Lakna Amandi From Japan Theme
0:38
4 жыл бұрын
Пікірлер
@priyanthakuruppu12
@priyanthakuruppu12 Күн бұрын
අපේ රටේ නායකයෝ කරන එකේ අනිත් පැත්ත කරන්නෙ තියන ඉඩම් මගේ කියල බදාගෙ ඒවා පුරන් වෙන්න දෙන උන්ට කියන්න ඕන දේවල් මේවා මහා පරාක්‍රම භාහු රජ තුමා හිටියනම් දැන් ඉන්න නායකයෝ දෙකට ඉරල විසි කරන්නෙ කඹුරන්න උපන් හැත්ත ඔයාට බුදු සරණයි අපේ නායකයෝ දන්නේ ලෝකෙම තියෙන මත්ද්‍රව්‍ය භාවිතය සමාජ ගත කරන්න
@chamindapushpakumara3923
@chamindapushpakumara3923 3 күн бұрын
Obawa sambanda karaganne kohomada?
@banduladisanayaka1419
@banduladisanayaka1419 4 күн бұрын
Ammage redde rahass opadupa hoyala kiyanna newi one bim sakaseeme idan pohora yedeema niwaradiwa wal pala palanaya asswanu neleema dakwa saralawa ketiyen kuhaka novee karanawa nm vedio
@banduladisanayaka1419
@banduladisanayaka1419 4 күн бұрын
Ammage rede rahass wal pal kiyawane puluwan nm boru baila Ma
@MalaniSamarasinghe-j1g
@MalaniSamarasinghe-j1g 5 күн бұрын
❤❤❤❤🎉🎉🎉
@chamidudananjana2416
@chamidudananjana2416 5 күн бұрын
Gahanna gahanna kiwuwata gahanne
@chamidudananjana2416
@chamidudananjana2416 5 күн бұрын
Kuruminashaka
@MahathanthireRathnapriya
@MahathanthireRathnapriya 6 күн бұрын
බබා අහලා බලන්න මාස දෙකක් වෙන්න බෑ සචෝ කියාවි දිනය.
@littleparrot....22
@littleparrot....22 6 күн бұрын
අපි පැල ඉන්දන්න ගත්තෙ කුබෝටා වර්ගයේ මැෂින් මෙවැනි තාක්ෂණයෙන් ඉහල මැෂින් අපිට ලැබිල නෑ
@littleparrot....22
@littleparrot....22 6 күн бұрын
දින 14
@chahuras
@chahuras 10 күн бұрын
මමත් ඉන්නෙ ජපන් ඉන්න කෙනෙක් .. කැමැත්තෙන් ඉන්නෙ මෙහෙම දෙයක් පටන් ගන්න. ඔබතුමියට කියන්න හෝ සම්බන්ද කරගන්න විදියක් තියෙනවනම් කියන්න පුලුවනිද තරහ නැතුව.
@travelvisaonline
@travelvisaonline 10 күн бұрын
කුඹුරු අයිතිකරු විදිහට කරන එකම එක වැඩෙ දවස ගැනේ ඇවිත් තණ කොළ ගහක් අතින් ගලවන එක විතරයි , කොහොමද ක්‍රමවේදය
@asiriherath1838
@asiriherath1838 13 күн бұрын
වටිනා කතා බහක්..!!!
@MalshaPriyangani
@MalshaPriyangani 13 күн бұрын
Dukai sinhala jahatiyata garahana vedeyata
@MalshaPriyangani
@MalshaPriyangani 13 күн бұрын
Varella ve govitan karanne kohomada kiyala pennanna
@MalshaPriyangani
@MalshaPriyangani 13 күн бұрын
Sinhala jahatiyata garahana sakkili
@MalshaPriyangani
@MalshaPriyangani 13 күн бұрын
Ubala japaneta yanna kalin varella apiva hambenna
@Arunasiri-zt1ug
@Arunasiri-zt1ug 13 күн бұрын
ලංකාවේ ජෙයිව විවිධත්වය වැඩි වගා භූමි පිහිටලා තියෙන්නේ ජනාවස ලග වී වර්ග වෙනස් එනිසා සමහර තාක්ෂණ හොදින් ගලපා ගතයුතුයි ඉස්සර ලංකාවේ දියුනු කෘෂිකර්මයක් තිබ්බා කියන්නේ ඔය රාවනා කල්ලිය එහෙම කියන්නේ කම්මැලි නැතිව වැඩ කරානම් අපිත් දියුනුයි හිගාකන පුරුද්ද නිසා තාක්ෂණ ගැන කතා කරනවා😂😂😂😂
@Arunasiri-zt1ug
@Arunasiri-zt1ug 13 күн бұрын
ලංකාවේ ඉඩම් හිමියන් බොහෝමයක් කම්මැලි ඉඩම් කැලෑවෙලා බොහෝ මිනිස්සු හා තරුණ පිරිස පිනට කකා කිසි වැඩක් නැතුව ලොකු බඩවල් තියාගෙන හන්දිගානේ පච හලන බිඩි සිකරට් බොන අය නැති දාට අපේ රට දියුනු වෙයි ශරීර හොරු වැඩී ලංකාවේ ,,,,නිකමෝ වැහි වහලා,,,දවසේ පැය 8ට සමහරු හා දේශපාලනය කරලා පිනට ගත්ත ජොබ් එකේ අයත් වැඩ කරන්නෑ ,,, ඉතින් රට දියුනු වෙයිද,,,,
@nissankagunarathna4871
@nissankagunarathna4871 14 күн бұрын
මේ තාක්ෂණය.මේ කිුයාවලිය ලංකාවට ගේන්න බලධාරීන් කටයුතු කරනවානම් ගොඩක් වටිනවා
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 14 күн бұрын
🇨🇦🇱🇰❤️🥰😇😍😊👌👍🙏
@atproduction1775
@atproduction1775 15 күн бұрын
ගොඩක් වැදගත් ❤
@KumaraSinghe-k7k
@KumaraSinghe-k7k 15 күн бұрын
Oya awrudu 4 kata kalin dapu video ekak ada beluwe den apu balamu aluth rajaya yatathe watch me system eka lankawata apply karanna neda
@Anilkumarasinghe-n9p
@Anilkumarasinghe-n9p 16 күн бұрын
Owu npp rajaya tamay me rata hadane
@Anilkumarasinghe-n9p
@Anilkumarasinghe-n9p 16 күн бұрын
J r jayawardanage sita ranil rajapaksala me rata haduwe na owun hamba karagata
@Ariyasinghe-mb1le
@Ariyasinghe-mb1le 16 күн бұрын
Excellent 🎉discussion
@abdulhasanhasan4067
@abdulhasanhasan4067 18 күн бұрын
කුදසෙ කුසා
@tissaperera3902
@tissaperera3902 18 күн бұрын
Commendable program .Take this as a good example .
@padmasirimahagedara2669
@padmasirimahagedara2669 19 күн бұрын
වී ගස් නෙවෙයි අනේ ගොයම් පැළ.....
@mapriyadarshana
@mapriyadarshana 19 күн бұрын
❤❤❤❤
@antonymadurawala
@antonymadurawala 19 күн бұрын
Boru kiyanna epa japanu godak pora bacitha karnaea namuth kruminasaka nam awssa unoth vitharai gahanne wal mardanaya nam wathura walin palanaya karanawa
@antonymadurawala
@antonymadurawala 19 күн бұрын
Jpanaye v palkirim armbwene sithakale emnisa oya thathwet pala Enna masa ekhamark dekak yanawa
@ranjithdegambada1149
@ranjithdegambada1149 19 күн бұрын
ලක්නා අමන්දි, අද තමයි මේ වීඩියෝ එක දැක්කෙ. ඇත්තෙන්ම ඔබට ගොඩාක් ස්තුති කරන්න ඕනා මේවගේ වැදගත් වැඩ සටහනක් ඉදිරිපත් කිරීම ගැන. මට ලොකු විශ්වාසයක් තියෙනවා නව රජය ජපානය වැනි රටවල් ආදර්ශයට අරගෙන අපේ කෘෂිකර්මාන්තයත් නව මගකට යොමුකර සහලින් ස්වන්පෝශිත කරාවි කියල. බලපොරොත්තු තියා ගනිමු. ඔබ දෙපලටත් වැඩ සටහන ඉදිරිපත් කිරීමට උදව්වූ සැමටත් ජය පතමි.
@Pramilkumara-cs9ut
@Pramilkumara-cs9ut 20 күн бұрын
මාස 2 ක් තවානේ තිබුනනම් කුබුරේ ඉන්දලා මාස කීයක් තියෙනවද පැහැදිලි කිරීමක් කරන්න
@sujeewanimala1825
@sujeewanimala1825 20 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏❤
@waraketiyagepradeeplakshan6386
@waraketiyagepradeeplakshan6386 20 күн бұрын
හිටපු කාලකන්නි දෙසපාළුවන් ගොවියා වෙනුවෙන් කිසිදු දෙයක් කරලා නෑ ...දැන්වත් රජයේ ආයතන පිහිටා ගොවියාගෙ වී ටික ගන්න සහ තාක්ෂණයෙන් ඉහළ යන්ත්‍ර ගේන්න වැඩ පිළිවෙළක් හදන්න ......
@ravindralal3920
@ravindralal3920 20 күн бұрын
❤❤ඉතා බුද්ධිමතුන් දේශපාලන කරන , රටක අපේ ලාංකික අය ගොවිතැන් කිරීම ඇසීමත් පුදුම සතුටක් ඇති වෙන්නේ .. සත්තකින්ම ජපානය ලෝකයේ දියුණුම රටක් උනේ බුද්ධිමත් පලන ක්‍රමය නිසාය .....ඔයාලාට ගොඩක් පිං , ජපන් රට ගැන කියලා දීම ගැන .. බුදු සරණයි !!!!!💐💐💐💐💐🌻🌻🌻🌻💐🌻🌻
@waraketiyagepradeeplakshan6386
@waraketiyagepradeeplakshan6386 20 күн бұрын
ලස්සන හොඳ වැඩක් ...❤..ලංකාවේ ගොවි මහතට මෙවැනි මැසින් ගේන්න වැඩ පිළිවෙළක් හදන්න රජයෙන් ...
@tissamarasinghe8122
@tissamarasinghe8122 20 күн бұрын
ඇත්තටම මමත් වී වවනව නමුත් හාන්ඩ ට්‍රැක්ටරයක් නෑ . ඇල වේලි හදාගන්ඩ විදියක් නෑ. වතුර ටික ගන්නෙ අමාරුවෙන් ඉතින් ඇත්තටම මෙහෙම වී වවන්ඩ අමාරුයි.
@isuruudayanga8690
@isuruudayanga8690 20 күн бұрын
Anura Kumara dakinna ona mewa❤
@aravindaweerasekaraweerase5740
@aravindaweerasekaraweerase5740 20 күн бұрын
Sathi 2 k thamai
@manojmadushanka9346
@manojmadushanka9346 21 күн бұрын
සුදු අක්කී එතකොට ජපානේ කුබුරු වල නියරවල් නැද්ද.. තියනවම් කොහොමද නියර බදින්නේ...කොහොමද නියරේ මඩ තියන්නේ නැත්තම් නියරට කොන්ක්‍රීට් දාලද තියෙන්නේ කුබරේ මඩට බහින්නෑ කියලා කිවුවා නේද ♥️😊😊
@chamindakumara9647
@chamindakumara9647 21 күн бұрын
ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏
@Yugandhara-om7mk
@Yugandhara-om7mk 21 күн бұрын
අපේ රටෙ අයට තෙල් පොහොරයි කිරිපිටි යි නැති වුනොත් ආණ්ඩුත් පෙරළනවා.
@GayanKuamra
@GayanKuamra 21 күн бұрын
ජපානයේ වෙසෙන්නේ ☸️බවුද්දයින්.... නමුත්...බොහෝමයක්... කතෝලික ආගමට අරගෙන... සල්ලි වලට😢
@GayanKuamra
@GayanKuamra 21 күн бұрын
මෙන්න වැඩ❤
@champikafernando7170
@champikafernando7170 21 күн бұрын
Mehe karranne minusuva rastiyadu karanava vanasa ekai 🙏🙏🙏🎄🎄🎄🎆🎆🎆🎇🎇🎇
@priyanthajayalath2423
@priyanthajayalath2423 21 күн бұрын
අපිත් ආසයි ජපන් යන්ඩ උදවුවක් දෙන්ඩ බැරිද
@somaweerasinghe7377
@somaweerasinghe7377 21 күн бұрын
ඔය හාල් ඇළෙන ගතිය වැඩියි අපට කන්න අමාරුයි ..තමයි ..
@kamsutradinglankaconstruct4948
@kamsutradinglankaconstruct4948 21 күн бұрын
මට ආඩමිබරයි ඔබගේ සේවය රටට අපේ ගවයන් වෙනුවෙන් මෙික දැමිමට