No video

ගැබිණි මවට ගීත එකතුවක්/Sinhala Songs for pregnant mothers

  Рет қаралды 160,226

Forever

Forever

Күн бұрын

Selection of songs for pregnant mothers with ❤
#sudu eth powuwek
#sihina nelum mal
#ranketiyo
#Doni

Пікірлер: 218
@nimeshamadushani6928
@nimeshamadushani6928 10 ай бұрын
හරිම ආදරණිය සිංදු ටිකක් මගේ බන්ඩියේ ඉන්න සුරංගනාවි සියලු අගපසගයන්ගෙන් පිරිපුන් නිරෝගි සුවපත් දරු පැටියෙක් වෙලා අම්මි තාත්ති ගාවට එන්න 😍😍 මට වගේම දරු පැටවු කුසේදරන් ඉන්න සියලූ මව්වරුන්ට නිරෝගි දරුවන් බිහිවේවා!! අම්මා කෙනෙක් වෙන්න පෙරුම් පුරන හැම කාන්තාවකටම එ සිහිනයට යන්න ඉක්මනින් වාසනාව ලැබේවා 😍😍
@darshanakumara4448
@darshanakumara4448 10 ай бұрын
Bs
@RashmiDanajana
@RashmiDanajana 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@chathuchalani4125
@chathuchalani4125 8 ай бұрын
ඔයාගෙ දරු පැටියත් එසේම වේවා.මගේ කුසේ සිටින දරුවත් නිරෝගි වේවා.😍
@user-ck4ue3sq5j
@user-ck4ue3sq5j 8 ай бұрын
Hama Amma kenekutama upaharayakma wewa.❤❤❤❤❤❤❤❤❤
@sachnimadhushika8855
@sachnimadhushika8855 7 ай бұрын
මගේ දරු පැටියාත්,සෑම දරු පැටියෙක් ම නිදුක් නිරෝගි සියලු අග පසගයන්ගෙන් පිරිපුන් දරුවන් වේවා ❤
@isharaherath5884
@isharaherath5884 10 ай бұрын
මගේ කුසේ සිටින චූටි පැටියත් අනික් සියලු අම්මාවරුන්ගේ කුස තුල සිටින චූටි පැටියෝත් සියලු අගපසඟයෙන් යුක්ත නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ඇති බුධ්දිමත් ලස්සන දරු පැටවුන් වේවා🙏
@Forever-ch6rx
@Forever-ch6rx 9 ай бұрын
මගේ කුස තුල සිටිනා දරු පැටියා මෙන්ම සියලු අම්මාවරුන් කුස දරනා පැටවුන් නීරෝගීමත් දරු පැටවුන් වේවා ❤❤❤
@user-lo3kl4yf5w
@user-lo3kl4yf5w 29 күн бұрын
❤❤❤❤❤
@awanthidarshani2473
@awanthidarshani2473 8 ай бұрын
මාගේ කුසේ වැඩේන මාගේ දරැ පැට්ය නිදුක් නිරෝගී සියලු අගපසග වලින් පිරිපුන් බුද්දිමත් දරැ පැට්යෙක් වේවා!!! සියලු අම්මාවරුන්ගේ සියලු සිහින සෑබැ වේවා!!! බුදුසරණයි !!!! මුලු ලෝකයට පිව්තුරැ ස්ත්‍රී රත්නය යසෝදරා මහරහතන් වහන්සේගේ පිහිට ලැබේවා!!!
@SaduLahiru
@SaduLahiru 7 ай бұрын
මගේ කුසේ ඉන්න මගේ දරු පැටියා නිදුක් නිරෝගී ..අගපසගයන්ගෙන් පිරිපුන් දරු පැටියකු වේවා....❤❤❤
@user-tm9xp1rb5y
@user-tm9xp1rb5y 8 ай бұрын
මගේ කුසේ සිටින පුංචි පැටියා නිරෝගිමත් සියලු අගපසගයේන් පිරිපුන් සත්පුරුශවත් දරුවෙක් වේවා .අනෙක් අම්මාවරුනගේ කිරි සිහිනය සෑබෑ වේවා .සියලු අම්මාවරුන් මෙන්ම පුංචි පැටවුන්ද සුවපත් වේවා
@SLCRICKETVIDEO-qk5jy
@SLCRICKETVIDEO-qk5jy 6 ай бұрын
❤❤❤❤❤❤
@VishLakshani-mb8ks
@VishLakshani-mb8ks 8 ай бұрын
මගේ කුසේ සිටින චූටි මැනිකව අග පසග සම්පූර්ණ බබෙක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අනිත් අම්මලාගෙත් චූටි මැනිකල නීරෝගීමත් වේවා 🙏🙏🙏🙏❤❤❤❤
@user-dk9sv7du3b
@user-dk9sv7du3b 5 ай бұрын
@dammikalakmini9833
@dammikalakmini9833 10 ай бұрын
පෙරුම් පුරා මා කුසට පැමිනි බිලිදූ.....මට රජ් පැටියෙක් .......මගේ කුසේ වැඩෙන දරු පැටියා විශ්වයෙ පින් ඇති නිරෝගීමත් සියලුම අග පාසගයන්ගෙන් යුත්ත වසනවන්ත බුද්දිමත් තේජාන්විත සත් පුරුෂ දරුවෙක්ම වේවා..අම්ම් තාත්තියි මගේ පැටියො ඔයාට ගොඩාක් අදරෙයී.
