Пікірлер
@IreshaMadumali-zg4og
@IreshaMadumali-zg4og 7 күн бұрын
Mage kuse wadena daru petiyata niragiwa weadewa paththani meniyange pihita lebewa mama wagema garban i ammala suyalu denatama paththani ammage pihita ලැබේවා ❤❤❤❤
@ChathurikaDewindi
@ChathurikaDewindi 9 күн бұрын
මගෙ කුසේ සිටින පුංචි පැටියා සියලු අසපසගයෙන් පුරිපුන් දරුවෙක් වේන්න කියලා මේ රත්තරන් අම්මා ප්‍රාර්ථනා කරනවා❤😊
@nadeeshaniwijemanna2344
@nadeeshaniwijemanna2344 19 күн бұрын
බුදුසරණයි❤❤
@yr-rp3tw
@yr-rp3tw Ай бұрын
මගෙ පුතුපැටියා මගේ කුසට ආවා වගේම එයා මේ හැම සිංදුවක්ම අහන් ඉන්න වෙලාවේ...නීරෝගී වෙන්න මගේ පුතේ...හැම අම්මෙක්ටම නිරෝගි පින්වන්ත දරුවෙක් ලැබෙන්න,අම්මෙක් වෙන්න හිතන හැමෝටම ඒ වාසනාව ඉක්මනින් ලැබෙන්න...බුදුසරණයි ❤
@JayalathMadushan
@JayalathMadushan Ай бұрын
මාගේ කුසතුල සිටින දරු පැටියා වගේම අනිත් කුසතුල සිටින පැටවුන් ද නිරෝගි වේවා❤ 🥰😍🙏
@SanduLakmali-tz4my
@SanduLakmali-tz4my Ай бұрын
බුදු ගුණ අනන්තයි, ධම්ම ගුණ අනන්තයි, සංඝ ගුණ අනන්තයි, අනන්ත වූ බුදු ගුණයෙන් ධම්ම ගුණයෙන් සංඝ ගුණයෙන් මාගේ කුසේ සිටිනා පුංචි පැටියා නිදුක් නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! සියලු අඟපසඟයෙන් පරිපූර්ණ වෙත්වා ! ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාව වැඩේවා ! මෛත්‍රීයෙන්, කරුණාවෙන්, උපේක්‍ෂාවෙන් වැඩෙත්වා ! බෝසත් ගුණයෙන් පිරිපුන්, ලෝ සතට සිත සුව සලසන්නෙක්ම වේවා ! මාගේ බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නා මොහොතේ දී දැන හැඳිනම පිළිසිඳ ගත්තා සත්‍යයි. මව්කුස තුළ වසනවා යැයි දැන දැනම විසුවා සත්‍යයි මව්කුස කාලයේදි වීදුරු කරඬුවක් තුළ තැබූ රන් පිළිමයක් සේ බෝසත් දරුවා මව් බිසවුන් වහන්සේ දුටුවා සත්‍යයි. බිහිවන මොහොතේ දී තමන් වහන්සේටත් මෑණියන් වහන්සේටත් කරදරයක් බාධකයක් නැතිවම දබරාවකින් නික්මෙන දියත්තක් මෙන් ද, ධර්මාසනයකින් බසින කථිකයානන් කෙනෙක් මෙන් ද, බොහෝ සැහැල්ලුවෙන් බිහිවුනා සත්‍යයි. මේ සත්‍යානුභාව බලයෙන් මාගේ කුසේ සිටිනා දරුවා ද මා ද නීරෝගිමත් වේවා ! සුවපත් වේවා ! සැනසේවා ! බිහිවන මොහොතේ මට ද දරුවාට ද කරදර බාධක නොවේවා ! නීරෝගීව සියලු අඟපසඟයෙන් පරිපූර්ණ වූ ඥානවන්ත ගුණවන්ත කළ්‍යාණ මිත්‍රයකු වැනි වාසනාවන්ත පිං ඇති දරුවකු වාසනාවන්ත මොහොතක බිහි කරන්නට වාසනාව ලැබේවා! මාගේ කුසතුළ සිටිනා දරුවා සේම අනෙකුත් උපදින සියලුම දරුවෝ ද එසේ වාසනාවන්ත වේවා !
@BhagyaMadhubhashini-j1r
@BhagyaMadhubhashini-j1r Ай бұрын
Mage kuse sitina daruwa aangasampurna, sathpurusha daruwek wewa!
@SmilingGirl-kh2io
@SmilingGirl-kh2io Ай бұрын
සියලුම දරුවන් නිදුක් නිරොගි වේවා!
