Feeling Spring ❤❤❤
1:20
Жыл бұрын
Пікірлер
@user-sq9hf2vu6q
@user-sq9hf2vu6q 17 сағат бұрын
thanks ❤❤❤
@chithrafernandoo4801
@chithrafernandoo4801 3 күн бұрын
❤❤Thank u Dr mg Athe amaruwata mn adam me viyam eka karanwa🙏🙏🙏🙏🌹🌹
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
🙏🙏
@Priyantha-bc1hq
@Priyantha-bc1hq 3 күн бұрын
Mage egili okkoma nawanna beri una ofareson kara egili 3 eth okkoma ridenawa monawada ka ona
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
ව්‍යායාම කරල බලන්න
@lionelranadeera8492
@lionelranadeera8492 3 күн бұрын
May showers of blessing pour on yoi.Tjanks Doni.
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
🙏🙏
@Sulaga123
@Sulaga123 3 күн бұрын
දනහිසේ කාට්ලේජ් 80% පමන ඉවත් කරලා තියෙන්නෙ සෙල්ලම් කරද්දී වැට්ලා.මේ එක්සසයිස් හරි යාව්ද දනහිස් අමාරු වලට
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
මේවා මාංශපේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම. සුවයක් දැනෙයි
@SandiyaNalani
@SandiyaNalani 4 күн бұрын
Video එක ලස්සනයි බුදුසරණයි
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
❤️
@user-nx2kx7uq2d
@user-nx2kx7uq2d 4 күн бұрын
Apiwa denuwath klta oba thumiyta bohoma pin sthuthi niduk nirogi dirgau sampathama labewa hmtma Sri dalada samidu saranai DP TC wishwa mathawage Asirwadaya labewa ♥️🏯🙏🙏🙏👍
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
.🙏🙏
@ranjanisiriyalatha6282
@ranjanisiriyalatha6282 4 күн бұрын
මෙය ඇද උඩ ඉදන් කරල ප්‍රතිඵල ගන්න පුලුවන්ද
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
ඔව්
@ranjanisiriyalatha6282
@ranjanisiriyalatha6282 4 күн бұрын
මට අවුරුදු 65 යි මගේ කකුලේ පොඩි ඇගිල්ල අයින දිගේ හිරි වැටීමක් තියනව එයටත් ව්‍යායාම තියනව නං පෙන්නල දෙන්න ඔබට බොහොම පිං
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
👍👍
@DulanjaPerera-h3q
@DulanjaPerera-h3q 5 күн бұрын
Travel history ne But invitation letter pr holder kenek innwa pasport tax bil okkoma prove krnna puluwan nm apply krnna puluwan da visitor ekak
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
puluwan, prashnayak na
@buwanekadeegahawathure1101
@buwanekadeegahawathure1101 6 күн бұрын
බොහොම හොද වීඩියෝ එකක් ....!!!
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
🙏🙏
@ruklanidesilva8337
@ruklanidesilva8337 7 күн бұрын
Thank you so much
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
You are most welcome
@akshayrandeepa2079
@akshayrandeepa2079 7 күн бұрын
Thanks
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
Welcome
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 8 күн бұрын
ස්තුති ❤
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
❤️
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 8 күн бұрын
මගෙ දනහිසේ වතුරඅයින් කලාකකුල නවන්න ටිකක් අපහසුයි තාම වතුර අයින් කරල දවස් තුනක් විතර වියායමි කලාට කමක් නැද්ද
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
තෝරාගෙන කීපයකින් පටන්ගන්න
@SheelaRathnayake-qg3yr
@SheelaRathnayake-qg3yr 11 күн бұрын
❤❤❤❤❤❤😂😂
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
❤️
@user-yv8xs8ge5t
@user-yv8xs8ge5t 11 күн бұрын
Goodka pin oyat God bless 🙏
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
❤️
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 11 күн бұрын
Ielts onimada
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
visit visa walata ona na
@samanthe575
@samanthe575 12 күн бұрын
ඒකත් හොඳයි
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
❤️
@edwardprasannahettiarach-ey6jy
@edwardprasannahettiarach-ey6jy 13 күн бұрын
Good exsis it was myself also as usually pain in this moment , now I will be try to this exsis
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
You got this!
@Rohinigunasakara-e6m
@Rohinigunasakara-e6m 13 күн бұрын
මගෙත් දන හිස් හරි යට කැක්කුමක් තිබෙනවා බෙහෙත් ගත්ත ජේලි වර්ග ගැවා හරි ගියේ නැහැ ම්ස් ගොඩක් ස්තුතිය ඔබට තෙරැවන් සරණයි ❤
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
❤️❤️
@minhazmuhammed9844
@minhazmuhammed9844 14 күн бұрын
UK degree eka lankawe kare. Country of study eka UK demmama PCC illanne nedda?
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
na
@user-le2wm3yf7u
@user-le2wm3yf7u 15 күн бұрын
Mage e documents okkoma tiyenawa mata apply karanna oni
@user-le2wm3yf7u
@user-le2wm3yf7u 15 күн бұрын
Oya visa apply karanawada anik ayage
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
na
@nisansalaal4109
@nisansalaal4109 15 күн бұрын
Mamath me wedanawen pidavidinawa.ada idalama kiyala dun vidiyata karala balala prathipala kiyannam.bohomath pin oba thumiyata
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
❤️❤️
@mohanindika1736
@mohanindika1736 16 күн бұрын
Good explain thxm
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
You're welcome
@Deshika-mg5hn
@Deshika-mg5hn 17 күн бұрын
මගේ උරහිසෙටෙන්ඩන් එකේ ටිෂූ ඉරිල හරිම වේදනාවක් ප්‍රතිකාරයක් කියන්න ඔබතුමිට තෙරුව්ස්න් සරනයි🙏🙏🙏
@StoriesbyTharani
@StoriesbyTharani 2 күн бұрын
👍👍
@himalijayasuriya8337
@himalijayasuriya8337 18 күн бұрын
😊
@StoriesbyTharani
@StoriesbyTharani 17 күн бұрын
😊
@user-jc5my4qi1d
@user-jc5my4qi1d 18 күн бұрын
Thank you very much Akke❤
@StoriesbyTharani
@StoriesbyTharani 17 күн бұрын
You are most welcome
@JayanthiWolga-uf8of
@JayanthiWolga-uf8of 18 күн бұрын
බෙහෙත් වලින් වැලකී මේ උපදෙස් ලබාදීම අසනීප සුවය ලබාදෙන ඔබ තුමිය ට බොහෝ ම ස්තුතියි ජේසුස් වහන්සේ ගේ නාමයෙන් ඔබේ බුද්ධිය වර්දනය වේ ව ආමෙන්
@StoriesbyTharani
@StoriesbyTharani 17 күн бұрын
🙏🙏
@vinudiakithmakadadoraarach8584
@vinudiakithmakadadoraarach8584 18 күн бұрын
Tawa vedios tikak karannako reading walata.most valuable vedio.thank you akka❤
@StoriesbyTharani
@StoriesbyTharani 17 күн бұрын
❤️❤️👍
@user-jd8vs1ur2r
@user-jd8vs1ur2r 19 күн бұрын
මම ගර්භනී මවක්.මමත් මෙම වෙදනාවෙන් දුක් විදිනවා.ස්තූතියි ඔබට❤
@StoriesbyTharani
@StoriesbyTharani 19 күн бұрын
❤️❤️
@user-gl6tu8id7q
@user-gl6tu8id7q 19 күн бұрын
Godak Honda pahadili kireemak
@StoriesbyTharani
@StoriesbyTharani 17 күн бұрын
❤️❤️
@user-nm7ht2it1c
@user-nm7ht2it1c 20 күн бұрын
Thank you so much for your kindness IAM also suffering from hand ache 🙏
@StoriesbyTharani
@StoriesbyTharani 17 күн бұрын
😊😊
@susanthalal7384
@susanthalal7384 20 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට
@StoriesbyTharani
@StoriesbyTharani 17 күн бұрын
🙏🙏
@fathmaKuwait
@fathmaKuwait 20 күн бұрын
Jaya Siri sithuthi
@StoriesbyTharani
@StoriesbyTharani 17 күн бұрын
😊
@fathmaKuwait
@fathmaKuwait 20 күн бұрын
Sithuthi sithuthi sithuthi bohoma pin
@StoriesbyTharani
@StoriesbyTharani 17 күн бұрын
🙏🙏
@SaumyaKumari-jc1oz
@SaumyaKumari-jc1oz 21 күн бұрын
Madam mage puthage Mahapata angilla witharak block weemak thiyanawa surgery ekak karanna ona kiyala doctor kiuwa me wage Deakin hoda karanna puluwanda
@StoriesbyTharani
@StoriesbyTharani 17 күн бұрын
පුතාගෙ වයස කීයද? ව්‍ය්යාම කරල බලන්න පුලුවන්. නමුත් වෛද්‍ය උපදෙස් බලන්න
@NimashaFernando-xj4yp
@NimashaFernando-xj4yp 23 күн бұрын
Akke, Thankyou so much for this video. Have a small question. Is there any way to check if our transcript has already been sent to WES and WES has successfully received our transcript ?
@StoriesbyTharani
@StoriesbyTharani 21 күн бұрын
you can check the status of your application
@Ruwanihansika-gn1kq
@Ruwanihansika-gn1kq 24 күн бұрын
Thank you miss. Miss class karan nedda
@StoriesbyTharani
@StoriesbyTharani 21 күн бұрын
😊 නෑ මම ක්ලාස් කරන්නෙ නෑ
@m.jiroshan5549
@m.jiroshan5549 24 күн бұрын
Miss then we cannot include new suggestions. When we can talk new ideas
@StoriesbyTharani
@StoriesbyTharani 17 күн бұрын
I did not get your question
@ChamithChandrasena2020
@ChamithChandrasena2020 26 күн бұрын
sister, automobile job ekakata apply karanne kohomada kjiyanne puluwanda?
@Anoma-ot1ei
@Anoma-ot1ei 26 күн бұрын
🙏🙏🙏🙏
@StoriesbyTharani
@StoriesbyTharani 26 күн бұрын
🙏🙏
@manojakumari1068
@manojakumari1068 27 күн бұрын
Godak sthuthi miss
@StoriesbyTharani
@StoriesbyTharani 26 күн бұрын
❤️❤️
@koobateam5711
@koobateam5711 28 күн бұрын
ස්තුතිය මිස් මට doctor කෙනෙක් කිව්වා.අංශක 90 වටවඩා නවන්න එපා කියලා .
@StoriesbyTharani
@StoriesbyTharani 17 күн бұрын
එහෙම නම් ඒව නැතුව ඉතිරි ව්‍යායාම කරන්න
@ChillDudenoenemies
@ChillDudenoenemies 28 күн бұрын
මේ වා කිරිමේදී වයසක අයටත් සුදුසුද ? තෙරැවන් සරණයි ඔබතුමීට
@StoriesbyTharani
@StoriesbyTharani 26 күн бұрын
ඔව් සුදුසුයි
@motivizer5395
@motivizer5395 28 күн бұрын
සෑහෙන වටින වැදගත් වීඩියෝ එකක්. පුලුවන්නම් එක දිගට keyboard එක පාවිච්චි කරනකොට අතේ ඇගිලි ලොක් වෙන එක, හිරි වැටෙන එක පාලනය කරගන්න පුලුවන් ක්‍රම ගැනත් වීඩියෝ එකක් කරන්න.
@StoriesbyTharani
@StoriesbyTharani 28 күн бұрын
kzbin.info/www/bejne/qaGre4uioKuMiM0si=ExErQSYOHYxuC2cF
@kavindumadushan4952
@kavindumadushan4952 28 күн бұрын
Mama romania wala inne ..මට මෙහෙ ඉදන් apply කරන්න බැයිද
@StoriesbyTharani
@StoriesbyTharani 25 күн бұрын
puluwan
@kavindumadushan4952
@kavindumadushan4952 24 күн бұрын
@@StoriesbyTharani ehema apply karanwnm monwda awashya krnne
@thilakakwthilakakw2323
@thilakakwthilakakw2323 Ай бұрын
ස්තුතියි 🙏🏾🙏🏾❤️❤️
@StoriesbyTharani
@StoriesbyTharani 28 күн бұрын
☺️☺️
@karunapalajayasundara6630
@karunapalajayasundara6630 Ай бұрын
මගේ දකුණු කකුලේ යටිපතුලේ පොඩි ඇඟිල්ල ආසන්නයේ පුදුම වේදනාවක් එන්න පටන් ගත්තා.හරියට ගල්තැලුම් කියන්නේ ඒ විදිහට වෙන්නැති.අතේ ඇඟිලි වලින් මිරික මිරිකා බැලුවා ඒත් අහුවෙන්නෑ.පසුවයි ඔබ තුමියගේ මේ උපදෙස් මාලාව දැක ගන්න ලැබුනේ.දින දෙකෙන් තුනෙන් දැනෙන්න පටන් ගත්තා සුව අතට හැරෙන්න ඇරගෙන කියලා.ඒත් සතියම හරියටම ව්‍යායාම ටික කලා.රෝගය කොහෙන් ගියාද කියලාවත් හිතාගන්න බැරිව ගියා.ඔබ තුමියට අනේක වාරයක් පිං.තෙරුවන් සරණයි!
@StoriesbyTharani
@StoriesbyTharani Ай бұрын
ස්තූතියි. මට සතුටුයි