@user-kv5ws4wi6z
@user-kv5ws4wi6z 7 ай бұрын
මගේ කුස තුල සිටින මගේ දරු පැටියා නිදුක් නීරෝගී දරු පැටියෙක් වේවා❤ 🙏
@upulnishantha2077
@upulnishantha2077 Ай бұрын
මගෙ කුසෙ සිටින චූටි මැණික සියලු අග පසගයන්ගෙන් සම්පූර්ණ උන නීරෝගිමත් දරුවෙක් වේවා ❤❤❤❤
@saniroshani3417
@saniroshani3417 7 ай бұрын
මගේ කුසේ මෙන්න අනිකුත් දරුවෝද නිරෝගී උගත් බුද්දිමත් ගුනගරුක සියලු අංගපසගයන්ගෙන් පරිපූර්ණ නිරෝගි දරුවෙකු වේව. සියලු අම්මාවරුන් ටත් කිරි දරුවන්ටත් කරදරයක් නොම වේවා❤
@user-ic4sb6ck1h
@user-ic4sb6ck1h 6 ай бұрын
❤❤❤
@nipunudayanga339
@nipunudayanga339 6 ай бұрын
❤❤❤❤ same
@MHSagarika89
@MHSagarika89 3 ай бұрын
Ane mage kumarikawith❤❤❤
@ayeshasilva3160
@ayeshasilva3160 9 ай бұрын
මගේ කුසේ සිටින පුංචි මැණික සියලු අග පසගයෙන් යුතු නිරෝගී දරුවෙක් වේවා...🙏සියලු අම්මා වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා 🙏🙏🙏
@ChamikaMeenu-dg5rf
@ChamikaMeenu-dg5rf 9 ай бұрын
මගේ කුසේ සීටීන මේ පුංචී කීරී කැටීයා .අංගසම්පුර්ණ පීංවත් දරු පැටීයෙක් වේවා ..මගේ පැටීයෝ අම්මී ගොඩක් ආදරෙයී ඔයාට අම්මා කීයන උතුම් නම දෙන්න හදනට මගේ පැටීයාට ගොඩක් පීං .ඔයා එනකම් අම්මී ඔයාගේ තාත්තී හරී ආසාවෙන් බලන් ඉන්නවා ..❤ මගේ පැටීයා වගේ හැම අම්මෙක්ගේ කුසේ සීටීන හැම පැටීයෙක්ම ආරක්ශා වේවා නීරෝගී දරු පැටව් වේවා 🙏 කීරී සීහීනේ වෙනුවෙන් පෙරුන අනීත් හැම අම්මෙක්ට එ සීහීනේ හැබැ වේවා ❤❤❤
@denuwankavishka4129
@denuwankavishka4129 7 ай бұрын
මගෙ කුසෙ සිටින දරුවත් සියලුම අග පසගයන්ගෙන් යුත් නීරෝගි පින්වත් දරුවෙක් ලැබේවා.. සියලුම මව් වරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා ..
@binusandali3152
@binusandali3152 10 ай бұрын
මගේ කුසේ සිටින දරු පැටියත් නිදුක් නිරෝගී දරු පැටියෙක් වේවා...❤️🙏
@Forever-ch6rx
@Forever-ch6rx 10 ай бұрын
මගේ කුසේ සිටිනා දරුපැටියා වගේම ඔබේ කුසේ සිටිනා දරු පැටියාත් නිදුක් නිරෝගී යහපත් දරුවෙක් වේවා
@user-os2sy6ws4i
@user-os2sy6ws4i 6 ай бұрын
මගෙ කුස තුල ඉන්න පැටියා වගේම අනිත් කුසවල් තුල සිටිනා පැටවුන්ද නිරෝගී වේවා...සත්පුරුෂයින් වේවා...❤❤
@DiliniNishadika-br9st
@DiliniNishadika-br9st 10 ай бұрын
මගේ කුසේ සිටින චුටි පැටියත් නිදුක් නීරෝගී සියලු අගපසගයන්ගෙන් පිරිපුන් පින්වන්ත දරු පැටියෙක් වෙත්වා..දරුවෙකු.පතන හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා..
