Пікірлер
@HansanaSandharu2024
@HansanaSandharu2024 10 сағат бұрын
Benz බස්වලින් Leyland වලට වැටුනු අපේ රටේ බස් සේවාව...
@shanthawedisinghe405
@shanthawedisinghe405 Күн бұрын
රජරට රජරට අනුරාධපුර
@niroshadileep6847
@niroshadileep6847 2 күн бұрын
A mage reddy mun parawalwala duwanna dann neti website putala
@madurangaperera-p2d
@madurangaperera-p2d 2 күн бұрын
Ekat balapn jagath kochchara kolhtida kiyala mehem kathawak kiwe wedak mee katha karala
@madurangaperera-p2d
@madurangaperera-p2d 2 күн бұрын
Munge arda supopa bogiii paka katin seth vitare melowa rahajata nee tikath gann itawada hodae yakooo s.l.t.b huthta
@anurawijemanna4840
@anurawijemanna4840 6 күн бұрын
අමතක උන එවුන්ට
@dammikaduminda6571
@dammikaduminda6571 8 күн бұрын
මේකා D S ගැන හරියටම දන්න එකෙක් නෙවෙයි මු බොරු කියන්නේ. D S ලගේ බස් දුවන්නේ නැ මිගමුව මතර. නුවර කොළඹ . අම්පාර 22 පාරේ. මේකා මේ බොරුවට දොඩවලා විවුස් හොයන හිගන්නෙක්😂😂😂.
@SandeepaWanasinghe
@SandeepaWanasinghe 13 күн бұрын
Redda thamai munge ewage gihin bahiddi passe ena ctb ehema lagama awith.
@AmalSanjeewa-xq3oo
@AmalSanjeewa-xq3oo 13 күн бұрын
U.K.G Express superi ❤ A kale bus ft.
@ImalkaSandamali-y7y
@ImalkaSandamali-y7y 16 күн бұрын
ගොඩක් ලස්සනයි
@X_sltopic_X
@X_sltopic_X 20 күн бұрын
ලංකාවෙ එකෙක් කරල තියන ගූම වීඩියෝ එක අද දැක්ක මන්💔 මොකක්ද උත්තො මේ. සෞන්ඩ් බොකයි, පොටෝස් බොකයි, එඩිටින්ග් බොකයි, තම්බ්නේල් බොකයි, ඉන්ට්‍රො බොකයි, ටයිට්ල් බොකයි, තොරතුරු වැරදියි, කරන්නම් වාලේ ඔහේ වීඩියෝ කරල දාන්න එපා බන්💔 අප්පිරියයි🤢
@sachithmadushanka2001
@sachithmadushanka2001 22 күн бұрын
❤️
@wikramaliyanage762
@wikramaliyanage762 23 күн бұрын
දේශපාකයන්ගේ විශේෂ උදව් තියෙන වනම් හැමෝටම දියුණුවෙන්න පුලුවන්.
