Пікірлер
@dismikavesha7858
@dismikavesha7858 3 сағат бұрын
අක්කේ මම අවුරුදු 17 පිරිමි ලමයේක් Offmarks men fece wash chanDanalepa men cream 4rever venivel Boby milk venivel Boby wash prevens aloe Vera gel ඔය ටික විතරයි යුස් කරන්නේ අවුලක් වෙයිද කෙල්ලෙක්ගෙ වගේ ඇගක් වෙයිද 😔😔😔😔😔😔😔😔😔😞😞😞😞😞😞😞😞😞😞🙁🙁🙁🙁🙁🙁🙁😟😞😟😞
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 3 сағат бұрын
Oyata match wenwanm prshnyk malli
@OneThink-j1t
@OneThink-j1t 4 сағат бұрын
Mekt bibili awa mune😢
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 3 сағат бұрын
Ehmad? Gdk aya kila tppa pimples enn na kila mgeth use krana kale pimples awe na
@OneThink-j1t
@OneThink-j1t 3 сағат бұрын
@@Itsdesidiariesnewgodk awa chuti chuti bibili🙁
@OneThink-j1t
@OneThink-j1t 3 сағат бұрын
Make anith ew us krl na.necher secret hondi.prevence viana hondai😊❤
@user-lp9gf5by7w
@user-lp9gf5by7w 2 күн бұрын
Ane akki pahapth wenn hri sudu wenn hri hodma prduct ekkut kiyannko akki
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 2 күн бұрын
Mage night time skin care routine eka baluwanm idea ekak gann puluwan nangi
@dularisewmini9375
@dularisewmini9375 2 күн бұрын
Math use karanwa den aurudu withara hoda product akk hoda resalt akk thiyenwa
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 2 күн бұрын
🫶❤️
@user-lp9gf5by7w
@user-lp9gf5by7w 2 күн бұрын
Pliss kiynnko mekt wadi weld aduwenne mtt doctr dunn siyk witr gnwa tma nm ne aduwk
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 2 күн бұрын
Poddk iwasimen ganna mata nm masa dekak giya ❤️
@user-lp9gf5by7w
@user-lp9gf5by7w 2 күн бұрын
Okata hod feshwosh ekkut kiyannko
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 2 күн бұрын
@@user-lp9gf5by7w mm nm use kre 4rever tea tree facewash eka oyage acnes enwanm 4rever eke rose facewash ekath hodai
@pethumianjani3884
@pethumianjani3884 3 күн бұрын
Meken muuna oily venv vage thm akke
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 3 күн бұрын
Matath eka una mage oily skin nisa kila mm hituwe oyageth oily skind nangi?
@pethumianjani3884
@pethumianjani3884 2 күн бұрын
​@@Itsdesidiariesnew kalin normal skin akke. Meka use krn kale mune oily gathiyk av.
@rashupabasara4594
@rashupabasara4594 3 күн бұрын
Ane meke price eka kynnko
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 3 күн бұрын
Mama gannkota 2600 ganak una
@user-vy8ed6kf2v
@user-vy8ed6kf2v 4 күн бұрын
වොයිස් එක ලස්සනයි අක්කි😊
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 4 күн бұрын
❤️🫶
@user-vy8ed6kf2v
@user-vy8ed6kf2v 4 күн бұрын
තැන්ස් අක්කි ලොකු මිල ගනන් දිලා ගන්න බැරි අපිට ලංකාවේ මෙහෙම products වටිනවා 😊අක්කි combination skin එකට හොද මොකද්ද මේ රේන්ජ් එකෙන් පොඩ්ඩක් ඔපන් පෝස් ටිකක් තියෙනවා මූන ටිකක් අදුරු වෙලා නලලේ ගෙඩි එනවා පොඩ්ඩක්
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 4 күн бұрын
Tea tree face wash එකත් හොදයි නංගි venivel facewash එකත් හොදයි
@user-vy8ed6kf2v
@user-vy8ed6kf2v 3 күн бұрын
@@Itsdesidiariesnew thnx akki
@sandunikalpani2582
@sandunikalpani2582 6 күн бұрын
meka rata gewata kmk nedda ?
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 5 күн бұрын
Kmk na
@Shani..
