CHARITH ASALANKA PRE MATCH PRESS
5:44
21 сағат бұрын
Пікірлер
@DigmanAnanda
@DigmanAnanda 11 сағат бұрын
පැරදුනහම.කියන්න ඕන නිදහසට.කරැනු.තියනවා
@roshandanansuriya7594
@roshandanansuriya7594 12 сағат бұрын
හොඳ විකට් එකක් බෝලේ බැට් එකට ආවා හොඳට.අවිශ්කයි ජනිතුයි හරියට බැට් කරානම් ඒ දෙන්නටම ශතක ගන්න තිබුණා. ලංකාවේ ක්‍රීඩකයන්ට තියෙනවා ලොකු හදිස්සියක් ඉක්මනට තරගය ඉවර කරලා හෝටලයට යන්න තමයි ඒගොල්ලන්ට ඕනේ. ඉවසීමෙන් ඉනිමක් ගොඩනගලා හොඳ ශතකයක් ලබාගන්න කාටත් වුවමනාවක් නෑ.
@ushanirathnayaka-n5i
@ushanirathnayaka-n5i 10 сағат бұрын
E denna hariyata long inning 2k gahuwanm 280k wage gahanna tibba
@sinhalaandtamilwithavishka
@sinhalaandtamilwithavishka 13 сағат бұрын
ඕයි හුරතල් ප්‍රශ්ම නැතුව පරදින්න හේතු අහපන් ගෑනියෙක් වගේ බ්ලොක් කරන්නෙ නැතුව.
@OshanMadawa-e8i
@OshanMadawa-e8i 14 сағат бұрын
ඕවා කරාට හරි යන් නෑ.මොනාද ඔය🤣 ඔයිට වඩා කැපකිරීම් කරන්න ඕනි.රට්ටු හිනස්සන්න එපා කන්ඩම්බී 🤣
@VishvaChandrasekara
@VishvaChandrasekara 22 сағат бұрын
❤අපි වෙනුවෙන් තොරතුරු ගෙනවාට බොහොම ස්තුති අයියා
@nilukapallewatta4357
@nilukapallewatta4357 Күн бұрын
මේ conditions එක්ක ලේසි නෑ. Sure නෑ ඉතින්
@ThareeshaNethmina
@ThareeshaNethmina Күн бұрын
My xi 1st Odi P. Nissanka Aviska Franando Kusal Mendis Kamindu Mendis C. Asalanka J. Liyanage D. Wellalage W. Hasaranga Asitha Franando L. Kumara E. Malinga
@kasunmunasingha877
@kasunmunasingha877 Күн бұрын
සනත් හෙට අවිශ්ක ගස්සනවා..එක 100% sure.. 1. Pathum 2. Kusal 3. අවිශ්ක 4. Kamindu 5. Asalanka 6. Janith 7. Wanidhu 8. Wella 9. Lahiru 10. Asitha 11. Eshan 5.
@VishvaChandrasekara
@VishvaChandrasekara 22 сағат бұрын
ඔඩි ඌ හොද නිසා ටී ටුවෙන්ටිත් ඌ සක්සස් වෙයි බලපන් බොරු නම්
@vinayg8590
@vinayg8590 Күн бұрын
What do you think the playing 11 will be??
@PansiluNarasinha
@PansiluNarasinha Күн бұрын
හෙට අපෙ කොල්ලන්ට දිනන්න ලැබෙන්න කියලා පර්තනා කරනවා ❤❤
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv Күн бұрын
❤❤
@chandimalayoni4080
@chandimalayoni4080 Күн бұрын
Theeksana😂😂😂😂😂 set na NZ WALATA
@KCK4536
@KCK4536 Күн бұрын
T20 වල 4 දෙනෙක් තමා පිතිකරුවන් ඉන්නේ. හිටපු ලොකෙ අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඉන්නවා, පොර හිටපු කෙනෙක් තමා. 😂😅
@VishvaChandrasekara
@VishvaChandrasekara Күн бұрын
අලුත් බොලෙන් ලයියා යවන්න ඔනි ඩෙත් වල ලකුකු අඩුවෙන් දෙන්න ඔනි වෙලාවල එශාන්ගෙ ඔවර් දහය යොදා ගන්න පුලුවන් අසිතත් පවර්ඩෙත් දෙකෙම පුලුවන් .pathum Avishka Kusal mendis Kamidu mendis Janith liyanage Charith asalanka Jeffry wandase/wanidu Wella Asitha(ඩෙත් සහ පවර් ප්ලෙ ඔවර්ස්) Lahiru(අලුත් බොලෙන් යවන්න කඩුලු ගන්න) Eshanmalinga(30-50) කටර් එකක් තියෙනවා යොකර් එක තියෙනවා මෙයාට❤
@YapamudiyanselageDileepanuwant
@YapamudiyanselageDileepanuwant Күн бұрын
Ko ban kjp
@kavindushashiranga
@kavindushashiranga Күн бұрын
කකුල් දෙක අස්සෙ🤣
@vasanthgodamunna
@vasanthgodamunna Күн бұрын
When a captain has a highly talented dynamic players in the side he should show excellence in batting, bowling, and fielding is a must!!
@vasanthgodamunna
@vasanthgodamunna Күн бұрын
English or gibrish a captain has to better than that!!
@JayerathnaRathnayeka
@JayerathnaRathnayeka Күн бұрын
1st 2nd unta dila last eka ribedan gahapiyau
@slcoc.5309
@slcoc.5309 Күн бұрын
ලයියා නම් මොන ෆෝම් එකේ හිටියත් කමක් නෑ.. ඕවර් 10ත් 40ත් අතරේ උගේ ඕවර් 10 ඉවර කරහන්.. එච්චරයි..
@LAKMINA_PRIYASANKA
@LAKMINA_PRIYASANKA Күн бұрын
Atta
@Lavantha4545
@Lavantha4545 Күн бұрын
ඔව් එක ඇත්ත
@TharunFernando-x3t
@TharunFernando-x3t Күн бұрын
Vidune kiwwe😅
@Nangi-n4r
@Nangi-n4r 2 күн бұрын
Underarm ne bn danne 🤣
@Sbdesilva
@Sbdesilva 2 күн бұрын
Eshanwa aniwa odi series ekata gassannna one❤❤
@dinukakaveendominguhewa9017
@dinukakaveendominguhewa9017 2 күн бұрын
anna ekai wenna ona ballers kiyala na 11tama bat karanna puluwan wenna ona. hamotama ball karanna match ekaka denne nathi unata bat karanna onane aniwaren 11ma
@gmaxgaming7657
@gmaxgaming7657 2 күн бұрын
🙁 චන්දි odi ගස්සලා තේරුමක් නෑ යකුනේ
@mohamed8795
@mohamed8795 Күн бұрын
Chandi squad ekei nahd t20 squad ekei itiyee
@madawarathnayake4659
@madawarathnayake4659 2 күн бұрын
🤣🤣🤣
@SadunKumara-k3s
@SadunKumara-k3s 2 күн бұрын
Chandimal dala pakak karannade yako uta dan 35i itawada hodai aluth aya dana eka
@AbhishiKarunarathne
@AbhishiKarunarathne 2 күн бұрын
Chandimal ta මෙච්චර baya ayy mun ayye❤❤
@DCchampion-n4g
@DCchampion-n4g 2 күн бұрын
මෙකටවත් චන්දිමාල්ව දාහල්ලා
@DCchampion-n4g
@DCchampion-n4g 2 күн бұрын
මෙකටවත් චන්දිමාල්ව දාහල්ලා
@songmusicprabash1856
@songmusicprabash1856 2 күн бұрын
බිනුර ප්‍රනාන්දු ජනාධිපති ගේ Transleter විදිහට පත්විමක් උනත් ගන්න පුළුවන් හොදේ මම කිවිවෙ ලංකාවේ නෙවෙයි චිනෙ ⁣හොදේ ශ්‍රී ලංකාවේ අවුලක් නැ එයාට පුළුවන් yes,,no😂
@songmusicprabash1856
@songmusicprabash1856 2 күн бұрын
බිනුර දාන්න ඔින මැචි එකෙන් පස්සෙ media conference එකට හරිම නිවැරැදි විදිහට වැදගත් විදිහට පිලිතුරැ දෙනවා 🇱🇰🙏❤️👍
@hasinthalakshan718
@hasinthalakshan718 2 күн бұрын
batting coach top job !!! Kamindu will express his caliber in 50 over for sure ❤ It might be a TON
@Dilshan2004-s2h
@Dilshan2004-s2h 2 күн бұрын
❤❤❤❤❤
@ThilindaMahesh
@ThilindaMahesh 2 күн бұрын
ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව.සුද්දෙක්ගේ වගේ
@PrasannaKodithuwakku-y7f
@PrasannaKodithuwakku-y7f 3 күн бұрын
Adoo binurage english maru team ekatama adambarayak
@vasanthgodamunna
@vasanthgodamunna 3 күн бұрын
Why not binura be the srilanka T20 captain?
@vasanthgodamunna
@vasanthgodamunna 3 күн бұрын
Some conciliation listening to binuras comments!!
@pathmasiriwijegunawardana2184
@pathmasiriwijegunawardana2184 3 күн бұрын
Niyama katawa very good English speaking binaura niyamai adarei patta handy kolla
@ishanmadushanka9869
@ishanmadushanka9869 3 күн бұрын
බිනුර සෑහෙන්න හැදිලා.. මම දැක්කා මාලිට ස්තූති කරලා තියෙනවා... හැම බෝලර් කෙනෙක්ම මේ වගේ වැරදි හදාගෙන ඉස්සරහට ආවොත් සෑහෙන දෙයක් අපේ රටට කරන්න පුළුවන්..
@ThusithGunaratne
@ThusithGunaratne 3 күн бұрын
Hadenna deyak naha u kohomath talent, injury eka recover kara ganna thmayi amru wune
@punyametha
@punyametha 3 күн бұрын
Super
@indunilsampath6419
@indunilsampath6419 3 күн бұрын
Sangakkara like personality. Good luck....❤
@ruwan8788
@ruwan8788 3 күн бұрын
1st time i saw ragama rambo post match presentation really good english
@vasanthgodamunna
@vasanthgodamunna 3 күн бұрын
Binura fernando is a very fine bowler highly dynamic player!!
@niluparathnayakaniluparath5004
@niluparathnayakaniluparath5004 3 күн бұрын
ලස්සනට කතා කරනව❤
@avinashwickrama9750
@avinashwickrama9750 3 күн бұрын
Excellent. Kalekin hodata fluent English katha karana ape kollek dekka well done binura.
@vasanthgodamunna
@vasanthgodamunna 3 күн бұрын
Sleeping giant speaks fine english!!
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 3 күн бұрын
Wow...Super.He face this conversation like a foreigner. Commenting to the media is great.
@vasanthgodamunna
@vasanthgodamunna 3 күн бұрын
Yes our team has talents!!
@shashiashen2423
@shashiashen2423 3 күн бұрын
Kjp need back one day team
@UpaliAbyevikrama-np7sc
@UpaliAbyevikrama-np7sc 3 күн бұрын
Binura harima lassanata katha karanawa.
@priyanthaweerasrkara5615
@priyanthaweerasrkara5615 3 күн бұрын
අඩේ..... රැම්බෝ....❤❤❤
@bandulaamarasinghe5234
@bandulaamarasinghe5234 3 күн бұрын
මැච් තුනම දින්නේ ටොස් එක පැරදිලා මුලින් බැට් කල අය