Пікірлер
@rivoshimendis1368
@rivoshimendis1368 7 күн бұрын
නියමයි කෆී...... 👍👍
@KafeeMusic
@KafeeMusic 5 күн бұрын
ස්තූතියි ❤
@UddeepEdirisingheEdirisinghe
@UddeepEdirisingheEdirisinghe 21 күн бұрын
❤❤❤
@KafeeMusic
@KafeeMusic 21 күн бұрын
❤👊
@pixelx738
@pixelx738 24 күн бұрын
සුපිරිම සින්දුවක් ❤ මාරම එක්ස්පීරියන්ස් එකක්..
@KafeeMusic
@KafeeMusic 24 күн бұрын
Thank you❤️❤️❤️
@livingtv
@livingtv 24 күн бұрын
හෙඩ් ෆෝන් එකෙන් අහද්දී මාරම එක්ස්පීරියන්ස් එකක්...❤
@KafeeMusic
@KafeeMusic 24 күн бұрын
Thank you❤️❤️❤️
@smusic677
@smusic677 25 күн бұрын
Dakinna naringe pakawal asse awe na
@KafeeMusic
@KafeeMusic 24 күн бұрын
Thank you❤️❤️❤️
@SandaKelum-fh5kz
@SandaKelum-fh5kz 27 күн бұрын
Supiri
@KafeeMusic
@KafeeMusic 27 күн бұрын
Thank you❤️❤️❤️
@oshaniweerasinghesirimewan351
@oshaniweerasinghesirimewan351 27 күн бұрын
@KafeeMusic
@KafeeMusic 25 күн бұрын
@MaleeshaNishadiniYapa
@MaleeshaNishadiniYapa Ай бұрын
❤🔥
@KafeeMusic
@KafeeMusic Ай бұрын
❤👊
@buddhikakodithuwakku8052
@buddhikakodithuwakku8052 Ай бұрын
නිර්මාණය ,ගීතය,භාවනාවක් වගේ ❤❤
@KafeeMusic
@KafeeMusic Ай бұрын
Thank you❤️❤️❤️
@nandanadeshapriyasamarawic178
@nandanadeshapriyasamarawic178 Ай бұрын
මේක මරු එකක් කෆී.......❤
@KafeeMusic
@KafeeMusic Ай бұрын
Thank you❤️❤️❤️ brother
@isuruweerarathne9693
@isuruweerarathne9693 Ай бұрын
Woow ඒක සුපිරියක්...❤️❤️
@KafeeMusic
@KafeeMusic Ай бұрын
Thank you❤️❤️❤️
@hiru-zm3rf
@hiru-zm3rf Ай бұрын
කදු වුනත් සුන්දරයි බානකොට පින්න... ඇල දොලත් ලස්සනයි පිරෙනකොට වතුර... කෙත්වතුත් සරුසාර පැහෙන විට කරල... කවි වුනත් රස වෙන්නෙ ඇවිලෙද්දි පපුව... Good luck 🎉❤
@KafeeMusic
@KafeeMusic Ай бұрын
Thank you❤️❤️❤️
@hiru-zm3rf
@hiru-zm3rf Ай бұрын
නුඹෙ හිතත්, විහගෙකුගෙන් ගිලිහී යන පිහාටුවක් සේ මගෙන් මිදී දුර වෙනතක යන කල්හී, නොලැබෙනා බැව් දැන දැනම ප්‍රේමකල මා බලාහිදිනු හැර, "වෙන කුමක් නම් කරන්නද.?