@dilrukshinona1508
@dilrukshinona1508 10 ай бұрын
ඒයා නම රජ පැටියෙක්ම තමයි .නිරෝශා මහත්මිය ඒගීතය කොහොම නිර්මානය කලාද දන්නෙ නැ .ස්තුතියි මහත්මිය ඔබට .🙏
@amithlakmal-ul1cp
@amithlakmal-ul1cp 10 ай бұрын
Reg. dwg I
@maheshidananjani926
@maheshidananjani926 9 ай бұрын
මගේ කුසතුල සිටින චූටි පැටියා සියලු අගපසගයෙන් යුත් පිංවත් නීරෝගිමත් දරු පැටියෙක් වේවා.. කිරි සිහිනය වෙනුවෙන් පෙරුම් පුරනා සෑම මවකගේම කිරි සිහිනය සැබෑ වේවා❤❤
@user-je6mn6mh5d
@user-je6mn6mh5d 9 ай бұрын
Mage sudu patiyata budu sarani paththini meniyange pihiten siyalu agapasaga yen sampurna puthek mage ath dekata labewa anikuth siyalu ammawaruntath paththini meniyange pihita labewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dilmiishadi96
@dilmiishadi96 6 ай бұрын
මගේ කුසේ ඉන්න මගෙ පුංචි පුතත් අනෙක් අම්මාවරුන්ගේ කුසේ ඉන්න පුංචි පැටවු ඔක්කොමත් ආරක්ෂා වේවා. කිසිම කරදරයක් නොවී දරු ප්‍රසූතිය කරගන්න හැමෝටම පුලුවන් වේවා. දරුවන් බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා.තෙරුවන් සරණයි
@Rasikalakmali7895
@Rasikalakmali7895 7 ай бұрын
හරිම ලස්සන ගිත ටිකක් මගෙ කුසෙ සිටින චුටි පැට්‍යා මෙ ගිත ආශිර්වාදයක්ම ව් නිදුක් නිරොගි වාසනාවන්ත ගුණ යහපත් ලස්සන සත්පුරුශ දරුවෙකුම වෙවා අනිකුත් උපදින සියලුම දරැවන් එසෙම වෙවා තෙරුවන් සරනයි !!🙏🙏
@udhdgxuduf8472
@udhdgxuduf8472 9 ай бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අගපසගයෙන් යුක්ත ලස්සන දරු පැටියෙක් වේවා . හැම අම්මාවරුන්ගේම දරු පැටියෝ නිදුක් නිරෝගී ⁣වේ්වා
@user-dl9pu5gn3g
@user-dl9pu5gn3g 7 ай бұрын
මගේ කුස තුළ සිටින පැටියාත් අනික් මව්වරුන්ගේ කුස තුළ සිටින පැටවුනුත් ආරක්ෂා වේවා❤🙏
@isuruekanayake4641
@isuruekanayake4641 7 ай бұрын
මගේ කුසේ සිටිනා දරු petiya සියලු අගපසගයන් ගෙන් පරිපුන් ලස්සන බුද්දිමත් බුදුදහමට ledi shaddawant daruwekma වේවා 🙏mamge daruwasema අනිකුත් ammatage kusatulasitina පෙටියෝ එසේ වසනා wantayoma වේවා 🙏
@kumuduniperera5988
@kumuduniperera5988 5 ай бұрын
Mage kuse wedena sudu doni nirogi wewa❤❤❤❤❤ hemogema kirisihinaya ikmanin seba wewaaaaaa ❤❤❤❤❤❤🎉🎉🎉🎉
@nirshapriyngani3939
@nirshapriyngani3939 9 ай бұрын
මගේ කුසේ ඉන්න දරු පැටියත් නිදුක් නිරෝගී අංගසම්පූර්න දරුවෙක් වේවා.හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා.🙏🙏💖💖
@user-qw6cw1sl8z
@user-qw6cw1sl8z 9 ай бұрын
මගේ කුසේ සිටින පුන්චි කිරි පැටියත් අනෙකුත් අම්මාවරුන්ගේ කුස තුල සිටින පුන්චි කිරි පැටියොත් නිදුක් නිරෝගී පින්වන්ත දරු පැටියෙක් වෙත්වා..කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සිටින සැමට ඒ සිහිනය සැබැවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤️❤️❤️🌼🌼🌼🙏🙏
@kosalayukthini849
@kosalayukthini849 7 ай бұрын
මගේ කුසේ සිටින දරුවාත් අනෙකුත් ඉපදෙන්නට සිටින සෑම දරු පැටවුනුත් සියලු අඟපසඟයෙන් යුතු නිදුක් නිරෝගී වාසනාවන්ත බුද්ධිමත් දරු පැටවුන් වේවායි ප්‍රාර්ථනා කරන අතර ..... මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාටම එම කිරි සිහිනය ඉෂ්ට වේවා මම ප්‍රාර්ථනා කරනවා
@hirunisathsarani5435
@hirunisathsarani5435 7 ай бұрын
Mage rosa male oyata godak pin mawa amma kenek kalata parissamata ammage bandiyata wela idala ammai thaththai balanna enna api denna godak asawen adarem balan innawa oya enakn ❤❤❤🥰🥰🥰🥰🥰
@dilshandilshan4002
@dilshandilshan4002 5 ай бұрын
Mage kuse sitina mage daru petiya siyalu agapasagayangen yaut niduk,nirogi daruwek wewa...siyalu lokawasi mauwarunge daru petaun niduk nirogi wewa...sema kenekugema kiri sihinaya sebewewaaaaaa❤❤❤❤
@lakmalmadushanka5876
@lakmalmadushanka5876 3 ай бұрын
Me sindu hamadama ahala mage daruwa niduk nirogi daruwek labuna ❤❤❤
@user-gd3xu2jv4e
@user-gd3xu2jv4e 7 ай бұрын
මගෙ චුටි පැටියටත් මේ ලොකෙ සිටිනා සෑම මව් වරුන්ගේ දරු පැටියන්ට බුදු සරණයි දෙව් පිහිටයි ❤❤
@sejanihirusha2388
@sejanihirusha2388 3 ай бұрын
මගෙ කුසේ වැඩෙනා මගෙ දරු පැටියා සියලු අගපසයන්ගෙන් පරිපුන් නීරෝගි රුමත් සත්පුරුශ ආගමට දහමට ලැදි වැඩිහිටියන්ට ගරු බුහුමන් කරන දරු පැටියෙක් වේවා 🥰❤🙏 සියලු මව්වරුන්ට දරු පැටියන් පත්තිනි මැණියන්ගේ පිහිට ආරාක්ශාව ලැබේවා..🙏😊දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා..🙏😊🌎
@manorihansika6553
@manorihansika6553 6 ай бұрын
පෙරැම් පුරා මා කුසට පැමිණි බිලිදු..... මට රජ පැටියෙක්❤❤❤ මගෙ කුසේ සිටිනා මගෙ පැටියා නිදුක් නීරෝගිව මේ ලෝකෙ එලිය දකිවා🙏🙏
@user-kk8jl4yu6z
@user-kk8jl4yu6z 6 ай бұрын
මාගේ කුස තුල වැඩෙන මාගේ දරැවා සියලු අග පසග නීරෝගීමත් දරැවෙකි බිහි වේවා.. එ වගේම අනිත් අම්මලාගේත් කිරි සිහිනය සැබැ වේවා 🌹❤️‍🩹🙂
@puduma221
@puduma221 8 ай бұрын
මාගේ කුස තුල සිටින දරු පැටියාත් අනෙක් සියලුම මව් වරුන්ගේ කුස තුල සිටින දරු පැටවුනුත් නිදුක් නීරෝගීව සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණව පින්වත්ව වැඩේවා!
@chefseegiri
@chefseegiri 6 ай бұрын
මගේ කුසේ සිටින දරුවා නිදුක් ,නීරෝගී ,පින්වත් ,සියලු අගපසඟ යන්ගෙන් පරිපූර්ණ දරුවෙක් වෙත්වා 🙏🙏 මේ ලොකේ සෑම මවකගෙම කුසෙ සිටින දරුවන් සියලු දෙනාමත් ,නිදුක් ,නිරෝගී පින්වත් දරුවන් වෙත්වා 🙏❤️❤️
@user-cb5ci6yl6t
@user-cb5ci6yl6t 6 ай бұрын
මගේ කුසේ සිටින දරුවා නිරෝගි පින්වන්ත වාසනවන්ත සියලු අගපසගයෙන් යුතු ගුනවත් බුද්ධිමත් කීකරු ආගම දහමට ලදි ලස්සන දරු පැටියෙක් වෙලා අම්ම්යි තාත්තියි ලගට එන්න රත්තරන් අනිකුත් අම්මලගෙ කිරි සිහිනය ඉක්මනින් ඉටුවේවා!!!!!!
@roadcontraction4974
@roadcontraction4974 Ай бұрын
මගේ කසෙ සිටින පුංචි සුරංගනාවිය සියලු අගපසගයන්ගෙන් සම්පුර්ණ නිරෝගිමත් පින්වත් දරුවෙකු වේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@DxTharanga-z3v
@DxTharanga-z3v Ай бұрын
Mage kuse sitina daruwa නිරෝගී බුද්ධිමත් කීකරු daruweku වේවා .......! Ane සියලු දරුවන් ද එසේම වේවා ...!
@thilinisadamali291
@thilinisadamali291 6 ай бұрын
මගේ කුසේ සිටින පුංචි පැටියා නිදුක් නීරෝගිමත් දරුවෙක් වේවා!
@SaduLahiru
@SaduLahiru 7 ай бұрын
සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...❤❤
@dileema535
@dileema535 10 ай бұрын
Mage kuse inna daruwath niduk nirogi suwapath daru patiyek wewa!
@Forever-ch6rx
@Forever-ch6rx 10 ай бұрын
Obeth mageth kuse sitina daruwan niduk nirogi wewa...
@sanjayarasika1015
@sanjayarasika1015 9 ай бұрын
Adarei mage puthe ❤❤❤ 😘😘😘 daru kusak darana sitina siyaluma mauwarunta siyaluma angapasagayen sarwa sampurna daruwanma labewa... paththini ammagema pihitai
@isharasewwandi6061
@isharasewwandi6061 3 ай бұрын
ඉක්මනින් මට මගේ දරු සිහින සැබෑ වේවා...❤
@chalanihansika5204
@chalanihansika5204 Ай бұрын
නොකියම අම්මී තාත්තී ලගට ආපු සුදු මැණිකට බුදු සරණයි පැටියෝ
@madushikamalhari337
@madushikamalhari337 6 ай бұрын
Mage mage kusathula vadena daru patiya niduk nirogi siyalu aga pasagaya uth patiyak wewa❤❤❤
@SanduniMadushika-by6mh
@SanduniMadushika-by6mh 5 ай бұрын
මගෙ කුස දරනා මගෙ රත්තරං පැටියට බුදුසරනයි නිදුක් නිරොගි සියලු අගපසගයන්ගෙන් යුතු වාසනාවන්ත දරුවෙක් වේවා😍😘 එ වගෙම සියලුම කුස දරන් ඉන්න පැටවුන්ටත් බුදුසරණයි❤❤😘😘 න්
@Sandeeparukshan-id8ub
@Sandeeparukshan-id8ub 2 ай бұрын
මගේ කුසේ සිටින පුංචි පැටියා නීරෝගිමත් සියලු අගපසගයෙන් පිරිපුන් සත්පුරුෂවත් දරුවෙක් වේවා.අනෙක් අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.සියලු අම්මාවරුන් මෙන්ම පුංචි පැටවුන් ද සුවපත් වේවා ..❤❤❤
@SanduDush
@SanduDush 8 ай бұрын
මගේ කුස තුල වැඩෙන අපෙ චූටි පැටියත් අනිත් සියලු අම්මාවරුන්ගේ කුස තුල සිටින පුංචි පැටවුනුත් සියලු අගපසඟයන් වලින් යුක්ත නීරෝගී දරුපැටව් වෙත්වා!!!!🙏🙏🙏
@user-qg8cy2tc4l
@user-qg8cy2tc4l 6 ай бұрын
Mage kuse sitina chuti puthu patiya oya enakan ammi thatthi maga balagena inne patiyoo..siyalu agapasagayangen paripurna patiyek wela oya ikmanin enna raththaran.godaak adarei❤
@chathurikachathurika8893
@chathurikachathurika8893 9 ай бұрын
Harima lassanai mn asawen ahagena hithiyA mata ikmantama kiri sihinaya sebewewa
@Lahiru-kd1yk
@Lahiru-kd1yk 4 ай бұрын
මගෙ කුස තුල සිටින පුංචි පැටියා අංග සමිපුර්න දරැෙවක් වෙිවා ෴ සියලුම මවිවරැනෙග් කිරි සිහින සැබෑ වොවා෴❤
@dinushisaranga2865
@dinushisaranga2865 10 ай бұрын
සිහින නෙලුම් මල් සින්දුවට තමයි.ම්න් අසම
@DilaniDilanjali
@DilaniDilanjali 6 ай бұрын
Mage kusa vadena daruva menma anikuth ammavarunge kusa thula vadena daruvan nirogi pinvath daruvek veva..❤
@malshakumari1340
@malshakumari1340 5 ай бұрын
🙏🙏🙏🙏siyalu maw warunta budu saranai daladaa samidu pihitai thisthun kotoyak dewi rekawaranai.mage nona samama siyalu mawaru daru manikawal okkoma niduk wewa nirogi wewa suwapath wewa. Kisima ledak dukak noma wewa. Wasanawantha daru patiyek lebewa hemotama..hema amma kenekutama saha kuse inna chuti manik ketawalata uthum budu gunaye balayen uthum dam gunaye balayen uthumsaga gunaye balayen niduk nirogiwa araksha wewaaa..🙏🙏🙏❤️❤️❤️❤️❤️
@lakmalilakmali5930
@lakmalilakmali5930 10 ай бұрын
Harima lassanai.mage kuse innaa mage punthi patiyath නිරෝගී daru patiyrk wewa
@user-jf1tq5jw2g
@user-jf1tq5jw2g 4 ай бұрын
දරුවෙක් වෙනු වෙන් පෙරුම් පුරන මා ඇතුලු හැම අම්මා කෙනෙක්ටම දෙවියන්ගෙ ආශිර්වාදයෙන් එ සිහිනය සැබෑ වේවා
@anushalakmal363
@anushalakmal363 9 ай бұрын
❤ lassana sindu tikak. Mage kuse inna manika arasha veva!! nirogi buddimat manikak labenna prarthana keranava.evagema daruvo labanna asaven inna ammalath e ayage prarthana ista veva.!!!!!❤bs!!!!!!!!!!!
@SandipaSewwandi-ob7py
@SandipaSewwandi-ob7py 6 ай бұрын
Mage kuse sitina punci patiya siyalu agapasagayen piri nirogi daruweku wewa anekuth mau waruntath nirogi daruwek wewa
@avishsandaru2797
@avishsandaru2797 Ай бұрын
Mage kuse sitina patiyath nirogi daruwek wewa..budu saranai mage patiyata
@anushalakmali8572
@anushalakmali8572 Ай бұрын
පෙරුම් පුරා මා කුසට පැමිනි බිලිදෝ මට රජ පැටියෙක්.මගේ කුසේ සිටින පුතු පැටියා වගේම සියලූම මව්වරුන්නේ කුස තුල සිටින පැටවුන් නීරෝගී වේවා..සුවපත් වේවා..
@srimalijayasooriya956
@srimalijayasooriya956 8 ай бұрын
මගේ බන්ඩියේ ඉන්න චූටී පැටියටත් සියලූ අගපසගයෙන් පිරිපුන් නිරෝගී දරු පැටියෙක් වෙලා අම්මයි අප්පච්චී ලගට එන්න ❤❤❤ කිරි සිහිනය බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ටම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏 පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
@user-vp1ef5bf6u
@user-vp1ef5bf6u 9 ай бұрын
Mage kusa thula pilisidagath petiyath aga pasagayange sampurana chuti petiyek wewa anek ammalageth kiri sihina sebe wewa ekanthayenma ❤
@kushanindika8509
@kushanindika8509 9 ай бұрын
Hema amma kenektama nirogi darusampathak lebenna oneee kisima karadayak nethuwa daruwa lebenna kiyala hadawathinma parthana karanawa ❤❤❤❤❤
@saduninisansala5395
@saduninisansala5395 2 ай бұрын
මගේ කුසේ සිටින දරැවත්, අ⁣නිත් අම්මලාගේ කුසේ සිටින දරැවොත් ඇග පසගෙන් පිරිපුන් නීරෝගී වාසනාවන්ත කිරි කැටියෙකු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DilaniDilanjali
@DilaniDilanjali 6 ай бұрын
Godak pin lassana sindu tikak
@user-nt1cd8vz9u
@user-nt1cd8vz9u 9 ай бұрын
Mage kusa thula sitina daru petiya angasampurna godareyak lassana daru petiyek wenna kiyala mama prarthana karannawa.e wagema sema amma kenekugema bade sitina daruwanda angasampurna lassana daru petau bihi wenna kiyala prarthana karanawa.e wagema sema amma kenektama niduk nirogi shakthiya lebewa.
@gayanasanga832
@gayanasanga832 7 ай бұрын
Mage puthu petiya sath purushayaku veva....❤❤❤❤
@user-fg9np5mc2m
@user-fg9np5mc2m 5 ай бұрын
මගේ කුසේ ඉන්නා දරුවා සියලු අග පසගයෙන් යුතු නිරෝගී දරුවෙක් වේවා !!!! සියලු අම්මා වරුන්ගේ කිරි සිහින සැබැ වේවා!!!!🙏🙏🙏
@HappyAurora-ec2rb
@HappyAurora-ec2rb Ай бұрын
සියලු දරුවන් නිදුක් නිරෝගිමත් වේවා
@ThiliniThilini-bq9uw
@ThiliniThilini-bq9uw 3 ай бұрын
මගෙ කුසෙ සිටින දරු පැටියා සියලු අංග පසගයෙන් යුතු නිරොගි දරු පැටියෙකු ලැබෙවා අනික් සියලු අම්මාවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වෙවා ❤
@RanjanHemantha
@RanjanHemantha 2 ай бұрын
මගේ කුසේ ඉන්න පුන්චි පැටියා නීරෝගී දරුවෙක්ම වේවා
@NilankaaMuthukumari
@NilankaaMuthukumari 3 ай бұрын
Mage petiya niduk nirogi wewa.anith daruwoda niduk nirogi daruwo wewa❤❤❤
@nadeeraharshani6120
@nadeeraharshani6120 9 ай бұрын
Mage bandiye inna oyat godk pin puthe mw amma kenek klata. Thaththigei ammigei pana parissamin api lagata enna menika❤
@shanikasadeepani4840
@shanikasadeepani4840 2 ай бұрын
Harima ලස්සනයි mahe kuse enna petiya siyalu aga pasagayangen යුතු පැටියෙක් wewa ..
@dilanimaduhansika7822
@dilanimaduhansika7822 9 ай бұрын
Mage kuse sitina daru petiyath niduk nirogi daru petiyek wewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏
@Forever-ch6rx
@Forever-ch6rx 9 ай бұрын
මගේ කුසේ සිටින දරු පැටියා වගේම සියලු අම්මාවරුන්ගේ කුස තුල සිටින දරු පැටවු නිදුක් නීරෝගීමත්ම වැඩෙත්වා ❤
@dilanimaduhansika7822
@dilanimaduhansika7822 9 ай бұрын
❤️
@ruwaninisansala3150
@ruwaninisansala3150 Ай бұрын
❤❤❤❤❤❤❤Mage chooti patiyath niduk nirogi wasawantha pinwantha anga sampurna daru patiyek me loketa bihi karanna mata wagema e kiri sihinya saba karagath hamotama wasanawa labewa e wagema e kiri sihinya ta perum puran hamogrma balaporoththu ituwewa❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-jl5mz9qv9w
@user-jl5mz9qv9w Ай бұрын
මාගේ කුසේ සිටින මැනිකත් සියලු අගපස⁣ගයෙන් අම්මා..තාත්තා ගාවට එන්න මැනික...❤️..සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනේ සැබැ වේවා ..දලදා සමිදු පිහිටයි ❤
@sachinijayarathna9221
@sachinijayarathna9221 6 ай бұрын
සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය ඉටු වේවා 🙏🙏🙏
@kasun1043
@kasun1043 2 ай бұрын
මගේ කුසේ සිටින පුoචි පැටියා නීරෝගිමත,බුද්දිමත්,ලස්සන සියලු අගපසගයෙන් පරිපූර්ණ නීරෝගි දරුවෙකු වේවා!
@himalilakshika7947
@himalilakshika7947 3 ай бұрын
සියලුම ගර්භණී මව්වරුන් සුවපත් වේවා කිරි සිහිනය වෙනුවෙන් පෙරුම් පුරන සියලු කාන්තාවන් ගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏 පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@nilukumari-vq2lt
@nilukumari-vq2lt 3 ай бұрын
මගේ කුසේ වැඩෙන්නා වූ මේ සිගිත්තා නිදුක් වෙත්වා ..නිරෝගී වෙත්වා ....සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ වෙත්වා ..❤ලොව සියලු දරුවොද නිදුක් වෙත්වා ..නිරෝගී වෙත්වා .🙏🙏🙏
@maximmg2309
@maximmg2309 Ай бұрын
අපේ හීන හැබෑකරමින් අපි ළගට එන්න ඉන්න බිලිදූ මට රජ පැටියෙක්.සියලු අගපසඟ වලින් පිරිපුන් පිංවත් පැටියෙක් අපිට ලැබේවා .දළදා හාමුදුරුවෝ න්ගෙ පිහිටෙන් සියලු දෙවියන්ගේ පිහිටෙන් හැම අම්මෙක් තාත්තෙක්ට ඒ හීනෙට යන්න ලැබේවා.පැටියෙක් අම්මෙක්ට තාත්තෙක්ට ආඩම්බර යක්.❤🎉
@tgssdharmadasa2111
@tgssdharmadasa2111 9 ай бұрын
Mage kuse inna chuti kiri katiya lassana rosa malak wage siyalu agapasagayangen paripurna wewa.. mage kiri katiya sema anekuth mauwarunge chuti patau esema wewa.daruwan pathana siyaluma mauwarunge kiri sihinaya saba wewa.
@KrishaniKrishani-pn7jc
@KrishaniKrishani-pn7jc 3 ай бұрын
මගෙ කුස තුල වෙඩෙන දරුවා ද සියලු මව්වරුන්ගෙ කුසෙ වෙඩෙන දරුවන්ද නිරොගි සියලු අගපසගෙන් සම්පුර්ණ දරුවන් වෙත්වා.......🙏🙏🙏
@user-zq9nm4oh6n
@user-zq9nm4oh6n 8 ай бұрын
මගේ කුසේ සිටින මගේ පැටියාට බුදු සරණයි
@kasunmadurawansa5110
@kasunmadurawansa5110 27 күн бұрын
Aurudu 7 k perum purala mage kusata awa mage manika wagema daruwan kusa darana siyalu ammawarunge uthum prarthnawa itu wewa..uthum budu guna balayen pinwath nirogimath siyalu agapasagayen parupurna darupatiyan wewaa
@lakmalmadushanka5876
@lakmalmadushanka5876 9 ай бұрын
Adarei puthe 😘😘 budu saranai
@priyadarshaniranaweera8677
@priyadarshaniranaweera8677 8 ай бұрын
මගේ කුසේ සිටින දරු පැටියත් සියලුම අම්මාවරුන්ගේ දරු පැටියනුත් සියලු අග පසගයෙන් යුත් නිදුක් නීරෝගි විශ්වයට පින් ඇති දරු පැටියන් වේවා.. සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා... ❤
@SakuniTheja
@SakuniTheja 2 күн бұрын
Mage kuse sitina daruwa sema anek upadina siyalu daruwo nirogi wewa! sathpurusayoma wewa!
@kodagodamadusani196
@kodagodamadusani196 11 күн бұрын
Mage kuse innna daruwath siyalu aga pasagayangen paripurna nirogi daruwek wewa! Anith mauwarunge kuse sitina daruwoda esema wewa! Daruwan balaporoththu wena sitalu denata lassana nirogi daruwan lebi utum mau padawiya lebewa!
@Suresha888
@Suresha888 2 ай бұрын
කුස තුල සිටින සියලුම පැටවු සුවපත් වේවා.
@YoshikaMaduwanthi
@YoshikaMaduwanthi Ай бұрын
Mage kuse Inna petiyath siyalu agapasayangen piripun niduk nirogi petiyek wewa❤
@IreshaSadamali-fi7uz
@IreshaSadamali-fi7uz Ай бұрын
මගෙ කුසෙත් පිලිසිද සිටින චුටි මැණිකත් සියළු අගපසගයන්ගෙන් යුත් නිරොගි බබෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..හැම අම්මා කෙනෙක්ම සහ හැම පැටියෙක් මට බුදු සරණයි 🙏🙏
@himansadewmini2691
@himansadewmini2691 Ай бұрын
Mage kuse sitina daru patiya wagema siyalu mawuwarunge daru patawu nirogi wewa.
@NiroSMedia
@NiroSMedia 7 ай бұрын
තෙරුවන් සරණයි
@qrqr1116
@qrqr1116 9 ай бұрын
❤❤❤❤❤සියළුම අම්මා වරුන් නිරෝගී වේවා බුදුසරණයි
@sewwandishachipaba6406
@sewwandishachipaba6406 9 ай бұрын
මගේ kuse inn daruwa anga samipurn babek wewe බුදුසරණයි
@pabasariupeksha6521
@pabasariupeksha6521 25 күн бұрын
Nuba enathuru maga balan inne ammai,thaththai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගැබිණි මව්වරුන්ට සෙත්කවි | Gabini Mawwarunta Sethkavi
21:08
Masthabalduwo මස්තබාල්දුවෝ
Рет қаралды 402 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 54 МЛН
SADA DIYA SADISI |  සද දිය සදිසි මුව කමලෙහි |Suriyawewa Samitha Thero | Bosath Handa
3:56
“අපේකම රැගෙන විශ්වයට” බෝසත් හඩ
Рет қаралды 2,7 М.
Sujatha Aththanayaka lassana lama geetha ekatuwa
15:01
Music Express
Рет қаралды 145 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН