ප්‍රේමය පරිත්‍යාගයක් බව ඔප්පු කළ ගැහැණිය|Real story of Queen Hyoui

  Рет қаралды 16,888

KWorld Lovers

KWorld Lovers

Күн бұрын

Пікірлер: 70
@bhaiyu143
@bhaiyu143 7 ай бұрын
සුජාත දියණී, මිංජුන්හෝ ගැන වීඩියෝ එකක් කරන්නකෝ...🥺❤
@csthelast5445
@csthelast5445 7 ай бұрын
මෙතුමියත් ඉන්හියෝන් අගබිසව වගේ. ♥
@kworldlovers8657
@kworldlovers8657 7 ай бұрын
ඉන්හියොන් වගේ කියන්න බැහැ. ඇය තමන්ගේ සැමියට දාව ජන් ඔක් උප බිසව බිහි කරපු දරුවා තමන්ගේ නීත්‍යානුකූල දරුවා බවට පත් කරගන්න කැමැති වුණේ නැහැ. ඇයව මාළිගාවෙන් පිටුවහල් කිරීමට වගේම ඒත් එක්කම ඇති වුණු සියළුම කුමන්ත්‍රණ හා විනාශයන්ට හේතුව ඇගේ ඒ තීරණය. හැබැයි මේ හ්‍යූයි අගබිසව, ඉන්හියින් රැජනට පසුව අග බිසව වෙන ඉන්වොන් රැජන වගේ. මොකද ඉන්වොන් රැජන සුක්ජොන් රජුගේ හැම දරුවෙක්ටම තමන්ගේ කුසෙන් වදාපු දරුවෙක්ට වගේ ආදරය කළා. 💜
@csthelast5445
@csthelast5445 6 ай бұрын
@@kworldlovers8657 මම මෙතුමියත් ඉන්හියෝන් අගබිසව වගෙ කිව්වෙ මෙතුමියත් ආදරේ හිතේ තියන් ඉන්නවා රජතුමා වෙන කෙනෙක්ට ආදරේ කරනවා දැක දැක. ඒත් ඇත්තටම මෙතුමිය ඉන්වෝන් රැජින වගේ. ආදරේ හිතේ තියන් හිටිය නිසයි ඉන්හියෝන් කියලා කිව්ව්ඩ් 😊
@AberathnaHerath-q8j
@AberathnaHerath-q8j 7 ай бұрын
අනේ සිරිමැටි සිත්තරාවි එකේ ඇත්ත කතාව දෙන්නකෝ😢😢 please
@shashibrayan
@shashibrayan 7 ай бұрын
Awsome girl subscribes la adui kiyla wadee nawaththnn ep
@kworldlovers8657
@kworldlovers8657 7 ай бұрын
thank you very much 💜 නෑ නවත්තන්නේ නෑ. දිගටම මාත් එක්ක ඉන්න 🌹
@යමහාආර්එක
@යමහාආර්එක 7 ай бұрын
කොරියාවේ අන්තිම රජතුමා ගැන අංග සම්පූර්ණ වීඩියෝ එක දාන්න
@kworldlovers8657
@kworldlovers8657 7 ай бұрын
අනිවාර්යයෙන්ම ගේන්නම්. එයාගේ අග බිසව ගැන එකක් කරලා තියනවා ඒක මෙන්ශන් කරන්නම් ඒකත් කැමැතිනම් බලන්න 💜
@kworldlovers8657
@kworldlovers8657 7 ай бұрын
kzbin.info/www/bejne/qpXRkGqHrMeFi9Usi=20SUNbbR_QKFZLGJ
@kworldlovers8657
@kworldlovers8657 7 ай бұрын
kzbin.info/www/bejne/l4i7dqqEqbKNotksi=bi9t97HcbQHThZZB
@Shalani-oj8tg
@Shalani-oj8tg 2 ай бұрын
thank
@kworldlovers8657
@kworldlovers8657 21 күн бұрын
❤️
@Pipi45678
@Pipi45678 6 ай бұрын
Ane sujata diyani tal tal ge real story 1 dannako pls I beg you 😭🙏🏻
@kworldlovers8657
@kworldlovers8657 6 ай бұрын