@Shani.. 6 күн бұрын
Math gaththa maru
@dismikavesha7858
@dismikavesha7858 7 күн бұрын
අක්කේ මම පාවිච්චි කරන්නේ nature secret sanDun scrub eka Boby ekat use karata kamak naDDa AKKE
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 6 күн бұрын
Eka face scrub nisa body ekata match wenn ekak na 🫶
@inokakumari1898
@inokakumari1898 7 күн бұрын
Price
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 7 күн бұрын
Price nm dan na dr meka mata lebuna ekak. Japanen cosmetics genwala pages wala tiyenwa chuttk price ahann
@dismikavesha7858
@dismikavesha7858 8 күн бұрын
Akke velvet almond Boby wash eken skin colourup wenawaDa
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 8 күн бұрын
Use krala nm na nangi
@dismikavesha7858
@dismikavesha7858 8 күн бұрын
Akke velvet almond Boby wash eken skin colourup wenawaDa
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 8 күн бұрын
🫶
@Umudunibagya-xz3rs
@Umudunibagya-xz3rs 10 күн бұрын
සදුන් ක්‍රීම් එක නයිට් එකක්ද
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 10 күн бұрын
Day and night dekama use krann puluwan
@kanishkalakshan8441
@kanishkalakshan8441 11 күн бұрын
මම පාවිච්චි කරන්නෙ ෆො රෙවර් ලුණුවිල ෆෙෂ් වොෂ් එක එක කුරුලෑ වලට එක හොදයි ද මේ ළඟදි තාමයි පාවිච්චි කරන්න ගත්තෙ
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 10 күн бұрын
Use krala nm na hebei pimple walata use kranne 4rever eke rose facewash ekai tea tree facewash ekai.. Hebei okath use krla balnna hodad kila
@kanishkalakshan8441
@kanishkalakshan8441 10 күн бұрын
@@Itsdesidiariesnew බොහොම ස්තුතියි
@rasikalakmali6686
@rasikalakmali6686 11 күн бұрын
Breastfeeding karana ayata awlk nadda use karata
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 11 күн бұрын
Man nm recommend krnne na mewa wala 100% natural dewal nane chemical warga add wela nisa risk ekak gann apaa
@ChamaraPerera-mh9yd
@ChamaraPerera-mh9yd 12 күн бұрын
Me sadun cream eken muna pahapath wenawada
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 12 күн бұрын
Ou shade 1-2kin wage
@ChamaraPerera-mh9yd
@ChamaraPerera-mh9yd 12 күн бұрын
@@Itsdesidiariesnew ehema da kiyada parice
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 12 күн бұрын
Small size : 250k una mm gannkota loku size ekat tye eknm rs500ta wada adui
@ChamaraPerera-mh9yd
@ChamaraPerera-mh9yd 11 күн бұрын
@@Itsdesidiariesnew oya akki meka hama aurweda kada walaa thiyenawa da
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 11 күн бұрын
@@ChamaraPerera-mh9yd athi neda? Poddk ayurveda shop ekakin ahala balanna
@gayan7721
@gayan7721 13 күн бұрын
මගෙ කට වටේට සාමාන්‍යෙන් මූනට වඩා කලුයි.ඒක අඩු වෙයිද
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 12 күн бұрын
කාලයක් යනකොට අඩු වේවි. පැල්ලම් වලට හොදයි
@gayan7721
@gayan7721 13 күн бұрын
මේක පිරිමි අයට හොඳයිද.මූන කලින් සුදුවට තිබිලා පස්සෙ කලු උන හමකට ගෑවොත් අඅයෙ තිබ්බ පාටට එනවද.ඇලෝ ජෙල් එක්ක පාවිච්චි කරන්න පුලුවන්ද.මේ ටිකට උත්තර දෙන්නකො♥️
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 12 күн бұрын
පුළුවන් මල්ලි හැබැයි සතියෙන් දෙකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැහැ අඩුම මාස දෙක තුනක් ගාන්න. ඇලෝ ජෙල් එක්ක ගාන්න අවශ්‍ය නැහැ මොකද මේකත් ජෙල් එකක් නිසා. රාත්‍රි කාලයේ පමනක් ගාන්න ඒ වගේම orginal product එකම ගන්න
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 14 күн бұрын
**404** **✔ ** **done**❤❤❤
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 14 күн бұрын
❤️🫶
@deepikachamali4062
@deepikachamali4062 15 күн бұрын
මේක රෑට ගාල ලයිට් දාල නිදාගත්තට කමක් නද්ද
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 15 күн бұрын
කමක් නෑ නිදාගන්න පැයකටවත් කලින් ගාන්න
@-l976
@-l976 15 күн бұрын
අක්කේ oilly skin එකට හොද foundation එකක් කියන්නකෝ....
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 15 күн бұрын
@@-l976 oily skinm nangi liquid foundation ekakata yanna. MAC /HUDABEAUTY/ VIANA
@-l976
@-l976 14 күн бұрын
Thank you akkiyoo💖
@IreshaPriya-tv5tf
@IreshaPriya-tv5tf 15 күн бұрын
Kohenda ganna
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 15 күн бұрын
Ayurveda shop wala tye
@dismikavesha7858
@dismikavesha7858 16 күн бұрын
අක්කේ 4rever venivel Boby wash එක ගැන රිවීව් එකක් කරන්න බැරි ද ❤❤
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 16 күн бұрын
Karannam nangi ❤️
@-l976
@-l976 15 күн бұрын
මන් පාවිච්චි කරනෝ ඒක
@chandrakantiatapatthu975
@chandrakantiatapatthu975 16 күн бұрын
1st comment aka magen❤
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 16 күн бұрын
🫶❤️
@Ishuwithinarya
@Ishuwithinarya 16 күн бұрын
Hello DESI❤ . Just subscribed from PNG . Join with us too . Nice vlog❤
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 16 күн бұрын
Thank u 🫶❤️
@jananigamage4748
@jananigamage4748 18 күн бұрын
Man me brand eke block snail jelly 1,gaththa eka gana mokuth danne nadda visthara dr?
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 18 күн бұрын
Man nm ahala na dr.. Man chuttak hoyala balala comment ekak dannm
@jananigamage4748
@jananigamage4748 18 күн бұрын
@@Itsdesidiariesnew ❤
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 18 күн бұрын
Mn use krala na dr eth foodaholic brand eke gdk gel warga tye. Mekath hodai kila dkka use krala balnn reta මූනේ තෙත ගතිය තීද්දීම ගාන්න
@jananigamage4748
@jananigamage4748 18 күн бұрын
@@Itsdesidiariesnew බොහොම ස්තූතියි ❤
@nilumanishanthi5021
@nilumanishanthi5021 18 күн бұрын
Precnit kenekuta use karanna hodada
@dismikavesha7858
@dismikavesha7858 21 күн бұрын
අක්කේ මෙ වෙල්වට් බොඩිවොශ් එකේ පොඩි එකක් තියේද ml 140 වගේ එකේ price kohomADa kiyannako akke ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 21 күн бұрын
Price nm dan na nangi velvet eke bodylotion ekak tye man use krala tye kalayak gaddi pehepth wenwa
@chandimarajapaksha1849
@chandimarajapaksha1849 21 күн бұрын
මෙයා madu කොපි කරලා😂කරලා
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 21 күн бұрын
Thanks 😍😑
@lasnthika1900-vz1yt
@lasnthika1900-vz1yt 22 күн бұрын
Nice ❤
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 21 күн бұрын
🫶
@desilvacreation
@desilvacreation 24 күн бұрын
You are so beautiful ❤❤❤❤❤❤
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 24 күн бұрын
🫶
@nirosharanathunga3591
@nirosharanathunga3591 26 күн бұрын
Miss meka as deka yata kalu wenawata hodayda
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 26 күн бұрын
Ou hodai.. Kalayak ganna ona
@thariduchathu7446
@thariduchathu7446 27 күн бұрын
Forever best mage pimple okkoma aduuna
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 27 күн бұрын
Ou hodai 🫶❤️
@fathimafazmina1494
@fathimafazmina1494 29 күн бұрын
meka saffron kiwwada ingredient list eke saffron na ne
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 29 күн бұрын
Meke tyenne saffron eke extract eka man video eke ingredients list eke mention krala dala tyenwa
@shiromikumari2126
@shiromikumari2126 Ай бұрын
මේක ගාලා අනිවාර්යෙන් ලයිට් ඕෆ් කරන්න ඕනද පිම්පල් මාක්ස් වලට විතරද මේක හොද පිම්පල් වලට ගාන්න බැරිද
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
ඔව් doctor කිව්වේ ඒම.. පිම්පල් වලත් ගාන්න පුළුවන්
@Chamodi_Apsarani
@Chamodi_Apsarani Ай бұрын
My favorite ❤
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
❤️🙈
@CharuniRathnasooriya-kb9zx
@CharuniRathnasooriya-kb9zx Ай бұрын
Hod lip blam ekkuth kiynnko akke
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
Janet eke lipbam, vasline, korean lipbam hodai nangi
@CharuniRathnasooriya-kb9zx
@CharuniRathnasooriya-kb9zx Ай бұрын
Ha akke thnks
@CharuniRathnasooriya-kb9zx
@CharuniRathnasooriya-kb9zx Ай бұрын
Mge blackheads white heads thibila clenup ekk kara dn e than kalu pata wela ekat hodid teretin cream ek akke
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
කම්මුක් දෙපැත්තේ, නලලේ වගේනම් කමක් ණෑ නන්ගි හැබැයි නහය, නිකට, ඇස් වගේ ගාන්න හොද නෑ ඒ area sensitive නිසා
@CharuniRathnasooriya-kb9zx
@CharuniRathnasooriya-kb9zx Ай бұрын
kambul depththe thm thiyenne ar blackheds ain krpu than kalu wela ehenm ekt hodi ned akke teretin ceram ek
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
@@CharuniRathnasooriya-kb9zx hodai nangi
@nirasasewmini9739
@nirasasewmini9739 Ай бұрын
e lip balm eka hodaida akka
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
Eka tinted lipbam ekak nangi.. Lipstick use karana eka adu kragann tmai eka gatte hodai
@Dara53273
@Dara53273 Ай бұрын
akki meken pimple awilla mune hitapu kalu pellam yayida ??
@Dara53273
@Dara53273 Ай бұрын
Damage skin ekh recover karayida
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
Kalu pellam nm yanwa nangi. Kalayk use krann hebei bleaching nisa damge welanm ewa hoda karagena use krann meka
@Dara53273
@Dara53273 Ай бұрын
@@Itsdesidiariesnew bleaching nisa thama akki damage une .than you akki reply ekt ❤️
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
@@Dara53273 bleaching hoda karagena use kranna nangi...
@dismikavesha7858
@dismikavesha7858 Ай бұрын
අක්කේ බොඩිලොශන් එකකට බෙබි ඔයිල් එ දෙකම මික්ස් කරලා ඇගේ ගාන්න පුලුවන්ද එකෙන් පැහැපත් විමක් සිදු වෙනවද
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
මම නම් හිතන්නේ නැහැ නන්ගි පැහැපත් සිදු වීමක් වෙයි කියලා.. ආමන්ඩ් ඔයිල් වගේ පැහැපත් සිදු වීමක් වෙයි bodylotion එක්ක මික්ස් කරලා ගෑවොත්. පැහැපත් වෙන්න හොදම ඔයිල් එක තමයි කැරට් ඔයිල් එක ඒකත් එක්ක bodylotion mix කරලා ගෑවලා අනිවාර්යයෙන්ම පැහැපත් වෙනවා
@darkfantasy4909
@darkfantasy4909 Ай бұрын
Meke original kohenda ganna puluwan
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
Mama nm gatte K Mart Wave eken , Korean Beauty Facebook page walain gann puluwan..
@user-eg3hx5fw8w
@user-eg3hx5fw8w Ай бұрын
Akki adu price ekakin kara ganna puluwan hira care routine ekak gennako.❤
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
මගේ channel එකේ ගෙදර දීම හදාගන්න පුළුවන් hair oil , tonic වර්ග ගැන videos කරලා තියෙනවා.. අඩු price එකේ hair product ගැන video එකක් මම අරගෙන එන්නම් නන්ගි ❤️
@user-eg3hx5fw8w
@user-eg3hx5fw8w Ай бұрын
A hari akka .mn ewath balannmko
@kawindayaanjalee6611
@kawindayaanjalee6611 Ай бұрын
❤❤
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
❤️🫶
@dismikavesha7858
@dismikavesha7858 Ай бұрын
Akke ikmanata reply බොඩිලොශන් එකකට vitamin e දෙකක් දාලා පාවිච්චි කරන්න පුලුවන්ද එහෙම කරොත් resalt තියේනවද❤❤❤❤❤❤❤❤❤❤
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
Ou Hodai nangi ❤️
@neetafernando5111
@neetafernando5111 Ай бұрын
15 ta wadi kenekta ganna hodada
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
Man nm recommend krnne na nangi.. 18ta wada wadi nm use krata kmk na. Oya homemade scrub ekak hadagena use krann coffee scrub eka wage
@dismikavesha7858
@dismikavesha7858 Ай бұрын
Akke me velvet Boby wash eken PAHAPATH BAWAK wenawaDa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤지금
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
bodywash walin Skin eka pehapth wenn na nangi. Eth oya hemdma lufaa ekakin bodwash dala hodata body eka wash kranwanm podi glow ekak gann puluwan.. Velvet ekath hodai nangi