කැනඩාවේ ගොවිපල රැකියා 2024 | Job Bank | Career Couch | NO IELTS NO EDUCATION

  Рет қаралды 153,417

Career  Coach

Career Coach

6 ай бұрын

CV, Cover letter ගැලපෙන අයුරින් සාදාගැනීමට පහත WhatsApp එකට පණිවිඩයක් යවන්න. Click this WhatsApp link -
wa.me/message/ZKHXVZMPDKDBK1
WhatsApp Number - +94 72 350 0964
😍Hello friends..! Welcome back and Thanks for watching our videos Career Couch KZbin නාලිකාවට ඔයාලව සාදරයෙන් පිලිගන්නවා. විදෙස් අධ්‍යාපන හෝ රැකියා සදහා විදේශ ගතවීමට බලාපොරොත්තුවන ඔබ සැමට නිසි තොරතුරු ලබාදීම අපගේ අරමුණයි.
අපගේ නාලිකාව Subscribe කර අප හා එක්වන්න.
Important Link - Related Links:
Canada Official Website - www.jobbank.gc.ca/jobsearch/j...
Email Address -
1. Labourer, farm
• Source Job Bank #2725929
morganfarmsltd@gmail.com
2. Farm worker, general
• Source Job Bank #2716726
jobslitt01@gmail.com
3. Worker, farm
• Source Job Bank #2722844
dharmvir0151@hotmail.com
4. General farm worker
• Source Job Bank #2723874
hr-ojs-sk@outlook.com
5. Farm worker, general
• Source Job Bank #2729317
gurdialsinghfarms@gmail.com
Video
1. කැනඩා ගොවිපොළ රැකියා අවස්ථා part 1 Canada form worker jobs 2023
• කැනඩා ගොවිපොළ රැකියා අ...
2. කැනඩා ගොවිපොළ රැකියා අවස්ථා 2023 part 2 Canada form work jobs
• කැනඩා ගොවිපොළ රැකියා අ...
3.කැනඩා ගොවිපොළ රැකියා අවස්ථා part 3 Canada form worker jobs 2023
• කැනඩා ගොවිපොළ රැකියා අ...
4.Canada Caregiver Pilot Program | Home Support Worker | Caregiver Job in Canada | Career Coach
• Canada Caregiver Pilot...
5. ගොවිපොළ රැකියා අවස්ථා part 1/Agriculture, Horticulture - Seasonal form worker jobs 2023/Career Couch
• ගොවිපොළ රැකියා අවස්ථා/...
6.ගොවිපොළ රැකියා අවස්ථා Part 2 Agriculture, Horticulture - Seasonal form worker jobs 2023/Career Couch
• ගොවිපොළ රැකියා අවස්ථා ...
7. ගොවිපොළ රැකියා අවස්ථා Part 3 Agriculture, Horticulture - Seasonal form worker jobs 2023/Career Couch
• ගොවිපොළ රැකියා අවස්ථා ...
8. කැනඩා ගොවිපොළ රැකියා අවස්ථා හා .Dishwasher Jobs - රැකියා රාශියක් form worker jobs 2023/Career Couch
• කැනඩා ගොවිපොළ රැකියා අ...
9. කැනඩා ගොවිපොළ රැකියා අවස්ථා හා Farm worker Jobs - රැකියා රාශියක් form worker jobs 2023/Career Couch
• කැනඩා ගොවිපොළ රැකියා අ...
10. කැනඩා ගෘහසේවක, සේවිකා / Canada Housekeeper - රැකියා රාශියක් 2023/Career Couch
• කැනඩා ගෘහසේවක, සේවිකා ...
11. පිරිසිදු කිරීමේ රැකියා / Cleaning Jobs - රැකියා රාශියක් 2023/Career Couch
• පිරිසිදු කිරීමේ රැකියා...
12. කැනඩා Kitchen Helper - රැකියා රාශියක් 2023/Career Couch
• කැනඩා Kitchen Helper -...
13. Waiter/waitress Jobs - නොමිලේ පුහුණුව සමග - රැකියා රාශියක් 2023/Career Couch
• Waiter/waitress Jobs ...
14. කැනඩා Courier Driver - රැකියා රාශියක් 2023/Career Couch
• කැනඩා Courier Driver -...
15. කැනඩාවේ පිරිසිදු කරන්නන්ගේ රැකියා 2024 | Job Bank | Career Couch | NO IELTS
• කැනඩාවේ පිරිසිදු කරන්න...

Пікірлер: 786
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 6 ай бұрын
Thanks nangiyooo
@buddhist10k
@buddhist10k 6 ай бұрын
👍
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Ай бұрын
පුතා ඔයාට පින් දැනුවත් කලාට බොහොම ස්තුති බුදු සරණ යි
@buddhist10k
@buddhist10k Ай бұрын
❤️👍
@janakapradeep8327
@janakapradeep8327 6 ай бұрын
නියමයි නන්ගි👍
@buddhist10k
@buddhist10k 6 ай бұрын
♥️
@damithnandika760
@damithnandika760 5 ай бұрын
Thanks for your guidance for entrance to Canada..
@buddhist10k
@buddhist10k 5 ай бұрын
Always welcome
@gayanigunawsrdana2577
@gayanigunawsrdana2577 6 ай бұрын
අපි මේ රටේ ජීවත් වෙන්නෙ දෙමල අයත් එක්ක මට නම් බේදයක් නැහැ මම දන්න විදිහට සිංහල මිනිස්සුන්ට වඩා දෙමල මිනිස්සු හොදයි
@buddhist10k
@buddhist10k 6 ай бұрын
හැම ජාතියකම හොද නරක දෙගොල්ලොම ඉන්නවා.
@chanduprabath9070
@chanduprabath9070 6 ай бұрын
අනිවාර්යයෙන්
@danuskalakmal8316
@danuskalakmal8316 6 ай бұрын
1:03 ❤❤
@chandimalsandanuwan4542
@chandimalsandanuwan4542 6 ай бұрын
😊
@thusithahkumara
@thusithahkumara 6 ай бұрын
Mn malayasia inne matath enna udaukarannako
@PiyanthaPiyantha-fo8gp
@PiyanthaPiyantha-fo8gp 6 ай бұрын
Thanks ❤😊
@buddhist10k
@buddhist10k 6 ай бұрын
You're welcome 😊
@sldrama9677
@sldrama9677 6 ай бұрын
Thank 😊
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Welcome 😊
@ruwanpathirana9651
@ruwanpathirana9651 5 ай бұрын
Good information about Canada jobs .
@buddhist10k
@buddhist10k 5 ай бұрын
Thanks and welcome
@wasanthapushpakumara4065
@wasanthapushpakumara4065 6 ай бұрын
Thanks 🙏
@buddhist10k
@buddhist10k 6 ай бұрын
👍
@dwnhemanthika6746
@dwnhemanthika6746 6 ай бұрын
මම පොලිසියේ දැනට රැකියාව කරනවා ලොකු දරුවට ද වයස 18යි පොඩි එක්කෙනාට අවුරුදු තුනයි කැත්ත උදැල්ල මට හොඳට පුරුදුයි ඔබට හැකි නම් මට උදව් කරන්න කොහොමද මම මේ රැකියාවට අයදුම් කරන්නේ මම මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි කෙනෙක් අනේ මට මනුස්සකම උදව්වක් කරන්න
@rayan-zi6zk
@rayan-zi6zk 6 ай бұрын
mata puluwan
@pasinduthiwanka7967
@pasinduthiwanka7967 6 ай бұрын
මටත් උදව් කරන්න කවුරුත් නැද්දො😢
@GayathriKavshalya
@GayathriKavshalya 6 ай бұрын
@@rayan-zi6zk mata help karanna puluwanda
@lochiakarsha1101
@lochiakarsha1101 6 ай бұрын
​@@rayan-zi6zkmatai husband udau karanna puluwanda. Boru nokara
@pradeepjayarathna6660
@pradeepjayarathna6660 6 ай бұрын
​@@rayan-zi6zkhaven't you any vacancies please
@user-os2tw8id9m
@user-os2tw8id9m 6 ай бұрын
2024. 01. 25 apply කරන්න පහු උනාට කමක් නැද්ද ඔයාලගෙ video එක දැක්කේ 2024. 01. 28.
@buddhist10k
@buddhist10k 5 ай бұрын
Den therumak ne aluth vacancy gena video ekak dannan
@KavindiKavi-gz5ub
@KavindiKavi-gz5ub 4 ай бұрын
Thanks nangi
@buddhist10k
@buddhist10k 3 ай бұрын
❤️❤️❤️👍
@user-nu8uv1ys6y
@user-nu8uv1ys6y 5 ай бұрын
Thaks
@buddhist10k
@buddhist10k 4 ай бұрын
❤️
@IndunilKulasekara-xn3gf
@IndunilKulasekara-xn3gf 6 ай бұрын
අනේ මාස දෙකකට මාව යවන්න පුලුවන්ද?
@namalpriyadarshana2417
@namalpriyadarshana2417 5 ай бұрын
ඔයත් cango එකේ කෙල්ල වගේ වෙන්න එපා එයත් ඔය විදිහට ඇවිත් දැන් ඒජන්ලට සෙට් වෙලා සල්ලි වලට විකුනලා. එහෙම වෙන් නැතිව ඔයා මේ විදිහට යන්න අපි ඔයාගේ වීඩියෝ බලනවා.
@buddhist10k
@buddhist10k 5 ай бұрын
Oya kiuwa Nisa man e chanal eka baluwa. Eya me job bank eke website eken details aran app ekakata dala. Eka download karana ayagen phone eken dawasata mudal kepena widiyata. Ewata ahuwendepa. Website link eka dala thiyenawa eken apply karanna. ❤️❤️❤️❤️
@jmphotographyandvideograph9288
@jmphotographyandvideograph9288 Ай бұрын
Thank you akke ❤️
@user-xe9qe5pq9e
@user-xe9qe5pq9e 6 ай бұрын
Mage mahaththayath dubay vala wada karanne..hotel ekaka garden eke..danata 4 vage..eyatath apply karanna puluvanda..cv ekak hadaganna apatath udawwak karanna...pls dear
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Apply karanna
@mahindakaththota6213
@mahindakaththota6213 6 ай бұрын
Kohomada cv ekak ewanna oone karana vistara tikak denaganna kemati
@magemunupuro7948
@magemunupuro7948 6 ай бұрын
Putha magemunupuro. balanna❤❤
@thousarilahshmi111
@thousarilahshmi111 6 ай бұрын
❤❤❤❤ඉස්තුති මිස්
@buddhist10k
@buddhist10k 6 ай бұрын
👍
@AmarasekaraRanil-ih4os
@AmarasekaraRanil-ih4os 6 ай бұрын
Denata monawada thiyena wacancy mis..
@chinthkahmd7857
@chinthkahmd7857 6 ай бұрын
මම ගොඩාක් tary කරා ඒ උනාට කිසිම දෙයක් හරි ගියේ නැහැ හරි ව්දිය කියන්න මට යන්න 👍🙏
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Job bank web site eke thiyena job vacancy walata apply karanna. Neththan IELTS karanna
@sabithaudayakumari6541
@sabithaudayakumari6541 5 ай бұрын
Api aurudu 20 garai ekak karanawa (motorcycle) mahaththaya trai karanawa ejob ekata enna kohomada karaganne kiyala kiyala dennako oyata godak pin
@buddhist10k
@buddhist10k 4 ай бұрын
Website link eka dala thiyenawa. Eken search karanna
@user-ch8mu7es2o
@user-ch8mu7es2o 6 ай бұрын
මගෙ සොහොයුරා රට යන්න උදව්වක් කරන්න පුලුවන් ද
@PushpaP-ru7pv
@PushpaP-ru7pv 2 ай бұрын
මම ඩුබායි වල නිවසක වැඩ කරන්නේ. මටත් ආසයි ඒ වගේ රටක ජොබි එකක් කරන්න.
@buddhist10k
@buddhist10k Ай бұрын
Meke dala thiyena CV hadana number ekata kathakarala details denaganna.
@wkanthi3644
@wkanthi3644 6 ай бұрын
Dear cv ekai application ekai mail Karanakota mail eke subject ekt mokkd danne..and mail eke thwa monwa hari type krnn onida
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Yes. Name, job name
@MaduwanthiMaduwanthi-jd8rw
@MaduwanthiMaduwanthi-jd8rw 4 ай бұрын
විසා එහෙම නොමිලේ ද. කොහොමද ඇප්ලයි කරන්නේ පුළුවන් නම් ඇප්ලයි කරන විදියේ වීඩියෝ එකක් දාන්නකෝ
@buddhist10k
@buddhist10k 4 ай бұрын
Oke thiyena email walata CV ekai cover letter 1 yawanna
@MGTSwarnalatha-fv5wh
@MGTSwarnalatha-fv5wh 6 ай бұрын
@buddhist10k
@buddhist10k 6 ай бұрын
👍
@YT_PASIYA_
@YT_PASIYA_ 6 ай бұрын
Cv eka ewanne kohomada
@SaraniGamage-yd3mr
@SaraniGamage-yd3mr Ай бұрын
Thank you mis
@buddhist10k
@buddhist10k Ай бұрын
Most welcome 😊
@lakshirathnayaka1588
@lakshirathnayaka1588 6 ай бұрын
Akke agreecultu of Plantation management (bs.c) hon's deegri ekak thiyana kenekta hariyana job ekak hoyala dennako akke loku udawwak
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Me video eke description eke website link eka dala thiyenawa. Eken search karala balanna puluwan match wena job
@FunnyChefHat-gr1xw
@FunnyChefHat-gr1xw 5 ай бұрын
Cocara udau illuwath wadakne kuruthma ne uduwak denna apeth asai aneth ayawage lassanata kalabela jewetha hodata lassana jewathe sathutin inna
@buddhist10k
@buddhist10k 5 ай бұрын
Man mehen jobs hoyala ganna widiyak balannan
@imalshasandeepani4823
@imalshasandeepani4823 6 ай бұрын
Miss api denata Seychelles wala hotel ekaka house keeping job ekak karanne apita kohomada job ekakata apply karanna puluwan?
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Video eke thiyena vidiyata karanna
@SahanAnjala-bv9jw
@SahanAnjala-bv9jw 6 ай бұрын
'Only apply to this job if: You are a Canadian citizen, a permanent or a temporary resident of Canada. You have a valid Canadian work permit. ' අපිට apply කරන්න බැහැ නේද මේ job?
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Samahara ewata be. Foreign workers Lata apply karanna wenama ewa thiyenawa web site eke
@anurasumanasiri4273
@anurasumanasiri4273 6 ай бұрын
හැබැයි පලපුරැද්ද තියේනවා ගොවිතැන ගැන ,මොකද අපි ගොවිතැන් කරන නිසා ,පුලුවන් නමි මොනවාහරි ජොබි එකකට දන්න ,ජිවත් වෙන්නේ මාර ගෙමක් දිලා ,
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Apply karanna
@ireshanadeeshani9156
@ireshanadeeshani9156 5 ай бұрын
සමිබන්ද කර ගන්ක පුළුවන් කෙනෙක් ගෙ විස්තර කියන්න පුළුවන්ද කොහොම ද job vecancy apply කරන්නේ
@buddhist10k
@buddhist10k 5 ай бұрын
CV hadana ayathanayaka number ekak dala thiyenawa eyala me job walata apply karanna help karanawa eyalawa sambanda karaganna
@nalinbor129.
@nalinbor129. 6 ай бұрын
මමත් කැමති යන්න මම දැනට kuwait එකේ හවුස්` driving කරන්නේ .පුළුවන් නම් එන්න උදව් කරන්න ඔයාට ලොකු පිනක් 🙏
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Mewata apply Karana. Driving job vacancy wagayakuth dala thiyenawa ewatath apply karanna
@heshanseminda6739
@heshanseminda6739 6 ай бұрын
Math danna
@lakmalifernando5959
@lakmalifernando5959 6 ай бұрын
Mame kuwait inne කොහොමද apply keranne
@user-ye2nt9rf8w
@user-ye2nt9rf8w 6 ай бұрын
Aiye kuweth wala house boy job eka hodaida
@buddhist10k
@buddhist10k 6 ай бұрын
@@lakmalifernando5959 mewata CV cover letter yawanna. Therenneththan CV hadana number ekak dala thiyenawa eyalata kathakarala udau ganna
@aisahmutti2833
@aisahmutti2833 4 ай бұрын
❤vri good ya aymgointu kynda
@SahilPramod
@SahilPramod 6 ай бұрын
මිස් ඔයාගේ වට්ස්ඇප් නම්බර් එක දෙන්න පුලුවන්ද තොරතුරු ටිකක් ලබා ගන්න
@tharindunana202
@tharindunana202 5 ай бұрын
Cv එකයි cover letter එකයි හදන්න canada වලට ගැලපෙන විදියට කියලා දෙන්න පුළුවන් ද මිස්?
