ඔක්සිජන් හා ඇසිටිලීන් බාවිතාකර පෑස්සුම්කර ගන්නා ආකාරය|oxy acetylene welding

  Рет қаралды 9,362

Welder Hub

Welder Hub

2 жыл бұрын

මූලික දැනුම...
උපකරන හදුනා ගැනීම
#oxygen #acetylene #weldin
බාවිතාකරන ලද උපකරණ වර්ගය...#prescott

Пікірлер: 24
@SamithSenaka-gc8hk
@SamithSenaka-gc8hk Жыл бұрын
Sounds madi machan
@ariyarathneachala6234
@ariyarathneachala6234 Жыл бұрын
Thank you a lot
@senu.fashion5746
@senu.fashion5746 2 жыл бұрын
නියමයි 😍👍👌
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
👍🏻
@ceylonreports
@ceylonreports 2 жыл бұрын
👍
@gamagelakmali470
@gamagelakmali470 Жыл бұрын
❤👍
@ikmannhw6974
@ikmannhw6974 Жыл бұрын
tikak haiyen katha karapn
@bluegreen3780
@bluegreen3780 2 жыл бұрын
ethama pehadili. Bohama sthuthi. me video eka you tube eka thiyanakal oyata Ping hethwa Tinker baasla. golayonta oawa kiyala den nehe. lesiyen. hemoma newai 100ta 70k witara kemati nhe kiyala dena. jara hita. oyata ping Ayiye.. Diamond 3 . ekanam supiri ara della laambuwn thunkoneta pitaweDi pidawen saddayak enawa ethakota thahadu deka gaanata ratwela ginna wage awen pase oxcygen kooruwa thibbahama niyameta unuwela elawenawa carbide+oxcygen ekenuth mekamai wenne. ..
@welderhub
@welderhub 2 жыл бұрын
Thank you .....🙏 චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සපොට් එකක් දෙන්න
@romiyoslgaming6101
@romiyoslgaming6101 Жыл бұрын
@@welderhub aniwaren sub karla tiyanne.
@rumeshkumara4523
@rumeshkumara4523 Жыл бұрын
Carbite pawichchi karaddi oxygen bar keak open karanna onada
@welderhub
@welderhub Жыл бұрын
ඔක්සිජන් බාර් තුනක් පෙශර් කරන්න ඕන,කාබයිට්(CaC2) ජලය(H2O) සමග ප්‍රතික්‍රියා කරල හැදෙන්නෙත් ඇසිටිලීන් වායුව.C2H2
@dilshanduminda7976
@dilshanduminda7976 10 ай бұрын
Mata gataluwak tiyanawa. (Man ahala tiyanawa gindara bata dige apita yanawa kiyala e athtada . Ahama wenne ai .? .
@welderhub
@welderhub 10 ай бұрын
පාවිච්චි කරන බට වල ලීක් එකක් තිබුනොත් පෑස්සුම් කරනකොට ගිනිපුපුරක් වැටුන ගමන් එතනින් ගින්දර ඇවිලිලා බටෙ දිගට පත්තු වෙලා ටැන්කිය ගාවට ගින්දර යනව. කාර්බයිට් දාල පෑස්සුම් කරන ටැන්කියක නම් එහෙම උනොත් ටැන්කිය ත් එක්ක ඇතැම් ඒව පුපුරනව. ඇසිටිලීන් බොතල් නම් බටෙ ගිනි ගත්ත ත් බය වෙන්න දෙයක් නැ... ඉක්මනින් තෙත රෙදි කෑල්ලක් දාල වහල කරාමය වැහුවම ගින්දර නිවාගන්න පුලුවන්. විශෙශයෙන් වහල තියන ටිනර් බැරල් වලට ගෑස් ලාම්පුවක් තියා ග්‍රයින්ඩර් එකක් වත් කිට්ටු කරන්න එපා.බැරල් පුපුරල ජීවිත හානි වෙච්ච අයත් ඉන්නව . ඒ වගෙ ඒව කපා ගන්න ඕන නම් මුලින් වහල තියන පියන් ගලවල... තමයි කරන දෙයක් කරන්න ඕන.
@pawanthushara7523
@pawanthushara7523 Жыл бұрын
💎💎💎💎💎👍👍👍👍
@supunchamalka1185
@supunchamalka1185 Жыл бұрын
අයියේ එතකොට යකඩ කපන්න මොන වායුවද ඔක්සිජන් එක්ක ගන්නෙ ?
@welderhub
@welderhub Жыл бұрын
Liquefied petroleum gas(ගෘහස්ත ගෑස් සිලින්ඩර)
@dinukaniroshana630
@dinukaniroshana630 2 жыл бұрын
මහත්මයා මට ඔයාගෙ නම්බර් එකක් දෙන්න පුලුවන්ද කාරනයක් පිලිබදව දැන ගන්න
@welderhub
@welderhub Жыл бұрын
මොකක් ද දැන ගන්න උවමනා කාරනාව. කමෙන්ට් කරන්න පුලුවන් නම් හොඳ යි.
@nimsaradilshan7739
@nimsaradilshan7739 Жыл бұрын
අයියේ මේ ටික ගන්න කියක් යනවද 🥺
@welderhub
@welderhub Жыл бұрын
දැන් බඩු මිල ගියපු නිසා එක්ලක්ෂ පනස්දාහක් විතර වෙනව පාවිච්චි කරපු සෙට් එකක් ගන්න.
@dilshanduminda7976
@dilshanduminda7976 7 ай бұрын
Pessum karaddi ai pupuranne .
@welderhub
@welderhub 7 ай бұрын
1.ඔක්සිජන් හා...ඇසිටිලීන් උවමනා ගානට ආවෙ නැති උනාම පුපුරනව ...ටොච් එකෙ දැල්ල ඔක්සිජන් ...ඇසිටිලීන් හරි ගානටම හදාගන්න ඕන...දැල්ල හරියට නැති උනාම....පුපුරනව. 2.ටොච් එකෙ තුඩ හරියෙ ඇතුලෙ...දැලි බැදුනම හරියට දැල්ල එන්නෙ නැති උනාමත් පුපුරනව.....එතකොට ඒක කෙබල් එකක...හීනි කම්බියක් ගලවල අරන්...තුඩත් එක්ක ඇතුලෙ බටෙ දාල දැලි හූරල ඉවත් කර ගන්න ඕන. 3.මලකඩ තියෙන තහඩු පැස්සිමෙදිත් පපුරනව.
Torch Cutting Basics Everyone Should Know | Oxygen & Acetylene Fuel
26:29
The fastest way to learn 3G vertical welding
8:44
الاسطي ELOSTA
Рет қаралды 2,4 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 33 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
oxygen welding, auto mobile, Denter vehicle
16:04
Leema Auto Tinker
Рет қаралды 11 М.
Amazing welding technique using spark plug
8:24
PROFESSOR PARDAL BRASIL
Рет қаралды 3,2 МЛН
Intro to Oxy-Acetylene Welding - Part 1
11:54
We Build Stuff
Рет қаралды 1,1 МЛН
Welder   Sinhala 2020.05.18
54:55
Tertiary and Vocational Education Commission- TVEC
Рет қаралды 51 М.
Welding our Incorrectly Cut I-Beam
10:12
Weld.com
Рет қаралды 247 М.
Use LMT (Line Matching Transformer) With Horn Speaker - Sinhala
11:56
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 33 МЛН