@KafeeMusic
@KafeeMusic Ай бұрын
ස්තූතියි ❤👊
@isuruchandrasiri-d8v
@isuruchandrasiri-d8v Ай бұрын
Superb ❤👌
@KafeeMusic
@KafeeMusic Ай бұрын
Thank you❤️❤️❤️
@Warunialphonso1165
@Warunialphonso1165 Ай бұрын
❤❤❤❤
@KafeeMusic
@KafeeMusic Ай бұрын
❤👊
@samadhimahanada284
@samadhimahanada284 Ай бұрын
පිවෙනවා වගේ....❤️❤️❤️🥰
@KafeeMusic
@KafeeMusic Ай бұрын
Thank you❤️❤️❤️
@upulpriyantha2362
@upulpriyantha2362 Ай бұрын
❤❤❤..harimaa lassanai..Good luck
@KafeeMusic
@KafeeMusic Ай бұрын
Thank you❤️❤️❤️
@lahirucooray6710
@lahirucooray6710 Ай бұрын
🔥🔥🔥🔥
@KafeeMusic
@KafeeMusic Ай бұрын
❤👊
@mykaraoke1053
@mykaraoke1053 Ай бұрын
👍
@KafeeMusic
@KafeeMusic Ай бұрын
❤👊
@suranjankodikaralk
@suranjankodikaralk Ай бұрын
ලස්සනයි ❤
@KafeeMusic
@KafeeMusic Ай бұрын
Thank you❤️❤️❤️
@sugathliyanage3129
@sugathliyanage3129 Ай бұрын
International touch එකක් තියන ලංකාවෙ මම දකින විදියට සීමිත පිරිසකට පමණක් අසීමිතව විදින්න පුළුවන් ගීතයක්...කෆී ඔබේ මෙහෙයුම අති සාර්ථකයි...ජයවේවා ❤
@KafeeMusic
@KafeeMusic Ай бұрын
Thank you❤️❤️❤️
@MacShey
@MacShey Ай бұрын
wow 👽🖤
@KafeeMusic
@KafeeMusic Ай бұрын
Thank you❤️❤️❤️
@geradchinthakavd
@geradchinthakavd Ай бұрын
❤❤❤
@KafeeMusic
@KafeeMusic Ай бұрын
❤👊
@YamunaChandrakanthi-d2p
@YamunaChandrakanthi-d2p Ай бұрын
❤❤❤❤
@KafeeMusic
@KafeeMusic Ай бұрын
❤👊
@IsuriKaushalya-u9f
@IsuriKaushalya-u9f Ай бұрын
'විරහව ප්‍රේමයටත් වැඩි මිහිරී' 🥺❤ ඒ නිසාමයි මේ සින්දුව අහද්දි ඒක කොච්චර හිතට බර උනත් තාමත් අහන්නේ..
@KafeeMusic
@KafeeMusic Ай бұрын
ස්තූතියි ❤👊
@VilukaViluka
@VilukaViluka Ай бұрын
සිහිවෙනමුත් මතකය පෙර පැවතී.. නොදකින එකටයි දැන් හිත කැමතී😢😢😢
@KafeeMusic
@KafeeMusic Ай бұрын
Thank you❤❤❤
@chamaranilakshana173
@chamaranilakshana173 Ай бұрын
❤❤❤
@KafeeMusic
@KafeeMusic Ай бұрын
❤👊
@mytamilclassinsinhala
@mytamilclassinsinhala 2 ай бұрын
😘😘😘😘😘😄😪😪😪😪
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
❤👊
@SandaKelum-fh5kz
@SandaKelum-fh5kz 2 ай бұрын
❤❤❤❤
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
❤❤❤👊
@SandaKelum-fh5kz
@SandaKelum-fh5kz 2 ай бұрын
❤❤❤❤❤❤
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
❤👊
@nishshankaabeywickrama280
@nishshankaabeywickrama280 2 ай бұрын
ඒක මරු ලස්සනයි…❤
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
ස්තූතියි ❤👊
@Warunialphonso1165
@Warunialphonso1165 2 ай бұрын
❤❤❤
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
❤❤❤👊
@Warunialphonso1165
@Warunialphonso1165 2 ай бұрын
Hmmm❤
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
Hmmm ❤
@babynestlk
@babynestlk 2 ай бұрын
Great song! The vibes are amazing. Can't stop listening! 🎶
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
Thank you❤❤❤
@hiru-zm3rf
@hiru-zm3rf 2 ай бұрын
