ගාල්ලෙන් රට ⁣වටේම ගිය U.k.g express එකට මොකද උනේ? u.k.g නැවතත් රූට් එකට එයිද? හිමිකරුගෙන් දැනගමු...

  Рет қаралды 28,691

Combination

Combination

2 жыл бұрын

ඒ කාලේ ගාල්ලෙන් මුලු රට වටේටම බස් දාපු uk.g. express එක නැතිවුනේ ඇයි ?
වසර කිහිපයකට පසු හිමිකරු කථාකරයි...

Пікірлер: 54
@sampathkumara6716
@sampathkumara6716 2 жыл бұрын
වැදගත් මිනිසෙක් U.K.G ගොල්ල කොලඹ මට මතකයි ගාල්ලේදී සුනාමියට පෙරලිලා තිබුණ ටික කලකින් ආයි පාර් දුවලා දකින්න නැති උනා U.K.G ආයිමත් ඇල්පිටිය/ මුලතිව්/ ඇල්පිටිය අක්කරපත්තුව/ඇල්පිටිය සමන්තුරේ/ ඇල්පිටිය කිලිනොච්චි ඇල්පිටිය කල්මුණේ.U.K.G දහවන කරවන්න.ධිර්ගායුස පතනව
@dumendramudalige9489
@dumendramudalige9489 13 күн бұрын
වටිනා සේවයක් නැවත අරඹන්න ජයවේවා
@Gayashanuoj
@Gayashanuoj 2 жыл бұрын
Commerce කරන ලමයෙක් ට Marketing වල Product Quality එක ගැන ඉගෙන ගන්න හොදම කතාවක්...ඇත්තටම හිමිකාර මහතාගේ කතාව ඉතාමත් පැහැදිලි ...මේ වගෙ බස් හිමිකරුවන් ලංකාවේ සිටියානම් අපේ රටෙ ප්‍රවහනය අද ඉතා ඉහල තැනක. ස්තුති ...Respect
@lahanwenitha7569
@lahanwenitha7569 Жыл бұрын
@GayanshanBandara83 Thanks for the compliment appreciate for liking the video
@charithpriyankara4124
@charithpriyankara4124 2 жыл бұрын
සුපිරි අයිතිකාරයෙක් තමා
@sene7250
@sene7250 2 жыл бұрын
Owner පැහැදිලිව කතා කරනවා👌
@cricorio3966
@cricorio3966 12 күн бұрын
ඇඹිලිපිටිය - ගමගේ මෝටර්ස්🔥❤️ දන්න කට්ටිය ඉන්නවද
@hdgroup2380
@hdgroup2380 21 күн бұрын
මේ වගේම බ්‍රෑන්ඩ් එකක් ඉස්සරහට අපි දෙනව මාතරින් රට වටේටම.. එකටත් ආභාශය උනේ U.K.G. සුජාන් මහත්මයා. සුබ අනාගතයක් ඔබතුමාට 🎉❤
@d.s.w.siriwardhana9502
@d.s.w.siriwardhana9502 Жыл бұрын
ඇල්පිටිය- වාස් ගුණසේකර බද්දේගම - රෝහිණී ඒකාලෙ ලෙජන්ඩ්ස්ලා අපේ පැතිවල. කැමති නම් හොයලා බලන්න
@p.h.oshanauddeep7793
@p.h.oshanauddeep7793 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️🍃
@thilinaviraj3463
@thilinaviraj3463 2 жыл бұрын
නියමයි. 👌
@pasinduyasas1341
@pasinduyasas1341 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් ❤️❤️
@geethanthirimanna6107
@geethanthirimanna6107 2 жыл бұрын
Niyama. Adahas...!!
@premalalalawattapitiyageda7217
@premalalalawattapitiyageda7217 Жыл бұрын
සුජාන් මහත්තයගෙ කතාව ඇත්ත .මම අම්පාරේ ගියා .බස් එක ඇතුල පුදුම සුවදයි ...!!!
@nmusicalspace2137
@nmusicalspace2137 2 жыл бұрын
ගාල්ල බද්දෙගම ගුරුසින්හගොඩ කියන්නෙ අපේ පාර 😁
@premalalalawattapitiyageda7217
@premalalalawattapitiyageda7217 Жыл бұрын
U K G නැවත බිහිවේවා ...!!!
@myhealthyadvice.2281
@myhealthyadvice.2281 2 жыл бұрын
respect sujan sir.
@namalchathuranga.7185
@namalchathuranga.7185 Жыл бұрын
ආසම video set ekk bus ගැන
@sene7250
@sene7250 2 жыл бұрын
Great owner💜️
@namalchathuranga.7185
@namalchathuranga.7185 Жыл бұрын
Supiri
@sene7250
@sene7250 2 жыл бұрын
😍😘
@fourbyfourrox
@fourbyfourrox Жыл бұрын
#respect 🇱🇰🙌
@myhealthyadvice.2281
@myhealthyadvice.2281 2 жыл бұрын
ikmaninma UKG me bus ikmaninma parata danna .ayeth oyalawa oane
@user-po7pm2rj8y
@user-po7pm2rj8y 26 күн бұрын
මනුස්සකම පෙරට තියල කටයුතු කල මගී ප්‍රවාහන සමාගමක් වැසීයාම ලාංකික මගියාගේ අවාසනාව.
@kalumwijesingha4098
@kalumwijesingha4098 2 жыл бұрын
UKG supiriyak tama
@hashannisal3938
@hashannisal3938 3 ай бұрын
@isuruanuradha6500
@isuruanuradha6500 2 жыл бұрын
ආයෙත් යනවා නම්😘
