Пікірлер
@pasindumanuranga
@pasindumanuranga 4 күн бұрын
ඔබතුමා දැනටමත් අපේ නොමැකෙන කෙනෙක්
@lakshikaushalya3770
@lakshikaushalya3770 5 күн бұрын
හරිම ලස්සන පංසලක් 🙏🙏🙏
@SithTVgroup
@SithTVgroup 4 күн бұрын
Share please 🙏🏼
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 7 күн бұрын
❤❤
@hopeforlanka1536
@hopeforlanka1536 15 күн бұрын
එක එක program තියනව chat and music හිත ඉල්ල්න තරු එක මගුලකටවත් මෙ මිනිසුන් ගෙන්නෙ නැ ලොකෙ ඉන්න ජහජරා උන් සෙරම ගෙන්නව අපි තමාත් මෙව බලන
@mathsLawyer
@mathsLawyer 22 күн бұрын
Hirushi ගෙ BF කව්ද 🤔❓🥰
@Senvithgames
@Senvithgames 17 күн бұрын
Mn
@mathsLawyer
@mathsLawyer 13 күн бұрын
😂😂😂Ohh really ​@@Senvithgames
@sanjayasarath6601
@sanjayasarath6601 Ай бұрын
අපේ පොඩි කාලේ ලස්සනට හැඩ කරාට ඔබ ඇතුලු සියලුම ශිල්පන්ටට ගොඩක්ම පිං සුවද අයියේ🙏🏻🙏🏻🙏🏻🥹🥹🥹🥹🥹🥹❤️❤️❤️❤️❤️❤️
@WAArachchi-e3i
@WAArachchi-e3i Ай бұрын
ආදරණීය චරිතවත් පරිණත අපේ රටට බිහො ඌන පින්වන්ත ගිරු මවක් රන්ගන සිල්පිනියක් බුදු සරණයි අක්කෙ
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 4 ай бұрын
❤❤❤❤ hirishi..... Now you have to marry 😂😂😂. Don't delay
@KAVINDUOFFICIALLY
@KAVINDUOFFICIALLY 4 ай бұрын
Sadu sadu sadu මගෙ සම්මා සම්බුදු බුදු පියානන්ට මගෙ නමස්කාරය 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@abhilashishanthushki-ce5pr
@abhilashishanthushki-ce5pr 5 ай бұрын
❤❤
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 5 ай бұрын
Thwruwan saranai. Sadu sadu sadu .!!!.
@eeshathaneesha4073
@eeshathaneesha4073 6 ай бұрын
ආනේ.....පොඩ්ඩක්වත් අඳුරගන්න බැහැනේ අපේ සුවදව ..👌👌👌👌👌👌 කටහඬ රඟපාද්දි එහෙමමයි නියමයි.... වෙනස් නැහැ
@SithTVgroup
@SithTVgroup 6 ай бұрын
Share කරන්න ❤️
@dinethfernando5769
@dinethfernando5769 6 ай бұрын
Sirr❤
@yasiruhasarangaranchagoda5782
@yasiruhasarangaranchagoda5782 6 ай бұрын
Sir ♥️✨
@IyliyaIlan
@IyliyaIlan 6 ай бұрын
❤❤❤❤
@chamodigamage7313
@chamodigamage7313 6 ай бұрын
❤❤❤❤❤❤❤
@PiyanthaKumara-i4w
@PiyanthaKumara-i4w 6 ай бұрын
Dakshayinta thanak na heluwa pennagena natana eunta wage😢
@pasindumanuranga
@pasindumanuranga 4 күн бұрын
eknam aththa
@NethulaManujaya-tl3lj
@NethulaManujaya-tl3lj 6 ай бұрын
ලස්සනයි ජැක්සන් අපේ සහෝදරයා චරිතය රගපන දකින විට වෙිදනාව අනත්තයි රේනුකා මිස් ජය වෙිවා සිංහල අපට මම අසයි රගපන්න අනේ
@NethulaManujaya-tl3lj
@NethulaManujaya-tl3lj 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@samanthawelagedara6866
@samanthawelagedara6866 6 ай бұрын
ජය වේවා ඔබතුමාට
@sumisumi6512
@sumisumi6512 7 ай бұрын
Sansun dasun kiyanne puwath mawannekda? ❤❤❤ apala gewennat ekka hodai 😂😂😂
@gamingwithlucky2003
@gamingwithlucky2003 7 ай бұрын
Smokio gana ahanna apu ayata 4:58
@Manojkumara-iv3hj
@Manojkumara-iv3hj 7 ай бұрын
ඹිය.එකෙක්වත්.හරියන්නැ.පරන.සෙටිඑකනැතුව.
