Poddiye (පොඩ්ඩියේ) | ගීතයක්ද? කවියක්ද? | Dammika Bandara

  Рет қаралды 41,831

SLWiki

SLWiki

4 жыл бұрын

Voice: Sadara Bandara
Music: Sadara Bandara
Lyrics: Timran Keerthi
පොඩ්ඩියේ - ගීතයේ අරුත | Poddiye by sadara bandara | Song Meaning by Dhammika Bandara
පොඩ්ඩියේ ගීතයට සාදර බණ්ඩාර කියපු තේරුමට වෙනස් අර්ථ කථනයක්.
Original Program:
Sri Lanka Rupavahini Cooporation: Ape Sinduwa Programme.
• 2020-05-14 | අපේ සිංදු...

Пікірлер: 26
@kalumpradeep1699
@kalumpradeep1699 Жыл бұрын
කාගම හාමුදුරුවෝත් මේක ලස්සනට විස්තර කරනවා. හරිම ගැඹුරු අර්තයක්...
@niroshanmadusanka381
@niroshanmadusanka381 2 ай бұрын
මෙවට තමා සම්මාන පිට සම්මාන ලැබෙන්නෙ ඔනෙ🎉❤😢
@ggwp3105
@ggwp3105 7 ай бұрын
කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේන් දැනගත්ත ගීතයක්....හරිම වටිනා අර්තවත්...උන්වහන්සේගේ ධර්ම දේශනයෙන් පස්සේ ගීතය සොයාගට්තේ...💔💔💔
@kalyaniperera1279
@kalyaniperera1279 4 жыл бұрын
තේරුම් kireema hariyata මැණිකක් ඔප මට්ටම් කරනවා වගේ හරිම agei❤️❤️
@amshyamaliathapaththu9393
@amshyamaliathapaththu9393 Жыл бұрын
අනේ හරිම ලස්සනයි පැහැදිලි කිරිම .මම මේ වගේ දේවල් හොය හොයා අහනවා බලනවා
@madhushandhisanayake
@madhushandhisanayake 11 ай бұрын
උබත් මන් වගේම තමයි බන් 🌝
@SLEarnMoney
@SLEarnMoney 11 ай бұрын
Mamat❤
@dammikakarunanayaka8914
@dammikakarunanayaka8914 10 ай бұрын
​@@madhushandhisanayakeමාත් ❤
@bopagedilantha2734
@bopagedilantha2734 10 ай бұрын
Math godak aasa song eakak eawagema ahapu wara ananthai ape hamuduruwoth lassanata theruma kiuwa
@thilanbalasuriya559
@thilanbalasuriya559 11 ай бұрын
රවී.රොයිස්ටර්...ගේ..ගීතය..වගේම..ලස්සනයි
@chamarasarath6990
@chamarasarath6990 3 жыл бұрын
Aluth yugyk lassanm sinduwak ❤❤❤
@thakshilajiwanthi8365
@thakshilajiwanthi8365 11 ай бұрын
අපේ සර් බුදු සරනයි
@dayaperera5239
@dayaperera5239 10 ай бұрын
ගීය හා කවියේ වෙනස කුමක්ද ? කවිය හෝ පද ගී බවට පත්වීමට නම් තනුවක් සංගීතයක් හා ගායනයක් තිබිය යුතුය .එසේ සිදුවුණේ නැත්නම් පද,කවි මිස අන් කවරක් ද? මෙම ගීතය ද තවත් කවියකි.ඊට බටහිරට නෑකම් කියන තනුවක් යොදා ආයාසයෙන් ගයා ඇත . බටහිරට නෑකම් කියන තනුව නිසා අයියා නංගීට තදින් දොස් නගන අයුරින් ගායනාකළ හැකිව තිබේ. හිංදුස්ථානි රාගධාරී තනුවක් වුණේ නම් මෙය තවත් පැල් කවියක් වනු නිසැකය .
@hemamalahewa7573
@hemamalahewa7573 Жыл бұрын
උගස් කළමුත් සිරැර උන්. වෙත, කයින් මිස මම සිතින් නොඹැදිමි නමුදු තහනමි ගසේ ඵලවැල වැළදු මිනිසුනි කුමට මගෙ තතු. (හේමමාලා. හේවා)
@susanthanakandala2349
@susanthanakandala2349 7 күн бұрын
🙏🙏🙏🙏🙏
@hs...4977
@hs...4977 10 ай бұрын
සත්‍ය. නුතන.සමාජය. තුල.ඇති.යථාර්ථය. නියමාකාරයෙන්.සමාජයට..පාඩමක්.කියා.දුන්.ගීතයක්.සාදර.ට.ජය.
@ranjimendle299
@ranjimendle299 3 жыл бұрын
Bhanu Prabasha dream star තරංගෙෙයදි ෙමි සිංදූව ලස්සනට ගැයුවා.
@lalbogahawatta376
@lalbogahawatta376 2 жыл бұрын
excellent
@lalbogahawatta376
@lalbogahawatta376 2 жыл бұрын
this arracks me too much
@nipunasrimal3352
@nipunasrimal3352 3 жыл бұрын
සින්දුව කියනවට වඩා තේරුම් කර දීම අනර්ගයි.
@manjukumari2860
@manjukumari2860 Жыл бұрын
kzbin.info/door/EXY4O3bnPdJHKEHB3cdcVw
@amilakavinda6476
@amilakavinda6476 Ай бұрын
ටිමා කියන්නෙම කන්දක්❤
@dumindadeshapriya9922
@dumindadeshapriya9922 2 жыл бұрын
Timaa
@MrHarrytennakoon
@MrHarrytennakoon 10 ай бұрын
මෙතරම් රුවන් ගීයක් පද ඔබ බැන්ද ගැයුමට හරක්පැටියෙක් තේරුවෙ මන්ද
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 26 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 27 МЛН
පොඩ්ඩිලා පොඩිද? | Upul Shantha Sannasgala
13:08
Upul Shantha Sannasgala
Рет қаралды 43 М.
ХЕЧ БУЛМАСА МЕХНАТГА БИТТА ЛАЙК БОСИНГ #2024
0:10
Муниса Азизжонова
Рет қаралды 6 МЛН
1❤️ #shorts
0:24
Saito
Рет қаралды 7 МЛН
НАДЕЮСЬ ОН ВЕРНЕТСЯ С АВТОСЕРВИСА 😂😂😂
0:40
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 1,5 МЛН