Пікірлер
@sinnaiyaselvaraja9969
@sinnaiyaselvaraja9969 24 күн бұрын
🙏❤️❤️❤️❤️❤️👍
@sriwijaya6572
@sriwijaya6572 Ай бұрын
ඇය = වැස්ස 😇
@dedunuvideo
@dedunuvideo Ай бұрын
යළි කවදාවත් හමු නොවනා බව මඳ පවනක් හිස අතගා කීවද අදහා ගන්නට නොහැකිය කිසි දින ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර යන්න ගියා මැකිලා
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
මේ කියන්නෙ කුණ්ඩලකේෂී ගැන. එයාගේ මහත්තයා බාරයක් ඔප්පු කරන්න කියලා 🗻 කට එක්ක ගෙන ගියා. ඒ වෙලාවෙ අතේ කනේ කරේ තිබුනු ආභරණ සේරම ගලවලා පැත්තකින් තියන්න කියලා නියෝග කළා. අසරණ වූ කුණ්ඩලකේෂීට මහත්තයාගේ අණට කීකරු වෙනවාට වඩා වැඩි දෙයක් කරන්න ලැබුනේ නෑ.
@HerathBandara-zx3wz
@HerathBandara-zx3wz 3 ай бұрын
Marai..man me sinduwa ahala..teruma hoyanna hithuna weda okkoma natara karala...mata witarada ehema hitenne
@SumithRaweendra
@SumithRaweendra 4 ай бұрын
Obage giethanam pudumakara rasayak thiyenne. Ape rate pinata oba wage gietha rachakayo bihi une. Theruwan saranai.
@amilakavinda6476
@amilakavinda6476 4 ай бұрын
ටිමා කියන්නෙම කන්දක්❤
@aselasubhasinghe6845
@aselasubhasinghe6845 5 ай бұрын
මීට වඩා ලස්සන විමසුමක් තියෙනවා youtube ඔරිජිනල් සිංදුවේ කොමෙන්ට් වල පින් කරලා. ඒක බලන්න
@niroshanmadusanka381
@niroshanmadusanka381 5 ай бұрын
මෙවට තමා සම්මාන පිට සම්මාන ලැබෙන්නෙ ඔනෙ🎉❤😢
@RupaWickramasinghe-rr4sp
@RupaWickramasinghe-rr4sp 5 ай бұрын
මට බොහොම ටික දිනක් පමණක් ඇසුරු කරන්නට ලැබුන ආදරණීය මාලනී බුලත්සිංහල මහත්මියනි, ඔබටත්, ඒ ආදරණිය සොඳුරු මිනිසා එච්. එම් ජයරත්න මහතාටත් යළි භවයකදී කොතැනක දී හෝ යළි හමුවන්න යැයි ආදරයෙන් ආරාධනා කරමි. 🙏🙏🙏
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
එච් එම් ජයවර්ධන
@ggwp3105
@ggwp3105 10 ай бұрын
කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේන් දැනගත්ත ගීතයක්....හරිම වටිනා අර්තවත්...උන්වහන්සේගේ ධර්ම දේශනයෙන් පස්සේ ගීතය සොයාගට්තේ...💔💔💔
@hs...4977
@hs...4977 Жыл бұрын
සත්‍ය. නුතන.සමාජය. තුල.ඇති.යථාර්ථය. නියමාකාරයෙන්.සමාජයට..පාඩමක්.කියා.දුන්.ගීතයක්.සාදර.ට.ජය.
@dayaperera5239
@dayaperera5239 Жыл бұрын
ගීය හා කවියේ වෙනස කුමක්ද ? කවිය හෝ පද ගී බවට පත්වීමට නම් තනුවක් සංගීතයක් හා ගායනයක් තිබිය යුතුය .එසේ සිදුවුණේ නැත්නම් පද,කවි මිස අන් කවරක් ද? මෙම ගීතය ද තවත් කවියකි.ඊට බටහිරට නෑකම් කියන තනුවක් යොදා ආයාසයෙන් ගයා ඇත . බටහිරට නෑකම් කියන තනුව නිසා අයියා නංගීට තදින් දොස් නගන අයුරින් ගායනාකළ හැකිව තිබේ. හිංදුස්ථානි රාගධාරී තනුවක් වුණේ නම් මෙය තවත් පැල් කවියක් වනු නිසැකය .
@MrHarrytennakoon
@MrHarrytennakoon Жыл бұрын
මෙතරම් රුවන් ගීයක් පද ඔබ බැන්ද ගැයුමට හරක්පැටියෙක් තේරුවෙ මන්ද
@thilanbalasuriya559
@thilanbalasuriya559 Жыл бұрын
රවී.රොයිස්ටර්...ගේ..ගීතය..වගේම..ලස්සනයි
@thakshilajiwanthi8365
@thakshilajiwanthi8365 Жыл бұрын
අපේ සර් බුදු සරනයි
@kalumpradeep1699
@kalumpradeep1699 Жыл бұрын
කාගම හාමුදුරුවෝත් මේක ලස්සනට විස්තර කරනවා. හරිම ගැඹුරු අර්තයක්...
@hemamalahewa7573
@hemamalahewa7573 Жыл бұрын
උගස් කළමුත් සිරැර උන්. වෙත, කයින් මිස මම සිතින් නොඹැදිමි නමුදු තහනමි ගසේ ඵලවැල වැළදු මිනිසුනි කුමට මගෙ තතු. (හේමමාලා. හේවා)
@susanthanakandala2349
@susanthanakandala2349 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@amshyamaliathapaththu9393
@amshyamaliathapaththu9393 Жыл бұрын
අනේ හරිම ලස්සනයි පැහැදිලි කිරිම .මම මේ වගේ දේවල් හොය හොයා අහනවා බලනවා
@madhushandhisanayake
@madhushandhisanayake Жыл бұрын
උබත් මන් වගේම තමයි බන් 🌝
@SLEarnMoney
@SLEarnMoney Жыл бұрын
Mamat❤
@dammikakarunanayaka8914
@dammikakarunanayaka8914 Жыл бұрын
​@@madhushandhisanayakeමාත් ❤
@bopagedilantha2734
@bopagedilantha2734 Жыл бұрын
Math godak aasa song eakak eawagema ahapu wara ananthai ape hamuduruwoth lassanata theruma kiuwa
@sadilnikitha6083
@sadilnikitha6083 Жыл бұрын
Mama kamathinam githayak
@veniziadukganna8032
@veniziadukganna8032 Жыл бұрын
💐💐💐🙏🏾
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
හරි ආස ගීතයක්
@KinzlyDhanushka
@KinzlyDhanushka 2 жыл бұрын
ඇය යන්න ගියා මැකිලා ඇත්ත කතාව | සුනිල් සරත් පෙරේරා | Amarasiri Peiris kzbin.info/www/bejne/o4eviK19o56dfJY
@tissaabeykoon9878
@tissaabeykoon9878 2 жыл бұрын
Hari අපූරු ගීතය ❤️❤️❤️
@tharushavishal2036
@tharushavishal2036 2 жыл бұрын
❤️
@darshiblog8528
@darshiblog8528 2 жыл бұрын
මම මේ ගීතයට මාරම ආදරෙයි ❤️
@darshiblog8528
@darshiblog8528 2 жыл бұрын
මේ ගීතය හරිම අපූරු ගීතයක් විරහව හදවතට කාවැදෙන්න නිරූපනය කරලා තියනවා. ආදරය ලැබෙනකොට ඒ ආදරයට මිනිස්සු සංවේදී භාවයක් නෑ වගේ පෙන්නුවට ඒ ආදරේ දුරස් වෙනකොට මිනිස්සු පුදුම විදියට සංවේදී වෙනවා. පිරිමි හිතක ආදරේ හරි පුදුමයි. ගැඹුරුයි. ඒ වගේ ගැඹුරු ආදරයක් අතහරින එක අපරාධයක්. ❤️❤️
@ajithanandaweerasinghe2578
@ajithanandaweerasinghe2578 Жыл бұрын
8i
@snjayaprasad8308
@snjayaprasad8308 10 ай бұрын
ස්තූතියි ඔබතුමාගේ විචාරයට 😅
@dumindadeshapriya9922
@dumindadeshapriya9922 2 жыл бұрын
Timaa
@lalbogahawatta376
@lalbogahawatta376 3 жыл бұрын
this arracks me too much
@lalbogahawatta376
@lalbogahawatta376 3 жыл бұрын
excellent
@සිංහලපාරාදීසය-ළ8ල
@සිංහලපාරාදීසය-ළ8ල 3 жыл бұрын
kzbin.info/www/bejne/bn24Y31tbtSma5Y
@prasannaarachchi6561
@prasannaarachchi6561 3 жыл бұрын
Mama hithuweth. Maranayk gana kiyawena githayak kiyala.
@chamathpriyantha4976
@chamathpriyantha4976 2 жыл бұрын
😳😳
@manjulanishantha5033
@manjulanishantha5033 3 жыл бұрын
Man godak asai 🎶 duweta.
@sumanarathana9695
@sumanarathana9695 3 жыл бұрын
ලස්සන යි
@nipunasrimal3352
@nipunasrimal3352 4 жыл бұрын
සින්දුව කියනවට වඩා තේරුම් කර දීම අනර්ගයි.
@manjukumari2860
@manjukumari2860 2 жыл бұрын
kzbin.info/door/EXY4O3bnPdJHKEHB3cdcVw
@ranjimendle299
@ranjimendle299 4 жыл бұрын
Bhanu Prabasha dream star තරංගෙෙයදි ෙමි සිංදූව ලස්සනට ගැයුවා.
@shashikalakmali1772
@shashikalakmali1772 4 жыл бұрын
Ane ape sir,
@chamarasarath6990
@chamarasarath6990 4 жыл бұрын
Aluth yugyk lassanm sinduwak ❤❤❤
@srihaputhantri2946
@srihaputhantri2946 4 жыл бұрын
Good work
@kumariweerasinghe9436
@kumariweerasinghe9436 4 жыл бұрын
🙂
@prasadvithanage153
@prasadvithanage153 4 жыл бұрын
Good work .keep it up
@kalyaniperera1279
@kalyaniperera1279 4 жыл бұрын
තේරුම් kireema hariyata මැණිකක් ඔප මට්ටම් කරනවා වගේ හරිම agei❤️❤️
@yoosuf4584
@yoosuf4584 4 жыл бұрын
කිසිම හාවක් හූවක් නැතිව ධම්මික බණ්ඩාරයන් දෙස ඇසිපිය නොහෙලා සාවධානයෙන් බලා සිටින තනුජාගේ පෙම්බර මුහුණ දෙස බලා සිටීම ඉතාමත් ප්‍රීතියට කරුණක්...