කොහොමද ජපානේ වී වගා කරන්නේ? THIS IS HOW RICE GROWS IN JAPAN

  Рет қаралды 133,986

Lakna Amandi

Lakna Amandi

Күн бұрын

Пікірлер: 219
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 21 күн бұрын
ආකල්ප වෙනස් කල යුතුයි එය නිවරදිව ලෝකේ ට බෙදා දුන් ඔබ ට ගොඩාක් ඉස්තුති ආඩම්බර යි ආදර්ශයක් බුදු සරන යි
@MahathanthireRathnapriya
@MahathanthireRathnapriya 22 күн бұрын
⁣ස්තූතියි ගොඩාක් අපේ රටට යමක් ජපානයෙන් ලංකාවට පෙන්න්නුවට මමත් ජපානයේ සෑම වසරකම ඇවිදින කෙනෙක් මම Chiba inzai වල ඉන්නේ ඉතාමත් වැදගත් වැඩසටහනක් බලන්න ආසයි ස්තූතියි නංගි.
@anuradharuwan3294
@anuradharuwan3294 4 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ විස්තරය ඉදිරිපත් කරාට ඒ වගේම ජපානය රසායනික පොහොර භාවිත කරන් නෑ කියලා කියන්නේ ඇත්තක්ද..ඒ ගැනත් විස්තරක් ඉදිරිපත් කරන්න දියුණු ජපානය ගැන ඉස්සරහටත් වීඩියෝ ගේන්න සුභ පතනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@laknaamandi3641
@laknaamandi3641 4 жыл бұрын
Anuradha Ruwan ස්තූතියි . රසායනික පොහොර භාවිතය හරිම සීමිතයි.මේ ගොයමට එකවතැවත් පමණය්ක් තෙල් බෙහෙත් දානව කිව්වෙව්.ඒකත් අවශ්‍ය උනොත් පමණක්
@ElephantSoul
@ElephantSoul 26 күн бұрын
ඒක හරිම ලස්සන කතාවක් ❤
@jayathissabandara1313
@jayathissabandara1313 11 ай бұрын
ඔයාට ස්තුතියි මේවාගෙ දෙයක් බලාගන්න අවස්ථාව දුන්නට,
@AIAttanayake
@AIAttanayake 23 күн бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එකක් දූව. හරිම ආසාවෙන් බැලුවා. ජයවේවා දූව. පරිස්සමෙන් ඉන්න. මමත් subscribe කරා.
@upulbandara6486
@upulbandara6486 25 күн бұрын
සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා. ඉගෙනගන්න නම් බොහෝ දේ තිබුනා. වී ගස් වෙනුවට ඒවට ගොයම් කිව්වා නම් වඩා උචිතයි නේද. ස්තූතියි.
@nisanthajeewanabeykoon5367
@nisanthajeewanabeykoon5367 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට හොද වැඩසටහනක්
@GaminiWeerakoon-j8m
@GaminiWeerakoon-j8m 22 күн бұрын
බොහොම පින් මේ වැන්නක් ඉදිරිපත් කලාට.....විද්‍යාව ,තාක්ෂණය උයෝගි කරගැනීම කෘෂිකාර්මාතය දියුණු කර දාරිතාවය වැඩිකර ගැනීමට හැකි වෙවි
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 2 ай бұрын
ගොඩක් අර්ථවත් වීඩියෝ එකක්.❤️🌹
@maddumaya
@maddumaya 2 жыл бұрын
බොහොම හොඳයි 👍වැඩසටහන. හැබැයි වචන භාවිතා කරද්දි තේරුම දැනගෙන භාවිතා කරන්න. අස්වද්දනවා කියන්නෙ ඕකට නෙවෙයි. යම්කිසි භූමි ප්‍රමාණයක අලුතෙන්ම කුඹුරක් නිර්මාණය කරන එකට තමයි අස්වද්දනවා කියන්නෙ. බොහෝම ස්තූතියි.