අනිවාර්යයෙන්ම දෙනවා 💜💜💜💜
@Pipi45678
@Pipi45678 6 ай бұрын
@@kworldlovers8657 ane please ekamntama dannako 😭
@sithijashenesh5218
@sithijashenesh5218 24 күн бұрын
කිම් ආර්යාව නිවුන්නු නේද මෙයාගෙ අනිත් සහෝදරීද එතකොට විවාහය දවසෙම වෙඩි තියලා මැරෙන්නෙ
@kaushalanayanajith8074
@kaushalanayanajith8074 6 ай бұрын
දොං යී නෙමේ චෝයි සුක් බින් දොං යී කියන නම පාවිච්චි කරේ ලී බියොං හුන් නාට්‍ය චරිතය සදහා විතරයි. එයාගෙ ඇත්ත නම ගැන කිසිම සදහනක් ඉතිහාසයේ නැති නිසයි ඒ
@kworldlovers8657
@kworldlovers8657 6 ай бұрын
ඔව් චෝයී සුක් බිං (චෝයි උප බිසව) ඇගේ පදවි නාමය, ඒ නම මම මේ වීඩියෝ එකේ වගේම ඇගේ ගැන සඳහන් වන හැම වීඩියෝ එකකම එක වරක් හෝ කියනවා. ඒත් දොං යී කියලා වැඩියෙන් භාවිත කරන්නේ ලංකාවේ අය ඇයව හඳුනන්නේ ඒ නමින් නිසා.
@mrpilot99
@mrpilot99 7 ай бұрын
Puluwannam api natya walin dakapu katha wala Time Line eka Time line ekak wage hadala pennanako. Ara Marvel wala Time line ekak pennanne eka line ekaka andala. wage Line Graph ekaka pennanako
@kworldlovers8657
@kworldlovers8657 7 ай бұрын
ඒක හොඳ අදහසක්. අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්
@chami__yah
@chami__yah 6 ай бұрын
අනේ ඔව්. මේවා පැටලෙනව නැත්තං 🥲 එහෙම වීඩියෝ එකක් ගෙන්නකො අක්කෙ 😘
@Sahanpeiris-d9r
@Sahanpeiris-d9r 3 ай бұрын
Akke princess Hwawan gena video ekk gennako
@kworldlovers8657
@kworldlovers8657 3 ай бұрын
ඉක්මනටම අරගෙන එන්නම් 💜
@LeonelaFranceska
@LeonelaFranceska 7 ай бұрын
Please අභීත දියණිය කතාවේ පෙන්නන දොංයී බිසවගේ පුතාගේ බිසව Jeonseong රැජිණ ගැන විස්තර කියන්නකෝ
@kworldlovers8657
@kworldlovers8657 6 ай бұрын
එයාගේ 2nd wife Jeongsun ගැන වීඩියෝ එකක් තියනවා. පළවෙනි කෙනා ගැනත් අරගෙන එන්නම් ඉක්මනටම ... 💜
@LeonelaFranceska
@LeonelaFranceska 6 ай бұрын
@@kworldlovers8657 ow please ගේන්න දැනගන්න ආසයි එයා ගැන
@sudumanikka1965
@sudumanikka1965 7 ай бұрын
❤❤❤❤
@kworldlovers8657
@kworldlovers8657 7 ай бұрын
💜
@wingchunkungfu8622
@wingchunkungfu8622 2 ай бұрын
එතකොට යහපත් මහරජ කතාවෙ පෙන්නන අනිත් උපබිසෝවරු ගැන සඳහනක් නැද්ද... කතාවෙ තව දෙන්නෙක් පෙන්නුව නේද.. නම නම් හරියට මතක නැ.. එක්කෙනෙක් දරුවෙක් ලැබෙන්න ඉන්නව කියල රැවැට්ටුව.. තව උප බිසවකට දුවෙක් ලැබුනෙ... ?
@kworldlovers8657
@kworldlovers8657 21 күн бұрын
බොරු කරපු බිසව මැරුණා. එතකොට යී සන්ගේ ලවර් උයි බින් සොංග් එයත් මැරෙනවා. පස්සේ තමයි සුන්ජෝගේ අම්මාව විවාහ කරගන්නේ ❤️
@dushmanthinarthanawijeward7243
@dushmanthinarthanawijeward7243 6 ай бұрын
Oooooh❤️❤️❤️
@Arifavorites
@Arifavorites 7 ай бұрын
wow
@kworldlovers8657
@kworldlovers8657 7 ай бұрын
💜
@supipisewwandi6804
@supipisewwandi6804 7 ай бұрын
සුජාත දියණි කතාවේ දෙවනි කතාව ඇත්තටම එනවද? එහෙම කරන්න කතාවක් තියෙනවද??
@kworldlovers8657
@kworldlovers8657 7 ай бұрын
ඔව් ඇය රාජකීය වෙදදුරුවරිය වශයෙන් කළ සේවය. පළවෙනි කොටසේ බහුතරය ප්‍රබන්ධ 💜
@bhaiyu143
@bhaiyu143 7 ай бұрын
​@@kworldlovers8657 🥺❤️
@lakshmiapsara2519
@lakshmiapsara2519 7 ай бұрын
කිරුල හිමි කුමරු hmbenme wena upabisawakt neda passe
@kworldlovers8657
@kworldlovers8657 7 ай бұрын
ඔව් ඒ ගැන මෙන්ශන් කරලා තියනවා වීඩියෝ එකේ
@MalithiAradhya
@MalithiAradhya 7 ай бұрын
idk... the information listed in wikipedia is a bit different from this video. for example in the part where it is mentioned that the king doesn't have any other concubines while consort uibin seong was alive. but it wikipedia, the existence of consorts hwabin yun and wonbin hong is mentioned. I'm pretty confused : o
@kworldlovers8657
@kworldlovers8657 7 ай бұрын
yes, Won-bin Hong is jeongjo’s concubine, and also she died at her age 12. she is the sister of Hong Guk Yeong. Yi san’s mother arranged that marriage for get to the future heir.but she failed. another one is Royal Noble Consort Hwabin Yun. Queen dowagar yesun appointed her as a jeongjo's conncubine 1780 for get a future heir.but She failed because she did not have the king's attention. Another concubine is king sunjo’s mother. But according to historical records yi san only loved to the uibin seong. There are many historical records can attest to that. She was the only woman he married for love. and also, every one can be edit the Wikipedia page. so don’t use Wikipedia as a source. Thank you very much for your valuable comment 💜
@MalithiAradhya
@MalithiAradhya 7 ай бұрын
@@kworldlovers8657 okay,thank you so much for clearing the misunderstanding ❤️
@anushkaswarnamali1067
@anushkaswarnamali1067 6 ай бұрын
බටහිර මාලිගය teledrama එකේ ඇත්ත කතාව දෙන්න
@kworldlovers8657
@kworldlovers8657 6 ай бұрын
💜
@upeshikavindyani3979
@upeshikavindyani3979 6 ай бұрын
අක්කේ මේ බිසව හැම වෙලේම සොන්‍ යොන් එක්ක නේද හිටියේ,එයා හොද කැරැක්ටර් එකක් නේද? මට මතක විදියට මෙයාට බැරි උනා කිරුලට උරුමකරුවෙක් දෙන්න🤔 යහපත් මහරජ එකේම තව එකක් ආවා නේද මෑතකදි,ඒකෙයි යහපත් මහරජ එකෙයි තියෙන සම්බන්දේ කියන්න පුලුවන්ද? මේන් කැරැක්ටර් එක එකම උනාට ඒකේ සොන්ග් යොන් කැරැක්ටර් එක නෙමෙයි තියෙන්නේ
@kworldlovers8657
@kworldlovers8657 6 ай бұрын
ඔව් මෙයා හොඳ කෙනෙක්. මෑතකදි ආවේ red sleeve cuff එකේ තියෙන්නේ යී සන්ගේයි සොං යොං එහෙමත් නැත්තම් දොක් ඉම්ගෙයි ලව් ස්ටෝරි එක... සොං යොනුයි දොක් ඉම් දෙන්නම එක්කෙනෙක්...
@upeshikavindyani3979
@upeshikavindyani3979 6 ай бұрын
@@kworldlovers8657 හරි අක්කේ තෑන්ක් යූ😊❤️
@amii-b5s
@amii-b5s 6 ай бұрын
sujaatha diyaniya 2 ewith lamai
@Pipi45678
@Pipi45678 6 ай бұрын
@@amii-b5s ko
@Pipi45678
@Pipi45678 6 ай бұрын
Ko
@amii-b5s
@amii-b5s 6 ай бұрын
@@Pipi45678kzbin.info/www/bejne/iKHMi3enorlgmMUsi=ffPsXYkrcWp7UblE kzbin.infomoAR06kl77s?si=nhg8VSR7UyhqCDPJ
@SilminaFathima
@SilminaFathima Ай бұрын
එතකොට සොන්ජෝ රජතුමාගේ ඇත්ත අම්මාට මොකද වෙන්නේ
@kworldlovers8657
@kworldlovers8657 21 күн бұрын
ඇත්ත අම්මා රාජකීය සූ උපභාර්‍යාව ඇය 1823 දී තමයි මිය යන්නේ. ඇය තමයි ජොසන් යුගයේ තමන්ගේ පුතා රජ වෙනවා දකින්න තරම් කාලයක් ජීවත් වුණු එකම උප භාර්‍යාව.
@DarshaniSaumya
@DarshaniSaumya Ай бұрын
Me rajathuma hodai tikak hari neda ❤
@kworldlovers8657
@kworldlovers8657 21 күн бұрын
මෙයා ජොසනය පාලනය ජරපු හොඳම රජෙක්. මානව හිතවාදි පාලකයෙක්. නියම ආදරවන්තයෙක්. ඒකනේ එයාට යහපත් මහරජ කියන්නේ ❤️
@dreamgirl8961
@dreamgirl8961 6 ай бұрын
යී සන්ගෙ සීයා නෙද සුක්ජොන් රජතුමා....
@kworldlovers8657
@kworldlovers8657 6 ай бұрын
ඔව් ❤️
@dreamgirl8961
@dreamgirl8961 6 ай бұрын
@@kworldlovers8657 එතකොට යොංජො කවුද...
@bandulaboteju8984
@bandulaboteju8984 7 ай бұрын
මොකක්ද kdrama එකෙ නම
@kworldlovers8657
@kworldlovers8657 7 ай бұрын
Yi san wind of the palace ( යහපත් මහරජ) red sleeve cuff
@AberathnaHerath-q8j
@AberathnaHerath-q8j 7 ай бұрын
සුජාත දියණිය ඇත්ත කතාව දෙන්න
@kworldlovers8657
@kworldlovers8657 7 ай бұрын
අනිවාර්යයෙන්ම දෙන්නම් 💜
@AberathnaHerath-q8j
@AberathnaHerath-q8j 7 ай бұрын
💜️
@shashikalabandara1378
@shashikalabandara1378 7 ай бұрын
❤❤❤ චංගුමිගේ දුව ගැන කියන්නකො
@kworldlovers8657
@kworldlovers8657 7 ай бұрын
එයාගේ දුව ගැන ඉතිහාස වාර්තාවල සඳහන් වෙන්නේ නැහැ. එයා ගැන විතරයි සඳහන් වෙන්නේ 💜
@shashikalabandara1378
@shashikalabandara1378 7 ай бұрын
@@kworldlovers8657 anee
@RenukaKumari-ps5ck
@RenukaKumari-ps5ck 6 ай бұрын
Kdrama😂
@kworldlovers8657
@kworldlovers8657 6 ай бұрын
🙂
@rasikafonseka
@rasikafonseka 7 ай бұрын
❤❤
@kworldlovers8657
@kworldlovers8657 7 ай бұрын
🌹
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
🎬 මිස්ටර් QUEEN : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
20:43
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН