Пікірлер
@sumithdesilwa2879
@sumithdesilwa2879 25 күн бұрын
මේ 2024 .09.08වෙනි දිනත් මම අහනවා..මම සුමිත් කිවාම උන් වහන්සේ දන්නවා ගොතටුවේ ..උන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා..උන් වහන්සේ අපිව ගලවන්න මේ සසර අපි එක්කම යන්නේ
@InduPiyasile
@InduPiyasile Ай бұрын
ඔබ. වහන්සෙ ගෙ.​ මහා ප්‍රඥාව දියුණු වේවා සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා
@ThashvinSrijaanPerukandage
@ThashvinSrijaanPerukandage 4 ай бұрын
🌸🌸🌸🙏🙏🙏අති උතුම් මහාසෑ රජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි 🙏🙏🙏පුජා වේවා 🌸🌸🌸🙏🙏🙏
@BandaraWijekoon-zs9pl
@BandaraWijekoon-zs9pl 4 ай бұрын
සාදු සාදු සාදු
@BandaraWijekoon-zs9pl
@BandaraWijekoon-zs9pl 4 ай бұрын
සාදු සාදු සාදු . .
@WimalaGamage-eb2mf
@WimalaGamage-eb2mf 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@somalathaliyanage6350
@somalathaliyanage6350 6 ай бұрын
🙏🙏🙏🙏🙏(5.4.2024)
@somalathaliyanage6350
@somalathaliyanage6350 6 ай бұрын
🙏🙏🙏🙏🙏(4.4.2024)
@somalathaliyanage6350
@somalathaliyanage6350 6 ай бұрын
🙏🙏🙏🙏🙏(4.4.2024)
@somalathaliyanage6350
@somalathaliyanage6350 6 ай бұрын
🙏🙏🙏🙏🙏(3.4.2024)
@somalathaliyanage6350
@somalathaliyanage6350 6 ай бұрын
🙏🙏🙏🙏🙏(3.4.2024)
@priyankaniranji8401
@priyankaniranji8401 6 ай бұрын
🙏🙏🙏
@hansana0
@hansana0 6 ай бұрын
ලංකාවේ ඉදලා වැඩක් නෑ කියන උදවියට මේවා ඇහෙනවනම්..🙏☸️
@poorvinethmi
@poorvinethmi 7 ай бұрын
🙏🙏💐💐🙏🙏💐
@poorvinethmi
@poorvinethmi 7 ай бұрын
🙏🙏💐🙏🙏💐🙏🙏
@linasliauteryte9127
@linasliauteryte9127 7 ай бұрын
Beautiful dog🥲🥲🥲🥲🥲🥲🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 8 ай бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@sisiraattanayake5400
@sisiraattanayake5400 10 ай бұрын
🙏🙏🙏
@chamiladilrukshi5397
@chamiladilrukshi5397 11 ай бұрын
🙏🙏🙏
@binurapiumal4244
@binurapiumal4244 11 ай бұрын
Obawanse mehema dha a🎉 rma dhesana karankota mata ghi giwithe atharala pawidiwenna hithenawa
@binurapiumal4244
@binurapiumal4244 11 ай бұрын
Obawahanseta uthum niwanama labewa
@dilankadilhani
@dilankadilhani Жыл бұрын
සාධු සාධු සාධු
@sudumenikewijekoon5577
@sudumenikewijekoon5577 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ උත්තම වු නමස්කාරය වේවා සාදු සාදු සාදු!!!
@lakithakeshan337
@lakithakeshan337 Жыл бұрын
සාධූ! සාධු! සාධු! තෙරුවන් සරණයි🙏🌼🌸ඔබ සැම ඇතුළු සියලු ලෝක සත්වයාට මගේ මේ පිං අනුමෝදන් වී පතන්න ඌ බෝධියකින් ඉක්මන් බවයක සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් වූ නිවන අවබෝධ වෙත්වා!🙏🙏
@ShanthaPriyangani
@ShanthaPriyangani Жыл бұрын
Avurudu pahakata passe me banana mama ahanne budu saranai
@tharindu6143
@tharindu6143 Жыл бұрын
මගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් වූ නිවන බොහෝ දුර නොවේවා 🌷🙏🌷🙏🌷🙏
@ShanthaPriyangani
@ShanthaPriyangani Жыл бұрын
Uthum niwana awabodhawewa
@dimacedo1326
@dimacedo1326 Жыл бұрын
Lindo Leopardo.
@TV-bg7et
@TV-bg7et Жыл бұрын
මෙිම උත්තම දේශානා උගත් මෝඩයන්ට නොවේ උගත් බුද්ධි මතුන්ටම පමනයි සදු සදු සදු ..
@TV-bg7et
@TV-bg7et Жыл бұрын
අති උත්තම කල්යාන මිත්තුයානන් වහන්සේ ට තෙරැවන් සරනයි ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය දිර්ග අයුස ලැබේවා අති උත්තම නිර්වන ශාන්ති සුවයම අවබෝධ වෙිවා 🌸🌸🌸 සාදු සදු සදු
@dhammikaabeyrathna1900
@dhammikaabeyrathna1900 Жыл бұрын
සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති පුජනිය උතුම් උත්තමයන් වහන්ස ඔබ වහන්සේ නම් පැතු උතුම් පැතුම හරියටම් සුදුසුයි කියල සිත්වලට හිතෙනවා මේ වගේ මහා ලොකු පින්කම් වලදී ඉතාමත් ගරු ගාම්භීර විදියට දේශනා කරන අයුරු දැක්කම අති උතුම් උතුමානෙනි ඔබ වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය සැමදා ආරක්ෂා කරත්වා සාධු සාධු සාධු සියලුම සම්‍යක් දෙව්යන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා සාධු සාධු සාධු විශේෂ කෙනෙක් ඉන්නව දැක්කා සවාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
චීත්ත රුප මැවී මැවී ඉතාමත් සද්ධාව සංවේදියි වෙමින් දේශනාව ශ්‍රවණය කලා ඔබ වහන්සේ මේසා විශාල වගකීමක් බාර අරගෙන ඉතාමත් සුන්දර ධර්ම දේශනාවක් කලා ඒ වචන ඇහෙනකොට අපේ බග්‍යා වතුන් වහන්සේ ලෝක සත්වයාට අනුකම්පාවෙන් මේ දිවයිනට වැඩ මේ රටට මොන තරම් කරුණාවක් මෛත්‍රීයක් දක්වල තියේද කියල පුදුමාකාර සංවේගයක් ඇතී වෙනවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺 තෙරුවන් සරණ යනකොට නමවතාවක් කියන්න තියෙන්නේ ඒක හරියට කියන්න ඕන සද්ධාව උපදවා ගෙන සාධු සාධු සාධු 🌺🌺🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🌺🌺සාධු සාධු සාධු 🌺🌺 සාධු සාධු සාධු 🌺🌺අති ශ්‍රේෂ්ට ධර්ම දේශනාවක් උතුමාණෙනි ගොඩක් පින් අහන්න ලබා දුන්නට තෙරුවන් සරණයි උතුමාණෙනි ඔබ වහන්සේට
@hansana0
@hansana0 6 ай бұрын
🙏🤍
@rupasinghesamarathunga7785
@rupasinghesamarathunga7785 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@anjanasampath3130
@anjanasampath3130 Жыл бұрын
උත්පලවන්නා තෙරණිය ගැන කියවෙන්න කීවෙනි සතිපට්ඨාන දේශනාවෙද..🙏
@padmashanthipremachandra517
@padmashanthipremachandra517 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@dumindaudaya1657
@dumindaudaya1657 2 жыл бұрын
Saaaadhuuuu.... saaaadhuuuu... saaaadhuuuu .....
@dumindaudaya1657
@dumindaudaya1657 2 жыл бұрын
kzbin.info/www/bejne/kJbJZH18ndBlgNk
@dumindaudaya1657
@dumindaudaya1657 2 жыл бұрын
kzbin.info/www/bejne/pIunlHuaaJZpgdU
@dumindaudaya1657
@dumindaudaya1657 2 жыл бұрын
kzbin.info/www/bejne/hai9o3WGgrd5a5I
@dumindaudaya1657
@dumindaudaya1657 2 жыл бұрын
kzbin.info/www/bejne/fKbdn5aYf9uNhLc
@shaymaliabeyweera630
@shaymaliabeyweera630 2 жыл бұрын
කොයිතරම් ඇසුවත් ඇති නොවන ධර්ම දේශනාවක්.🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏
@බුදුන්දකිමු
@බුදුන්දකිමු 2 жыл бұрын
ඔබ හරි 🙏🙏🙏
@Mindsnap24
@Mindsnap24 2 жыл бұрын
🙏🙏🙏
@rakithamaduranga2092
@rakithamaduranga2092 2 жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 ඒ මහා වීර වූ මහා කාරුණික වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
@dhanushkadharmawardhana667
@dhanushkadharmawardhana667 2 жыл бұрын
සාදු සාදු සාදු ..🙏🙏🙏
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
අපේ රටේ මිනිසුන් ගෙ සංවේදී බව සහ මෛත්‍රී දයාගුනපරි සිත් මතු වී සමගිය ඇතිවේවා.🌹🌹🌹🌹🌹🌹🌹
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
සීලවන්ත ගුණවන්ත මහා සංගරත්නයට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කළ අයටත්පින් සිදු වෙවා දේශකයන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව අත්වේවා මේ පින හේතු වාසනා වී නිවන් මග සම්පූර්ණ වේවා.🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷
@indrajayanthi6793
@indrajayanthi6793 2 жыл бұрын
දුක නම් වූ පංචස්කන්දය පිළීබදව සත්‍ය වශයෙන්ම දැකීමෙදී වෙදනා සංඤා සංඛාර විඤ්ඤාණ යන නාම ධර්ම රූපය සමග එකතූ වීමකි. ඇති බවට හැගෙන රූපයක් ඇතත් එයද සත්‍ය වශයෙන්ම මුලාවකි. රූපය නැතිව නාම ධර්මයන්ට ක්‍රියාත්මක වීමට නොහැකි නිසා ස්භාවයෙන්ම සකස්වූ රූප සටහනක් පමණි නාම ධර්ම ක්‍රියාත්මක වීම තුල රූප සටහන සත්වයෙක් පුද්ගලයෙක් වශයෙන් පෙනෙන්නේ ය. ගැඹුරට විමසීමෙහිදී පෙනෙන්නේ යම් කිසි ක්‍රියාවක් සිදුවනවිට ආයතන තූල ඇසීම දැකීම දැනීම සිදූවන්නෙ චක්ඛු විඤ්ඤාණය සෝත විඥානය යනාදී වශයෙන් ඒඒ ආයතන වල විඤ්ඤාණ ස්කන්ධයන් හටගැනීම නිසා ය.ඇසෙන දැනෙන දකින දෙවල් හදුනාගැනීම යන සංඤාව ද වෙදනා සංස්කාර යන ධර්මයන්ද හටගනී. වෙදනා නැමැති නාම ධර්මය සුඛ දුක අදුක්කමසූඛ වශයෙන් තුන් ආකාරයකින් හටගනී .වෙදනාවට මුසපත් වීම හො නොකැමැත්ත හො සැප දූක රහිතව හො ඇහෙන දැනෙන දකින සිතෙන දෙයට රාගයෙන් ද්වෙෂයෙන් ඇලීම ගැටීම නිසා තම අභ්‍යන්තරය තුලම හටගන්නා පංචස්කන්ද ධර්ම උපාදානය කරගන්නා හෙයින් නැවතත් ඉපදීමට හෙතුව සකස් වෙ. ඇතිව නැතිවී යන පංචස්කන්දය පැවැත්මක් නැත සාරයක් නැත ආයතන හරහා තම අභ්‍යන්තරයෙම ඇතිව නැතිවී යන ක්‍රියාවලිය සත්ව පුද්ගල භාවයෙන් දැක ඇතිබවට සත්‍ය දැක්මක් හදාගත යුතු ය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ආයු බල වර්ණ සැප ලැබේවා නිදුක් වේවා නීරෝගී වෙවා සුවපත් වේවා
@padmavithana5319
@padmavithana5319 2 жыл бұрын
🙏🙏🙏🙏🌻🌻🌻