@padmasirimahagedara2669
@padmasirimahagedara2669 17 күн бұрын
ඇයි වී ගස්....
@신대혁-y9g
@신대혁-y9g 3 жыл бұрын
ආකල්ප වෙනස්විය යුතුයි.කරන දෙය නිවැරදිව කල යුතුය .ස්තුතිය ඔබට
@gihankarunarathna47
@gihankarunarathna47 3 жыл бұрын
මාරම වටින වැඩසටහනක්
@samankumara5170
@samankumara5170 4 жыл бұрын
පුලුවන්නම් අස්වැන්න නෙලනතුරු මුලු ක්‍රියාවලියම විටින් විට පෙන්වන්න .. ලංකාවේ ගොවිමහතුන්ට හා අදාල ආයතනවලට යම් දෙයක් ලබාගන්න පුලුවන් වේවී...🌾🌾🌾
@laknaamandi3641
@laknaamandi3641 4 жыл бұрын
🙏🙏🙏
@laknaamandi3641
@laknaamandi3641 4 жыл бұрын
🙏🙏🙏
@ravindudilshan8572
@ravindudilshan8572 2 жыл бұрын
Ai apita beri ai API nsyakaarayo wela inne mewa thama ape ratata onee
@kamsutradinglankaconstruct4948
@kamsutradinglankaconstruct4948 20 күн бұрын
මට ආඩමිබරයි ඔබගේ සේවය රටට අපේ ගවයන් වෙනුවෙන් මෙික දැමිමට
@waraketiyagepradeeplakshan6386
@waraketiyagepradeeplakshan6386 18 күн бұрын
ලස්සන හොඳ වැඩක් ...❤..ලංකාවේ ගොවි මහතට මෙවැනි මැසින් ගේන්න වැඩ පිළිවෙළක් හදන්න රජයෙන් ...
@diytrucker8021
@diytrucker8021 3 жыл бұрын
අක්කිත් ලස්සනයි විඩියොවත් මරු ජයවෙවාඅක්කෙ
@chamarawijenayaka9572
@chamarawijenayaka9572 21 күн бұрын
ස්තුතියි මේවගේ දෙයක් පෙන්නුවා ට
@MalshaPriyangani
@MalshaPriyangani 12 күн бұрын
Varella ve govitan karanne kohomada kiyala pennanna
@gamunuchaminda8228
@gamunuchaminda8228 4 жыл бұрын
ස්තුතිය
@samankumara2778
@samankumara2778 3 жыл бұрын
හිගන දේශපාළුවෝ ඉන්නා තුරු මේ රට ගොඩනඟන්න කවදාවත් බෑ .
@SahoTV
@SahoTV 4 жыл бұрын
නියමයි අද වැඩසටහන. ඔන්න ඔවා තමයි අපිට ඔන
@nissankagunarathna4871
@nissankagunarathna4871 13 күн бұрын
මේ තාක්ෂණය.මේ කිුයාවලිය ලංකාවට ගේන්න බලධාරීන් කටයුතු කරනවානම් ගොඩක් වටිනවා
@TestTest-jx7rg
@TestTest-jx7rg 23 күн бұрын
වටිනා වීඩියොවක් නව රජය ලන්කාවෙත් මෙ ස්තාපිත කරන්න
@mcbond6162
@mcbond6162 23 күн бұрын
කෘෂිකාර්ම කෘෂිකාර්මික වාහන බදු නැතිව ගෙන්වන්න අලුත් ආණ්ඩුවට කියමු ... ලාල් කාන්ත මහතා දැනුවත් කරන්න .👍👍
@prasadsampath7252
@prasadsampath7252 24 күн бұрын
ලස්සනයි akke wade..bs
@indikasanjeewa3633
@indikasanjeewa3633 Жыл бұрын
මාස දෙකක් වෙන්න නම් බෑ සති දෙකක් වෙන්න ඇති😒
@ShanakaPremakumara
@ShanakaPremakumara 23 күн бұрын
Eka hari.
@padmasirimahagedara2669
@padmasirimahagedara2669 17 күн бұрын
එයා දන්න දෙයක් කරන්න එපැයි මාස දෙක ක් පමණ වී ගස් ලු ... පිස්සු.,
@Asankarajakaruna
@Asankarajakaruna 17 күн бұрын
Masa 2k yano. Eyala dawas 10k beja wathureth tiyanawa
@kavinduanjana7055
@kavinduanjana7055 2 ай бұрын
ඔයාට ස්තුතියි වටිනා වෙඩක්
@SujithSuranga-e4f
@SujithSuranga-e4f 23 күн бұрын
Ape rate me masin rajayen goviyanta nomile dunna nam rate ahara prasna ewarai govitena genahithana nayakyek enakan balan ennawa
@atproduction1775
@atproduction1775 13 күн бұрын
ගොඩක් වැදගත් ❤
@Aaa122-w
@Aaa122-w 5 ай бұрын
me video eka godak watinawa ❤❤❤
@princycyprus2239
@princycyprus2239 2 жыл бұрын
හැබැයි ඉතාම වටිනාම වැඩසටහනක් godsak
@jayanethchathuraweerasingh4135
@jayanethchathuraweerasingh4135 4 жыл бұрын
Den Sound balance niyamai. Voice eka hodata ehenawa. Jaya wewa...👍
@laknaamandi3641
@laknaamandi3641 4 жыл бұрын
ස්තූතියි ❤️
@amalisakunthala7720
@amalisakunthala7720 4 жыл бұрын
E vidio ekk godak watinawa.aswanna nelaganna vidio ekakuth danna.
@GayanKuamra
@GayanKuamra 19 күн бұрын
මෙන්න වැඩ❤
@dayanisamranayka2975
@dayanisamranayka2975 29 күн бұрын
වටිනා වැඩක්
@hansakasenevirathne5319
@hansakasenevirathne5319 2 жыл бұрын
Ssw agriculture visa awot apit mnwge dewld krnn hmbenne wada amarud
@manojsanjeewa5887
@manojsanjeewa5887 3 жыл бұрын
aththatama hodai pala hitawana masin ekka mila kiyak wage wenawada
@channaihalagedara7720
@channaihalagedara7720 3 жыл бұрын
Oya machine mehe mada wel walata hari yaida kiyanna amarui.erenawa wedi.aa unta erenne nethi wel walata nm hndatama gelapenwa.
@samsongamalathge1788
@samsongamalathge1788 2 жыл бұрын
ගොඩක් ස්තුතිය
@senarathupananda2215
@senarathupananda2215 2 жыл бұрын
හොඳ වීඩියෝ එකක් දුව තව ඔවැනි වීඩියෝ දෙන්න
@sanjeewakakulathunga3929
@sanjeewakakulathunga3929 4 жыл бұрын
It is really worth watching...an infotainment documentary... Keep it up.....!!!
@laknaamandi3641
@laknaamandi3641 4 жыл бұрын
Wow😊 Thank you ayye
@pradeepabeyasinghe9108
@pradeepabeyasinghe9108 Жыл бұрын
හෝද අද්දැකිමක් ලංකාවේ අපට තවත් මෙවැනි දේ ඉදිරියට කරගේන යන්න දියුණු කථන හැකියාවට මගේ ගෞරවය
@ThirasaraAgro
@ThirasaraAgro 25 күн бұрын
දැක්කම ආස හි‌තෙනව... අපිට මේ වගේ වෙන්න තව කොතරම් කාලයක් යයිද ? ස්තූතියි දැනුවත් කලාට.
@AkiduPro
@AkiduPro 25 күн бұрын
Aurudu 100k wath
@samanpathirana8818
@samanpathirana8818 3 жыл бұрын
Very good explanation
@malekamaleka593
@malekamaleka593 2 жыл бұрын
කාල කන්නි හැත්ත ඉන්නකම් අයේ කියක්වත් හොයා ගන්න බැහ උන්ටත් හම්බ කරන්න ඔනැ
@chamindawijesinghe7485
@chamindawijesinghe7485 29 күн бұрын
bohoma hondai mamath mathaka goviyek una kenek apita oya thakshanika mwalam ganna kramayk thiyenawada
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
සැ.යු.- 🛑🛑 තවත් ගොඩක් වීඩියෝ දාන්න පුලුවන් නම්.ඔයා ලස්සන ට ඉදිරිපත් කරනවා වැඩ සටහන 💝 ටිකක් වෙලා අරං කියවන්න. ඔයාලටත් අපෙ රට ලස්සන කරන්න පුළුවන් වෙන්නෙ ජපානයේ වගෙ දියුණු රටවල ප්‍රායෝගික තෙරතුරු, දැනුම, තාක්ෂණය. කාර්මික තාක්ෂණ, කෘෂිකර්මය වගෙ මාතෘකා ගැන සවිස්තරාත්මක ව ඔයාගේ කාලයෙන් ටිකක් වැය කරලා ඔයවගේ රටවල් වල දෙයක් වෙන්නෙ කොහොමද, ඒ දේ කරන්න පුළුවන් ශිල්ප ක්‍රම, තාක්ෂණය, ව්‍යාපාර අවස්ථා වගෙ දෙවල් ගැන සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කරලා ජපානයේ තියන දෙයක් ලංකාවේ කොල්ලෙක් කෙල්ලෙක් ට උනත් කරලා බලන්න උත්සාහ කරන්න පුළුවන් වෙන විදියට එවැනි කටයුත්තක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.කවුරුහරි දෙයක් ඉගෙන ගෙන හැදෙයි නෙ.මොකද අපේ රටේ හැමෝටම ජපානය වගේ රටකට යන්න ටිකක් අමාරුයි.එ උනාට අපෙ රටේ හැමෝටම ඔය දැනුම ලැබිය යුතුය.ආකල්ප සංවර්ධන ය, තාක්ෂණය, කෘෂිකර්මය,නවීන දැනුම ( රොබෝ තාක්ෂණය) ,පිළිවෙල, පිරිසිදුකම වගේ දේවල් පිළිබඳ දැනුම අප රටට අවශ්‍ය යි. 🛑
@rohinigunasekara-yn6ii
@rohinigunasekara-yn6ii Жыл бұрын
Thanks lakna.... ❤❤❤❤
@bandara3838
@bandara3838 3 жыл бұрын
Good work
@hasithaweerasinghe5513
@hasithaweerasinghe5513 21 күн бұрын
නියමයි....
@SriLankaBikeRidervlog
@SriLankaBikeRidervlog 4 жыл бұрын
Good video thanks
@erandarohitha1380
@erandarohitha1380 3 жыл бұрын
Great
@maleeshadilshan9038
@maleeshadilshan9038 Жыл бұрын
ඇත්තටම දුකයි අපි ඉන්න තැන දැක්කම
@mcbond6162
@mcbond6162 23 күн бұрын
අලුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කියමු මේ රසවත් වී වර්ගය බීජ ටිකක් ලංකාවට ගේන්න කියල .. ලාල්කාන්ත මහතා කැමැති වේව්👍👍
@nilantharuwan3050
@nilantharuwan3050 3 жыл бұрын
Bohoma sthhthi, danuwath kalata
@ravidilshan3806
@ravidilshan3806 26 күн бұрын
Lagna akka oya pala hitawana masin tikak danko
@champikafernando7170
@champikafernando7170 25 күн бұрын
Wooooow vatinava ❤❤❤❤
@MrSarinda100
@MrSarinda100 4 жыл бұрын
Nice video
@whatwhy8849
@whatwhy8849 3 жыл бұрын
ජපනා හපනා... ලංකාවේ චින්තනය දැන් අවුල්...ක්‍රම පැරණි . මෙහෙ ⁣රජරට ගොවියන් සෑහෙන දුක්විඳිනවා ....
@rangikakeshawa968
@rangikakeshawa968 3 жыл бұрын
Niyamai. Ape rata kawada me thathweta eida?
@panapagefernando8055
@panapagefernando8055 2 жыл бұрын
Hi, amandi. ඔයාගෙ නම දැක්කෙ පස්සෙ. මගේ නම අමින්ද නිසා. ඇත්තටම හොද වීඩියෝ එකක්. ඔය මැෂින් එක කීයක් විතර වෙනවද ජපානෙ
@meditationforsuccess1
@meditationforsuccess1 22 күн бұрын
lANKAWE INNE UDDACHCHA HORU
@AkiduPro
@AkiduPro 25 күн бұрын
Me lankawa ne rate goviyanta hena gahuwath aulak na loka wate gen ellan kanna ne purudu wela enne
@thilankakudagama7610
@thilankakudagama7610 24 күн бұрын
Masa 2 wenne kohomada
@ALL-g1t6f
@ALL-g1t6f 22 күн бұрын
Watinawa ❤❤❤
@k.a.rbandula7501
@k.a.rbandula7501 7 ай бұрын
ලග්නා බොහොම හොඳයි ඔයාගේ ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි
@athulabar1
@athulabar1 3 жыл бұрын
In our country, we don’t have a right political supporting system, so our paddy farmers and other farmers face so many practical issues/difficulties in doing their cultivation. However, in the world of yellow people, I think “paddy cultivation” is considered to be a sacred work.
@dhammikaherath6438
@dhammikaherath6438 21 күн бұрын
ඔබතුමියට තුති ම්‍යපලකරාට
@kumarakapuge9747
@kumarakapuge9747 2 жыл бұрын
hodai nagi owa penana ape mahajana niyogithayo kiyana go harak tikata
@chandanakahawatta5800
@chandanakahawatta5800 20 күн бұрын
මෙි ගොයම් හිටවන මැසිම සහා වි තවන් දාන පලාස්ටික් කේස් ටිකත් එක්ක කුබෝටා ආයතනයෙන් ⁣අපේ ගොවියා මහත්තයාට ගෙන්නවලා දිම රජයේ වගකීම වෙි..
@eglmahindalalith1659
@eglmahindalalith1659 3 жыл бұрын
Lakna Mama ennada vi wagakarann Japan kamathinam kiyanna ok
@jameskotugoda8580
@jameskotugoda8580 3 жыл бұрын
honda adarshayak apita. mamath lankawe kumburu karana kenek.(Part time) adambarai oba gana.
@ruwanbandara6586
@ruwanbandara6586 Жыл бұрын
ඒ පැලනම් සති දෙකක් වගේ වෙන්න ඕනේ
@erangasugathadasa6905
@erangasugathadasa6905 2 жыл бұрын
Me machine ekak ganna puluwannam thank kiyanna.
@gallegalle3448
@gallegalle3448 2 жыл бұрын
මෙ වගේ දේවල් පෙන්වන එක ඉතා හොදයි. අපිටත් අදහසක් ගන්න පුලුවන්. පැල සිටවන මැශිමක් කීයක් විතර වෙයිද කියන්න පුලුවන්ද?
@littleparrot....22
@littleparrot....22 5 күн бұрын
දින 14
@pradeepdayawansha2202
@pradeepdayawansha2202 4 жыл бұрын
Thanks
@atoztv4159
@atoztv4159 3 жыл бұрын
Masa දෙකක් neme සති දෙකක්
@gayanherath1757
@gayanherath1757 3 жыл бұрын
Good job
@priyangabuddadasa4433
@priyangabuddadasa4433 3 жыл бұрын
කියලා wadak na
@arunawalisundaraify
@arunawalisundaraify 4 жыл бұрын
Nice
@salindasapu299
@salindasapu299 25 күн бұрын
අනේ අක්කියෝ මටත් ආසයි 🥺
@MalshaPriyangani
@MalshaPriyangani 12 күн бұрын
Ubala japaneta yanna kalin varella apiva hambenna
@shanakaachintha2605
@shanakaachintha2605 3 жыл бұрын
Krushikarme nidi pin padi
@jagathweerasinghe8402
@jagathweerasinghe8402 3 жыл бұрын
මහනුවර දිසතිරික්කයේ සියයට අනුවක් කුබුරු ඉඩම් ගෙඩකරලා ගොඩනැගිලි ඉදිකරලා තියෙන්නේ ගම්පොළ පේරාදෙණිය පාරේකිලෝ මීටර් හයක් දිගට තිබුනු කුබුරුයාය විනාශ කරලා ගොඩනැගිලි හදලා ජපානයේ යකඩ කැලි ගෙනත් විකුනනවා හිටපු කෙෘෂි ඇමැති කාලේ තමයි ටික ටික පටන් ගත්තේ මේ රමනීය ප්‍රදේශය විනාශ කලා හරිම දුකයි
@MalshaPriyangani
@MalshaPriyangani 12 күн бұрын
Dukai sinhala jahatiyata garahana vedeyata
@patrickanthanies9774
@patrickanthanies9774 Жыл бұрын
Hora thakkadi desapaluwo hindane lankawa vinasha wela thiyne.anika minisunta uwamanak naa me kramaya wenas karaganna.un passema Yanawa.
@اوما-ج2ت
@اوما-ج2ت 3 жыл бұрын
k....s...a anoma 👍👍👍👍👍👍❤
@r.sulochana1532
@r.sulochana1532 24 күн бұрын
මමත් ජපානේ පොඩි කුබුරු කෑල්ලක් ගත්තා , අපේ ඔතෝ සන් එක්ක කරන්න ඉන්නේ ඊලග කන්නෙ ඉදල.
@kelumherath6130
@kelumherath6130 Жыл бұрын
Maara watinawa
@manojwanasinghe1651
@manojwanasinghe1651 Жыл бұрын
Hi👍😊
@manojmadushanka9346
@manojmadushanka9346 19 күн бұрын
සුදු අක්කී එතකොට ජපානේ කුබුරු වල නියරවල් නැද්ද.. තියනවම් කොහොමද නියර බදින්නේ...කොහොමද නියරේ මඩ තියන්නේ නැත්තම් නියරට කොන්ක්‍රීට් දාලද තියෙන්නේ කුබරේ මඩට බහින්නෑ කියලා කිවුවා නේද ♥️😊😊
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 22 күн бұрын
👏
@ajithishantha4258
@ajithishantha4258 Жыл бұрын
Masa 2ka pela wenna bee sathi 2k
@the_walker745
@the_walker745 Жыл бұрын
Lankwe kuburu godakaranne na. Kawda kiyanne. Kesel hitawanne kanna 5 k 6k yanakal. Ibeta goda undata monawa karannada. Ehema goda una idamaka godanagili hadala kuliyata dunnata awulak wenne na. Kesel kiyanne ketikalina bogayak nisa kuburu idamaka hitewwa kiyala awulakuth na. Awurudu ganak wathura pohora nogena hitiyama departhamanehtuwen kuburu idam nama lekanayen namath ayin karala denawa pradeshiya lekam karyalayen goda balapathryath dei. Aye monawada. Hal ratin genath kana ekane.
@sugethliya4256
@sugethliya4256 24 күн бұрын
අපේ ගොවියට රප්කම කෙසේ වෙතත් හිගමනනමි අනිවාර්යයි....😢😢🇮🇹🇮🇹
@sbandara753
@sbandara753 3 жыл бұрын
Aluth ham a dama danna
@chamodsudarsha5716
@chamodsudarsha5716 Жыл бұрын
👍
@abdulhasanhasan4067
@abdulhasanhasan4067 16 күн бұрын
කුදසෙ කුසා
@BandulaBandara-sy9lh
@BandulaBandara-sy9lh 23 күн бұрын
Masayak wenne
@YakdehiDinesh
@YakdehiDinesh 20 күн бұрын
⭐🌟🌟🌟💯💯💯🙏🙏🙏🙏
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН