Nodakina Ekatai Den Hitha Kemathi | නොදකින එකටයි දැන් හිත කැමතී | Lyric Video | Paalu Music | Kafee

  Рет қаралды 14,267

Kafee

10 ай бұрын

නොදකින එකටයි දැන් හිත කැමතී | Nodakina Ekatai Den Hitha Kemathi | Lyric Video | Paalu Music | Kafee
✘ Spotify:spotify:
✘ Apple Music:
✘ Stream & Download:
► Music Credits:
Artist | Kafee
Lyrics | Nandana Deshapriya
Melody | Kafee
Music | Kafee
Mixed & Mastered | Janaka Chamara Dalandawaththa @Pansilu Studio
►Lyric video - | Sura | @PixelX
► Digital Media Strategist | Sura | @PixelX
► Lyrics:
රාත්‍රියටමයි වැඩියෙන් කැමතී
පුංචි තාරකාවක් වත් නොමැතී
ඔබට මාද මට ඔබවත් නොපෙනී
ගිය තැන තවමත් සිටිනෙමි නැවතී
නැතිවට මදහස මුව මත තැවරී
තිබුනට සුසුමන් හිත යට විසිරී
අතකට මී විත ඇති විට ඉතිරී
විරහව ප්‍රේමයටත් වැඩි මිහිරී
මදහස මියගිය වත මත නැවතී
සුසුමක සළකුනු තිබුනා කැලතී
සිහිවෙනමුත් මතකය පෙර පැවතී
නොදකින එකටයි දැන් හිත කැමතී
#NodakinaEkataiDenHithaKemathi #Kafee #PaaluMusic
℗ 2023 Kafee
© 2023 Kafee

Пікірлер: 118
@SandaKelum-fh5kz
@SandaKelum-fh5kz 8 күн бұрын
ඒක සුපිරි
@KafeeMusic
@KafeeMusic 8 күн бұрын
ස්තූතියි ❤👊
@ShamiRidrigo
@ShamiRidrigo Күн бұрын
Beautiful ❤❤❤
@KafeeMusic
@KafeeMusic Күн бұрын
Thank you❤❤❤
@MacShey
@MacShey 8 күн бұрын
man ahapu lassanam sinduwak maru bro 🖤
@KafeeMusic
@KafeeMusic 8 күн бұрын
Thank you❤️❤️❤️ brother
@user-rf8mh9nx9z
@user-rf8mh9nx9z 3 күн бұрын
හැගිම් බරයි දමාගිය මුල සෙව්වේම ඇගෙ රැව ගෙවිගිය පසු බොහෝ කාලය කිව්වේම සිත අහම්බෙන්වත් නොදකිනා ලෙස ඒ රැව යලි යලිත් පෑරෙනා නිසාම හිත
@KafeeMusic
@KafeeMusic 3 күн бұрын
ලස්සන වචන ටිකක්. Thank you❤️❤️❤️
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 3 ай бұрын
චරිත අතලගෙ පසිඳු ගංගාධර සංජීව් ලෝන්ලියස් තරිඳු දම්සර සංගීත කලාවෙ අමුතු තැනක් ටිකක් එළියට දාපු අය Kafee උඹත් මේ අවුස්සන්නෙ හැඟීම් වල එක කොටසක්.උඹ වෙනසක් කරල මිනිස්සු අතරෙ රැදෙන්න නම් මෙ point එකම දිගටම අල්ලගෙන යන්න ඔනි.අනිවාර්යයෙන්ම දවසක .මේ සින්දු පෙරලියක් වෙනව මේ සොසයිටියේ..එතකන් අපි අහන්නම් මේවා..❤️‍🩹🥹🥰 ජයවේවා සහෝදරයා
@KafeeMusic
@KafeeMusic 3 ай бұрын
බොහොම ස්තූතියි සහෝදරයා ❤ 👊
@Abhimansanthush
@Abhimansanthush 2 ай бұрын
100% Agree
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
Thank you❤️❤️❤️
@sugathliyanage5408
@sugathliyanage5408 10 ай бұрын
ඉතාමත්ම මිහිර ගී තණුව හඩ සහ පදවැලක්...සුබ පැතුම් ..තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ...
@KafeeMusic
@KafeeMusic 10 ай бұрын
Thank you❤️❤️❤️
@dayanikulatunga9734
@dayanikulatunga9734 8 ай бұрын
මදුවිත නැතත් අමුතුම රහකී , නොදකින පෙමත් දෙව්ලොව වරමකි.