@ConfusedEyeglassFrames-ck2xo
@ConfusedEyeglassFrames-ck2xo 7 ай бұрын
අපිනම් දන්නවා දසුන්ට එද කලේ කපිලක් කියලා
@VijithGamhewa
@VijithGamhewa 7 ай бұрын
පැරදිවු මේකත් අර බන්ගලියො හැලෙන්න වත් දැන් වෑඩකුත් නැහැ බූරු හැත්‍ත පින් පියො ට්ක
@ShanthaGunawardana-up1ed
@ShanthaGunawardana-up1ed 7 ай бұрын
😢🎉
@DominicPatric
@DominicPatric 7 ай бұрын
අනේ වනිදුවගේ පකේ බීංදුටම ගියේ කැරියා ඕකා නිසා තමයි පැරේදූනේ නරියා
@sumisumi6512
@sumisumi6512 7 ай бұрын
Mendis sadeera kamidu wanidu teekshana tamy bebaddo
@Ruwanan
@Ruwanan 7 ай бұрын
Mun tika lankawata genavith punnakku kawanna oni 😂😂😂waniduge gon wada nisa
@rohanaalvitigala865
@rohanaalvitigala865 7 ай бұрын
රහසින් වත් පව් කරන්න එපා කියලා බුදු දහමෙ උගන්වනවා 💚💚💚💚💚 මෙහෙම කියන්න හේතුව කුමක්ද ? අපි ඒ ගැන අවබෝධ කරගනිමු. ම්නිහෙක් කියන්නේ සොභාවධර්මය ධර්මය විසින් ඔහුගේ දෙමව්පියන්ව උපයෝගි කරගෙන නිර්මාණය කරන ලද බලගතු ජීවියෙක් වෙනවා. එතකොට සොභාවධර්මය විසින් කරන්නෙ, ජීවිත නිර්මාණය කිරීම පමනද ? නැත, සත්‍ය කතාව වෙන්නේ, සොභාවධර්මය විසින් ඔබව නිර්මාණය කිරීම සහ පාලනය කිරීම යන දෙකම කරනවා. සොභාවධර්මය විසින් නිර්මාණය කිරීම විතරක් කරනවා නම්, මෙම මහා මිනිස් ලෝකය අද තියෙන තත්ත්වයට දියුණු වෙන්නේ නැත. අතර මගදි විනාශ වෙලා යනවා. ඒක නිසා සොභාවධර්මය පුද්ගලිකව ඔබවත් මාවත් නිර්මාණය කරලා තියෙනව වගේම පාලනයත් කරනවා. මම රහසින් හෝ වැරදි කලොත්, මට පුද්ගලිකවම ඒ මොහොතේ සිටම දඩුවම් කරනවා . මම කරලා තියෙන්නේ මහා වැරැද්දක් නම් හෝ එකම වැරැද්ද දිගින් දිගටම කරනවා නම්, ඒ මොහොතේ සිටම මෙලොවත් මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත්, සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගනනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා. ඔබ රහසින් හෝ නිවැරැදි දේ කරනවා නම්, නැතිනම් දිගින් දිගටම නිවැරැදිව ජීවත් වෙනවා නම්, ඒ මොහොතේ සිටම සොභාවධර්මය ධර්මයේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඔබ දිගටම නිවැරැදිව ජීවත් වෙනවා නම්, ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනව. ඒ කියන්නේ, ඔබට නිවැරැදි දැනුමත් ලබා දෙනවා. ඊටත් අමතරව නැවත වතාවක් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නටත් වරම් ලබා දෙනවා. එතකොට, ඔබව නිර්මාණය කරලා පාලනය කරන සොභාවධර්මය නමින් හදුන්වන අදුශ්‍යමාන විශ්ව මහා බලවේගය ගැන විස්තර ලියලා කියලා ඉවර කිරීමට හැකියාවක් නැත. නමුත් මෙම අදුශ්‍යමාන විශ්ව මහා බලවේගය අපිව නිර්මාණය කරගෙන පාලනය කරන ආකාරය දකින්නට වාසනාව තිබුණ උත්තමයො මෙම මිනිස් ලෝකය තුල උපත ලබලා තියෙනව. එම උත්තමයින් බුදු හාමුදුරුවෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොහොමඩ් නබි තුමා යනුවෙන් අපි දන්නවා මෙම උත්තමයින් විසින් මෙම අදුශ්‍යමාන විශ්ව මහා බලවේගය විවිධ නම් වලින් හදුන්වලා තියෙනව. එම නම් අතර අපි කාටත් පහසුවෙන්ම මතක තබා ගත හැකි කෙටි නම වෙන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේ යන නම වෙනව. දැන් අපි දන්නවා වැරදි කරන අයට දෙවියන් වහන්සේ දඩුවම් කරන බව, ඒ නිසා අරගලකාරයන්ට ත්‍රස්තවාදීන්ට පාතාලයේ සොල්දාදුවන්ට ඒකාධිපතියන්ට සහ එයාලට කඩේ යන අයට පරාජිතයන් වශයෙන් අකාලයේ මිය යාමට සිදුවෙනවා. උදාහරණයක් වශයෙන් ප්‍රභාකරන් මහත්මයා ගත්තොත්, අවුරුදු 30 ක් වැඩ කිඩ පෙන්වපු බලගතු ප්‍රභාකරන් මහත්මයාව පරාජය කිරීමේ මහ මොළ කාරයා වෙන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේ බව දැන් ඔබ යන්තම් දන්නවා. නමුත් දෙවියන් වහන්සේව ඔබට පේන්නේ නැති නිසා, එම ජයග්‍රහණයේ වාසිය මහින්ද රාජ්පක්ෂ සහ සරත් ෆොන්සේකා යන මහත්වරු ගන්න උත්සාහ කලා නමුත් අද ඒ මහත්වරු දෙන්නත් පරාජිතයන් බවට පත්කරලා තියෙනව. සිංහලද දෙමළද සුදුද කලුද මොසාඩ්ද සී අයි ඒද කේජීබීද යන්න සර්වබලධාරී දෙවියන් වහන්සේට වැදගත් නැත. පුද්ගලිකව හෝ සාමූහිකව නිවැරැදි නම්, උපකාර කරනවා. වැරදි නම්, කාගෙන් බේරුණත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් බේරෙන්නට හැකියාවක් නැත. නියත වශයෙන්ම ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා. ඒක නිසා රහසින් වත් පව් නොකර පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත් වීමට පුරුදු පුහුණු වෙන්න. පන්සිල් රැකගෙන අසරණ සරණය කිරීම කියන්නේ, තමන් අවට පරිසරයේ ජීවත් වෙන කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට තමන්ට හැකි පමණින් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම බව හොඳට මතක තියාගන්න. කාන්තාවන්ට ගරු කිරීම නිසා, කාන්තාවන්ගේ සදා අමරණීය ආත්මය තුළ ක්‍රියාත්මක වෙන සොභාවික පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය නිර්මල පිවිතුරු ආදරය විසින් මිනිස් මනස තුළ ක්‍රියාත්මක කරන සොභාවික විද්‍යාව ආධ්‍යාත්මික වාදය නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදය සහ ජාත්‍යන්තර වාදය තවම ළදරු වියේ ඇත. කාන්තාවන්ට ගරු නොකිරීම නිසා පිරිමින්ගේ සදා අමරණීය ආත්මය තුළ කියාත්මක වෙන රාගය විසින් මිනිස් මනස තුළ නිර්මාණය කරන අරගලය ත්‍රස්තවාදය ඒකාධිපතිවාදය වර්ගවාදය ආගම් වාදය ධනවාදය ගෝත්‍රවාදය ජාතිවාදය සහ යටත් විජිත වාදය සර්වබලධාරී දෙවියන් වහන්සේගේ දැඩි දඩුවම් වලින් රෝගාතුර වී ඇත. නියත වශයෙන්ම මෙම සියවස තුලදීම සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් රාග ද්වේශ මෝහ මිනිස් මනසින් සදහටම මරා දමනු ඇත. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@rohanaalvitigala865
@rohanaalvitigala865 7 ай бұрын
