2024 ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය මෙන්න | මේ ප්‍රශ්න වලට දරුවා සූදානම් කරන්න | Shishyathwa | Sinhala

  Рет қаралды 276,249

Family TV

Family TV

Күн бұрын

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය මෙන්න | මේ ප්‍රශ්න වලට දරුවා සූදානම් කරන්න | Grade 5 Scholarship Exama | Shishyathwa
#familytv #news #dasun #sarathananda #mylifestyle #breaking #exam2024 #Grade 5 Exam #examtips #examtipsforstudents
• 2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න...

Пікірлер: 868
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
සරත් ආනන්ද ගුරුතුමා - 0715 745 745
@IroshaVijesundara
@IroshaVijesundara 17 күн бұрын
ඇත්තටම හරිම වටින වැඩසටහනක්.ගොඩක් පින් සර් දෙමාපියන්ගේ හා දරුවන්ගේ හිතට දැනෙන්න කතා කලාට.🙏
@chamalimadhubhashani5848
@chamalimadhubhashani5848 16 күн бұрын
ඇත්තටම ගොඩක් වටිනවා සර් ගොඩක් වැදගත් වැඩසටහනක් මගේ දරුවා විශේෂ අවශ්‍ය දරුවෙක් මෙවර ශිෂ්‍ය විභාගයට මුණ දෙනවා අවුරුදු තුනක් පාසල් ගිහින් නෑ මගේ දරුවාට මෙවර ශිෂ්‍ය විභාග මුණ දෙන්න හැකිවේවා 🙏🙏🙏🙏
@NK-lh9kb
@NK-lh9kb 16 күн бұрын
Sir online class karanawadha, Sir kohedha class tiyanne
@DinushiKanchana
@DinushiKanchana 16 күн бұрын
Sir harima watina wadasatahanak mata the rune nathi dewal hodata theruna amma kenekta lesa mama obathumanta pin adenawa.
@sandamaliperera6638
@sandamaliperera6638 15 күн бұрын
Thank you sir .meme avasthava laba dun samatath
@GayaniPriyangika-kp3te
@GayaniPriyangika-kp3te 18 күн бұрын
මගේ දරුවා ඇතුළු විබාගයට මුහුණ දීමට බලාපොරොත්තු වෙන සියලු දරුවන්ට විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා🙏🙏🙏
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@mitulibandara8854
@mitulibandara8854 17 күн бұрын
❤❤❤❤
@nilukarasangi2213
@nilukarasangi2213 16 күн бұрын
@@mitulibandara8854 thank you 🌷💐🎀💝👍👍🌹🌹👏🤗💖💖💖😻😘😍😘😘😘
@duleekapriyadarshani2285
@duleekapriyadarshani2285 16 күн бұрын
@damayanthiliyanage4491
@damayanthiliyanage4491 15 күн бұрын
❤️
@user-kd5rl7dt7s
@user-kd5rl7dt7s 16 күн бұрын
මගේ දරුවා ඇතුලුව මෙවර ශිෂ්‍යත්වය ලියන දරුවන්ට ඉහල ලකුණු ලැබේවා...සියලුම දරුවන්ට බුදුසරණයි.
@vishakakumuduni9221
@vishakakumuduni9221 18 күн бұрын
2024 .09.15 දින ශිෂ්‍යත්වය විභාගයට මුහුණ දෙන ශ්‍රී ලංකාවාසී සියලුම දුවා දරුවන් ට හොදින් විභාගය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා...!!!!🙏🙏🙏
@rasikadamayanthi803
@rasikadamayanthi803 17 күн бұрын
❤❤❤theruwan saranai
@nimaljayasiri5384
@nimaljayasiri5384 2 күн бұрын
Thank you
@thusharadeshappriya858
@thusharadeshappriya858 2 күн бұрын
@RansanaKoralage
@RansanaKoralage 16 күн бұрын
2024.09.15 දින ශිෂ්‍යත්ව විභාගය ලියන මගේ පුතා ඉහල ලකුණු ගන්න ලැබේවා!! 🙏🙏රැවන් වැලි සෑ දේවි පිහිට ලැබේවා!!!🙏🙏සියලු දරැවන් සමත් වේවා.විශ්ව මාතාවගේ පිහිට ලැබේවා🙏🙏
@shiromiaththanayake7322
@shiromiaththanayake7322 17 күн бұрын
ඔබ දෙපළටම ගොඩක් පින් මේ කරපු සත්කාරය ට.....මගේ පුතුන් දෙදෙනා ඇතුලු මේ වසරේ විභාගයට මුහුණ දෙන සෑම දරුවෙකුටම සාර්ථක ප්‍රතිඵල ලැබේවා !!! 🙏🙏
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@upuliiroshani8987
@upuliiroshani8987 17 күн бұрын
මගේ පුතා ඇතුළු මෙවර විභාගට මුහුණ දෙන සියලු දරුවන්ට හොදින් විභාගයට මුහුණ දී හොඳ ලකුණක් ගෙන සමත් වෙන්න ලැබේවා! කියා ප්‍රාර්ථනා කරනවා .🙏🙏
@user-ew7qt9to8p
@user-ew7qt9to8p 17 күн бұрын
මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියන හැම දරුවෙකුටම සරස්වතී මෑණියන්ගේ පිහිටාත් ගණ දෙවියන්ගේ නුවණත් ලැබේවා
@sandyathennakoon440
@sandyathennakoon440 13 күн бұрын
මගේ ජනුෂ පුතා ඇතුලු සියලුම දරුවන්ට ගනදෙවි පිහිට හා සරස්වතී මෑණියන්ගේ පිහිටෙන් 2024.09.15 මෙවර ශිශත්වය ඉහළින් ම සමත් වීමට වාසනාව හා ශක්තිය ලැබේවා!❤❤❤
@NilanthiKumariNilanthiKuma-b8d
@NilanthiKumariNilanthiKuma-b8d 16 күн бұрын
දැනුවත් කිරිම පිලිබදව ගුරුතුමනි ඔබට ස්තුති සියලු දරුවන්ට විශ්ව මාතාවගේ පිහිට ලැබේවා ...
@user-bk2vh6kd1x
@user-bk2vh6kd1x 18 күн бұрын
මගේ පුතා ඇතුළු අනෙක් සියලු දරුවන්ට හොදින් විබාගයට මුහුන දීමට ශක්තිය ලැබේවා!!❤❤
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@user-bk2vh6kd1x
@user-bk2vh6kd1x 17 күн бұрын
@@FamilyTV-SL 💐💐
@tecnologystudio4300
@tecnologystudio4300 13 күн бұрын
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ පුතුන්ට විශිෂ්ට ජයක් මං ලැබේ වූ🙏
@sujeewasujeewasujeewa5956
@sujeewasujeewasujeewa5956 7 күн бұрын
මගෙ පුතාත් මෙවර විභාගයට පෙනී සිටින වා සියලුම දරුවන් ට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි සිතමි.
@user-so5zv3hg3m
@user-so5zv3hg3m 18 күн бұрын
අහන් ඉන්න ආස හිතෙනවා... ඉතා වටිනා වැඩසටහනක්.. SIR ට ගොඩක් පින්...🙏🙏🙏 හදවතින්ම සුභ පතනවා සියලු දරුවන්ට....
@chirans84
@chirans84 15 күн бұрын
දසුන් මහත්මයාටත්, සර්ටත් ගොඩක් ස්තුතියි..ගොඩක් පින්...හොදම වෙලාවක බලපු හොදම වැඩසටහනක්... මෙවර විභාගය ලියන මගේ පුතා අතුලු සියලු දරුවන්ට නිදුක් නීරෝගීව සිට.. ඉහලම ලකුණක් ලබා ගන්න තුණුරුවන්ගේ අශිර්වාදයත් ස්වර්ණමාලි සෑරදුන්ගේ පිහිටත් ලැබේවා!!! අපේ පොඩි පැටවුන්ට ජයෙන් ජයම ලැබේවා!!! ❤🙏🏽🙏🏽🙏🏽
@gayansamarasekara1480
@gayansamarasekara1480 17 күн бұрын
මගේ පුතා ඇතුඵ සියලුම දරුවන්ට සාර්ථකව විභාගයට මුහුණ දීමට සිතට ශක්තිය ලැබේවා!වාසනාව උදා වේවා.
@maduabeygunawardhana6317
@maduabeygunawardhana6317 18 күн бұрын
2024.09.15 දින ශිෂ්‍යත්ව විභාගය ලියන මාගේ දුවට ඉහල ලකුණක් ගන්න ලැබේවා ,විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා.සියලුම දරුවන් සමත් වේවා🙏 විශ්ව මාතාවගේ පිහිට ලැබේවා🙏
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@KusumKumara-zh5dq
@KusumKumara-zh5dq 14 күн бұрын
බේ ඈ ඔබේ.
@maheshranasingha6793
@maheshranasingha6793 16 күн бұрын
බොහෝම ස්තූතියි ඔබ තුමාගේ වටිනා දේශනයට...මෙවර විබාගයට පෙනී සිටින සියලුම දරුවන්ට ජය ප්‍රාර්ථනා කරනවා....
@TeklaKrishanthi
@TeklaKrishanthi 18 күн бұрын
ඉතාම වටිනා කතාබහක්.හිතට සහනයක් දැනුනා කතාව අහනකොට. දෙමව්පියන් පියන් නොසිතන වැරදි ගොඩක් මේ කතාබහ තුළින් වටහා ගැනීමට හැකියාව ලැබෙනවා. ස්තූතියි ඔබ දෙපළට.
@KeyaraRosmari
@KeyaraRosmari 16 күн бұрын
😮
@user-oh3wf5xb6j
@user-oh3wf5xb6j 16 күн бұрын
❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊
@ErangaChaturapriya-fg3pv
@ErangaChaturapriya-fg3pv 9 күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊🥳🥳🙏🙏🙏🙏,,
@nadishanisomasiri4805
@nadishanisomasiri4805 16 күн бұрын
මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන මාගේ පුතුගේ ධාරණ ශක්තිය දියුණු වේවා!ගණ දෙවි නුවණ ලැබේවා ..තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා !
@Sethinudamsith
@Sethinudamsith 17 күн бұрын
ස්තූතියි සර්. ගොඩක් වැදගත් දෙවල් දැන් ගත්තා. සියලූම දරුවන්ට තම ඉලක්කයට යන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා.
@user-pv5om3fi8z
@user-pv5om3fi8z 17 күн бұрын
ඉතාම වටිනවා සර්ගේ මේ ඔවදන්.. අහන් ඉන්න ආස හිතෙනවා.. මගේ දරුවා ඇතුළු විබාගය ලියන සියළුම දරුවන්ට ජයෙන් ජය ලැබේවා...බුදුසරණයි
@GayanthaPriyankara
@GayanthaPriyankara 16 күн бұрын
මගේ දියණියත් මේ විභාගයට මුහුණ දෙනවා. විභාගය ලියන සියලු දරුවන්ට ජය ලැබේවා. බුදුසරණයි. මගේ දියණියටත් ජය ලැබේවා.ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිට ලැබේවා.
@ShiromalaPushpakumari
@ShiromalaPushpakumari 16 күн бұрын
මගේ දුව ඇතුළු ශිශ්සත්ව විභාගයට මුහුන දෙන සියලුම දරුවන්ට විශ්ව මතාවගේ පිහිට හා ගන දෙවි පිහිට හ සරස්වති මාතවගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@thusanthamadushan4140
@thusanthamadushan4140 18 күн бұрын
වටින වැඩසටහනක්.. ඔබ දෙපලටම බෙහෙවින් ස්තූතියි ..🤗 මෙවර විභාගය ට පෙනී සිටින සියලු දරුවන් ට හදවතින්ම සුබ පැතුම් 🎉
@achinikaushalya7393
@achinikaushalya7393 17 күн бұрын
ඔනිදි දුව ගේ මතක ශක්තිය ලැබේ වා සිතේ සතුටින් විභාගය ට මුහුන දෙන්න ලැබේවා 🙏🙏🙏🙏
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@user-ee6ki1hl4p
@user-ee6ki1hl4p 10 күн бұрын
ඉතා වටිනා උපදෙස් මාලාවක් ...ඔබතුමාට පින් මගේ දුවටත් විශිශ්ට ජයග්‍රහණයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා විබාගයට මුහුන දෙන සියලු දරුවට සුබ පතමි
@duminduharsha1691
@duminduharsha1691 18 күн бұрын
ඉතාමත් වැදගත් හරවත් සාකච්ඡාවක්.බොහොම ස්තුතියි ඔබ දෙපලටත්,family tv 🙏🙏🙏🙏🙏
@MrsRupa-rk5zw
@MrsRupa-rk5zw 17 күн бұрын
මගේ පුතාගේ පුතා ඇතුළු සියළුම දරුවන්ට විශ්ව මාතාවගේ පිහිටෙන් ජය අත්වේවා 🙏🙏
@AyeshaSamanmali-x3d
@AyeshaSamanmali-x3d 17 күн бұрын
ගොඩක් වටිනා වැඩසටහනක් බොහොම පින් ඔබ තුමන්ලාට මගේ පුතා ඇතුළු සියලුම දරුවන්ට මෙවර විභාගය ජය ගැනීමට විශ්ව මාතාවගේ ශක්තිය ආශිර්වාද ය ලැබේවා
@ChamilaPathmini-qm2cq
@ChamilaPathmini-qm2cq 8 күн бұрын
මගේ ෂනුලි පුතා ඇතුළුව අනෙකුත් සියලුම දරුවන්ටත් විභාගයට හොදින් මුහුණ දීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා බුදු සරණයි ♥️
@ayomiabeykoon6366
@ayomiabeykoon6366 18 күн бұрын
මගේ දරුවා ඇතුළු සියලු දරුවන් ට හොදින් විභාගයට මුහුණ දී හොද ලකුණු අරන් හොදින් සමත් වෙන්න ලැබේ වා..🙏🙏🙏🙏🙏🙏🙏
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@AmithaGunawardhana-hd9sx
@AmithaGunawardhana-hd9sx 17 күн бұрын
S සිනෙත් අඩිත්‍ය පුතා විබාගය පාස් විමට සක්තිය ලබෙවා
@NiroshaDilhani-uv2sp
@NiroshaDilhani-uv2sp 16 күн бұрын
මෙවර ශිෂ්‍යත්ව ව්භාගයට මුහුණ දෙන මගේ දියණිය ට ව්ශිෂ්ඨ ජයක් ලැබේවා .
@shamswarnasiri-o2i
@shamswarnasiri-o2i 16 күн бұрын
. 16:01 ​@@FamilyTV-SL
@nadeeshaninisansala8005
@nadeeshaninisansala8005 13 күн бұрын
බොහොම ස්තූතියි සර් .හරි පැහැදිලි ව හැම දේම කියලා දුන්නා .දරුවන් ට උනත් තේරුම් ගන්න පුලුවන් විදියට .මගේ දරුවා ඇතුළු සියලු ම දරුවන් ට මෙම විභාගය සදහා හොදින් මුහුන දෙන්න ශක්තිය දෛයිර්ය ලැබේවා .❤️❤️❤️❤️❤️
@NuwangiKularathne
@NuwangiKularathne 17 күн бұрын
ඔබගේ මෙම හරවත් පැහැදිලි කිරීමට ඉතාමත් ස්තූතියි . මෙම වීඩියෝව දකින්නට සැලැස්වූ විශ්වශක්ති මාතාවටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා . ❤❤❤ මගේ දරුවා ඇතුලු සියලු දරුවන්ට ජයම හිමි වේවා
@JayaniAnjana-ob8wp
@JayaniAnjana-ob8wp 18 күн бұрын
මගේ පුතා වගේම අනෙක් සියලු දරුවෝද විබාගයෙන් සමත් ව්මට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලාබේවා
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@denuwankaushalya9195
@denuwankaushalya9195 16 күн бұрын
😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉​@@FamilyTV-SL
@AnulaathiManike
@AnulaathiManike 18 күн бұрын
මගේ දුවට වගේම අනෙකුත් දරුවො හැමෝටම ජය ලැබේවා ... හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@inokadamayanthi5887
@inokadamayanthi5887 17 күн бұрын
මගේ දරුවා ඇතුළු සියලුම දරුවන්ට ශිෂ්‍යත්ව කඩයිම ජයගන්න හැකියාව ලැබේවා තෙරුවන් සරනයි 🎉🎉
@ganganidarshani8490
@ganganidarshani8490 17 күн бұрын
සර්ට ගොඩක් ස්තුතියි. මගේ දරුවා මෙවර විභාගයෙන් ඉහලම ලකුණු අරගෙන පාස් වෙනවා. විශ්ව මාතාවට ස්තුතියි. මගේ දරුවා වගේම අනෙක් දරුවෝද හොදින් පාස් වෙනවා.❤❤
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@shanukapriyadarshana8567
@shanukapriyadarshana8567 15 күн бұрын
​@@FamilyTV-SL❤😂🎉😢😮😅😊
@nilankanuwanthi3834
@nilankanuwanthi3834 15 күн бұрын
ඉතාමත් වටිනා සාකච්ඡාවක් ..බොහොම ස්තුති . සියලු කටයුතු සාර්ථක වේවා ❤💐🙏
@chandrapadmakanthi1216
@chandrapadmakanthi1216 16 күн бұрын
මගේ දරුවා සේම මෙවර විභාගයට මුහුණ දෙන සියලුම දරුවන් ට විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා !!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏
@manojapriyanganee7159
@manojapriyanganee7159 3 күн бұрын
❤❤
@user-mk1yr5er3u
@user-mk1yr5er3u Күн бұрын
​@@manojapriyanganee7159😂
@user-mk1yr5er3u
@user-mk1yr5er3u Күн бұрын
​pisso
@madhushalakmali1108
@madhushalakmali1108 18 күн бұрын
මගේ පුතා ඇතුලු විභාගය ලියන සෑම දරැවෙක් ටම ඉහල ලකුණක් ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@chameeshamandakini2289
@chameeshamandakini2289 13 күн бұрын
මන්දීල් වාගීශ් පුතා ඇතුලු මෙවර විභාගයට මුහුණ දෙන සෑම දරුවෙකුටම විශිෂ්ඨ ප්‍රතිඵල ලැබේවා ❤බුදු සරණයි හැම දරුවෙකුටම🙏🙏
@AmilaAmila-oi1ji
@AmilaAmila-oi1ji 18 күн бұрын
ඉතාම හොද දැනුවත් කිරීම ක්......මගේ දරුවා මෙන් අනිත් දරුවන්ටත් විබාගයටහොදින් මුහුණ දිමට හැකි wewa
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@user-mk1yr5er3u
@user-mk1yr5er3u Күн бұрын
❤❤
@user-mk1yr5er3u
@user-mk1yr5er3u Күн бұрын
🎉❤ mata puluwanda
@Nadi-l6y
@Nadi-l6y 13 күн бұрын
ශිෂ්‍යත්ව ව්බහගයට මුහුන දිමට සිටින සියලු සිසුන්ට මෙම වෙඩසටහන ශක්තියක් වෙවා සියලුම දරුවන්ටත් මගෙ දරුවාටත් සියලු ශක්තිය ලැබේවා
@user-bf8jj8co6g
@user-bf8jj8co6g 18 күн бұрын
මගේ පුතා ඇතුළු විභාගය ලියන සියලුම දරුවන්ට ඉහල ලකුණක් ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා!🙏🏻🙏🏻
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@chathurikamadhushika2665
@chathurikamadhushika2665 15 күн бұрын
❤❤❤❤❤
@ChandanaPushpakumara-yb8td
@ChandanaPushpakumara-yb8td 18 күн бұрын
දසුන් මල්ලී,ඔබට ස්තූතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන.ගුරුතුමනි,ඔබට බොහොම පින් අපට සියලු දේ කියලා දුන්නට.......ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිට ලැබේවා!
@user-dw2br8ii9w
@user-dw2br8ii9w 11 күн бұрын
මම මගෙ දරුවව කිසිම පන්තියකට යැව්වෙ නෑ. අම්ම කෙනෙක් වශයෙන් මම , මගෙ දරුව සමග වැඩ කලා. එයාට පාඩම් කියලා දුන්නෙ මම. අපි හැමදාම රෑ 8.00:වෙනකොට නිදාගත්තා. මගෙ දුව ශිශ්‍යත්ව විභාගය හොදින් සමත් වෙලා කොලඹ්ද් ප්‍රදාන පෙලේ පාසලක ඉගෙන ගන්නවා. මම කියන්නෙ ලමයි වෙහෙස කරවන්න එපා. අවශ්‍ය දෙ විතරක් නිදහසේ කියාදෙන්න.
@dilinilakmali2069
@dilinilakmali2069 5 күн бұрын
Oya hari
@NadeekaHerath-j3f
@NadeekaHerath-j3f 18 күн бұрын
මගේ දරුවත් මේ පාර ශිෂ්‍යත්ව විභාගය ට පෙනී සිටිනවා. මගේ දරුවාට මෙන් අනිත් දරුවන්ටත් මතක ශක්තියෙන් විභාගේ හොඳ ප්‍රතිඵල ලබා ගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏🙏
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@user-ir6ij1us1x
@user-ir6ij1us1x 18 күн бұрын
අගේ දුවට මෙන්ම විභාගයට පෙනී සිටින සියලු දරුවන්ට ඉහල ලකුනු ගැනීමට හැකිවේවා..කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනව.
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@ayeshaimanthi2050
@ayeshaimanthi2050 17 күн бұрын
මගේ දුවත් මේ පාර විභාගයට ලියනවා...මගේ දරුවා ඇතුළු සියලු දරුවන්ට හොදින් මුහුණ දීමට හැකියාව ලැබේවා..විශිෂ්ට ජයක් ලැබේවා...
@Diksankudabalage
@Diksankudabalage 18 күн бұрын
සර් ගෙ හැම වචනයක් ම ඇත්ත.මෙ හැම අත්දැකීමක් ම දැනට අවුරුදු පහකට පෙර මගේ දියණිය නිසා මම ලැබුවා.සාමාන්‍ය මට්ටමින් වැඩ කරලා ඉතාම ඉහළ ලකුණක් ලබාගත්තා.මෙවර මගේ පුතා ශිෂ්‍යත්ව විභාගය ට මුහුණ දෙනවා.මගෙ පුතාටත් අනෙකුත් සියලුම දරුවන්ටත් ආදරයෙන් සුබ පතමි.
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@Chamilamaldeniya-es7my
@Chamilamaldeniya-es7my 18 күн бұрын
මගේ පුතා ඇතුලු සෑම ළමයෙකුට ම හොදින් විභාගයට හොඳින් මුහුණ දීමට හැකියාව ලැබේවා...❤❤❤❤
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@ChampikaLenadora
@ChampikaLenadora 16 күн бұрын
මෙවර විභාග ය ලියන මගේ පුතා ඇතුළු සියලුම දරුවන් ට ඉහල ලකුණු ලබා ගැනීමට ශක්තිය ⁣⁣ධෛර්්‍ය ලැබේවා❤❤❤❤❤❤
@NihalKumara-g6t
@NihalKumara-g6t 14 күн бұрын
🎉
@ChandaniPrema-v2z
@ChandaniPrema-v2z 12 күн бұрын
Oshadita lakunu200'&190
@nithurivisarani7484
@nithurivisarani7484 11 күн бұрын
මෙවර විභාගය ලියන මගේ දුව ඇතුළු සියලු දරුවන් ට ඉහළ ලකුණු ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා ❤ ❤ ❤
@akgweerakumara3451
@akgweerakumara3451 17 күн бұрын
ගොඩක් ස්තුතියි ගුරුතුමා යත් දසුන් මල්ලි යත්.වැඩසටහන ගොඩක්ම වටිනවා.බොහොම පින් දෙදෙනා යම්.බුදුසරනයි❤❤❤❤❤
@prageethdesilva1289
@prageethdesilva1289 16 күн бұрын
👍👍
@nirmalageethanjali6954
@nirmalageethanjali6954 16 күн бұрын
ගොඩක් හොද වැඩසටහනක් .අපි නොහිතනා දේ කියා දුන් ඔබ තුමාට ගොඩාක් ස්තූතියි .
@parkmochii9971
@parkmochii9971 10 күн бұрын
දැනුවත් කිරිම ගොඩක් වට්නවා.මගේ දරුවා ඇතුලු සියලු දරුවන් ට ශිෂ්‍යයත්ව යට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබේවා !🙏🙏🙏
@mihirawisureka9072
@mihirawisureka9072 17 күн бұрын
ජය වේවා සියලු දරුවන්ට ,විශ්ව මාතාවගේ පිහිට ලැබේවා ....
@shalikamadushani816
@shalikamadushani816 18 күн бұрын
ගොඩාක් වටින අදහස්ටික බොහොම පිං ඔයාලට මේ වැනි මාතෘකාවක් සම්බන්දව කතා කිරීම ගැන,අපි ගොඩාක් දැනුවත් වුනා
@PrasannaKumara-o3k
@PrasannaKumara-o3k 12 күн бұрын
2024 සීසත්ව විබාගයට පෙනී සිටින මගේ දරුවා ඇතුළු සියළුම දරුවන්ට විබාගය ඉහලින්ම සමත් වීමට වාසනාව සක්තිය දයිර්ය ලැබේවා. තෙරුවන් සරණයි.
@user-np9bz8gr4n
@user-np9bz8gr4n 12 күн бұрын
බොහෝම වටිනා උපදෙස් මාලාවක්. බොහොම ස්තූතියි අ sir...🙏 මගේ දුවත් මේ වතාවේ විභාගයට පෙනී සිටිනවා. මගේ දෝනි සහ සියලුම දරුවන්ට විභාගය සමත් වෙන්න කියලා සුභ පතනවා. බුදුසරණයි හැම දරුවාටම. ❤🌷❤
@kalanianoma2883
@kalanianoma2883 10 күн бұрын
මගෙ දුව ඇතුලු සියලුම දරුවන් ට හොදින් විභාගය ට මුහුණ දීමට ශක්තිය ලැබේවා 🙏 බුදු සරණයි 🙏
@deepikamallawaarachchi1271
@deepikamallawaarachchi1271 18 күн бұрын
සර් මගේ පුතා 2024.09.15. ශිෂ්‍යත්ව විභාගය ලියනවා.ඉහළ ම ලකුණු ගන්න ලැබේවා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.විභාගය ලියන සෑම දරුවෙකු ට ඉහල ලකුණු ගැනීමට මම හදවතින්ම පාර්ථනා කරනවා.
@FamilyTV-SL
@FamilyTV-SL 18 күн бұрын
ඔබේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සිඋඅලු බලාපොරොත්තු ඉටු වේවා..
@madushan4769
@madushan4769 18 күн бұрын
සර් ,මගේ දුවටත් මේ ශිෂ්‍යත්ව ව්භහාගයෙන් ඉහළම ලකුණු ගන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා!!!!..ඔබ තුමාගේ අදහස් වලට ස්තුතියි🙏🙏🙏🙏
@tharukaherath2078
@tharukaherath2078 18 күн бұрын
Oyage daruwata th anith daruwantath siyalu balaporoththu ituwewaaa❤❤❤❤❤ mage duwath me para liyanawa...
@renusudarshani5039
@renusudarshani5039 18 күн бұрын
සර් මගෙ පුතා 2004.09.15 විභාගයට පෙනී සිට්නවා.ඉහල ලකුනු ගන්න ලැබේවා කියලා සියලුම දරුවන්ට පාර්තනා කරනවා
@rifnasmawlana1182
@rifnasmawlana1182 18 күн бұрын
Mage duwath me para liyanawa
@user-cr2ni6kf5p
@user-cr2ni6kf5p 11 күн бұрын
හොද උපදෙස් ටිකක් සර්.ගොඩක් වටිනවා.අහන්න ආස හිතෙනවා.බුදු සරණයි දරුවො හැමොම.
@indikaprasadh5983
@indikaprasadh5983 16 күн бұрын
මගේ දරුවා ඇතුළු සියලුම දරුවන්ට ව්භාගය ඉහලින් සමත් වෙන්න ලැබේවා .
@NihalKumara-g6t
@NihalKumara-g6t 14 күн бұрын
සර් ඔයාට ගොඩක් ඉස්තුතියි දෙමුපියන්ට දරුවන්ට උපදෙස් ගොඩක් දුන්නට මෙවර විබාගයට මගේ දුවත් සුදානමින් innaewa මගේ දුව ඇතුළු සියළුම දරුවන්ට ඉහලින්ම සමත් වෙන්න සක්තිය දායිරිය ලැබෙන්න කියලා මම පාර්ථනා කරනවා 🌹
@ChathuraniDisanayaka
@ChathuraniDisanayaka 18 күн бұрын
මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියන මගෙ දරුවා ඇතුළු සියලු දරුවන්ට ඉහළ ලකුණකට යෑමට තිසරනෙ සරණ ලැබෙවා
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@NadeeshaManamperi
@NadeeshaManamperi 18 күн бұрын
මගේ දරුවා ශිෂ්‍යත්ව විභාග යෙන් වැඩි ලකුනු අරන් ඉහලින්ම සමත් වේවා...!!! මගේ දරුවා මෙන්ම විභාගය ලියන සෑම දරුවෙක්ම සමත් වේවා...!!!
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@ChamariNadeeshika-wj5yq
@ChamariNadeeshika-wj5yq 10 күн бұрын
මේ විභාගය නිසා මගෙ පුතාලගෙ ළමා කාලේ අහිමි කරගත්තා .මොන තරම් අපෙන් බැනුම් අහලා ඇතිද.මගෙ දරු පැටවු ඉගෙන ගත්ත හැම අකුරක් නෑර ඒ හැම දෙයකින්ම ප්‍රයෝජන ගන්න වාසනාව ලැබේවා ❤❤❤❤❤❤❤
@user-ol6ut4zs7b
@user-ol6ut4zs7b 2 күн бұрын
@PanhidakaArumaya
@PanhidakaArumaya 18 күн бұрын
සර් ඔබතුමාටත් මේ සාකච්ඡාව මෙහෙය වූ මහත්මයාටත් ගොඩක් පින්. මගේ දරුවත් මේ සැරේ විභාගය ලියනවා. ඔබතුමාගේ වටිනා අදහස් දැකවීම හරි වටිනවා... ඔබදෙපළටම දීර්ඝායුෂ ලැබේවා .......
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@InokaMadumali-qf5ir
@InokaMadumali-qf5ir 8 күн бұрын
ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පිහිටෙන් මෙන්ම සියලු දෙවියන්ගේ පිහිටෙන් මගේ දියණිය මෙවර ශිෂත්ව විබාගයෙන් ජය ලබා ගැනීමට හැකි වේවා . .ඒ වගෙම අනික් දරුවන්ටත් ජය ලබා ගැනීමට හැකි වේවා ❤❤❤❤❤
@surekaseram8842
@surekaseram8842 17 күн бұрын
මෙවර ශිෂ්‍යත්ව විබාගයට සහබාගිවන දරුවන්ට සාර්ථකව විබාගය සදහා මුහුණ දීමට අවශ්‍ය මානසික හා කායික සුවය ලැබේවා ...තෙරුවන් සරනයි 🙏🙏🙏
@AnuraNeththasingamage
@AnuraNeththasingamage 10 күн бұрын
Mage putha ඇතුළු සියලුම දරුවන්ට suba pathanwa.ඉහළින් ලකුණු ගැනීමට gana dewi pihita ලැබේවා .budu saranayi .🙏🙏🙏🙏🙏❤❤❤
@UUpathissa
@UUpathissa 8 күн бұрын
ගොඩක් ස්තූතියි සර්... රවීන් පුතේ සැප්තැම්බර් 15 වන දින ලියන ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව මුහුණදීම සඳහා සියළු ශක්තිය ධෛර්යය ලැබේවා... ජයක් ම ලැබේවා.... තෙරුවන් සරණ යි,.....
@dilanideneththi8962
@dilanideneththi8962 18 күн бұрын
මේ වගේ හොඳ දැනුවත් කීරීම ගැන ඔබ දෙපලට බොහොම පින්
@dinushahewage5078
@dinushahewage5078 8 күн бұрын
2024.09.15 දින ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන මාගේ දියණිය ඇතුළු සියලුම දරුවන්ට ඉහළින්ම විභාගය සමත් වීමට වාසනාව,ශක්තිය ,ධෛර්ය ලැබේවා
@nilukakarunarathna8524
@nilukakarunarathna8524 15 күн бұрын
නිකිණි දුවගේ මතක ශක්තිය ලැබේවා විභාගය සමත් වීමට ලබැවා සතුටින් විභාගය ලිවීමට හැකි වේවා.🎉🎉❤❤❤
@sandaruwanimadurangani9894
@sandaruwanimadurangani9894 8 күн бұрын
මගේ පුතාටත් සියලුම දරුවන් ටත් ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි
@YashenNimsara-pu1jd
@YashenNimsara-pu1jd 6 күн бұрын
බොහොම ස්තූතියි ගුරුතුමනි.මගේ දරුවා ඇතුළු සියලුම දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයට හොඳින් මුහුණ දීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ජයග්‍රහණය ලැබේවා
@saumyaharshani5417
@saumyaharshani5417 12 күн бұрын
ඉතාම හරවත් සාකච්චාවක්. දෙමාපියො දරුවො මේ වෙලාවෙ ඉන්න ලොකු පිඩනයෙන් මිදෙන්න හරිම වටින කරුණු ටිකක්. ඔබතුමන්ට ගොඩක් ස්තූතියි❤❤
@yehenteshan6506
@yehenteshan6506 9 күн бұрын
ඒ වගේම සියලුම දරුවන්ට ජයගරහනයක් ලැබේවා කියල ප්රාර්තනා කරනවා
@ShashiAkkarawaththa
@ShashiAkkarawaththa 12 күн бұрын
මගෙ පුතා මෙවර ශිෂ්‍යත්ව විබාගයට පෙනී සිටිනවා. මෙවර ශිෂ්‍යත්ව විබාගයට මුහුණ දෙන සියලුම දරුවන්ට ජය. මගෙ පුතුටද ඉහළින්ම ජය ලැබීමට හැකියාව ලැබේවා. ජය ශ්‍රී මහ බෝ සමිදුගෙ පිහිට ලැබේවා 🙏
@Nadeesha-o5f
@Nadeesha-o5f 10 күн бұрын
අනෙ ඉතින් මගෙ දොනි එක්කම සියලු දරුවන්ට ජය වෙන්න ඔනෙ ❤❤🎉🎉🎉
@ampriyankadeepani6667
@ampriyankadeepani6667 18 күн бұрын
බොහොම වටිනා සාකච්ඡා වට ඔබ දෙපලට බොහොම ස්තූතියි සර්.මගේ දරුවා ඇතුළු සියළු දරුවන්ට ජයග්‍රහණය කරා ළගා වීමට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා සුභ පතනවා.බොහොම ස්තූතියි සර්.
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@DiliniNWeerasinghe
@DiliniNWeerasinghe 7 күн бұрын
මගේ දරුවා ඇතුළු මෙවර විභාගයට මුහුණ දෙන සියලු දරුවන්ට තුණුරුවන් ගේ පිහිටෙන් සමත් වීමට ශක්තිය ලැබේවා
@sisaragunathilaka1185
@sisaragunathilaka1185 12 күн бұрын
ඉතාමත් වටිනා අදහස් දැක්වීමක් ගුරුතුමනි.තෙරුවන් සරණයි ඔබට 🙏 මෙවර ශිෂ්‍යත්ව විභාගය ට පෙනී සිටින දුව පුතා සියලු දෙනාට ම ජයෙන් ජය ම වේවා !
@HemanthiRathnayaka-v4r
@HemanthiRathnayaka-v4r 17 күн бұрын
මගේ පුතා ඇතුළු සියලුම දරුවන්ට හොදින් විභාගය කරගන්න ලැබේවා🙏🙏🙏
@HirushiHerath-ot2mv
@HirushiHerath-ot2mv 18 күн бұрын
❤❤❤❤ විභාගයට ලියන සියලු දරුවන්ට හොදින් සමත්විමටශකතිය ලැබේවා😂😂😂😂😂😂😂😂
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@HdhhHdjhdj
@HdhhHdjhdj 12 күн бұрын
ඉතා ම වටිනා wadagath කතා ටිකක් අපිට කියලා දුන්නාට srita ගොඩාක් පින් සිද්ද වෙනවා.මගේ දරුවා අතුලු සියලුදෙනා ම පාස් වෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා.sri ට ගොඩාක් පින්
@suranjisuranji2619
@suranjisuranji2619 11 күн бұрын
ගොඩක් ස්තුතියි ...ගොඩක් දේවල් දැන ගත්තා..ඔබේ කරුණාබර,සුපැහැදිලි ,...පැහැදිලි කිරීම වෙනුවෙන් ..🙏🙏🙏🙏❤️❤️❤️
@JayanthaaPathirana
@JayanthaaPathirana 11 күн бұрын
මගේ දරුවා මෙන්ම සියලුම දරුවන් විභාගයට සාර්තකව මුහුණ දිමට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා
@nilanthikumari2748
@nilanthikumari2748 12 күн бұрын
වටිනා ඔවදන් ඉතාම හරවත් ලෙස අපිට ලබා දුන් ඔබ දෙපලට බොහොම පින්
@nilukapriyadarshani8601
@nilukapriyadarshani8601 14 күн бұрын
ගුරුවරු ගැන නම් කතා කරලා වැඩක් නෑ..මගේ පුතාගේ හිත කෑවේ ගුරුවරු මගේ දරුවා දක්ෂ දරුවෙක්..හැබැයි එයා ටිකක් දගයි මම එයාව අතහැරියේනෑ.මගේ හිත කියනවා මගේ පුතා මේ විභාගේ පාස් වෙයි කියලා.මගේ පුතා ඇතුළු මෙවර විභාගේ ලියන හැම දරුවටම මම සුභ පතනවා ඉහලා ලකුණු ලබන්න අවැසි වෙර වීරිය සහ හිතේ ධෛර්‍ය් ලැබේවා.. හදවතින්ම සුභ පතනවා.ඔබ වැනි ගුරුවරු තවත් මෙරටට බිහි වේවා..හැමෝටම බුදු සරණයි..🙏🙏
@user-vj3gu9zv4b
@user-vj3gu9zv4b 6 күн бұрын
සනුල් ප්‍රේමරත්න පුතා ඇතුලු සියලුම දරුවන්ට විභාගය සාර්තකව මුහුණදීමට හැකිවේවා
@PriyanthiJayanath
@PriyanthiJayanath Күн бұрын
Budu saranai🎉
@NishaChatu
@NishaChatu 10 күн бұрын
මගේ දුවටත් සියලුම දරුවන්ටත්,හොදින් විභාගයට මුහුණ දෙන්න ශක්තිය ලැබේවා .
@upul752
@upul752 16 күн бұрын
මගේ දරුව ඇතූලු මෙවර ශිශ්‍යත්ව විභාගයට මුහුන වෙන සියලු දරුවන්ට විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශක්තිය වාසනාව ලැබේවා !
@susanthipushpakumari2906
@susanthipushpakumari2906 18 күн бұрын
ඉතාමත් හොද සකච්චාවක්🙏🙏🙏🙏 බොහොම ස්තුතියි..🙏🙏🙏 2024.9.15 දින විභාගය ලියන මගේ දියණියට ඉහල ලකුනක් ගන්න ලැබේවා.....සියලුම ලමයි සමත් වේවා..🙏🙏🙏❤️
@FamilyTV-SL
@FamilyTV-SL 17 күн бұрын
බේ දරුවගේ අනාගතය දීප්තිමත් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@NishaChatu
@NishaChatu 10 күн бұрын
මගේ දරුවා ඇතුළු මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියන්න බලාපොරොත්තුවෙන් සිටින සියලුම දරුවන්ට උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.උතුම් ස්වර්ණමාලි සෑ රජාණන්වහන්සේගේ පිහිට ලැබේවා.බුදු සරණයි.
@DilanKumara-hc4yp
@DilanKumara-hc4yp 13 күн бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට.🙏 වටිනා කරුණු ගොඩක් දැන ගත්තා .. .මගේ පුතා ඇතුළු සියලු ම දරුවන් ට ස්වර්ණමාලී සෑ රදුන්ගේ පිහිටයි ආරක්ෂාව යි ලැබේවා .... 🙏🙏💓
@geethikamadhuwanthi7231
@geethikamadhuwanthi7231 17 күн бұрын
මගේ දුව ඇතුලු අනෙක් සියලුම දරුවන්ට හොදින් විභාගයට මුහුණ දීමට ශක්තිය ලැබේවා....විශිෂ්ඨ ජයක් ලැබේවා
@tomiladeshani5426
@tomiladeshani5426 15 күн бұрын
හොද අදහස් ටිකක් ලබාදුන් ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියී.🙏🙏🙏
@Lakshan-f8x
@Lakshan-f8x 13 күн бұрын
ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින සියලු සිසුන්ට විභාගය සමත් වීමට නැණ නුවණ ලැබේවා!♥️🙏💯
@nilanidewa
@nilanidewa 6 күн бұрын
මගේ දියණිය❤ ඇතුලු මෙවර ශිෂ්‍යත්ව විභහගය ✍️ සියලු දරුවන්ට විශිෂ්ට ජයක් ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤
@gayanbandara88
@gayanbandara88 3 күн бұрын
මෙවර විභාගයට පෙනී සිටින මගේ පුතා ජස්ම්තට .වගේම සියලු දරුවන්ට ජයග්‍රහණය ලැබේවා .....!!!!
@jananinishadani3590
@jananinishadani3590 19 күн бұрын
ආයුබෝවන් ඔබ දෙපලට🙏 ඉතා හොඳ දැනුවත් කිරීමක්.ස්තුතියි !!!
@FamilyTV-SL
@FamilyTV-SL 18 күн бұрын
ස්තූතියි...
@kumeshaarunodani532
@kumeshaarunodani532 16 күн бұрын
මෙි ගුරැතුමා ට බුදුසරණයි.ඉතා වටිනා කතා බහක්.මගේ දරැවත් විභාගය ලියනවා.බුදුසරණයි සියලු දරැවන්ට.
@user-kj2eo3ii3x
@user-kj2eo3ii3x 4 күн бұрын
සර් මේ උපදෙස් ටික දුන්නාට සර්ට ගොඩාක් පින් මගේ දරුවත්මේ පාර විභාගය ලියනවා එයාට ආර්ථික ප්‍රශ්නත් ගොඩක් බලපාල තියනව සර්ගේ මේ කතාව අහලා එයා ටිකක් දිරිමත් උනා මේ වගේ හොඳ ගුරුවරු හැම පාසලකටම බිහිවේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි
Take Care | Episode 32 - (2024-09-15) | ITN
23:50
ITN Sri Lanka
Рет қаралды 555 М.
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 18 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 19 МЛН
Sarath Ananda | Danawathkama
46:08
Charana TV
Рет қаралды 39 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 147 М.
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 18 МЛН