සමහර මිනිස්සුන්ට අපි වෙනුවෙන් එයාලගේ හිතේ තිබුන ආදරය අපිට අගයක් නැති නිසාම ඒ හිත් වල එහෙමම වියැකෙන්න ඇති. ඒ මිනිස්සු ඒ බිදුන හදවත එක්ක ඇස්වලින් බොරුවට ලෝකයට පේන්න හිනාවෙන්න ඇති. අපිත් ඒ කාට හරි වැඩියෙන්ම දැනුන කතාවක ඒ හදවත මරපු චරිතය වෙන්න ඇති.. ඒක නිසාම වෙන්න ඇති අපිත් අයිති නැති තැන් වල දැන දැනම මේ මැරෙන්නෙ. ඒ මගහැරුණු ප්‍රේමනීයන් වෙනුවෙන් මා සමාව අයදිමි. ඉතින් මා උගතිමි. සමහර මුණගැසීම් ආශිර්වාද මෙන්ම සමහර මුණගැසීම් කර්ම විපාක බව! ජීවිතයේ අවසන් හුස්ම වන තෙක් සමහර කර්ම විපාක වලට අහිමිවීම්,හිත් රිදීම් ඉදිරියේ වූවද ආදරය කරනව අසීමිතව.සමහරු එ කර්මවිපාකයම අශිර්වාදයක් කරගෙන ආත්මීය ප්‍රාර්තනාවකින් සැනසෙන්නේය.
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
ස්තූතියි අදහස් වලට 👊❤
@agrasstyle
@agrasstyle 2 ай бұрын
💚
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
👊❤
@lakminisara7191
@lakminisara7191 2 ай бұрын
Hitha thaniwama rudena welwaka ahuwe.....godaaak danuna...athyhmai....nodakina ektamai math Dan kamatii....
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
Thank you❤❤❤
@sithusandamali65
@sithusandamali65 2 ай бұрын
Niyamai
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
Thank you❤️❤️❤️
@anuruddhikagayani9151
@anuruddhikagayani9151 2 ай бұрын
❤❤❤❤❤❤❤
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
❤❤❤❤👊
@mithunrajapaksha3249
@mithunrajapaksha3249 2 ай бұрын
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
Thank you❤️❤️❤️
@rakiwick867
@rakiwick867 2 ай бұрын
පට්ට❤❤
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
Thank you❤❤❤
@dr.amilaprabodha2624
@dr.amilaprabodha2624 2 ай бұрын
#පාලු දැනුනා තදටම. 🖤 🎧 🖤 #LOVE 🖤
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
ස්තූතියි සහෝදරයා ❤
@yuri-wu5df
@yuri-wu5df 2 ай бұрын
මාරාන්තික හැඟිම් 😢
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
ස්තූතියි ❤👊
@yuri-wu5df
@yuri-wu5df 2 ай бұрын
විරහව ,මේ වචන දරාගන්න හරි අමාරුයි.දෙය්යනේ මුළු පපුවටම දැනෙනවා
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
ස්තූතියි ❤👊
@sadaruwanpathirana1924
@sadaruwanpathirana1924 2 ай бұрын
ඒක මරු. සුපිරි වැඩකරුවන්ගේ සුපිරි වැඩක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. ❤❤❤කොහෙදි හරි මගහැරෙන්නේ❤❤❤
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
ස්තූතියි ❤👊
@සිගිතිසීනුව
@සිගිතිසීනුව 2 ай бұрын
👌
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
❤👊
@erangaasiri7252
@erangaasiri7252 2 ай бұрын
Excellent 👍
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
Thank you❤️❤️❤️
@ssitsme9827
@ssitsme9827 2 ай бұрын
Excellent ❤
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
Thank you❤️❤️❤️
@rasikaeherath
@rasikaeherath 2 ай бұрын
සුපිරි 👌👍❤️
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
Thank you❤️❤️❤️
@ViolinwithHANSA
@ViolinwithHANSA 2 ай бұрын
ලස්සන පද, ලස්සන හඩ.... සුබ පැතුම් ❤
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
Thank you❤️❤️❤️