No video

ලංකාවේ විශ්ව විද්‍යාලය ගැන ඔබ නොදත් කරුණු 20ක් | 20 Details about Sri Lankan Universities.

  Рет қаралды 11,995

Upeka Diluksha

Upeka Diluksha

11 ай бұрын

විශ්ව විද්‍යාල පිළිබඳව කරුණු 20ක්. campus යන්න බලාගෙන ඉන්න මල්ලිලා, නංගිලා ට campus ගැන දැනගන්න 😉
Here I'm sharing 20 details about universities in Sri Lanka. As an undergraduate I would like to share things about university life to all those who wish to study in a university.
Check out my other videos ;)
✍🏻Tired? Fix these 3 Things in Your Life • පාඩම් කරන්න මහන්සි ද? ...
✍🏻How to make the perfect TIME TABLE? • පාඩම් කරන්න කාලසටහනක් ...
✍🏻How to memorize things you study for a longer time. • පාඩම් කරන දේවල් මතක ති...
LIKE | SUBSCRIBE | SHARE
#AL #education

Пікірлер: 25
@akalankavishwa2323
@akalankavishwa2323 10 ай бұрын
විශාලම කිව්වට අපි පේරාදෙණිය භූමියෙන්ද, ජයවර්ධනපුර නේද ධාරිතාවය ශිෂ්‍ය වැඩි.. 👌
@pushpaVirakoon-me7zz
@pushpaVirakoon-me7zz 11 ай бұрын
පාලි බවුද්ද විශ්ව විද්‍යාල ගැසට් කරල ඒක ගැන ඉක්මන් විස්තරයක් ඕනෙ 10/10 ඉවරයි ගැඩට් කරපු එක
@DasuniDasuni-jl9ir
@DasuniDasuni-jl9ir 3 ай бұрын
Aththatama ayiyage videos godak hodai aiye
@funworld2002
@funworld2002 4 ай бұрын
පේරා කියන්නෙ මැනිකක්❤
@slwwe3927
@slwwe3927 11 ай бұрын
අයියේ maths එක්ක ict කරාම පේරාදෙණිය කැම්පස් එකේ මොනවද තියෙන්නේ කරන්න.(software engineering හරි computer science හරි)
@akalankavishwa2323
@akalankavishwa2323 10 ай бұрын
පේරාදෙණිය කෙසේ හෝ මොරටුව , සබරගමුව, කොළඹ computer science , AI, IT, IT & M, MIT , තියෙනවනෙ 😀😀 ඇයි ලගද මේ ඉන්නෙ පේරාදෙණිය නැත්තං ආස ඒකට යන්ටද 👌 UNIVERSITY HANDBOOK එක ඔයාම තනියම බලන්ට එතකොට තනියමම IDEA එකක් ගන්ට පුලුවන් ...
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 11 ай бұрын
International Relations degree eka kohomada. Job tiyanawada. What is the best place do higher education
@sakuramusiccenter7046
@sakuramusiccenter7046 10 ай бұрын
dannati godak dewal danagaththa ❤👍👍
@chalitharukshan1750
@chalitharukshan1750 8 ай бұрын
පළමු වසරෙ සිසුවෙක් කැම්පස් ගියහම අැයි ඊට ඉහළින් ඉන්න අයට අැයි යටත්වෙලා වගේ ඉන්න ඔ්නෙ අැයි?එ් අයගෙන් පළමු වසරෙ කෙනෙක්ට අැති වැඩේ මොකක්ද අනික කැම්පස් එක අැතුලෙ රස්තියාදු type එකට ඉන්න පුලුවන්ද එ් වගේ එවුන් සුදුසුද පළමු වසරෙ එකෙකුට advise වෙන්න කවුද මෙහෙම culture එකක් කැම්පස්වල අැතිකලේ පිටරට කැම්පස්වල මේ තත්ත්වය තියෙනවද මට එ් ගැන පොඩ්ඩක් කියනවද
@akalankavishwa2323
@akalankavishwa2323 10 ай бұрын
කැම්පස් ගැන දන්නැති එකම දේ 😀 අපි යන්නෙ කැම්පස් නෙවෙයි විශ්ව විද්‍යාලයට 👌👌😁😁 UNIVERSITY ශ්‍රීපාලි මණ්ඩපය හෝ ත්‍රිකුණාමලය මණ්ඩපය CAMPUS 😜😜👌👌 නිකං කිව්වේ නියමයි මේ කරුණු දුන්නට සහෝදරයා 👌👌👌👌👌👌👌
@fathimasalma9302
@fathimasalma9302 11 ай бұрын
❤🎉
@erangabeligaswaththa1340
@erangabeligaswaththa1340 10 ай бұрын
👍🏼❤️
@thisaramethmal
@thisaramethmal 10 ай бұрын
❤❤
@HashanMunasinghe
@HashanMunasinghe 11 ай бұрын
@MaheshaNilmini-xu4pg
@MaheshaNilmini-xu4pg 6 ай бұрын
Athakota aiye api kala vishayak a/l walata nokara apita kempas akedi karanna puluwanda dance wage vishayan
@Sasa.Bw1111
@Sasa.Bw1111 6 ай бұрын
Subject ekak විදියට කරන්නනම් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට යන්න වෙනවා
@MaheshaNilmini-xu4pg
@MaheshaNilmini-xu4pg 6 ай бұрын
Al walata karanne nethuwa karanna puluwanda
@upekadiluksha
@upekadiluksha 6 ай бұрын
Oya yana degree eke ugannna subjects define karala tiye. Hithena hithena ewa karann ba. Thoragann puluwan ewa (elective subjects) campus eken denawa
@MaheshaNilmini-xu4pg
@MaheshaNilmini-xu4pg 6 ай бұрын
Tanks aiye
@soul22222
@soul22222 11 ай бұрын
😍😍😍
@chethanasamarapperuma1201
@chethanasamarapperuma1201 11 ай бұрын
👩‍🎓❤️
@maneeshachandeep6231
@maneeshachandeep6231 11 ай бұрын
🖤
@onor5806
@onor5806 4 ай бұрын
mora
@chinthakasamarakoon9099
@chinthakasamarakoon9099 4 ай бұрын
පේරා තමා ඉතින් ❤❤❤❤ pera medicine ❤❤❤❤❤❤
@amandikaveesha
@amandikaveesha 11 ай бұрын
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 184 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 19 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 13 МЛН
ඒයි...... first year
3:07
University of Kelaniya
Рет қаралды 154 М.
Кадр сыртындағы қызықтар | Келінжан
00:16