Пікірлер
@VihangaReshan
@VihangaReshan 4 сағат бұрын
Respect sis❤
@rsmdisna509
@rsmdisna509 4 сағат бұрын
ඔබට සුබ අනාගතයක් පුතේ බුදුසරණයි පරිස්සමෙන් ඉදිරියටම යන්න ❤
@Blehbleh331
@Blehbleh331 15 сағат бұрын
Woah🎉
@Sanjeewadanjeewa
@Sanjeewadanjeewa 15 сағат бұрын
God bless you
@chathuridilhara2280
@chathuridilhara2280 16 сағат бұрын
හරිම ලස්සන.නිහතමානි කලාකරුවෙක්.හැම පැත්තකටම දක්ශයි.ඒනිසා එකක්වත් නවත්තන්න එපා ඉස්සරහටම යන්න..ආදරෙයි හැමදාම❤❤❤
@nipunihansika4923
@nipunihansika4923 Күн бұрын
හොඳම නළුවා සම්මානය වගේම හොඳම ගායකයා සම්මානයත් අනිවාර්යයෙන්ම ලැබෙනවා අයියා ඔයාට.❤
@thanujajanika271
@thanujajanika271 Күн бұрын
හරිම අර්ථවත් කතාබහක් ❤️
@deenz15
@deenz15 Күн бұрын
නිලන්ත මල්ලී , ඔයා ගැන හරි ආඩම්බරයි මල්ලියේ ❤
@RanjaniGurusingha
@RanjaniGurusingha Күн бұрын
Look❤😂 look my my all will at C am at at so we mix CD see 7 at 20:46
@Hasunaldimel
@Hasunaldimel Күн бұрын
ඉතින් ප්‍රධාන චරිතේ ගත්ත නම්‍ හරිනේ😂 අපිට පාන්ද
@NiroshAlwis
@NiroshAlwis Күн бұрын
කවද මේ නිළිය 😂😂
@KumariRupasinghe-r5e
@KumariRupasinghe-r5e 3 күн бұрын
පුතෙ ඔයාට මම කැමැති,ආදරෙයි.ඔයාට ජයෙන්,ජය.මටත් ලස්සන පුතෙක් ඉන්නවා,එයත් ඔයාට ගොඩාක් කැමැති.ඉදිරියටම යන්න.
@NishaUbesinghe
@NishaUbesinghe 4 күн бұрын
ඇත්තටම හරිම ආදරනීය චරිත දෙකක්. මගේ ඇස් ඉදිරිපිට දකිනව වගේ .හැමෝම ආදරයකරන දක්ශතා රැසකින් ඇසගැටෙන කලාකරුවෙක් එක්ක සහ නිහතමානී ආකර්ශනීය හඩකින් සරසවියේන් නෙත ගැටුනු සචින් අය්යා ඔයාල දෙන්නා එක්ක මොහොතක් රැදෙන්න ලැබීම ලොකූ සතුටක්. සචින් අය්යා අද ඔයා ගොඩක් ලස්සනයි. රවීන් අය්යෙ ඔයත්🍀. God bless you
@ChandraKumari-fy7uh
@ChandraKumari-fy7uh 4 күн бұрын
Meyata mage gathi godak thiyanawa
@ChaminiRajapaksha-cr1bg
@ChaminiRajapaksha-cr1bg 4 күн бұрын
සියලු පැතුමන් සඵල වේවා අනුහස් ඇත්තටම හොඳ පුතෙක් ආදරෙයි හැම අම්මා කෙනෙකුටම අනුහස් වගෙ පුතෙක් ලැබෙන්න වාසනාව තියෙන්න ඕනී. සරසවි සම්මානයෙන් පිදුම ලබන්නට වසනාව ලැබේවා ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@Bhanuaiya-hh2un
@Bhanuaiya-hh2un 4 күн бұрын
සිරා කතාව
@shanimadhu4027
@shanimadhu4027 4 күн бұрын
ආසම නළුවෙක් සහා ගායකයෙක් ❤
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 5 күн бұрын
ඉතාම විශිෂ්ඨ දක්ෂතා ඇති ගායකයෙක්.
@AnujaniAriyaratne
@AnujaniAriyaratne 5 күн бұрын
Raween Aiya අනිවාර්යයෙන්ම දවසක හොඳම නළුවා සම්මානය වගේම දක්ෂතම ගායකයාගෙ සම්මානයත් දිනා ගන්නවා ❤️❤️❤️
@DarshaSakaraja
@DarshaSakaraja 5 күн бұрын
💚💚💚💚💚
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 5 күн бұрын
Puthe theruwan saranai .
@rkdon3880
@rkdon3880 5 күн бұрын
ක්ෂීර සාගරය කැලඹිණ චිත්‍රපටයේ හිරිමලා, අති විශිෂ්ට රංගනයක්. රවීන් ට ලැබුන ප්‍රතිචාර වලින් ම පෙනුන රවීන් ගෙ රංගනය යෙ සාර්ථකත්වය. තමන්ගේ දක්ෂතාවයන් හරිම සියුම්, නම්‍යශීලී ලෙස යොදාගෙන, තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් කරන නළුවෙක්. අවශ්‍ය වෙන්නෙ රවීන් ගෙ දක්ෂතාවයන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න දන්න, දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් සහ නිර්මාණශීලී පිටපත් රචකයෙක් සමග වැඩ කරන්න ලැබීම. රවීන් කිව්ව දේ හරි. රවීන් ගෙ ප්‍රේක්ෂකාගාරය බලාගෙන ඉන්නෙ රවීන් ගෙ දක්ෂතාවයන් දකින්න. ඒ ප්‍රේක්ෂකයන්ට අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉෂ්ට විය යුතුයි. ඒ වගේම රවීන් ගෙ දක්ෂතාවයන් ටත් අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉෂ්ට විය යුතුයි. දක්ෂ අධ්‍යක්ෂකවරුන් සහ නිර්මාණශීලි පිටපත් රචකයන් යටතේ, විවිධ ශානරයන් වලට අයත් චිත්‍රපට වලින් රවීන් ව බලාපොරොත්තුවෙන ප්‍රේක්ෂකයන්ගෙ ආශාව ඉෂ්ට විය යුතුයි. මේ ඒකට හොඳම කාලයයි. ප්‍රේක්ෂකයන් රවීන් ව බලාපොරොත්තුවෙනව කියන්නේ අනිවාර්යයෙන්ම රවීන් demand එකක් තියෙන දක්ෂ, ආකර්ෂණීය නළුවෙක්, සහ ගායකයෙක්. ඒ වගේම රවීන් ගෙ අළුත් ගීත නිර්මාණයන් රසිකයන් අතට පත් කරන තෙක් කාලයක් තිස්සේ මග බලන් ඉන්නව. මේ එයටත් හොඳම කාලයයි. ඒ වගේම, රවීන් හොඳම නලුවා වගේම හොඳම ගායකයා කියන කුලකයන් ගෙන් සම්මාන ලැබිය යුතු ම කලාකරුවෙක්. ඔබට ජය රවීන්!
@sandunidilsha2080
@sandunidilsha2080 5 күн бұрын
❤❤❤❤❤
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 6 күн бұрын
Oya khoda Ane dan sooriya Arachchi Best
@Nilminijayasinga
@Nilminijayasinga 6 күн бұрын
oyage.wadasatahanak.dakke.adayi.ayiye..mata.pudumayi.oyage.voies.walata mage.mahattayaget.band.akak.tiyenawa.oya.wage.daksago..ake..na.kiyala.dan.mata.meka.dakkama..hitenawa..oya.ape. Band..aka dannawada..danne. Na .band..aka..dragons..
@serimaserima2019
@serimaserima2019 6 күн бұрын
අනිවාර්යෙන් පුතා සම්මාන පිට සම්මාන ලැබෙනවා තෙරුවන් සරණයි කුවේට් සිට ❤️❤️👌
@pearluffs2433
@pearluffs2433 6 күн бұрын
Mata hithenawa. Oya magema putha unaa nam man kochchara waasanaawanthada kiyalaa budusaranayi puthe oyaata
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 7 күн бұрын
ආසම චරිතයක්. රවීන් ඉදිවටම යන්න. බුදුසරණයි❤❤❤❤❤❤❤❤
@WasanthiSubasinghe-k1q
@WasanthiSubasinghe-k1q 7 күн бұрын
Wish you all the best 🙏🙏
@musthaqhussain3037
@musthaqhussain3037 7 күн бұрын
✨👏❤
@SenuraAnjana-fn4up
@SenuraAnjana-fn4up 7 күн бұрын
Jayen jayama wewa malli oyata adarei hamadama❤❤❤
@MallikaDasanayaka-p1r
@MallikaDasanayaka-p1r 7 күн бұрын
❤❤Godak.lassanai.adahas❤❤❤suba.pathum🎉🎉🎉
@shiranisamarathunga9848
@shiranisamarathunga9848 7 күн бұрын
හොදම නළුවා මෙන්ම හොදම ගායකයා ද වේවා කියා රවීන් පුතාට මම ප්‍රර්ථනා කරමි..... 🌹
@SriyaniSeram
@SriyaniSeram 7 күн бұрын
Monawa unathgayanaya nam nawathanna epa putha
@ridmaganganath5691
@ridmaganganath5691 7 күн бұрын
Without any doubt, Raween is one of the most talented artist I have ever seen in my life.
@jayanthiginige7216
@jayanthiginige7216 7 күн бұрын
So happy to here the discussion .Raween son.Nice to here about the 'SoloTown 'film which you are acting..You deserve to get the 'Sarasaviya film award as the best actor in near future.Young and old like to see and here you sing.Waiting to watch this film.Wishing you all the very best😅 for whatever you do in ❤ this field❤❤
@sriyanimangalika5571
@sriyanimangalika5571 7 күн бұрын
ඔයාගෙ හීන සැබෑ වේවා ❤❤❤
@deepikand5722
@deepikand5722 8 күн бұрын
අපේ රටේ තරු අතරින් බිහි වුණු නොනිමෙන තරුවක් ඒ හඬ භාවනාවක් හදවත් සුවපත් කරනවා හඬට නොදෙවෙනි රංගනය දෙවෙනි ඉනිමේ අපේ හද බැඳගත් කඩවසම් කොල්ලා ඇත්තටම හෙමින් ගමනක් යන ආදරණීය චරිතයක් කිසිම දේකින් ඔලුව උදුම්මගෙන නැති පොළවේ පය ගහලා ඉන්න කඩවසම් ලස්සන විශිෂ්ට හැම පැත්තෙන්ම දක්ෂතා තියෙන රංගන ශිල්පියෙක් ගායන ශිල්පියෙක් හරිම ලස්සනයි ආදරෙයි හැමදාම තෙරුවන් සරණයි🎉🎉🎉🎉
@WageeshWageesha-pv2lh
@WageeshWageesha-pv2lh 8 күн бұрын
ඇත්ත අක්කේ ඔයා හරී ❤ ❤
@Abey2000
@Abey2000 8 күн бұрын
මෝටර් බයිසිකල් වගේම සිහින නෙලුම් මල් ෆිල්ම් එකත් ශානර දෙකක හොඳ ෆිල්ම් එකක්❤ සිහින නෙලුම් මල් ෆිල්ම් එකේ ශමීර අධ්‍යක්ෂක කෙනෙක් විදිහට ආකර්ෂණීය ෆිල්ම් එකක් හදලා තියෙනවා වගේම හේමාල් දුශේනි රංගනයත් සුපිරි ❤
@HasheenaPrajani
@HasheenaPrajani 8 күн бұрын
අති දක්ශ කලාකරැවෙක් නිහතමානි අවංක හොද චරිතයක් බුදු සරනයි මල්ලී
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 күн бұрын
සුන්දර ලස්සන ගමනක් යන්න ලැබේවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 නිහතමානීකම හැමදාම තියාගන්න ,,,,,,, ❤❤❤
@sajinihansika1797
@sajinihansika1797 8 күн бұрын
Raveen geethma ekka kathavak dennko
@indraniwickranage8730
@indraniwickranage8730 8 күн бұрын
Puthage anagathayata subapathanawa
@ruvishaniruvishani5346
@ruvishaniruvishani5346 8 күн бұрын
Ravinta .galapenne..aksh ...deweni .inime hitapu
@senusahanya8763
@senusahanya8763 8 күн бұрын
රවින්ට හොඳ අහින්සක සහකාරියක් ලබෙන්න කියලා පතනවා
@chandimasuriyarachchi-wj6xf
@chandimasuriyarachchi-wj6xf 8 күн бұрын
Nihathamanee daxsha kalakaruwek mn kemathima gayakaya Good luck Raween 🎉🎉🎉🎉❤❤
@dhananjikapukotuwa1860
@dhananjikapukotuwa1860 8 күн бұрын
Suba anagatayak kuliyapitiya nail manika raween soyura
@SandyaRamani-jo7di
@SandyaRamani-jo7di 8 күн бұрын
❤❤❤පුතේ ඔයාගෙ නිහතමානීකමට ආදරෙයි🎉🎉🎉🎉තෙරුවන් සරණයි😅😅ජයවේවා....❤❤
@deepikahettiarachchi7216
@deepikahettiarachchi7216 8 күн бұрын
ආදරෙයි මල්ලි ...... හැමදාමත් සතුටින් ඉන්න. ...... තෙරුවන් සරනයි .....!!!!!