@KafeeMusic
@KafeeMusic 8 ай бұрын
Thank you❤️❤️❤️
@AravindaPolgampala
@AravindaPolgampala 5 ай бұрын
ලස්සනයි ඇත්තටම ජයවේවා
@KafeeMusic
@KafeeMusic 5 ай бұрын
thank you
@Abhimansanthush
@Abhimansanthush 2 ай бұрын
අභිශේකා විමලවීර,ගංගාධර,තරිදු දම්සර.... මම හිතනවා මේ අය අතරට ඔයත් එකතු වෙන දවස වැඩි ඈතක නෑ කියල Proud of Sri lankan music industry 🇱🇰
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@KusumSenewirathne
@KusumSenewirathne 3 ай бұрын
දකින්නම හිතුනත් ....නොදකින එකටයි දැන් හිත කැමතී......❤❤❤❤❤හරිම ලස්සනයි
@KafeeMusic
@KafeeMusic 3 ай бұрын
Thank you❤❤❤
@shiromiarunatileka7071
@shiromiarunatileka7071 4 ай бұрын
ඔබට මාද මට ඔබවත් නොපෙනී ගිය තැන තවමත් සිටිනෙමි නැවතී😢
@KafeeMusic
@KafeeMusic 4 ай бұрын
Thank you❤❤❤
@pathm11
@pathm11 4 ай бұрын
Excellent. Beautiful song❤
@KafeeMusic
@KafeeMusic 4 ай бұрын
Thank you❤️❤️❤️
@user-cy6ew2rp3p
@user-cy6ew2rp3p 4 ай бұрын
රාත්‍රියටමයි වැඩියෙන් කැමති පුංචි තාරකාවක් වත් නොමැති ඔබට මාද මට ඔබවත් නොපෙනී ගිය තැන තවමත් සිටිනෙමි නැවති.... නැතිවට මදහස මුව මත වැතිරී තිබුනට සුසුමන් හිත යට විසිරී අතකට මීවිත ඇති විට ඉතිරී විරහව ප්‍රේමයටත් වැඩි මිහිරියි... මදහස මියගිය වත මත නැවති සුසුමක සලකුනු තිබුනා කැලතී සිහිවෙන මුත් මතකය පෙර පැවති නොදකින එකටයි දැන් හිත කැමති.....
@KafeeMusic
@KafeeMusic 4 ай бұрын
Thank you❤️❤️❤️
@SakuniMaleesha
@SakuniMaleesha 4 ай бұрын
Nice one❤️
@KafeeMusic
@KafeeMusic 4 ай бұрын
Thank you❤️❤️❤️
@nilminimuhandiramage3189
@nilminimuhandiramage3189 5 ай бұрын
What a nice lyrics very nice.
@KafeeMusic
@KafeeMusic 5 ай бұрын
Thank you❤️❤️❤️
@nilukaalagiyawanna8655
@nilukaalagiyawanna8655 9 ай бұрын
කවියක් සින්දුවක් උනාම මෙච්චර ලස්සනට ❤
@KafeeMusic
@KafeeMusic 9 ай бұрын
Thank you❤️❤️❤️
@user-es3jy3gi1y
@user-es3jy3gi1y 2 ай бұрын
හරිම ලස්සනයි
@KafeeMusic
@KafeeMusic 2 ай бұрын
ස්තූතියි ❤
@sura_online
@sura_online 10 ай бұрын
ඔබට මාද මට ඔබවත් නොපෙනී ගිය තැන තවමත් සිටිනෙමි නැවතී...💓
@KafeeMusic
@KafeeMusic 10 ай бұрын
Thank you❤️❤️❤️
@lakshmiNiroshani7591
@lakshmiNiroshani7591 9 ай бұрын
අතිශය මධුරයි ❤
@KafeeMusic
@KafeeMusic 9 ай бұрын
Thank you❤️❤️❤️
@moon.1111.
@moon.1111. 9 ай бұрын
🙂♥️ beautiful song
@KafeeMusic
@KafeeMusic 9 ай бұрын
Thank you❤️❤️❤️
@SandaKelum-fh5kz
@SandaKelum-fh5kz 7 күн бұрын
Bawanawak
@KafeeMusic
@KafeeMusic 7 күн бұрын
Thank you❤️❤️❤️
@samanlalani1766
@samanlalani1766 9 ай бұрын
පබැඳුම් ගායනය වෙනම rahak ආයෙත් අහන්න හිතෙනවා .
@KafeeMusic
@KafeeMusic 9 ай бұрын
Thank you❤️❤️❤️
@areeshanipoorni6662
@areeshanipoorni6662 10 ай бұрын
ගිය තැන තවමත් සිටිනෙමි නැවතී ❤
@KafeeMusic
@KafeeMusic 10 ай бұрын
Thank you❤️❤️❤️
@shalukarashmitha5279
@shalukarashmitha5279 10 ай бұрын
♥️වෙනම රහක්♥️
@KafeeMusic
@KafeeMusic 10 ай бұрын
Thank you❤️❤️❤️
@malathiewijayananda7100
@malathiewijayananda7100 9 ай бұрын
Ideal lyrics.....So emotional........Superb singing.....All the best. 😢
@KafeeMusic
@KafeeMusic 9 ай бұрын
Thank you❤️❤️❤️
@myenglishdiarywithudya8606
@myenglishdiarywithudya8606 10 ай бұрын
Excellent ❤
@KafeeMusic
@KafeeMusic 10 ай бұрын
Thank you❤️❤️❤️
@niroshanilanthi3198
@niroshanilanthi3198 8 ай бұрын
Ekath emanam ehema wewa
@KafeeMusic
@KafeeMusic 8 ай бұрын
Thank you❤️❤️❤️
@87namal
@87namal 10 ай бұрын
Patta Eka
@KafeeMusic
@KafeeMusic 10 ай бұрын
Thank you❤️❤️❤️
@Chamithdilshanmaths
@Chamithdilshanmaths 8 ай бұрын
මාර ලස්සනයි 😍
@KafeeMusic
@KafeeMusic 8 ай бұрын
Thank you❤️❤️❤️
@shanulya4233
@shanulya4233 7 ай бұрын
ඔබට මාද මට ඔබවත් නොපෙනී... ගිය තැන තවමත් සිටින්නෙමි නැවතී.💓
@KafeeMusic
@KafeeMusic 7 ай бұрын
Thank you❤️❤️❤️
@nishanithenuka641
@nishanithenuka641 7 ай бұрын
ලස්සනයි..❤️❤️❤️
@KafeeMusic
@KafeeMusic 7 ай бұрын
Thank you❤️❤️❤️
@ravindumaduranga4582
@ravindumaduranga4582 10 ай бұрын
එක මරු ❤
@KafeeMusic
@KafeeMusic 10 ай бұрын
Thank you❤️❤️❤️
@achelasanjeewani9029
@achelasanjeewani9029 9 ай бұрын
ලස්සනයි 😢😢
@KafeeMusic
@KafeeMusic 9 ай бұрын
Thank you❤️❤️❤️
@wathsalasandamali4045
@wathsalasandamali4045 10 ай бұрын
❤ superb sir
@KafeeMusic
@KafeeMusic 10 ай бұрын
Thank you❤️❤️❤️
@Fakedream565
@Fakedream565 9 ай бұрын
ගොඩාක් ලස්සනයි 🥰
@KafeeMusic
@KafeeMusic 9 ай бұрын
Thank you❤️❤️❤️
@anuradhahettithanthri6342
@anuradhahettithanthri6342 9 ай бұрын
ඒක ලස්සනයි ❤
@KafeeMusic
@KafeeMusic 9 ай бұрын
Thank you❤❤❤
@user-yc6jk2ik2l
@user-yc6jk2ik2l 10 ай бұрын
හරිම මිහිරියි....හාවනාවක් වගේ...❤❤❤
@KafeeMusic
@KafeeMusic 10 ай бұрын
Thank you❤️❤️❤️
@priyanthipriyanthi7725
@priyanthipriyanthi7725 7 ай бұрын
🎵🥺🎵🖤ගිය තැන තවමත් 🥺🥺සිටිනෙමි නැවතී
@KafeeMusic
@KafeeMusic 7 ай бұрын
Thank Thank you❤️❤️❤️
@NagasenageChandrasena
@NagasenageChandrasena 10 ай бұрын
That’s awesome ❤️
@KafeeMusic
@KafeeMusic 10 ай бұрын
Thank you❤️❤️❤️
@kwsr6250
@kwsr6250 9 ай бұрын
මිහිරියිඅැත්තටමනොදකානඑකහොදයිනියමසිංදුව
@KafeeMusic
@KafeeMusic 9 ай бұрын
ස්තූතියි ❤@@kwsr6250
@isuriwickramarathne9318
@isuriwickramarathne9318 4 ай бұрын
Bawanawak wage songs ekak
@KafeeMusic
@KafeeMusic 4 ай бұрын
Thank you❤❤❤
@piyumiyakdehige3028
@piyumiyakdehige3028 10 ай бұрын