අතිශයින්ම සුන්දර දිව්‍යමය ප්‍රේමයේ මධුසමය දින 450 ක් පමණයි. දීග කන්න ලිවින්ටු ගෙදර් කරන්නට හැකියාවක් නැත. සැමියා සහ බිරිඳ කියන්නේ අස්වාභාවික චරිත බව හොඳට මතක තියාගන්න. පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය කියන්නේ, මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, නැතිනම්, මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව, මිනිසුන් ඇතුළු මෙම මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන මහා බලගතු අදෘශ්‍යමාන විශ්ව මහා බලවේගය විසින් ඔබට ලබා දී තිබෙන මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිත කාලය තුළ, ඔබට පුද්ගලිකවම ලබා දෙන අතිශයින්ම සුන්දර, දිව්‍යමය සහ ඒ වගේම අතිශයින්ම වැදගත් සොභාවික සංසිද්ධියක් වෙනවා. කාන්තාවන්ගේ ජීවිත කාලය තුළ පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කිරීමට ලැබෙන අවස්ථාවන් ගනන, අවස්ථාවන් 07 කට වඩා වැඩි වෙනවා. පිරිමින්ට ඔවුන්ගේ ජීවිත කාලය තුළ පරම අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කිරීමට ලැබෙන අවස්ථාවන් ගනන 28 කට වඩා වැඩි වෙනව. කෙටියෙන් කියනවානම් මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින් සෑම කාන්තාවකටම ඇගේ ජීවිත කාලය තුළදී කාලානුරූපව, ඇගේ සංසාරගත ආත්ම සහකරුවන් හෙවත්, සුපෙම්වතුන් හත් දෙනෙකුට වැඩියෙන් ලබා දෙනවා. ඒ වගේම සෑම පිරිමියෙකුටම ඔහුගේ ජීවත කාලය තුළ ඔහුගේ සංසාරගත ආත්ම සහකාරියන් 28 දෙනෙකුට වැඩියෙන් ලබා දෙනවා. මේ කුමක් සදහාද ? උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන, දරුවන් බිහිකරන අතිශයින්ම සුන්දර දිව්‍යමය මිනිස් ලෝකයක් නිර්මාණය කිරීම සදහා බව, සංසුන්ව සංවරව අවබෝධ කරගන්න. එතකොට, මිනිස් කාන්තාවක් කියන්නේ, මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, අනංගයාගේ පෙළඹවීම මත ඇගේ ජීවිත කාලය තුලදී කාලානුරූපව, අවම වශයෙන් සුපෙම්වතුන් 07 දෙනෙක් සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් 07 දෙනෙක් මහා බලගතු සදාතණික ධර්මය වෙනුවෙන්, අප පෘථිවි මාතෘකාව මතට බිහිකරලා එම දරුවන් සමග නිර්මල පිවිතුරු ආදරයේ වසන්ත කාලය ගත කරමින් පන්සිල් රැකගෙන එම දරුවන්ව ජීවත් කරමින් සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරපු නිසා සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් මවක් වෙනව. ඒ වගේම මිනිස් පිරිමියෙක් කියන්නේ, ඔහුගේ ජීවත කාලය තුළදී අනංගයා විසින් කාලානුරූපව ඔහුට ලබා දෙන සුපෙම්වතියන් 28 දෙනෙක් සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා, උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් 28 දෙනෙක් බිහිකිරීමට සහ කාලානුරූපව ස්වකීය සුපෙම්වතියන්ට මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට උපකාර කරමින් සහ අවංකවම තවත් කාන්තාවන් සහ දරුවන් දහස් ගණනක් ජීවත් කිරිමට උපකාර කරමින් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් වෙනව. එතකොට පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය දින 450 කට සීමා වෙනවා බබා ලැබුනට පසුව සුපෙම්වතිය අති උතුම් මවක් බවට පත් වෙනව. ඒ කියන්නේ, සුපෙම්වතාට එයාලගෙ ගෙදර යන්න කියලා, ඇය පන්සිල් රැකගෙන බබත් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු පහක් ගත කරන්නට පටන් ගන්නවා. මහා බලගතු සදාතණික ධර්මය එරෙහි වෙලා මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත රගපාන අයට ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා. ඒ කියන්නේ පරාජිතයන් වශයෙන් මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනව. සත්තු දෙස බලලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න. සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් කාන්තාවන් සහ පිරිමින් නිර්මාණය කරලා තියෙන්නේ මිශ්‍ර වෙවී පරිණාමය වීමට මිස සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත දෙක කරගහගෙන ස්වකීය ජීවිත කාලකන්නි කරගැනීමට නොවන බව හොඳට මතක තියාගන්න. සැමියා සහ බිරිඳ කියන්නේ අස්වාභාවික කායිකව සහ මානසිකව වධ වේදනා විදින ආත්මීය වශයෙන් නොදියුණු වහළියක් සහ වහළෙක් වෙනව. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@rohanaalvitigala865
@rohanaalvitigala865 7 ай бұрын
තමන් හිසට තම අතමය සෙවණැල්ල 💚💚💚💚💚💚💚 දෙවන කොටස ඔය ආකාරයට අවුරුදු හයෙන් හයට ඔබ ශාරීරික වශයෙන් නිරෝගීමත් වෙනව. මානසික වශයෙන් නිරෝගීමත් වෙනව. ආත්මීය වශයෙන් බලවත් වෙනව. නැනවත් වෙනව. ගෙදර බුදුන් බවට පත් වෙනව. වයසට යනකොට උපතින්ම පිංවන්ත දරු මුණුපුරන් පිරිවරා ගත්ත. සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් මවක් සහ උතමාවියක් බවට පත් වෙනව. කාන්තාවන් වන ඔයාලාට සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිතය ලබා දෙන්නෙ, ඉහත සදහන් මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත වලට රැවටිලා ජිවිතය කාලකන්ණි කරගෙන අපා දුක විදවන්න නොවන බව හොඳට මතක තියාගන්න. තමන් හිසට තම අතමය සෙවණැල්ල ගෙදර බුදුන් අම්මා මිස තාත්තා නොවේ පළමුවත් අම්මා දෙවනුවත් අම්මා තෙවනුවත් අම්මා අම්මිට වඩා උතුම් කෙනෙක් මෙම මහා විශ්වය තුළ ජීවමානව නැත. කාන්තාවක් වන ඔබ සංසාරය පුරාවටම උත්තරීතරත්වයට පත් වුන උතමාවියක් බව හොඳට මතක තියාගන්න. ඒක නිසා කාලකන්ණි වෙන්න හදන්න එපා, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ඔබට දීලා තියෙන සීමිත කාලය අවසන් වුනාට පසුව, මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, නැතිනම්, මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව, සර්වබලධාරී දෙවියන් වහන්සේට වත් ඔබව බේර ගන්න බෑ ඒක නිසා නොපමාව සදා ආදරණීය අම්මි කෙනෙක් වීමට අධිෂ්ඨාන කරගෙන උත්සාහ කරන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@rohanaalvitigala865
@rohanaalvitigala865 7 ай бұрын
තමන් හිසට තම අතමය සෙවණැල්ල 💚💚💚💚💚💚💚 පලවෙනි කොටස. කාන්තාවන් පිං කරන ආකාරය දන්නේ නැති නිසා බොහෝ කාන්තාවන් ස්වකීය ජීවිත කාළකන්ණි කරගෙන අසරණ වෙලා, අනාථ වෙලා, විනාශ වෙලා ඉන්නව. ඉතිහාසයට සාපේක්ෂව වර්ථමානයේ මෙම තත්ත්වය අතිශයින්ම ශෝචනීය වෙනව. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් සීමා වුන දෙයක් නෙමෙයි සමස්ථ මිනිස් ලෝකය පුරාම තියෙන පොදු අවුලක් වෙනව . කාන්තාවන්ගේ මෙම ශෝචනීය තත්ත්වයට පත් වීමට හේතුව වෙන්නේ, නවීන තාක්ෂණය උපයෝගී කරගෙන අස්වාභාවික චරිත 09 ක් බලවත් වෙලා ඉන්නව. මෙම අස්වාභාවික චරිත 09 යම කරන්නේ විවිධ නවීන උපක්‍රම භාවිතා කරමින් කාන්තාවන්ව දඩයම් කිරීම. එම අස්වාභාවික චරිත පලමුවෙන්ම අවබෝධ කරගනිමු. අරගලකාරයා දිසාපාමොක් සැමියා පූජකයා ධනපතියා දේශපාලකයා සහ කලාකාරයා. මෙම ප්‍රධාන අස්වාභාවික චරිත හත අනුසාරයෙන් තවත් අස්වාභාවික චරිත තුනක් නිර්මාණය වෙනව. ඒවා නම්, ත්‍රස්තවාදීයා පාතාලයේ සොල්දාදුවා සහ ඒකාධිපතියා. මෙම අස්වාභාවික චරිත 09 ම කරන්නෙ කාන්තාවන්ව දඩයම් කිරීම. සොභාවිකම ගෙදර බුදුන් වන කාන්තාවන්ට කරන මෙම මහා අපරාධ වලට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් එම පව්කාරන්ට පුද්ගලිකවම දඩුවම් කරනව. එම දඩුවම් ලබපු අය මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න මැරිලා යනවා. නමුත් ඒවට මිනිස් ලෝකය තුළ වැඩි ප්‍රසිද්ධියක් නොදෙන නිසා අළුතෙන් එන අයත් එම අස්වාභාවික චරිතම කරගහගෙන විදින්න තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය විදෝලා කාන්තාවන්ට වධ දීලා මැරුණට පසුවත් විදවන්න සතුන් සහ යකුන් වශයෙන් උපත ලබනව. එතකොට, කාන්තාවන්ට වධ වේදනා දෙන පිරිමිත් වධ වේදනා විදින කාන්තාවොත් මෙම අපායෙන් ගොඩයන ක්‍රමය නිවැරදිව අවබෝධ කරගෙන සංසුන්ව සංවරව නිවැරදිව ජිවත් වීමට පුරුදු පුහුණු වියයුතු වෙනව. ගොඩයාමට හැකියාව තියෙන්නේ කාන්තාවන්ට පමණයි කාන්තාවන්ට කරන්න තියෙන්නේ අවුරුදු 18 සම්පුර්ණ වෙන කොටම, බොරු උගත්කම් පැත්තකට වීසි කරලා තමන් කාලානුරූපව වාඩාත්ම කැමති, තමන් ආත්මයෙන්ම ගරු කරන ආදරය කරන සුපෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගත කරලා පලමු දරුවා මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එක වෙනුවෙන් මෙම මහා විශ්වයට බිහිකිරීම බව හොඳට මතක තියාගන්න. ඊට පසුව පෙම්වතාව එයාගෙ අම්මිගෙ ගෙදර යවලා, උපතින්ම පිංවන්ත බබා සමග පන්සිල් රැකගෙන නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන්ගන්නව. ඔබට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන අයගෙන් උපකාර ගන්නව. ඒකට හේතුව, මෙම මහා විශ්වය තුළ තියෙන විශාලම පිංකම තමයි මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා සිටින ඔබේම පෙර භවයක නෑදෑයෙකුට හෝ යාළුවෙකුට මිනිස් ජීවිතයක් ලබා දීම. ඒක ලියල කියලා නිම කිරීමට බැරි මහා පිංකමක් වෙනව. ඒ පිංකම කිරීමට හැකියාව තියෙන්නේ කාන්තාවක් වන ඔබට පමණයි. එතකොට ඔබට පේන්න ඉන්න පිරිමින්ටත් එම සුවිශේෂ හැකියාව නැත. ඔබට නොපෙනෙන්න ඉන්න සර්වබලධාරී දෙවියන් වහන්සේටත් එම සුවිශේෂී හැකියාව නැත. ඔබ දරුවෙක් බිහිකිරීමට අධිෂ්ඨාන කරගත්ත මොහොතේ සිටම, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ඔබට ලබා දෙනවා. ඒක නිසා ඔබට වරදින්නේ නැත. ඔබට අවුරුදු 25 වෙන කොට ඔබට සදාතනිකව ආදරය කරන ගරු කරන පිංවන්ත බුද්ධිමත් දුවෙක් හෝ පුතෙක් ඉන්නව. අවුරුදු 25 දී කාලානුරූපව ඔබ වඩාත් කැමති ඔබ වඩාත් ගරු කරන අළුත් පෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගත කරන්නට පටන් ගන්නවා බබා ලැබුනට පසුව බබාලා දෙන්නත් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගත යුතු වෙනව. ඔය ආකාරයට අවුරුදු හයෙන් හයට ඔබ ශාරීරික වශයෙන් නිරෝගීමත් වෙනව. මානසික වශයෙන් නිරෝගීමත් වෙනව. ආත්මීය වශයෙන් බලවත් වෙනව. නැනවත් වෙනව. ගෙදර බුදුන් බවට පත් වෙනව. වයසට යනකොට උපතින්ම පිංවන්ත දරු මුණුපුරන් පිරිවරා ගත්ත, දෙවන කොටසත් බලන්න
@Peremasiri
@Peremasiri 7 ай бұрын
මුන්ට වැඩිය හොදයි කෙල්ලෝ සෙට් එක
@SanathMuhandiram
@SanathMuhandiram 7 ай бұрын
Menda...uba..tama.agam.wade.genalla.lankawa.kewe
@Nuwan-zs7wt
@Nuwan-zs7wt 7 ай бұрын
දසුන් හොද නායකයෙක් අපිට crikat එපාවෙලා තියෙනකොට මැච් වලට හොද ක්‍රීඩකයන් අරගෙන මැච් දිනෙව්වේ ඔහු නායකයා විය යුතුයි ටීම් එකේ
@slpcbrolk
@slpcbrolk 7 ай бұрын
හෙට මැච් එක දිනමුනේ
@GayanpushpakumaraSubasinghe
@GayanpushpakumaraSubasinghe 7 ай бұрын
Dassathama hoda
@yourchoice696
@yourchoice696 7 ай бұрын
Okkoma wisthara ehen mehen 😂😂😂
@EnglishwithSheshi
@EnglishwithSheshi 7 ай бұрын
Lonthayooo 😂😂😂 Shammi pvt ltd.
@gayanliyanage1
@gayanliyanage1 7 ай бұрын
අපේ උන් මේකත් පරදින්න ඕන... අපේ උන් පරදින එක බලන් ඉන්න පුලුවන් බංගලියෝ supper 8 යන එක බලන්න ඉන්න බෑ.. 😅✌️
@SarojiniRathnayaka
@SarojiniRathnayaka 7 ай бұрын
Ane epa okath paradila enn😂😂😂😂
@kavindyahemachandra9968
@kavindyahemachandra9968 7 ай бұрын
👍👍👍
@SeniruDinil-s8v
@SeniruDinil-s8v 7 ай бұрын
ලංකාවෙන් ක්‍රිකට් අයින් කරපියව් 😂😂
@kavinduhansamal2640
@kavinduhansamal2640 7 ай бұрын
ඇයි ඔච්චර කුසල් මෙන්ඩිස් teamඑකේ තියාගන්න දගලන්නේ.
@Raveendraamarasinghe-t8q
@Raveendraamarasinghe-t8q 7 ай бұрын
Ookatath wahapan!!??
@nipunsameera6047
@nipunsameera6047 7 ай бұрын
Vanidu kiyanne salli walata play karana un rata wenuwen antimatama gehuwe sangala dila mahela wage tika denek vitarai 1996 nam okkoma gahuwe rata venuwen e mach balanakota apita aduna ekamutu kama dakala den inna un apita trickat newai okkoma epa kara
@tharangatharanga-cx3kj
@tharangatharanga-cx3kj 7 ай бұрын
ලෝකුම.කොඩිවිනේ.මෙින්ඩිස්.තමයි.
@manjulamalanshankafernando2629
@manjulamalanshankafernando2629 7 ай бұрын
wanidu kiyanne ponnayek
@JosenaJosena-j3v
@JosenaJosena-j3v 7 ай бұрын
මුන්ට වෙලා තියෙන්නෙ වල් කම තියන එක