Family TV
0:13
4 ай бұрын
Family TV
0:15
4 ай бұрын
Пікірлер
@Malkathi-t2t
@Malkathi-t2t 7 сағат бұрын
මම කුම්බ ලග්නය ,මගේ බලාපොරොත්තුව ඉශ්ට වෙන බව විස්වාසයි ,ස්තුතියි ඔබට .........ස්තුතියි විශ්ව මාතාවනී .....ස්තුතියි ස්තුතියි ස්තුතියි
@AnushaNilangani-h6y
@AnushaNilangani-h6y 11 сағат бұрын
මගේ ලග්නය මේෂ
@ChulaNandani
@ChulaNandani 12 сағат бұрын
මම කටක
@shanivictoryherath
@shanivictoryherath 12 сағат бұрын
Bohoma sthuthi
@madushanilokuhewa7105
@madushanilokuhewa7105 14 сағат бұрын
සිංහ ❤️❤️
@priyangikajayasekara5254
@priyangikajayasekara5254 14 сағат бұрын
මමත් මගේ පුතාත් මේෂ ඔබතුමාට ස්තුතියි යහපතක් වේවා!!!
@VinaviAnuththara-kl3tj
@VinaviAnuththara-kl3tj 14 сағат бұрын
ඔය podupalapala.thamangee.pvt. Kendare anuwa.oya.wistara Wenaswenawa
@AnjuAnju-vv3mz
@AnjuAnju-vv3mz 14 сағат бұрын
ඔබතුමාගෙන් දෙයක් දැනගන්න පුළුවන්ද
@Ginimalamahesh
@Ginimalamahesh 16 сағат бұрын
මහත්තයාට අහන්න බැරිද මියුරැ මහත්තමයාගෙන් ඇයි වෙලාව නැති අයගේ ලග්න බලන්න බැ කියන්නෙ ඇයි කියල.
@NevilleGuna-cp1ko
@NevilleGuna-cp1ko 19 сағат бұрын
බුද්ධ දේශනාවල කිසිම තැනක සඳහන් වෙලා නැහැ අපට ග්‍රහයන් සැප සම්පත් ගෙනත් දෙනවා කියලා.... කල සහ කරන පින් පව් කලට වේලාවට තමන් ළඟට පැමිණේවි.
@NevilleGuna-cp1ko
@NevilleGuna-cp1ko 19 сағат бұрын
ග්‍රහයන්ට පුලුවන් කමක් නැහැ අපට සැප සම්පත් ලබා දෙන්න. ඒක මිථ්‍යාවක්. මේවායින් වාසි ලබා ගන්නේ අපට පට්ට බොරු කියලා අපිව අයාලේ යවන මගඩි හොර ජෝතිර්වේදීන්ට ලග්නයක් අවශ්‍ය නැහැ.පෙර පින් හෝ අකුසල් තිබේ නම් කලට වේලාවට ඒවා ලැබේවි. හැකි පමණින් ඔබ පින් රැස් කර ගැනීමයී අවශ්‍යතාවය. ජ්‍යෝතිෂය යථාර්ථය වනුයේ පින් රැස් කර ගැනීමයී. තෙරුවන් සරණයි
@NevilleGuna-cp1ko
@NevilleGuna-cp1ko 19 сағат бұрын
කේන්ද්‍ර පස්සේ ගිහින් අතේ තියෙන මූදල් කෙබර හලන ජෝතිර්වේදීන් කියා ගන්නා බූරුවන්ට දීමෙන් වළකින්න.. එක ලග්නය සිටින 💯 දෙනෙක් ගත්තොත් 💯 ආකාරයක්... මේවා පට්ට කෙබර.. ලග්නයක් යනු සම්බිතාවයක් පමණි. පෙර සහ අද දක්වා කෙරෙන කුසල් අකුසල් දෙකම කලට වේලාවට ඒවා ලැබේවි. රටක දූර්භික්ෂයක් හෝ දේශගුණක විනාශයක් වු කල (සෘති සහ කාල විනාශ) බොහෝ කේන්ද්‍ර බෙල හීන වෙනවා... බූදූ රජාණන්වහන්සේ සිටින කාලයේ පවා විශාලා මහනුවර ඇති වුන දූර්භික්ෂයන්... මතක ඇති නිදර්ශනයක් වශයෙන් සූනාමිය සහ කෝවිඩ් වසංගතය කාලවලදී අකාලයේ මියගිය අයගේ කේන්ද්‍ර වල කොපමණ උසස් රාජ යෝග සහ දීර්ඝ ආයුෂ යෝග ජෝතිර්වේදීන්ට එම කේන්ද්‍ර ගෙනත් දුන්නොත් උපන් වේලාව අනූව මහ දශා අතුරු අන්තර් දශා සහ සූෂ්කම කාලය අර ගෙන පලාඵල කියාවි... ඔහුන් දන්නේ නැහැ මිය ගිය එක.මේ අය කරන්නේ තමන්ගේ බඩගෝස්තරය රැකගන්න.. පට්ට කෙබර හලනවා අන්ආගමිකයන් ජාතිකයන්ට මේ කිසිවක් අවශ්‍ය නැහැ. ඔහුන් ප්‍රායෝගිකයි. සහ උත්සාහවන්තයි පරාර්ථකාමී . අපට කෙලවලා තියෙන්නේ හැමදාම මුන්ට අපි රැවටෙන නිසා එකයි. මමත් මේ විෂය වර්ෂ 30 කට අධික කාලයක් අධ්‍යයනය කරමින් ඉන්නේ.. මෙහි නිමක් කොනක් නැහැ. ඇති දේ කුත් නැහැ. හැබැයි බොරු කියලා කෝටි පතියෝ වුන අය අනන්තයි. 😢...!
@NevilleGuna-cp1ko
@NevilleGuna-cp1ko 19 сағат бұрын
පට්ට කෙබර හලන්න එපා ඕයි... ඕවා හොඳයි අපේ රටේ මෝනගල් බයියන්ට 😂
@බොඩිමේඅපී-ඡ2ඣ
@බොඩිමේඅපී-ඡ2ඣ 20 сағат бұрын
මමත් කටක ගිය මාසේ වැඩ කරන තැනින් මැශින් එකට ගිහින් මගෙ ඇගිල්ලක කැල්ලක් අයින් කලා පුදුම අසරන විමක් රැකියාව පවා එපා උනා
@padminikyriakou6359
@padminikyriakou6359 Күн бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට අපිව දැනුවත් කිරීම ගැන ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා ❤❤
@Priyanka-cz7pg
@Priyanka-cz7pg Күн бұрын
මගේ,ලක්නව්,කන්න, මගේ,මහත්ය,කටක,මොනවද,වෙන්නෙ,ස්මාර්ට්,
@anushapriyanthi2185
@anushapriyanthi2185 Күн бұрын
😊
@nishanthapathirana7068
@nishanthapathirana7068 Күн бұрын
කුම්බ ලග්න අයට කලයුතු පිලිවෙත් පැහැදිලි මදිනෙ
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy Күн бұрын
ජ්‍යෙතිෂය පිළිබඳව පැහැදිලි දැනුමක් තියෙන බව පෙනෙන්නට තිබෙනවා, ස්තුතියි.
@kalavilavithanage3455
@kalavilavithanage3455 Күн бұрын
🎉
@anushapriyanthi2815
@anushapriyanthi2815 Күн бұрын
Kumba laynaya. Thanks for your advice sir.
@SenarathBandara-sh2ye
@SenarathBandara-sh2ye Күн бұрын
Math thula aeththsma thamai. bs
@VinujaDileeksha
@VinujaDileeksha Күн бұрын
Miuru sampath liyange mahathage lagna ahanna api maga balagena inne dawasak thiyaganna apita balanna
@samansaman7933
@samansaman7933 Күн бұрын
මමත් සිංහ ලග්නේ ඔබ තුමා කිවුව සියලුම දෙ ඇත්ත ඔබ තුමාට පිං
@NiroshaSadamali-m3c
@NiroshaSadamali-m3c Күн бұрын
Mama.kumba...siyalu.devi.pihitai
@LakminiWagiramali
@LakminiWagiramali Күн бұрын
වුෂභ ලග්නයට කල යුතු පිළියම් මොනවද? ඔබ තුමාට ගොඩක් පින් 🙏බුදුසරණයි 🙏🙏🙏
@VihangaIndhuvara-z8f
@VihangaIndhuvara-z8f Күн бұрын
මගේ දරුවා කන්‍යා මෙවර සාමාන්‍ය පෙල ලියනවා. අනේ සර් මොකක්ද කරන්න පුලුවන් අපල වලට.
@DananjayaKalana
@DananjayaKalana Күн бұрын
ඔබ හොඳට කතා කරනවා. ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා
@kamalajayasundara6597
@kamalajayasundara6597 2 күн бұрын
Vadasatahana.goodak.godak.hodai
@kiddagodai1351
@kiddagodai1351 2 күн бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්. ඉතා හොද අදහස්. නිවෙිදකයාද හොද පුරස්න කිරිමක් කලා. අර්ථවත් පිළිතුරැ ලැබුනා. තෙරැවන් සරණයි.
@anulavithana5913
@anulavithana5913 2 күн бұрын
මම සල්ලි එව්වට තවම කියවීමක් ලැබුනේ නැහැනේ. තව හුගක් ප්‍රමාදවෙයිද මහත්මයා .ගිය මාසේ 8වෙනිදා සල්ලි දැම්මේ.
@malinimunasingha4938
@malinimunasingha4938 2 күн бұрын
Mama ushaba lagnaya.රස්සාව නැතිව අවුරුදු 2 හිටියා .ඉදිරියට intaw ගිය රස්සාව වලට .එහෙම හරි රස්සාව හරි yavi කියා හිතෙනවා
@seethanuwarage2063
@seethanuwarage2063 2 күн бұрын
Bohoma pin danuwath kalata Oba thumata. Deergausha labewa samma sambudu saranai 🙏🙏🙏
@ShanikaLiyanage-p4t
@ShanikaLiyanage-p4t 2 күн бұрын
මේශ❤❤❤
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 2 күн бұрын
නිවේදනයකයා මරු ❤❤❤❤
@worldwithshama3157
@worldwithshama3157 2 күн бұрын
Thoge pawlatama hena gahanawa kiyan
@ChandranieSilva
@ChandranieSilva 2 күн бұрын
Mage duwa japan bashawa igena gaththa sammuka pariekshana walata giya thama wisadumak Naha obathumata pin udawwak karanna
@EkanayakaYasa
@EkanayakaYasa 2 күн бұрын
අනාගත දරැවන්ට හොද පැහැදිලි කිරීමක්.❤
@priyangigamage1894
@priyangigamage1894 2 күн бұрын
Godak vatina Program 1k.Thank you!!!
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 2 күн бұрын
කිරි විතරද පැණි නැද්ද බන්
@Pink-dm2fg
@Pink-dm2fg 2 күн бұрын
ඔබතුමාගෙ දුරකථන අන්කය දෙන්න පුලුවන් ද
@SanjayaPadmakumara-z8y
@SanjayaPadmakumara-z8y 2 күн бұрын
🌸🌸🌸🌸🙏🏻
@RanjanaBalasooriya-z8m
@RanjanaBalasooriya-z8m 3 күн бұрын
මමත් කුම්භ ලග්න හිමි ඔබ තුමාට ගොඩක්ම පින් අපව දැනුවත් කලාට බුදු සරණයි
@nishanthapathirana7068
@nishanthapathirana7068 Күн бұрын
කරන්න කිව්ව පිලිවෙත් මොනවද කියනවද ප්ලීස්
@nuwananuruddhika8728
@nuwananuruddhika8728 3 күн бұрын
බොහොම හොදට පැහැදිලි කලා.මම සිංහ ලග්නය..හැමදාම ප්‍රශ්න එක්ක ජීවත්උනේ.ඒත් ඔබතුමාගේ පැහැදිළි කීරීම ඇහුනාම හිතට සතුටක් දැනුනා..සෑම ලග්නයකටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා...ඔබතුමාගේ සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා.🙏🙏🙏
@GhGg-oy5wb
@GhGg-oy5wb 3 күн бұрын
මම කටක.කවදා කටක ලග්න හිමියන්ට හරයයිද කියල හිතාගන්න බැහැ.මම ඉන්නෙ කුවෙට්.හැමෝටම බුදු සරණයි
@sadunviraj-x6l
@sadunviraj-x6l 3 күн бұрын
ධනු ලග්නෙට හැම දාම කරුමේ 😂
@nilupulsuramya7502
@nilupulsuramya7502 3 күн бұрын
ඇත්ත අහසින් හෙනයක් විතරයි නාවේ
@PriyanthaBandaramenike
@PriyanthaBandaramenike 3 күн бұрын
Meena lagnaya athi ayata hamadama duka eitharamai
@adithyaprabash2994
@adithyaprabash2994 3 күн бұрын
🙏
@RathanaRathna-i7q
@RathanaRathna-i7q 3 күн бұрын
Sar මම usaba Lagnaya තවම Hodak නැහැ ඔබ thumata ගොඩක් pin දැනුවත් කළාට බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි
@SSHM-t3r
@SSHM-t3r 3 күн бұрын
මගේ ලක්තේ මේෂ මගේපුතාගේ ලක්තේත් මේෂ මම සැහේත්ත ධුක්විත්ද ගොඩක් ඉස්තුතිඉ වැඩසටහතට❤❤