දෑත් දෙපා වාරු නැතත් O/L A9 ගත් - හිත හයිය - දිරිය දියණිය දෙව්මි රන්සරා - හැම දරුවෙක්ටම බලන්න දෙන්න.

  Рет қаралды 117,027

Lakshan Manuranga

Lakshan Manuranga

Күн бұрын

Пікірлер: 389
@LakshanManuranga
@LakshanManuranga 2 жыл бұрын
දුව මේ තරම් ඉක්මන්ට අපෙන් සමු අරගෙන යයි කියලා අපි හිතුවේ නෑ.. මම බලන් හිටියේ ඔයාගේ මීළඟ දිනුම ගැන රටට කියන්න.. කොයිතරම් හිත හයිය උනත් ඔයාට විතරක් නෙමේ අපි කාටත් උරුම මේ ලෝක ධර්මතාවය සත්‍යක් වග කියමින් අද ඔයා අද යන්න ගිහිං කාටත් නොකියාම.. ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා දෙව්මි දුවේ.!
@ncnuwan5895
@ncnuwan5895 3 жыл бұрын
ඇයගේ ඉදිරි වැඩකටයුතු සියල්ල අතිසාර්ථක වේවා.. ඇය සහ පවුලේ සියලු දෙනාට නිරෝගී සමපත්තිය ලැබේවා.. තෙරුවන්සරණයි...
@mx4-rw279
@mx4-rw279 3 жыл бұрын
🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@kalpanichannel74
@kalpanichannel74 3 жыл бұрын
සියල්ල තිබිලත් අලසකමින් ඉන්න. ජිවිතය ජය ගන්න වෑයම් නොකරන අයට මෙ නංගි හොද ආදර්ශයක්.තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharindujayasingha9103
@tharindujayasingha9103 3 жыл бұрын
දියණියගේ ජීවිතේ ඉදිරි කටයුතු සියලු අයුරින් සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. 🌼🌼🌼
@LakshanManuranga
@LakshanManuranga 3 жыл бұрын
🙏❤️
@navodidilsha7708
@navodidilsha7708 3 жыл бұрын
තෙරුවන් සරණයි ❤️❤️ ඔයාගේ හීන ඒ විදියටම ඉශ්ට වෙන්න ඕන❤️ කිසිම බාදාවක් එන්න එපා කිය්ලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏
@ayesh.3308
@ayesh.3308 3 жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. මව්වරු වැනි ගුරුවරුන්ට පින් සිදු වේවා.උදව් කල ගුණවත් දරුවන්ට.මේ දරුවා වෙනුවෙන් උදව් කරන සියලු දෙනාටම ස්තූතියි. මේ ජීවිතේ අප සියලු දෙනාම ගෙවන්නේ අපම සසරේ කල පව් පින් වල විපාක.
@samanthi8596
@samanthi8596 3 жыл бұрын
සිත පතුලෙ හංගගෙන ඉන්න ඔබතුමියගේ දුක වේදනාව දුක වේදනාව දැනෙන අම්මා කෙනකුට ඉතා හොඳින් දැනෙනවා මේ වගේම දරු පැටියෙක් මටත් ඉන්නවා ඉපදිලා අවුරුද්දක් යනතුරුත් රෝග ලස්සන නොපෙනුනත් ඊට පස්සේදරුවාගේ අතපය හීනි වෙලා ඇවිදින්නබෑ මගේ දරුවගේ ජීවිතෙත් වැඩිහරියක්මරිජ්වේ ආර්යා ළමා රෝහල සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේගතකර දැන් අවුරුදු හයයි තාම බෙහෙත්දෙනවා
@sanjeewamadusanka35
@sanjeewamadusanka35 3 жыл бұрын
තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා.අම්මටත් තාත්තටත් දියණියටත් තවත් ශක්තිමත් වේවා.
@-deeghayu2865
@-deeghayu2865 3 жыл бұрын
නිදුක් නිරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ ලැබේවා ඔබට දියණියනි..♥️
@achinipriyanka4612
@achinipriyanka4612 2 жыл бұрын
මේ වීඩියෝ එක මම බලනකොට මේ දරුවා,මේ ලෝකෙ දාල ගිහින්,ලොකු දුකක් වගේම ලොකු ආඩම්බරයක් දැනුනා,මේ දරුව ශරීරයෙන් දුක්විදින්න තවත් පවු කරල නැතුව ඇති,ඒකයි ඉක්මනටම යන්න ඇත්තේ,,මින් කිසිම බවයක කිසිම දුකක් නොවේවා,,,,!මේ දයිරය එක්ක සැපවත් ආත්මයක් ලැබේවා,,,අමාමහ නිවන් සුව දුවේ,,,,,,,🙏🙏🙏🙏😭
@kumariranaweera1514
@kumariranaweera1514 3 жыл бұрын
දෙව්මි පුතේ , ඔයා සිතන පතන සියලුදේ එලෙසින් ම ඉටුවීමට අපෙන් සුභ පැතුම්! .,....පුතේ ඔබට ජය...👍💖
@rosirosi317
@rosirosi317 3 жыл бұрын
මම ප්‍රර්ථනා කරනවා දුවට හොද වෙන්න කියලා. ❤❤ පරිස්සමින් ඉන්න . බුදුසරණයි 🙏
@dayaniliyanage7806
@dayaniliyanage7806 3 жыл бұрын
මේ දියනියගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සවර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා කියා හදවතින්ම සුබ පතමි.ඇත්තටම හරිම සංවේදී කතාවක්.බුදුසරනයි පුතේ ඔයාට.❤❤
@anunil4669
@anunil4669 2 жыл бұрын
😭😭😭😭මෙවන් අකල් මරණයක් යලි කිසිදු ආත්මයක් නොමවෙිවා දියණියේ😭😭😭😭 නිවන්සුව මැණික් 😭😭😭😭
@mrsindrani82
@mrsindrani82 3 жыл бұрын
❤❤❤❤. 🌹🌹🌹🌹. බුදුසරණයි සිතුම් පැතුම් ඉස්ට වේවා. බුදුසරණයි.. පරිස්සමින්..
@thilaniwanninayakalata976
@thilaniwanninayakalata976 3 жыл бұрын
දිරිය දියනියගෙ ඉදිරි වැඩ කට යුතු ඉගෙනීම සිතන පතන සියල්ලම අති සාර්තකව කරගෙන යෑමට ශක්තිය ධහීර්ය ලැබේවා තෙරුවන් සරනයි ❤️❤️❤️
@sachinisaranya425
@sachinisaranya425 3 жыл бұрын
බුදු සරණයි. ඇයගෙ ඉදිරි කටයුතු සියල්ල අතිසාර්ථක වෙවායි ප්‍රාර්ථනා කරනවා
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 3 жыл бұрын
ත්‍රීවිදරත්නයේ.ආශිර්වාද නොඅඩුව ලැබේවා 4වරම්.දෙවියෝ රැක දේවා.💖💖💖
@imashi722
@imashi722 3 жыл бұрын
Harima ආදර්ශමත් කතාවක්,මුල ඉදලම අවසානය වන තෙක් බැලුවා එක දිගට🖤බුදු සරණයි
@nidarshathathsarani7874
@nidarshathathsarani7874 2 жыл бұрын
චූටි නන්ගිට හදවතින්ම සුභ පතනවා.ඇත්තටම ගොඩක් ආදර්ශවත් චරිතයක් .අන්ග සම්පූර්ණව ඉන්න අයට වඩා ගොඩක් උතුම් ජීවිතයක් .නන්ගිට ඉක්මනින් සුව වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .අනිවාර්යයෙන්ම ඔයා ඔයාගෙ අරමුණට යනවමයි.ජේසු පිහිටයි .
