කිසිම දර්ශනයක් වෙනුවෙන් මම නිරුවත් උනේ නැහැ ! | The Talk Ft. Abhilashi Shanthushki | EP 03

  Рет қаралды 440,912

Sith TV (සිත් TV)

Sith TV (සිත් TV)

Күн бұрын

Пікірлер: 385
@lakminibandarigoda8087
@lakminibandarigoda8087 6 ай бұрын
දක්ශ වගේම උගත් නිලියක්...සුබ පැතුම් ❤
@darshaniatimorathanna4887
@darshaniatimorathanna4887 6 ай бұрын
ඔබ දක්ශ නිලියෙක් වෙනව අනිවාර්යයෙන්ම . ඒ වගේම නිවේදිකාවක් වෙන්නත් හැකියාව තියෙනවා. ඔබට ✌
@ChamilaNiroshani-yd2vt
@ChamilaNiroshani-yd2vt 5 ай бұрын
ඇයි ගායිකාවක්,ලස්සනයි එයාගේ ගායනයත්❤❤❤
@wijesekarashantha7601
@wijesekarashantha7601 6 ай бұрын
ෂා...මරු කෙල්ලක් නේ, හරිම talkative , හොඳ talent එකක් තියෙන බව පේනවා, ඒ වගේම අතීතයට ආදරය කිරීම වැනි දේ තුල හොඳ දැක්මකුත් තියෙන බව පේනවා. හොඳ සිංහල පෙනුමක් තියෙන යුවතියක් පුතේ ඔයා, ඒක රැක ගන්න, ඔය ස්වාභාවික රුපය වෙනස් කර ගන්න එපා, ස්වාභාවිකත්වයට මිනිසුන් ගොඩක් ආදරෙයි, අනාගතය සුභ වෙන්න පතනවා
@Jeevani-b8x
@Jeevani-b8x 6 ай бұрын
අපි දැක්කා ඒ සීන් එක ඔය වතුරේ බැහැගන ඉන්නවා හැබැයි නිරුවතින් නෙමේ ඔබේ උරහිස සහ පියයුරු වලට උඩින් උරහිස පෙදෙස පමනයි.ඔය දැන් ඇඳන් ඉන්න ගවුම උරහිසින් පාත් කලා වගේ. හැබැයි අපේ සමහර අසහන කාරයින්ට ඒත් ඇති.......... දුව ඔයාගේ රගපෑම අති විශිශ්ටයි. ❤❤❤
@JRRuwan
@JRRuwan 5 ай бұрын
Ow ashahana karayo godai wadagath comments dana minissu inawa habai samahara asahanakarayo innwa ane kelo unama niruwath wenna tawa lssani kiyana amanayo eun manasika Pisso man me me lamayage vidio eheka dapu asahanakayekge comment ekak gani kiwe
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 5 ай бұрын
❤❤❤❤❤❤
@Dhilaniweerasuriya
@Dhilaniweerasuriya 5 ай бұрын
22:41 uto uujklllkkmhbhj+k+😊 iui​@@JRRuwan
@Dhilaniweerasuriya
@Dhilaniweerasuriya 5 ай бұрын
​@@JRRuwan😢 DD;'; jnb;:BBB BBS qajhjeqwfjkjh y. v&%&gifr😅😮
@Forbiddenknowledge-eb4vo
@Forbiddenknowledge-eb4vo 5 ай бұрын
​@@JRRuwanහරියට ෆිල්ම් එකේ සින්හබාහු වගේ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👍
@DilhaniWanasingha
@DilhaniWanasingha 5 ай бұрын
අවුරුදු 17 යි ...... ඒක නම් සුපිරි පොඩි වයසකට ඔච්චර දැවැන්ත ලස්සන film එක්කට සුපිරියක් ඒක ......
@pathmaperera9415
@pathmaperera9415 4 ай бұрын
❤සුභ පැතුම්
@Kavima9565
@Kavima9565 5 ай бұрын
අභිලාෂිගෙ අමුතු විදිහෙ ලස්සන ස්වාභාවික ලස්සනක් තියෙන්නේ 😮❤නමත් හරිම ලස්සනයි .කතා බහත් හරිම ලස්සනයි .හිතෙන්ම කතා කරනවා..අවුරුදු දාහතකට මෙච්චර සුපිරි රග පෑමක්.මරු හොද ගමනක් තියෙනවා ❤❤
@MadaraNilmini
@MadaraNilmini 4 ай бұрын
ඔබට සුබ පතමි දිගු ගමනකට
@vishanthimanel9884
@vishanthimanel9884 5 ай бұрын
ඔයා..අමුතු ලස්සණක් තියන ළමයෙක්...කොණ්ඩෙත් ඒ වගේමයි..පුතේ ඔයානම්..කොණ්ඩෙ ..පාට කරල වෙනස් කරන්න එපා..හමත් ඒ වගේමයි..ඔයා ඔය තැනට ආවෙ ඔය රූපෙ නිසා..❤ වෙනස් වෙන්න එපා..ඒ වගේම දක්ෂයි..👌 සුපිරි. දෙන්නෙක්නෙ ඔයා සිනමාවට ගෙනාවෙ..❤මයා ටිකක්..ගීත්මා වගේ සමහර වෙලාවට..😁
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 5 ай бұрын
ඇත්තටම ලස්සනයි අභිලාෂි ඉදිරි රගපෑම් වල කවදාවත් අඩ නිරුවතින්,,,, නිරුවතින් රගපආන්න එපා මිෂෙල් නංගි ආදර්ශයට ගන්නා ආදරෙයි ඔයාට ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@SashiniMadhumali-g8e
@SashiniMadhumali-g8e 5 ай бұрын
කතාවෙන් හිතාගන්න හැකියි එයාගෙ ගමන.good luck
@seethathanthiriwatta2823
@seethathanthiriwatta2823 6 ай бұрын
දක්ශ දියණියක් , හැම අතින්ම.ආසයි කතාකරන විදියට.සුබපැතුම් දියණියනි.❤
@S___sajiya___s
@S___sajiya___s 5 ай бұрын
අවුරුදු 17 යි.මගෙ පුතගෙ වයස.ඔයාට දුර ගමනක් යන්න පුලුවන් පුතේ.අනාගත බලාපොරොත්තු සියල්ල ඒ අයුරින්ම ඉශ්ටසිද්ද වෙන්න කියල ප්‍රාර්තනා කරනවා.රන්ගනය ඉතා විශිශ්ටයි.❤❤
@anusharajangana4138
@anusharajangana4138 6 ай бұрын
මේ ලස්සන දෝනි ,අනාගතයෙ අති දක්ශ නිලයෙක් වෙන ලකුණු තියෙන්නෙ ,සතුටුයි අනෝජා ,ගිතා ,ස්වර්ණා මහත්මිය වගේ අමරනිය නිලි රැජිනක් වේවි❤,සුබ පැතුම් දෝනි💗
@pissupoosa7783
@pissupoosa7783 6 ай бұрын
😂 lassana? Angavikal unta lassanai mehe naaki rila kabara kello 😅 lookenma supirima katha niliyo inne ape rate Asian kellonge kathama kello mehe 😂 bari rilavi yak, lassanama kello niliyo kollo inneth naluwo inne Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Indonesia Vietnam Korea Japan Singapore Taiwan Mongolia Bhutan Central Asia ratawala.
@Theblackaddams
@Theblackaddams 6 ай бұрын
​@@pissupoosa7783plastic lassanada lassana oyata..... Ekinekata sapekshai lassana 💕
@pissupoosa7783
@pissupoosa7783 6 ай бұрын
@@Theblackaddams 😂 samahara plastic lassanai ithin, umba kiyana plastic gena mama dan nee lassanee සාපේක්ෂ pakakuth nee. අංගසම්පූර්ණ lassana පංචකල්ය්‍යාණය එක්ක inna supirima lassana kello saha niliyo inna ratawal thamaE mama qwe, Eta wada innawanan kiyapanko. A ratawala kollo kello unta wada බාල apee unta අක්කා හරි ඇන්ටි hari kiyala katha karaE, umbata pirimi moonu thiyena wayasata wada naaki penuma thiyena kisima cute hedayakuth nathi පංචකල්ය්‍යාණයත් nathi un lassana unata lassana kello dekapu apita ehema nee. Lankawata ena naaki suddek wath mehe kello diha balanawada?
@pissupoosa7783
@pissupoosa7783 6 ай бұрын
@@Theblackaddams හැමෝටම එක වගේ penuma nee තමයි ඉතින් 😆
@pissupoosa7783
@pissupoosa7783 6 ай бұрын
Thailand kollo magen ahanawa umbe rate inne kello da naththan Holman da kiyala. Api dekala thiyenawa lassana kiyanne mokakda kiyala, apee rate unge lassanak dakinna nee.
@kumarichandrakanthi4670
@kumarichandrakanthi4670 5 ай бұрын
දැන් ඉන්න පාට හරිම ලස්සනයි.ඉන්ජක්ශන් විදලා සුදු වෙන්න නම් එපා.හැමදාම ඔය පාටට ඔන්න
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 5 ай бұрын
Film එක නම් බැලුවේ නැහැ ඒත් කොටස් දැක්කා මේ දුව ලස්සනට රගපාන වා. කතාකරන ලස්සන ❤ ඒ වගේම මේක interview කරන දුවත් හරිම ඉවසීමෙන් ලස්සනට කරනවා සමහර නිවේදිකාවෝ වගේ පැන පැන කෑගහන්නෙ නැහැ සුභ පැතුම් දෙන්නාටම ❤❤
@gamagesriyani9615
@gamagesriyani9615 5 ай бұрын
අපි බැලුවා සිංහබාහු ඇත්තටම දක්ෂ බුද්ධිමත් දුවක් තෙරැවන් සරනයි ❤
@nethuugirl858
@nethuugirl858 6 ай бұрын
එයා සෙනාලි අක්කා වගේ කියලා පේන්නේ මට විතරද😊ඒදෙන්න එකවගේමයි😊❤️
@nilminiernest6862
@nilminiernest6862 5 ай бұрын
ඇත්තටම ඒ වගේමයි කටහඩත් එයා වගේ❤
@SajiniLakshika-vr4bp
@SajiniLakshika-vr4bp 5 ай бұрын
Ou matath e wage penuna diye bahala nankota.
@madushanishiwanthika4870
@madushanishiwanthika4870 5 ай бұрын
😂
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 5 ай бұрын
මාලනී ෆොන්සේකා ගෙ තරුණ කාලෙ මතක් වුණා..ගොඩක් ලස්සනයි ❤
@shiromipoorna4785
@shiromipoorna4785 5 ай бұрын
අනිවාර්යයෙන්ම ඒ වගේමයි
@himalikumari2399
@himalikumari2399 5 ай бұрын
මාර දක්ශ කෙල්ලෙක්..කතා කරන විදිහෙන් කියන්න පුලුවන් .අවුරුදු 17ට ඔයා ඉන්න තැන ඇත්තටම ආඩම්බරයක්.සුභ පතනවා කෙල්ලේ ඉස්සරහටම යන්න..ඔයාට ලොකු දෙයක් කරන්න පුලුවන් රංගනය පැත්තෙන්❤️❤️❤️අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න 🥰🥰🥰🥰🥰
@Suty620
@Suty620 5 ай бұрын
මොන තරම් ලස්සන හැගීම් බර කතාවක්ද ඒක බලන්නම ඕනෙ🥺💔
@sss-rr1tn
@sss-rr1tn 4 ай бұрын
ඇත්තට ම ඔබ හොදින් රගපෑවා. චිත්‍ර පටිය පුරවටම ඇසිපිය නොහෙලා බලාගෙන හිටිය කියලා තමයි මට හැගුනේ. ප්‍රවීනයෙක් තරමටම ඔබේ රංගනය උසස්. ඔබ නිරුවතින්මයි කියනා තැනටම කැමරා කාචය හැසිරවපු ශිල්පියා ත් මාරම දක්ෂයි නේද. ඔබට ජය නියතයි.
@philominagunawardena1742
@philominagunawardena1742 5 ай бұрын
හරිම ලස්සනට රගපාන දක්ෂ හැකියාවක් ඇති පුන්චි ලස්සන නිලියක් සූබ අනාගත ක් ❤❤❤
@YtPremium-w9e
@YtPremium-w9e 5 ай бұрын
ඔයාට මිනිස්සු ගොඩක් ඊරිසියා කරන තරම් ගොඩක් ලස්සනට රගපානව ,ඔයා ගොඩක් ලස්සනයි ,ගොඩක් දක්ශ දරුවෙක් පුතේ
@YtPremium-w9e
@YtPremium-w9e 5 ай бұрын
අපේ දුව ඔයාට ගොඩක් ආදරෙයි ඔයා සුරංගනාවියක් වගේ කියලා එයා කියන්නෙ ,ලස්සන ගමනක් යන්න පුතේ .හොදට මතක තියාගන්න ලගින් ඉන්න මිනිස්සු ඉහලට නගිනවට වඩා පහලට වැටෙනකම් බලාගෙන ඉන්නෙ කියලා .මොකද ඔයාගෙ අර නිරුවතින් ඉන්නෙ කියන දර්ශනය දැක්කෙ නැති ඔයාගෙ යාලුවන්ගෙ අම්මලා තමන්ගෙ දරුවන්ගෙ අදක්ෂකම් වහන්න ඔයාට මඩ ගහන්න හැදුව වාර අනන්ත යි මිනිස්සු කැමැති හරි යනවා දකින්න නිවෙයි පුතේ වරදිනව දකින්න ,ඔයාට ආදරේ ඔයාගෙ අම්මයි තාත්තයි විතරයි ,ඒ දෙන්නා කියනදේ අහගෙන හොඳ ගමනක් යන්න .ආදරෙයි පුංචි සුරංගනාවි
@abhilashishanthushki-ce5pr
@abhilashishanthushki-ce5pr 5 ай бұрын
බොහොම ස්තූති මේ ආදරේට❤
@IMW2003-ek7lw
@IMW2003-ek7lw 5 ай бұрын
අවුරුදු 17යි..මාරම දක්ශයි ඔයා....❤
@wsrajakaruna3777
@wsrajakaruna3777 5 ай бұрын
Ou ane .... meya me para O/L set ekeda 😳😳😳
@disanayakaariyadasa8300
@disanayakaariyadasa8300 5 ай бұрын
​@@wsrajakaruna3777ow
@SIMK-2
@SIMK-2 5 ай бұрын
Nana dn eyata waysa 20i eya 2004 re. film eka karddi 17.
@thisunijayawardane4065
@thisunijayawardane4065 5 ай бұрын
හොඳ දැක්මක් (vision )එකක් තිබෙන තරුණියක්. සිංහල සිනමාවේ බලාපොරොත්තුව ඔබවන් අයයි. ලාංකේය සිනමාවට ආදරයෙන් පිළිගනිමු! සුබ පැතුම් !💐
@rushinithakshila6670
@rushinithakshila6670 5 ай бұрын
ටැලන්ට් එක ස්කුල් කාලේ වගේම තියනවා අබිලාශි best of luck manika❤️❤️❤️❤️❤️
@achalasubhashini592
@achalasubhashini592 5 ай бұрын
මැණික ඔයා හරිම වැදගත් විදියට හැදිච්ච බුද්ධිමත් දක්ෂතා වලින් පිරිපුන් කෙනෙක්.ඔයාට පැහැදිලි සාර්ථක වගේම ව්ශිෂ්ට අනාගතයක් ඔයාට තියෙනෙවා.ඔයාට ඔයාගෙ ඔය හැදිච්ච කමයි බුද්ධිමත් කමයි ඔයාගෙ ජීවිතෙ ඔයාව ඉහළ තැනකට ගෙනියයි.සුබ පැතුම් මැණික.හරිම ලස්සනයි.ඔයාගෙ ලස්සන හැදිච්චකම බුද්ධිමත්කම ආභරණයක් කරගෙන ඉහළම තැනකට යන්න සුබ පැතුම්.❤❤❤🎉🎉🎉🎉
@l.d.priyadarshani8749
@l.d.priyadarshani8749 6 ай бұрын
ඔයාගෙ අම්මත් ධෛර්යමත් කාන්තාවක් පුතේ...ඔයාගෙ අම්මගෙත් වාසනාව ඔයා වගේ පින්වන්ත දුවෙක් ලැබීම.
@SgianHasii
@SgianHasii 5 ай бұрын
උරහිසෙන් උඩ ටික විතරයි වරෙන් උඩ තියෙන්නෙ.මම හිතන්නෙ වතුරෙන් පහල ටිකේ ඇදුමක් ඇදන් ඉන්නෙ.අකිල වගේ කෙනෙක් එක්ක රඟපාන්න ලැබුණ එක ඔයාගේ වාසනාව ❤
@nalinsameera260
@nalinsameera260 3 ай бұрын
Akilage lokuda danne ne.
@SgianHasii
@SgianHasii 3 ай бұрын
@@nalinsameera260 Loku podi kisideyak dakshathavayatavath oravinathvayatavath balapanne nehe.
@menurijanithya8893
@menurijanithya8893 6 ай бұрын
මං සිංහබාහු ෆිල්ම් එක බැලුවා ඇත්තටම මාරම ලස්සනයි ආයෙ බලන්න ආසයි. ඔයා ලස්සනට act කරනවා❤
@LakshikaPremamali-eb3ey
@LakshikaPremamali-eb3ey 6 ай бұрын
ඇත්තටම ඔයා නියමයි. ඔයා ඒ චරිතෙ නියමට රග පානවා. මමත් පාසලේ රංගනය හදාරනව මටත් ආසයි රංගන ශිල්පිනියක් වෙන්න. මම තාම Grade 8 වල මම ඔයා වගේ රංගන ශිල්පිනියක් වෙන්න බලා පොරොත්තු වෙනවා.
@පබයාමල්ලි
@පබයාමල්ලි 6 ай бұрын
මන් ඔයාට කැමතියි මන් grade 10
@geethasedara5542
@geethasedara5542 5 ай бұрын
නිරුවත් නොවී ප්‍රේක්ෂකයන් ගෙ රසවින්දනය උපරිමයෙන් දෙන්න තරම් දක්ශ ඔය වගේ අය තමයි රටට ඕනි. පොඩි දේටත් ඇදුම් ගලවගෙන පෙන්නන්න හදන අය අතරෙ ඔයාට තෙරුවන් සරණින් දෙවි රැකවරනින් ඉදිරියට යන්න ඒ වගේ ම අද්‍යක්ශ්වරු නිශ්පාදකවරු ලැබේවා !
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 4 ай бұрын
අනේ හරිම නිහතමානී දරුවෙක් . goodluck අබිලාෂි ❤👍🌹
@samithriwee855
@samithriwee855 5 ай бұрын
ඔයා මේ ගමන්ම ඉගෙන ගන්න ඔයාට lawyer කෙනෙක් වගේම lecturer කෙනෙක් වෙන්න පුලුවන්
@poornimapoojani4105
@poornimapoojani4105 6 ай бұрын
ඔයා කතා කරන විදිහට අහන් ඉන්න බලන් ඉන්න ආසයි❤❤
@malipriyangika6216
@malipriyangika6216 5 ай бұрын
හරිම දක්ෂයි දුවේ ඔයා.නිහතමානීව තමාගේ චරිතය කැලල් නොකරගෙන ඉදිරියටම යන්න.❤
@kumudusandamalirathnayaka8791
@kumudusandamalirathnayaka8791 5 ай бұрын
වයසට වඩා ගොඩක් බුද්ධිමත් දක්ෂ පැහිච්ච හුරුබුහුටි ලස්සනම ලස්සන කෙලි පොඩ්ඩක්.wish you all the very best darling..! 😊❤️❤️❤️
@achaladezoysa1361
@achaladezoysa1361 5 ай бұрын
බොරු සෝබන නෑ.කතාව ලස්සනයි.ටික කාලයක් යද්දී සමහරු ශරීරය පෙන්වනවා වැඩි වෙනවා.ඔයා එහෙම නොවී කලා භූමියේ ඉන්න වැදගත් කාන්තා චරිතයක්.වේවා .සුබම සුබ අනාගතයක් වේවා .
@ChithraDewage
@ChithraDewage 5 ай бұрын
මාරම දක්ෂ නිළියක්. කතාකරන විදිහත් හරිම ලස්සනයි ❤❤❤❤❤❤
@gaymendis7733
@gaymendis7733 6 ай бұрын
බුද්ධ්මත්කම,නිහතමානිකම ,,, ආභරණයක්,,,🎉🎉🎉
@jayanthiepeiris2473
@jayanthiepeiris2473 6 ай бұрын
සචිනි මේ programme එකෙ තියන වටිනන දේ තමයි ඔබ අසන ප්‍රශ්න සහ ඔබගේ සාමාන්‍ය පෙනුම ඔබ ඇයට කතා කරන්න ඉඩ දී නිශ්ශබ්දව සිටීම. ඉතින් ප්‍රතමයෙන් ඔබට ස්තුති . මේ පුන්චි කෙල්ල අබිලාශි ඇත්තටම හරිම ලස්සනට කතාකරන බොහොම වැදගත් විදියට බොරු කෑලි දාන්නේ නැතිව මට මතක් වෙන්නෙත් සෙනාලි ව තාමත් ඉතාමත් නිහතමානි ව සිටින. ඔබ ඔය තියෙන ප්‍රසන්න බව කිසිම දවසක නැති කරගන්න එපා දුව
@priyangagunasekara6943
@priyangagunasekara6943 5 ай бұрын
අපේ දරැවන්ගේ ඉස්කෝලේ දරැවාක් හරිම ආඩම්බරයි දුව ❤❤❤❤❤
@anomagamage801
@anomagamage801 5 ай бұрын
ඇත්තටම සිංහ බාහු හරිම ලස්සන චිත්‍රපටියක් ..අපි බැලුවා තව පාරක් බලන්න ආසයි ...
@isharaudayangi9505
@isharaudayangi9505 6 ай бұрын
ඔයා නම් හරිම ලස්සනයි 😍😍😍 සුදු වෙන්න නම් හිතන්න වත් එපා.එච්චරට ලස්සනයි ඔයාගෙ පාට 😍😍😍❤️❤️❤️🔥
@Mahikoongahawaththa.2002
@Mahikoongahawaththa.2002 6 ай бұрын
ඒක ඇත්ත...එයාගෙ හමේ පාට නම් මාරම ලස්සනයි💗
@KumariJayasundara-k7c
@KumariJayasundara-k7c 4 ай бұрын
හරිම ලස්සනට ඒ චරිතයට පණ පෙවුවා පුතේ...මමත් හරි ආසාවෙන් බැලුවා..අලුත් කියලා හිතුනෙ නෑ..මම නම් බැලුවෙම ඔයාගෙ ලස්සන...අනේ..පුතේ වැදලා කියන්නම්..දැන් ඉන්න නැට්ටිච්චියො වගේ හෙලුව පෙන්වලා ප්‍රසිද්ධ වෙන්න නම් එපා....ඔහොම ඉන්න...ඔය බලන්න පලවෙනි පාරම තියෙන ප්‍රසිද්දිය...මිනිස්සුන්ගෙ ආදරේ...ඒක නැති කර ගන්න එපා...
@Mahikoongahawaththa.2002
@Mahikoongahawaththa.2002 6 ай бұрын
අනාගත සිනමාවෙ අනිවාරෙන්ම දැවැන්ත චරිතයක් වෙනවමයි අභිලාෂි♥️🦋
@abhilashishanthushki-ce5pr
@abhilashishanthushki-ce5pr 5 ай бұрын
🙏❤️🌹
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef 5 ай бұрын
ඇත්තෙන්ම හොඳ දැක්මක් තියෙන,හොඳ අනාගතයක් ඇති දරුවෙක්.ඉදිරියටත් සිනමාවේ හොඳ චරිත වලින් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා💖💖💖💖
@SandamiWeerasinghe
@SandamiWeerasinghe 5 ай бұрын
දක්ෂ නිවේදිකාවක් කතා කරන විදිය හරිම ලස්සනයි ❤❤❤
@DilaRan
@DilaRan 6 ай бұрын
ඔයා හරිම ලස්සනයි. ඔයාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා❤
@ayachana3734
@ayachana3734 5 ай бұрын
ඔයා හරි ලස්සනට නිහතමානී විදියට කතා කරනවා. දක්ෂ නිලියක් වෙයි. ඉදිරි අනාගතයට සුබ පැතුම්.
@nuwanthikamadushani5406
@nuwanthikamadushani5406 6 ай бұрын
අනේ ෆිල්ම් එක හරි ලස්සනයි😍 ඔයා හරි ලස්සනට act කරනවා නංගි සුබ පැතුම්
@ndpdml6763
@ndpdml6763 5 ай бұрын
අභිලාශි, ඔයාගේ නොකඩවා ගලාගෙන යන රසවත් කතාව, සුන්දර හිනාව, ප්‍රීතියෙන් පිනා ගිහින් , අතින් , මුහුනෙන් , තොල් වලින් ඇස්වලින් දක්වන හිත් ඇද ගන්නා සුළු මේ වීඩියෝ එක ඉතාමත් සුන්දරයි, දැකුම්කළුයි!!! ඇසිපිය නොහෙලා බලාගෙන නැවත නැවතත් රස වින්දින්න ආස හිතෙනවා. ඒ තරම් ඇබ්බැහිවීමකට කොටුවෙනවා. Abhilashi, Wish you all the best with your future endeavours and wish you good luck and prosperity. ❤😘🙏Sith TV thanks for sharing this presentation. ❤ 🙏
@abhilashishanthushki-ce5pr
@abhilashishanthushki-ce5pr 5 ай бұрын
Thank you so much🥰🙏❤️
@malanihangarapitiya4731
@malanihangarapitiya4731 6 ай бұрын
සුභ පැතුම් දියණිය හරිම talented කෙනෙක් බව පැහැදිලිව පේනවා , ඉදිරියට යාමට ජයවේවා ❤❤❤❤❤
@ranigunaratne1367
@ranigunaratne1367 6 ай бұрын
ඔබගේ රංගනය ඉතා ඉහළ තැනක තියනවා. ඉදිරියටම යන්න ලැබේවා. හදුන්වා දුන් සෝමරත්න මහතාටත් ස්තූති. නිහතමානී නිළිය 🩷
@abhilashishanthushki-ce5pr
@abhilashishanthushki-ce5pr 6 ай бұрын
බොහොම ස්තූති❤
@thilinirasangika2967
@thilinirasangika2967 6 ай бұрын
Senali fonseka wage shep..❤❤❤
@rasikaruvanmali574
@rasikaruvanmali574 5 ай бұрын
ඇත්තටම අති දක්ෂ දරුවෙක් සුබ පතනවා දුවේ අපේ දරුවන්ට ත් ඔයා ආදර්ශයක් සුබ පතනවා හදවතින්ම බුදුසරණයි ❤❤❤❤
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 5 ай бұрын
තාම බැලුවෙ නෑ .බලන්න ඕනෙ. " අම්මා කෙනෙක් විදිහට රඟපාන එක හරිම සුන්දරයි.ඒත් ඇත්ත අම්ම ජීවිතේ කොහෙත්ම සුන්දර නෑ "....
@GnanaKannangara
@GnanaKannangara 5 ай бұрын
Ai naththe??
@Kavima9565
@Kavima9565 5 ай бұрын
සිංහබාහු පිල්ම් එකෙ සිංදු මාරම ලස්සනයි 🥺❤️
@l.d.priyadarshani8749
@l.d.priyadarshani8749 6 ай бұрын
ඔබට ඔය බුහුටි මුඛරි කතාව නම් ඇවිත් තියෙන්නෙ ඔයාගෙ අම්මාගෙන් පුතේ❤
@penchulimanathunga2921
@penchulimanathunga2921 5 ай бұрын
හරිම විශිෂ්ට රගපෑමක් දුවේ ඔයාට අවුරුදු 17ක් කියලනම් හිතන්නවත් බෑ . ඔයාගෙ journey එකේ පලමු අඩිය සාර්‍ර්තකයි ඉදිරියට තබන සෑම අඩියක්ම අඩියෙන් අඩිය සාර්තක වේවා ඒ ව්ගේම මේ වැඩසටහන ඉදිරිපත් කරන දුවත් හරිම නිහතමානී දක්ෂ දුවෙක් දුවේ ඔයාටත් මම සුබ පතනව දෙන්නටම තෙරුවන් සරණයි
@abhilashishanthushki-ce5pr
@abhilashishanthushki-ce5pr 5 ай бұрын
🥰🙏❤
@chamathkanethmi3779
@chamathkanethmi3779 6 ай бұрын
හරිම දක්ශ සහෝදරියක් ජය වේවා.❤️😍
@kamalikawadood4197
@kamalikawadood4197 5 ай бұрын
Beautiful little girl. For a 17year old she's extremely great, speaks very well. All the best Abhilashi! Wish you a great future!
@asokaekanayaka7664
@asokaekanayaka7664 4 ай бұрын
සුන්දර අනාගතයකට සුබ පතමි දුවේ !!!❤️❤️❤️
@geethaninamalgamage1212
@geethaninamalgamage1212 5 ай бұрын
❤❤❤ තෝරා බේරා ගෙන රගපාන්න කැමතියි කිව්වා වගේම දක්ෂත නිළියක් වෙන්න බුදු සරණයි ❤❤❤❤
@Tharu_576
@Tharu_576 6 ай бұрын
ගොඩක් ලස්සනයි නංගී ඹයා චරිතයට නියමට ගැලපෙනවා ජය වේවා ❤️
@athulamadushan7116
@athulamadushan7116 5 ай бұрын
මාර දක්ශ නිළියක්. බලන්න අවුරුදු 17යි කියන්නෙ.❤❤❤❤❤❤
@sumalidissanyake8359
@sumalidissanyake8359 5 ай бұрын
Film එක බැලුවා...ඔයා ගොඩක් දක්ෂයි...ලස්සනයි...❤❤
@RohanaPriyantha-kc3jv
@RohanaPriyantha-kc3jv 6 ай бұрын
ඔයා වගෙ මගෙත් හීනෙ නිලියක් වෙන එක ඒකට ඔයා මට ලොකු ආදර්ශයක්❤😊
@inokaino8506
@inokaino8506 3 ай бұрын
ලස්සන වගේමයි , උගත් කෙනෙක් ..නිරහංකාර හොඳටම , හොඳ නංගී කෙනෙක් ..ආදරෙයි ...samada oya විදියට wenas නොවී enna නංගී ...ape ❤adare.
@dilshisenadheera7699
@dilshisenadheera7699 5 ай бұрын
ඔයා නිවේදිකාවක් වෙන්නත් හොඳයි. හරිම දක්ෂයි
@Samanr-k9o
@Samanr-k9o 5 ай бұрын
සුන්දර දුවේ ඔබ මැණිකක් ♥️ ජයවේවා
@ThusharaLiyanage-ol4vm
@ThusharaLiyanage-ol4vm 5 ай бұрын
ආදරෙයි ඔයාට .සුබ පැතුම් දුවේ. හරිම ලස්සනයි ඔයාගෙ රගපෑම.ලස්සන film එකක්.❤❤❤
@pramudiparami6807
@pramudiparami6807 6 ай бұрын
අනාගත බලාපොරොත්තු තැබිය හැකි විශිෂ්ඨ හැකියාව ක් පෙන්වන රංගන ශිල්පිනියක්
@Sithu_Girl18
@Sithu_Girl18 5 ай бұрын
ගොඩක් ලස්සනයි හරිම දක්ෂයි. ❤️ හොද ගමනක් යන්න පුළුවන් සුබ පැතුම් ❤️❤️
@nilanginifernando529
@nilanginifernando529 5 ай бұрын
කතා විලාශය හරිම ලස්සනයි අහන් ඉන්න පුලුවන් සුබ පතනවා 🎉🎉
@imasha_04
@imasha_04 6 ай бұрын
Proud Abvion ❤! Hope to see more good on you
@chandanimalkanthi416
@chandanimalkanthi416 5 ай бұрын
දක්ශ වාසනාවන්ත දෝනී කෙනෙක් සුබ අනාගතයක් ඔයාට පුතා ❤
@PaboDesilva
@PaboDesilva 5 ай бұрын
අනේ skin colour එකේ ලස්සන 😍
@dilshisenadheera7699
@dilshisenadheera7699 5 ай бұрын
හොඳ අනාගතයක් තියෙන දරුවෙක්. සුභ පැතුම් පුතේ ❤❤❤
@englishbeatz8343
@englishbeatz8343 5 ай бұрын
අපි බැලුවා .දුව ඔයාගේ රගපෑම විශිෂ්ටයි
@malkanthim5198
@malkanthim5198 6 ай бұрын
නිහතමානී.දක්ෂ. බුද්ධිමත්. ලස්සන. දෙවිදුවක්. ❤
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 5 ай бұрын
ඔයා ගොඩක් ලස්සනයි .ඒ වගේම චරිතයට සාර්ථක රංගනයක් ඉදිරිපත් කළා..❤❤❤❤
@niroshakumari6324
@niroshakumari6324 5 ай бұрын
හරිම ලස්සනයි..මම චිත්‍ර පටිය බැලුවා. ඔයා ගොඩක් දක්ෂයි 😍😍
@spmusicband8061
@spmusicband8061 6 ай бұрын
සෙනාලි ෆොන්සේකා වගේ එයා❤
@nethunihirunya3943
@nethunihirunya3943 5 ай бұрын
ආසම නිවේදිකාවක් ♥️🌸🤍
@renuranasinghe1693
@renuranasinghe1693 5 ай бұрын
හරිම ලස්සනට චරිතයට සාධාරණයක් ඉස්ට කරා ❤❤❤
@renukagunawardana8335
@renukagunawardana8335 6 ай бұрын
අර මෙතන ලස්සනයි එයාගේ මූණ😊😊😊
@kanthihapuarachchi9249
@kanthihapuarachchi9249 5 ай бұрын
මේ නිවේදිකාව හරිම නිහතමානී විදියට වැඩසටහන මෙහෙයවනව. මේ දරුව චිත්‍රපටය රගපාන වයස 17 යි. දැන් 20 යි. ලංකාව වගේ රටක ඒ වයස හරි ලාබාල විදියට සැලකූ වත්, මේ දරුව හරිම දක්ෂයි රගපාන්න වගේම මේ සාකච්ඡාවට ප්‍රති උත්තර සපයන විදිය හරිම Perfect. අනෙක කලාතුරකින් පිහිටන රූපයක් ඇයට තියෙනවා. මම හිතන්නේ මාලනී ෆොන්සේකා මහත්මියගෙන් පස්සේ බිහිවූ අසම සම කීවොත් නිවැරදියි. ඒ වගේ රූපසම්පත්තියක් ඇයට පිහිටල තියෙනවා. සුභ අනාගතයක පෙර නිමිති දකිනව. 26:20
@SanduniDewmini-g3c
@SanduniDewmini-g3c 5 ай бұрын
ඔයත් මගෙ වයසේ, හොඳ අනාගතයක් තියනවා ඔයට, මම සුබ පතනවා, රංගනය විශිෂ්ටයි ❤
@NishanthiRatnayake
@NishanthiRatnayake 6 ай бұрын
Talented girl, proud of you.
@sanjewanikariyawasam5792
@sanjewanikariyawasam5792 5 ай бұрын
ලස්සනයි අපි බැලුව ❤️❤️
@ireshaganegoda3922
@ireshaganegoda3922 5 ай бұрын
හරිම ලස්සනයි දුව.සිංහබාහු නාට්‍යට වඩා මෙතන මට ඔයාට ආදරේ හිතෙනව.
@chamarasithu1634
@chamarasithu1634 5 ай бұрын
Aththatama lassani hoda rangana shilpiniyk wenna kiyla suba pathanwa❤
@thushanibotheju4096
@thushanibotheju4096 5 ай бұрын
Apith baluwa puthe harima lassanata oya ragapanawa. Wishishtai 💐💐💐
@MomentswithNuwanthie
@MomentswithNuwanthie 5 ай бұрын
ඔයා සුරූපී, රූපය උපරිමයෙන්ම තියෙන, කෙනෙක් වරක් දක්කම දෙවරක් බලන්න ආස හිතෙන, ගොඩාක් ලස්සන කෙනෙක්, ආදරෙයි ඔයාට ගොඩාක් අපි! 💖💖💖🌹🌹😘😘😘😘 ඒවගේම දක්ශයි! 💙💙💙 ඔයා කළාවට අවශ්‍ය කෙනෙක්, ඔයාට කළාවේ දිගු, සාර්ථක, ගමනක් යන්න ලබේවා! 🧚‍♀️🧡🧡🧡💛💛💛😘😘😘😘
@ThisankaPiyushani
@ThisankaPiyushani 6 ай бұрын
Meyage kathawa.....❤ ahan inna asaii....❤
@rathsaramadhu6006
@rathsaramadhu6006 5 ай бұрын
හරිම ලස්සනයි ඔයා..හැමදාම ඔහොම හිනාවෙලා පරිස්සමට ඉන්න නංගෝ..
@fathimasameena7607
@fathimasameena7607 4 ай бұрын
ඔයා සුපිරි නිලියක් මැනික, " මගෙ කැකුලු කුමාරී".................
@abhilashishanthushki-ce5pr
@abhilashishanthushki-ce5pr 4 ай бұрын
🥰
@kamanichandrika2051
@kamanichandrika2051 5 ай бұрын
දුව ඔයාගෙ ඔය උනන්දුව ඔයාව ගොඩක් දුර ගෙනියයි
@chamikajeewanthiOfficial
@chamikajeewanthiOfficial 5 ай бұрын
හරිම ලස්සන දක්ෂ රංගන ශිල්පිනියක් නංගි.. ඔයාගෙ ඉදිරි ගමනට ජය ම පතනවා ❤️🤗😘
@Senuuuu-u8v
@Senuuuu-u8v 5 ай бұрын
ලස්සන Athi kotas walim ලස්සනයි wage penawa blnnm oni😊
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 4 ай бұрын
හරිම ලස්සනයි
@UpamaliNeranjala
@UpamaliNeranjala 5 ай бұрын
Good luck and keep it up..wish you warm wishes ❤ Very beautiful film ❤
@Fashioncorner201
@Fashioncorner201 5 ай бұрын
ඔයා හරිම ලස්සනයි පුතේ .ඔයාගේ හමේ පාට ලස්සනයි .
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,5 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
Duplikado FULL MOVIE HD | Ace Espinosa, Joyce Jimenez, Dennis Padilla
1:09:01
Hiru TV Copy Chat Live | 2024-10-20
1:31:29
Hiru TV LIVE
Рет қаралды 36 М.
බලවත් ආණ්ඩුවක් මොකටද
24:34
Bharatha Thennakoon
Рет қаралды 13 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН