Пікірлер
@user-pg2ks4sd4i
@user-pg2ks4sd4i 24 күн бұрын
Ayye, ruhuna engineering da Colombo physical science da mokakda e deken wedipura hoda. Colombo PS wl udtm gihin special krn ekd wasi nathnam ruhuna engineering degree ekak ganna ekd
@chathuradilshantha5182
@chathuradilshantha5182 14 күн бұрын
mn nm recommend krnne engineering ynna kyla mkda colombo physical wall special ekata ynna patta game ekak denna one..mahansi wenna one....ape denne bsc hons ekak (4yrs degree program)engineering ynna puluwan wela physical giya kyla oyata ethanadi hariyata exam kale naththan wenne 3yrs normal degree ekak krnna.....anika engineering degree eka physical wala degree ekata wada normally udin thiyenne....
@himadhG
@himadhG 26 күн бұрын
Aiye Moratuwa computer science and engineering da netham pera computer engineering da best?
@mmoviebeats3966
@mmoviebeats3966 Ай бұрын
Aiye galle walin rank ek 208 ruhuna engineering select wei d .AAB results
@atfghf
@atfghf 14 күн бұрын
Z eka kiyda?
@mmoviebeats3966
@mmoviebeats3966 14 күн бұрын
@@atfghf 1.6420 Mn scle giye colombo .2nd shy ek galle walin private liuwe
@atfghf
@atfghf 13 күн бұрын
@@mmoviebeats3966island rank ek kiyda bn ?
@AnjanaWimukthi
@AnjanaWimukthi Ай бұрын
Moratu inne wadipurama 1 shy lamaida , engineering wala
@DasuniDasuni-jl9ir
@DasuniDasuni-jl9ir 2 ай бұрын
Aththatama ayiyage videos godak hodai aiye
@r.journal3004
@r.journal3004 2 ай бұрын
Dan pera wala 1st semester eken department kadanawa
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 2 ай бұрын
අයියෙ ඔයාගෙ ඉදිරිපත් කිරීමේ හැකියාව හදා ගත්තෙ කොහොමද?
@chinthakasamarakoon9099
@chinthakasamarakoon9099 2 ай бұрын
පේරා තමා ඉතින් ❤❤❤❤ pera medicine ❤❤❤❤❤❤
@onor5806
@onor5806 2 ай бұрын
mora
@user-yc3rf5ps8e
@user-yc3rf5ps8e 3 ай бұрын
Upeksha bosa.
@funworld2002
@funworld2002 3 ай бұрын
පේරා කියන්නෙ මැනිකක්❤
@user-en6kw5nu4y
@user-en6kw5nu4y 3 ай бұрын
𝕋ℍ𝕏❤
@shehandimantha1894
@shehandimantha1894 4 ай бұрын
Good vedio ❤
@user-pe6vo8il6z
@user-pe6vo8il6z 4 ай бұрын
පේපර් ලියනවා ගණිතය වලට විතරක් මොකද මම කැමති ගණිතයට විතරයි😏.ෆෝන් එකේ වැඩ අඩු කරන්න ක්‍රමයක් කියන්නකෝ😢😅
@RushiAkarsha
@RushiAkarsha 5 ай бұрын
මොකක්ද පාඩම් කරනව කියන්නෙ 🤔🤔
@alphatechshow
@alphatechshow 5 ай бұрын
Engineering yann o/l result ek balapanvd. English valata S vage thiyena eka..
@upekadiluksha
@upekadiluksha 5 ай бұрын
No 😌
@shiroweerarathne1353
@shiroweerarathne1353 21 күн бұрын
No
@ruhiaanya9708
@ruhiaanya9708 5 ай бұрын
Aiye ara robola gena tiynnne mona course ekada...ara oya dan kiyapu 8n
@upekadiluksha
@upekadiluksha 5 ай бұрын
Mechanical saha electronics karana ona. Mechatronics kiyala wenama ekak na
@MaheshaNilmini-xu4pg
@MaheshaNilmini-xu4pg 5 ай бұрын
Athakota aiye api kala vishayak a/l walata nokara apita kempas akedi karanna puluwanda dance wage vishayan
@Sasa.Bw1111
@Sasa.Bw1111 5 ай бұрын
Subject ekak විදියට කරන්නනම් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට යන්න වෙනවා
@MaheshaNilmini-xu4pg
@MaheshaNilmini-xu4pg 5 ай бұрын
Al walata karanne nethuwa karanna puluwanda
@upekadiluksha
@upekadiluksha 5 ай бұрын
Oya yana degree eke ugannna subjects define karala tiye. Hithena hithena ewa karann ba. Thoragann puluwan ewa (elective subjects) campus eken denawa
@MaheshaNilmini-xu4pg
@MaheshaNilmini-xu4pg 5 ай бұрын
Tanks aiye
@Yasas588
@Yasas588 5 ай бұрын
අයියා ❤😍
@amandikaveesha
@amandikaveesha 5 ай бұрын
❤🔥
@deshanlokuge6599
@deshanlokuge6599 5 ай бұрын
Supiri❤
@hiruninawodya621
@hiruninawodya621 5 ай бұрын
ai meke japura nadd?japura hodaine ruhunata wda..ruhune iesl nuth nathi wela samhr department wl
@therelaxationgoddess4743
@therelaxationgoddess4743 3 ай бұрын
Japura still doesnt have Washington accreditation
@thaKshika304
@thaKshika304 6 ай бұрын
Thank you♥️
@amandikaveesha
@amandikaveesha 6 ай бұрын
❤🔥
@thaKshika304
@thaKshika304 6 ай бұрын
Thank you ayye...♥️😌
@rakhithaabeykoon9297
@rakhithaabeykoon9297 6 ай бұрын
godak kalekin ne. ikmanata thawa videos dannako
@user-ce5kz1yw5m
@user-ce5kz1yw5m 6 ай бұрын
Aiya faculty select une kiyaka zcore ekakinda?
@upekadiluksha
@upekadiluksha 5 ай бұрын
1.9
@indunilmadhusanka3813
@indunilmadhusanka3813 6 ай бұрын
Ayya peradeniya engineering wlath department wlata 1st sem eken kdnw kyl aranchiyk awa attd.tw pera engineering syllabus wenas wenaw kynne attad??
@upekadiluksha
@upekadiluksha 5 ай бұрын
Mn danna tharamin ow
@chalitharukshan1750
@chalitharukshan1750 6 ай бұрын
පළමු වසරෙ සිසුවෙක් කැම්පස් ගියහම අැයි ඊට ඉහළින් ඉන්න අයට අැයි යටත්වෙලා වගේ ඉන්න ඔ්නෙ අැයි?එ් අයගෙන් පළමු වසරෙ කෙනෙක්ට අැති වැඩේ මොකක්ද අනික කැම්පස් එක අැතුලෙ රස්තියාදු type එකට ඉන්න පුලුවන්ද එ් වගේ එවුන් සුදුසුද පළමු වසරෙ එකෙකුට advise වෙන්න කවුද මෙහෙම culture එකක් කැම්පස්වල අැතිකලේ පිටරට කැම්පස්වල මේ තත්ත්වය තියෙනවද මට එ් ගැන පොඩ්ඩක් කියනවද
@samadhisandeepani4895
@samadhisandeepani4895 7 ай бұрын
Thank you so mach ❤☺️🎉
@user-pm5uq4qr6f
@user-pm5uq4qr6f 7 ай бұрын
aiye, engineering faculty walata yanna wayasa balapanawada? 3rd shy eka skip karala aya karala yanna puluwnda?
@deshanathukorala4868
@deshanathukorala4868 6 ай бұрын
Ehema awulk na,ehema giya aya innwa
@upekadiluksha
@upekadiluksha 6 ай бұрын
වයස බලපාන්නේ නැ
@user-ev7se3rv9o
@user-ev7se3rv9o 7 ай бұрын
Thanks
@user-ev7se3rv9o
@user-ev7se3rv9o 7 ай бұрын
Man hoya hoya hitipu video eka hambuna
@24dnphnitro79
@24dnphnitro79 7 ай бұрын
මමත් ruhuna engineering select una
@oshadikodagoda8555
@oshadikodagoda8555 7 ай бұрын
Ayya mama 2022 AL kara. Mama ruhuna engineering faculty select wela inne...😘
@wiki9686
@wiki9686 7 ай бұрын
Math 2022 A/L kale. Ruhuna engineering select wela thiyenne 😇😌
@oshadikodagoda8555
@oshadikodagoda8555 7 ай бұрын
@@wiki9686 Aniwaren hambemu ❤️
@wiki9686
@wiki9686 7 ай бұрын
@@oshadikodagoda8555 aniwaryen🙂😇❤️
@user-ce5kz1yw5m
@user-ce5kz1yw5m 6 ай бұрын
Zcore Eka kiyada?
@oshadikodagoda8555
@oshadikodagoda8555 6 ай бұрын
@@user-ce5kz1yw5m 1.808
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 7 ай бұрын
අද චැනල් එක හම්බුනේ.ගොඩක් වටිනවා අයියෙ ඔයා කතා කරන දේවල් 🙏
@user-qy9ud4wz3e
@user-qy9ud4wz3e 8 ай бұрын
Ayye agriculture engineering nadda koewth
@upekadiluksha
@upekadiluksha 5 ай бұрын
Maths stream eken yann puluwan engineering faculties wala nam na
@Yashini_Wijesinghe22
@Yashini_Wijesinghe22 8 ай бұрын
Aiye tech krl engineering ekt ynn baida? nttm maths krn aya withrd gnne
@Ttsfehbbfd
@Ttsfehbbfd 8 ай бұрын
ටෙක් කරලා ඉන්ජිනියර් යන්න බෑ නංගි,Engineering technology කියල විශයක් තිබ්බ පලියට ඒක Engineering නෙමෙයි,ටෙක් කරලා Engineering යන්න බැරි ඉන්ජිනියර් කෙනෙක් වෙන්න අවශ්‍ය physics, mathematics, chemistry දැනුමෙන් 20% හම්බෙන්නෙ නෑ ටෙක් විශයෙන්, ගොඩාක් ලමයි දන්නැතුව ටෙක් කරනවා engineering යන්න කියලා හිතාගෙන,Engineering යන්න මැත්ස් කරන්න ඕනෙ
@Yashini_Wijesinghe22
@Yashini_Wijesinghe22 8 ай бұрын
@@Ttsfehbbfd aa ehemd thank you aiye
@upekadiluksha
@upekadiluksha 5 ай бұрын
Combined Maths, Chemistry, physics tiyenn ona. UGC handbook eka balann
@roshansenavirathne9744
@roshansenavirathne9744 25 күн бұрын
@@Ttsfehbbfd E unata Maths ayata thiyenne theory danuma witharai neda? Tech karana kenekta engineer kenek widiyata labena experience eken 20% k wage labenawa.
@YashenNimnada
@YashenNimnada 9 ай бұрын
AL first shy karala campus select wela engineer kenek widiyata out weddi wayasa kiyak withara wenawada ayye ? 🤔
@upekadiluksha
@upekadiluksha 7 ай бұрын
Engineering degree - 4 years
@Scitechlk
@Scitechlk 9 ай бұрын
🎉thanks ayye.1k pannuvane ela idiriyatama yan
@HashanMunasinghe
@HashanMunasinghe 9 ай бұрын
@lahirukatechphey8734
@lahirukatechphey8734 9 ай бұрын
😊this is so useful bro Thank you very much ❤ Wish you for your future working This mean a lot bro
@dilshankavindu1166
@dilshankavindu1166 9 ай бұрын
❤Good video ❤❤
@Yasas588
@Yasas588 9 ай бұрын
අද පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤🍃❤️
@amandikaveesha
@amandikaveesha 9 ай бұрын
@rakhithaabeykoon9297
@rakhithaabeykoon9297 9 ай бұрын
ගොඩක් ස්ටඩි ටිප්ස් වීඩියෝ වල තියෙන්නෙ ප්‍රැක්ටිකල් නැති එක ම දේ ආපහු ආපහු කියන කතන්දර. හැබැයි ඔයාගේ වීඩියෝස් වලින් නම් අලුත් දේවල් එකක් හරි හම්බ වෙනවා. මම නිතර ම බලනවා ඔයාගේ වීඩියෝ. බලන්න ඉතුරු කරගෙනත් ඉන්නවා නිදහසේ බලන්න. දිගට ම කරන්න.
@HashanMunasinghe
@HashanMunasinghe 9 ай бұрын
@Vishmi_4
@Vishmi_4 9 ай бұрын
ඉක්මනින් සිලබස් ඉවර කරගෙන නොවැම්බර් දෙසැම්බර් මාස වල වගේ තනිකර පේපර් කරාට කමක් නැද්ද?
@esathudara129
@esathudara129 9 ай бұрын
thanks bro
@dasiniusharikaweerasinghe6699
@dasiniusharikaweerasinghe6699 9 ай бұрын
👍👍👍👍👍👍