Пікірлер
@NiroshaGamage-n8q
@NiroshaGamage-n8q 38 минут бұрын
tipes දෙන්න විදිහක් නෑනේ
@NiroshaGamage-n8q
@NiroshaGamage-n8q 39 минут бұрын
විකුණන්න කොහොමද
@RavinduDeshan-f2t
@RavinduDeshan-f2t 2 күн бұрын
Good Discussion👍
@Agri-Biz
@Agri-Biz 4 сағат бұрын
Thank you very much for your comment
@RavinduDeshan-f2t
@RavinduDeshan-f2t 3 күн бұрын
Well explained. Thanks sir
@Agri-Biz
@Agri-Biz 4 сағат бұрын
Thank you
@hemalsampath1408
@hemalsampath1408 3 күн бұрын
අපිනම් වට අත්තක් තියල තමයි කප්පාදු කරන්නෙ,වීඩියෝ එකෙ තියෙන විදිය ටිකක් අවදානම් වගේ.
@Agri-Biz
@Agri-Biz 4 сағат бұрын
hulan athu thiyanawa meka up country wala karana method ekk
@rangikakeshawa968
@rangikakeshawa968 4 күн бұрын
පොල් ප්‍රබේද තියෙනවා වගේ තැඹිලි වලත් ප්‍රබේද තියෙනවද ?
@Agri-Biz
@Agri-Biz 4 сағат бұрын
No
@DS-jh4qk
@DS-jh4qk 4 күн бұрын
Prabedaya mokakda
@harshaindika9823
@harshaindika9823 6 күн бұрын
Thank you verry much.
@Agri-Biz
@Agri-Biz 4 сағат бұрын
You are welcome!
@dushanthakarunarathna6349
@dushanthakarunarathna6349 7 күн бұрын
අක්කර එකක ඉඩමකට ජලය යෙදීම සඳහා කොච්චර විශාල ටැංකියක් හදන්න වෙයිද
@Agri-Biz
@Agri-Biz 6 күн бұрын
lagadima video ekak karanna inne mea gana
@SajjaDayanga
@SajjaDayanga 9 күн бұрын
Mokadda katha kare? E mahattaya kata karanakota vagava gana magul kiyavanna epa. Issellama ahuva ay vaga karanna hituve kiyala ekata uttare dunnan Ita passe pohora Dana hati kiyanna gatta vitaray magulak kiyavanna aran ivara kara 😂😂😂😂 Lokka issella video ekak karana hati iganaganna itapasse udaharanayakata pol nan e vagava patan gatta vidiye idan paladava ena kan gas loku karana vidiya ,Dana pohora, ena keda prashna, paladava, adayama, ayusha gana ahanna
@Agri-Biz
@Agri-Biz 9 күн бұрын
thank you very much for kind advice. Highly appreciated
@SameeraMaduka
@SameeraMaduka 9 күн бұрын
කාලකන්නි වැඩ කරන්න එපා බං එපා
@ajithhemapala6674
@ajithhemapala6674 10 күн бұрын
මෙම තේ කර්මාන්ත ය අපනයන ආදායම් වල පලමු ස්ථාන ය හා රටේ ඩොලර් ආදායමින් දෙවැනි ස්ථාන ය. දැනටමත් අපි කුඩා තේ වතු හිමියන් කිලෝ එකට රුපියල් 45 ක් ගෙවන අතර ඔවුන්ගේ දවසේ ආදායම රුපියල් 1200- 2000 අතර එය ජීවත් වෙන්න අපහසු ආදායමක්. ඔවුන් උදේ 6.30, 7.00 ට පමණ අව්ව වැස්ස නොබලා දහවල් 1.30,2.00 පමණ වන තුරු වැඩ කරයි. එසේම රටේ ආර්ථිකය ට කිසිදු දායකත්වය ක් නැති කඩයක,හෝටල්වල සාප්පු වගේ ඒවා ය සේවය කර clean suit පිට සමහර විට ආහාර පාන සමඟ රුපියල් 2500 වැඩි ආදායමක් ලබා ගනී එම නිසා දැන් දැන් තේ කර්මාන්ත ය සදහා ප්‍රමාණවත් කම්කරුවන් නැති වීම සිදු වෙනවා . මේ නිසා රජය මගින් මේ සදහා තේ කිලෝ එකක් සදහා කම්කරුවන් හට අමතරව ගෙවීම ට රුපියල් 45 ක් පමණ මුදල ක් සහනාධාරය ක් ලෙසට ලබා දෙන ලෙස යෝජනා කර සිටිමි.
@B.C.I.Perera
@B.C.I.Perera 10 күн бұрын
Please do a video for tea plucking mechanisation and compare it with the hund plucking. (Pluses and minuses including profit details) Thank you
@Agri-Biz
@Agri-Biz 9 күн бұрын
thank you very much for you comment ..we will do soon
@CharinduRukshan-hq5ye
@CharinduRukshan-hq5ye 10 күн бұрын
දුම්කොළ මිලදී ගැනීමට තියෙන තැනක් කියන්නකෝ.
@Agri-Biz
@Agri-Biz 9 күн бұрын
Kalpitiye thiyenawa ona tharam ..i please send masge to [email protected] ...contact ekk soya gath wigasa obata ewannm
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo 10 күн бұрын
තේ ගස් 4000ක් තියෙනවා නම් මසකට එක ගහකින් 222g නෙළුවා නම් මාසෙට 1000kg.🙄
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo 10 күн бұрын
250g
@pramodabandara821
@pramodabandara821 10 күн бұрын
Hoda video ekak ❤
@InJayasundara
@InJayasundara 11 күн бұрын
Paduru gotukola palaganna kohanda keyanawada loku udauwak
@Agri-Biz
@Agri-Biz 10 күн бұрын
search horana awata
@Agri-Biz
@Agri-Biz 10 күн бұрын
thanak hamu wunoth kiyannam
@sisirakumara6787
@sisirakumara6787 13 күн бұрын
දලු 22 kg යි දිනක කඩන්න ඕන.මේ ගල් යුගයෙ ගනන් දැන් කාලෙට හරියන්නැ.⁣දැන් බලමු මැෂිමකින් දලු නෙලුවොත් සේරම කැපිල යනව සහ 1kg ඉතා පොඩි මුදලක් යන්නෙ.යන්ත්‍ර සමග තරඟකාරි රටාවකට දලු කඩන කෙනා අනුගතවියයුතුමයි.එහෙම උනාම මා සතු දලු යන්ත්‍රය වගේම දලු නෙලන යන්ත්‍ර පැත්තකට විසිවෙනව. දිනකට 40 kg එක් අයෙක්ට නෙලුවැකි.එහෙම බැරිවෙන්න හේතුව තමයි වැරදි දලු කඩන ක්‍රම.දලු 1kg ට තේ,කැම දිලත් 50 ක් දෙන්නත් යන්ත්‍රයකින් කඩද්දි 10 කට වගෙ කඩන්න හැකි වෙද්දි අතින් කඩන එක වතු හිමියට ලාබදායි වෙන්නත් එපැ.දිනකට දලු 22kg ට සිමාවෙන්න හේතුව තමයි දලු කඩනකෙනා හැමවිටම ලොකු දල්ලක් කඩන්න බලන්නෙ .වංගියක් කඩද්දි මුලින් කැඩුවම දලු බර වැඩියි ඉතා වාසිය හිතනව.එය දිගටම කලාම ගසේ පැවැත්මත් නැතිවෙ.දිගටම වංගිම එනව.හැබැයි ගසට කොළයක් තියල කැඩුවම එවලෙට බර අඩු උනත් නැවත ඉක්මනට බර දල්ලක් දෙනව.සහ මුලු ගසේම පැවත්මට හොඳයි.ඒවගෙ උවමනා කරුණු සපුරගෙන දලු කඩනවනම් 40kg කැඩුවැකි.පොකුරු අත්ත උනත් කපන්නැ තව දලු 5ක් කඩන කාලෙ යනව.ඉතින් බරින් අඩු කුඩා දලු එනව.එය කැපුවොත් මුලු ගසේම දලු අස්වැන්න වැඩිකරල ගස යාවෙනව.ගස යා කරද්දිත් මට්ටමින් පාත දල්ල සරුවට ඇතත් බර ගැන හිතල කොහෙත්ම මින පත්‍රයට කඩන්නැ.කොළයක් දාල කැඩිය යුතුමයි.මේක මොකුත් නැ හරක උලාකනව වගෙ දලුටික කඩනව.කඩන කෙනාටත් වැඩක් නැ,හිමිකරුටත් වගාව එපාවෙනව ඉතින්.
@lankaagrinetlk795
@lankaagrinetlk795 13 күн бұрын
❤❤
@rlboom4
@rlboom4 13 күн бұрын
පොස්පරස් තියෙන ශාක මොනවාද
@TharinduKiran
@TharinduKiran 13 күн бұрын
පොල් පොහොර සමග එකවිට ඩොලමයිට් දැම්මාට කමක් නැද්ද
@Agri-Biz
@Agri-Biz 13 күн бұрын
pol wagewedi pohora saha dolomite ekata daan nirdehsa karala tiyenawa e Mg suppliment ekk widihahata
@ghostsfire99
@ghostsfire99 14 күн бұрын
T65,සින්ක් සල්ෆේට් වලට අමතරව තව මොනවහරි ගහනවද පැලවල වර්ධනය ට.
@madusankagunadasa
@madusankagunadasa 14 күн бұрын
Gas hitawana parathare qwe nahane
@Agri-Biz
@Agri-Biz 13 күн бұрын
2x2x2x5 ho 2x2x2x3
@birds9338
@birds9338 15 күн бұрын
ලංකාවට Mechanisation හදුන්වාදෙන්න. සුද්ද තේ හදුන්වල දීල වසර 150 වෙනව තාම අපේ මිනිස්සු දලු කඩන්නෙ අතින්. බලන්න වෙන රටවල් කොහොමද machine use කරන්නෙ කියල.
@sisirakumara6787
@sisirakumara6787 15 күн бұрын
23,26 ටයි එහා වර්ගයක් අපි දන්නැ.වගාවකට සාර්ථකම ප්‍රභේද ⁣මොනවද.42 කත් අපෙ තියෙනව.නිතරම පොහොර ඕන ඒකට.
@Hirushavidumal
@Hirushavidumal 17 күн бұрын
💖💖
@ushansamarasinghe5131
@ushansamarasinghe5131 18 күн бұрын
සිලෝන් සුවඳින් ලෝකය පුරාවටම........ _______________________________________ . සිලෝන් තේ කෝප්පයක, ඉතිහාසයේ රසය, සුවඳින් ගෙන එන, රටක ආදරය. පසෙන්, දේශගුණයෙන්, හැඩගැසුණු රසය, ලෝකය සොයන, සුවඳක් විශේෂය. මෙය වෙනත් කිසිදු රටකට නොමැති අපේම උරුමයයි. සේවකයන්ගේ දෑතින්, තොරා පරිස්සමට තේ දල්ල නෙළනා, ස්වභාවි ගුණය, එක් එක් දල්ලෙන්. නවීන තාක්ෂණයෙන් බලගන්වා, නිසි නායකත්වයේ ආලෝකයෙන්, සුදුස්සාට නිසි තැන ලබාදෙමින් අප ඉදිරියට යමු, වගකීමෙන් යුතුව, නව පරිච්ඡේදයක් ලියමු. නව ව්‍යවසායකයන් බිහි වන පරිසරයක් නිර්මාණය කරමු, වතුවේ උරුමය, ලොවට පෙන්වමු. ලොකයේ අපගේ තැන ස්ථාන ගත කරන සහ තේ දල්ලට, ගෘහස්ථ තේ සදහා අවම සහතික මිලක් සහිත උපාය මාර්ග සකසමු, ඉලක්ක සපුරා ගනිමු, ගෝලීය වෙළඳපොළට ඇතුළු වී, අපේ තේ රසවත් කරමු. ඩොලර් ඉලක්කය සපුරා, ආර්ථිකය ශක්තිමත් කරමු, තරුණ ශක්තියෙන්, නව නිපැයුම් බිහි කරමු. ගුණාත්මකභාවය ඉහළ නංවා, වෙළඳපොළ පුළුල් කරමු, ශ්‍රී ලංකා තේවල රහස, ලෝකයට පෙන්වමු. කේ. පී අයි. මත පදනම්ව, කළමනාකරණය වැඩිදියුණු කරමු, තේ වගාවේ සිට පාරිභෝගිකයා දක්වා, ගුණාත්මක බව රැක ගනිමු. රාජ්‍ය පෞද්ගලික එක්ව, එකම ඉලක්කය කරා යමු, තේ වතුවේ උදාව, නව යුගයක් ඇති කරමු. සේවක හිගයට පිලියම් තදින්ම සොයමු සේවකයන්ට පුහුණුව, නව තාක්ෂණය උගන්වමු, කාර්යක්ෂමතාව මත වැටුප් සහ මත්පැනෙන් ගලවා ගනිමු. වගකීමෙන් යුතුව, වැටුප් හා සුරක්ෂිත බව සපයමු. ගමේ සංවර්ධනයට දායක වෙමු, තේ වතුවේ අනාගතය සුරක්ෂිත කරමු. ස්වභාවි පොහොර භාවිතය, පරිසරය ආරක්ෂා කරමු, අනාගත පරපුර වෙනුවෙන්, වගකීමෙන් යුතුව කටයුතු කරමු. දෙවන, තුන්වන පරම්පරාව පොහොර භාවිතයෙන් ඵලදායිතාව වැඩි කරමු. තේ වතුවේ උරුමය, ලොවට පෙන්වමු, ශ්‍රී ලංකා තේ, නැවතත් ඉහළට නංවමු. විද්‍යාව, තාක්ෂණය යොදා, නව ක්‍රම අනුගමනය කරමු, පස, ජලය, ශ්‍රමය, ඵලදායී ලෙස යොදවමු. පාලු ඉඩම් සශ්‍රීක කර, නව බෝග වගා කරමු, නවෝත්පාදනයෙන් ඉදිරියට යමින්, වගකීමෙන් යුතුව ආදායම වැඩි කරමු. ලෝකයේ නව ප්‍රවනතා අනුව තේ නිෂ්පාදනය කරමු. වෙන්දෙසියෙන් ඔබ්බට පරිස්සමට ගොස් දල්ලට ඉහලම මිලක් ගෙන ඵමු. ගුණාත්මක තේ නිෂ්පාදනය කර, ලෝක වෙළඳපොළට ගෙන යමු, බ්‍රෑන්ඩ් නිර්මාණය කර, අපේ තේ ජනප්‍රිය කරමු. විවිධ රසයන්, සුවඳින් යුත් තේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවට අනුව සපුරාලමු. තේ ව්‍යවසායකයා සිට විද්‍යාඥයා දක්වා එක්ව වැඩ කරමු. නිසි නායකත්වය ලබා දෙමින්, සියල්ලන් එක්සත් කරමු. රටේ ණය ගෙවීමට දායක වෙමු, තේ වතුවේ උදාව, නව යුගයක් ඇති කරමු. ලෝකයේ නව ප්‍රවනතා අනුව ආයෝජන ප්‍රවර්ධනය කරමු. තේ කර්මාන්තය තුළ තරුණ පරපුරට නව අවස්ථා නිර්මාණය කරමු. ධෛර්යෙන් ඉදිරියට යමින් ශ්‍රී ලංකා තේ ලොවටම ආදර්ශයක් කරමු. ගාල්ල - කළුතර වතු හිමියන්ගේ සංගමය
@lankaagrinetlk795
@lankaagrinetlk795 18 күн бұрын
Good video thanks
@sisirakumara6787
@sisirakumara6787 18 күн бұрын
අපි අපනයන වගාවන් කිහිපයක් කරනව.ඒ සැමඑකකම ⁣වවන ගොවියව අතහැරල ලැබෙන අස්වැන්න ගැනයි කතාකරන්නෙ.රජයෙ නිළදාරින් හෝ කිසිවෙක්ට ඒ ගැන වගක් නැ.එහෙම යන මේ ගමන රටේ අවාසනාව. තේ වගාවෙනම් ගොවියගෙන් ඉතා උසස් තේ දල්ලක් ලබාගැනිම කියන තැන ඉතා වැදගත් නොවන්නෙ ඇයිද මම දන්නැ.එක කරුණක් උදාහරණයට ගත්තොත් අපිම දලු දෙන එක කර්මාන්තශාලවක උසස් දලු අනෙත් එකෙ පහත් දලු ලෙස දෙකකට දෙනව.හැබැයි මෙම ආයතන දෙකෙ මිලේ වෙනස රු 6,5 වගෙ.මේ මිල පරතරයට හොඳ දලු දිම අපිට ඉතා පාඩුයි.එහෙම වෙනව ඇත්තෙ ඇයි.දින 7 න් දලු කඩනඑක දින 9 පසු උනොත් කොළ 4යි තිරයයි හා මෝරපු වංගිනෙ.එම දලු අපි බාල දලු ගන්න එකට දෙනව.දින 5සිට 7 හොඳ දලු කැඩෙනවනෙ.මම කියන හොඳ දලු කොළ 3ත් තිරයත්. එකම ලොරියකට දෙන කෙනා දින 10න් වගෙ දලු කඩල දල්ල දිග නිසා දෙකට කඩල දිග අඩුකර උසස් දලු ලෙස හැමෝම දෙනව.ලොකු කොළ තියෙනම් දෙකට ඉරනව.දලු දිග නැති ඒව ගත්ත උනාට අවසාන නිමාව කර්මාන්තශාල දෙකේම එකයි.උසස් දලුවලට කොහොම වැඩි මිලක් දෙන්නද.මෙවනි කරුණු රාශියක් සහ ඉතා සරල විසඳුම් ඇතත් අවාසනාවකට ගොවියව අතහරල ලැබෙන අස්වැන්න ගැනයි කතාකරන්නෙ.කොම්පෝස්ට් හදන්න තියෙන දඬු,කොළ ටික කුඩු කරල ලංකාව තුළම බෙදන නිසා මේව පවතිනව ඉතින්.
@birds9338
@birds9338 18 күн бұрын
කම්කරු ගැටලුවට machinary use කරන්න බැරිද?
@gaminiratnayake8623
@gaminiratnayake8623 19 күн бұрын
Very valid suggestions for to overcome current issues of the industry.Focus on quality and meet high end niche market. However focussing on controllables looking super cultivars high yielders is one solution. The shortage of workers look at present pluckers age analysis will indicate over 40 years old. Younger generation unwillingness to do manual work and been educated looking for white collar jobs.In my opinion mechanization is one area though our terrain in most Upcountry estates face practical constraints. Mechanization and quality is the factor now. Costs will reduce.
@lankaagrinetlk795
@lankaagrinetlk795 19 күн бұрын
Very good business model
@Agri-Biz
@Agri-Biz 19 күн бұрын
thank you very much
@PradeepKarunathilaka-tb5tn
@PradeepKarunathilaka-tb5tn 20 күн бұрын
❤❤👍
@B.C.I.Perera
@B.C.I.Perera 20 күн бұрын
What about High Density Tea cultivation
@Agri-Biz
@Agri-Biz 19 күн бұрын
we have to discuss this again
@B.C.I.Perera
@B.C.I.Perera 20 күн бұрын
What is the your idea about High Density Tea cultivation
@tharakarangana8767
@tharakarangana8767 20 күн бұрын
මම හිතන්නේ ඉහළ සිට පහළට නැතුව පහළ සිට ඉහළට මෙක Apply කරානම් හොඳ ක්‍රමයක් වේවි කියල, දැන් ගොඩක් අය තේ වලින් අයින් වෙනව පොහොර, laba cost වලට සරිලන income එකක් නැති නිසා, මුලින්ම income එක වැඩි (පොහොර මිල, lkg මිල වැඩිකිරීම) කරල next තේ ගුණාත්මක භාවය ට නීති Apply කරානම් හරි
@bandarayapa2303
@bandarayapa2303 20 күн бұрын
Suppose the production increased by 50% by end of next 5 years. What whoud be the leaf tea price(increase/ decrease)
@Agri-Biz
@Agri-Biz 19 күн бұрын
we have to analyze this trend identify what will happened
@namasriwikum5877
@namasriwikum5877 20 күн бұрын
👍👍🥰
@chanodnimsara3122
@chanodnimsara3122 21 күн бұрын
කුරුදු කදෙ මහත උස වර්දනය කරන පොහොර වර්ගය ගැන පැහදිලි කිරිමක් කරන්නකො අය්යෙ . විඩියො එක සුපිරි 😊😊😊😊👍👍❤❤❤😊😊
@Agri-Biz
@Agri-Biz 20 күн бұрын
thank you for encouragement ...aniwa ekk karannm
@AmeeshaDewyangi
@AmeeshaDewyangi 23 күн бұрын
Pala ganne puluwanda viyapareyak sadahA kiyeda
@Agri-Biz
@Agri-Biz 22 күн бұрын
api sathuwa pala alewi kirimata nomatha..namuth obata mahaparimana thawan himiyakuge thorathuru laba dimata uthsaha karannam
@RandunuRandunu-f8l
@RandunuRandunu-f8l 23 күн бұрын
වී වගව සදහ පොහොර යොදන ආකාරය පිලිබද පැහැදිලි කරන්න
@Agri-Biz
@Agri-Biz 22 күн бұрын
api video ekk gena ennam
@RanjanAruna
@RanjanAruna 23 күн бұрын
පොල් ගස්වලට තේ පෝර අදින්න ගත්තම පාඩු නැද්ද්
@Agri-Biz
@Agri-Biz 22 күн бұрын
pol gas walata yam kisi pohora pramnayak ada ganima sidu karanwa namuth idamakin uparima prayojanaya ganimata katayuthu kala yuthuyi
@RanjanAruna
@RanjanAruna 22 күн бұрын
@Agri-Biz ස්තූති
@madushandulanjan7436
@madushandulanjan7436 24 күн бұрын
👍
@RavinduDeshan-f2t
@RavinduDeshan-f2t 25 күн бұрын
Thank you sir😊
@Agri-Biz
@Agri-Biz 22 күн бұрын
thank you very much
@wasanthaabeynayake6679
@wasanthaabeynayake6679 25 күн бұрын
❤❤❤❤
@lavanyayasindi
@lavanyayasindi 27 күн бұрын
බොරු දනවා පිස්සු
@Agri-Biz
@Agri-Biz 22 күн бұрын
thank you for your comment
@sisirakumara6787
@sisirakumara6787 27 күн бұрын
මේ ගොවියොයි රාජ්‍ය වගා නිළදාරිනුයි විකාරයක් කරන්නෙ.⁣නිළදාරින් බලාඉන්නව කාර්‍යාලෙට ගොවියො එනකන්.ගොවිය කරන්නෙ අනිත් ගොවියො කරන විදිය.හරි වැරදි වැඩක් නැ.වි වපුරද්දි යුරිය යොදන අයම කොයිතරම්ද.දෙගොල්ලගෙන්ම රටට සේවයක් නැ ඉතින්.උපරිම අස්වැන්නකට යා හැකි,⁣ගොවියව උනන්දු කලහැකි,ගොවිය නිළදාරින්ට ඇහුම්කන් දෙන ක්‍රමයකට නොයා දෙගොල්ලො දෙපැත්තෙ.ඒ මදිවට නිළදාරින් වගාවන් බෙදාගෙන විකාර කරනව.වගාවක් කියන්නෙ තේ සිටවල,ඒ අතර පොල්,ඒ අතර ගම්මිරිස්,බුලත්,ඉඩම වටේ පුවක්,කෝපි,කුරුඳු පේලියක්,පළතුරු,කරාබු ගසක්,වැනිල වැලක්, ඔයවගෙ මිශ්‍රව මිස එක වගාවකට කොටු කරවල පාඩුකරවන වගා ක්‍රම මේවැ නිළදාරින් ගාව තියෙන්නෙ.ගොවියට අස්වැසුම දිදි,සහන දිදි රටටත් බරක් කරවගෙන යන ගමනක් මිස නවින තාක්ෂණ,ක්‍රම,ගොවියට ඕන නැතිවෙයි
@Sarath-p9s
@Sarath-p9s 28 күн бұрын
1130 හදන විදිය කියන්න
@Agri-Biz
@Agri-Biz 22 күн бұрын
video ekk aragena ennam