KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 18 | (2025-02-2) | Rupavahini TeleDrama
24:49
Chill Pill with Dr. Pramitha | දිනක්ෂී සහ සාරංග | දිනක්ෂීත් දැනගෙන හිටියෙ නැති සාරංගයි චෙල්සියි
1:01:11
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
REAL or FAKE? #beatbox #tiktok
01:03
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
The evil clown plays a prank on the angel
00:39
මෙයා මහත් වුනා කියලා මගේ ආදරේ අඩුවෙලා නෑ | ආයේ ඩිවෝස් කරන්න බෑනේ Shalani Fernando & Harsha Udakanda
Рет қаралды 222,523
Facebook
Twitter
Жүктеу
1
Жазылу 30 М.
Sarasaviya
Күн бұрын
Пікірлер: 272
@SWK-r8c
9 күн бұрын
මෙයා විශේශ වැඩසටහනකට ඇරෙන්න සාමාන්‍ය ජීවිතේ මේකප් පුරවන් ඉන්නව දැකලම නෑ.බය නැතුව මේකප් නැතුව ෆොටෝ දානව.කොන්ඩෙ තෙල් ගාල ගොතල ඒකො ගෙඩියක් ගහන් හරිම නෝමල් එකේ ඉන්නෙ.ඒත් හරි ලස්සනයි .නිලියොන්ගෙන් ලස්සනම හිනාව තියෙන්නෙ මෙයාට ❤ මට මහත් උනත් කෙට්ටු උනත් මෙයා හරිම ලස්සනයි ❤
@ajithkumarapremarathne7673
9 күн бұрын
හොදට කාලා බීලා සැපෙන් ඉන්නකොට මිනිස්සුන්ට බලන් ඉන්න බෑ. ගණන් ගන්න එපා. ඔයාලගේ ජිවිතේ ඔයාලා විදින්න 👍👍❤️
@priyadarshana4044
6 күн бұрын
Body aka mahatha vedi poddak adukaragana nethnam ledaval anava kkiyane api erisiyaavvatada Ega adukragena ledak dukak nethuva enna aka ayaata hodai maath kaalayak mahath vela diyavediyaavath ava but den adukaragena ledath adu karagena ennava mee camment ripe karana geen I pissu geeniyekda koheda apita pissunne meyalata erisiya karanna
@malaniejuwanabadu9053
9 күн бұрын
හර්ෂ ඔයා හරියටම හරි. මිනිස්සු කියන දේවල් ගනන් ගන්න එපා. ඔයාල දෙන්න හොන්දින් ඉන්න. ප්‍රාර්ථනා කතාවට නැවතත් ශලනිව එවන්නකො. බුදු සරනයි
@slpharmacist
5 күн бұрын
Agree
@poornikarashmi551
9 күн бұрын
අක්කේ ඔයා හරිම ලස්සනයි. සමහර මිනිස්සුන්ට අපි මහත් වුණත් වැරදියි කෙට්ටු උනත් වැරදියි.හැමෝටම හිනාවකින් ප්‍රතිචාර දක්වල ඔයා සතුටින් හැමදාම ඉන්න ඔයාගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා❤
@samanthipriyadarshani3308
8 күн бұрын
Anivaaa
@wasanalansakara
8 күн бұрын
චූටි මැණිකෙට එදා වගේම අදත් ආදරෙයි ....කතාවටත් කියනවගෙ ශලනි නංගා රටවටකර වැට බැන්දත් කටවටකර වැට බදින්න බෑ කියලා...ඔයා හිතන්න එපා..සතුටින් ඉන්න...❤❤❤ ආදරෙයි දෙන්නටම..
@RupikaJayasundara-v6e
9 күн бұрын
මේ අපේ සිංහල අයගෙ හැටි තමන් ගැන හොයනවට වඩා අනුන්ගෙ කුනු හොයන්න කැමති ගනන් ගන්න එපා ඔබ ලස්සනයි
@sukidias875
9 күн бұрын
මම හරිම කැමති නිලියක් හැමදාම සතුටෙන් පරිස්සමෙන් ඉන්න ලැබේවා දෙන්නටම බුදුසරණයි ❤
@KanthiBandara-sq4js
9 күн бұрын
මමත්
@Teehi_Reha
10 күн бұрын
මටත් මේ ප්‍රශ්නේ තියෙනවා මටත් hormone imbalance එකක් තියෙන හින්දා මගේ බර පාලනය කරගන්න බෑ.ගොඩක් අය මට එක එක ඒවා කියනවා එයාලා දන් නෑනෙ හේතුව.මම හැමදාම අඩනවා රෑට මට එන පීඩනේ නිසා.මට ගෙදර අයට මේ ගැන කියලා එයාලා අවුල් කරන්න බෑ.එයාලා මගෙ බෙහෙත් වලට සෑහෙන්න වියදම් කරනවා කාලෙන් කාලෙට මන් අසනීප වෙන නිසා එයාලා කොහොමත් අවුලින් ඉන්නෙ ඒ නිසා මට එයාලට මේවා කියන්න බෑ.මන් දැන් තනියෙන් කතා කරන්න පටන් අරන් මන් මන් ඉස්සරහා කට්ටිය හිතින් මවාගෙන එයාලා එක්ක මගෙ ප්‍රශ්න කියනවා😢ඒකත් දැන් මට වදයක්
@NavaraWaduwel
10 күн бұрын
ඔයා බය වෙන්න එපා කරන්න ඕන එකම දේ තමයි ඉස්සල්ල ඔයා T S H චෙක් කරන්න ඊට පසු හරියටම බෙහෙත් ගන්න හැමදම උදේ පාන්දර ලංකාවේ වේලාවෙන් 3නට ගන්න බෙහෙත් ඒක අරගෙන ආපහු නිදා ගන්න පැය4,5ක් වගේ කාලයක් යනකල් කිරි තේ බොන්න එපාඊටපස්සේ බොන්න හැබැයි සිනි පැණි රහ කන්නම එපා මාස 2k පරිස්සමින් ඉන්න බෙහෙත් හැමදාටම එකම වෙලාවට බොන්න පාන්දර 4නම් ඒ වෙලාවටම බොන්න time ඒක මරු කරන්න එපා ඊටපස්සේ මාසෙන් මාසෙට චෙක් කරන්න මෙහෙ රට වල ලේසියි බය වෙන්න එපා ඔයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා බත් කන ඒක අඩු කරන්න සලාද කන්න ගෝවා කන්නම එපා ❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉
@Teehi_Reha
10 күн бұрын
@NavaraWaduwel අනේ thank you එහෙම බෙහෙත් බොන්නන්කො.❤️🥺පැණිරහ නන් නවත්තලා තියෙන්නෙ.
@NavaraWaduwel
10 күн бұрын
@@Teehi_Reha හ්ම්ම් good හැබැයි බෙහෙත් බොන වෙලාව මොනම විදිහකටවත් වෙනස් කරන්න එපා උදේ පාන්දර එකම වෙලාවට බොන්න ඉක්මන බර අඩු වෙනවා ප්‍රෝටීන් කෑම ගොඩක් කන්න ඉක්මනට බර අඩු වෙනවා මම දන්නවා ලංකාවේ දොස්තරලා හරිම විදිහ කියලා දෙන්නේ නෑ
@UKLDN1989
9 күн бұрын
Not Unbalance ...Imbalance
@jayanthiwijesuriya9248
9 күн бұрын
ලස්සන කැත කියන දේ එක එක්කෙනා හිතන විදිය අනුවයි. සමහර අය මහත් උනාට හරිම ලස්සනයි. පිරුණු පාටයි. අවශ්‍ය වන්නේ නීරෝගීව ජීවත් වීමයි. අනවශ්‍ය මහත රෝග ගනනාවකට හේතුවන බැවින් ආහාර පාලනය කර ව්යායාම කර මානසික ආතතියෙන් මිදී සතුටින් ඉන්න. අනිත් අයගේ විවේචන නෑහුනා සේ ඉන්න ❤
@shamikabandara8402
9 күн бұрын
කමක් නෑ ඔයා ඉස්සර වගේ ඇග හදා ගන්නකෝ 😍 මහත නැතුව ඉන්න කොට long term health and fitness එකට හොදයි. අඩු වයසින් ලෙඩ වෙනවා නේද මහත වැඩි වෙනකොට.
@pradeepkumara3446
9 күн бұрын
ඔයාලත් අනුන්ට බනින්නේ නැතුව ලොකු කම පැත්තක දාලා අඩු පාඩු හදාගන්න. එහෙම අකමැතිනම් නිකන් ඉන්න
@pubudilakmali5521
9 күн бұрын
ඔයා නිලියක් නිසා තමයි ඔයාගේ ඇග මේන්ටේන් කරන්න ඕන කියලා හැමෝම කියන්නේ තරහකට නෙමෙයි
@sagarasampath5047
9 күн бұрын
මනුස්සයෙක්ව රූපෙන් බලල මනින්න එපා .මොකද ඒ කෙනාට හිත රිදෙනව.මම නම් සුදු ද ඒ කෙනා කලුද කියල බලන්නෙනෑ එයාගෙ හදවත ,චරිතය හොද නම් එච්චරයි ❤
@ShaniJayasooriya-pl1rw
9 күн бұрын
මහත කියන්නෙම මානසික වදයක්. ඒත් ඒක පාලනය කරන්න පුළුවන්. හෝමෝන අන්බැලන්ස් උනාම මාත් එහෙම උනා. ඔයා එකම අදහසින් උත්සහ කරොත් බැරි වෙන්නේ නෑ නංගි ❤
@JayaniKattange
9 күн бұрын
කර, පිට,අත් ලොකුවට open නොකර අඳින්න. එතකොට මහත පෙන්නේ නැහැ. අද ඇඳුම ඇඟ වැහෙන්න loose එකට තියෙන නිසා මහත පෙන්නේ නැහැ. Shirt වගේ බ්ලවුස්, ඇඟේ හැඩේ තදින් නොපෙනෙන ව්දියේ ඇඳුම් අඳින්න.(තද ට නැතුව ) පිට, කර වහල අත් දිගට වගේ අඳින්න.loose එකට. තද නිල්, කළු, වගේ තද පාටවල් වලට කෙට්ටුවට පේනවා.බෙල්ල පවා වැහෙන ඇඳුම් වලට කෙට්ටු වට පේනවා. බෙල්ලේ මහතත් වැහෙනවනේ. ඔයාට නෙමේ පොදුවේ මහත හැමෝටම කිව්වේ කෙට්ටුවට පේන විදියට අඳින්න කැමති අයට අදහසක්.
@LasniFernando-xl6nk
10 күн бұрын
ඒක ඇත්ත ශලනි අපෙ දුවටත් කෙට්ටු යි කියලා කියනවා හිත රිදෙනවා😢
@VindanaArt
9 күн бұрын
හර්ෂ උඩකන්ද සලනි ප්‍රනාන්දු ආදරණීය ඔබ දෙපළගේ කතාබහ හරිම ආදර්ශවත් ඔබ දෙපළගේ විවාහ ජීවිතය සුන්දර වේවා මම ආසම අධ්‍යක්ෂවරයෙක් ඒ වගේම තමයි මම ආසම නිළියක් ඔබ දෙපළගේ කතාබහ ඉතාම වැදගත් කතාබහක් ❤❤❤ආදරෙයි දෙන්නටම හැමදාම හර්ෂ උඩ කන්ද අධ්‍යක්ෂකතුමනි ඔබගේ ටෙලි නාට්‍යයකට මාවත් සම්බන්ධ කරගන්න පුළුවන්ද පොඩි කොටසකට හරි
@user-lx1rm6yp6d
9 күн бұрын
මේ ලෝකේ මනුස්සයෙක්ට ලබන්න පුලුවන් ලොකුම වාසනාව තමයි තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නව කියල දැනෙන එක. ඇත්තම ආදරයක් ලබන එක. සතුටින් සැනසීමේ ඉන්න ලැබෙන එක. ශලිනි මීට කලින් ගොඩක්ම ලස්සනට හිටිය. මහත් උනාම ඒ ලස්සන පොඩ්ඩක් අඩු උනා. ඒක සාමාන්‍යෙ දෙයක්. මහත අඩු කරන් ආයේ ලස්සන ඉන්න බැරි නෑ ශලිනි කොහොමත් ලස්සන කෙල්ලෙක්නේ❤❤❤❤ ඊට වඩා මන් ආසම දේ තමා ශලිනිට තේරුම් ගත්ත හොද මහත්තයෙක් ලැබිලා තියෙනව. බිරිදකට ඊට වඩා වාසනාවක් තවත් කොයින්ද.. හැමදාම තව තවත් සතුටින් ඉන්න ඔය දෙන්නා❤
@GayanSanjeewa-r4p
9 күн бұрын
❤
@HansiJayasekara
9 күн бұрын
ඔය කියන එකෙක් වත් අපිට කන්න බොන්න දෙන්නේ නෑනේ අපිට කන්න බොන්න දෙන මිනිස්සුන්ට අපේ මහත ගැන ප්‍රශ්නයක් නැත්නම් වෙන එවුන්ට තියන අමාරුව මොකක්ද උන් ඕන දෙයක් කියපුදෙන් කියලා අපි අපේ විදිහට ඉන්න ඕනේ ඒක තමයි මගේ නම් ප්‍රතිපත්තිය 💯
@dammikapriyanthi-fr3lr
10 күн бұрын
ඔයා කොහොම හිටියත් එදා වගෙම අපි ආදරෙයි.අපි ආදරෙ කරෙ අවුරුදු කුමාටරි.එදා වගෙම අදත් එහෙමයි❤❤
@sameerasameera2890
9 күн бұрын
අපේ ලිනි මනික ඔයා මහත් උනාත් කෙට්ටු උනාත් අපේ මනික අපේ ඔයාගෙ සුවාමියා ඔයාගෙ දෙමව්පියන් ඔයාට ආදරේ නම් කාටත් මොකො අපේ මනිකට හදවතින්ම 🥰ආදරේලිනි ඔබ දේපළට නිදුක් නිරෝගීව දීර්ඝා විෂය ලැබේවා තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️❤️❤️
@manelhettiarachchi-xh2sb
8 күн бұрын
ලිහිනි ලස්සනයි අනේ ඔයා .මම් මහත් වෙන්න දගලනව අනේ.ඔයාට අපි ආදරෙයි ❤❤❤
@dilkiperera9589
9 күн бұрын
මේ ටික කරන්න දන්න කෙනෙක් හිටියා ලගින්ම ආශ්‍රය කරන නිසා දන්නවා ගොඩාක් මහතට ඉදලා කෙට්ටු උනා ඉස්සෙල්ලාම තෙල් සීනි පිටි කෑම අඩු කරන්න උදේ නැගිට්ටාම මද රස්නෙන් උනු වතුර බොන්න දවසක් ඇර දවසක් කුරුදු පොත්තක් කාලා මද රස්නෙන් වතුර බොන්න ඊටපස්සේ උදේට ,දවල්ට ,රෑට ගොඩාක් කන්නේ නැතිව සාමාන්‍ය විදියට කන්න බත් අඩුවෙන් එලවලු පලතුරු වැඩියෙන් කන්න. පුලුවන්නම් උදේට ඇට වර්ගයක් කන්න නැත්නම් මොනා හරි සැහැල්ලු කෑමක් කන්න .දවසක් ඇර දවසක් excise කරන්න excise කරන්න කම්මැලිනම් dance කරන්න පුලුවන් සිංදුවක් දාලා හොදට dance කරන්න .නෙල්ලි ,කරපිංචා නිතරම වගේ කෑමට එකතු කර ගන්න නැත්නම් කරපිංචා ,සුදුළූණු ,ගොරකා කොටලා ගොරකා චූර්නයක් හදාගෙනබත් එක්ක කන්න ඒ ගොරකා චූර්නයට කෙට්ටු වෙනවා.දවසට වතුර ලීටර් 2ක් බොන්න මේ දේවල් කරන්න අත්දැකීම් එක්ක කිව්වේ තව දෙයක් හැමදාම කණ්නාඩියෙන් බලනකොට මම කෙට්ටු වෙලා මට ලස්සන ඇගක් තියෙනවා කියලා හිතන්න මේ දේවල් කරන්න අනිවාර්යයෙන් result ලබෙනවා
@Madarakalpani-w8e
5 күн бұрын
ඔයා නිසා අපි ලොක්කි බැලුවේ❤❤ඔයා ගියාට පස්සෙ දෙවෙනි ඉනිම බලන එකත් නැවත්තුවා❤❤ කවුරු මොනවා කිව්වත් හිතට ගන්න එපා❤❤මමත් කෝටු කෑල්ලක් වගේ ඉදල දැන් මහතයි..දකින හැමෝම අහනවා මට ලෙඩක්ද කියලා.මම ගනන් ගන්නේ නැ❤❤ඔයා හරිම ලස්සනයි❤❤හැමදාම අාදරෙයි ශලා❤❤
@nadeeshakumari6426
9 күн бұрын
අනේ මමත් බැන්දට පස්සේ මහත් උනා ගෙදර අයම හැම තිස්සෙම කිය්වන්නෙ ඒකමයි මට හරිම හිසරදයක් මොනව කලත් කෙට්ටු වෙන්න් නෑ, සහනෙකට තියෙන්නෙ හබිය කියන්නෙ ඔයා මට ලස්සනයි කවුරු මොනා කිව්වත්, ඔයා කාල බීල බෝලෙ වගේ ඉන්න කියල ❤❤❤
@samadhinimuramudali8730
9 күн бұрын
අනේ මගේ මහත්තයත් එහෙමයි❤
@PrabuddhikaThennakoon
9 күн бұрын
❤❤❤
@ShenukiSaranya-c2p
8 күн бұрын
Ane mage mahaththayath ehemmamai kiyanne.❤️❤️
@ruvininisansala7795
6 күн бұрын
මේ මටනම් දොස්ම විතරයි මහත නිසා මම් හැමදාම හිතින් විදවනවා 😢😢😢මට ගොඩාක් අය හිත රිදවනවා තැනකට යන්න බෑ මහපොළව හෙල්ලෙනවා කියනවා..මම් ගෙදරකට ගිහින් බැරිවෙලාවත් දවසක් හිටියොත් කෑම හිගයක් එයි කියනවා ඒ ගෙදරට එ වගේ විහිලු කරලා මාව සෑහෙන්න අසරන කරනවා මිනිස්සු 😢😢😢
@sanithudhinsara603
10 күн бұрын
අනේ අනුන්ගෙ කතා මොකටද තමන්ට ඕන විදියට ජීවත් වෙන්න ශලනි.මහත්තයාට ප්‍රස්නයක් නැත්නම් අනිත් අයට මොකද ඉතින්.ඔයාට ආදරේ අය ඉදීවි (ප්‍රෙක්ෂකයෝ)
@nirmaladecosta3701
10 күн бұрын
Lovely couple God bless you both 🙏. ( Shalini ignore comments about your figure) You are beautiful ❤️
@ygcmalithkumara-qv9df
9 күн бұрын
අනේ මමත් කසදෙන් පස්සේ මහත් උනා. මමත් හරි දුකෙන් ඉන්නේ. මොනවා කලත් මහත අඩු කරන්න බැරිව දුකෙන් ඉන්නේ. මිනිස්සු අමහරු අනම් මනම් කියනවා.
@gayanianuruddhika6459
18 сағат бұрын
මිනිස්සු කවුරුත් තමන්ගෙ පෞද්ගලික කැමැත්තට මහත් වෙන්නෙත් නෑ කෙට්ටුවෙන්නෙත් නෑ.මම ඒක පෞද්ගලිකව දන්නවා.මොකද මටත් තිබුනා කලින් ලස්සන body එකක්.ටිකෙන් ටික මාව මහත් උනා පිම්බුනා වගේ.හේතුව hormona imbalance එකක්.pcos කියන රෝගය.girl කෙනෙක් ගොඩක් අපහසුතාවයට පත්වෙනවා එහෙම උනහම.ඒ හන්දා මිනිස්සුන්ගෙ පෙනුමට දේවල් කියන්න එපා.
@sppereira224
9 күн бұрын
ඌරො වගේ කන හැමෝම කියන්නෙ hornone inbalance කියලා...තමන් හිතලම ඇග ගැන හිතන්න ඕන....බර කියන්නෙ control කරගන්න බැරි දෙයක් කියල අදයි දැනගත්තේ
@lathagamage1320
9 күн бұрын
ඇත්තටම පුතා ශලනී දුවට හරීම ආදරෙයි !!!! මම හැමදාම දෙවෙනි ඉනිමේ ලිහිනිට ආදරය කලා අදත් ඒවගේමයි ඇත්තටම හොද මහත්මයෙක් ඔයා හරි වාසනාවන්තයි ඔය වගේ මහත්තයෙක් ලැබුනේ !!! අපේ මිනිසුන්ට ඊරිසියා කාරයො වැඩියි ඒයාලා හැමදාම එකතැන ඉන්නෙ ඒකයි මමත් මහතයි මම ආසයි මහත ලමයින්ට ඔය දෙන්නට බුදුසරනයි ජේසු පිහිටයි
@S.I.K-A4T
9 күн бұрын
වැඩසටහනේ් හරිම වටින කතාව...."දෙන්නෙක් දෙතැනක හැදෙන්නේ...අදහස් නොගැලපීම් තියනවා. ගලපගෙන ජීවත් වෙන්න ඕන" තෙරුවන් සරණයි දෙන්නටම
@rexpieris4383
9 күн бұрын
අනේ ඔය දෙන්නා හොදින් ඉන්න.හරි ශෝක් අනේ.
@rupikaheenatigala8706
9 күн бұрын
අනේ ඔයා මහත් උනත් කෙට්ටු උනත් හරිම ලස්සනයි මිනිසුන්ට බම්බු ගහන්න කියලා ඔයා කාල බීලා සතුටින් ඉන්න චූටි මැනික
@maduganga7685
9 күн бұрын
චුට් මැණික අපිනම් ඔයාට ගොඩක් ආදරෙයි ❤️🥰❤️
@SanduniSandunika-f9b
3 күн бұрын
මටනම් ශලනිව ගොඩාක් ලස්සනයි 💛...no makeup look...👌💛
@appuhamy.2452
9 күн бұрын
අනේ අක්කේ ඔයා mahatha උනාට ලස්සනයි ඔයා kettu wela pennannako
@KusumSamarathunga
9 күн бұрын
තෙල් පිටි කන්න එපා. බත් පොඩ්ඩයි එළවළු ගොඩයි මාළු බිත්තර කන්න එතකොට ඕක හරියයි
@geethanirenuka6540
9 күн бұрын
මමනමි හරිම ආදරෙයි උුව ඔයාට අලුතින් රගපාන්න ආපු අයගෙන් ආසමකෙනා ඔයයි ඒ සිරියාවන්ත කමට මම හරි ආසයි කොචිචර මහත්උනත් මටනමි වැඩක් නැහැ ඒ සිරියාව එහෙමමයි
@anushikamadushani8098
6 күн бұрын
කොහොම උනත් ඔයා ලස්සනයි❤..මන් ආසම නිළියක් ඔයා..දෙවෙනි ඉනිමේ ආසම මන් ඔයාට..ඔයාට ලස්සන හිනාවක් තියෙනවා❤❤ ඒ ඔයාගේ වාසනාව❤කොහොම උනත් මන් ඔයාට අභියෝගයක් දෙන්න කැමති❤ පුලුවන්නම් ආයේ දෙවෙනි ඉනිමේ ළිහිණි ගානට එන්න..❤❤❤ මන් බලන් ඉන්නවා❤
@SRathnasinghe-bz9kz
9 күн бұрын
පිට රට සුද්දො කවදාවත් fat වචනය පාවිච්චි කරන්නෙ නෑ..මහත කෙනෙකු දැක්කම එයාට කියන්නෙ.. you looking good health කියලා තමයි කියන්නෙ.. .. අපේ රටේ කැමති මිනිස්සු රිදවන්න.. .. ශලනිට තියෙන්නෙ Don,t care... ඉන්න..
@Dreamy_27
9 күн бұрын
You have put on weight eyala kiyanne
@SAshi-et2zc
9 күн бұрын
මටත් මෙ ප්‍රශ්නය තියෙනවා එපා වෙලා තියෙන්නෙ හැම එකාම මහතයි මහතයි කියනකොට හැම වෙලාවෙම මතක් වෙන්නෙ මහත ගැන
@wasana.8585
9 күн бұрын
ඇත්තටම නංගි ඔයා හරිම ලස්සනයි කෙට්ටු වෙන්න එපා ♥️♥️
@Udeshikaudeshika-xh5sn
9 күн бұрын
අක්කි ඔයා ලස්සනයි. ඔයාට බනින අය නිසා නෙවෙයි ඔයා කෙට්ටු වෙලා ලස්සන වෙන්න. ලිහිනි කාලේ මාරම ලස්සනයි ඔයා ❤️🌺
@ajithajith8666
9 күн бұрын
මෙයා එක පාටි එකක කියලා තිබ්බා නේදා feelings වලට hurt කරන්න අයිතියක් නෑ මහත් උනත් අනිත් අය කියන ඒවා ගනන් ගන්නෑ ඊරීසියාවටයි කට්ටිය එයාට මහතයි මහතයි කියන්නේ කියලා😂😂😂
@ruvininisansala7795
6 күн бұрын
මේ ප්‍රශ්නෙ මටත් තියෙනවා මටත් මහත නිසා මන් ආදරය කරන අය පවා මට අපහස කරනවා මන් සෑහෙන්න අඩලත් තියෙනවා ආස කරන දෙයක් කද්දි පවා මම් බැනුම් අහනවා කනවා වැඩ් කියලා😢😢😢 අනේ මන්දා මම් මාරම අසරනයි
@iroshanilmini7776
8 күн бұрын
සමහර මිනිසුන්නං හරිම කුහක කුනු හිතක් තියන අය කොහෙත්ම ඕවට සැලෙන්න නං එපා .ඔයා කවදා හරි කෙට්ටු උනාම උන්ටම අමතක වෙයි මහතයි කියලා වචනෙ කිව්වද කියලවත් .අනික ඉතින් මහතයි කියලා කාටවත් රුදාව හැදුනා කියලා මහත කෙනෙක් මොනවා කරන්නද .අනික මහත කෙනා දන්නවනෙ තමන් මහතයි කියලා ඕක කවුරුත් කියන්න ඕනද ඉතින් 😂සතුටින් ඉන්න ❤❤
@Shanii-AI
8 күн бұрын
මහත ගැනයි මහත්තයා ගැනයිද කොහෙද කතා කරන්න ගෙන්වගෙන තියෙනෙ😌😌
@erandiimesha2947
9 күн бұрын
Lankawe minissu danne thawath manussayekwa wattannane shalin. Ekane ada thamath rata ekama thena. Oya dennage pudgalika de mona widiya unath eka oyala dennata prashnayak nethnam wate inna minissunta kohomath prashnayak wenna bane. Me rate minissunwa hadanna be. Oya mahath unath kettu unath eda wagema adath lassanai. Nama kiuwe oyath mage wayasama nisa❤️❤️❤️😘😘
@priyanthiedirisingha3324
9 күн бұрын
ආදරණීය දෙන්නෙක්..කොච්චර ලස්සනයි ද.ගොඩක් ආදරෙයි ❤❤
@priyawarnakulasooriya7780
9 күн бұрын
ඔයා ලස්සනයි චූටි මැණිකෙ මිනිස්සු කැමති නෑ තව කෙනෙක් කාලා බීලා ඉන්නවට ඔයා සතුටින් ඉන්න ❤❤❤❤
@Kanchanakumari7
6 күн бұрын
මන් කැමති කෙනා තමයි සලනි මහත් උනා කියලා ඔය කැත නැනැ නංගි එදා වගෙ අද ආදරේයි ඔයට අපි නංගි❤
@shamikabandara8402
9 күн бұрын
හෝර්මෝන ප්‍රශ්න වලට වුනත් lifestyle changes වලින්ම විසදුමක් තියෙනව.
@marasinhagemetilda3564
3 күн бұрын
දුව ඔයා මහාත් උනා ට ඔයා සිරීයාවන්තයි එක ලංකාවේ හැටී නමුත් වාසනා වන්ත යි ඔය දෙන්නා ට ලස්සන අනාගතයක් කව්රු මොනවා කිව්වත් දෙන්නාට දෙන්නා ❤ ආදරේ නම් ලෝකයාට මොකද
@rekha1127
10 күн бұрын
❤කුණු හොයන්න ❤පාඩුව danna❤ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤අපි දානවා කුණු kamit❤danakaudakiyala❤❤දිනිති අක්කි sangih අයියා ඉදිරියට යන්න i❤❤අපි ඩුබායි සිට ඩුබායි
@slpharmacist
5 күн бұрын
Minissu godak kamathi negative comments danna.. Positive comments walta wada.. Experience kiyanne..❤
@yamunapadmini8125
8 күн бұрын
මම නම් කිවුවේ හෝර්මෝන ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා ❤
@SaduniSasikala-r3m
2 күн бұрын
Sathutin inna ❤❤❤adarei godak bola kello thama lassana
@socialreals3356
9 күн бұрын
අලි කියවීල්ලක් තියෙන්නේ මේකිගේ මහ ලොකු දෙයක් වගේ 😅😅. රීමේක් සහ කොපි කියන ෆිල්ම් කලාව ගූ කරපු එකෙක් තමා මේ. ආතල්ම සිද්දිය අරූගේ මල්ලි තාම ලොකු වෙලා මදිලු . 😂
@SirilDayananda-x1f
9 күн бұрын
කවුරැ..මොනා..කීවත්..ඔයාලගෙ.. ..ගමන..ඔයාල.යන්න.
@lakshminifernando7913
4 күн бұрын
කවදාවත් කාටවත් මහත කෙට්ටු, සුදු කළු කියන්න එපා.හරිම වැරදි දෙයක් ඒක.ඒ වරද හුඟාක් කරන්නෙ ලාංකිකයොම තමයි.
@NethuSenanayaka-t4t
2 күн бұрын
සතුට්න් ඉන්න❤❤
@ManojSadali-yp4ur
2 күн бұрын
Lankawe heti akki me minissu hadanna be wetanna epa e wachana walin thawa shakthimath wenna.lassanata jewath wenna. ❤❤❤
@thilinisewwandi8807
10 күн бұрын
Lassanay shala..love u❤❤
@NayomiAGnayomi
6 күн бұрын
ලස්සනයි එයා 🥰🥰
@upulwijerathna1228
8 күн бұрын
Be Happy ' Girl Be Happy ❤❤❤❤❤❤
@padmawathiegunaherath3764
9 күн бұрын
Shalani kiyanne harima ahinsaka charithayak adareiiiii❤❤❤❤❤❤
@RenukaRenuka-f4y
10 күн бұрын
Salani ei oya dewaniinimen ainune man asai oya lihinita innawata❤❤❤
@AsankaRajapaksha-m8t
9 күн бұрын
Oya mahathatata inna kota ලස්සනයි nangi❤
@diludevika
8 күн бұрын
ඉතින් අනේ නෝනා මහත් උනාම හස්බන්ඩ් කැමති නම්අනිත් අයට මොකෝ😮
@sheronraveedhashyamsilva3234
9 күн бұрын
ඉස්සර මමත් ඔය වගේම මහතයි මටත් හැමෝම වැඩිපුරම තාත්තගේ නෑදෑයින් මට පිටි මුට්ටිය, හාල් ගෝණීය ඔය වගේ කතා කියලා මාව හරියට මානසිකව වැට්ටුවා අවසානයේදී මම aerobics, අංගම්පොර කරලා මගේ මහත මම නැතිකරගත්තා අද ඒ කතා කියපු අය පිටි මුට්ටි හාල් ගෝණී වගේ මහත් වෙලා දැන් එයාලා මගෙන් අහනව ඔයා කොහොමද ඔය වගේ ඇග අඩු කරගත්තා ශලිනිට අමුතුවෙන් කියන්න ඕන නෑ ඔයා මහතයි කියලා එයාගේ ඇස් පේනවනේ එයා දන්නව මහතයි කියලා මේ පලවෙනි කෙනා නෙමෙයිනේ මම ශලිනි කියන හැමදේටම එකගයි ජයවේවා
@malshamaleesha5447
9 күн бұрын
ඔයාට ලොකු වයසකුත් නැති නිස කෙට්ටු උනා නම් ලස්සනයි ඒත් ඉතින් මහත් වෙනවනම් මොනව කරන්නද නේද
@dilhaniasanka
10 күн бұрын
ආදරෙයි චූටි මැණිකේ ..🌟❤️
@MadhuDsilva
10 күн бұрын
Man asama නිළියක් ❤
@deepadhasanayaka2987
9 күн бұрын
අනේ මහත් උනාට මොකද , මහතයි කියන උන් කන්න දෙන්නෙ නෑනෙ චූටි මැණිකෙ, ඒ හින්දා කාල බීල ඉන්න අනේ , චුට්ටක් උත්සාහ කරන්න කෙට්ටු වෙන්න , මොකද ඒක තමන්ගෙ ශරීරය ගැන හිතන්න එපැයි ඒක නිසා ,
@WijewikkramaWije
9 күн бұрын
Bole vage lassanai
@damayanthigunasekara8201
7 күн бұрын
ඔයා හිතට අරන් කෑම ටිකක් පාලනය කරල ජිම් යන්න අනිවාර්යයෙන් පුලුවන් කෙට්ටු වෙන්න ඔය කියන අයට ඔයා කරලම පෙන්නන්න මාත් කිලෝ 85 ක් හිටියා හොදට වතුර බීලා පිටි කෑම සීනී තෙල් අඩු කරල මාස තුනක් ඉන්න මගෙබර 70 වට අඩු කර ගත්තා
@Kumari-v8b
9 күн бұрын
ඔයාගේ ඇඟ මහත් උනාට හරිම ලස්සනයි❤❤❤❤
@wathsalachathu757
9 күн бұрын
❤❤❤❤ Lovely...
@kanti7069
9 күн бұрын
Ane ethem leheneyo oyawa dekke goda kaleken kauruth keyana ewa ganan ganna epa oyata hoda mahatthayek ennawa oyata adare karana godak aya ennawa ethen hemadama sathuten enna theruwan saranai oyala dedenatama❤❤
@roshiniperera000
9 күн бұрын
ඇය්හ්තටමනිහතමානිබ්ලස්සන නිලියක්..ලිහිනි....ආදරෙයි අපි ඔයාට..සුන්දරම කාන්තාවක්..විශ්වයෙන් මවපු.අති සුන්දර අහින්සක සිත් ඇදගන්නාවු සිනහවක්..අහින්සකාවියක්.පොශ් නැති ...නිරහන්කාර යුවතියක්❤
@pramilasilva8670
10 күн бұрын
Shalanita man asai lihini charithayata adarei
@SagarikaDamayanthi-pq5ll
10 күн бұрын
Mama me actressge fan kenek nm newei . But meyaata minissu ek ek dewl kiyna ek godak weradii. Eyaage body ek gena eyat problem ekk naththm anik aya e gena worry wenn oni na .
@Viperss_K0
10 күн бұрын
Lihini ❤❤❤😊
@Sspriyadarshani
8 күн бұрын
මං හරියටම බෙහෙත් එකක් කියන්න ද නැචුරල් එකක්. හැබැයි හරියට කරන්න ඕන.
@PawaniGeethanjalee
8 күн бұрын
කියන්නකො
@upeksha-qo7hb
7 күн бұрын
Oya denntm adrei ❤❤ vlog dand apita blnd asai
@jagathprasanna9522
9 күн бұрын
තෙරුවන් සරනයි ඔයාලට
@desikadissanayake2710
10 күн бұрын
Innocent shalini🎉
@අනුෂා-ත5ඣ
7 күн бұрын
මමත් මහතයි අනේ කවුරු කොහොම කිවුවත් මමනං මට ලස්සනයි කියලා හිතෙන අැදුම තමා අදින්නේ අනේ
@SiriyalathaRathnayaka-j8x
9 күн бұрын
ලස්සන ජොඩුව ෂ ලා චබී මම අාසයි❤❤❤❤
@Sher-uu3ce
5 күн бұрын
ඔයා හරි ලස්සනයි ඔයා කියන දෙ හරි තමයි
@Devindi1234
5 күн бұрын
Favorite couple ♥️🥰
@ashokakumuduni1778
9 күн бұрын
Dont wooooorryyyyy lankawe eunge hati ne irisiyawa. Oyala denna sathutin inna adarei bs
@TusharaDamayanthi-y9w
8 күн бұрын
හරිම ලස්සනයි උස ගනට මහත ලස්සනයි නංගී අදරෙයි ඔය දෙපලට
@Darts-fr3sw
10 күн бұрын
Thyroksin, hormones sambandawa nam control krnne lesi na. Hamotama.. Comments karanne minisunge ridenne natuwa
@Prarthanavihangi
10 күн бұрын
ලස්සන චාම් නිළියක් ❤
@AnomaPriyangani-fh8qw
9 күн бұрын
මහත කියන්නේ oyamahathatada කියලා හිතෙනව. ඇත්තටම ea මහත ලස්සනයි. කෙට්ටු අයට වඩා.. ඊටත් wada එයා හරිම nihathamani සුන්දර wedagath කාන්තාවක්..ආදරෙයි shalani..
@sachinthasachi3334
10 күн бұрын
Mata nam lassanai meyawa❤
@MaliDissanayake-g4q
9 күн бұрын
Oyalage job eka samajayath ekka bendeema wedi.e nisa lassanata inn mahansiwenna itin.
@sewwandijayathilaka2420
7 күн бұрын
මම කියන්නේ ඔය මිනිස්සුන්ගේ හැටිමයී. ඕවට adahas plkrnn kle yodawanna epa. Obe gamana ynna. ❤
@induradhini9992
9 күн бұрын
මම නම් කියන්නේ විවේචන කියන දේවල් ගනන් ගන්නම හොද නෑ, මොකද මේ ලෝකේ කිසිම කෙනෙක් සර්ව සම්පුර්න මිනිස්සු නෙවෙව්,,, ඒ නිසා, තමන් කෙට්ටුද , මහතද, ලෑල්ලක් ද ,දර කොටයක්ද වගේ මිනිස්සු කියන ගොසිප් ඒ ඒ අයගේ මානසිකත්ව ය අනුව ඒ ඒ අයට ගැළපෙන දේවල්, මම මට කන්න ඕනී දේවල කාලා, ඉන්න කෙනෙක්, මහත් උනත් ප්‍රශ්නය අදාල මට මිසක් ලෝකේ ඉන්න අනිට්ග් අයට නෙවෙව්, මට ත් ඕනී තරම් අය කාලෙන් කාලෙට ඔහොම දේවල් කියනවා😂, කලු වෙලාලු , මහත් වෙලාලු, අපෝ කෙට්ටු වෙලාලු, යකෝ මුන්ට තියෙන ප්‍රශ්න, 😂 අදෝ වාතෙකට වත් මම ඕවා ගනන් ගන්නේ නෑ
@shanagam2402
9 күн бұрын
Nice couple.. salini harima pin patai deuduwak vage. Dennatama terenawa saranai
24:49
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 18 | (2025-02-2) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 235 М.
1:01:11
Chill Pill with Dr. Pramitha | දිනක්ෂී සහ සාරංග | දිනක්ෂීත් දැනගෙන හිටියෙ නැති සාරංගයි චෙල්සියි
Pramitha Mahanama
Рет қаралды 93 М.
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
9:45
මේවා නොකියත් බෑ අප්පා | දරුවෙක් හම්බුනාම දුනු බැහැපු ලොරි භාග | Dinesh Muthugala | Episode 170
You Tube Thaksalawa
Рет қаралды 36 М.
11:00
මම මේ දවස්වල කෙට්ටු වෙන Process එකේ ඉන්නේ - Shalini Fernando
Tharindu Welhenage
Рет қаралды 110 М.
15:08
සුජීවාගේ ලොකු දුව පාර මැද්දේ කොල්ලට කරපු වැඩේ - Anjali Rajkumar | Dinitha Bandara | K.Sujeewa | Rose
Trending Tv
Рет қаралды 444 М.
35:47
හෙරලිය කනට ගහපු නිලිය කවුද ? | CLASSIC SUDAA
CLASSIC SUDAA
Рет қаралды 36 М.
23:17
Danuට කියන්න! | ශලනි තාරකා (Danuta kiyanna! Shalani Tharaka) Trailer
Lankadeepa
Рет қаралды 112 М.
1:21:59
මම රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. පුහුණු වෙන හාමුදුරු කෙනෙක් Mawaralle Baddiya Thero | Hari tv
Hari Tv
Рет қаралды 134 М.
1:00:25
#seth pirith Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව
Budu Bana
Рет қаралды 3,1 М.
25:00
මේ ගෙවෙන්නේ හොදම දවස්❤️පොල් ගස් මැද්දෙ කෙල්ලො 5ක්| jungle juice🍉🍊🍋🟩5am hike | tractor rides🚜
Shanudrie
Рет қаралды 592 М.
46:09
හැමෝම බනිනවා කඩේ යනවා කියලා | අපි රඟපාපු එකට අපිටම හිනායන වෙලාවල් තිබ්බා ? | Bandu Samarasinghe
Sarasaviya
Рет қаралды 19 М.
26:54
මිහිඳු හිමියන්ගෙන් බණ ඇසූ දේවරාණිව බලන්න ගියා
Divaina Online
Рет қаралды 334 М.
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.