Пікірлер
@SamithPadmashiri-k2m
@SamithPadmashiri-k2m 2 сағат бұрын
Tanx aye ekak danna
@IndikaPriyantha-wj9hd
@IndikaPriyantha-wj9hd 3 күн бұрын
මා ලග,ඇති පොටබ්ල් සෙට්අවුරුදු 15වක්20ක් නිකම්ම තියෙනවා ඒකභොදද
@metluplast
@metluplast 8 күн бұрын
Great
@SlGhost-r2c
@SlGhost-r2c 12 күн бұрын
Gas lampuwa gnna thank kiynna ko
@welderhub
@welderhub 8 күн бұрын
කාර්මික උපකරණ තියෙන කඩවල තියෙනවා.
@chamilthilanka-vr2yb
@chamilthilanka-vr2yb 15 күн бұрын
ටයර් ඔනද..
@manojmaduranga6259
@manojmaduranga6259 3 ай бұрын
Phone number ekak denna
@ravigeewantharavi3790
@ravigeewantharavi3790 5 ай бұрын
අනේ හූත්තෝ උබ දන්න පෑස්සිල්ල
@gamagelakmali470
@gamagelakmali470 5 ай бұрын
👌👌
@WmpAsokWmpAsok
@WmpAsokWmpAsok 5 ай бұрын
අයියා. පුලූවන්නන් රෝද.පූටුවක් හදන්ඩ.බලන්ඩ අබාධීත.අය වේණුවේන් මමත්.අබාධීත පුත්ගලයේ.බෝහෝ පස්න.තිබේනවා ඔවුන්.ඡය.වේවා
@PremKumar-xq3gv
@PremKumar-xq3gv 6 ай бұрын
How many holes Spoket teeth Rear spket teeth Chain. Count
@surangasampath1608
@surangasampath1608 7 ай бұрын
❤❤
@mahindakamilus8908
@mahindakamilus8908 8 ай бұрын
🎉🎉🎉thank
@dilshanduminda7976
@dilshanduminda7976 10 ай бұрын
Pessum karaddi ai pupuranne .
@welderhub
@welderhub 10 ай бұрын
1.ඔක්සිජන් හා...ඇසිටිලීන් උවමනා ගානට ආවෙ නැති උනාම පුපුරනව ...ටොච් එකෙ දැල්ල ඔක්සිජන් ...ඇසිටිලීන් හරි ගානටම හදාගන්න ඕන...දැල්ල හරියට නැති උනාම....පුපුරනව. 2.ටොච් එකෙ තුඩ හරියෙ ඇතුලෙ...දැලි බැදුනම හරියට දැල්ල එන්නෙ නැති උනාමත් පුපුරනව.....එතකොට ඒක කෙබල් එකක...හීනි කම්බියක් ගලවල අරන්...තුඩත් එක්ක ඇතුලෙ බටෙ දාල දැලි හූරල ඉවත් කර ගන්න ඕන. 3.මලකඩ තියෙන තහඩු පැස්සිමෙදිත් පපුරනව.
@maheshkumara4683
@maheshkumara4683 Жыл бұрын
Tyer kohenda ganne aiiye
@welderhub
@welderhub Жыл бұрын
හාඩ්වෙයාර් වල තියෙනවා.
@chamilthilanka-vr2yb
@chamilthilanka-vr2yb 15 күн бұрын
මම දෙන්නම්
@dilshanduminda7976
@dilshanduminda7976 Жыл бұрын
Mata gataluwak tiyanawa. (Man ahala tiyanawa gindara bata dige apita yanawa kiyala e athtada . Ahama wenne ai .? .
@welderhub
@welderhub Жыл бұрын
පාවිච්චි කරන බට වල ලීක් එකක් තිබුනොත් පෑස්සුම් කරනකොට ගිනිපුපුරක් වැටුන ගමන් එතනින් ගින්දර ඇවිලිලා බටෙ දිගට පත්තු වෙලා ටැන්කිය ගාවට ගින්දර යනව. කාර්බයිට් දාල පෑස්සුම් කරන ටැන්කියක නම් එහෙම උනොත් ටැන්කිය ත් එක්ක ඇතැම් ඒව පුපුරනව. ඇසිටිලීන් බොතල් නම් බටෙ ගිනි ගත්ත ත් බය වෙන්න දෙයක් නැ... ඉක්මනින් තෙත රෙදි කෑල්ලක් දාල වහල කරාමය වැහුවම ගින්දර නිවාගන්න පුලුවන්. විශෙශයෙන් වහල තියන ටිනර් බැරල් වලට ගෑස් ලාම්පුවක් තියා ග්‍රයින්ඩර් එකක් වත් කිට්ටු කරන්න එපා.බැරල් පුපුරල ජීවිත හානි වෙච්ච අයත් ඉන්නව . ඒ වගෙ ඒව කපා ගන්න ඕන නම් මුලින් වහල තියන පියන් ගලවල... තමයි කරන දෙයක් කරන්න ඕන.
@AdeeshaDeeranath-ky5qx
@AdeeshaDeeranath-ky5qx Жыл бұрын
බටෙ නමන හැටි විඩියො එකක් දෙන්නකො
@nimsaradilshan7739
@nimsaradilshan7739 Жыл бұрын
අයියේ මේ ටික ගන්න කියක් යනවද 🥺
@welderhub
@welderhub Жыл бұрын
දැන් බඩු මිල ගියපු නිසා එක්ලක්ෂ පනස්දාහක් විතර වෙනව පාවිච්චි කරපු සෙට් එකක් ගන්න.
