Пікірлер
@SaveenVithanage
@SaveenVithanage 7 күн бұрын
ඔබතුමාගේ චැනල් එකේ නමනම් ජිවිතේට මතක තියා ගන්න බෑ. මං මේ චැනල් එකේ videos මාරම ආසාවෙන් බලනවා. මතක තියා ගන්න, කියවන්න, පහසු නමක් දැම්මනම් මං හිතන්නේ ඔබතුමාගේ වටිනා videos වලට ලොකු සාධාරණයක් වෙයි.
@anomathenuwara7279
@anomathenuwara7279 24 күн бұрын
Good explanation ❤
@anomathenuwara7279
@anomathenuwara7279 24 күн бұрын
Good explanation ❤
@ninana.n3677
@ninana.n3677 26 күн бұрын
Kindly list out the 50 independent states that form the country of "The United States of America "
@SanjanaSilva-z1k
@SanjanaSilva-z1k 28 күн бұрын
Canada anna thibuna balaporoththuwa ta thawath haiyak labuna thank you....
@hetti26
@hetti26 29 күн бұрын
Sathya Thula Niwaradi wenawa nam Itha hondai!! Jaya pathami..
@thejaherath9665
@thejaherath9665 29 күн бұрын
Everybody is thinking differently ,feel differently, living differently. How ever one day everybody becomes ill and die ultimately. My only advice is dont compare self with others everywhere the life is more or less same.
@opheliavijayakumaran
@opheliavijayakumaran Ай бұрын
Canada Avilla inna barinam e kiyanne oya kammaliyi, oluwa lokuyi. Mahanthathwe. Mehema ayata inna baha. Api ave 2008. Ane hodata innawa. Mage daruwo hodata haduna. Palliyata kitty wuna. Avurudu 30th palliye wada. Pension yana Kaleta Sallie hamba wenawa.
@manjulabw
@manjulabw Ай бұрын
oke price kohomda brother. charging station ekak laga patha nattam eka time waste ekak wage matanam penne
@sampathfernando8180
@sampathfernando8180 Ай бұрын
Beauty culture field eke job thiyenawa da Ielts kaloth apita try karanna puluwan da
@sampathfernando8180
@sampathfernando8180 Ай бұрын
Salon field eken wage apita business ekak karanna barida awot work visa enna try karanawa api agency ekak haraha
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 Ай бұрын
කතාව සම්පූර්ණ ඇත්ත තේරුම් ගන්න
@SiddekaN.C
@SiddekaN.C Ай бұрын
එ්වා ඔක්කෝම ලොකු ලොක්කන්ට විතරයි.
@SiddekaN.C
@SiddekaN.C Ай бұрын
හොරකන් කරන උං ඉන්නකන් හරි යන්නේ නැහැ.
@jesunee6940
@jesunee6940 Ай бұрын
Aiye..rata gihama.. විශ්‍රාම yanna one kale weddi..salli ithuru kara ganna puluwanda...
@Levin_123
@Levin_123 Ай бұрын
First one
@KanthiSunthra
@KanthiSunthra Ай бұрын
Ane.matath udauwak.karannako ohe anna
@indipendentenvironmentserv727
@indipendentenvironmentserv727 Ай бұрын
Trico number eka ewanna. Thank you
@sampathfernando8180
@sampathfernando8180 Ай бұрын
Uba patta mcn thank you 🙏 ❤
@1nikojohnson
@1nikojohnson Ай бұрын
ආය කැනඩාවට එන් වෙන් නෑ නේද බ්‍රෝ ටෲඩො කෙලියා අපිට 😢😢😢 වෙන යන්න හොද රටක් ගැන කියන්න. Hungariya හොදයිද?
@amppriya4890
@amppriya4890 Ай бұрын
Hugak hodai.anit aya dirimat kalata.
@AmilaPathum-y6e
@AmilaPathum-y6e Ай бұрын
Mama gadoooo😢
@AmilaPathum-y6e
@AmilaPathum-y6e Ай бұрын
Mata enaoni mama Dana karanvidya mulaida kiyan mama kaamthi divin Mata udukaran 2025 ta ena❤❤❤
@undupitiwije9753
@undupitiwije9753 Ай бұрын
සුද්දන්ගේ රටවලට ගිය කට්ටිය කිෂු ගෙ හෝ ඒ හා සාමාන කතා වලට fire වෙන්න අවශ්‍ය නැහැ. කිසිම තර්කයක්‌ නැහැ සුද්දන්ගේ රටවල ජිවිතේ සුපිරි කියන එක. නමුත් කිෂු ගෙ කතාවේ වටිනාකම තියෙන්නේ ලංකාවේ සියලු ශේසත විනාශ කරගනිමින් රට‍ යන්න දගලන නමුත් ඒ සදහා කිසිදු සුදුසුකමක් නැති අයට. අද ලංකාවේ දරුණු කෙදවචකයක් තියෙන්නේ. රට‍ යන්න try කරලා කාලය, මුදල් නැති කරගන්න කට්ටිය ඕන තරම් ඉන්නවා. ඉතින් රට‍ ඉන්න අය කිෂුට උත්තර බදින්න අවශ්‍ය නැහැ.
@HelaTwist
@HelaTwist 2 ай бұрын
1st generation migrants will face difficulties but imagine the life of the next generation. The 2nd generation can complete higher education at a very young age and can walk into a very well paid opportunity or can start their own path.
@sktravellerlk9363
@sktravellerlk9363 2 ай бұрын
මං බලපු හොදම වීඩියෝ එක. ෆට්ට වටිනවා🙂
@isurikaruwanpathirana8680
@isurikaruwanpathirana8680 2 ай бұрын
If that is the mentality of a CEO, what else is there to talk about the rest of the leaders in Sri Lanka . This is really sad I don’t see our country getting any better not at least in the near future💔
@udaradilrangadesilva8666
@udaradilrangadesilva8666 2 ай бұрын
හරියටම කියනවා. 100% එකගයි
@wasanthiwijesinghe3832
@wasanthiwijesinghe3832 2 ай бұрын
ලංකාවේ මිනිස්සු න්ව සිහින ලෝක පෙන්නලා අමාරුවේ දාන්න එපා. සල්ලි තියෙනවනම් ලංකාව ජිවත් වෙන්න හොදම රටක්‌. ඇත්ත. මමත් canada හිටියා. Job කළා. ගොඩක් අය ලංකාවෙන් එන්නේ කෝටියකටත් වඩා සල්ලී වියදම් කරලා. ගෙවල් උගස් කරලා ණය වෙලා. ආවට පස්සේ තමා තේරෙන්න. තේරුණා කියලා අහපහු ලංකාවට යන්නද. වියදම් උන සල්ලී කවුද දෙන්නේ. ඉතින් ගිය රටට වෙලා කට්ට කාගෙන ඉන්නවා. එක සතයක් ලංකාවට එවන්න බෑ ඒ ණය ගෙවන්න. ඔලුව උස්සන්න අඩුම අවුරුදු 10ක්‌ වත් යනවා. මේ දේවල් එක සැරේට විශ්වාස කරන්න එපා. අමාරුවේ වැටුන මිනිස්සු ඕනේ තරම් හම්බෙලා තියෙනවා. ලංකාවේ හොදට සල්ලී තියෙනවනම් වයස වැඩි නම් ඒ සල්ලී වියදම් කරගෙන රටවල් වලට යන්න එපා අපරාදයක්. අනික ලංකවේ දේවල් නැති කරන් යන්න එපා ණය වෙලා යන්න එපා. මොනවා හරි උනොත් ලංකාවට එන්න බලාගෙන ඒ වාතාවරණය හදාගෙන යන්න. ඔය රටවල් සුරපුරයක් නෙමෙයි. ගියහම තමා එක තේරෙන්නේ. එතකොට පරක්කු වැඩි. ඔය රටවල් වල අදුරු පැත්ත කවුරුත් කියන්නේ නෑ. බොරු පලනවා. සමහරු ඇවිත් අපි කරගත්තු දෙයක් අපරාදයක් කියලා පසුතැවෙන අය ඕනෑතරම් ඉන්නවා. නමුත් අහපහු යන්න බෑ. වියදම් උන සල්ලී. ඉතින් රටවල් වල ට හිර වෙනවා. සල්ලී වියදම් කරලා යන්න කලින් හොදට හොයලා බලලා දන්නම කෙනෙක් ගෙන් අහලා කරන්න. මම අත්දැකීමෙන් කියන්නේ.
@wasanthiwijesinghe3832
@wasanthiwijesinghe3832 2 ай бұрын
කිෂු කියන එක හරි 👍
@1nikojohnson
@1nikojohnson 2 ай бұрын
kzbin.info/www/bejne/qYrLpXSgZpV-l80si=iGVXCahrUXshyxXg මෙයා කියන ඒව හරිද? 😢😢
@shanikafernando5909
@shanikafernando5909 2 ай бұрын
මෙයා රටකට අලුත් ... ඒකයි වෙනස පේනවා අඩු. කීයක් හරි වැඩියෙන් අතට එද්දී මහා ගානක් කියලා හිතන. ගෙයක්, කාර් එකක් සහා ආදායමේ හැරියට කනබොන දෑ ලැබේනවා නම් ඔක්කොම හරි කියලා හිතන කෙනෙක්. මේකේ කිශූ කියන ජීවිතේ වෙනස්ම එකක්. කිශූට සල්ලි තියෙනවා. ඒක නිසා එයාට සල්ලි කියන්නේ ජීවත් වෙන්න අවශ්‍ය 1 දෙයක් පමණයි . සල්ලි කියන්නේ හැමදේම නෙමෙයි කියලායි කිශූ කිව්වේ , මෙයාට නොතේරුනාට.
@anuraHerathmudiyanseelage
@anuraHerathmudiyanseelage 2 ай бұрын
Visit visa avith job karamna barida...
@anuraHerathmudiyanseelage
@anuraHerathmudiyanseelage 2 ай бұрын
Visit visa avith job karamna barida...
@1nikojohnson
@1nikojohnson 2 ай бұрын
Truck driver jon ගැන ඕන 🙏🙏🙏
@1nikojohnson
@1nikojohnson 2 ай бұрын
Truck driver jon ගැන ඕන 🙏🙏🙏
@1nikojohnson
@1nikojohnson 2 ай бұрын
Truck driver jon ගැන ඕන 🙏🙏🙏
@1nikojohnson
@1nikojohnson 2 ай бұрын
Truck driver jon ගැන ඕන
@1nikojohnson
@1nikojohnson 2 ай бұрын
Truck driver jon ගැන ඕන
@1nikojohnson
@1nikojohnson 2 ай бұрын
Truck driver jon ගැන ඕන Truck driver jon ගැන ඕන Truck driver jon ගැන ඕන Truck driver jon ගැන ඕන Truck driver jon ගැන ඕන Truck driver jon ගැන ඕන Truck driver jon ගැන ඕන Truck driver jon ගැන ඕන Truck driver jon ගැන ඕන Truck driver jon ගැන ඕන Truck driver jon ගැන ඕන Truck driver jon ගැන ඕන Truck driver jon ගැන ඕන Truck driver jon ගැන ඕන Truck driver jon ගැන ඕන Truck driver jon ගැන ඕන Truck driver jon ගැන ඕන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@1nikojohnson
@1nikojohnson 2 ай бұрын
Truck driver jon ගැන ඕන
@duminkumarasiri8216
@duminkumarasiri8216 2 ай бұрын
ලන්කාවෙ අය ලන්කාවට බනිනව කෑනඩා සුද්දො කෑනඩාවට බනිනව ඈමරිකන් සුද්දො අමෙරිකවට බනිනවා එන්ගලන්ත සුද්දො එන්ගලන්තෙට බනිනවා ලන්කාවෙ සින්හලයො කියනව ලන්කාව අපෙ නෙවේලු කෑනඩාවෙ සුද්දො කියනව කෑනඩාව අපෙ නෙවෙයිලු ඈමෙරිකන් සුද්දො කියනව ඈමෙරිකාව උන්ගෙ නෙවේලු එන්ගලන්තෙ සුද්දො කියනව එන්ගලන්තෙ උන්ගෙ නෙවේලු බලපුවාම ඔක්කොම එවුන්ට තමන්ගෙ රට එපාවෙලා තියෙන්නෙ, බනිනවා
@duminkumarasiri8216
@duminkumarasiri8216 2 ай бұрын
ලන්කාව තරම් ට්‍රෑක් පෑනපු, ආතල් ගන්න පුලුවන් මිනිස්සු ඉන්න රටක් තවත් නෑහෑ. දේශපාලකයා වෙනුවෙන් ජීවිතේ දිලා ජිවිතේම ඌට ව්දිනවා. මිනිස්සුන්ට සියලු දේම අතහරින්න කියලා හාමුදුරුවරු සියලුදේම එකතුකරනවා. සල්ලි නෙවෙයි ජීවිතේ කියලා සල්ලි තියෙන එකාට වදිනවා. සින්හල මිනිස්සු තරම් පිස්සු යක්කු මම තවත් දෑකලා නෑහෑ. ඒක නිසා සල්ලි හම්බකරලා ලන්කාවට එන්න, ලන්කාවේ ආතල් ගන්න පුලුවන් රටක්. මම මගේ දරුවන්ට කියන්නේ මාස 11ක් පිටරට ඉදලා සල්ලි හම්බ කරලා මාසයක් විනෝදවෙන්න ලන්කාවට එන්න කියලා.
@duminkumarasiri8216
@duminkumarasiri8216 2 ай бұрын
ලන්කාව තරම් ට්‍රෑක් පෑනපු, ආතල් ගන්න පුලුවන් මිනිස්සු ඉන්න රටක් තවත් නෑහෑ. දේශපාලකයා වෙනුවෙන් ජීවිතේ දිලා ජිවිතේම ඌට වදිනවා. මිනිස්සුන්ට සියලු දේම අතහරින්න කියලා හාමුදුරුවරු සියලුදේම එකතුකරනවා. සල්ලි නෙවෙයි ජීවිතේ කියලා සල්ලි තියෙන එකාට වදිනවා. සින්හල මිනිස්සු තරම් පිස්සු යක්කු මම තවත් දෑකලා නෑහෑ. ඒක නිසා සල්ලි හම්බකරලා ලන්කාවට එන්න, ලන්කාවේ ආතල් ගන්න පුලුවන් රටක්
@hasithawijenayake9241
@hasithawijenayake9241 2 ай бұрын
Eknma🫡👏
@NayanaLife-s5q
@NayanaLife-s5q 2 ай бұрын
Patta bro...
@duminkumarasiri8216
@duminkumarasiri8216 2 ай бұрын
. තරුනකාලේ පිටරට ගිහිල්ලා කට්ට කාපුවාම ජිවිතේ හොද අද්දෑකිමක් වෙනවා. ඊට පස්සේ සන්තෝසෙන් ලන්කාවෙ ඉන්න පුලුවන්. නෑත්තන් හෑමදාම ලන්කාවටයි පිටරටටයි බෑන බෑන අසන්තෝශයෙන් ඉන්න වෙන්නෙ
@greengo2603
@greengo2603 2 ай бұрын
Bro something wrong with your camera angle maybe you are using Pro 360 Please refer and set up them hank you
@nalinhettiarachchi9123
@nalinhettiarachchi9123 2 ай бұрын
Student gana vitharak kiyanna epa dr..... job walata ena aya ganath kiyanna kooo... factory wala wada amaru da...minissu awul da
@nalinhettiarachchi9123
@nalinhettiarachchi9123 2 ай бұрын
Sea food factory ekakata yanna enne....awulak na neda
@DrTsdk
@DrTsdk 2 ай бұрын
Canadians are protesting against immigrants and asking government to depote immigrants. Bcz they can not find jobs as immigrants are working 16 hours Per day like you. Wait to critisize mother country so much as you have only lived there few months, not atleast 10 years.
@shanikafernando5909
@shanikafernando5909 2 ай бұрын
Agreed .. very well explained & If this man could understand that money is not everything, it would be worth it.
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 2 ай бұрын
api ta kishu Gomes ga baila wadak naha oya api ta ita wada dayak kiyala dunna aka watinawa tank so much brother