@Poojimana329
@Poojimana329 3 жыл бұрын
බුදු සරනයි පැටියෝ.....♥️😇 A/L වලිනුත් island rank දාලා ජීවිතේ දියුණුවෙන් දියුණුවටම යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා♥️♥️♥️♥️♥️😇😇😇😇
@dinusandu2986
@dinusandu2986 3 жыл бұрын
බුදුසරණයි නන්ගි ඔයාට🌼 ඉදිරි වැඩ කටයුතු අති සාර්ථක වේවා ප්‍රාර්ථනා කරනවා
@tamilclass8125
@tamilclass8125 3 жыл бұрын
කුසුමිණි මිස් වැඩසටහන අවසන් වෙන තෙක්ම බැලුවා සතුටුයි. එහෙත් සංවේදී කතාවක් සතුට අතරින් ඇසට කදුළු ආවා බුදු සරණයි පුතේ. නීරෝගී සුවය ලැබේවා!මම සිල්වා මිස්
@nawarathnabuddhika3760
@nawarathnabuddhika3760 3 жыл бұрын
ඇත්තටම කියන්න වචන නැ.අධිෂ්ඨානය ,කැපවිම තියෙනවා නම් මොනාද කරන්න බැරි. කියන්න වචන නැ.🥺 ඒ පවුලේ හැමෝටම බුදුසරණයි🙏
@w.m.h.p.m.wisooriya6614
@w.m.h.p.m.wisooriya6614 3 жыл бұрын
බුදු සරණයී නංගි 🙏ඔයා කරලා තියෙන දේ දිහා බලද්දි අපි හුගක් පහලින් ඉන්නේ 🙏🙏
@ashokakanugala8913
@ashokakanugala8913 3 жыл бұрын
තෙරුවන් සරණින් දියණියගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා නිදුක් නිරෝගී සුවය
@kamanipushpakumari3630
@kamanipushpakumari3630 3 жыл бұрын
ඔබ තුමියට දියනියට යෝද ශක්තිය ධෙෙරය ලැබෙිවා 👑👑👑💖💖💖💖
@ජීවිතයටආදරයෙන්-ච1ඪ
@ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 жыл бұрын
ආදරණීය දෙව්මි දුවේ ඔයාගේ ජීවිතය සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!! ඔයාට ජයෙන් ජයම වේවා !!!
@narajapaneselanguageinstit7744
@narajapaneselanguageinstit7744 3 жыл бұрын
සුභ පතනවා දුවට💐 සියලු දෙනාට ආදර්ශයක් ඔබ..තෙරුවන් සරණයි ❤🌹
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 3 жыл бұрын
මම ලoකාවේ දැකපු ලස්සනම සහ දක්ශම ළමයා තමයි මේ දරුවා.ඔයාට උසස් පෙළ විභාගය සුපිරියටම ගොඩදාන්න පුළුවන්.ඔයා වගේ වාසනාවන්ත දරුවෙක් ලබන්න දෙමාපියන් ගොඩාක් පිo කරලා ඇති.ඔයා ගොඩාක් දක්ශ ළමයෙක්.ජයවේවා 😊...
@nimeshafernando9708
@nimeshafernando9708 3 жыл бұрын
ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වේවා කියලා මම මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා නංගී ❤❤❤❤❤❤ඔයා හුගාක් විශේෂයි 😍😘😘😘😘ජේසු පිහිටයි නංගී
@damayanthimangala913
@damayanthimangala913 3 жыл бұрын
අක්කේ ඔයා අපිට ලොකු ආදර්ශයක්. ඔයාට ආත්ම විශ්වාසය තියෙනවා. ඔයාට ජයෙන් ජයම වේවා. ඔයාට ආදරෙයි 💖💖💖💖💟💖 පරිස්සමින් ඉන්න අක්කේ. ඔයාට බුදු සරණයි.🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀 අක්කේ ඔයා තව හොඳට ඉගෙන ගන්න
@rupikawickramanayake6604
@rupikawickramanayake6604 3 жыл бұрын
තෙරුවන් සරණයි. ඔයාගේ ප්‍රාර්ථනා සියල්ල සඵල වේවා..
@dhilshan5870
@dhilshan5870 3 жыл бұрын
නංගිගේ ජීවිතයෙන් ගන්න කොයිතරම් දේවල් තියෙනවද .. ඉදිරි බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏
@manikarathnayaka7447
@manikarathnayaka7447 3 жыл бұрын
මම ගොඩක් කාර්යබහුල වෙලා ඕක දැක්කට ලැබුණු ගන්න බැරි දුකක් වේදනාවක් අතර ගොඩාක් සතුටක් දැනුනා ඉතින් පුතේ නිදුක් නිරෝගී ශක්තිය ධෛර්යය අරගෙන ඉදිරියට යන්න ්‍රාර්ථනා කරනවා
@amaasongs5129
@amaasongs5129 3 жыл бұрын
Anee me guru මෑණියන්ගේ duka දැක්කාම bohoma වේදනයි dewmi akkiyo obata saddarmayee anuhasin pattini මෑණියන්ගේ pihiten sanipa vreeevaaaaa 😥😥😥🙏🙏🙏🙏🙏🙏
@kumudinirenukaliyanwilanar2553
@kumudinirenukaliyanwilanar2553 3 жыл бұрын
දුවේ ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරුවන් සරනයි
@dilnaharshana4097
@dilnaharshana4097 3 жыл бұрын
budusrnyi nangye.... mt mn gna kalkirimk awa... mt mnd nthhe kyl hitunaa.. oy loku adrshyk nangi....
@ranganakumari4269
@ranganakumari4269 3 жыл бұрын
පුතෙ ඔයා ගෙ හැම පැතුම ක්ම ඉස්ට වේවා දැන් ඉන්න නංගි ලා මල්ලි ලාට ඔයා ගෙ වදන් ගොඩක් වටිනවා පුතෙ බුදුසරණ යි පුතෙ 🙏🙏🙏🙏🙏
@savindiswarnamali741
@savindiswarnamali741 3 жыл бұрын
බුදු සරනයි නංගා❤️❤️...ඔයාගේ හීනේ අනිවාර්‍යෙන් හැබෑ වෙනවා...😘😘😘
@nawodhasadaruwan7882
@nawodhasadaruwan7882 3 жыл бұрын
බුදුසරණයි සුදු දුවේ.ඔයාගෙ සියලුම පැතුම් ඉටුවෙවා!!!!
@chandrapushpalatha430
@chandrapushpalatha430 3 жыл бұрын
Teruwan saranai දුවේ obata ජයවේවා නිදුක් නිරෝගී වාසනාවන්ත suba අනාගතය k
@ashathennakoon5557
@ashathennakoon5557 3 жыл бұрын
තෙරුවන් සරණයි.බොහොම සතුටුයි.හදවතින්ම.ඉදිරි අනාගතයට සුබ පතනවා...
@ramaniliyanage2240
@ramaniliyanage2240 3 жыл бұрын
දුව.ඔබට.බුදුන් රැකවර්නය.ලැබෙිවා.ඔබගෙමවිපියන්ටද.වෙිවා.නිවෙිදන.මැතිදුන්ටද.බුදු සරනයි .ඉදිරියෙන්.ඉදිරයටම.යන්නට.ලැබෙිවා.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@thanujagunawardana4914
@thanujagunawardana4914 3 жыл бұрын
සුභ පැතුම් පුතේ ,ඔයාගෙ සියලුම පැතුම් ඉටුවේවා,ඔයාව ඉක්මනින්ම සුවපත් වේවා !! අම්මත් හරිම හොඳ අම්ම කෙනෙක් ,අම්මටත් සුභ අනාගතයක් වේවා !!
@anurathasenarathna692
@anurathasenarathna692 3 жыл бұрын
තෙරුවන් සරණයි අක්කේ. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nilminikanthi7712
@nilminikanthi7712 3 жыл бұрын
අනේ පුතේ ඔයාට දීර්ගායුෂ ලැබේවා.ඔයාට රත්තරං දෙමාව්පියන් දෙදෙනෙක් ඉන්නෙ.ඔයාලා හැමෝටම දෙවි පිහිටයි.
@dayadissanayake5382
@dayadissanayake5382 3 жыл бұрын
දිරිය දියණියනි,ඔබගේ ඉදිරි ගමන සාර්ථක කරගැනීමට ,තව තවත් ශක්තිය ලැබේවා.!!
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 3 жыл бұрын
තෙරුවන් සරණයි!!!ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
උපදින විට රැගෙන එන කිසි දෙයක් හැම දාම තියෙන්නේ නැහැ.....ඔබට තෙරුවන් සරනයි . දුවේ....ඔබගේ බලාපොරොත්තු ඉටුවේවා ..මව් පිය දෙදෙනා ත් මල්ලිලාත් ඔබත් සියලු දෙවියන් රකීවා...❤❤❤
@samansilva7567
@samansilva7567 3 жыл бұрын
දුවේ ඔබට සුබම සුබ ආනාගතයක් වේවා!💐💐💐
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
මෙම දියනියගේ අනාගතය යමපත් වේවා සසර කුමනහෝ අකුසලයකට අඩුපාඩුලෙස ඉපදුනත් ඉතාම වාසනාවන්ත උත්සහවන්ත දරැවෙක් ඉදිරිවැඩකටයුතු සිතැගිලෙස ඉටුවේවා තෙරැවන් සරනයි
@yuganiranga5999
@yuganiranga5999 3 жыл бұрын
මේ දියණිය මුළු ලොවටම ආදර්ශයක් .ඇයට තියෙන්නේ පුදුම චිත්ත ශක්තියක් . තෙරුවන් සරණයි .නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා ..
@fathimajesmiya3889
@fathimajesmiya3889 3 жыл бұрын
Suba pathami dhuve obata.oyage siyaluma uthsahayan saarthaka wewa.nirogimath anagathayata prarthanakarami
@jayanihansamali7284
@jayanihansamali7284 2 жыл бұрын
මේ අක්ක අපිටත් ගොඩක් හොද ආදර්ශයක් . දෑත් දෙපා වාරු නැති කෙනෙක් මෙහෙම ලොකු දෙයක් කරනාම් හැමදේම තියෙන අපිට ඇයි බැරි දෙයක් කරන්න . ඇත්තටම කියාගන්න බැරි තරම් ලොකු ආදර්ශයක් , ලොකු සතුටක් . ඉදිරි අනාගතයය හදවතින්ම සුබ පතනව මේ අක්කට. ආදරෙයි හැමදාමත් 🙏🙏🙏 බුදුසරණයි, දෙවිපිහිටයි, පරිස්සමට , ඉන්න ,
@CR-km1tf
@CR-km1tf 3 жыл бұрын
දෙව්මි 😍❤️ ඇත්තටම හදවතින්ම මම ගොඩා.............ක් සතුටු වෙනවා මැනික ඔයා ගැන 😍ඔයා මාරම talented girl කෙනෙක් ඔයා එ වගේම මටනම් ගොඩක් ලස්සන කෙනෙක් මමත් ඔයාගේ වයසෙමයි 😇හැබැයි මට නම් A9 ක් ගන්න බැරි උනා. ඔයා ගත්‍ය්හ results එක ගොඩක් හොදයි ඔයා ගොඩක් special කෙනෙක් ඒත්ඔයා ඔයාගෙ challenge බාර අරගෙන හරියට වැඩ කරන්වා. Wish you all the best manika 😍😘 ජිවිතේ හැම දේම සාර්තක කරගෙන සුබ ගමනක් යන්න ශක්තිය ලැබේවා කියලා මම් ප්‍රාර්තනා කරනවා 😘❤️😍💪
@dilushikamaduwanthi8606
@dilushikamaduwanthi8606 3 жыл бұрын
ඔයාගෙ සියලු ඉදිරි කටයුතුවලට මම හදවතින්ම සුභ පතනවා අක්කෙ.ඔයාට බුදු සරණින් දෙවි පිහිටෙන් ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏❤️
@sudharmakumari5139
@sudharmakumari5139 3 жыл бұрын
නොහැක්කක් නොමැත.ඔබගෙ ජිවිතයේ ආදාර්ශ පාඨය හිත තබාගෙන උසස් පෙළ විභාගයන් ලංකාවේ පලමුවැනි යා විමට සුභ පතනවා.අනිවාරයන්ම ඔයා එය ඔප්පු කරලා පෙන්නයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මට ආසායි ඔයාත් එක්ක වචනයක් හරි කතා කරන්න.ඔයාට පුතේ සුභ පතනවා . තෙරුවන් සරණයි.i wish you all the best.
