how to join tow woods together. sinhsla .wadu karmika danuma. SL thusitha bro

  Рет қаралды 39,570

SL thusitha bro @slcarpentry ​

SL thusitha bro @slcarpentry ​

2 жыл бұрын

wadu karmika danuma 14
me muuttuwa bavitha karanne wahalawal wala yata lee sadahai.
මූට්ටුවෙ දිග ගන්නෙ. ලීයේ ගනකම මෙන් තුන් ගුනයකි.
FB = web. tusitha.ranga
FB page = web. pages/?categ...
FB group = / 149514370586024
#carpentry #waduwada #sinhala

Пікірлер: 101
@raviperera1339
@raviperera1339 2 жыл бұрын
ලීයෙ පළළ වගෙ 3න් ගුණයක් වෙන්න ඕන මුට්ටූවෙ දිග
@ruwanpalitha9547
@ruwanpalitha9547 Жыл бұрын
ගොඩක් ස්තුතියි මට හුගක් වැදගත් උනා....... ❤️❤️❤️👍
@user-jf6jc6zh3u
@user-jf6jc6zh3u 2 жыл бұрын
බොහොම ඉහලයි සහෝදරයා තෙරුවන් සරනයි ස්තුති ගොඩාක් ගොඩාක්ම...
@samanthabandara8242
@samanthabandara8242 2 жыл бұрын
සුපිරි අය්යේ ඔයා නියමෙට වැඩේ පැහැදිලි කරනවා...අපි වගේ වැඩ ඉගෙන ගන්න අයට ඔයා කරන්නේ ලොකු සේවයක්..👍👍👍👍ඔයාට ජය ...තව වීඩියෝ දාන්න මන් බලන් ඉන්නේ හරි අසාවෙන්...
@SitudewageGemunujayasing-zd5yx
@SitudewageGemunujayasing-zd5yx Жыл бұрын
ඔබතුමාට බොහොමත්ම ස්තූතියි . අද තමයි , මූට්ටුව නිවැරැදිව අඳින්න ඉගෙන ගත්තෙ . ඉදිරිපත් කිරීම සහ කැමරාව මෙහෙයවීම හරිම අගෙයි .
@user-cp4pe5iv4g
@user-cp4pe5iv4g Жыл бұрын
ගොඩක් වටිනාව සහොදරයා පැහැදිලිව කියල දුන්නා ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@bandarasenevirathne5220
@bandarasenevirathne5220 2 жыл бұрын
ගොඩාක් වටිනවා. වැඩත් පිලිවලයි
@upalirajarathna4992
@upalirajarathna4992 Жыл бұрын
තෙරුවන් සරණයි තව තව ශක්තිය දිරිය ලැබේවා!
@gamininarankotuwa2141
@gamininarankotuwa2141 2 жыл бұрын
ඉතාම වැදගත් වැඩක් අය්යෙ ඔයාට ගොඩක් පින්සිද්ද වෙනවා
@chathurasampath8009
@chathurasampath8009 2 жыл бұрын
Aiya godak watinawaaa. Jayawewa…
@rajeewa1618
@rajeewa1618 2 жыл бұрын
Thanks thusitha Bro
@surangapradeepsuranga7626
@surangapradeepsuranga7626 Жыл бұрын
supiri aththatama godak watinawa
@rajasinghams
@rajasinghams 7 ай бұрын
very good explanation. keep up the great work
@samanpriyanthafernando7379
@samanpriyanthafernando7379 2 жыл бұрын
Niyamai aiye.bs
@senudevaneshan1633
@senudevaneshan1633 Жыл бұрын
Great malli superb,
@rio_zia
@rio_zia 2 жыл бұрын
පට්ට,, සුපිරියටම වැඩේ කලා 👍👍.. අපේ පැත්තෙ බාසුන්නැහැලා වහලවල් ගහනකොට ඔය කට්ට කපන්නෙ චේන්සෝ එකෙන්. ඒ පිරිද්දුම් ඇතුලට ඇඟිල්ලක් උනත් දාතැහැකි...🤣
@damithaedirisinghe4930
@damithaedirisinghe4930 4 ай бұрын
Veri good හරිම පැහැදිලි i
@user-wu9pr8qh5z
@user-wu9pr8qh5z 9 ай бұрын
Niyamai sahodaraya.
@KavinduAkash-ij5hx
@KavinduAkash-ij5hx 2 жыл бұрын
Thanx ayye
@wimukthipremarathne3668
@wimukthipremarathne3668 2 жыл бұрын
ඉතාම වටිනවා
@TharinduZiyara
@TharinduZiyara 2 жыл бұрын
Thank you
@janakasampath1835
@janakasampath1835 2 жыл бұрын
ස්තූතියි ඔබට
@sirepaladasilva6375
@sirepaladasilva6375 Жыл бұрын
Budu saranai malli
@amiladammika9957
@amiladammika9957 11 ай бұрын
Supiriyak.malli
@himsaramadusanka3986
@himsaramadusanka3986 2 жыл бұрын
Aela kolloo
@umayanjanakumara2353
@umayanjanakumara2353 Жыл бұрын
Supiri wede ayye. Wede patta colity.. Super බාස් ♥️
@lakamal6549
@lakamal6549 2 жыл бұрын
Good job
@ashokadharmadasa6313
@ashokadharmadasa6313 Жыл бұрын
ලස්සනයි ගොඩාක් පිං
@priyanthakumara3071
@priyanthakumara3071 8 ай бұрын
නියමයි ....තැන්ක්ස්
@nishanthsharwan629
@nishanthsharwan629 2 жыл бұрын
Supri supri Hemadama video Danna yalu
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
You explained it very clearly and simply.Well done brother......thank you so much...
@sadunmp1614
@sadunmp1614 2 жыл бұрын
මරු ඈ පට්ට පට පට
@SashizRo
@SashizRo 2 жыл бұрын
me wage video tawe danna.
@isurusampath821
@isurusampath821 2 жыл бұрын
Supiri
@himansarandhinu1561
@himansarandhinu1561 2 жыл бұрын
Supiriiiiiiii
@tharindusanjeewa5260
@tharindusanjeewa5260 2 жыл бұрын
Pin ayye oyata
@user-kl6fc9ii8x
@user-kl6fc9ii8x 6 ай бұрын
කාඩ් බෝඩ් කතාව වේ😲
@priyanthakumara3071
@priyanthakumara3071 6 ай бұрын
👍
@manjulalakmal8899
@manjulalakmal8899 2 жыл бұрын
godak hodai video eka..harima pehediliyi kiya dena widiha...👌👌👌 Podi getaluwak thiyenawa mata...uda peththata yakada ena gahanne nedda ohoma thada kalaata passe lee dekata wadina widiyata?
@slcarpentry
@slcarpentry 2 жыл бұрын
නෑ යාලුවා ඇන ගහන්නෙ නෑ.
@pathmalalgunasekara6003
@pathmalalgunasekara6003 6 ай бұрын
👍👍👍
@chamararathnayaka7659
@chamararathnayaka7659 Жыл бұрын
පරාල මුට්ටු කරන්නෙ කොහොමද
@mass-t
@mass-t 2 жыл бұрын
Thanks rippa joint karanna hedaya kiyala denna
@lokka6055
@lokka6055 2 жыл бұрын
Ayye den oke ara agalen agala adinna kiwwa neda api ara iri ya karanne anna ee ya karanna iri api adinna one usa agal ekatada
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 2 жыл бұрын
👍👍👍👍
@santhajayakody4505
@santhajayakody4505 10 ай бұрын
❤❤❤👍💥
@madurajayalath7384
@madurajayalath7384 5 ай бұрын
❤❤❤
@rio_zia
@rio_zia 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@umeshkavindujayarathne9137
@umeshkavindujayarathne9137 Жыл бұрын
❤️❤️❤️❤️
@user-bd9np1vs7k
@user-bd9np1vs7k 9 ай бұрын
පල දෙකේ උලු වහලෙක මුදුන් යට ලීය ඔය ජොයින්ට් එකෙන් කැඩිලා. ඒක හදන්න මුලු වහලෙම ගලවන්න වෙනවද..?😢
@radeeshkavinga4065
@radeeshkavinga4065 2 жыл бұрын
අයියෙ ඩ්‍රිල් එකෙන් විදින්ඩ බැරි වානෙ පටි විදින්නෙ මොකෙන්ද කියන්ඩකො
@radeeshkavinga4065
@radeeshkavinga4065 2 жыл бұрын
අයියෙ පිහියකට විල් එකක් ගහන හැටි කියාදෙන්ඩකො ප්ලීස්
@ayeshani4400
@ayeshani4400 2 жыл бұрын
Jenel piyan hadapuwa adiyak vitara digai.eka hada ganna lesi mudduwak kiya dennako
@slcarpentry
@slcarpentry 2 жыл бұрын
Plen piyannam puluwan.
