ENG] Foodaholic Snail Gel 95% Soothing එක ගැන මගේ honest review එක | Snail gel හැම විස්තරයක්ම

  Рет қаралды 2,636

Its Desi Diaries - New

Its Desi Diaries - New

Күн бұрын

Thank you for watching
As always, I welcome this video of mine with love. I hope you will enjoy watching this video too, so don't forget to subscribe, like and comment.
Website : www.belovecosmetic.com
[Cosmetics Manufacturer and Cosmetics Responsible Distributor] : Berobe Cosmetic Co., Ltd.
******** NOT SPONSORED *********
#snailsoothinggelreview
#Foodaholicsnailproductsreview
#whatistheuseofsnailmucin
#snailskincarereview
#howtousesnailgel
#bestsnailmucinproducts
#howtousesnailgelonface
#snailmucinproductsreview
#snailcreamreview
#snailmucin forallskintype:
#foodaholicsnailgel95soothinggel
#foodaholicsnailgel95soothinggelreviewinsrilanka
#alldetailsaboutfoodaholicsnailgel95
Disclaimer :-
The content of my channel is meant for informational, educational and sometimes entertainment purposes, so I'm not trying to hurt anyone's feelings, I'm here to spread love, knowledge and positive vibes through my videos, I have oily, combination skin that I use on my face Much care is taken but what works for me may not work for everyone I cannot guarantee that all the natural care and skin care products I recommend will suit you, so please do patch tests before committing to products

Пікірлер: 34
@crazygame1232
@crazygame1232 6 күн бұрын
වයස 20 කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන්ද.හැබැයි හුගක් කට්ටිය කියන්නේ අවුරුදු 35 ,40 කට්ටියට පාවිච්චි කරන්න කියන්නෙ ඇයි
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 6 күн бұрын
පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ. Snail gel කියන්නේ වයසට යනකොට එන රැලි / collagen boost කරන්න පුළුවන් ingredient එකක්. අවුරුදු 20උනා කියලා ප්‍රශ්නයක් නැහැ
@user-bt3ww6dw9t
@user-bt3ww6dw9t 3 күн бұрын
Awurudu 14 ka kenekta hodaida
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 3 күн бұрын
meke age ekak gena note krla na eth Man nm recommend krnne na
@gayan7721
@gayan7721 2 ай бұрын
මේක පිරිමි අයට හොඳයිද.මූන කලින් සුදුවට තිබිලා පස්සෙ කලු උන හමකට ගෑවොත් අඅයෙ තිබ්බ පාටට එනවද.ඇලෝ ජෙල් එක්ක පාවිච්චි කරන්න පුලුවන්ද.මේ ටිකට උත්තර දෙන්නකො♥️
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
පුළුවන් මල්ලි හැබැයි සතියෙන් දෙකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැහැ අඩුම මාස දෙක තුනක් ගාන්න. ඇලෝ ජෙල් එක්ක ගාන්න අවශ්‍ය නැහැ මොකද මේකත් ජෙල් එකක් නිසා. රාත්‍රි කාලයේ පමනක් ගාන්න ඒ වගේම orginal product එකම ගන්න
@C_Apsarani
@C_Apsarani 2 ай бұрын
My favorite ❤
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 2 ай бұрын
❤️🙈
@kawindayaanjalee6611
@kawindayaanjalee6611 2 ай бұрын
❤❤
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 2 ай бұрын
❤️🫶
@rasikalakmali6686
@rasikalakmali6686 Ай бұрын
Breastfeeding karana ayata awlk nadda use karata
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
Man nm recommend krnne na mewa wala 100% natural dewal nane chemical warga add wela nisa risk ekak gann apaa
@Dilini_Hansani_1101
@Dilini_Hansani_1101 17 күн бұрын
Dawalta ganna hoda nadd
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 17 күн бұрын
Awwata yanwanm gann apa gedr inna knk nm gawata kamk na...
@nirosharanathunga3591
@nirosharanathunga3591 2 ай бұрын
Miss meka as deka yata kalu wenawata hodayda
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 2 ай бұрын
Ou hodai.. Kalayak ganna ona
@deepikachamali4062
@deepikachamali4062 2 ай бұрын
මේක රෑට ගාල ලයිට් දාල නිදාගත්තට කමක් නද්ද
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 2 ай бұрын
කමක් නෑ නිදාගන්න පැයකටවත් කලින් ගාන්න
@darkfantasy4909
@darkfantasy4909 2 ай бұрын
Meke original kohenda ganna puluwan
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 2 ай бұрын
Mama nm gatte K Mart Wave eken , Korean Beauty Facebook page walain gann puluwan..
@kaushalyaag848
@kaushalyaag848 Ай бұрын
​@@Itsdesidiariesnew මං ගත්තේ beauty mart page eken eke ewa original da.. සාමාන්‍යයෙන් results එකක් එන්න කොච්චර කාලයක් යනවාද
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
@@kaushalyaag848 එක skin එක අනුව වෙනස් වෙනවා මාසයක් මාස 1/2ක් වගේ යනකොට බලාගන්න පුළුවන් ඊට කලින් උනත් බලාගන්න පුළුවන් වේවි
@kaushalyaag848
@kaushalyaag848 Ай бұрын
@@Itsdesidiariesnew thank you
@jananigamage4748
@jananigamage4748 2 ай бұрын
Man me brand eke block snail jelly 1,gaththa eka gana mokuth danne nadda visthara dr?
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 2 ай бұрын
Man nm ahala na dr.. Man chuttak hoyala balala comment ekak dannm
@jananigamage4748
@jananigamage4748 2 ай бұрын
@@Itsdesidiariesnew ❤
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 2 ай бұрын
Mn use krala na dr eth foodaholic brand eke gdk gel warga tye. Mekath hodai kila dkka use krala balnn reta මූනේ තෙත ගතිය තීද්දීම ගාන්න
@jananigamage4748
@jananigamage4748 2 ай бұрын
@@Itsdesidiariesnew බොහොම ස්තූතියි ❤
@nilumanishanthi5021
@nilumanishanthi5021 2 ай бұрын
Precnit kenekuta use karanna hodada
@gayan7721
@gayan7721 2 ай бұрын
මගෙ කට වටේට සාමාන්‍යෙන් මූනට වඩා කලුයි.ඒක අඩු වෙයිද
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
කාලයක් යනකොට අඩු වේවි. පැල්ලම් වලට හොදයි
@rashupabasara4594
@rashupabasara4594 Ай бұрын
Ane meke price eka kynnko
@Itsdesidiariesnew
@Itsdesidiariesnew Ай бұрын
Mama gannkota 2600 ganak una
M-1 TS-2 : Basics of IP: Educating Researchers, Student & Academic Staff.
1:18:01
Faculty of Law, Integral University
Рет қаралды 247
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 43 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 32 МЛН
Snail gel vs Snail cream | Product Review
6:44
Cosmo Beauty Studio
Рет қаралды 11 М.
Is SNAIL MUCIN Worth the HYPE? 🐌 | Doctorly Reviews
14:08
Doctorly
Рет қаралды 666 М.
Life Page Food Holic Snail Jel
6:34
LuxeLocks by SA
Рет қаралды 812
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 43 МЛН