@buddhist10k
@buddhist10k 5 ай бұрын
Ok video ekak aran ennan
@kuwaitkuwait8143
@kuwaitkuwait8143 5 ай бұрын
ඇත්තටම.නංගී .හොද.වැඩක්.⁣.අනෙ.මටත්.උදවු.කරන්න..මමත්.ගොවිතැන්.කරනිනෙ
@buddhist10k
@buddhist10k 4 ай бұрын
Meke date iwarai web site eke aluth vacancy thiyenawa search karanna
@funnyboy3516
@funnyboy3516 6 ай бұрын
Pestry & bekary චෙෆ් කෙනෙක් මම අවුරුදු 2ක experience එකක් තියෙනවා එන්න බැරිවෙයිද
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Apply karanna
@user-jd3bn8wg1w
@user-jd3bn8wg1w 6 ай бұрын
Apita ehe wada karana gmn igana ganna puluwanda meken apply karala gihin.plz reply me.
@nishanthipriyadarshani8438
@nishanthipriyadarshani8438 5 ай бұрын
Job bank එකේ මම දැනට Jobs 150කට විතර apply කරා. ඒකෙන් select වෙලා offer ලැබුණු අය ඉන්නවද?
@buddhist10k
@buddhist10k 5 ай бұрын
Mokuth reply awe nedda
@nishanthipriyadarshani8438
@nishanthipriyadarshani8438 5 ай бұрын
@@buddhist10k තාම නෑ dear. තියෙන සේරටම දානවා 1000ක් දැම්මොත් එකක් හරි හම්බෙයි කියලා.
@user-xn6ud1kn8d
@user-xn6ud1kn8d 6 ай бұрын
Akke meke vecancy lankawe inna ayta danna puluwan neda.canediyan ayta vithrak nemeine
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Website eke samahara vacancy walata canadawe ayata witharai puluwan samahara ewata Lankawe ayata puluwan. Eka Balala apply karanna. Me dala thiyena vacancy walata Lankawe ayata puluwan
@nandaninandani1258
@nandaninandani1258 3 ай бұрын
මේ වගේ job වලට යන්න වයස් සීමාවක් තියෙනවද ..? මං අවුරුදු ගනනාවක් මැදපෙරදිග රටක සේවය කරනව .. ඒත් ලොකු බලාපොරොත්තුවක් තියෙනව canada වැනි රටක job akak හොයා ගන්න . මගෙ වයස අවුරුදු 51 ක් වෙනව
@buddhist10k
@buddhist10k 3 ай бұрын
Ne ne 18 wedi oni kenekta apply karanna puluwan
@user-jp6zs6qe7x
@user-jp6zs6qe7x 6 ай бұрын
Dubayi වල ඉදන් මේ app එක ගන්න බැහැ එන්නේ නැහැ.. එතකොට ඇප්ලයි කරන්නේ කොහොමද..
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Video eke description box eke link eka dala thiyenawa
@kumarabro2798
@kumarabro2798 6 ай бұрын
Are there garment industry jobs?
@sarathwikramasingha1924
@sarathwikramasingha1924 5 ай бұрын
Miss.wederslata job thiyanewada.kohomada aplay karanne.danata Korea Ship Yards wada
@buddhist10k
@buddhist10k 5 ай бұрын
Ou thiyenawa. Man lagadi video ekak dannan
@wkanthi3644
@wkanthi3644 6 ай бұрын
Dear canda job bank eka wage honda website ekakda canadian job bank kiynne..
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Yes
@swara6234
@swara6234 2 ай бұрын
කැනඩාවෙ දේශ ගුනය එක්ක ලංකවෙ අයට ඉන්න අමාරුයි ද. සීතල වැඩී ද ගොඩක්ම..🙄🥺
@buddhist10k
@buddhist10k Ай бұрын
Ehema ne
@user-vy4zi5mz5e
@user-vy4zi5mz5e 5 ай бұрын
අනේ මටත් පුළුවන් නම් උදව් කරන්න මම මම ශ්‍රී ලංකාවේ ව ගොඩක් වැඩ දන්න කෙනෙක් ට්‍රයිවින් ලයිසන් එකක් තියෙන
@buddhist10k
@buddhist10k 5 ай бұрын
CV hadana company ekaka number ekak dala thiyenawa. Eyalata me video eka yawala apply karana widiya ahanna eyala kiyala denawa.
@lakmaledirisuriya
@lakmaledirisuriya 21 күн бұрын
owage visa sponcership denawa kiyala kohewat dala ne ne ??