@hashanithamasha1100
@hashanithamasha1100 Ай бұрын
Mge ratthran putha siyaluma agapasgen piri mnik katayk wewa
@chathurikanadeeshani263
@chathurikanadeeshani263 Ай бұрын
Mage kuse inna daru patiya siyalu agapasagayangen yoktha pinwantha daruwek wewa hema amma kenekma ashirwada karanna❤️🙏
@IroshaNilmini-c3y
@IroshaNilmini-c3y Ай бұрын
මගේ කුසේ සිටිනා දරැවත් නිරෝගි දරැවකු වෙිවා
@DishanVijethilka
@DishanVijethilka Ай бұрын
Maga kuse sitina chooti patiya nirogimamath anga sampurna patiyak vava❤
@LakminiAluthnuwara
@LakminiAluthnuwara Ай бұрын
❤❤❤❤❤
@ApsaraSewwandi-eo6uf
@ApsaraSewwandi-eo6uf Ай бұрын
මගේ කුසේ සිටින චුටි මැනිකගේ අග පසග සම්පුර්ණ බබෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අනිත් අම්මාලාගේ දරු සිහිනය සෑබැ වේවා 🙏🙏❤️❤️🥰🥰😘😘😍😍
@lakmalniroshana5629
@lakmalniroshana5629 Ай бұрын
@LakminiAluthnuwara
@LakminiAluthnuwara Ай бұрын
❤❤❤❤❤❤
@LakminiAluthnuwara
@LakminiAluthnuwara Ай бұрын
සියලුම අම්මා වරුන්ගෙ දරු පෙටව් සියලුම අග පසග වලින් පිරුණු පින්වන්ත දරුවන් වේවා...❤❤❤❤❤
@dilnethu7359
@dilnethu7359 Ай бұрын
Mage kusha තුළ inna පුතු පැටියා නිදුක් නිරෝගී darupatiyek wewa..
@IsharaBopawita
@IsharaBopawita Ай бұрын
මන් හරිම ආසාවෙන් අහන සින්දුවක්...මන් හරිම ආසාවෙන් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.මතු බුදු වන පත්තිනි මෑනියනි මගේ කුසටත් පින්වත් නීරෝගී දරුවෙක් ලබා දෙන්න.....🙏🙏
@ShaliniBandara-nq1el
@ShaliniBandara-nq1el 2 ай бұрын
Ane nappy gtta page eka pennane nhne name eka kiynko plz
@Forever-ch6rx
@Forever-ch6rx 2 ай бұрын
facebook.com/share/p/YvDPH9hAN1gL2Xhr/?mibextid=oFDknk
@Forever-ch6rx
@Forever-ch6rx 2 ай бұрын
facebook.com/share/p/7VzQh4BgkxACZeFp/?mibextid=oFDknk
@Forever-ch6rx
@Forever-ch6rx Ай бұрын
සති විසිතුරු කියලා එකක් facebook.com/profile.php?id=100092185115985&mibextid=ZbWKwL
@mrsglamour24
@mrsglamour24 7 күн бұрын
Mal piece aran waatimahaganna eka thamai godakma laaba kiyala mama ahala tiyanawa..
@chanukaishara18
@chanukaishara18 2 ай бұрын
මගේ කුස තුල සිටින මගේ දරු පැටියා සියලු අග පසග සම්පූර්ණ නිදුක් නීරෝගීමත් චූටි පැටියෙක් වේවා.❤❤
@sandamalisandamali4667
@sandamalisandamali4667 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤mage sihinaya wagema hema amma kenekgema sihina sebe wewaaaa
@champikarasadari9030
@champikarasadari9030 2 ай бұрын
Kohenda badu gatte
@DulinDinika
@DulinDinika 2 ай бұрын
Mage kusa thula inna petiya nirogimath daruwek wagema aga pasagayan paripurna daruwek wewa e wagama anekuth ammalage daruwaada ese wewa
@AmaSewwandi-zd7cy
@AmaSewwandi-zd7cy 2 ай бұрын
මගේ කුසේ සිටින දරු පැටියත් නිදුක් නිරෝගී,අංගසම්පුර්ණ දරු පැටියෙක් වේවා!
@pavithrachathurangani7552
@pavithrachathurangani7552 2 ай бұрын
Ma athulu daruvek balaporoththuven inna hema kenekgema kiri sihinaya sebe veva
@sankanethu1027
@sankanethu1027 2 ай бұрын
මම.පුතා බන්ඩියෙ ඉද්දි මේ සිංදු ඇහැව්වා පුතාට දැනුත් ඕනි මේ සිංදු ටික නිදාගන්න 😍
@SewwandiDilsha
@SewwandiDilsha 2 ай бұрын
akke beby kudayak kiyada
@Forever-ch6rx
@Forever-ch6rx 2 ай бұрын
කුඩයක්ද? කූඩයක්ද? කූඩයක් 1600
@madukala453
@madukala453 2 ай бұрын
මගේ කුසේ වැඩෙන මගේ චූටි කිරිකැටියා නීරෝගී අගපසගයන්ගෙන් සම්පූර්ණ දරු පැටියෙකු වේවා..❤
@AshaniHerath-g8c
@AshaniHerath-g8c 2 ай бұрын
සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏
@AshaniHerath-g8c
@AshaniHerath-g8c 2 ай бұрын
සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏
@AshaniHerath-g8c
@AshaniHerath-g8c 2 ай бұрын
Mge kuse inna patiyath niduk nirogi daru patiyek wewa🙏🙏🙏♥️
@UpekshaJanangani
@UpekshaJanangani 2 ай бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලුම අග පසගයන් ගෙන් සම්පුර්ණ නිදුක් නීරෝගි දරු පැටියෙක් වේවා.. ❤❤
@MaheshaMaduwanthi-cf4zg
@MaheshaMaduwanthi-cf4zg 2 ай бұрын
Mage bandiye inna daru patiya .siyalu agapasagyen piripunwa nirogi suwapht daru patiyk wala ammi tahtti gawat anna ❤
@SakuniTheja
@SakuniTheja 2 ай бұрын
Mage kuse sitina daruwa sema anek upadina siyalu daruwo nirogi wewa! sathpurusayoma wewa!
@kodagodamadusani196
@kodagodamadusani196 3 ай бұрын
Mage kuse innna daruwath siyalu aga pasagayangen paripurna nirogi daruwek wewa! Anith mauwarunge kuse sitina daruwoda esema wewa! Daruwan balaporoththu wena sitalu denata lassana nirogi daruwan lebi utum mau padawiya lebewa!
@PiyumiWasana-o4w
@PiyumiWasana-o4w 3 ай бұрын
Mamath du patiyek enakan balan innawa hama ammekgema kiri sine ituwewa 🙏❣️paththini maniyange pihitai
@ChithranipereraPerera
@ChithranipereraPerera 3 ай бұрын
❤❤❤❤❤❤
@DuneshaLakmali
@DuneshaLakmali 3 ай бұрын
Mage kusa thula sitina daruwatath siyalu mawwarunge kuse sitina daruwantath thunuruwaneth siyalu dewiwarungeth pihita labewa!
@pabasariupeksha6521
@pabasariupeksha6521 3 ай бұрын
Nuba enathuru maga balan inne ammai,thaththai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kasunmadurawansa5110
@kasunmadurawansa5110 3 ай бұрын
Aurudu 7 k perum purala mage kusata awa mage manika wagema daruwan kusa darana siyalu ammawarunge uthum prarthnawa itu wewa..uthum budu guna balayen pinwath nirogimath siyalu agapasagayen parupurna darupatiyan wewaa
@IreshaSadamali-fi7uz
@IreshaSadamali-fi7uz 3 ай бұрын
මගෙ කුසෙත් පිලිසිද සිටින චුටි මැණිකත් සියළු අගපසගයන්ගෙන් යුත් නිරොගි බබෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..හැම අම්මා කෙනෙක්ම සහ හැම පැටියෙක් මට බුදු සරණයි 🙏🙏
@cdhananjani9244
@cdhananjani9244 3 ай бұрын
Ane mt me sindu ahnkot as walin kadulu enw
@AnojaAnoja-ti4kl
@AnojaAnoja-ti4kl 4 ай бұрын
Ma athulu daruwan prarthana karana hema kenekugema heena sebe wewa!
@HappyAurora-ec2rb
@HappyAurora-ec2rb 4 ай бұрын
සියලු දරුවන් නිදුක් නිරෝගිමත් වේවා
@DxTharanga-z3v
@DxTharanga-z3v 4 ай бұрын
Mage kuse sitina daruwa නිරෝගී බුද්ධිමත් කීකරු daruweku වේවා .......! Ane සියලු දරුවන් ද එසේම වේවා ...!
@ruwaninisansala3150
@ruwaninisansala3150 4 ай бұрын
❤❤❤❤❤❤❤Mage chooti patiyath niduk nirogi wasawantha pinwantha anga sampurna daru patiyek me loketa bihi karanna mata wagema e kiri sihinya saba karagath hamotama wasanawa labewa e wagema e kiri sihinya ta perum puran hamogrma balaporoththu ituwewa❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chalanihansika5204
@chalanihansika5204 4 ай бұрын
නොකියම අම්මී තාත්තී ලගට ආපු සුදු මැණිකට බුදු සරණයි පැටියෝ
@DammikaWa
@DammikaWa 4 ай бұрын
Mage kuse wadana darpetiya rirogimath dar petiyek wawa bs
@anushalakmali8572
@anushalakmali8572 4 ай бұрын
පෙරුම් පුරා මා කුසට පැමිනි බිලිදෝ මට රජ පැටියෙක්.මගේ කුසේ සිටින පුතු පැටියා වගේම සියලූම මව්වරුන්නේ කුස තුල සිටින පැටවුන් නීරෝගී වේවා..සුවපත් වේවා..