KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
KWorld Lovers
Awesome Contents and All about KDrama & Kmovie
15:31
මිනිසුන් මරන යුගයක මිය නොගිය මනුස්සකම Real Story of Ayla #Movie #turkey #kdrama #history
3 ай бұрын
15:30
රාජකීය වෛද්‍යවරයෙක් බවට පත්වූ අශ්ව වෙදාගේ කතාව | Real Story of Baek Kwang Hyun #King'sDoctor #Kdrama
3 ай бұрын
17:22
මහ කුණාටුවක් මැද ප්‍රදීපාගාරයක් වූ ගැහැණිය | Real Story about Shin Saimdang #Saimdang #kdrama #Kpop
3 ай бұрын
8:03
බෞද්ධ භික්ෂුවක් විසින් ආරම්භ කළ කොරියාවේ සටන් බල ඇණිය | Real story about Hwarng #hwarang #kdrama
4 ай бұрын
29:23
එක පාරක ගිහින් අතරමඟින් වෙන්වුණු සහෝදරයන් දෙදෙනෙක්|500 year journey of two brother countries #Facts
4 ай бұрын
20:48
චීනය හා රුසියාව පවා පාලනය කළ මානව හිතවාදි රජෙකුගේ කතාව | Story of King Gogukcheon-GoNammu #QueenWoo
4 ай бұрын
19:03
අතීත ලාංකිකයන් භුක්ති විඳි ලිංගික නිදහස |sexual freedom in Ancient SriLanka #sexlife #asia #Srilanka
4 ай бұрын
17:28
බලය වෙනුවෙන් අයියයි මල්ලියි දෙන්නම විවාහ කරගත් රැජනක්|Real Story of QueenWoo #QueenWoo#drama#history
4 ай бұрын
21:52
මැරිලා කියලා හිතපු සැමියා ආපහු ගෙදර ආවොත් ? | Romance in the House - Ep 3 #kdrama #koreandrama #love
4 ай бұрын
16:28
සිංහල රජුව පැහැරගත් චීන නපුංසකයා |Chinese Admiral, Zheng He #china #history #srilanka #MingDynasty
5 ай бұрын
21:29
මැරිලා කියලා හිතපු සැමියා ආපහු ගෙදර ආවොත් ? | Romance in the House - Ep 2 #kdrama #koreandrama #love
5 ай бұрын
15:33
තම පුතු වෙනුවෙන් ජීවිතය පූජා කළ අම්මෙකුගේ කතාව | Real story of king sukjong's Mother #kdrama #korea
5 ай бұрын
13:40
මැරිලා කියලා හිතපු සැමියා ආපහු ගෙදර ආවොත් ? | Romance in the House - Ep 1 #kdrama #koreandrama #love
5 ай бұрын
8:41
ලිංගික වහලියන් බවට පත් වූ මිං වංශයේ උප බිසෝවරුන්ගේ කතාව|The story of Ming Dynasty Concubines #cdrama
5 ай бұрын
16:38
තීන්ත ලෑල්ලකින් ගසා තම පුතුව මැරූ රජෙක් | Real story of King Injo #kdrama #historicalkdrama #facts
6 ай бұрын
14:15
ජංග් ගෙයුම් හෙවත් ඔබේ ආදරණීය චංගුමීගේ සත්‍ය ජීවිත කතාව-Real story of Dae Jang Geum #kdrama #history
6 ай бұрын
8:22
බල ගැටුමේ ගොදුරක් වූ සොඳුරු කලාකාමියා | Real story of Love in the Moonlight #kdrama #history #facts
6 ай бұрын
14:01
අනාගතයේදි පහළ වෙන 10 වන විෂ්ණු අවතාරය-කල්කි | real story of Kalki 2898 AD #kalki #vishnu #bollywood
6 ай бұрын
18:34
ප්‍රේමය පරිත්‍යාගයක් බව ඔප්පු කළ ගැහැණිය|Real story of Queen Hyoui #kdrama #historicalkdrama #facts
6 ай бұрын
15:14
ශෝඛාන්තයකින් කෙළවර වූ රාජකීය ප්‍රේම කතාවක්|Love story of king Gongmin & Queen Noguk #Love #kdrama
7 ай бұрын
14:58
පුත්‍ර ඝාතක පිය රජුගේ, කුරිරු අග බිසව ගැන සත්‍ය කතාව | Real story of Queen Jeongsun #kdrama #facts
7 ай бұрын
19:57
කොරියානු ඉතිහාසයේ කුරිරුම පාලකයාගේ සත්‍ය කතාව | Real story of king Yeonsangun #kdrama #facts #love
7 ай бұрын
17:46
කොරියානු ඉතිහාසයේ වාර්තා වන රාජකීය සමලිංගික සම්බන්ධතා | LGBTQA+ History in Korea #Kdrama #kpop #love
10 ай бұрын
13:24
ගිසෙන් කාන්තාවක් රටේ ලොකුම ධනවතා වුණු හැටි | Real Story of Kim Man Deok| #kdrama #kpop #historyfacts
10 ай бұрын
11:45
කොරියන් භාෂාව ඉගෙන ගන්න ලේසිම ක්‍රමය | Easy way to learn Korean Language #kdrama #korea #kpop #bts
11 ай бұрын
10:32
කොරියාවේ බලවත්ම ගැහැණිය | මහා මව් රැජිණ ඉන්සු | Real story of queen Insu. #queen #insoo #kdrama
11 ай бұрын
10:56
අනුවේදනීය ඉරණමකට මුහුණ දුන් අග බිසවකගේ සත්‍ය කතාව | True Story of queen Dangyeong #kdrama #kpop
Жыл бұрын
11:15
බුදු දහමට අමිල සේවයක් කළ ගෝරියෝ රාජ වංශය | Thripitaka Koreana #korea #kdrama #historyfacts #wangso
Жыл бұрын
19:28
සමලිංගික වීම නිසා අගබිසව් තනතුර අහිමි වූ කොරියානු කුමරිය | Lesbian Crown Princess In Josen dynasty
Жыл бұрын
Пікірлер
@DeshanNawanjana-s1q
Күн бұрын
මේ නාට්‍ය යේ නම මොකක්ක්ද කියන්න පුලුවන්ද
@asinsalaamadushani5353
2 күн бұрын
යොන්ජෝ කියනේ දොන් යී බිසවගේ පුතානේද?
@DiliniKaushalya-i6e
3 күн бұрын
Kathawata wada anawashya dewal kiyawanne
@IsurimaSewwandi
4 күн бұрын
Meke film ekak hri drama ekak hri tiyenm nama kiynnko kawuruhri❤️
@ChathuChathu-n8s
7 күн бұрын
Bidam dinanawata kamathi,eth dinuwath eyage wate inna aya palanr na,siduwiya yuthu dhe sidhu wuna
@ChathuChathu-n8s
7 күн бұрын
Godak adarea bidam❤bidam hiti nisa deyokman rajini wune
@tharaninalawattha9301
12 күн бұрын
රාජකිය ලෙ❤️🔥
@fathimanadeera7205
15 күн бұрын
යී සන් විතරයි නියම ආදරවන්තයා
@AberathnaHerath-q8j
16 күн бұрын
කාසි නොදුටු බුලත් අතකි 😊❤ ජීවක වෙද පරපුරේ අයෙකි 😍💜️💜️
@earnwithbtc9548
16 күн бұрын
Abitha diyeniya kathawa patan gaththe mekata kalinda
@earnwithbtc9548
16 күн бұрын
Kooo channel eke link eka😮
@DananjaniHerath-bc9ds
16 күн бұрын
Pramook thai drama eka den ko♥️
@hasiniwijesinghe2393
19 күн бұрын
❤❤❤
@kworldlovers8657
18 күн бұрын
❤️❤️❤️
@chathurikalakmali5657
20 күн бұрын
Me drama eke nama mokadda
@kworldlovers8657
20 күн бұрын
@@chathurikalakmali5657 මේක Movie එකක් The Royal Tailor ❤️
@garukaperera3653
20 күн бұрын
Sado kumarayage amma gena video ekk gennako
@kworldlovers8657
20 күн бұрын
එයා ගැන තනි වීඩියෝ එකක් ගේන්න තරම් ලොකු විස්තරයක් නෑ. එයා උප බිසවක්. සදෝ කුමාර්‍යාට අමතරව තව දුවලා කීප දෙනෙක්ට් උපත දුන්නා. සදෝ කුමාරයාගේ හැසිරීම දරුණු වෙද්දි එයා යොන්ජෝ රජුට කියලා තියනවා ඔහුට මරණ දඬුවම දෙන්න කිය්ලා. පස්සේ තමන්ගේ පුතා ගැන දුකෙන්ම මිය යනවා. ඉදිරියේදි කරන වෙන වීඩීයෝ එකකදි එයා ගැන තව විස්තර අරගෙන එන්නම් ❤️
@prakashThilina-rf6nb
20 күн бұрын
ගොඩ කාලෙකින්.අදත් හොඳයි ගෙනාපු විස්තරය.👍👍👍❤❤
@kworldlovers8657
20 күн бұрын
බොහොම ස්තූතියි අපිත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්නවට ❤️
@DinujaMinasaraRajapaksha
20 күн бұрын
❤❤❤
@kworldlovers8657
20 күн бұрын
😍❤️
@Lucky_mie
20 күн бұрын
Just found ur channel. Subscribed 😊
@kworldlovers8657
20 күн бұрын
Thank you ❤️
@BinariJayasinghe
21 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@kworldlovers8657
20 күн бұрын
❤️
@dilrukshijayalath877
21 күн бұрын
Negative katha
@kworldlovers8657
21 күн бұрын
@@dilrukshijayalath877 so don't watch this. මම කරන්නේ History facts බෙදා ගන්න එක. අවුරුදු දහස් ගාණකට කලින් වෙච්ච දේවල්වලට මට impact කරන්න බැහැ. වෙලා තියන දේ, මූලාශ්‍රවල සඳහන් වෙලා තියන විධියට බෙදා ගන්න එක තමයි මම කරන්නේ. කොහොම වුණත් ඔයාගේ කමෙන්ට් එකට ස්තූතියි ❤️
@Kelsiwithkpop
21 күн бұрын
@@kworldlovers8657 Anna kathawa ohoma thama munatama kiyanna one
@voni34
21 күн бұрын
meka nm boruwak internet search krama thiynwa me qeen ta lamai hitapu nathi nisa thma wen kenekge lamyek raja wenne.. meya godak ayaw araksha krapu harima lassana rajinak . meya ee dynasty eke godak balawath pawlaka kenek ,, eyat lami nathi nisa me wage dewal kiwila thiynwaa
@kworldlovers8657
21 күн бұрын
@@voni34 මෙයා බලවත් පවුලක රැජනක්, මෙයා ගොඩක් අයව ආරක්ෂා කළා ඒ සේරම ඇත්ත. ඒ වගේම යොංජෝ ඇයව ප්‍රතික්ශේප කරා කියන එකත් ඇත්ත. ඔයාට මේ ගැන interest එකක් තියනවා නම් තොරතුරු හොයලා බලන්න එතකොට හම්බෙයි. මම කිසිම වෙලාවක මගේ වීඩීයෝවල හිතළු කියවන්නේ නෑ. කොහොම වුණත් ඔයාගේ අදහසට ස්තූතියි. ❤️
@voni34
20 күн бұрын
@kworldlovers8657 hariyatama hoyala baluwath khmd hariyat kiyne ,, Royal tailor eketh pennanne history eke kiyna deta wada deyk thiynwa kiyla 😌 Balya nisa history eke dewal wens Karla sadahan kra wen puluwan,,
@nisansalahemanthi9779
21 күн бұрын
Over kiyanawa wadida manda kathawa e nisa kathawa rasawath bawa na wage mata danna ahanath boring
@kworldlovers8657
21 күн бұрын
Thank you for your comment ❤️
@rasikaudayangani5510
21 күн бұрын
@@nisansalahemanthi9779 😒
@user-ee5ev4cz4n
21 күн бұрын
ජුන්ජෝන් රජතුමා, මහා ඉන්සු මව් රැජිණ වගේ අය ගැනත් ඕනෙ අක්කෙ ❤
@kworldlovers8657
21 күн бұрын
ඒ දෙන්නා ගැනම වීඩියෝ දාලා තියෙන්නේ ❤️ kzbin.info/www/bejne/d329equFaMynecksi=MetEcRhs5ngWYJEn kzbin.info/www/bejne/gXqnapqpfb-tZqssi=R0wu16sfEiCY9vb2
@SumeshMadusanka-b1n
21 күн бұрын
ඔච්චෝන් බිසවගේ පුතාගේ අග බිසවගැන කියන්න කො
@kworldlovers8657
21 күн бұрын
අනිවාර්යයෙන්ම අරගෙන එන්නම් ඒ ගැන කියන්න කතා ගොඩක් තියනවා ❤️
@user-ee5ev4cz4n
21 күн бұрын
මුන්ජෝන් රැජිණ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ අර චංගුමී එකේ හිටිය ජුන්ජෝන් රජුගේ තුන්වන බිසව
@kworldlovers8657
21 күн бұрын
ඔව් එයා ගැන අනිවාර්‍යෙන්ම අරගෙන එනවා ❤️
@TeshanManjula
21 күн бұрын
ඔයගෙ video දිගටම ඔන 😊
@kworldlovers8657
21 күн бұрын
❤️
@SajaniAchinika
21 күн бұрын
❤❤
@kworldlovers8657
21 күн бұрын
❤️
@PoorniMadhusha
21 күн бұрын
😢😢😢😢😢 dong Yi ge puthata mehema une kula bedaya nisada?
@kworldlovers8657
21 күн бұрын
හීනමානය තමයි ලොකුම හේතුව 😔
@chameeralaknath5422
21 күн бұрын
Kalekin 😮
@kworldlovers8657
21 күн бұрын
🥺
@sithijashenesh5218
24 күн бұрын
කිම් ආර්යාව නිවුන්නු නේද මෙයාගෙ අනිත් සහෝදරීද එතකොට විවාහය දවසෙම වෙඩි තියලා මැරෙන්නෙ
@PoorniMadhusha
Ай бұрын
👍👍👍👍👍💐
@kworldlovers8657
21 күн бұрын
❤️
@Fathima-e9q
Ай бұрын
චීන ඉතිහාසය ගැනත් ඕනේ
@kworldlovers8657
21 күн бұрын
අනිවාර්‍යෙන්ම අරගෙන එන්නම් ❤️
@Fathima-e9q
Ай бұрын
ජෝසන් රාජ්‍යවංශය ආරම්භය ගැනත් කියන්නකෝ
@kworldlovers8657
21 күн бұрын
ඔන්න වීඩීයෝ එක්ක දාලා තියෙන්නේ kzbin.info/www/bejne/pKmrd6V8ls6Hl68si=yx0M5vsQqdyUbtjT
@Fathima-e9q
Ай бұрын
එතකොට මේක ජෝසන් රාජඪානියට කලින් තිබුන එකක්ද
@kworldlovers8657
21 күн бұрын
ඔව් ගොගුර්‍යෝව, ත්‍රිත්ව රාජධානි සමයේ තිබුණේ ❤️
@SilminaFathima
Ай бұрын
එතකොට සොන්ජෝ රජතුමාගේ ඇත්ත අම්මාට මොකද වෙන්නේ
@kworldlovers8657
21 күн бұрын
ඇත්ත අම්මා රාජකීය සූ උපභාර්‍යාව ඇය 1823 දී තමයි මිය යන්නේ. ඇය තමයි ජොසන් යුගයේ තමන්ගේ පුතා රජ වෙනවා දකින්න තරම් කාලයක් ජීවත් වුණු එකම උප භාර්‍යාව.
@Fathima-e9q
Ай бұрын
මේ නපුරු රැජිනිය මැරෙන්නේ මොනවා වෙලාද??
@kworldlovers8657
21 күн бұрын
අවුරුදු 59 දි සාමාන්‍ය විධියට අසනීපයකින්
@Nethu-dt8xq
Ай бұрын
එතකොට සිරිමැටි සිත්තරාවි කියන ඩ්‍රාමා එක ප්‍රබන්ඩයක්ද නැත්තන් ඇත්තයම උන දෙයක්ද... එක ගැනත් video එකක් ඔනා අක්කි💗
@kworldlovers8657
21 күн бұрын
ඒක සත්‍ය කතාවක්, ජොසනයේ ඉඳලා ජඔආනයට අරගෙන ගියපු පසුකාලීනව ජපානයේ විශිෂ්ඨතම අරීටා භාණ්ඩ නිෂ්පාදනයේ යෙදුනු ශිල්පිනියගේ කතාව ❤️
@Sheshan1234
Ай бұрын
Rply එකක් දෙන්නකො .. Queen inzu balanna widihak 🙏
@kworldlovers8657
21 күн бұрын
Viki site එකේ නම් තියනවා. සිංහල sub බලන්න තැනක් ගැන නම් දන්නේ නැතෝ 😔
@Sheshan1234
Ай бұрын
බලන්න විදිහක් කියන්නකො 😂queen inzu plzzz
@kworldlovers8657
21 күн бұрын
Viki site එකේ තමයි බලන්න තියෙන්නේ, insu the queen mother. සිංහල සබ් තියෙන තැනක් නම් දන්නේ නෑ 😔
@Sheshan1234
Ай бұрын
හෑම තැනම හෙව්වා හම්බ උනෙ නැහැනෙ.😢
@Sheshan1234
Ай бұрын
Hi
@chulikawijethilake5037
Ай бұрын
Mek3 Iyla daughter of war movie eka tiyanawa
@kworldlovers8657
21 күн бұрын
KZbin එකෙත් තියනවා මම දැක්කා ❤️
@h.m.h.piyumika
Ай бұрын
හිරු සදු ආදරෙයි එකටත් වීඩියෝ එකක් දෙන්නකො අක්කෙ ❤
@kworldlovers8657
21 күн бұрын
ඒක රියල් ස්ටෝරියක් නෙවෙයි 😔
@saminthamihirani4210
Ай бұрын
මොකක්ද මේ කතාවේ English nama
@kworldlovers8657
21 күн бұрын
මෙයා ගැන ගොඩක් ඩ්‍රාමා මූවීවල තියනවා. Dong yi, jang ok jung : living by love, වගේ ඒවා ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුණා
@upulekanayaka3652
Ай бұрын
බලන් යද්දී ජෝසන් වල හැම ආදර කතාවක්ම දුකකින් අවසන් වෙලානෙ😢
@kworldlovers8657
21 күн бұрын
හ්ම්ම් 😔
@NipuniWeerabahu
Ай бұрын
අපෝ දොංයී මහලොකුවට හදපු පුතාද මේ...ඊට වඩා හොද ඇති ඔක්ජෝන්ගෙ පුතා😢
@kworldlovers8657
21 күн бұрын
එයා මැරුණනේ රජවෙලා අවුරුදු 4 යද්දිම, එයාගේ මරණයත් සැකයක්. මේ ගැන අලුත් වීඩියෝ එකක් දාලා තියනවා කැමතිනම් බලන්න. kzbin.info/www/bejne/bV6tYpWDmM2ar68si=1G57A9MGN3knZgGW
@upulekanayaka3652
Ай бұрын
ඇත්තටම හිත නතර කරපු කතාවක්😢❤
@kworldlovers8657
21 күн бұрын
🥺❤️
@dilshanigamage4319
Ай бұрын
Me film ek blnne kohmd
@kworldlovers8657
21 күн бұрын
Viki site එකේන් පුළුවන් ❤️