Пікірлер
@gayandharmapala7776
@gayandharmapala7776 2 күн бұрын
Bohoma ස්තුති දැනුවත් කිරීමට yaluwa.kiyath warga dekak tiyenwada? Haras kapana saha kelin kapana kiyath kiyala.poddak ea gana දැනුවත් krnna puluwn nm watinawa.bohoma ස්තුති
@ratinglanka
@ratinglanka 3 күн бұрын
Thankyou aiyee🤎
@dulajmadusanka5962
@dulajmadusanka5962 3 күн бұрын
සුපිරියට පැහැදිලි ගොඩාක් ස්තුති
@JenethSaman
@JenethSaman 3 күн бұрын
උබ බුදු වෙයන්❤
@mdkharshana-y8o
@mdkharshana-y8o 6 күн бұрын
Tnx අන්කල් ❤️ මට බඩු හදාගන්න සල්ලි නෑ 🥹 ඒ නිසා මගේ කාමරේට ඕනි හැමදේම මම හදාගන්නේ තනියෙම 😁 දැන්නම් හදලා ඉවරයි ඒත් කියත කැඩුනා පරන කියතක් හම්බුනා යාළුවෙග්ගේ ඒක මල අල්ලලා දැන් ඒ ප්‍රශ්නෙත් විසදගත්තා 😁😁 Tnx tnx tnx තෙරුවන් සරනයි ❤
@RANGAWEERASINGHA
@RANGAWEERASINGHA 8 күн бұрын
අලුතෙන් ඉගන ගන්න කෙනෙක්ට මාස කියක් වගේ යනවද පුරැදු වෙන්ඩ
@dpremathissa4575
@dpremathissa4575 9 күн бұрын
ඉතා හොදයි,නොදන්න දේ ඉගෙනගත්තා,තෙරුවන් සරණයි,දිනෙන් දින දියුණුවේවා.
@dpremathissa4575
@dpremathissa4575 9 күн бұрын
කියතක් එක් පැත්තකට බරව කැපෙන්නේ ඇයි.ඇදට කැපීම.
@ime717
@ime717 11 күн бұрын
Uluwssaka dirala thiyena sthanayak hada ganna widiya kiyanna puluwanda neththan sampurna uluwssak thiyanna onida.
@SeshanBhagye
@SeshanBhagye 12 күн бұрын
නියන් ගන්න පුලුවන් ද හාඩ්වෙයාර් වලින්
@KavindyaDananjani-oe5jw
@KavindyaDananjani-oe5jw 12 күн бұрын
Mata danaganna ona gipso ekakin kapanna puluwan uparima ganakama agal eka dekada stuti
@slcarpentry
@slcarpentry 12 күн бұрын
@@KavindyaDananjani-oe5jw uparima agal ekahamara puluwan.
@nishanimadhushika3549
@nishanimadhushika3549 18 күн бұрын
Mcho haeiyatama hari ... niyama wadu wada .wadu kiyanne karmaanthayak.dn inna wadu baasala nuul 3 paadu karanneth nee macho ai ehema 😢😢😢😢
@UdayasiriHerath
@UdayasiriHerath 21 күн бұрын
අඩියකට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් තිබිබොත් කොහොමද ගන්නෙ
@theekshananuwan7308
@theekshananuwan7308 24 күн бұрын
Router akaka bit ganna widiya wadata adala bit hoyaganna widiya video akak karannako
@DineshDinesh-ty5pe
@DineshDinesh-ty5pe 25 күн бұрын
Godak pin ❤❤❤❤❤❤❤
@DineshDinesh-ty5pe
@DineshDinesh-ty5pe 25 күн бұрын
ලස්සනයි niyamai thanks
@DineshDinesh-ty5pe
@DineshDinesh-ty5pe 25 күн бұрын
Niyamai ❤ harima ලස්සනයි ae wagema oya hodatama karanawa oyata hemadama hariyanna ona wedi වැඩියෙන් hariyanna ona
@slboy7662
@slboy7662 26 күн бұрын
Mama machine ekakuth gaththa oyage vidio mata mara hayiyak wenawa mama mula idalama igena ganna kenek
@slboy7662
@slboy7662 29 күн бұрын
අඩි 9 ලින්ටන් ගියපි බිත්ති වලට උලුවහු උස කියද උපරිම උස හොද කාමර වල ප්‍රදාන උලුවස්ස
@slboy7662
@slboy7662 Ай бұрын
❤❤❤Ela
@lakshan_malith
@lakshan_malith Ай бұрын
Wade niyamyi
@Parasenev
@Parasenev Ай бұрын
දිග ජනෙලයක් හදන්න ලි මුටිටු කරාට කමක් නැද්ද
@slcarpentry
@slcarpentry Ай бұрын
@@Parasenev මැද ලී වලට නැතුව පිට ලී වලට දැම්මටනම් කමක් නෑ.
@upulchandima3237
@upulchandima3237 Ай бұрын
වෙළදපෙලේ තියන හොද ලෙකේ වර්ගයක් කියනවාද ගානත් එක්ක
@VimarshanaAlvis
@VimarshanaAlvis Ай бұрын
🎉🎉🎉❤❤❤
@kavindaprabash7223
@kavindaprabash7223 Ай бұрын
Niyamaiiii😍
@ArunaPrasad-fw8xy
@ArunaPrasad-fw8xy Ай бұрын
ඉගෙන ගන්න අපිට පහසුවෙන් සරලව කියාදුන්නට ගොඩක් පිං
@bxbxxvb
@bxbxxvb Ай бұрын
❤❤❤
@LalithRathnayaka-m2t
@LalithRathnayaka-m2t Ай бұрын
❤❤❤❤
@paranagamageweerasinghe4581
@paranagamageweerasinghe4581 Ай бұрын
Thankyou so much ❤❤
@paranagamageweerasinghe4581
@paranagamageweerasinghe4581 Ай бұрын
❤❤❤❤
@msmsks140
@msmsks140 Ай бұрын
Sthuuthii..
@UpanandaRathnayaka-c9f
@UpanandaRathnayaka-c9f Ай бұрын
❤❤❤
@sanjeewa5465
@sanjeewa5465 Ай бұрын
Supper
@asirajayalath6975
@asirajayalath6975 Ай бұрын
👊..tnx.
@sndfamily5831
@sndfamily5831 Ай бұрын
නියමයි ❤
@KingslyPerera-bk6tg
@KingslyPerera-bk6tg Ай бұрын
ඔබට බොහොම ස්තූතියි
@RaviSandaruwan
@RaviSandaruwan Ай бұрын
අයියා ලෑල්ල තුන් කාල තියන දොරකට ඔය ලොක් එක දාන්න පුලුවන් ද
@suranjithsurendra5816
@suranjithsurendra5816 Ай бұрын
දැති මුවත් තියන්නේ එකක් ඇර එකක් ද ...දකුණට වමට කියලා vdo එකක දැක්කා ඒ ගැන පැහැදිලි කරන්න ...මලේ ජය පතමි 🌷🌷🌷🌷🍺
@tharakavimukthi4702
@tharakavimukthi4702 Ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්. ගොඩාක් ස්තූතියි. හොඳට තේරෙනවා.. තවත් මේ වගේ වීඩියෝ කරන්න. ජනෙල් පියන් ඇඳන් වැලි කොල අල්ලලා පොලිශ් කර ගන්න විදියත් කියලා දෙනවද. අපේ පැත්තෙ අව් රශ්මියත් වැඩියි. ඒකට ගැලපෙන ආලේපන ගැනත් දැන ගන්න ඕන
@JayanthaHerath-l3f
@JayanthaHerath-l3f Ай бұрын
නියමයි යාළුවා ගොඩක් වටිනවා
@manonfernando3184
@manonfernando3184 Ай бұрын
ඔයාගේ videos ගොඩක් ප්‍රයෝජනවත්. ඔයාට ගොඩක් ස්තුතියි. නමුත් ඔයා පැහැදිලි කරද්දී පසුබිම් meusic නැත්නම් ගොඩක් පැහැදිලියි. Thank you very much. 🙏🙏🙏🙏
@DineshDinesh-ty5pe
@DineshDinesh-ty5pe 2 ай бұрын
Godak pin danne neti goak de igena gatta oya hoda ගුරුවරයෙක් kisima deyak adu nethuwa kiyala dunna thanks bn oyata hariyanna ona හොඳටම ❤❤❤❤❤❤❤❤❤
@manjulahemantha6821
@manjulahemantha6821 2 ай бұрын
පටි ගැහුවහම කැතය් ..අපිලිවෙලයි....කනපිටක් තියෙනවා....පුලුක් කරලා බැස්සුවහම ලස්සනයි..
@slcarpentry
@slcarpentry 2 ай бұрын
@@manjulahemantha6821 ඔයා කියන කතාව හරි ඒ උනත් වීදුරුවක් කැඩුනාම පියන ගලවන්න ඕනෙ වීදුරුව දාන්න පියනෙ හයියත් අඩුවෙනව එතකොට. මේ විදියට කරාම පටිය විතරයි ගලවන්න ඕනෙ වීදුරුව දාන්න අනික පියනෙ සවි ශක්තියට හානියක් වෙන්නෙත් නෑ.
@MaheshDilmin
@MaheshDilmin 2 ай бұрын
Me vidiyo aka balala mama kamare lok aka mama haikara oyata jaya wenna one
@WarnasiriKumara
@WarnasiriKumara 2 ай бұрын
Thanks
@WarnasiriKumara
@WarnasiriKumara 2 ай бұрын
Thanks
@ireshnimantha9347
@ireshnimantha9347 2 ай бұрын
Niyameta kiyala denava Jaya veva malliyo
@NamalWijesinghe-o3p
@NamalWijesinghe-o3p 2 ай бұрын
ගොඩාක් වටිනව ස්තුති
@chanakasameera1595
@chanakasameera1595 2 ай бұрын
මේ හදපු ජනේලයේ ෆොටො එකක් නැද්ද මහත්මයා
@AgniShow
@AgniShow 2 ай бұрын
දොරේ පලුවක උස අඩි 8ක් ගන්නවනන් පලල කියක් වෙන්න ඕනිද. ඩොරක දිග පලලට සම්මත අගයන් තියෙනවද?