දිනේෂ් චන්දිමාල් පළමු ටෙස්ට් තරඟය අවසානයේ කියු දේ / Post Match Press - Dinesh Chandimal

  Рет қаралды 7,153

Danushka Aravinda

Danushka Aravinda

Күн бұрын

Пікірлер: 21
@AshenVidushan
@AshenVidushan Ай бұрын
වැදගත් කතාවක්, චන්දිමාල් ගේ විනය හා ඔහුගේ විශේෂත්වය පෙන්නුම් කරයි...
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 Ай бұрын
චන්දිගෙ මාධ්‍ය භාවිතාව සුපිරි ❤
Ай бұрын
දැන්ම අයින් වෙන්න එපා තව ටිකක් ඉන්න🙂
@jayanthakariyawasam2654
@jayanthakariyawasam2654 Ай бұрын
ප්‍රබාත් ගෙ තරග වාර්තා බැලුවම ටෙස්ට් කඩුලු 100 න් 20 ක් විතරයි ලංකාවෙන් පිටත අරගෙන තියෙන්නෙ ලසිත් හරි දුෂාන් ගැන අවධානය යොමුවිය යුතුය විශෙෂ යෙන් ලංකාවෙන් පිටත මැචි වලදී
@maheshakyagem7635
@maheshakyagem7635 Ай бұрын
දිනේෂ් චන්දිමාල් ❤❤❤❤❤❤❤ See the difference among mendis and chandimal ........... But board trust in zero mendis than perfect chandi 😢😢😢😢😢😢 අදටත් ෆෝමැට් තුනටම නායකයා විදිහට ටීම් එක මෙහෙයවන්න ටීම් එකේ ඉන්න දක්ෂම, ගැලපෙනම, නිහතමානීම නායකයා ........ වාසනාවකට පොඩි කාලයකින්ම කණ්ඩායමේ ලෙජන්ඩ්ලා ඉස්සරහ කණ්ඩායමේ තැන තහවුරු කරලා, සංගා , මහේල , දිල්ශාන් , මැතිව්ස් , රංගන , මාලිංග වගේ ලෙජන්ඩ්ලා ඉද්දී දක්ෂතා පෙන්නලා ඒ ඔක්කෝම වැඩ්ඩෝ පහුකරලා කණ්ඩායමේ නායකයා වෙච්ච එකේම අවාසනාව භූමරංගයක් වෙලා ලෙජන්ඩ්ලාගේ කුහක කමට, වෙනස්කම් වලට, කැපිල්ලට භාජනය වෙච්ච අති දක්ෂ වගේම වෙන්න හිටපු ශ්‍රී ලාංකික සුපිරිම ක්‍රිකට් නායකයා අපේම මිනිස්සුන්ගේ උවමනාවට රටට අහිමිවුණ හදවතේ ලෙජන්ඩ් දිනේෂ් චන්දිමාල් ❤❤❤❤❤
@vasanthgodamunna
@vasanthgodamunna Ай бұрын
Very sorry to see a highly dynamic player like chadimal finding excuses to reason out the sad situation!!
@1990ner1
@1990ner1 Ай бұрын
Don't be negative like this , his colleagues need to be in a positive mindset moving on to the next test match. Though your point is correct if the test series was over . Good things will come . Patience friend.
@AshenVidushan
@AshenVidushan Ай бұрын
@VishvaChandrasekara
@VishvaChandrasekara Ай бұрын
ඊලග එක් හොදට කරමු ටොප් ඔඩර් එක මීට වඩා ඔවර් 40වගෙ නො විකට් ගහන්න පුලුවන් නම් සැහෙන වටිනවා බොලර් කැවාට කමක් නැ ලකුනු 60 වගෙ ගහලා තිබ්බාත් කමක් නැ බොලර් කාලා බොලෙ පරන වෙනකල් කඩුල්ලෙ හිටියාම අපිට පරන බොලෙට ගහන්න පුලුවන් ලකුනු ආයෙ අලුත් බොලෙට කඩුල්ලෙ ඉදලා පරන බොලෙට ඇටැක් කරන්න ඔනි මොකද අලුත් බොලෙ හොද දොලනයක් තියෙනවා කඩුල්ලෙ බොල් කරද්දි එකට ඇටැක් කරන්න අමාරුයි අපෙ ටොප් ඔඩර් එක මීට වඩා වගකීමෙන් ගහන්න ඔනි පටන් ගත්ත ගමන් මුල් දෙක තුන ක්ශනික යනවා එම නැතුව අලුත් බොලෙට ඇටැක් නොකර හරි ඔවර් 50 වගෙ කඩුල්ලෙ ඉන්න සිංගල් එක දලා පරන උනාම බොලෙ දොලනයක් නැ අපි එක දැක්කානෙ මැච් එකෙ පරන බොලෙට එතකොට ලකුනු ගහන්න බලන්න ඔනි😊 අපෙ මිඩ්ල් ඔඩර් එකට මෙන්ඩා අංක හත ගහන එක හොදයි එක පරන බොලෙට ගහන්න පුලුවන් එතකොට කඩුල්ලෙ ඉදලා ඉතින් ටොප් ඔඩර් එක මීට වඩා සැලකිලිමත් වෙන්න ඔනි ❤
@FunnyGermanShepherd-lq5fz
@FunnyGermanShepherd-lq5fz Ай бұрын
🎉🎉🎉🎉
@VishvaChandrasekara
@VishvaChandrasekara Ай бұрын
2nd match Pathum(over 45 කඩුල්ලෙ රැදී බොලෙ පරන වනතුරු ඔපනින් පෙයාර් එක සිටීම Dimuth Chandi (බොලෙ පරන නිසා රන්ස් ගැසීමට පුලුවන්) Kamidu mendis(පෙර තරගයේ කල වැරදි දෙවනි එක්ස් සිදු නොකීරීම එලියෙ බොල වලට බැට් එක දැමීමෙදි සැලකිලිමත් වී බොලර් 50,60 පමන සෙල්ලම් කර ලකුනු 15 වගෙ ලබාගෙන බොලෙ පෙනීමෙදි සුපුරුදු පාරවල් වලට යා හැක) Anjelo mathews (අඩුපාඩු සාදා ගැනීම ) Dananjaya silva (ඉනිමක් ගොඩ නැගූ පසු කඩුල්ල විසිකර නොයැම😢) 50 සීයට සීය එකසිය පනහට ඉනිම ගොඩ නැගීම පෞදගලික ලකුනු සංක්‍යාව Milan rathnayaka Kusal mendis(බොලර් ලිව් කරන කඩුල්ලෙ රෑදී ලකුන් ගැසීම එලියෙ බොලර්වලට බැට දැමීමෙදි සැලකිල්ලෙන් තොරා බේරා ගැසීම Vishva fernando Lahiru kumara
@idizzygaming
@idizzygaming Ай бұрын
Hallak ne😅
@maheshakyagem7635
@maheshakyagem7635 Ай бұрын
​@@idizzygamingදැන් චන්දිමාල්ට විතරද බෝලෙ පරණ නිසා ලකුණු ගහන්න පුළුවන් ....... අනෙක් උන් ගැහුවේ වෙන බෝලෙකින්ද.....?
@sudheerasampathsudheerasam4511
@sudheerasampathsudheerasam4511 Ай бұрын
Dimuth/Oshada Pathum Dinesh Kusal Kamindu Dananjaya Milan Ebul Rajitha Kumara/Asitha Vishwa මෙහෙම හොද ගේමක් ගහන්න පුළුවන් ...මෙන්ඩිස් ව 4 ගේන්න ඕනෙ...
@gaminisurasinghe990
@gaminisurasinghe990 Ай бұрын
පලමුව ,ඹහුෙග පාසල
@ayeshjayawardene1563
@ayeshjayawardene1563 Ай бұрын
Kaalayak asarthaka wenawa nawatha team ekata painawa. Image of Sri Lanka falling badly
@rohanfernando9146
@rohanfernando9146 Ай бұрын
Next match ekath peradunama mewagema samawa ayadeem kanagatu prakasha kireem thama neda
@Ruchithalakshan0
@Ruchithalakshan0 Ай бұрын
පුහුණු match තිබ්බේ නෑ කියන්නේ 😌ඇයි කලින් දවසේ පුරුදු උනේ නද්ද
@rohanfernando9146
@rohanfernando9146 Ай бұрын
Wenna puluwan thama Namuth viya uththe mehema nowenna wagabala genima oita kalinuth 40 magin ekedi South Africa walidi out wela thiyenawa kawadawath mewa hadaganne ne
@jayanthakariyawasam2654
@jayanthakariyawasam2654 Ай бұрын
ඕෂද
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Day 4 Highlights | 2nd Test, Sri Lanka vs Australia 2022
23:36
Sri Lanka Cricket
Рет қаралды 1,3 МЛН
Sangakkara's Farewell Speech - Full Video
9:00
Sri Lanka Cricket
Рет қаралды 752 М.
Vandersay six-fer stuns India | 2nd ODI Highlights | Sri Lanka vs India 2024
23:52
celebrates with teammates after scoring their team's first
0:45
Soccer Prime
Рет қаралды 1,1 МЛН
Steven Seagal Aikido Techniques
0:15
Fight Club
Рет қаралды 7 МЛН