Пікірлер
@weerasinghaweerasingha979
@weerasinghaweerasingha979 Күн бұрын
මට මේ වගෙ ආදරයක් හම්බුනා,එයා හැමදේකින්ම වෙනස් උනා,මට ඕනි කරෙ නෑ වෙනස් වෙන්න,. මගේ වැරැද්ද නිසා අන්තිමේ එයා මාව දාලා ගියා,. මං වෙනස් වෙන්න හදන අවස්තාවේදිම හැමදේම තේරිලා,එයා මාව දාලා ගිහින් ඉවරයි,.
@RashmiAhinsa-m7q
@RashmiAhinsa-m7q 5 күн бұрын
🙏🙏🙏
@RashmiAhinsa-m7q
@RashmiAhinsa-m7q 5 күн бұрын
🙏🙏🙏
@sasanka99-tw4yz
@sasanka99-tw4yz 7 күн бұрын
🌼🪔🙏🙏🙏
@PCWARELK1
@PCWARELK1 8 күн бұрын
☸️ඒ භාග්‍යවත් ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ රහසින් වත් පව් නොකළ සේක. ඒ භාග්‍යවත් ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! උතුම් ත්‍රිවිධ රත්නය ට නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! සාධු! සාධු! සාධු! ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@Benita-q1c
@Benita-q1c 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😟🙏👍
@SaddhaRathana-j3v
@SaddhaRathana-j3v 10 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LakmalDimuthu-t8o
@LakmalDimuthu-t8o 12 күн бұрын
Me hamudurwnga phone number 1 Hoya gana puluwn kohomda
@amilasampath5828
@amilasampath5828 13 күн бұрын
ලැබුණා කෙටි කාලයක් 😢
@gayathrisandamali6687
@gayathrisandamali6687 17 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@lakshikamadubashini747
@lakshikamadubashini747 18 күн бұрын
කියාගන්න වචන නැ එහෙම ආදරයක් කොහේද තියෙන්නෙ
@isharasasanka5202
@isharasasanka5202 18 күн бұрын
Mage mahaththaya thamai.mate labunu hodama kena.ath ape hamudurueane.ayawe mate labune godak paremada wela.
@user-bt6ff6pf3x
@user-bt6ff6pf3x 19 күн бұрын
අපේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු
@user-bt6ff6pf3x
@user-bt6ff6pf3x 19 күн бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
@user-bt6ff6pf3x
@user-bt6ff6pf3x 19 күн бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර වේවා නොකර වැරදි වලට පත් කරදිකොහොමද ඔබ වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
@KamalKanthi-pv8ft
@KamalKanthi-pv8ft 20 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilanranasinghe1140
@dilanranasinghe1140 20 күн бұрын
🙏🙏🙏🙏
@KwJo-ex8ul
@KwJo-ex8ul 21 күн бұрын
Budu saranai
@sameerachathuranga8668
@sameerachathuranga8668 22 күн бұрын
සම සද්ධා, සම සීල, සම පඥා, සම ත්‍යාග ඇතී මිනිස්සුන්ම පමණක් එක් වේවා... සසර පුරාවටම
@FunnyAirplaneWindow-lp7xn
@FunnyAirplaneWindow-lp7xn 24 күн бұрын
🙏🙏💚
@susanthawarnakulasuriya-x8l
@susanthawarnakulasuriya-x8l 25 күн бұрын
මට මෙහෙම ලෙඩක් එන්න හේතුවක් නම් dan නැ hamudruwane, නිකන් ආව දෙයක් වෙන්නත් පුළුවන් ete, මන් හිතේ තරහක් kauru ganwawat tiyaganna මන් ආයේ ජිවත් වෙන්නේ ජිවිතේ තේරුම් ගන්න වෙන්න ඇති.
@user-qr8mo2dz5v
@user-qr8mo2dz5v 26 күн бұрын
Sadu. Sadu. Sadu. Budubana sththai.
@chathunimanthi8907
@chathunimanthi8907 29 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති මගේ ජිවිතේට හොද නරක තේරුම් ගන්න පුලුවන් උනාට .මගේ ජිවිතේ සතුට පමණක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤
@Endrani-d1e
@Endrani-d1e 29 күн бұрын
Budu saranai 🙏🙏🙏🙏🙏
@sisirakumara4785
@sisirakumara4785 Ай бұрын
Mama godak adara karapu kana mawa dala.giya hamuduruwana dan mama wana kanak akka.mari mari jiwath wanawa 😢 mata kiyanna kanak na hamuduruwana ma bana ahala hitha hada gannam
@bekam96
@bekam96 Ай бұрын
Saaadu saaaadu saaaaadu
@subodanipremathilaka3563
@subodanipremathilaka3563 Ай бұрын
මේ දේශනාව පුරාවටම මට මතක් උනේ මන් ආදරේ කරන පිරිමි ළමයව.කිසියම් හේතුවක් නිසා අපි වසර දෙකක් පුරාවට ඈත් වෙලා හිටියත් නැවත අපට එකතු වෙන්න හැකි උනා..දැන් අපි කලින් වගේම ආදරෙන් ඉන්නව.අවංක ආදරයක් නම් කොහෙදි කොහොම හරි මොනදේ උනත් එකතු වෙන බව මන් විස්වාස කරනව..මන් දැකපු ලස්සන ම හතදවතක් තියෙන පිරිමි ළමයෙක් ඔහු.මන් හරි ආදරේ ඔහුට.බොහෝ දුර ඔහු යා යුතුයි❤ බොහොම පින් ස්වාමින් වහන්ස.
@rashminavodya1169
@rashminavodya1169 Ай бұрын
🙏🙏🙏
@DarshanaPradeep-wl2dz
@DarshanaPradeep-wl2dz Ай бұрын
සාදු සාදු ඔබ වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා උතුම් නිවනින් සැනසිම ලැබේ වා ජිවිතය එපා වෙලා හිටියේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ මේ බන අහලා මම හිත හදා ගත්තා හරිම සැනසිමයි සාදු සාදු සාදු
@Roshan-ir5hd
@Roshan-ir5hd Ай бұрын
මටත් හරියට kanthi යනවා
@sridavi2035
@sridavi2035 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻☸
@NaduniMalshani
@NaduniMalshani Ай бұрын
🥺🥺මම ආදරය කරපු අය බොහොමයි ඒත් සැම තැනම මම රැවටුනා 🥺ආදරයයි කියලා පෙන්නලා මාව අත ඇරියා🥺මන් ආදරය කියන දේ විශ්වාස කරන්නැ🥺මට කවදාවත් හම්බෙන්නෙ නැට්ගි වෙයිද මට ඇත්තටම ආදරය කරන කෙනෙක් 🥺🥺මන් විශ්වාස කරනවා මටම ගැලපෙන මාව තෙරුම් ගත්ත කෙනෙක් මටත් හම්බෙයි කියලා🥺🌟 තෙරුවන් සරණයි💮💮🙏❤
@Sreelatha-hw3jb
@Sreelatha-hw3jb Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandanapushpakumaraChandanapu
@ChandanapushpakumaraChandanapu Ай бұрын
අපේ හාමුදුරුවන්ට ගොඩාක්ම පිං මෙවැනි කරුණු කාරනා පැහැදිලිව තේරුම්කර දීම ගැන. 🙏🙏🙏
@user-ej2ek4oz6c
@user-ej2ek4oz6c Ай бұрын
සාදූ. සාදු. සාදු❤❤❤❤❤❤❤
@user-gh6lo8yt7y
@user-gh6lo8yt7y Ай бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@Mali-xn8ky
@Mali-xn8ky Ай бұрын
🙏🙏🙏🌷🌷
@kavee7648
@kavee7648 Ай бұрын
සසරෙන් එතෙර වෙන්න තියන එකම මඟ බුදුන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය🙏🙏🙏
@imeshawickramarathne4044
@imeshawickramarathne4044 2 ай бұрын
🙏
@thanujakarunarathne3560
@thanujakarunarathne3560 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom 2 ай бұрын
❤😮
@user-tc1oz9ov7s
@user-tc1oz9ov7s 2 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න වාසනාව අධිෂ්ඨාන යම ලැබේවා......🙏☸️☸️☸️☸️🙏🙏🙏
@user-sk4or9mz6c
@user-sk4or9mz6c 2 ай бұрын
සාදු සාදු සාදු
@arunirathnasena9056
@arunirathnasena9056 2 ай бұрын
🖤
@chandigunasekara4040
@chandigunasekara4040 2 ай бұрын
Theruwan saranai ape suwamin wahansa
@NethmichamalkaAththanaya-us3ku
@NethmichamalkaAththanaya-us3ku 2 ай бұрын
හාමුදුරුවනෙ හාමුදුරුවො දේශනා කරනවා වගෙ ආදරයක් තිබිලාත් අවංක ආදරයක් අවුරුදු අටක් තිබිලාත් පලවෙනි ආදරය තවමත් තියෙන්නෙ.. එයාටත් එහෙමයි.. කිසිම ප්‍රශ්නයක් නෑ මට වෙන ..ගෙදර අකමැත්ත විතරයි තියෙන්නෙ. ගෙවල් වලින් අකමැති වෙන එක ගැනත් කතා කරන්නකො හාමුදුරුවනෙ.එහෙම දෙන්නෙක් වෙන් කරන එක හරිද හාමුදුවනෙ
@teclasewwandi6221
@teclasewwandi6221 2 ай бұрын
🙏🙏🙏
@hansaniabeywickrama8379
@hansaniabeywickrama8379 2 ай бұрын
මට මේ හාමුදුරුවෝ සම්බන්ධ කරලා දෙන්න පුලුවන් ද මගේ පුද්ගලික ප්‍රශ්නයකට දහමින් උපදෙසක් ලබාගැනීමට 🙏🙏
@hansaniabeywickrama8379
@hansaniabeywickrama8379 2 ай бұрын
🙏🙏🙏
@user-vb1sb4yy4q
@user-vb1sb4yy4q 2 ай бұрын
Maawa atharaman wela wagea danenawa hamudhuruwane