@pawanthushara7523
@pawanthushara7523 Жыл бұрын
💎💎💎💎💎👍👍👍👍
@ikmannhw6974
@ikmannhw6974 Жыл бұрын
tikak haiyen katha karapn
@gamagelakmali470
@gamagelakmali470 Жыл бұрын
👌
@gamagelakmali470
@gamagelakmali470 Жыл бұрын
👍👌
@gamagelakmali470
@gamagelakmali470 Жыл бұрын
❤👍
@gamagelakmali470
@gamagelakmali470 Жыл бұрын
❤👍
@gamagelakmali470
@gamagelakmali470 Жыл бұрын
❤👍
@gamagelakmali470
@gamagelakmali470 Жыл бұрын
❤👍
@gamagelakmali470
@gamagelakmali470 Жыл бұрын
❤👍
@gamagelakmali470
@gamagelakmali470 Жыл бұрын
👍👌
@gamagelakmali470
@gamagelakmali470 Жыл бұрын
👌👍
@නිර්වාණඅසපුව
@නිර්වාණඅසපුව Жыл бұрын
👍
@gamagelakmali470
@gamagelakmali470 Жыл бұрын
👍👌
@SamithSenaka-gc8hk
@SamithSenaka-gc8hk Жыл бұрын
Sounds madi machan
@jungleriver7113
@jungleriver7113 Жыл бұрын
ඔය වැඩ වලට අය කරන්නෙ කොහොමද ? සාමාන්‍යයෙන් කීයක් වගේ ගන්නවද?
@welderhub
@welderhub Жыл бұрын
ඔයාට වියදම් වෙන ගාන බලල...වැඩෙ කරල දෙන්න යන කාලය අනුව...සාදාරන ගානක් ගන්න.
@jungleriver7113
@jungleriver7113 Жыл бұрын
@@welderhub නෑ මට බයික් ටැන්කියක් තියෙනව අලවගන්න. ඒකයි බැලුවෙ. ඔයා කොහෙද ?
@ariyarathneachala6234
@ariyarathneachala6234 Жыл бұрын
Thank you a lot
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
👍🏻
@rumeshkumara4523
@rumeshkumara4523 Жыл бұрын
Carbite pawichchi karaddi oxygen bar keak open karanna onada
@welderhub
@welderhub Жыл бұрын
ඔක්සිජන් බාර් තුනක් පෙශර් කරන්න ඕන,කාබයිට්(CaC2) ජලය(H2O) සමග ප්‍රතික්‍රියා කරල හැදෙන්නෙත් ඇසිටිලීන් වායුව.C2H2
@supunchamalka1185
@supunchamalka1185 2 жыл бұрын
අයියේ එතකොට යකඩ කපන්න මොන වායුවද ඔක්සිජන් එක්ක ගන්නෙ ?
@welderhub
@welderhub Жыл бұрын
Liquefied petroleum gas(ගෘහස්ත ගෑස් සිලින්ඩර)
@smartscience9733
@smartscience9733 2 жыл бұрын
Good job
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 жыл бұрын
Niyamayi
@lakshandilruk4480
@lakshandilruk4480 2 жыл бұрын
rodayak keeyda
@welderhub
@welderhub 2 жыл бұрын
1800/
@janakaprasad2118
@janakaprasad2118 6 ай бұрын
kohomada genna gannne
@dinukaniroshana630
@dinukaniroshana630 2 жыл бұрын
මහත්මයා මට ඔයාගෙ නම්බර් එකක් දෙන්න පුලුවන්ද කාරනයක් පිලිබදව දැන ගන්න
@welderhub
@welderhub 2 жыл бұрын
මොකක් ද දැන ගන්න උවමනා කාරනාව. කමෙන්ට් කරන්න පුලුවන් නම් හොඳ යි.
@bluegreen3780
@bluegreen3780 2 жыл бұрын
ethama pehadili. Bohama sthuthi. me video eka you tube eka thiyanakal oyata Ping hethwa Tinker baasla. golayonta oawa kiyala den nehe. lesiyen. hemoma newai 100ta 70k witara kemati nhe kiyala dena. jara hita. oyata ping Ayiye.. Diamond 3 . ekanam supiri ara della laambuwn thunkoneta pitaweDi pidawen saddayak enawa ethakota thahadu deka gaanata ratwela ginna wage awen pase oxcygen kooruwa thibbahama niyameta unuwela elawenawa carbide+oxcygen ekenuth mekamai wenne. ..
@welderhub
@welderhub 2 жыл бұрын
Thank you .....🙏 චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සපොට් එකක් දෙන්න
@romiyoslgaming6101
@romiyoslgaming6101 2 жыл бұрын
@@welderhub aniwaren sub karla tiyanne.
@ceylonreports
@ceylonreports 2 жыл бұрын
👍
@senu.fashion5746
@senu.fashion5746 2 жыл бұрын
👍👌
@senu.fashion5746
@senu.fashion5746 2 жыл бұрын
නියමයි 😍👍👌
@ceylonreports
@ceylonreports 2 жыл бұрын
👍
@senu.fashion5746
@senu.fashion5746 2 жыл бұрын
👌👍