@nilanthakumara929
@nilanthakumara929 2 жыл бұрын
Router eken leli heththu gaana vidiha kiyannako
@slcarpentry
@slcarpentry 2 жыл бұрын
Aniwarayenma e video eka karanawa yaluwa .
@RkrohiWimal
@RkrohiWimal 2 жыл бұрын
තුන හමාරෙ ලියට ඇයි අඟල් 9 ම ගන්න ඹීන
@slcarpentry
@slcarpentry 2 жыл бұрын
3×4 ලීයට අගල් 9 හොදටම ඇති යලුවා. ගොඩක් දික්කරන්නැති හේතුව තමයි යාලුවා පරාල බෙදද්දී මූට්ටුවට එන එක වලක්ව ගන්න. ඒ වගෙම තමයි මූට්ටුව දිග වැඩි උනාම මූට්ටුවෙ කෙලවර හීනිවෙනව. එතකොට පරාල ගහද්දි එතනට සෙට් උනොත් ඇන ගහද්දි පැලෙනව යාලුව එකයි වැඩිය දික් කරන්නෙ නැත්තෙ.
@udithanadun6436
@udithanadun6436 2 жыл бұрын
ජනෙල් පියන් හදන විදිය වීඩියෝ එකක් ඩාන්න පුළුවන්ද
@slcarpentry
@slcarpentry 2 жыл бұрын
Aniwarayenma danawa yaluwa
@m.rjayalath6382
@m.rjayalath6382 2 жыл бұрын
ලී ඇණ හදාගන්න විදිහ ඕනෙ...😁
@arunaherath441
@arunaherath441 Жыл бұрын
ස්තූතියි
@sureshsamankumara5796
@sureshsamankumara5796 2 жыл бұрын
Mesayak Havana widiha danna
@thusitharathnayaka5225
@thusitharathnayaka5225 2 жыл бұрын
Budu sarani malle
@ayeshani4400
@ayeshani4400 2 жыл бұрын
Plen piyana tamai.kohomada eka hada ganne
@slcarpentry
@slcarpentry 2 жыл бұрын
Piyana galawanna one yaluwa galawala uwamana sais ekata adagena ethana thau vidala ara galawapu vittamama ethanata set karanna.
@newmusictv8331
@newmusictv8331 Жыл бұрын
Muttuwata kambi ana gahan nadda.kagewath prasnekata uththaradila na
@slcarpentry
@slcarpentry Жыл бұрын
Kambi Ana gahanne na. Kagewath prasnekata uththara dila na kiyanne ai yaluwa . Godak aya magen prasna ahanawa adui yaluwa. mokada hamadeyakma hodata therenna kiyaladeela thiyenne yaluw .kalathurakin kenek thamayi prasnayak ahuwoth ahanne. Habai e hama prasnekatama mama uththara denawa yaluwa
@radeeshkavinga4065
@radeeshkavinga4065 2 жыл бұрын
අයියෙ නියන් මුවහත් කරන හැටි කියාදෙන්ඩකෝ
@slcarpentry
@slcarpentry 2 жыл бұрын
මෙ විඩියෝ සීරියස් එකේ පලවෙනිම විඩියෝ එක ඒක තමයි සහෝදරයා. මේක තමයි ඒ 👉 kzbin.info/www/bejne/g5CVpappiLKoqdE
@sihinadewdu2568
@sihinadewdu2568 2 жыл бұрын
අයියේ man wadumesing ekin weda kara idala meseng eka off kara tika welawakin danakota mesing eka weda ne 😥 පොඩ්ඩක් thale kerakewenawa motaren saddekuth enawa hebei masing eka weda ne මොකක්ද හේතුව ayiye 😥😥😥😞😓
@slcarpentry
@slcarpentry 2 жыл бұрын
Kandensar dekee aulak wage
@sihinadewdu2568
@sihinadewdu2568 2 жыл бұрын
@@slcarpentry goddak ganamda අයියේ
@mr.choice13
@mr.choice13 2 жыл бұрын
yaththak hadana widihath danna
@lahirusadaminna8666
@lahirusadaminna8666 2 жыл бұрын
Good
@isuruchathuranga4241
@isuruchathuranga4241 2 жыл бұрын
6 x 5 ta kiyak wage onada???thanks
@slcarpentry
@slcarpentry 2 жыл бұрын
Leeye ganakama wadiwenakota diga wadi karata kamakna yaluwa. Agal 12 wage danawa yaluwa 5×6ta
@isuruchathuranga4241
@isuruchathuranga4241 2 жыл бұрын
@@slcarpentry thanks
@nandanasusithakumara3371
@nandanasusithakumara3371 Жыл бұрын
මේ මුට්ටුව කණුවක් උඩ තියන්න හොදයි දැන්, කනුව පන්නලා තියන්න පුලුවන්ද
@slcarpentry
@slcarpentry Жыл бұрын
Kanuwa Pannala thiyanna
@dulanmadusanka2674
@dulanmadusanka2674 Жыл бұрын
උලුවහු හදන්න කෙම්පස් ලී හොදයිද ??
@slcarpentry
@slcarpentry Жыл бұрын
හොදයි
@nspnagama4917
@nspnagama4917 2 жыл бұрын
👉👉👉👉
@nuwankumara2269
@nuwankumara2269 2 жыл бұрын
Oyage nambr ak denn puluwand ?
@chamindawijerathna1924
@chamindawijerathna1924 2 жыл бұрын
Kunna dekak depethen gahanne nedda
@slcarpentry
@slcarpentry 2 жыл бұрын
Ehemath puluwan
@yasirudilshan9939
@yasirudilshan9939 2 жыл бұрын
5×8 ලීයකට කොච්චර දිගක් ගන්න ඕනෙ ද?
@slcarpentry
@slcarpentry 2 жыл бұрын
Agal 15
@lakamal6549
@lakamal6549 2 жыл бұрын
Agal 12i etawada මුට්ටු danna na baba
@samaraweraroshan4037
@samaraweraroshan4037 2 жыл бұрын
ඕනම ලීයක සම්මත ගාන අගල් 10,12 අතර නේද බෝරො
@radeeshkavinga4065
@radeeshkavinga4065 2 жыл бұрын
ඔයා ලොකු සෙවයක් කරන්නෙ
@dulinakanishka7831
@dulinakanishka7831 2 жыл бұрын
කොල්ලො නැදුන් අඩි 100 ක් විතර ගන්න තැනක් නෑ
@slcarpentry
@slcarpentry 2 жыл бұрын
මමනම් මොරටුවෙන් කදක් දාල තමයි ඉරාගන්නෙ.
@dulinakanishka7831
@dulinakanishka7831 2 жыл бұрын
@@slcarpentry එල
@priyanthaweerasrkara5615
@priyanthaweerasrkara5615 Жыл бұрын
දෙපැත්තෙන් කූඤ්ඤ දෙකක් ගහනවා නම් කට්ට දෙපැත්තෙන් හැඩේටම කපන්න ඕනද
@slcarpentry
@slcarpentry Жыл бұрын
Dwpaththenma kunna gahanawanam kelin kapuwanam hari
@zonemob5261
@zonemob5261 Жыл бұрын
ඔය මුට්ටුව වරදක් නෑ දැන් ඔය සම්ප්‍රදායික ක්‍රම පැත්තකින් තියල නවීන ක්‍රම තියෙනව, සම්ප්‍රදායෙම එල්ලිලා ඉන්නෙ නැතිව නවීන පිරිද්දුම් වලට යන්න බලන්න,
@amilasadu5479
@amilasadu5479 Жыл бұрын
👍
how to make a window sill. sinhala . wadukarmika danuma 15.   SL thusitha bro
20:47
SL thusitha bro @slcarpentry ​
Рет қаралды 19 М.
how to make a door frame correctly. sinhala. wadu karmika danuma. SL thusitha bro
49:27
SL thusitha bro @slcarpentry ​
Рет қаралды 33 М.
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 27 МЛН
Tehnik membuat pintu kayu minimalis model terbaru (mimi perabot)
25:03
Al Faruq tukang aceh
Рет қаралды 10 МЛН
Don't buy it! 25 useful woodworking hacks that will save you money.
37:19
Oak and ash kitchen table with 4 drawers
24:01
HomeMade in Lviv
Рет қаралды 6 МЛН