@buddhist10k
@buddhist10k 20 күн бұрын
Web site eka balanna. LMIA eka hambawenawa
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts 6 ай бұрын
මම අවුරුදු 8ක් සත්ව ගොවිපලක වැඩ සහිතික තියනවා.ඇප්ලයි කරන්න පුලුවන්ද
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Aniwaren apply Karanna farmworker wdalata
@mallikawijerathna8116
@mallikawijerathna8116 6 ай бұрын
Mata anna ona hausmat walata puluwanda
@KgSisira
@KgSisira 5 ай бұрын
ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම හොදටම ඔනද අනිත් පලපුරුද්ද තියෙනවා
@buddhist10k
@buddhist10k 5 ай бұрын
General knowledge ekak thiyenna oni ithin
@anjalivijayange392
@anjalivijayange392 4 ай бұрын
මගේ මහත්තයා යන්න ජොබ් එකකට බලාපොරොත්තු වෙන් ඉන්නවා... පුලුවන් නම් අවස්ථාවක් දෙන්න
@buddhist10k
@buddhist10k 4 ай бұрын
Apply karanna
@IsharaWijekoon-uh5js
@IsharaWijekoon-uh5js 3 ай бұрын
I need
@AbMahesh-nz4ec
@AbMahesh-nz4ec 6 ай бұрын
මං හොටෙල් cook කෙනෙක් මගේ වයිෆ් ස්පා තෙරපිස්ට් කරන්නෙ හොටෙල් අපිට උදවු කරන්න පුලුවන්ද
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Adala job walata anuwa search karala apply karanna
@SanathBaduge-ty6wy
@SanathBaduge-ty6wy 6 ай бұрын
Magat siyalu dawal tiyanawa udau karanna puluwanda loku udauwak
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Apply karanna
@priyanthikakumari739
@priyanthikakumari739 5 ай бұрын
❤❤❤❤
@buddhist10k
@buddhist10k 5 ай бұрын
❤️❤️❤️
@gimhanbuddhika2492
@gimhanbuddhika2492 4 ай бұрын
kohomada mis mekata apply karanne. loku udauwak mis🙏 apita me kaale bohoma amaru kaalayak mis 🙏
@buddhist10k
@buddhist10k 4 ай бұрын
Video eke description box eke dala thiyenawa email address ewata CV ekai cover letter 1 yawanna
@sanathnandika8052
@sanathnandika8052 5 ай бұрын
Man ekka yanna කවුරුත් නැද්ද ගිහිල්ලා සල්ලි දෙන්න පුළුවන් විදියට
@buddhist10k
@buddhist10k 5 ай бұрын
😃😃😃
@user-kh7eg4qd4p
@user-kh7eg4qd4p 6 ай бұрын
Hi miss I have exasperation kuwait 5 years driving and garden. House cleaning
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Apply karanna
@user-kh7eg4qd4p
@user-kh7eg4qd4p 6 ай бұрын
@@buddhist10k kohomda apply kranne mama English godak danne na tikak puluwan
@indram660
@indram660 5 ай бұрын
එක ඇසක පෙනීමේ දුර්වලතාවයක් තියෙන මැඩිකල් වලින් ෆිල්ම් වෙනවද
@buddhist10k
@buddhist10k 5 ай бұрын
Man eka hoyala kitannam
@indikanuwan8570
@indikanuwan8570 6 ай бұрын
Sapot 1k mis.
@lahirulasantha435
@lahirulasantha435 6 ай бұрын
ඔපරේශන් මැනේජ්මන්ට් ඩ්‍රිග්‍රී එකක් තියෙන කෙනෙක්ට ජොබ්ස් තියේද?😊
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Ou thiyenawa website eka balanna
@surajdeshapriya
@surajdeshapriya 6 ай бұрын
Mama godak duk vidina kellak udau karanna
@sagarasagara6561
@sagarasagara6561 6 ай бұрын
Matat puluwanda udau karanna Hanna
@user-ts4kn7ol4k
@user-ts4kn7ol4k 2 ай бұрын
Nmbar ekak ndda
@user-yd6se5gz6x
@user-yd6se5gz6x 6 ай бұрын
Farm wela vetharatha work thiyanne golf club job vacancies naththa? GOLF CLUB kiwwoth godak aya thanne na a nisa poddak search kerala kiyanne please 🙏
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Website eke link eka dala thiyenne. Search karala balanna
@dganoja6776
@dganoja6776 6 ай бұрын
Mis mama higurak goda.matath yanna one.udau karanna
@buddhist10k
@buddhist10k 6 ай бұрын
CV ekai Cover letter ekai yawanna
@ALLThings-wo9jf
@ALLThings-wo9jf 6 ай бұрын
mn gofak damma hari giye ne help me
@ajithnishantha5
@ajithnishantha5 6 ай бұрын
Apean keeyak hari aran hari kamak ne me job hoyanawa wageama thawa udu karanna puluwan nam goodak jodi
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Ok issarahata mokakhari wedapiliwelak karannan
@dushanmaduranga4113
@dushanmaduranga4113 5 ай бұрын
ආබාධිත අයට පුලුවන්ද යන්න කකුලක් දලා තියෙන්නේ වැඩ කරන්න පුලුවන් ලොකු ප්‍රශ්නයක් නෑ පුලුවන් නම් කියනවද ලොකු උදවුවක්
@buddhist10k
@buddhist10k 5 ай бұрын
Hari medical walin fail unoth thamai prashnayak wenne. man eka balala kiyannan
@lankacool9774
@lankacool9774 5 ай бұрын
Hi nangi man dan inna oman wala mata wana job akak illanna barida man awa haosmad visa walata Eajansiua haraha mata kantak nambar akak danawada
@buddhist10k
@buddhist10k 5 ай бұрын
Puluwan Canada job walata apply karanna housekeeper job vacancy thiyenawa
@user-et5lm7ij4z
@user-et5lm7ij4z Ай бұрын
Ane apita tkohoma hair set karanna
@dhahamiarana2187
@dhahamiarana2187 6 ай бұрын
Mama kisima job ekak karala naha mata wayasa 18i mata mekata apply karanna puluwand
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Puluwan
@anurudika9620
@anurudika9620 4 ай бұрын
මම දැනට ඉන්නෙ කුවෙටි තව මාස තුනකින් ලන්කාවට යනවා කොහොමද ඇප්ලිකේසන් දාන්නේ
@buddhist10k
@buddhist10k 4 ай бұрын
Den idalama patanganna apply karanna
@prasaddilujeson
@prasaddilujeson 6 ай бұрын
Nangi me cv hadana thenninma aita apply kara ganna berida plz kiyannako
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Man hithanne puluwan. Poddak kathakarala details denaganna sir
@koralagemallika1620
@koralagemallika1620 5 ай бұрын
Kohomada aplai karanne kiyala denna puluwanda estuti🙏
@buddhist10k
@buddhist10k 5 ай бұрын
Meke email address tika dala thiyenawa description box eke. Eken apply karanna
@dineshmadusanka2428
@dineshmadusanka2428 6 ай бұрын
Mama inne qatar wala, job ekakata yanna udaw karanna puluwan da
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Apply karanna
@user-fp6rl2rs3i
@user-fp6rl2rs3i 5 ай бұрын
Matath enna udau karanna loku deyak.kohomada aply karanne
@buddhist10k
@buddhist10k 5 ай бұрын
Video eke thiyenawa apply karana widiya. Mekenan date iwarai den aluth video dala thiyenawa balala apply karann
@nadeekadhamayanthi963
@nadeekadhamayanthi963 6 ай бұрын
Mama inne rumeniya wala.mata mehe idan illum karanna barida.job walata
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Puluwan
@SamanthaJayasena-uf7fc
@SamanthaJayasena-uf7fc 6 ай бұрын
මේ රටට යන්න සල්ලි කීයක් වගේ වියදම් කරන්න ඕනේ ද හොද ඒජන්සි යක් තියෙනවා ද
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Meken job eka set unoth free yanna puluwan
@GayathriKavshalya
@GayathriKavshalya 6 ай бұрын
​@@buddhist10k contak kara ganna widiyak nedda
@HanwellageRohitha-tc1dr
@HanwellageRohitha-tc1dr 3 ай бұрын
Mam Cyprus wala aurudu 4 k weda Kala kire fam eke.
@buddhist10k
@buddhist10k 3 ай бұрын
Ehenan e experience walin apply karanna puluwan
@user-vn4sp3po6v
@user-vn4sp3po6v 6 ай бұрын
Hotel chef & restaurant meneger job thiyanawa nam please kiyanna
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Thiyenawa website link eka dala thiyenawa. Eka check karanna. Man lagadi video ekak dannan
@dilhaniindrachapa677
@dilhaniindrachapa677 6 ай бұрын
Godak pin oyata. Oyage video balala mage husband ge CV eka oya kiyapu company eken hadala job 50 kata withara apply kara man. Eken company ekakin job offer ekak hamba una. Visa ekath den hari. Thawa tika dawasakin yanawa. Giyama oyata aniwaren kiyanawa. Godak thanks ❤❤❤❤
@G-ROSEHairCare
@G-ROSEHairCare 6 ай бұрын
Hello...
@ajithnishantha5
@ajithnishantha5 6 ай бұрын
Attmada mamath ohoma Kara
@ajithnishantha5
@ajithnishantha5 6 ай бұрын
Thamath Naha meawa atthada boruda keeyalawath danaganna veedeeyak Naha
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Aththatama sathutui. Man Dana vacancy walata apply karala kihipadenektama job set wela thiyenawa. Congratulations 🎉
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Apply karanna job bank eken adala job ekata anuwa thorala. Uthsahaya atha arindepa
@beautifulviews710
@beautifulviews710 5 ай бұрын
කැනේඩියන් වල නැව් වල සිකුරුටි ආරක්ෂක රැකියා නැද්ද යුධ හමුදා පලපුරුදු අවුරුදු 23 ක් ද නැව් වල සීමාසල් පලපුරුද්ද අවුරුදු 05ක් තියනවා වේකන්සි තියනවාද කැනේඩියන් වල
@buddhist10k
@buddhist10k 5 ай бұрын
Yes
@beautifulviews710
@beautifulviews710 5 ай бұрын
කොහොමද අපි දැන ගන්නේ උදව් කරන්න පුලුවන්ද පාස්පෝට සී ඞී සී හැම දේම තියෙනවා ඇපලයි කරන්නේ කෝමද
@ashokakumarai4531
@ashokakumarai4531 5 ай бұрын
Mamath kamati,kohomada appli karanna mama inne saudi,lankawe iddi wada kare kican helpa
@buddhist10k
@buddhist10k 5 ай бұрын
Kitchen helper jobs godak mehe thiyenawa. Website link eka dala thiyenawa eken gihin search karanna
@batuwitamaithri9789
@batuwitamaithri9789 6 ай бұрын
මාසෙට ජිවත්වෙන්න කියක් යනවද ?පැය කියක් වැඩ කරලද ඔයගාන .ගෙවල් කුලිය අනිකුත් වියදම් වලට මාසෙට
@user-rn6ku8rb4g
@user-rn6ku8rb4g 6 ай бұрын
Ok
@buddhist10k
@buddhist10k 6 ай бұрын
👍
@tharanganayanajith5795
@tharanganayanajith5795 6 ай бұрын
Good job❤❤❤❤
@buddhist10k
@buddhist10k 6 ай бұрын
♥️
@user-xp1br7ni9l
@user-xp1br7ni9l Ай бұрын
Apply karana widihai a sambanda job thiyena website kiyannk
@buddhist10k
@buddhist10k Ай бұрын
Video eke description box eke link eka dala thiyenawa
@Prasad-wt5wh
@Prasad-wt5wh 6 ай бұрын
Matath applai karanna puluwanda plz mata visthara karanna puluwanda
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Video eke description eke email address dala thiyenawa.ewata CV Cover Letter yawanna
@SampathChathuranga-tg3gq
@SampathChathuranga-tg3gq 6 күн бұрын
Diwin walata yanna puluwanda
@jayarathnaathapaththu
@jayarathnaathapaththu 6 ай бұрын
මම දැනට saudi arabia වැඩ, මම යන්න කැමති උදව් කරන්න පුළුවන් ද 👍
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Apply karanna
@jayasinghe6329
@jayasinghe6329 6 ай бұрын
Mam.danat.wada.karannaQatar.wala.maga.job.aka.supavede..ona.kamak.hadanna.puluwan.Dubai.hotal.wala.wadakara.
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Apply karanna
@MashaAllah-hd6sw
@MashaAllah-hd6sw 6 ай бұрын
Mata oyawa sambanda Kara ganna puluwanda mama inne kuwait wala kohomada mekata aplai karanna mama house made cleaning karanna and Mata udau karanna
@buddhist10k
@buddhist10k 6 ай бұрын
CV hadana company ekaka number dala thiyenawa eyalata kathakanna. Help karai
@pavithrasiriwardana831
@pavithrasiriwardana831 6 ай бұрын
මොකක්ද dear මේ vacancy දාන web site එක
@buddhist10k
@buddhist10k 6 ай бұрын
Description eke link eka dala thiyenawa
@GaminiPerera-hv1pj
@GaminiPerera-hv1pj 3 ай бұрын
මටත් ආසයි යන්න
@sameerakd
@sameerakd 6 ай бұрын
I am ok
@buddhist10k
@buddhist10k 6 ай бұрын
👍
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 6 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 11 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42