Nice❤
@KafeeMusic
@KafeeMusic 10 ай бұрын
Thank you❤️❤️❤️
@aradhanaekanayaka
@aradhanaekanayaka 9 ай бұрын
@KafeeMusic
@KafeeMusic 9 ай бұрын
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
❤❤❤
@KafeeMusic
@KafeeMusic 6 ай бұрын
❤❤❤❤
@nirmalimadu9813
@nirmalimadu9813 10 ай бұрын
❤❤❤❤
@KafeeMusic
@KafeeMusic 10 ай бұрын
Thank you❤️❤️❤️
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 3 ай бұрын
❤❤❤❤❤❤❤
@KafeeMusic
@KafeeMusic 3 ай бұрын
❤👊
@rika471
@rika471 6 ай бұрын
❤❤❤❤❤
@KafeeMusic
@KafeeMusic 6 ай бұрын
❤👊
@user-xl2gq8cf9q
@user-xl2gq8cf9q 5 ай бұрын
හරිමලස්සනගිතයන්ඇසිමටලැබිමටතිහරිමසතූටූයි
@KafeeMusic
@KafeeMusic 4 ай бұрын
බොහොම ස්තූතියි ❤👊
@pubudukumara9100
@pubudukumara9100 8 ай бұрын
👍🎵
@KafeeMusic
@KafeeMusic 8 ай бұрын
@induamarasingha7630
@induamarasingha7630 8 ай бұрын
👍🙏
@KafeeMusic
@KafeeMusic 8 ай бұрын
❤❤❤
@Mala090-sz5fh
@Mala090-sz5fh 3 ай бұрын
හොදයිනියමයිදකින්නැතිඑකහොදයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KafeeMusic
@KafeeMusic 3 ай бұрын
Thank you❤️❤️❤️
@ravindulakshan7828
@ravindulakshan7828 8 ай бұрын
Heart touching voice ekak 😍🔥,mt oyawa contact krgnn puluwnd..mm adunika lyricist kenek.
@KafeeMusic
@KafeeMusic 8 ай бұрын
Thank you❤❤❤ 077 1684760
@seventy7371
@seventy7371 9 ай бұрын
Mata sindu ලියන්න පුළුවන් .. ඔයා kamathi nam කියන්න mama sinduwak ලියල දෙන්නම් .. kamathi nam kiyanna...
@KafeeMusic
@KafeeMusic 9 ай бұрын
Thank you❤️❤️❤️
@seventy7371
@seventy7371 9 ай бұрын
කොහොමද oyawa contac karaganne..number ekak දෙන්න puluwanda
@KafeeMusic
@KafeeMusic 9 ай бұрын
@@seventy7371 077 1684760
@imalshahashini2723
@imalshahashini2723 6 ай бұрын
❤❤❤
@KafeeMusic
@KafeeMusic 6 ай бұрын
❤👊
@susanthaarachchi4799
@susanthaarachchi4799 5 ай бұрын
@KafeeMusic
@KafeeMusic 5 ай бұрын
❤👊
@sanjikapriyamanori4696
@sanjikapriyamanori4696 5 ай бұрын
❤❤❤
@KafeeMusic
@KafeeMusic 4 ай бұрын
❤👊
@seventy7371
@seventy7371 9 ай бұрын
❤❤❤
@KafeeMusic
@KafeeMusic 9 ай бұрын
❤❤❤
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 47 МЛН
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 45 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 46 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 501 М.
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 148 М.
Kendrick Lamar - Not Like Us
5:55
KendrickLamarVEVO
Рет қаралды 26 МЛН
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,3 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 6 МЛН
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 816 М.
ҮЗДІКСІЗ КҮТКЕНІМ
2:58
Sanzhar - Topic
Рет қаралды 5 МЛН