Пікірлер
@DeepaDamayanthi-lb2jm
@DeepaDamayanthi-lb2jm 13 сағат бұрын
පුතා මට වයස 59 මම අවිවාහකයි.මට රැකියාවක් සොයා දෙන්න .ගොඩාක් පිංසිද්ද වෙනවා.
@Sri_lanka-x2t
@Sri_lanka-x2t 16 сағат бұрын
ගොවිපලක වැඩ කරන්න මාත් ගොඩක් කැමති.. ඒත් එන්න සල්ලි නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න.. කිහිපයකටම මං ඇප්ලයි කරා. ඒත් ටාම හරි ගියේ නෑ... 😢 ස්තූතියි
@buddhist10k
@buddhist10k 14 сағат бұрын
ok
@RR-os9it
@RR-os9it Күн бұрын
යන්න කීයක් විතර වියදම් ක් යනවද පැහැදිලි කරන්න
@buddhist10k
@buddhist10k 14 сағат бұрын
Eka video ekak thiyenawa e okkoma details Gena kathakarana Eka balanna
@sd9511
@sd9511 Күн бұрын
Oya udawwak karannako darling cleaning wada hari kamak na 🎉🎉 ajancy akakata hora akak akata salith deela amaruwe watuna please help me ❤
@buddhist10k
@buddhist10k 14 сағат бұрын
👍👍
@KasunSanjeewa-b9t
@KasunSanjeewa-b9t Күн бұрын
මොනවද තියෙන ඔනි සුදු කම් ඉංග්‍රීසි දැනුම තියෙන්න ඕනද. කොමහෝ ද අපලි කරන්නේ
@buddhist10k
@buddhist10k 14 сағат бұрын
Video eke okkoma sadahan karanawa
@Vidsaragimith
@Vidsaragimith Күн бұрын
Caregiver job tiyanawda. Nvq level3 tiyanawa.
@buddhist10k
@buddhist10k 14 сағат бұрын
Yes
@ShanikaKrishanthi-xb4mi
@ShanikaKrishanthi-xb4mi 2 күн бұрын
Thank you very much mis
@buddhist10k
@buddhist10k 14 сағат бұрын
You are most welcome
@hettiarachchi9864
@hettiarachchi9864 2 күн бұрын
මට රියදුරැ රැකියාවක් අවශ්යය්‍යයි
@buddhist10k
@buddhist10k 14 сағат бұрын
Apply karada
@hettiarachchi9864
@hettiarachchi9864 2 күн бұрын
මම දැනට කුවෙයිට් නිවසක රියදුරැ රැක්යාවක් කරනවා මට අැප්ලයි කරන්න පුලුවන්ද අධ්‍යාපනය අවශ්්‍යද
@buddhist10k
@buddhist10k 14 сағат бұрын
Ou apply karanna puluwan
@jayangabandara9005
@jayangabandara9005 2 күн бұрын
Ane matath udau krnnko.. godak asaranay mt wayasa 24y kath kauruth ne 😢
@buddhist10k
@buddhist10k 14 сағат бұрын
👍
@jayangabandara9005
@jayangabandara9005 2 күн бұрын
Oywa sambanda kr ganne kohomda
@jmjsusanthakegalle7605
@jmjsusanthakegalle7605 4 күн бұрын
New Zealand craft වල Coxswain (යාත්‍රාව පදවන්නා) job vacancy තියෙන website එකක් කරුණාකරලා දාන්න පුළුවන්ද..
@buddhist10k
@buddhist10k 14 сағат бұрын
Search karala baluwada
@jmjsusanthakegalle7605
@jmjsusanthakegalle7605 13 сағат бұрын
@@buddhist10k වෙබ් සයිට් එකක් නම් හොයා ගත්තා.. හැබැයි එකේ MNZ License(Maritime New Zealand) එක ඕනෙලු..
@Pasanandmanujagaming
@Pasanandmanujagaming 4 күн бұрын
I am government nursing officer with in 15 years. I like to apply nursing or caregiver job in luxembourg . Please help me how to apply this job.
@buddhist10k
@buddhist10k 14 сағат бұрын
Ok 👍👍
@SinthaKumari
@SinthaKumari 5 күн бұрын
මම කුවේට් ලෙබනන් ඔමාන් ආදී රටවල සේවය කර ඇත මට උදව් කරන්න කැනඩා එන්න
@kumarirathnayake8792
@kumarirathnayake8792 5 күн бұрын
supermarket 8 year experience caregiver 2 year job akak hoya ganna puluwan da
@NilushiDinithika
@NilushiDinithika 6 күн бұрын
18 knekta job thiyenwda
@SandhunLakshan-m2p
@SandhunLakshan-m2p 6 күн бұрын
මට මේකට යන්නකෝමද මොනවද ඕන පැහැදිලි කරල දෙන්න ලිපිනයක් තියනව
@SandhunLakshan-m2p
@SandhunLakshan-m2p 6 күн бұрын
මට මේකට
@Menakachathuranga1626
@Menakachathuranga1626 6 күн бұрын
ජොබ් එකට ගිහින් නවතින තැනක් අපිම හොයා ගන්න ඕනෙද ඒ ගැන විස්තරයක්
@DidulaWaas-hh7nm
@DidulaWaas-hh7nm 7 күн бұрын
Ok
@AnilDharmaKeerthi-vo1hh
@AnilDharmaKeerthi-vo1hh 8 күн бұрын
Cleaning services ekaka 2 years palapuruddak thiyanawa matath udaw karannako
@poojahansani4464
@poojahansani4464 9 күн бұрын
Ane miss meke oya chat karne link ake ko
@achiniravihari3176
@achiniravihari3176 11 күн бұрын
Data entry jobs walata qulification monada balana?
@Shehanrock-y3v
@Shehanrock-y3v 11 күн бұрын
Bio system technology wala me okkoma thiyenawane..😮
@aggunasiri891
@aggunasiri891 11 күн бұрын
New zealand වල මාස 6 විතරක් ඇවිත් වැඩ කරන්න job තියෙනවද මිස්.ලක්ෂ 18ක් දෙනවා කිව්වා.open droo new zealand ආයතනය.කොට්ටාවෙ.විස්තරයක් දෙන්න මිස්.ගොඩක් පිං
@KasunCool-q9v
@KasunCool-q9v 12 күн бұрын
මම නමි හිතන්නේ නැ මේකට ගිය කෙනෙක් ඉන්නවද මොකද මෙි රටට ගනිනෙි යුරොපේ ගැන දන්න සහ මේ අයගේ සංස්කෘතිය ගරැ කරන කට්ටිය විතරයි අනේ මිදා ඇත්තද කියලා මොකද ධනවත්ම රට නිසා මෙි job වලින් ගය කට්ටිය ඉන්නවා නම් කියන්න ඉතින්.
@Shenu820
@Shenu820 2 күн бұрын
අසාදාරනේට ඔලුව නැමුවේ නැති උනාට අපේ ජාතිය අනිත් මිනිස්සුන්ගේ සංස්කෘතියට ගරු කරන ජාතියක් ඉතින් අපේ ජාතියට ලෝකේ ඕන රටක වැඩ කරන්න පුළුවන් මේ videio එක ඇත්තද බොරුද කියලනම් දන්නේ නෑ එත් උත්සහ කරල බලමු නේද
@AskAsk-ql5ov
@AskAsk-ql5ov 12 күн бұрын
Matath job ekak hoyala denna miss
@sisirakumara7488
@sisirakumara7488 14 күн бұрын
Caregiver job thiyeda
@buddhist10k
@buddhist10k 13 күн бұрын
Yes
@dulminiperera374
@dulminiperera374 14 күн бұрын
Still available?
@buddhist10k
@buddhist10k 13 күн бұрын
You can search
@ChamilaSubojini
@ChamilaSubojini 16 күн бұрын
Pls can you help me
@buddhist10k
@buddhist10k 13 күн бұрын
Ok. Please apply
@sd9511
@sd9511 Күн бұрын
Kohomada karaganne kiyanako miss
@Cheerful3DModel-zx9lq
@Cheerful3DModel-zx9lq 16 күн бұрын
Math kamathi kohomada apply karanna.
@buddhist10k
@buddhist10k 13 күн бұрын
Website links dala thiyenne
@roshanlakmal5776
@roshanlakmal5776 16 күн бұрын
Oya luxembourg d inne
@prabathwarnasooriya3390
@prabathwarnasooriya3390 16 күн бұрын
Please help me
@buddhist10k
@buddhist10k 13 күн бұрын
Ok 👍
@renukanishanthi8040
@renukanishanthi8040 16 күн бұрын
Thanks oyata❤❤❤❤
@buddhist10k
@buddhist10k 13 күн бұрын
Thank you too
@padmaweerakoon8611
@padmaweerakoon8611 17 күн бұрын
ගිය කෙනෙක් ඉන්නවා නම් එන්න උදවුවක් කරන්න. මම හොස්පිටල් එකේ caregiver job එක කරන්නෙ. ඊශ්‍රායල් පාටමාලව කරලා තියනවා. හොස්පිටල් එකෙ අවුරුදු 13 ක සේවාකාලයක් තියනවා. Clining වලට හරි කමන් නෑ.ප්‍රශ්න ගොඩක ඉන්නේ
@KasunCool-q9v
@KasunCool-q9v 12 күн бұрын
වයස කියද ඔයාගේ.
@AshokaNilmini-jo5vm
@AshokaNilmini-jo5vm 17 күн бұрын
නොමිලේ කිව්ව නේද කොහොමද යන්නෙ මටත් කියන්නකො
@IndikaPrasad-e9p
@IndikaPrasad-e9p 17 күн бұрын
Obawa sambandakaraganna vidihak නැද්ද
@ChiranthaWishwanath-f7v
@ChiranthaWishwanath-f7v 17 күн бұрын
Giya kenek innawada. Yanna amaruine oya kiyna thram ledi na neda yana vidihak kiyanna
@SusilPremathilaka-o4t
@SusilPremathilaka-o4t 17 күн бұрын
Italiy idala lexember jobs walata yanna barida
@SamankumaraKumara-c2i
@SamankumaraKumara-c2i 17 күн бұрын
Ane job akakata cv akka hadala danna💓💓💓💓
@nayanakumari7476
@nayanakumari7476 17 күн бұрын
ගොඩ දවසකින් ❤❤❤
@buddhist10k
@buddhist10k 17 күн бұрын
Ou ane. Godak busy Una me dawastike
@dilukariyawasam3381
@dilukariyawasam3381 17 күн бұрын
❤💪
@buddhist10k
@buddhist10k 17 күн бұрын
♥️👍
@iresharathnayaka747
@iresharathnayaka747 18 күн бұрын
Obawa sambanda karaganna widihak nadda miss.
@GayaniBeeka
@GayaniBeeka 19 күн бұрын
Anee mat sawdiye weda karala awee...puluwannm...matat..job eka hadala dennko...pinsiddha.weii...❤❤❤..oyalage..me..chenall.ekatatt..istuutiii🙏🙏🙏🙏❤️❤️
@NothernLight-zc4rz
@NothernLight-zc4rz 20 күн бұрын
mata Bsc health promotion degree ekak thiyenawa. denata government Care give course ekak karanawa. mata canada apply karanna puluwanda? health sector eke experience thiyenawa
@Rubaruba123-o2p
@Rubaruba123-o2p 20 күн бұрын
යන්න කියක් ගෙවන්න හොණේද
@nalakairoshan4791
@nalakairoshan4791 21 күн бұрын
Me RAKIYA WALATHA API MUDALA GEVIMAK KARANNA TIYENAWADA MATA KIYANNA RAKIYAWA SHADA VISA WALATHA MUDA GWANNA ONADA MATA Kiyanna
@nalakairoshan4791
@nalakairoshan4791 21 күн бұрын
Mis MATA PIRISIDUKIRIME RAKIYAWAK KARANNA RATA YANNA VIDIYAK KIYANNA ME LAGADI APU EKKA NAM HODAI ME DAPU EWA DAN IWARADA
@SamanHattiarchilga
@SamanHattiarchilga 22 күн бұрын
Mis mn pulmbr &tilles wada krane. Experience 22 years mn tekanikel koes karala shathikth thiyenva denta dubai wala wada krane mata anda puluvn vidiyak thiyenva da.
@gamingshadow1007
@gamingshadow1007 23 күн бұрын
awurudu 18 kenekta puluwanda