@thathsara2813
@thathsara2813 3 жыл бұрын
Budu saranai.dalada samidu pihitaiii🙏🙏🙏🙏🙏🙏💖💖♥️♥️♥️💖♥️♥️♥️💖💖
@lasanthinew6453
@lasanthinew6453 3 жыл бұрын
අනේ මේ අක්කා අපේ ඉස්කෝලේ ආව..අපේ ගමේම අක්කා කෙනෙක්......මේ ඒ අක්කගේ දරුවා ....ජීවිතේ ලැබිල තිබෙන දේවල් වලින් සතුටෙන් ජීවත් වෙන්න හොදම හොද ආදර්ශයක් මේ දියනිය .......ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් පැතුම් සියල්ල ම ඉටු වේවා ......❤️❤️❤️❤️❤️
@darkapple80
@darkapple80 3 жыл бұрын
Aththatama oba lassana hadavathak thiyena ahinsaka, lakmavage diriya diyaniyak. Obge heena siyalla jaya ganna haki venna kiyala prarthana karanava vagema manussa kama piri minisun athare hama dama jeevath venna labenna kiyala prarthana karanava. Sama vayase keneku hatiyata obage athma shakthiya gana harima pudhumai sahodariya. Mama hithenava me athma shakthiyama athi obata jeevithaya jayaganna. Me vage dhakshayekgen nisi pala prayojana ganna haki vevai pathanava.
@ayeshasewwandi2892
@ayeshasewwandi2892 3 жыл бұрын
ඉදිරි කාලයේ සතුටින් දිවි ගෙවන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගී ඔයාට බුදු සරණයි
@madu9831
@madu9831 3 жыл бұрын
අනේ පුතේ බුදුසරනයි♥️ කායික පීඩා දුරින් දුරු වෙලා..උසස්පෙළ හීනයත් ජයගන්න..මහන්සි වෙලා ඉගෙන ගත්ත කෙනෙක්ට ඔයා වින්ද දුක දැනෙනවා.බුදුසරනයි
@shanikad.perera3257
@shanikad.perera3257 3 жыл бұрын
ඔබගේ සියලු බලාපොරොත්තු කටයුතු සාර්ථක වේවා ! හැමදාමත් සතුටින් ඉන්න
@allprisebetoallah8486
@allprisebetoallah8486 3 жыл бұрын
සුභනාල්ලා මාෂා අල්ලාහ්ඔබට අල්ලාගෙ පිහිට ලැබේවා 🤲🤲
@dineshsudakshan1933
@dineshsudakshan1933 2 жыл бұрын
Niyamai akke oyata දෙවියන් වහන්සේ ආශිර්වාද karanava
@indranisenaratne4872
@indranisenaratne4872 3 жыл бұрын
ඇයට නිරෝගි සුව සමග දිප්තමත් අනාගතයක් ලැබේවා.👍💐❤️
@Ashinithi
@Ashinithi 3 жыл бұрын
අපිට මොන අඩුපාඩුද.. බුදුසරණයි පුතේ.. අනාගතේ සුබ වේවා!
@KuwaitKuwait-fv5to
@KuwaitKuwait-fv5to 3 жыл бұрын
දෙව්මි රත්තරං දුව ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ඔයාගෙ බලාපොරොත්තු ඔයා හිතන විදියට සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුව 😘😘😘😘😘
@lahirulakshan9576
@lahirulakshan9576 3 жыл бұрын
වැඩ්ඩෙක් තමා බුදු සරණයි නංගිට
@prasangasampath8397
@prasangasampath8397 3 жыл бұрын
බුදුසරණයි!
@chootidhoni9814
@chootidhoni9814 3 жыл бұрын
දෙව්මි අක්කෙ ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න ඕන.ඔයා ගොඩක් ආදර්ශයමත් චරිතයක්.ඒ වගේම තමයි දෙවියන්ගේ පිහිටෙන් ඔයාට ඉක්මනින් සනීප වෙන්න ඕන.
@priyanthimanike8905
@priyanthimanike8905 3 жыл бұрын
තෙරුවන් සරණයි උතුම් වාසනාවන්ත අනාගතයක් වේවා
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
දියනියගෙ.ඉදිරිජීවිතය.සාර්ථකවෙවා.ඔබ.පව්ලෙ.සියළුදෙනාටම.තුණුරුවන්ගෙ.ආශිර්වාදය🙏නිරතුරුලැබෙවා
@meriyannishansala6560
@meriyannishansala6560 3 жыл бұрын
ඔව් ඇත්තටම ඒ නංගියාට තෙරුවන් සරනයි.ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ 🙏
@dilanidiyamanthi5546
@dilanidiyamanthi5546 3 жыл бұрын
බුදු සරණයි නංගියෝ....!! අනාගත බලාපොරොත්තු සිතන අයුරින් ම ඉටු වේවා....!!
@udayanthichamila9090
@udayanthichamila9090 3 жыл бұрын
Oyata සුබපැතුම් akkaramin oyage idiri weda කටයුතු සාර්ථක වේවා කියලා parthana karanaea puthy.tharuwan saranai oyata
@nitasooriarachchi6517
@nitasooriarachchi6517 3 жыл бұрын
දෝණි ඔයාගෙ සියලු ම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු වේවා!තෙරුවන් සරණයි දෝණිට
@samanthi8596
@samanthi8596 3 жыл бұрын
අනේ රත්තරන් දුවේ ඔයාගේසියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා කියාඑක සිතින් ප්‍රාර්ථනාකරනවා
@padmasirikumara6494
@padmasirikumara6494 3 жыл бұрын
ayata budu sarnai.....idiri siyaluma vada katayathu sarthakava karaganna pukuwan vevaa..
@ishanikawindya7880
@ishanikawindya7880 3 жыл бұрын
සියලු කටයුතු සාර්ථක වේවා!! නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏
@chandranikadupitige6035
@chandranikadupitige6035 3 жыл бұрын
හරිම ආශාවෙන් අහගෙන අපි බලන මේ කතාවට un like කරල තියෙන්නේ සංවේදී පුද්ගලයන් නොවෙන්න ඇති
@dsrrathnayake9520
@dsrrathnayake9520 3 жыл бұрын
ඔයාට තෙරුවන් සරණයි !!!ජයෙන් ජයම ලැබේවා!!!!
@nandanapemakumara2721
@nandanapemakumara2721 3 жыл бұрын
දෙවුමි නංගිට බුදු සඑනයි
@ytcartoons4580
@ytcartoons4580 3 жыл бұрын
ඔයාගෙ ඉදිරි කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා සහෝදරිය....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏වාණිජ අංශයෙන් ලංකාවෙන්ම පලවෙනියා වෙන්නම කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏❤️❤️❤️😊😊😊😊
@malanisriyalatha7601
@malanisriyalatha7601 3 жыл бұрын
පුතේ මම ජීවිත කාලයටම රැස් කරපු සියලු පින් ඔබට අනුමෝදන් කරනවා .ඔබ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@christeenlaity3201
@christeenlaity3201 3 жыл бұрын
අනේ..මේ..චිටිදුවගේ..වැඩ.සේරම..සාර්ථකවේවා..දුව..ඔවා..අතිවිශිෂ්ඨයි..පවුලටම..දෙවිපිහිට..ආරක්ෂාව..නිරතුරැව.ලැබෙවා..දුවශක්තිමත් .දරැවෙක්..සියලුම..ශක්තියලැබෙවා..දිර්ගආයුෂබැබෙවා .මට .මෙික..ටයිප්කර..ඉවරකරන්න..හිතෙන්නෙනෑ..මමහරිම .ආදරෙයි .මෙි..මැණිකට .දුවේ..මමඔයාට..ගොඩාක්..ගොඩාක්..ආදරෙයි..දිර්ගආයුෂලැබෙවා..සතුටින්ඉන්නදුවේ🙏🙏🙏🙏🙏🙏🤩😍😘🤩😍😘
@tharushikavindya6778
@tharushikavindya6778 3 жыл бұрын
අනිත් අයට ආදර්ශයක් බලාපොරොත්තු වෙන සියලු පැතුම්ඉටුවේවා
@aa-ef9go
@aa-ef9go 3 жыл бұрын
තෙරුවන් සරණයි මැණික සියලු බලා පොරොත්තු ඉටු වේවා!!! 🙏🙏❤️❤️❤️
@thanujadananjaya5423
@thanujadananjaya5423 3 жыл бұрын
Budu saranai .oyata jiveth idiriyatama yanna ශක්තිය ධෛර්ය labewa...
@gretafernando4858
@gretafernando4858 3 жыл бұрын
Harima sathutui දුව .oya darshayak bala පරම්පරාවට.oyata b.s
@vijithaavithanage1219
@vijithaavithanage1219 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔයාට නිදුක් නිරෝගී දිර්ගායුෂ සුවය පතනවා
@sandunikasewwandi2023
@sandunikasewwandi2023 3 жыл бұрын
Eththatama godak sathutui nangii....oyt thurunuwangema saranaii !!!......
@shiranirajapaksha7194
@shiranirajapaksha7194 3 жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් දුවෙ ඔබට
@anandajayaweera1622
@anandajayaweera1622 3 жыл бұрын
Suba අනාගතයක් පුතේ බුදු saranae
@dushkavindya6253
@dushkavindya6253 3 жыл бұрын
සුබ පතනවා ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා 🙏❤🙏❤🙏❤🙏❤
@paramisanjana104
@paramisanjana104 3 жыл бұрын
Budu saranai raththran darmawa bodaya labi suwapath wenna meyama asirwadayak karaganna patiyo
@madhuninanayakkara962
@madhuninanayakkara962 3 жыл бұрын
E jeewithen godak dewal ganna thiyenawa.. ❤️ idiri balaporoththu saarthaka wewa patiyage !!!
@official-gj9qd
@official-gj9qd 3 жыл бұрын
ලෝක වාසි සියලු දෙනාට .. නිදුක් නිරෝගි සුවය ලැබේතව යනුවෙන් අනන්ත වාරයක් පතමි....සියලු දෙනාටම සම්ම සම්බුදු සරන ලැබේවා ....අනන්ත් ඌ බුදු ගුන බලයෙන්... නිරොගි වෙත්වා...සාදු,,සාදු ,,සාදු
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 3 жыл бұрын
punchi duwe oya gana liyanna wachana nathi tharam .oyata idirigananata shakthiya dairaya labewa .adarei duwe🙏🙏🙏
@modarageroshan5900
@modarageroshan5900 3 жыл бұрын
දුවේ නුබ අපේ රටට සැබෑම සම්පතක්, තෙරූවන් සරණයි පුතේ.
@sooriyabandara3724
@sooriyabandara3724 3 жыл бұрын
තෙරුවන්සරණයි!!!
@Tilanka-rz4md
@Tilanka-rz4md 3 жыл бұрын
තෙරුවන් සරණයි දෝනි
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
NATO intercepts Russian planes / Strike on the marines
14:04
NEXTA Live
Рет қаралды 520 М.