ආදරය අහිමිවෙලා ඉන්න අය ආදරය හොයන අය එකපාරක් මේක ඇහුවොත් හැමප්‍රශ්නෙම විසඳෙයි|Mawarale Bhaddiya Thero

  Рет қаралды 338,313

Amadam Sisila - අමාදම් සිසිළ

Amadam Sisila - අමාදම් සිසිළ

Жыл бұрын

ආදරය අහිමිවෙලා ඉන්න අය ආදරය හොයන අය එකපාරක් මේක ඇහුවොත් හැමප්‍රශ්නෙම විසඳෙයි | Mawarale Bhaddiya Thero | Amadam Sisila
#AmadamSisila #BanaKatha #MawaraleBhaddiyaTheroBana

Пікірлер: 525
@nayantharagarusinghe4313
@nayantharagarusinghe4313 11 ай бұрын
මං ආදරේ කරන පිරිමි ලමයා ව මට මතක් උනේ මේ දේශනාව පුරාවටම. ඔහු මට කල්‍යාණ මිත්‍රයෙක්.අපි අතර තවම සම්බන්දයක් නෑ.අපි මිත්‍රයින්.ඒත් ම‍ං හරි ආදරෙයි ඔහුට..ඔහු ඔචනෙන් නොකිව්වට ආදාරේ බව මට දැනෙනවා.ඔහුට යහපතක්ම වෙන්න ඕනි.ඔහු මගේ ජීවිතේ හමුවුනු ලස්සනම මනුස්සයා ❤ ඔහුගෙ ජීවිත කාලය පුරාවටම මං ඔහුට හයියක් වෙනවා.❤
@nethmiayodya8116
@nethmiayodya8116 11 ай бұрын
Math ehem kenk ...❤🥺🥺
@h.l.k.lakshitha-yb9hb
@h.l.k.lakshitha-yb9hb 11 ай бұрын
Gread....
@lakyd1627
@lakyd1627 11 ай бұрын
ඔයාට ඒ කෙනාවම හම්බෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා❤
@nayantharagarusinghe4313
@nayantharagarusinghe4313 11 ай бұрын
@@lakyd1627 අනේ බොහොම ස්තූතියි
@nayantharagarusinghe4313
@nayantharagarusinghe4313 11 ай бұрын
@@h.l.k.lakshitha-yb9hb 💗
@user-gu3bm5bt6q
@user-gu3bm5bt6q 11 ай бұрын
මට නියම ආදරයක් හම්බ උනා ඒත් එයා මාව දාලාගියා කරුමක්කාර ලෙඩක් නිසා 😢එයට ලේ පිලිකාවක් කිසිම කෙනෙකුට මෙහෙම දුකක් දැනෙන්න එප සියලුම පිලිකා රෝගින් සුවපත් වේව
@LasaniSubodanee
@LasaniSubodanee 11 ай бұрын
ඔබේ සිත සුවපත් වේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයී 🙏
@user-gb2jg9xn9z
@user-gb2jg9xn9z 10 ай бұрын
😥
@chandrikadesilva178
@chandrikadesilva178 9 ай бұрын
😢..
@MonicaDelani-ej7yh
@MonicaDelani-ej7yh 8 ай бұрын
😢😢😢
@ayeshlakmal
@ayeshlakmal 8 ай бұрын
😖
@morishawickramasinghe2228
@morishawickramasinghe2228 9 ай бұрын
මගේ ආදරය. මං ආදරය කරන පිරිමි ළමයා යහපත් ගති පැවතුම් තියන කරුණාවන්ත කෙනෙක්. ඔහු මට කල්‍යාණ මිත්‍රයෙක්. අපි දෙදෙනා එකිනෙකා පිළිබඳව මහත් වූ අවබෝධකින් යුක්තවයි කටයුතු කරන්නෙ. ස්වාමීන් වහන්සේ පවසන අයුරින් අප දෙදෙනා අතර බොහෝ සෙයින් විඥ්ඥාණ ධාරාව එක හා සමාන වන බව අපි තේරුම් ගත්තු කරුණක්. ඔහුගේ යහපත සතුට නිතර දැකීමම මාගේ සතුටට හේතු වනවා මෙන්ම මාගේ සතුට යහපත නිරතුරුවම දැකිම ඔහුගේ ද සතුටයි. සැමටම කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !!🙏❤
@Aabb1234youtube
@Aabb1234youtube 4 ай бұрын
matada ewan hoda adryak labewa 🙏🙏
@samithsun7099
@samithsun7099 Жыл бұрын
ඔය වගෙ ආදරයක් හොයා ගන්න නම් ගොඩක් පින් ඕනෙ අපෙ හාමුදුරුවනේ
@jalsjalsylant875
@jalsjalsylant875 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@h.l.k.lakshitha-yb9hb
@h.l.k.lakshitha-yb9hb 11 ай бұрын
Pin karanna ona na.thamange qulites hada ganin mchan..
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 9 ай бұрын
Wadeyea aye ta thamai hoda aye th kamaithi,,, hoda aye ta thamai athe Ta kuruth th adarea nathe a,,,,
@Aabb1234youtube
@Aabb1234youtube 4 ай бұрын
ane ow 😢
@user-kw8ew2qo8g
@user-kw8ew2qo8g Ай бұрын
සාදු සාදු සාදු මගේ මහත්තයා ඒවගේම කෙනෙක් මතු සසරෙත් නිවන් දකිනා තේක් එකට මුන ගැසේවා🙏🙏🙏🙏🙏
@harshabasnayaka6271
@harshabasnayaka6271 10 ай бұрын
අහන්නම ඔනි වෙලාවෙදි මා හට මෙම ධර්ම දේශනාව ඇසිමට තරම් මා පින්වන්තයෙක් වීම ගැන මට ඉතාමත් සන්තොසයී. ඔබ වහන්සේට නමස්කාර වේවා.... තෙරුවන් සරණ්‍යි 🙏🙏
@Dewangiwijayarathna
@Dewangiwijayarathna 11 ай бұрын
අන්තෙටම රැවටිලා ඉන්න වෙලාවක මන් මේ බන පද ටික අහන්නේ🥺🙏🙏🙏
@moon.1111.
@moon.1111. 7 ай бұрын
තෙරුවන් සරණයී ..සිතට සැනසුම ලැබේවා ..❤
@ayeshaayesha6563
@ayeshaayesha6563 4 ай бұрын
මාත්😢
@user-vj4tg3iy9z
@user-vj4tg3iy9z 2 ай бұрын
Math
@ruwanpremashantha428
@ruwanpremashantha428 Күн бұрын
😢​@@ayeshaayesha6563
@sachintha_SD
@sachintha_SD 9 ай бұрын
මේ වීඩියෝ එකේ ලින්ක් එක එවුවෙත් මගේ යාලුවෙක් එහෙමයාලුවෙක් ලැබීමම පෙර පිනක්😇❤️
@rukshidil2547
@rukshidil2547 10 ай бұрын
ස්වාමි වහන්සේගේ බන අහන වෙලාවේ මතක් උනේ මගෙ මහත්තයා අදටත් මගෙ හොදම යාලුවා එයා.හැමෝම මාව අත් හැරියා අපෙ හාමුදුරුවනේ ඒත් එයා මාව යාලුවෙක් වගෙ හැම දේම කියලා දීලා ලගින්ම ඉන්නවා.
@Aabb1234youtube
@Aabb1234youtube 4 ай бұрын
❤❤
@nimalles2228
@nimalles2228 4 ай бұрын
ඔබ හරි වාසනාවන්තයි❤
@Anuradhini
@Anuradhini 3 ай бұрын
❤❤❤
@_Usha829
@_Usha829 6 ай бұрын
මැනික මට ඔයාව මතක් වෙනවා අපි මෙච්චර පින්වන්තද 🥺❤️🌏
@shakiladasanayaka8137
@shakiladasanayaka8137 9 ай бұрын
ඕනම වෙලාවේ මට මේ බණ හම්බුනේ 🥺❤අපේ ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්තිය ලැබේවා 🙏සාදු සාදු සාදු
@dikovitadkgs2118
@dikovitadkgs2118 2 ай бұрын
මෙ උතුම් ධර්ම දේශනාව දෙශනා කරවූ ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු...... 🤍🤍🤍🤍🤍🤍🤍
@Sanki-lq6is
@Sanki-lq6is 2 ай бұрын
මගේ ආදරේ රැකදේවා🙏🏻ඔහුගෙන් පිවිතුරු අවංක ආදරයක්ම ලැබේවා මා කළ පිං අනුමෝදන් වේවා. පින්වන්ත ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@sudharmaaa8502
@sudharmaaa8502 9 ай бұрын
මේ පිං බලයෙන් පින්වත් ස්වාමින් වහන්සේ ට පතන බෝධියකින් නිර්වනය ලැබේවා 🙏🙏🙏 එසේම මේ බණ ඇසූ මටත් මුලු මහත් කරුනීක මිනිසුන්ටද සෑම අවස්තවකම සදාරනයක් ලැබේවා 🙏❤
@moon.1111.
@moon.1111. 7 ай бұрын
ජීවිතේ තුන් වතාවක්ම මං ආදරේ කලේ සම්බන්දයක් ඇති වුනේ මට නොගැලපෙන අයට..රූපය, දනය ,සමාජ පන්තිය,බුද්දිමත්කම මේ හැමදෙයක්ම අඩුවෙන් තිබුනේ මට. ඒත් මං ඒ අයට ආදරේ කලේ අවංකවම.එයාල දුකින් ඉන්න වෙලාවට මමත් ඇඩුවා. මං කැපකිරීමක් කරල අතහැරීයා..එයාලගේ සතුට වෙනුවෙන් සහ එකට ගමනක් යන්න අමාරු වෙයි කියලා හිතෙන නිසා.මගේ හිත රිදුණු අවස්තා තිබුණා ..නොහිතා කල වැරදි නිසා.🙂 සමහර වෙලාවට සංසාරගත කර්මයක් මට මේ විදිහට වෙන්න හේතුවක් වෙනවා ඇති. මා අතින් මේ ජීවිතේ ආදරේට වැරැද්දක් වුනා නම් මා අතින් ආයෙත් එසේ නොවේවා 😢❤ අවංක ආදරේ සංසාරයේ අවංක ආදරේ හිමි වේවා..❤🙏🌸
@WMmh_pHoToLaB
@WMmh_pHoToLaB 7 ай бұрын
🙏🌸❤
@janitharukshan7969
@janitharukshan7969 2 ай бұрын
Awanka kenek thama hambune ne matath
@moon.1111.
