අපිට ලංකාව එපා උනේ ඇයි ? - මොකද්ද මේ හැමෝම කියන හොදම රට ලංකාව කියන්නෙ -

  Рет қаралды 5,584

Gihan Vlogs

Gihan Vlogs

Күн бұрын

🌍 Considering a life-changing move? Explore why migrating from Sri Lanka to Canada might be the perfect choice for you! 🇱🇰➡️🇨🇦 Discover endless opportunities, a high standard of living, excellent healthcare, top-notch education, diverse culture, and a welcoming community. Join us on a journey of exploration and empowerment as we delve into the countless reasons why Canada could be your ideal destination. Start your new chapter today! #MigrationGoals #CanadaDreams #NewBeginnings #OpportunityAbroad #SeekingBetterFuture #SCoVideo"#MigrationGoals #CanadaDreams #NewBeginnings #OpportunityAbroad #SeekingBetterFuture #CanadianLife #MigrationJourney #SriLankaToCanada #InternationalMigration #globalcitizens #TravelSriLanka #ExploreSriLanka #VisitSriLanka #SriLankaTourism #DiscoverSriLanka #TravelGoals #AdventureTravel #CulturalHeritage #IslandParadise #TropicalDestinations

Пікірлер: 119
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 6 ай бұрын
මම කැනඩාවට ඇවිල්ලා අවුරුදු 22. The best decision I ever took..
@Chronicles_of_life99
@Chronicles_of_life99 6 ай бұрын
supiri
@smashsiblings6195
@smashsiblings6195 5 ай бұрын
True.🙏
@HasaraPerera-zn2dy
@HasaraPerera-zn2dy 6 ай бұрын
Godak hoda video ekak ayye. Dan dakina godak videos dakkama rata yannath baya hithenawa. Oya mehama video dala apiwa motivate karana eka godak watinawa. To be honest I too was hesitant about my migrating decisions because now YT is full of negativity when it comes to this. You have really given me a peace of mind from these videos because these videos remind me why I should do this. (Planning to come to Canada soon). Thank you so much Ayye and keep up the good work.
@amilaperera1
@amilaperera1 6 ай бұрын
You genuinely explained what you faced in Sri Lanka. The Horrible things created by politicians & government bureaucrats. I think that you do not want to be a victim of them anymore . You recognized the catastrophic economic situation here. High inflation, high interest rates, depreciation of rupee, volatility of material prices leading to unstable economic condition for businesses, not having a well defined policies or economic recovery plan for government, ultimately suffering of 22 million population. You decided what to do next immediately . Proceeded with next steps ( Migration). Go ahead with your ideas, future plans as you wish. You & me are not going to live for 400 or 500 years. Enjoy the rest of your life. Thanks for sharing your experience. All the best. Wish you a wonderful life.
@RanjithThotupitiya
@RanjithThotupitiya 6 ай бұрын
බිස්නස් ගැන කියද්දී මට හිතුනෙ මම ගැන කියනවා වගේ. මමත් අවුරුදු 20කට වැඩිය රට ඉදලා ලංකාවට ඇවිත් බිස්නස් කරලා කෝටියකට වැඩිය කෙලෝ ගත්තා. රජයේ නිලධාරීන් ගැනත් සේවකයො ගැනත් කීවේ සම්පූර්ණ ඇත්ත. උන් දෙගොල්ලොම සක්කිලි. මමත් ආයෙත් රට ආව. එකම බලාපොරොත්තුව දරුවගෙ විදේශ අධ්‍යාපනය. ලංකාවෙ මිනිස්සු දුක් විදින්නේ, හොරකම, බොරුව සහ කම්මැලි කම නිසා. මෙහෙ ඉන්න ලංකාවේ එහෙකුට උදව් කලත් ඌ අපිට අරිනවා.
@HeatriderDLN
@HeatriderDLN 6 ай бұрын
Keep the fight up bro. Best of luck.
@RanjithThotupitiya
@RanjithThotupitiya 6 ай бұрын
@@HeatriderDLN thanks
@kavindagunasekara1384
@kavindagunasekara1384 6 ай бұрын
In my opinion the best way is to have the both worlds. For example settle well in one of these countries and then visit Sri Lanka every year for around 3 to 4 months specially during the winter 😊
@amilaperera1
@amilaperera1 6 ай бұрын
I agree 100%. The Concept of Global Village. That’s all.
@chamweer7866
@chamweer7866 6 ай бұрын
You are absolutely correct. It’s not only your story but many.
@asranaweera1661
@asranaweera1661 4 ай бұрын
ඇත්ත..ඇහුවම කියවෙන එක මිසක් මේකේ ඇති ලබ්බක් නෑ..හැමතැනම අදාධාරණේ...
@electrolink7348
@electrolink7348 5 ай бұрын
නියමෙටම පොයින් කරලා කතාව කරා. මොකද ඕක තමයි අපි හැමෝගෙම ජීවිත කතාව❤
@niroshinigamalath6188
@niroshinigamalath6188 4 ай бұрын
කරුනාකරලා මට මේකට ඉක්මනින් උත්තරයක් දෙන්න මගෙ දුව අප්‍රේල් visa දාන්න හිටියෙ. ඒත් ජනවාරි 22 ආපු cap එක නිසා PAL එක හම්බඋනේ අප්‍රේල් 10 අන්තිමට visa දාන්න උනේ මැයි 6 . දැන් ජ්‍රලි එන්නත් බැහැ තාම vosa නැහැ.ඔක්තෝම්බර් intek එන්න වෙන්නෙ.මට තියෙන ප්‍රෂ්නය තමයි දැන් visa ආවොත් ඒත ඔක්තෝම්බර් වලට වලංගුද visa එකකට (කැනඩා) වලංගු කාලයක් තියෙනවද කරැණාකරලා පිලිතුරක් දෙන්න
@1nikojohnson
@1nikojohnson 6 ай бұрын
තනිකරම පිස්සො ටිකක් ඉන්නෙ ලංකාවෙ මොකට ඉපදුනාද කියල හිතෙනව වෙලාවකට පාරක වාහනේ යන්න බෑ හරක් වගේ යන්නෙ. අනුන්ගෙ ඉඩං අල්ලනව. පුදුම කාලකන්නි මිනිස්සු ඉන්න රටක් මේක
@somakarunaratna4348
@somakarunaratna4348 6 ай бұрын
පුතාගෙ vedios හරිම සමබරයි හරි වටිනව.මගෙ අයත් කැනඩාවේ ඉන්නව. ඒ අය ඉතා හොඳින් ඉන්නේ . citizen තියන අයත් ඉන්නව.ඔයාල හොඳින් වැඩ කරගන්න .අනික් අය ඕන දෙයක් කියයි.Good luck
@jemsbond5708
@jemsbond5708 6 ай бұрын
Video
@malshanfernando1857
@malshanfernando1857 6 ай бұрын
මරු කතාව!❤❤❤
@ferdinanperera6295
@ferdinanperera6295 6 ай бұрын
Much understandable.. Have heard many stories like this.
@samanthidweerasinghe2251
@samanthidweerasinghe2251 6 ай бұрын
We (4)have been here in Canada for five years. The best decision ever made. We enjoy Canada. BC Victoria Good luck brother
@සරිනා-ට3ය
@සරිනා-ට3ය 6 ай бұрын
මිනිස්සු ඉස්සර වගේ සරල විදිහට ජීවත් වෙන්න කැමති නෑ ඒක තමා ඇත්ත ..ජිවත් වීමත් තරගයක් වෙලා...
@udarahasantha2696
@udarahasantha2696 6 ай бұрын
Open work permit එකෙන් ආව කෙනෙක්ට side hustle එකක් විදියට පටන් ගන්න පුළුවන් business ගැන video එකක් දාන්න පුලුවන්ද?
@wasanthiwijesinghe3832
@wasanthiwijesinghe3832 2 ай бұрын
ලංකාවේ මිනිස්සු න්ව සිහින ලෝක පෙන්නලා අමාරුවේ දාන්න එපා. සල්ලි තියෙනවනම් ලංකාව ජිවත් වෙන්න හොදම රටක්‌. ඇත්ත. මමත් canada හිටියා. Job කළා. ගොඩක් අය ලංකාවෙන් එන්නේ කෝටියකටත් වඩා සල්ලී වියදම් කරලා. ගෙවල් උගස් කරලා ණය වෙලා. ආවට පස්සේ තමා තේරෙන්න. තේරුණා කියලා අහපහු ලංකාවට යන්නද. වියදම් උන සල්ලී කවුද දෙන්නේ. ඉතින් ගිය රටට වෙලා කට්ට කාගෙන ඉන්නවා. එක සතයක් ලංකාවට එවන්න බෑ ඒ ණය ගෙවන්න. ඔලුව උස්සන්න අඩුම අවුරුදු 10ක්‌ වත් යනවා. මේ දේවල් එක සැරේට විශ්වාස කරන්න එපා. අමාරුවේ වැටුන මිනිස්සු ඕනේ තරම් හම්බෙලා තියෙනවා. ලංකාවේ හොදට සල්ලී තියෙනවනම් වයස වැඩි නම් ඒ සල්ලී වියදම් කරගෙන රටවල් වලට යන්න එපා අපරාදයක්. අනික ලංකවේ දේවල් නැති කරන් යන්න එපා ණය වෙලා යන්න එපා. මොනවා හරි උනොත් ලංකාවට එන්න බලාගෙන ඒ වාතාවරණය හදාගෙන යන්න. ඔය රටවල් සුරපුරයක් නෙමෙයි. ගියහම තමා එක තේරෙන්නේ. එතකොට පරක්කු වැඩි. ඔය රටවල් වල අදුරු පැත්ත කවුරුත් කියන්නේ නෑ. බොරු පලනවා. සමහරු ඇවිත් අපි කරගත්තු දෙයක් අපරාදයක් කියලා පසුතැවෙන අය ඕනෑතරම් ඉන්නවා. නමුත් අහපහු යන්න බෑ. වියදම් උන සල්ලී. ඉතින් රටවල් වල ට හිර වෙනවා. සල්ලී වියදම් කරලා යන්න කලින් හොදට හොයලා බලලා දන්නම කෙනෙක් ගෙන් අහලා කරන්න. මම අත්දැකීමෙන් කියන්නේ.
@nadunkarunathilaka6117
@nadunkarunathilaka6117 6 ай бұрын
කථාව සම්පූර්ණ ඇත්ත. ලංකාවෙන් ආපු බහුතරයකට වුන දේ.
@RavindraRanga-by1iq
@RavindraRanga-by1iq 4 ай бұрын
ඔබගේ කතාව හරියටම හරි..හොද ගෙයක් ,වාහන,දේපල ,සල්ලි,නිරෝගී කම තමයි ජීවිතය කියන්නෙ. ලංකාවේ කිසිම දේක පිලිවෙලක් නෑ.රජයෙ නිලධාරීන් කිසිම එකෙක් කාටවත් වග කියන්නෙ නෑ.10 දෙනෙක් ගෙන් ඇහුවම කතා 10 ක් කියන්නේ. ලංකාවේ පාලකයන් සහ රාජ්‍ය නිලධාරී යාන්ත්‍ර නයම පිස්සු කෙලින්නෙ. ලංකාවේ සාමාන්‍ය ම්නිහෙක්ට සාධාරණ ව, මහන්සි වෙලා දියුණු වෙන්න සෑහෙන්න අමාරුයි . මට තේරෙන විදියට නම් ලංකාව ගොඩ යන්නෙ නෑ... ඔබ බුද්ධිමත් තීරණය ක් අරන් ඔය වගේ රටකට ආව එක ලොකු දෙයක්. ජය වේවා ඔබට...
@lalanifernando8895
@lalanifernando8895 6 ай бұрын
ජීවත් වීම තරගය ක්. ඒ තරගය ට කැමති විදිහට සහභාගි වෙන්න පුළුවන්.අතීතයේ තිබුන සරල කම නැති නිසා.මේ හැම ප්‍රශ්නය ක්ම.පිටරට ගිහින් ගොඩක් දෙනා කරන්නේ ඒ රටවල අය කරන්න අකමැති රැකියා .සුලු පිරිසයි තමන්ගේ සුදුසුකම් වලටරැකියා කරන්නෙ.
@RavindraRanga-by1iq
@RavindraRanga-by1iq 4 ай бұрын
සුලු රැකියා මහ රැකියා කියල ජාතිකයන් දියුණු රටවල නැහ.මොනව කරත් හොදට කාල බීල ඉන්න පුලුවන් .ලංකාවේ එහෙම බැහ
@GBBro
@GBBro 6 ай бұрын
Quality Of Life 😊
@sampathjeewananda7924
@sampathjeewananda7924 6 ай бұрын
Most of the People cannot analyze but all of them can feel the things
@PriyanthiDiaz
@PriyanthiDiaz 6 ай бұрын
Oyage kathawa සහතික atha සහෝදරයා ... ....
@asranaweera1661
@asranaweera1661 4 ай бұрын
නැ නෑ බ්‍රෝ සල්ලි තමා ජීවිතේ...සල්ලි තියාගෙන රොටියක් කාලා ප්ලේන්ටියක් ගහන එකෙයි සල්ලි නැති කමට රොටියක් කාලා නිදියන එකෙයි සෑහෙන වෙනසක් තිායනවා... Ontario හොද පැත්තක්ද ඇවිත් ඉන්න.. Reply එකක් ඕනමයි.. Next year එන්න ඉන්නේ...
@manjulalakruwanperamunage9039
@manjulalakruwanperamunage9039 6 ай бұрын
උඹලට ලංකාව එපා උනාට ලංකාවේ උන්ටනෙ තාම චැනල් එක කරන්න කරන්නේ. අපේ මෝඩ අල ටික කෙරුවාව අහගෙන ඉන්නවා. ලොකු කමට ගියා නම් දියුණුවෙලා පාඩුවේ හිටපල්ලකෝ අපිට වද නොදී. කොච්චර මෝඩ මිනිස්සු හිටියත් මෝඩ පාලකයෝ හිටියත් අපි මේ රටට ආදරේ මේ රට දාලා යන්නේ නැත්තේ යන්ට බැරිත් දහස් ගණන් දුප්පත් මිනිස්සු මේකේ ඉන්නවා උන් අහිංසකයි උන්ට යමක් කරපල්ලා ලොකු ටෝක් නොදී
@Chronicles_of_life99
@Chronicles_of_life99 6 ай бұрын
100% aththa
@smashsiblings6195
@smashsiblings6195 5 ай бұрын
යකෝ උන් කියන්නේ වෙනස
@smashsiblings6195
@smashsiblings6195 5 ай бұрын
ඔබ හරි
@shanikafernando5909
@shanikafernando5909 2 ай бұрын
මේ කතාව අහගෙන හිටපු මට 😂 කියන්න තියෙන්නේ ඔයා ලෝකේ කොහේ ගියත් fail කෙනෙක් වේවී... මොකද කතාව හරිම negative ... කව්රුත් ඇවිල්ලා රට හදනකම් බලන් හිටිය ඔයා වගේ නෙමෙයි, රට හදන්න ඕනේ තරම් තරුණ ළමයින් මහන්සි වෙනවා.... ඒ ළමයින් ලංකාවේ ඉදගෙන දෙමාපියෝත් බලාගෙන ඉන්න තමනුත් උත්සාහයෙන් දියුණු වෙන්න දගලනවා.... ඒ වගේම ඇවිල්ලා ඔයා වගේ අවුරුදු 2ක්වත් හෝ visit එකක් ආව කෙනෙක්වත් රට මිනිස්සු ගෙවන ජීවිතේ ගැන දන්නෙනෑ....
@wasanthiwijesinghe3832
@wasanthiwijesinghe3832 2 ай бұрын
මම canada අවුරුද්දක් හිටියා. වැඩ කළා. ඔක්කොම දාලා ලංකාවට ආවා. මට ලංකාව දිව්‍ය ලෝකයක්.❤
@ruwanchaminda4166
@ruwanchaminda4166 6 ай бұрын
one of the best video ..thanks
@msavindaJani
@msavindaJani 6 ай бұрын
Machn mama kaalayk balan hitapu uththare labuna. Big thank you macho ❤❤❤❤
@anjelachandrasinghe4806
@anjelachandrasinghe4806 6 ай бұрын
All what you said is very true,even i left srilanka, because same situation im in canada too.
@pwmal2602
@pwmal2602 6 ай бұрын
Oba thuma harima awankai hamoma oya vidihata pahadili karanne na bohoma vatina video ekak theruwan saranai
@sureshinoj2943
@sureshinoj2943 6 ай бұрын
Oba canadawe inna province eka mokakda? Job opportunities wadi, jeewathwenna hida province monawada
@nuwanchamara8768
@nuwanchamara8768 6 ай бұрын
ඇත්ත කතාව
@sampathfernando-bz8yh
@sampathfernando-bz8yh 6 ай бұрын
ඔයාගේ කතාව සහතික ඇත්ත 👍👍
@duminkumarasiri8216
@duminkumarasiri8216 2 ай бұрын
ලන්කාව තරම් ට්‍රෑක් පෑනපු, ආතල් ගන්න පුලුවන් මිනිස්සු ඉන්න රටක් තවත් නෑහෑ. දේශපාලකයා වෙනුවෙන් ජීවිතේ දිලා ජිවිතේම ඌට ව්දිනවා. මිනිස්සුන්ට සියලු දේම අතහරින්න කියලා හාමුදුරුවරු සියලුදේම එකතුකරනවා. සල්ලි නෙවෙයි ජීවිතේ කියලා සල්ලි තියෙන එකාට වදිනවා. සින්හල මිනිස්සු තරම් පිස්සු යක්කු මම තවත් දෑකලා නෑහෑ. ඒක නිසා සල්ලි හම්බකරලා ලන්කාවට එන්න, ලන්කාවේ ආතල් ගන්න පුලුවන් රටක්. මම මගේ දරුවන්ට කියන්නේ මාස 11ක් පිටරට ඉදලා සල්ලි හම්බ කරලා මාසයක් විනෝදවෙන්න ලන්කාවට එන්න කියලා.
@arunasiripiyathilake4447
@arunasiripiyathilake4447 6 ай бұрын
ලංකාවේ යමක් කර ගන්න ගියාම පහසු නෑ කියන එකට එකගයි. පරිපාලන තන්ත්‍රය හැදිලා තිබෙන විදිය. ඒවා රජයකටත් පාලනය අමාරුයි. මොන ප්‍රශ්න තිබුනත් තමගේ රටත් යම් තත්වයකට ගන්න සයෝගය දිය යූතුයි. එය ප්‍රතික්ෂේප කිරීම වැරදියි.
@RavindraRanga-by1iq
@RavindraRanga-by1iq 4 ай бұрын
රජයට පාලනය කරන්න පුලුවන් .මේ රජයවල් ඒව පාලනය කරන්නෙ නෑ. මොකද දේශපාලකයාට හොරකමට රාජ්‍ය නිලධාරීන් නුත් උවමනයි.
@Darts-fr3sw
@Darts-fr3sw 6 ай бұрын
Mehemai...රට වෙනුවෙන් ජාතිය කරපු දෙයක් නෑ කියන එක යට හිතෙ තියෙනවා (සල්ලිම නෙව් නෙ ජිවිතය )
@thamidudilshan2008
@thamidudilshan2008 6 ай бұрын
brother, IELTS gena introduction ekak one.
@nalinlasantha858
@nalinlasantha858 6 ай бұрын
ඕවා ඉතින් හීන තමයි අපිට. මැරෙනකන් හම්බකරත් එක රැපියලක් ඉතිරි කරන්න බෑ. අපි ලංකාවේ ලක්ෂයකට වඩා හම්බකරොත් ඒකටත් මෙහේ කාලකන්නි tax ගහනව. එහෙව් රටක ඉන්න වෙලා තියෙන්නේ.
@UdanaWickramasinghe
@UdanaWickramasinghe 6 ай бұрын
Don't agree. I lived my 20s in the UK and Australia. Those days life was not bad in the West. But I don't think it's the same now.
@inranasingha
@inranasingha 4 ай бұрын
උඹ ඔය ඩොලර් 5000 ගානෙ ඉතුරුව වගේම හවුස් රෙන්ට් එක කවුන්සිල් ටැක්ස් වාහනේට යන වියදම යුටිලිටි බිල් ටිකත් රුපියල් වලට කන්වර්ට් කරල දාපන්
@wasanthiwijesinghe3832
@wasanthiwijesinghe3832 2 ай бұрын
😂අනිවාර්යෙන්
@infinityride101
@infinityride101 6 ай бұрын
මේක නම් මාරම motivation එකක්❤
@palithathilakarathne2406
@palithathilakarathne2406 6 ай бұрын
Harima watina video ekak ..
@asranaweera1661
@asranaweera1661 4 ай бұрын
Ontario හොද පැත්තක්ද family ඇවිත් ඉන්න
@lathikakalyani6169
@lathikakalyani6169 6 ай бұрын
Very true. I appreciate you discussion
@saranganayanajith5359
@saranganayanajith5359 4 ай бұрын
Supiri bro❤
@sameerasandakelum9189
@sameerasandakelum9189 6 ай бұрын
හිතෙන් ලංකාවේ ගතින් වෙනරටක
@nilantharathnayake2199
@nilantharathnayake2199 6 ай бұрын
Aththa kathawa bro
@musicbit3220
@musicbit3220 4 ай бұрын
Aiye Canada enna yana cost eka gana video ekak danna
@oshanvlogs4419
@oshanvlogs4419 6 ай бұрын
Srilanka is the best country for living ❤
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 6 ай бұрын
සතුටින්.ඉන්න..ලංකාවේ.ජිවත්.වෙන්න.අමාරැයි.මහත්තයෝ. මගේ.දුව.උපාධි .අරගෙන.රට.යන්න.සුදානමින්.ඉන්නේ.ජිවිතය.තියෙන්නේ.විදින්න.
@lakminawijayatunga4960
@lakminawijayatunga4960 6 ай бұрын
Srilanka indebted total of 100 Billion US $ to the world both state and private sector.Who will pay this?
@sampathjeewananda7924
@sampathjeewananda7924 6 ай бұрын
You can do the analysis better. Thanks for sharing
@matheeshahimself9554
@matheeshahimself9554 6 ай бұрын
Nice work bro. Could you please make a video about Tution Costs, Living expenses and tips for a Student
@chamodhdilan4497
@chamodhdilan4497 6 ай бұрын
ඔයා කැනඩාවට ආවෙ වයස කීයෙදිද?
@lakminawijayatunga4960
@lakminawijayatunga4960 6 ай бұрын
You are reasonable in your ideas.
@sasindumjayaweera992
@sasindumjayaweera992 6 ай бұрын
කවුරුත්ම කතා නොකරන පැත්තක් ❤😢
@sudharmagamage2105
@sudharmagamage2105 6 ай бұрын
Oyaage kathaawa aththa puthaa.IT felede eke job market eka gana video ekak karanna.salary.job demaand eka wage deewal.
@VipulaWickramasinghe
@VipulaWickramasinghe 6 ай бұрын
ලංකාව කැවෙ රුසියාව සහ කොමුනිස්ට් මතවාදයයි. ළෝකෙ නොදියුනු ඕනැම රටකට ඒක පොදුයි.
@angelnmelk3557
@angelnmelk3557 6 ай бұрын
Well said.
@RanjithThotupitiya
@RanjithThotupitiya 6 ай бұрын
ලංකවෙ වැඩි හරියක් ඉන්නෙ නිකං කන්න බලාගෙන ඉන්න එවුන්. ඒකයි ලංකාවට මෙහෙම උනේ.
@kumariwijerathna9504
@kumariwijerathna9504 6 ай бұрын
සහතික ඇත්ත.
@nihalhemantha1205
@nihalhemantha1205 6 ай бұрын
Oya kiyana de 100% true , Pau Kara politician la nisa tama ape Rata me karume widinne. Hodama Rata lankawa tama et atta Oya kiyana de, it’s my experience same what said
@chandrawathierathnayake8000
@chandrawathierathnayake8000 6 ай бұрын
🎉atthama kathawk. Good luck❤
@KeepMotivation4
@KeepMotivation4 6 ай бұрын
Ayye mama oyage subscriber kenk mata podi details tikak danaganna puluwangda mama british columbia wala job ekakat applie karanna balanava mage job NOC 65102 TEER 5 me job ekata ielts requires score eka poddak update karanna puluwangada
@1nikojohnson
@1nikojohnson 3 ай бұрын
ලංකාවෙ දසැලක් තිබ්බොත් පාරෙ යන්න බෑ අනිත් උන්ට මොන රටක්ද මේක
@udarigayathrika-nk4hk
@udarigayathrika-nk4hk 6 ай бұрын
True..👍
@Krishna-kd3ns
@Krishna-kd3ns 6 ай бұрын
SRILANKA POLITICIANS. DESTROYED. BEUTIFUL SRILANKA U N P. S L N P. S L P P THIF.(KAMBAHORALA)
@sasindumjayaweera992
@sasindumjayaweera992 6 ай бұрын
මමත් ඔය තීරණේ ගන්න බැරුව ලංකාවේ තවම 😢😢😢
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 6 ай бұрын
oya bro lankawa hodae wana ratawal narakae keyanna kesema dayak karaganna bare kesema zodusu kamak nate afatayo tank so much brother good luck
@sampath9036
@sampath9036 6 ай бұрын
තව හේතු තියනව.ලංකාචෙි දි සල්ලි තිබුනත් නිතියක් නැ.විනයක් නැ.ගෝතුිකයි.කමිමැලියි.නිකං කකා ඉන්න කැමතියි.
@nimashajayasuriya344
@nimashajayasuriya344 6 ай бұрын
Matath oyalata karakaranna puluwanda
@asindumanuja
@asindumanuja 6 ай бұрын
Engineering degree(bachelor)ekak karanna yanna hoda Australiada Canada da
@shortsshowcase1012
@shortsshowcase1012 6 ай бұрын
💯
@nmp560
@nmp560 6 ай бұрын
I think you were a failure in srilanka.there are smart people too in srilanka who can be successful in the country .im 34 year old who has a business and making a profit of 1.3mn per month currently having net worth of 100Mn. my father is a 3will driver and i started from scratch. If u need I will DM u proof. This is the story of lot of unsuccessful people who are leaving and blaming the country. its true our country has to change and its bit challenging becoming successful here. but there are lot of people who has courage to do that and there are weak people who cant and leaving for an easy environment .
@HeatriderDLN
@HeatriderDLN 6 ай бұрын
තේරෙන්නෙ නෑ. සිංහලෙනුත් දාන්න පුලුවන්න මේ කමෙන්ට් එක. 😂😂😂 මට මේ පොඩියට තේරුන විදියට ඔයාට ඇති දෙයක් නෑ ලංකාවෙ. 😂😂😂 ඔයා සාමාන්‍ය ඩේ ටු ඩේ ජොබක් කරන ගං බයියෙක්. 😂😂😂
@kanchanaChamal
@kanchanaChamal 6 ай бұрын
I think you are missing the point he's trying to make. Weirdly, the comment you made confirms what he is saying in the video; you, a self-proclaimed successful businessman, make 1.3 million per month working under challenging circumstances, while he - a failure according to you, already has an equivalent amount of money in dollars, in cash, working a minimum wage job, which ironically the point he was trying to make though out the video.
@7TCG
@7TCG 6 ай бұрын
Rs 1.3 mn = Minimum wage in Canada. A laborer in Canada enjoys his life much better than you.
@nmp560
@nmp560 6 ай бұрын
@@7TCG u first go earn 1.3mn per month and then we will talk what we can do in 1.3mn 😂
@AnjulaUmesh-z7z
@AnjulaUmesh-z7z 6 ай бұрын
You may earned 1.3 mn per month but can make any difference when fuel shortage come your way, as a decent gentleman. What about fake/ low grade medicine. Do you have knowledge to differentiate them or do you think you can fly to another country in a medical emergency because of above same reason. What about the living with depressed community just because of financial issues. Do you have any power to control your 1.3 mn income with the rapid Quality depreciation with consumer products. You may have better life than many others around you but still you struggling over those or just ignore them 😊
@riswanHafza
@riswanHafza 6 ай бұрын
Video ekak one aluth unu canada rules tika geana
@danushdanu8825
@danushdanu8825 6 ай бұрын
Good ❤️❤️❤️👍🏻
@lesruwan
@lesruwan 6 ай бұрын
❤❤❤
@lynastefan1091
@lynastefan1091 6 ай бұрын
Yana aya na kiyana eka nam patta boru bung. 20+ years indala ena un ona tharam innawa lankwata 1940,1950 ipadicha aya innawada Canada wala Elderly home wala? owa poddak hoyala balala danna anna ewa gana. Suddo ekka elderly home wala inna Lanakwe vlog ekake karannako ethakota theriwei kiyak innawada kiyala. Elderly ayage vlog ekake karanna BC wala inna lanakwe ayage, ethakota oyata therum yawi, kiyan kiyada inne kiyala Yana ayagen ena aya enna kiyanne patta boruwak, ena un ona tharam innawa aiyth
@nimashajayasuriya344
@nimashajayasuriya344 6 ай бұрын
Calgary ganath poddak kiyanna
@darshanamirendo17
@darshanamirendo17 6 ай бұрын
👍👍👌👌
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 6 ай бұрын
ඔබතුමා.ජිවත්.වෙන්නේ.කැනඩාවේද..පින්.පන්තයේද
@ShabryMohideen-i6n
@ShabryMohideen-i6n 6 ай бұрын
Racism messed this country for you. Simply said. After independence if there was unity country would have been in different level
@ruwanamarasekera7904
@ruwanamarasekera7904 6 ай бұрын
Palawan denna one hamadetama.
@thumsithabandara4862
@thumsithabandara4862 6 ай бұрын
Math bath ekka ekagay mama inner Germany
@saranganayanajith5359
@saranganayanajith5359 4 ай бұрын
Bokkenma kiwwa onna ela😂😂aniwaaaa
@pathiranasir.
@pathiranasir. 6 ай бұрын
තොපි අය එන්න එපා මේ රටට. එපා වුනානම්
@sybc3390
@sybc3390 6 ай бұрын
මේ කාලෙ ගියපු ගොඩක් අයට අයෙත් එන්න වෙන්නෙ නෑ ඒක තමයි ඇත්ත
@pathiranasir.
@pathiranasir. 6 ай бұрын
@@sybc3390 wish you success and convey to your loving family members
@vimukthiviraj4205
@vimukthiviraj4205 6 ай бұрын
​ලංකාවෙන් මිනිස්සු ගියා කියල ලංකාවේ economy එකට negative impact එකක් වෙලා neha... ,ලංකාවෙන් සැලකිය යුතු තරම් පිරිසක් මේ වෙනකොට වෙන රටවල් වලට ගිහිල්ලා තිබුණත්.economical figures බැලුවොත් tourist sector recovery එකත් එක්ක..ලංකාවේ economy එක 2019 තිබ්බ figures වලට ඇවිත් තියෙනවා.. 2012 ඉඳන් බැලුවොත් ජනගහනය වේගයෙන් වර්ධනය වුණාට gdp එකේ සැලකිය යුතු වෙනසක් වෙලා නෑ..මේ අවුරුදු දෙක ඇතුලේ ගොඩක් අය ලංකාවෙන් පිටවෙලා ගියත් තවමත් gdp එකේ අඩුවීමක් පෙන්නන්නේ නෑ.එක අතකට මේ විදිහට ජනගහනය අඩුවීම ලංකාවට ආර්ථික වශයෙන් හොඳයි .මේ අවුරුද්ද අවසන් වෙනකොට විශේෂ ප්‍රශ්නයක් වුණේ නැත්නම් ලංකාවේ gdp per capita 2019 තිබ්බ මට්ටමට recovery වෙනවා..අඩු ජනගහනයක් යටතේ පරන gdp එක maintain කරන් යනව කියන්නේ ඒක . රට ඇතුලේ ඉන්න community එකට හොඳයි .. ඉන්න අයට තරඟය අඩුයි, ඒ වගේම import expenses වගේ දේවල් අඩුවෙලා යනවා
@dahaminduwara3315
@dahaminduwara3315 5 ай бұрын
යකෝ උඹ ගුරුවරයෙක් නේද . පිටරට යන අයගෙන් ලංකාවට මොන තරම් විදේශ විනිමය එනවද . ඒ එන සල්ලිත් තොපි චන්දෙ දීපු හැත්තම යට ගහගන්නව . කයිය නොදා ඉදපන් ඒ මිනිස්සු ලංකාවෙන් ගියේ ලංකාව එපා වෙලා නෙමෙ . කුහකයෙක් වෙන්නෙපා මහත්තයො උඹ . මටනම් ලංකාවෙ ඉදියට මේ වගේ රටකට යන්න තරම්ම සල්ලි තියෙනව . තොපෙ කුහක කම එකෙක් හිනා වෙලා ඉද්දි බලන් ඉන්න බැරි කම . මේ මිනිස්සු ඒ රටවල උන්ට කියන්නෙ නෑ රටේ තියෙන හිගමනයි දුකයි . පිටරට ඉන්න ඕනම ලාංකිකයකෙ තමන්ගෙ ලංකාව ගැන උඩ තියල කතා කරන්නෙ . අපේ මිනිස්සුන්ට දුක උනත් බෙදා ගන්න ඉන්නෙ ලංකාවෙ උන් විතරයි . ඒකත් නැති කරන්නෙපා මුන් ජීවත් වෙන්න තියෙන හැම ගේමම ගහල ගිහින් තියෙන්න්‍ර් වෙන රටකට .ඒක මේ රටේ වරද නෙමේ රටේ පාලකයොන්ගෙ වැරදි .
@pathiranasir.
@pathiranasir. 5 ай бұрын
උඹ කතා කරන්නේ එක අන්තයක ඉඳගෙන. මේ රටේ ඉඳගෙන සංවර්ධනයට දායක වෙන්න බැරිද. විදේශ විනිමයෙන් රට සංවර්ධනය කරන්න හිතාගෙන ඉන්නවනම් ඒක මුලාවක්. ඒකට රටේ නිෂ්පාදනය ඕනෑ. එකටයි රටට ශ්‍රම බලකාය අවශ්‍ය. විදේශ විනිමය අවශ්‍ය බව ඇත්ත වුණත් එහෙම යන්න ගියොත් ප්‍රශ්නයක් ඒ අතර බැලන්ස් එකක් තියෙන්න ඕන. අද වෛද්‍යවරුන් විශාල වශයෙන් රට යන නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයම කඩාගෙන වැටිලා. professional s ගොඩක් රට යන ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒකයි බැලන්ස් එකක් තියෙන්න ඕන කියන්නේ . ඉන්දියාව වගේ රටවල අය විදේශගතව බොහෝ දෙනෙක් සේවය කරනවා. ඔවුන්ගෙන් වි දේශ විනිමය සහ විදේශ දැනුම විශාල වශයෙන් ඉන්දියාවට ලැබුණත් අප රටෙන් විදේශගත වෙන්නේ මේ වකවානුවේ වෘත්තිකයෝ නොවේ හරි රැකියාවක් හොයාගන්න බලාගෙන රටකට පනින්න හදන අය. යනකනුත් රැකියාවක් ගැන විශ්වාසයක් නැහැ නැහැ.un skill workers දේශගතවීමයි අපේ රටට තියෙන ප්‍රශ්නය.අර්බුදයක් තියෙන මේ වාගේ වෙලාවක බැලන්ස් එක මේන්ටේන් කරන්න බැරි නම් අපි ලොකු අමාරුවක වැටෙනවා . මිනිස්සු රට පටවලා තමුන් අත්දෙක බැඳගෙන ඉඳගෙන රට ගොඩ යයි කියලා බලාගෙන ඉන්නවනම් ඒකත් මුලාවක්
@sriyanlanka4941
@sriyanlanka4941 6 ай бұрын
මම හිතන්නේ ඔයාගේ දෘෂ්ටි කෝණයේ වැරැද්දක් ! එවැනි අයට තමන්ගේ දෙමව්පියන්ගේ වටිනාකමත් පේනෙන්නේ නැහැ ... !! මෙවැනි ජනතාවට දෙවියනුත් සාප කරනවා !!!
@indikabandara4207
@indikabandara4207 4 ай бұрын
කුහකයෙක් වුනාට එක ලොකෙට පෙන්නන්න එපා බන්.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 51 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 21 МЛН
ජනාධිපති AKD  Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Tissa Jananayake with Life
Рет қаралды 214 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН