ධර්මාවලෝකනය​-24-නීවරණ සම්මප්පධාන සූත්‍රය ​-Ven Hasalaka Seelawimala Thero- 10-01-2021

  Рет қаралды 317

Purni

Purni

3 жыл бұрын

සසර විඩාව නිවීම පිණිස​ බෞද්ධයා ගුවන් විදුලියේ ප්‍රචාරය වන ​අප්‍රකට දේශනා ඇසුරෙන් කෙරෙන​ ධර්මාවලෝකනය දේශනා මාලාවේ ප්‍රචාරය වූ දේශනයකි.
මෙය ඔබ සැමගේ නැවත ශ්‍රවණය සදහා ධර්ම දානයක් ලෙස පූජා කරමි.
මෙම උතුම් දේශනාව අප ශ්‍රවණයට සලසා දුන් පූජණීය​ දේශකයානන් වහන්සේටත්,
අපවත්වී වදාල අති පූජණීය දරනාගම කුසලධම්ම ස්වාමීඳ්‍රයානන් වහන්සේ පැතූ ලොව්තුරා බුදුබවටත් උපනිශ්‍රය වේවා!!! සාදූ සාදූ සාදූ !!!
අප කල්‍යාණ මිත්‍ර අති පූජණීය නායක ස්වාමීන් වහන්සේටත්,බෞද්ධයා ගුවන් විදුලියේ කාර්ය මන්ඩලයටත්,දායකත්වය දැරූ සත්පුරුශ පිරිසටත්,
ඔබ අප සැමටත් මෙම කුසලය උතුම් ධර්මාවබෝධය සදහාම වේවා!!!

Пікірлер: 3
@malagomis2059
@malagomis2059 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට අපේ හමුදුරුවනේ .🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞
@pathmavithanage8240
@pathmavithanage8240 3 жыл бұрын
🙏🙏🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ! මෙම උතුම් ධර්ම දේශනාව තුළින් සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ගැන ඉතා අගනා පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබූවා.වීර්ය වන්නාට සිදුවන බාධා ජය ගත යුතු ආකාරයත් විස්තර කරනූ ලැබුවා.දේශකයාණන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධය වේ වා..
@deepikadeepi1689
@deepikadeepi1689 3 жыл бұрын
Sadu sadu sadu...
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,5 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 15 МЛН