@moon.1111. 2 ай бұрын
@@janitharukshan7969 ඉක්මනින් හමුවේවා 💜️
@hirunifernando1078
@hirunifernando1078 Ай бұрын
❤❤
@Imeshathathsarani546
@Imeshathathsarani546 Ай бұрын
❤❤
@thathsaranikarunarathna5909
@thathsaranikarunarathna5909 Ай бұрын
මටත් ලැබුණා ආදරණීය කෙනෙක්. ඒත් දෙමව්පියන් කවදාවත් කැමති වෙන්නෙ නෑ.😢😢😢 එයා තමයි මේ තරම් කාලයකට මට ලැබුන හොඳම යාලුවා වගේම ආදරණීයම කෙනා.
@rashmitharukamulti-talente6834
@rashmitharukamulti-talente6834 10 ай бұрын
එකක් අසාර්ථක වුනා හේතු ගොඩක් නිසා.මම හිත හදාගෙන පවුලෙන්ම හොයලා දෙයි කියලා සාධාරණව ජීවත් වුනා.හැබැයි පවුලෙන් හොයලා දෙන්නෙත් නැතුව මටම ආයෙ කෙනෙක් ලැබුනා.පවුල් වලිනුත් පුදුම හිතෙන විදිහට කැමැත්ත ආවා.ඉවසීම තමා ප්‍රධානම දේ.අනිත් එක මොලේ පාවිච්චි කිරීම.නැත්තම් මම ඉවරයි කලින් වුන දේවල්වල හැටියට.ඒවා මෙතන කියන්නත් බෑ.
@PraneethKasun-tp7zo
@PraneethKasun-tp7zo 6 ай бұрын
Aththtm da 😢
@tharindudilshan2190
@tharindudilshan2190 Жыл бұрын
මේරටෙ පිනට පහලවිච්ච මහා පිං කදක්..... 🙏❣️
@ChandanapushpakumaraChandanapu
@ChandanapushpakumaraChandanapu 11 күн бұрын
අපේ හාමුදුරුවන්ට ගොඩාක්ම පිං මෙවැනි කරුණු කාරනා පැහැදිලිව තේරුම්කර දීම ගැන. 🙏🙏🙏
@c.karunarathna134
@c.karunarathna134 10 ай бұрын
😢 මමනම් ප්‍රමාද වැඩී ස්වාමින් වහන්ස .මගෙ අදහස් සමාන කල්‍යාණ මිත්‍රයෙක් මුන ගැහුනා .කරුමෙ කියන්නෙ මට එයාව අයිති කර ගන්න බෑ .😢 මම නොගැලපෙන විවාහයක් එක්ක ගොඩක් දුර ගිය කෙනෙක් .😢 උතුම් වු නිර්වාණයම අවබෝද වේවා පිංවන්ත ස්වාමින් වහන්ස 🙏🙏🙏
@nimalles2228
@nimalles2228 4 ай бұрын
කරගත්ත විවාහය තුල ඉවසීමෙන් ඉන්න. දහමේ යෙදෙන්න. හිතින්වත් වෙන කෙනෙක් ගැන හිතන්නෙපා. ඔයාට යහපතක්ම වේවා🙏
@MaduWickramasinghe
@MaduWickramasinghe Ай бұрын
මටත් ඔය වගේම දෙයක් වෙලා තියෙන්නේ..මගේනම් මගේ මහත්තයගේ පවුලේ අය එයාලගේ වාසියට මහත්තයගේ ඔලුව කනවා..හොද රටක හොද ජොබ් එකක් කරලත් ඉන්න එකම දරුවට සලකන්නවත් කැමැත්තක් නෑ..මහත්තයගේ අම්මා තමා මට හිතාගන්න බෑ අම්මෙක් ඔහොමද කියලා..
@Shashikanethuki
@Shashikanethuki 11 ай бұрын
මං මේ දේශනය පස් වතාවකට වැඩිය ශ්‍රවනය කරා ඒතරම් ලස්සයි සහා ජිවිතේට ගොඩාක් වැදගත් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට 🙏🙏🙏🙏
@user-mx6sc7ro3c
@user-mx6sc7ro3c 4 ай бұрын
මගේ ජිවිතේ මගේ යාළුවා මගේ තාත්තා වගේ හැමදාම මගේ ලගින් ඉන්නේ මගේ මහත්තයා ❤❤❤❤මතු උප දින හැම බාවයක මගේ වෙලා උපදින ඕනේ බුදුසරණයි
@maduchanu6361
@maduchanu6361 5 ай бұрын
මන් මගේ ආදරේට ගොඩාක් අවංක වෙලා අද තනි වුනා 😢මන් කවදාවත් එයාට වැරද්දක් කලේ නෑ 😢 මගේ හිතට සැනසීම ලැබේවා 🙏🙏🙏😢
@Aabb1234youtube
@Aabb1234youtube 4 ай бұрын
mAtath e dema una.
@maduchanu6361
@maduchanu6361 4 ай бұрын
@@Aabb1234youtube😥
@nimalles2228
@nimalles2228 4 ай бұрын
ඔයා යන්න සති භාවනා වැඩසටහනකට
@indrajithrupasinghe9138
@indrajithrupasinghe9138 4 ай бұрын
oyage hitha ikmnt haden man parthna karnva oydem mt una
@dinesharajapaksha8072
@dinesharajapaksha8072 3 ай бұрын
අවස්තාවක් දෙන්න මට ...🙏🙏🙏
@Aabb1234youtube
@Aabb1234youtube 4 ай бұрын
"තමන්ට සමාන සීලයක් තියෙන කෙනෙක්ට තමා වැඩිපුර ආදරේ දැනෙන්නේ තමන් අදහන තමන් පිළිපදින ප්‍රතිපත්තියකට ගරු කරන කෙනෙක්ට තමා ගැඹුරින් ආදරේ දැනෙන්නේ "ඔබ වහන්සේ නිවැරදියි අපේ හාමුදුරුවනේ.එහෙම අසමාන අය අපේ ජීවිත වල රැදෙනවා ගොඩක් අඩුයි.ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව ගොඩාක් වටිනවා .ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වේවා 🙏🙏.
@ayeshamadushani4049
@ayeshamadushani4049 10 ай бұрын
හිතට ලොකු සහනයක් මේ කතව අහපු නිසා....🙏🙏🙏
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
වර්තමානයේ ඇසියම යුතු වටිනා දේසනයක්..මෙවැනි සරලදේ තේරුම් ගන්න තරම් දෙදෙනාම දක්ස සහ නිහතමානී වෙනවනම් කොයිතරම් ලස්සනට ජීවිත ගත කරන්න පුළුවන්ද...සැමියට , බිරිඳ ට ආදරවන්තයට ,ආදරවන්තියට තමන් කියනදේට සවන්දීල ආදරනීයලෙස ගැටලු විසදගන්න පුළුවන් නම් යාලුවන්ට දුක කියන්න අවස්‍යය නෑ..ආදාල කාරනේ අදාල අයට නොකියා ගැටලු විසදෙන්නෙ නෑ....ඇහුන් කන් දීම උනන්දුව වැරදි නිවැරැදි කරගැනීමේ හැකියාව ඇති කර ගැනීමට තරම් දෙදෙනම බුද්දිමත් නම්....හරිම වාසනාවන්ත ලෙස ජීවත් වෙන්න පුළුවන් ....කාලීනබණක් දේසනාකල ඔබවහන්සේට ප්‍රාර්තනීය බෝදියකින් නිවන් සම්පත් ලැබේවා 🙏🙏❤😍 ..
@judeprasanna1806
@judeprasanna1806 5 ай бұрын
බොහෝම ස්තුතියි බොහෝම පින් අපෙ හාමුදුරුවනේ .
@jsmedia4304
@jsmedia4304 5 ай бұрын
මගේ ජීවිතේ ගත්ත වැරදිම තීරණය නොගැලපෙන කෙනෙක් එක්ක විවාහ වීම. 😢😢. නොගැලපීම් දැක දැකත් විවාහ වීම තරම් මෝඩ වීම 😢😢
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 Жыл бұрын
ඔබ වහන්සේ පතනා බෝධියකින් නිර්වාණ සුවය ලැබේවා ..! 🙏🙏🙏
@AlAin-br4ti
@AlAin-br4ti 7 ай бұрын
ඇත්තටම මටත් ඕනෙම වෙලාවේ තමයි මේ දේශනාව අහන්න ලැබුනේ....
@priya9186
@priya9186 6 ай бұрын
ඔබ වහන්සේට පීං අත් වේවා. පවත්නා බෝධියකින් නිර්වාණ සුවය ලැබේවා!
@user-pp5ff3yf6j
@user-pp5ff3yf6j 5 ай бұрын
ගොඩක් පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේට ,ඔබ වහන්සේ දේශනා කරන බණ අහන්න ආසයි. තේරුම් ගන්න පුළුවන් ආකාරයට පැහැදිලි කරනවා.ඔබ වහන්සේට නමස්කාර වේවා !!!🎉🎉🎉🙏🙏🙏 නිවන් සුව ලැබේවා !!!
@anusadusadu2117
@anusadusadu2117 10 ай бұрын
මන් මහා මෙරක් වගේ ආදරය කරපු කේනා මාව දාලා ගියා අවු 4 ආදරයක් එයාට දවස් දහායෙන් අමතක වෙලා මේ දේසනාව මට මහ මෙරක් වටිනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුසරණයි
@tharindurukshan793
@tharindurukshan793 9 ай бұрын
හැමදේම අනිත්‍යයි
@poornimafernando8517
@poornimafernando8517 7 ай бұрын
මගෙත් එහෙමයි💔 මං දන්නෑ මිනිස්සු කොහොමද එහෙම එකපාර අමතක කරන්නෙ කියල
@user-vg8ov3mx4n
@user-vg8ov3mx4n 5 ай бұрын
ගොඩක් වටින ධර්ම දේශනාවක්.🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ වේවා ස්වාමීන් වහන්ස.🙏🙏🙏❤️❤️❤️
@Redhz0125
@Redhz0125 10 ай бұрын
අහන්න ඕනෙම වෙලාවේ අහන්න ලැබුනා මේ දහම් කරුණු 🙏🙏🙏
@KavinduEdirisinghe
@KavinduEdirisinghe 11 ай бұрын
අපේ ස්වාමින්වහන්සේට පින් සිදු වේවා. ප්‍රාර්ථනා බෝධියකින් නිවන් දකින්න මේ පින් හේතු වසනා වේවා
@user-tc1oz9ov7s
@user-tc1oz9ov7s 27 күн бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න වාසනාව අධිෂ්ඨාන යම ලැබේවා......🙏☸️☸️☸️☸️🙏🙏🙏
@aaad.r.1phcbsueml
@aaad.r.1phcbsueml Жыл бұрын
බොහොම පින් අපෙ හාමුදුරුවනේ ❤😊
@Shanuu1111
@Shanuu1111 Жыл бұрын
අහන්නම ඕනි කාලෙක මේ ධර්ම දේශනාව ඇහීමට තරම් මං පින්වන්තයි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@madurangiiroshika8134
@madurangiiroshika8134 6 ай бұрын
ඉතා වටිනා දේශනයක් අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේට උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් කරගැනීමට හැකි වේවා !
@imeshasachini433
@imeshasachini433 8 ай бұрын
වටිනා දහම් කරුණු අවබෝධ කොට දීම පිළිබඳව ඔබ වහන්සේට නමස්කාර කරමි 🙏
@user-kt3nz7in7v
@user-kt3nz7in7v 2 ай бұрын
සාදූ !සාදූ!!සාදූ !!! 🙏🙏🙏
@NipuniSandaleka
@NipuniSandaleka 2 ай бұрын
ජිවිතේ මම ගොඩක් පාරද වේලා ඉන්නෙ.අවුරුදු 6ක් එක පිරිමියෙක් මත්තෙ නැහිලා ජිවිතේ හුගාක් විදෙව්වා.මම දැන් අම්මකෙනෙක්.එත් මම මගෙ මහත්තයගෙන් අයින් උනා.ආසයි මම ජිවිතෙ විදින්න පින් කරන්න.කෙනෙක්ට හිතෙ කැමැත්තක් තියේ එත් එයා අමුතු චරිතයක්.එත් මම ප්‍ර්‍රර්තනා කරන්නෙ එයට මව තෙරුන් ගන්නත්.මටා අයේ වරදින්න එපා කියලා..තෙරුවන් සරනයි.
@ChamilaDilrukshi-dm8qv
@ChamilaDilrukshi-dm8qv Жыл бұрын
අපිට ජිවිතේ ගැන ලොකු අත්දැකීම් තිබුනෙ නෑ අම්මලාගේ කැමත්තට ඉඩදීලා විවාහය තොරා ගත්තත් ඇත්ත හාමුදුරුවනේ අපි අද ගොඩාක් දුක් විදිනවා. හැමෝම තම තමන්ගේ වැඩ කරගන්න උදව් කරගන්න විතරක් කතා කරනවා.
@sandaniindumini1846
@sandaniindumini1846 Жыл бұрын
අම්මලාගෙ කැමැත්තෙන් විවාහ උනත් සතුටක් ලැබෙන්නේ නැද්ද ඇත්තටම මට දැනගන්න ඕන ඒක...මට ගැලපෙනම කෙනා ලැබුනත් අම්මලා කැමති නැත්නම් ඒක හරියන්නෙ නැද්ද මං අසරණයි
@ChamilaDilrukshi-dm8qv
@ChamilaDilrukshi-dm8qv Жыл бұрын
@@sandaniindumini1846 අපි හිතන්නේ අම්මලා හැමදේම හොයලා බලලයි අපිට මේ තෝරල දෙන්නෙ කියලා ඒ උනාට රැක වැරදි බලන්න එයාට හොඳ පෞරුෂයක් තියෙනවද කාගෙවත් යටතේ ජීවත් වෙන්නේ ද ඔයාල දෙන්නට තනියම ජිවත්වෙන්න පුලුවන් ද ඔයාලගෙ ප්‍රශ්න වලට අනිත් අය ඇගිලි ගහන්න එනවද සතුටින් ඉන්න පුලුවන් ද එයා ඔයාගැන කොයිතරම් සැලකිලිමත් ද කියලා කාලය අරන් හොයල බලන්න බොරු දේවල් වලට රැවටෙන්න එපා සල්ලිම කියන්නෙ ජීවිතය නෙවි පහුවෙනකොට තමන්ට තමන් විතරක් වෙයි නැත්නම් එයා තේරුම් ගන්න පුලුවන් කෙනෙක් නෙවිනම් පවුලේ අනිත් අයත් කියන එවට දාසියක් වගේ කියන කියන එවා කරගෙන ඉන්නවෙයි සමාවෙන්න වැරදි දෙයක් කිව්වානම්..
@dilki5724
@dilki5724 11 ай бұрын
​@@sandaniindumini1846 😢
@rohana.pushpakumara5281
@rohana.pushpakumara5281 9 ай бұрын
බැදිම් කියන්නේම සසර ගනුදේනු, අම්මලාගේ කැමත්තට උනත් තමන්ගේ කැමත්තට උනත් කොම උනත් මේ හැමදේම සසර ගනුදේනුවක් කියලා අමතක කරන්න එපා. පුළුවන් තරම් හොදින් ඉන්න උත්සාහ කරන්න.
@thathsaranikarunarathna5909
@thathsaranikarunarathna5909 Ай бұрын
​@@sandaniindumini1846මටත් ඔයාගෙ ප්‍රශ්නෙමයි😢
@user-fw5qs2mr1q
@user-fw5qs2mr1q 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🪷🪷🪷🙏
@dilshanikavindya5854
@dilshanikavindya5854 2 ай бұрын
හරි පුදුමයි මේ දහම 🥰 ...ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා...තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 6 ай бұрын
බොහොම පිං ඔබ වහන්සේට අපේ පිංවත් හාමුදුරුවනේ බුදු සරණයි ඔබ වහන්සේට
@sameeralakmal9146
@sameeralakmal9146 11 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@MadushikaLakmali-bz9im
@MadushikaLakmali-bz9im 11 ай бұрын
Mage jeevithe godaak prashna thibuna.. oba vahanseta pin anumodhan wevaa!!! Mage hithata senasimak labaa dunnata...සාදූ සාදූ ...සාදූ ...🙏🙏
@anuskhaaththanayaka6608
@anuskhaaththanayaka6608 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
@pabasarapabasara7072
@pabasarapabasara7072 Жыл бұрын
නමස්කාර වේවා අපගේ පින්වත් හිමියන්ටත් සම්මා සම්බුදු බුදු පියානන්ට වහන්සේටත් සාදු සාදු සාදු 🙏🙏🙏❤
@hansikadiwyani9845
@hansikadiwyani9845 11 ай бұрын
හරිම වටින කතාවක් අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට!
@naleenprabhath5000
@naleenprabhath5000 7 ай бұрын
ජිවත් වෙන්න අමාරුම තවත් එක දවසක් උදේ පාන්දරම අහපු හොදම දේශනාවක් .තෙරුවන් සරණයි ❤
@ayeshaayesha6563
@ayeshaayesha6563 4 ай бұрын
😢
@user-zh5cs5tp5x
@user-zh5cs5tp5x Ай бұрын
😢😢
@sajiniwasana7869
@sajiniwasana7869 10 ай бұрын
ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට ගොඩක් පින්…. ගොඩක් වටින ධර්ම දේශනාවක් 🙏🙏🙏
@indukadamayanthi6590
@indukadamayanthi6590 8 ай бұрын
ජිවිතය අවශ්‍යයම වෙලාවට ඇහුණේ .ඔබ වහන්සේ එක පාරක් හරි මුන ගැහෙන්න තියෙනවා නම් කියලා තියෙන්නේ මට විතරයි ද.බුදු සරණයි
@sudeshpanda-py9jz
@sudeshpanda-py9jz 2 ай бұрын
❤ මතු උපදින සංසාරේ නිවන් දක්නා තුරාවටම නැණගුණ නුවනින් යුතු උතුම් පැවිදි ජීවිතය ම ලැබේවා කියලා ප්‍රාථනා කරනවා.❤❤❤හිගන්නා කියලා ගියේ.😊
@kaindika7349
@kaindika7349 3 ай бұрын
සම්මා සම්බුදු සරණයී ! ඔබවහන්සේට 🙇🙇🙇
@hansanisilva1111
@hansanisilva1111 Жыл бұрын
Sadu sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾🙏🏾.godak pin swamin wahansa. 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@pansilupansilu1303
@pansilupansilu1303 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට 🙏
@pothakamahima8826
@pothakamahima8826 7 ай бұрын
ඉතා වටිනා ධර්ම දේශනයක්.පින් සිදු වේවා ස්වාමීන් වහන්ස .
@shashikadilrukshi762
@shashikadilrukshi762 Жыл бұрын
සාදු සාදු, ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා.. 🙏🙏🙏
@dilanchanaka2733
@dilanchanaka2733 Жыл бұрын
💕
@shalika5244
@shalika5244 Ай бұрын
ගොඩක් ආදරණීය ගුණ යහපත් කෙනෙක් මට ලැබුණා. අනේ මව්පිය ආශිර්වාදය ලබාදෙන්න මේ පින් බලෙන්.. මගේ හිතටත් ඒ සිතටත් ශක්තිය සැනසීම දෙන්න.. සාදු සාදු සාදු
@monicaponameruma9818
@monicaponameruma9818 11 ай бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට පාදනමස් කාරය වේවවා!!!...🙏🙏🙏
@indikapiyangani1355
@indikapiyangani1355 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස.ඔබවහන්සෙට නමස්කාර වෙවා
@tharishathishuri7625
@tharishathishuri7625 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමි වහන්සේට 🙏🙏🙏
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f 6 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu 🙏 🙏🙏🙏🙏.. lassana daham desanwak.. godaaakkkk pahadili.oba wahanseta godakkkkk pin Teruwan sarani 🙏🙏🙏🙏🙏🙏
@minushatharukshi5797
@minushatharukshi5797 8 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
@shanikanishanthi9953
@shanikanishanthi9953 Жыл бұрын
Ane man වාසනාවන්තයි me bana tika අහන්න ලැබුණා math wenas wenawa oba වහන්සේta pin
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
😍😍😍
@withanagedinushika9040
@withanagedinushika9040 10 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස . 🙏🙏🙏
@nuwananurudda1965
@nuwananurudda1965 11 ай бұрын
මටත් ගොඩක් ආදරයෙන් ඉන්න කේනෙක් ලැබෙවා දැන් වයසයි හමුදූරුවනේ
@rohana.pushpakumara5281
@rohana.pushpakumara5281 9 ай бұрын
ඉක්මනින් ලැබේවා
@LasaniSubodanee
@LasaniSubodanee 11 ай бұрын
හරිම වටින ධර්ම දේශනාවක්.තෙරුවන් සරණයී සියලු දෙනාට 🙏
@nuwanthisaruushettigedon5630
@nuwanthisaruushettigedon5630 2 ай бұрын
අපේ හාමුදුරුවන්ගෙ දේශනාව ගොඩාක් වටිනවා...
@piyumikasandeepani6748
@piyumikasandeepani6748 9 ай бұрын
Godak pin sidu wewa ! Ape hamuduruwane. Apita noterena mewani watina daham karunu apita kiya dunnata. Oba wahanseta dirayusha labewa.!🙏🙏🙏
@nadeeshaninilupuli2261
@nadeeshaninilupuli2261 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට උතුම් වූ අමා මහා නිර්වාණය ලබා ගැනීමට හැකියාව ලැබේවා🙏
@himayasandini8003
@himayasandini8003 Жыл бұрын
godak pin hamuduruwane.Hithe thibba loku prashnayk wisadagaththa.
@dakshaaditi9489
@dakshaaditi9489 11 ай бұрын
Matath wagema adarayak mage hodama yaluwa,mage mahaththaya,mage ththata,mage sahodaraya hamadema denna mage mahaththaya......ath a adare mata labila tiyanwa....❤❤❤❤❤
@punchikumari1238
@punchikumari1238 7 ай бұрын
තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා ....🙏🙏🙏
@manjulamadhushani849
@manjulamadhushani849 Ай бұрын
Jeewithtayata ithamath watina darma desanawak .oba wahanseta මාගේ නමස්කාරය වෙවා..🙏🙏 🙏🙏🙏🙏🙏🙏
@i.sliyanarachchi7963
@i.sliyanarachchi7963 Ай бұрын
Man විසදන්න බැරි අවස්ථාවක inna මේ මොහොතේ ඔබ වහන්සේ ගේ darmaya නෙත් යොමු උනා. තෙරුවන් සරණයි dirgau වේවා 🙏🙏🙏
@vijithapriyananda343
@vijithapriyananda343 11 ай бұрын
ඔබ වහන්සේ ට ගොඩක් පින්,,
@ChamilaSamanmali-xt4vl
@ChamilaSamanmali-xt4vl 11 ай бұрын
Harima lassanai ape hamuduruwane .🙏🙏🙏theruwan saranai!!!!!!
@aselasampath8980
@aselasampath8980 8 ай бұрын
Teruwan saranai ape hamuduruwane... Loku panividayak...
@user-ei8vx7sm6n
@user-ei8vx7sm6n 8 ай бұрын
සාදු සාදු සාදු.ඔබ වහන්සේට පිං ඕනම වෙලාවෙ මේ බණ ටික අහන්න ලැබුණේ පිං ඔබ වහන්සේට
@dilhanidilhanideepika5257
@dilhanidilhanideepika5257 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@user-ii5un5lg6n
@user-ii5un5lg6n 5 ай бұрын
තෙරුවන් සරනයි !!! ස්වාමීන් වහන්සේට ☸️🙏☸️🙏☸️🙏
@rathurosa1114
@rathurosa1114 Жыл бұрын
මට මෙ බන අහන්න ඔන කලෙ අහන්න පිනක් නැති වෙන්න ඇති.එකයි අද මෙ දුකට වැටිලා විදවන්නෙ.😢😢😢🙏🙏🙏🙏
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
😢😢අනෙ
@sanduninimsara1204
@sanduninimsara1204 11 ай бұрын
එහෙම හිතන්න එපා
@moon.1111.
@moon.1111. 7 ай бұрын
කලින් බණ අහල තිබුණත් සමහර දේවල් සංසාරගත කර්ම වලට අනුව වෙනවා .තෙරුවන් සරණයී ❤
@sananjayamadushanfernando3945
@sananjayamadushanfernando3945 11 ай бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ.
@sewwandhisuduwage9149
@sewwandhisuduwage9149 8 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස..
@user-zx1ni1es5g
@user-zx1ni1es5g 7 ай бұрын
ජිවිතේට වටිනා දේශනයක් තෙරුවන් සරණයි
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 10 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@DoniDoni-ei9gu
@DoniDoni-ei9gu Жыл бұрын
සාදු සාදු සාදු
@deshakalpani8582
@deshakalpani8582 11 ай бұрын
නමස්කාර වේවා සියලු දෙනාගේ කුසල කර්මයන් ඉස්මතු වේවා !!!
@IsuriNirmani789
@IsuriNirmani789 2 ай бұрын
අනේක වාරයක් පිං අයත් වේවා......🙏🙏🙏🙏🙏🙏
@randimalrandimal9000
@randimalrandimal9000 7 ай бұрын
ඔබ වහන්සේගෙ බන මම ගොඩාක් ආසවෙන් අහනවා.....🙏මට අව්රුදු 21යි
@bandaranayake441
@bandaranayake441 10 ай бұрын
උපදින‌ක්ස්ම ආත්මයක ගැහැනු ආත්මයක් නොලබෙන්න මොනාද කරන්න ඕන..සහ වඩන්න ඕන ගුණ ධර්ම අපේ ස්වාමින් වහන්ස..
@sadunmadawa7308
@sadunmadawa7308 9 ай бұрын
ඔබ ස්ත්‍රියක්ද...ගොඩක් දුක් වින්ද කෙනෙක් වගේ.කවුරු උනත් එසේනම් නැවත ඉපදීමක් පතන්න එපා.නිර්වානය ඔස්සේම ගමන් කරන්න.මොකද පුරුෂ උත්පත්තියක් ලැබුනත් පලක් නෑ.දුක පුරුෂයින් තුලද තිබෙනවා.ඔසප් වේදනා.පුරිෂයින් ඉදිරියේ යටත් වීමට සිදුවීමෙ දුක වගේ දේවල් නැති උනත්....ඔබ තුල ප්‍රඥා මහිමය වැඩේවා... තෙරුවන් සරණයි!...
@mangalmangalasangiwa
@mangalmangalasangiwa 9 ай бұрын
Hamuduruwane mata thiyna parshna mn adare karna kena ge amma mata kalin kamathi una dan e amma eyata wena ganu lamyk hoynw a mn ithin mokada karne ekata
@sadunmadawa7308
@sadunmadawa7308 9 ай бұрын
@@mangalmangalasangiwa අම්මත් එක්ක කත බහ කරලා බලන්න... ඔයාගෙ කොල්ලා ඔයාට ආදරේනම් එයත් අම්මට වටහලා දෙයි.... නැත්තම් ඒ කොල්ලගෙ සතුට ගැන හිතලා අතෑරලා දාන්න.. ඔයාලා තාම් ගිවිසගෙන නෑනෙ.. කිසි ප්‍රශ්නයක් නෑ... අනික ඔයාට එයා උරුම නැත්තම් ඔයාගෙ කර්මය අනුව ඔයාට සමාන එකෙනෙක් ලැබෙන්න ඒ කොල්ලගෙන් එයාව ඈත් වෙන්න වෙනත් හේතූනුත් මත ක්‍රමයක් ගොඩනැගෙනවා ඇති.. ටිකක් උත්සහා කරලා බලන්න. එයාලා ඔයාගෙන් කොල්ලත් ඒ හොයන ගෑනු ළමයත් දෙන්නා බැන්දොත් එයාව ඇතෑරලා දාන්න. හැබැයි කොල්ලව හිමිකරගන්න කියලා මෝඩ වැඩ කරන්න එපා.. අම්මලාගෙ තාත්තලාගෙ ආශිර්වාදයත් ඇතිව එයාව බදින්න පුළුවන්නම් බදින්න. නැත්තම් අතෑරලා දාන්න කියලා තමා ආයෙත් කියන්න වෙන්නෙ... කූට උපක්‍රම,යටිකූට්ටු වැඩ කරලා එයාව හිමිකරගන්නනම් හදන්න එපා... සතුටින් ඉන්න. තෙරුවන් සරණයි!....
@tharakathalgamuwa7531
@tharakathalgamuwa7531 7 ай бұрын
රැපයට ඇලුම් කරන්න එපා..වැරදි කාම සෙවනය කරන්න එපා,කසාද බැන්දාම ස්වාමියාට උපරිම සලකන්න
@user-ru1yu4ik4i
@user-ru1yu4ik4i 9 ай бұрын
Godak dewal jiwitheta akathu karagaththa godak pin hamuduruwani
@dineshikalakmali4442
@dineshikalakmali4442 8 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
@user-rg1fm1ex9i
@user-rg1fm1ex9i 6 ай бұрын
අපි දෙන්නගෙ අසමානකං තියෙනවා හාමුදුරුවනේ මගේ ගෑනු ලමයා කතා කරන්නෙ නෑ එහෙම ඒක එයාගෙ බෞතික ස්වබාවය තමයි ඒකට මං ආසයි .ඒත් ම්ස්ට දැනෙනවා එයාට මාව අවශ්‍ය නෑ කියලා මට අවශ්‍ය තරං. දවස් කීපයකට කලින් අපේ සම්බන්දෙ ගැනුලමයගෙ ගෙදරින් දැනගෙන මේක නවත්තන්න සිද්ද උනා .මගෙ හිත ,මං තාමත් පිලිගන්න කැමති නෑ එයා ලං ලඟ නෑ කියලා .අවෘදු 5ක කාලයක් අපි ආදරේ කලා.එයාගෙ දෙමව්පියෝ අකමැති වෙන්න හේතුව මගේ ආර්තික තත්ත්වය ඇතුලු ප්‍රශ්න වෙන්න පුලුවන් .කිසිම කැපකිරිමක් නැතුව අවෘදු ගානක ආදරයට තිත තියන්න එයා තීරණය කරලා අදට දවස් කීපයක් .මං තාම මාව කොනිත්තගන්නවා සමහර වෙලාවට හීනයක්ද කියල හිතලා .හරිම අසරණ වෙලාවක් අපේ හාමුදුරුවන්ට පිං ❤😊
@jayasooriyaharsha2205
@jayasooriyaharsha2205 9 ай бұрын
Godak pin hamuduruwane 🙏🙏🙏
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 79 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 14 МЛН