Пікірлер
@pasanrandima5827
@pasanrandima5827 13 күн бұрын
5 වසරෙ ඉදන් කැම්පස් යනකන්ම පංති ගියේ සිප්යානා එකෙ ❤
@Piyasinghe-j4y
@Piyasinghe-j4y 2 ай бұрын
@VihangaNawodya-h1k
@VihangaNawodya-h1k 2 ай бұрын
Niduk nirogiwa sitimin dirgayuha labawa kiyala partana karanawa apa rangit sir ta ❤💯🫶❤
@ArchiMehedi
@ArchiMehedi 2 ай бұрын
👍
@hearathadikaari3419
@hearathadikaari3419 2 ай бұрын
👍
@kavinduhettiarachchi7683
@kavinduhettiarachchi7683 2 ай бұрын
නිදුක් නීරෝගීව සිටිමින් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා රන්ජිත් සර්...❤️💯🫶
@samuwa_
@samuwa_ 3 ай бұрын
legend
@Sagathe.c
@Sagathe.c 4 ай бұрын
සර්ගේ organic නම් next level ❤
@DineshaSewwandi-x3t
@DineshaSewwandi-x3t 5 ай бұрын
Sirgen mamath 2005 egena gaththa. Jewethe egannuwa. Budu saranai sir.
@dineshmanjula4175
@dineshmanjula4175 5 ай бұрын
❤❤❤
@vidanapathirananishantha825
@vidanapathirananishantha825 5 ай бұрын
❤❤❤
@SachinHeshan-cc4ox
@SachinHeshan-cc4ox 6 ай бұрын
Janaka sir ❤
@Nyk232
@Nyk232 6 ай бұрын
ඇත්ත කතා කරන නිසා සර්ට ප්‍රශ්න ආවා. ❤
@Sam-bd8eu
@Sam-bd8eu 6 ай бұрын
Vijaya sirtai, Janaka sirtai, sathyananda sirtai pin sidda wenna goda giye
@SurekaPriyanthi-ed7wm
@SurekaPriyanthi-ed7wm 6 ай бұрын
Wijaya sargen man igena gaththa supiri hadawathathak thiyena manussayek.....❤
@gamikar9200
@gamikar9200 6 ай бұрын
මේ සර් ගැන මාතර ළමයි වගේම ගුරුවරු හොඳින්ම දන්නවා. අනිත් pure කරන ගුරුවරුන්ටත් tiution හදාගන්න ගොඩක් උදවු කරපු ගුරුවරයෙක්. දෙවියෙක් වගේ කෙනෙක්...
@tuwitarsamarawickrama7315
@tuwitarsamarawickrama7315 6 ай бұрын
Respect you sir
@ajithma6867
@ajithma6867 6 ай бұрын
❤❤❤
@wasulamahanama
@wasulamahanama 6 ай бұрын
ඒක තමයි අපි ගුරුවරු හැටියට කියන්නෙ පාසල් එවන්න කියලා.උදේට පාසල් එන්න දීලා හවස ටියුශන් කරන්න කියලා.
@AmazingMathematics-kg9qp
@AmazingMathematics-kg9qp 6 ай бұрын
Mama hithanne Vijaya sir class karanawanam hondai. Sir matara pure result wadikala hati mama hodata dannawa.
@gayashandesilva114
@gayashandesilva114 6 ай бұрын
Mage pure guruthuma.mage success ekata sir godak udaw una.sir aththtama matara inna supiri guruwarayek ❤.jaya wewa sir ❤
@ravinduvithanage63
@ravinduvithanage63 6 ай бұрын
මාතර , හම්බන්තොට ප්‍රතිඵල විනාශය ගැන, දරුවන් දහස් ගනනකගේ ඉංජිනේරු සිහින සැබෑ කර , 2012 වන විට මාතර හම්බන්තොට ගණිත අධිරාජ්‍ය බවට පත්කරනු ලැබූ දිවයිනේ අංක එකේ ශුද්ධ ගණිත ගුරුතුමා වන විජය විදාණපතිරණ ගුරුතුමාගෙන් සුපිරි පැහැදිලි කිරීමක්❤️
@lahirumadhusanka400
@lahirumadhusanka400 6 ай бұрын
මාතර තිත්ත ඇත්ත ගැන කතා කරපු ඔබ තුමාට respect
@physicsonelk
@physicsonelk 6 ай бұрын
මේව වෙන බව විජය සර් මීට කලින් ඉදලම කිව්ව. අපි එහෙම නොවෙන්න වැඩ කරන්න ඕන කියලත් නිතරම කතා කළා. අපි හැකි හැම අයුරකින්ම ප්‍රතිඵල වැඩි කිරීමට වැඩ කළා. අපිට පුළුවන් උනා 2023 දී 20% වැඩි ප්‍රතිශතයක් A ලබාදෙන්න. ඒත් සමහර සර්ලගෙ බැතිමතුන් ලෙස දරුවන් හැසිරීම නිසා විෂයයට වඩා බණ කියන පන්තිම තෝරගත්ත. ආයතන ප්‍රධානිය කියන පන්තියට ම අනෙක් විෂයන්ටත් යන්න පටන් ගත්ත. සර රහත් වෙලා කිව්වම ඒක විශ්වාස කරන පිරිසක් බිහිවුනා... සර් මැජික් කාරයෙක් කියල විශ්වාස කරන්න පටන් ගත්ත. මේ විදියට අන්ධ භක්තිකයන් බිහිවීම තමා ව්නාශයට මුල.
@thisal3980
@thisal3980 6 ай бұрын
මාතර combined maths වෙනුවෙන් දෙයක් කරන්න කැමති නම් ආයෙත් රුවන් දර්ශන සර්ව ගෙන්නන්න❤❤
@දෙල්ගොඩචුට්ටෙ8845
@දෙල්ගොඩචුට්ටෙ8845 6 ай бұрын
රට කාපු තිස්ස ජනනායකලා මාතරත් කෑවා..😢
@prasad926
@prasad926 6 ай бұрын
Matath sir free card ekak dunna. ❤️ 😍. Loku results nam na. Eth dan Australia we 🇦🇺 hoda life ekak tynawa sir.
@UPAKAPITHAN
@UPAKAPITHAN 6 ай бұрын
මගෙත් හොදම ගුරුවරයෙක්..බුදුසරණයි සර්
@SathsaraniGuruge-kw2er
@SathsaraniGuruge-kw2er 6 ай бұрын
❤️Ammo vijaya sir hemadama clz ekedi dekkath mehema charithayak kiyala denan idyena ❤️sirge charithetanam pattama respect. Man dekaana kisima ayathanayaka ayithikarayek sir tharan lamai gena care karanawa eka dekala tye es wlimma.vijaya sir godak hdissyen thmai sipyana eke nethiwenne neththan sir hemdema wge sipyana eke hema clz ekatatama wge ewith hoyala blanawa.eth guruwarayekgen thenakata ewilla e guruwarayawa amathaka karanna epa othana sir kiwwa samahara lamai wge .kisima guruwarayekt ehema kranna epa 😓e sirta kochchara hithata wedanawak ennedda ehema adaren daruwek wage hadapu lamayek pitupewama.guththila eduruthumanta pitupewa pawkara musilayek wenna epa kisima yaluwek.❤️
@sureshmadushanka529
@sureshmadushanka529 6 ай бұрын
Aththa katawa. Kelin katakarana guruwarayek. Aththa yatharthaya pennana. Apet pur sir. ❤❤
@nishadsandamal6007
@nishadsandamal6007 6 ай бұрын
i am so happy if he enters into politics
@anilpriyantha4015
@anilpriyantha4015 6 ай бұрын
මේක තමයි මාතර තිත්ත ඇත්ත. මෙය ළමයින් හෝ දෙමවුපියන් අවබෝධ කිරීමට උත්සාහ නොදරයි. ඉතා සරලව හිමින් උගන්වන තැනට ළමුන් ඇදී යයි. එතන උසස් ප්‍රතිඵල නැත.
@Yuki19222
@Yuki19222 6 ай бұрын
❤❤❤
@manojprasanna630
@manojprasanna630 6 ай бұрын
❤❤❤
@samandadallage4873
@samandadallage4873 6 ай бұрын
Some point are correct... something going on....
@manojadikari6869
@manojadikari6869 6 ай бұрын
Please do a interview with Thilak Rajakaruna Chemistry teacher on 2000 era.
@ruwangamage1819
@ruwangamage1819 6 ай бұрын
❤❤❤
@wsenanayaka5307
@wsenanayaka5307 7 ай бұрын
1995 Kurunegala @ YMBA. I asked him free card. Unfortunately he didn't give me. But I know he is good teacher.
@AmazingMathematics-kg9qp
@AmazingMathematics-kg9qp 7 ай бұрын
Vijaya sir thamai mage guruthua .me sir mata group class, theory class walata free card deela igannuwe.sir hinda thamai Ada mama combined maths guruwarayek wune
@insight987
@insight987 7 ай бұрын
මම 2006 A/l කුරුනෑගල නිව් ලෙක්සිකෝන් ආපු සර්ගේ ගෝලයෙක්...නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ....
@AmazingMathematics-kg9qp
@AmazingMathematics-kg9qp 7 ай бұрын
Ahala thiyanawa dassayek. Kiyala
@dimalhansana8136
@dimalhansana8136 7 ай бұрын
Ape sir 96 Al❤
@sureshmadushanka529
@sureshmadushanka529 7 ай бұрын
Maget guruthuma supiri charithayak . Real ma guruwarayek
@SHAviNDA-THEnnakOON
@SHAviNDA-THEnnakOON 11 ай бұрын
@YashoSidh
@YashoSidh Жыл бұрын
Mage sir hugak kal sanipen jiwath wenna
@YashoSidh
@YashoSidh Жыл бұрын
Puluwan nm pussella sir wath genna
@YashoSidh
@YashoSidh Жыл бұрын
Mata free cd ekakata sir igennuwe adatath mn sirta mara widiyata adarei . Ada mn scl teacher kenek. Man sir nattam aththatama na. Hugak pin sir. Mehema dakinna labuna ekath mata harima sathutak .mage sir wa .organic nam k siri sir thama
@ashanrandika1300
@ashanrandika1300 Жыл бұрын
2008 debarawawa high study api... Sir kiwwa wage econ karapu kenek kawadawat duppath wenne.. budusaranai sir..
@sumindavimukthi782
@sumindavimukthi782 Жыл бұрын
Life hero..
@VihangaManujeewa
@VihangaManujeewa Жыл бұрын
ජනක සර් ඔබතුමා ගැන කියලා තියෙනවා.විජය විදානපතිරණ කියලා.මම හිතුවෙ ටිකක් වයස ගුරුවරයෙක් කියලා.බලනකොට ජනක සර්ට වඩා තරුණ පාටයි😅. අද අපට විෂයය වගේම මනුස්සකම කියා දෙන ජනක සර්ව බිහි කරාට ඔබතුමාට බොහොම පින්❤