@SupunSupundilanka
@SupunSupundilanka 23 күн бұрын
කලින් අපෙ පාරෙත් ගියා නිල් පාට ලොකු බස් දෙකක් වැලිමඩ කොලබ
@user-yt8rd1or6x
@user-yt8rd1or6x 27 күн бұрын
සීටීබී එකේ ඔය වගේ දෙකයි 50 වැඩ කරපු හින්ද වෙන්නැති benz walin patan aran ලේලන්ඩ් වලින් නැවතුනේ😂😂😂
@KaveeshaHeshan-cj4nk
@KaveeshaHeshan-cj4nk 29 күн бұрын
💗
@VihagaSurendra
@VihagaSurendra Ай бұрын
❤❤
@user-tu7qv5hi7w
@user-tu7qv5hi7w Ай бұрын
Phone number aewanna set buk karanna
@user-tu7qv5hi7w
@user-tu7qv5hi7w Ай бұрын
Kathara gamin kolmboo yana eka Gena denaganna puluwa da nambar ekakdanna
@aiyamalonagoluna9068
@aiyamalonagoluna9068 Ай бұрын
Me samagamata aithi kalakanni drives la kalakanni wage drive karanne
@HasinduVlogz-zj5sp
@HasinduVlogz-zj5sp Ай бұрын
ලේලන්ඩ් ටාටා තරම් අදින ලෝඩ් ඔය බස් ,වල අදින්න බෑ
@IsanduRajapaksha
@IsanduRajapaksha Ай бұрын
ටිකෙට් කඩන උන් බලු වටින්නෙ නැ
@lakmalcheessy
@lakmalcheessy Ай бұрын
Mewage kondosthara pagayala aithikarayo wage
@cricorio3966
@cricorio3966 Ай бұрын
ඇඹිලිපිටිය - ගමගේ මෝටර්ස්🔥❤️ දන්න කට්ටිය ඉන්නවද
@dumendramudalige9489
@dumendramudalige9489 Ай бұрын
වටිනා සේවයක් නැවත අරඹන්න ජයවේවා
@nevilperera5916
@nevilperera5916 Ай бұрын
Meka mahinda rajapaksha bus samagamak ne.Ds gunasekarata mahinda kochara bank loan dunnada Bus permit okkma mahinda dunna ewa.😂🤣😅🤣😂
@w.r.w.creations0399
@w.r.w.creations0399 Ай бұрын
Habai Poli Jagath Wage Ahinsaka Minissunta Sadde Dala Salli Hewwe Na
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 Ай бұрын
Ds kiyannea gindara tamaye
@chamindapushpakumara4949
@chamindapushpakumara4949 Ай бұрын
ඩ්සල් වලට ලාම්පුතෙල් කලවම් කරලා දාලා එන්ජින් පිකප් කරලා මෙගොල්ලො අනුරාදපුර , කොලබ, යාපනෙ , ලෙලන්ඩ් බස් දුවලා අවුරුදු 2ක 3කින් බස් විකුනනවා මෙවා සල්ලි දිලා ගත්තු මිනිස්සුන්ට දෙයියන්ගෙ පිහිටයි මොකද මෙවගෙ එන්ජින් විනාසයි ඩ්සල් වලට ලාම්පුතෙල් කලවම් කරපු නිසා මෙගොල්ලන්ගෙ ඔය වෑඩෙ නිසා මාරක රිය අනතුරුත් ගොඩක් වුනා
@DilrukSuraj-e8e
@DilrukSuraj-e8e Ай бұрын
මමත් වැඩ කරපු බස් ඩ් එස් කියන්න ආම් එකේ අපේ ආදරනිය රණ පුතුන් ගිය බස් එක අපේ D.S.
@basnayakegeajithransiperer3548
@basnayakegeajithransiperer3548 Ай бұрын
කිසිම විනයක් නෑ එලවන් විදිය ඩවසක් නොමැරි බෙරුනා ම්‍රර්වින් සිල්වා අල්ල්න් තමෛ බස් දිව්වෙ
@mrseafood6845
@mrseafood6845 Ай бұрын
මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි....❤🥰
@sumithrangana5879
@sumithrangana5879 Ай бұрын
Mendaga.golya.
@Vbdtha2621-q9n
@Vbdtha2621-q9n Ай бұрын
කම්බ හොරු මහින්දලා එක්ක එකතු වෙල හොරා කාපු
@RiswanMuthalif
@RiswanMuthalif Ай бұрын
57 road mama ella minuwangete mama dennam basseke yanne matama kiyala wahanayak tiyanawa namuth 2000-2005 dakwa mage pissuwa dsg enakam indala naginne a/c bus mafiyawa nethikale dsg
@lesleythamel9751
@lesleythamel9751 Ай бұрын
MUSIC AND YOUR VOICE ....SORRY ..
@maduratharanga2017
@maduratharanga2017 Ай бұрын
Hoda services akk depu samagsmsk
@himadumage5646
@himadumage5646 Ай бұрын
DS ගුණසේකර මහතා මැරිලා බං. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ. එයාගෙ මුනුබුරා තමයි ඕක පවත්වාගෙන යන්නේ
@w.r.w.creations0399
@w.r.w.creations0399 Ай бұрын
Muditha Dan Karanne
@rajithalakshan6985
@rajithalakshan6985 Ай бұрын
Jet thama etin
@roshantaranga5047
@roshantaranga5047 Ай бұрын
වැඩ කරන උන්ට සලකන්න ඔනෙ සත්තු ගානට නොදා
@PriyantheAnura
@PriyantheAnura Ай бұрын
මු මෙ විඩියො එකෙ බොරු දානවා මිගමුව කොලබ කඩවත ගාල්ල කොහෙද යකො d s බස් තියෙන්නේ නොදන්නා මගුල් නොද හිටපන්
@SupunSupundilanka
@SupunSupundilanka 2 ай бұрын
බස් 300 ගානක් තියෙනවද සිරාවටම 🥺
@w.r.w.creations0399
@w.r.w.creations0399 Ай бұрын
450+
@hdgroup2380
@hdgroup2380 2 ай бұрын
මේ වගේම බ්‍රෑන්ඩ් එකක් ඉස්සරහට අපි දෙනව මාතරින් රට වටේටම.. එකටත් ආභාශය උනේ U.K.G. සුජාන් මහත්මයා. සුබ අනාගතයක් ඔබතුමාට 🎉❤
@Dileeshanfdoonline334
@Dileeshanfdoonline334 2 ай бұрын
Ape mau bima pana labuwe wiruwanta pin sidu wenna ❤😢
@DilangaKariyawasam
@DilangaKariyawasam 2 ай бұрын
ගුණාත්මක භාවයෙන් බස් බහුතරයක් තියෙන සමාගමක් ❤ කවුරැ ආස කරන ලෙලන්ඩ් බස් හුගක් අලුත් ලෙලන්ඩ් බස් දුවන සමාගමක් D.S ලා ❤
@LasanthaPrabath-ir2vh
@LasanthaPrabath-ir2vh 2 ай бұрын
කෙටයම් ඩනවා ඩන්නේ පරේ යන මනුස්සයෝ කිසිම විනයක් නෙති බස් සමාගමක් ඩෙසපලකයන්ට කඩේ ගිහින් හබ්බුකරන සක්කිලි ගෙන අනුරාධපුර ප්‍රඩෙසවසින් ඩන්නවා රට හඩන්න නම් මේවගේ හොර තක්කඩියන් නෙති වෙන්නනම ඔනේ
@anurashanthab.liyanage5201
@anurashanthab.liyanage5201 2 ай бұрын
පසුබිම ඇහෙන මියුසික් එක නිසා අවුල්..
@user-kb5tx1kh2w
@user-kb5tx1kh2w 2 ай бұрын
සෙමි කියන්නෙ තනිකර හොර වැඩක් වැඩිපුර සල්ලි ගන්න එක විතරයි නෝමල් බස් වගේමයි කිසි වෙනසක් නැහැ
@user-kb5tx1kh2w
@user-kb5tx1kh2w 2 ай бұрын
කුණු හොයන කෙනාට කුනුම හම්බෙනව ෴නගර සභාව වගේ ෴හොඳ දේවල් හොයන කෙනාගෙ හිතත් පිරිසිදුයි හොඳ දේම දකිනව බොරළු ගොඩේ මැණික් හොයනව වගේ හේතුව ජාන විකෘතිය
@samrazmohamed4172
@samrazmohamed4172 2 ай бұрын
අපේ රටේ හැමෝම දිව්නූ වනවට අපි කැමති නමූත් සමහර රියදුරු පාරෙ නිතිරිති උල්ලංඝනය කරනවා එයට සාක්ෂි ඔය විඩියෝ ඒකම තියෙනවා .......
@user-xt8yu8sl4v
@user-xt8yu8sl4v 2 ай бұрын
අව ජාතක ltte පොන්න හැත්ත දැන් අපායෙ සැප විදිනව ඇති