ගැන නම් ඉතින් අපිට මොකුත් කියන්න බැහැ ඔයාලා ඇප්ලයි කරපු කෙනා තමා ඒක හරියටම දන්නෙ
@niflaryoonus7835
@niflaryoonus7835 7 ай бұрын
නිරෝශන් අයියගේ KZbin page link එක එවන්න Pls
@Chamalk
@Chamalk 7 ай бұрын
facebook.com/groups/519021692619167/?ref=share
@isharamadhusanka8809
@isharamadhusanka8809 7 ай бұрын
අයියේ වයස අවුරුදු 23 ක වගේ පිරිමි කෙනෙකුට Unskill job category යටතේ යන්න සුදුසුම සහ වඩාත් පහසු මොන ජොබ් category එකෙන් යන එකද ? ( කය මහන්සි වී වැඩ කිරීමේ අපහසුතාවයක් හෝ නොහැකි බවක් නොමැත ) Restaurant field , factory workers or warehouse
@Chamalk
@Chamalk 7 ай бұрын
ඒජන්සි හරහා ඇප්ලයි කරලා බලන්න
@user-kh7eg4qd4p
@user-kh7eg4qd4p 6 ай бұрын
Mata set krla dennako job eakak
@Chamalk
@Chamalk 5 ай бұрын
💗💗
@user-sf7bv1cq8j
@user-sf7bv1cq8j 7 ай бұрын
🌷❤️👍
@hmpremarathna820
@hmpremarathna820 5 ай бұрын
නිරෝසන්අයියාගේ නෝමිබරයටිකක්දේන්න පුලුවන්ද උපදේසක්ගන්නතියේනවා
@Chamalk
@Chamalk 3 ай бұрын
එයාගේ fb එකට මැසේජ් එකක් දාන්න
@niflaryoonus7835
@niflaryoonus7835 7 ай бұрын
තිත්ත ඇත්ත යන තැන හානවා
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@prasannakumara8897
@prasannakumara8897 7 ай бұрын
අනේ අයියා මේ දවස් වල වැඩ නැ නේද එම්බසී ප්‍රස්නයක් තියෙනවා නේද ..මම එන්න ඉන්නේ තාම වර්ක් පොමිට් ආවේ නැනි ඔන්ලයින් දලා තියෙන්නේ ගොඩක් කල් යන්වද අයියා එන්න. 😴😴
@Chamalk
@Chamalk 7 ай бұрын
එම්බසි එකේ නම් දැන් නම් වැඩ පටන් අරන් තියෙන සාමාන්‍යයෙන් ඉතින් ටිකක් කල් යනවා
@prasannakumara8897
@prasannakumara8897 7 ай бұрын
@@Chamalk 😍😍❤️
@chathurikasubashini7550
@chathurikasubashini7550 7 ай бұрын
Watina video ekak
@Chamalk
@Chamalk 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️✍️🙏
@madushankajayasekara-yz3bv
@madushankajayasekara-yz3bv 6 ай бұрын
Romeniya giya ayagen aehuwata giya egansi aeka mokadda, yanna kiyak giyada, giye kohomada, ae dewal hari aeththak nam kiyanne na boru baila gahanawa den romeniya gihin inna aya comet karanawa anna ae aya kemathi na thawa kenek nathi beri kenek thenakata aenawata.
@Chamalk
@Chamalk 5 ай бұрын
හැමෝම ඒවගේ නැහැ 🤘
@ashokajalanandana8444
@ashokajalanandana8444 7 ай бұрын
රුමෙනියාව තුළ කඩයක් දානවනම්, කෙහොමද ඒක කරගන්නේ, අපි ඇවිත් දැන් මාස 8ක් වෙනවා, දන්න කෙනෙක් උපදෙස් ලබාදෙන්න,,,
@Chamalk
@Chamalk 3 ай бұрын
හොඳම දේ තාම මෙහේ බිස්නස් කරන අයගෙන් අයිඩියා එකක් ගන්න එක
@user-rz5yr7fu5k
@user-rz5yr7fu5k 7 ай бұрын
Malli oyata bareda apiwa ganna
@Chamalk
@Chamalk 7 ай бұрын
❤️✍️✍️✍️
@user-vb9tk3rs2w
@user-vb9tk3rs2w 7 ай бұрын
❤ 4:31
@user-ud5we6jn2e
@user-ud5we6jn2e 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Chamalk
@Chamalk 3 ай бұрын
🤘💗💗💗
@chamilasanka7726
@chamilasanka7726 7 ай бұрын
සහෝදරයා මට මේ කතා කරපු කෙනාව contact කරගන්න පුලුවන්ද
@Chamalk
@Chamalk 7 ай бұрын
facebook.com/cn.gunanza
@sonytec8930
@sonytec8930 7 ай бұрын
අවුරැදු 53 ක් උනත් job එකක් හොයා ගන්න පුඑවන්ද
@Chamalk
@Chamalk 7 ай бұрын
Dannam amarui
@user-ye9dw1ui2z
@user-ye9dw1ui2z 7 ай бұрын
Yes
@udayakumara8392
@udayakumara8392 7 ай бұрын
🎅🎅👍👊❤❤
@Chamalk
@Chamalk 7 ай бұрын
❤️❤️❤️
@dhananjayaudawalawwe2852
@dhananjayaudawalawwe2852 7 ай бұрын
Oya oya katha karana kenage number eka danna puluwanda
@Chamalk
@Chamalk 3 ай бұрын
+40 752 962 413
@kassasl7571
@kassasl7571 7 ай бұрын
මාත් තව මාස 4කින් ගන්නව රිසිඩන්ස් 🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️
@Chamalk
@Chamalk 7 ай бұрын
❤️❤️✍️✍️✍️✍️
@sasidumadhusanka6569
@sasidumadhusanka6569 7 ай бұрын
Aiye podi deyak dana ganna oni
@Chamalk
@Chamalk 7 ай бұрын
✍️✍️❤️❤️❤️❤️
@Devin609
@Devin609 7 ай бұрын
අයියෙ බැරි වෙලාවත් ඔහෙ ඇවිල්ල ජොබ් එකට දාන්න ඉස්සෙල්ල කරන මෙඩිකල් එක ෆේල් උනොත් මොකද වෙන්නෙ..
@Chamalk
@Chamalk 7 ай бұрын
එහෙම ප්‍රශ්න වෙන්නෑ බයවෙන්න එපා
@ShaminiIshara-us5ey
@ShaminiIshara-us5ey 7 ай бұрын
අයියේ අපට ලක්ශ දෙකහාමාරක පඩියක් දෙනවා කීවා.රජයට කපාගෙන එකහාමාරක් වගේලු අපට හම්බෙන්නේ.ඒක් ඇත්ත ද.
@Chamalk
@Chamalk 7 ай бұрын
Mage fb ekata msg ekak danna
@ShaminiIshara-us5ey
@ShaminiIshara-us5ey 7 ай бұрын
හරි අයියේ මට මේ ගැන කියන්නකො
@RajithaKalum-xz7ng
@RajithaKalum-xz7ng Ай бұрын
අයියෙ මුලින්ම ඔය දෙන් නට ඉස්තුති යි අයියෙ මට නිරොශන් අයියාගෙ පොන් නමිි බර් එකක් දෙන්න පුලුවන් ද
@Chamalk
@Chamalk 17 күн бұрын
+40 752 962 413 💗💗💗
@guitarviedio9177
@guitarviedio9177 7 ай бұрын
👍👍👍👍👍
@Chamalk
@Chamalk 7 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@dhananjayaudawalawwe2852
@dhananjayaudawalawwe2852 7 ай бұрын
niroshan aiyage number eka danna
@Chamalk
@Chamalk 3 ай бұрын
🤘🤘🤘
@Thinktwice1st
@Thinktwice1st 7 ай бұрын
Ane manda mekath rata kiyala promote karanawane
@Chamalk
@Chamalk 7 ай бұрын
✍️✍️✍️✍️❤️
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,4 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 40 МЛН