@sunilrathnayaka1004
@sunilrathnayaka1004 2 жыл бұрын
වැදගත් mahathmayek
@dammikasampath564
@dammikasampath564 2 жыл бұрын
Hv8703
@myhealthyadvice.2281
@myhealthyadvice.2281 2 жыл бұрын
Homagama - pettach 138 route eke duwana "Randiya super service" gana katha karanna
@danushkapriyadarshana4044
@danushkapriyadarshana4044 2 жыл бұрын
Anura jawardana ගාල්ල _අම්පාර
@asankapushpakumara3628
@asankapushpakumara3628 Жыл бұрын
Galle Ampara duwapu bus tika supiri. E kale UKG thamai thibuna supirima bus tika, den weda dana lassana karana okkoma patan gaththe ethanin
@surajsampath7114
@surajsampath7114 Жыл бұрын
ඇල්පිටියෙන් පටන් ගන්න පර්මිට් ටික පටන් ගමු..😍
@yomaldusmantha5813
@yomaldusmantha5813 2 жыл бұрын
u k g ❤🔥❤
@shankamadushankamadu
@shankamadushankamadu Жыл бұрын
UKG ammo issarama demma lassanama bas eka demme
@hiruniudara4922
@hiruniudara4922 2 жыл бұрын
Galla ampara ukg bus drka mathakai aiye hadata parata enne e hadin dannawa me enne ukg bus eka kiyal supiri sewayak kare ela
@jayodulchathuranjana5316
@jayodulchathuranjana5316 Жыл бұрын
Mn asama bus tamai UKG Express.Puluwan nm aye bus danna.Budu saranai
@chemistry781
@chemistry781 2 жыл бұрын
Chandana jayalath sirge bus gena ona
@rasikarasika4806
@rasikarasika4806 Жыл бұрын
Ayat parata enna
@lahanwenitha7569
@lahanwenitha7569 Жыл бұрын
U.K.G is the best ❤❤❤❤❤❤❤❤❤
@misanthakumara2827
@misanthakumara2827 2 жыл бұрын
Mn galle ukg waddek thamai
@kaveenranindu9500
@kaveenranindu9500 2 жыл бұрын
madanna paridi leland opiseke u k g baswala poto dalala tiyanawa 2003 bola bola gahapu
@kaveenranindu9500
@kaveenranindu9500 2 жыл бұрын
lassanama bas tibbe eyata mama pare dalala tiyanawa2000 wage ohu kiyanna sahatika atta
@poptop8558
@poptop8558 2 жыл бұрын
"Sujan baby" kiyala bus thibune ukg lageda
@combination346
@combination346 2 жыл бұрын
Ow ow
@maduratharanga2017
@maduratharanga2017 18 күн бұрын
Hoda services akk depu samagsmsk
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 Жыл бұрын
HH 8703 සිංහරාජ කලවාන දුවනවා, HV 8703 රත්නපුර රෝහල දුවනවා. 8703 මෙයාලගෙ Identity එක වගේ තමයි. තව එකක් මීට අවුරුදු කීපෙකට කලින් මාතලේ නාඋලදි ඇක්සිඩන්ට් වුනා..
@combination346
@combination346 Жыл бұрын
HH දැන් පැත්තකට දාලා තියෙන්නේ
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 Жыл бұрын
@@combination346 එන්ජිම හිරවෙලා. හදාගෙන යනගමන් දැන්.
@shankamadushankamadu
@shankamadushankamadu Жыл бұрын
Sunamiye giya u k g
@Lakmalramanayaka
@Lakmalramanayaka 5 ай бұрын
Kalawa genapu waddo
@shanindika8575
@shanindika8575 Жыл бұрын
Hama wahanekama number eka 8703 ee kohomada kiyannako
@maheshpriyadarshana2295
@maheshpriyadarshana2295 19 күн бұрын
ඒ කාලේ 125,000ක් වැඩිපුර දුන්නම ඒ වගේ ඉස්සරහ නම්බර් එකක් ගන්න පුලුවන්,,දැන් කොහොමද දන්නේ නැ,
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 37 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН
NCG Holdings | Zhontong Bus | Sinhala Review
43:18
Sri Lanka Official Bus Diary
Рет қаралды 93 М.
Mihin Lanka Mathale Mathara Bus | Official Video
29:10
Sri Lanka Official Bus Diary
Рет қаралды 277 М.
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 37 МЛН