Mandaram Nuwara Driving downhill
0:38
MandaramNuwara | Kolapathana Ella
1:21
Kirinda Beach
0:37
5 жыл бұрын
Пікірлер
@SHALANISWENDRA
@SHALANISWENDRA 14 күн бұрын
පෘතුවිය නිර්මානය කරල තියෙන්නෙ ගුරැ ග්‍රහ ලෝකෙන්. රත්‍රං නියෝජනය කරන්නෙත් ගුරැයි. සාතන් කියන්නෙ ගුරැ ග්‍රහ ලෝකෙ දෙවියන්ගෙ සේවකයා. මේ ලෝකෙ හදල තියෙන්නෙ අති පුබල මංත්‍ර ගුරැකම් උපයෝගි කර ගනිමින්. සාතන් දෙවියන්ගෙන් මංත්‍ර හොරා කාල තමයි සෙනසුරැ ග්‍රහ ලෝකෙ හදාගන තියෙන්නෙ. සුනියම් යකා තමයි ගුරැ ග්‍රහ ලෝකෙ අන්දකාර පැත්ත පාලනය කරන්නෙ. මේ යක්කු ගුරැ ග්‍රහ ලෝකෙ ඉන්නෙ ගිනි බෝල විදිහට.ගුරැකම් පෘතුවියට ඇවිත් තියෙන්නෙ ගුරැග්‍රහ ලෝකෙන්. සායි බාබා එයා විෂ්ණු කියා ගත්තට එයාට ආරෑඪ වෙලා හිටියෙ සුනියම් යක්ෂයයි භද්‍ර කාලි කියන ආත්ම දෙක (එකම ආත්මෙ පැතිකඩ දෙක) සායි බාබා ගුරැකම් අවභාවිතා කරමින් නොයෙකුත් ප්‍රාතිහාර කලා. පන තියන වදුරෙක් පවා මවල තියනව සුදු ජාතිකයො ඉදිරියෙ එයා දෙවියො කියල ඔප්පු කරන්න. පෘතුවිය චපාතියක් වගේ එයාට පොලවෙ ගහන්න පුලුවන් කියල චපාති හදන මිනිහෙක් ගාව ඉදන් කියන වීඩියෝවක් මම දැකල තියනව. සායි කියන්නෙ අම්ම තේරැමලු බාබා පියා තේරැමලු ඒ කියන්නෙ සුනියම් භදු කාලි කියන්නෙ රාක්ෂ ගනේ අයගෙ ඒ කියන්නෙ යක්කුන් ගෙ නිර්මාතෘයි. ශක්‍ර තමයි ගුරැ ගෙ ආලෝකෙ පැත්ත පාලනය කරන් නෙ එයා තමයි දේව ගනේ අය ඒ කියන් නෙ සුදු ජාතිකයො නිර්මානය කරල තියෙන්නෙ. මනුස්ස ගනේ අය නිර්මානය කරල තියෙන්නෙ රාක්ෂ දේව එකට එකතු කරල.බ්‍රහ්ම කියන් නෙ අල්ලට සායි බාබා බ්‍රහ්ම විදිහට ඇවිත් තියෙ න්නෙ මුස්ලිමි ජාතිකයෙක් විදිහට. විෂ්නු විදිහට ඇවිත් තියෙන්නෙ තෙලිගු විදිහට ශිව විදිහට දැන් ඇවි්ත් ඉන්නෙ දෙමල විදිහට.හැැබැයි මේ තුන් වතාවෙ ම වෙලා තියෙන්නෙ සුනියම් යකා අවුරැදු 14 ළමයෙකුට ආරෑඩ වන එක. ගුරැකම් භවිතා කරන්නෙ රහසින් අනුන්ගෙ ශක්තීන් හොරා කන්න. දුප්පත් රටක් පෝසත් කරල පෝසත් රටවල් ගනනාවක් දුප්පත් කරන්න ඒ ක්‍රමයට පුලුවන්. දැන් ඇවිත් ඉන්න කෙනා ඇවිත් ඉන්නෙ ගුරැකම් අවභාවිතා කරල ඉන්දියාව පෝසත් රටක් කරන්න. ෂාමා කියල ක්‍රිෂ්නටත් කියනව බයිබලයේ පරන ගිවිසුමේ සවාමීන් වහන්සේටත් කියනව.මේ ලෝකේ පාලනය කරන්නෙ එක්කො ආලෝකය නැත්නම් අන්දකාරය. ජේසු එන්න කලින් පෘතුවිය පාලනය කරල තියෙන්නෙ මේ දැන් ඇවිත් ඉන්න මන්තර කාරය. ආලෝකය මංත්‍ර භාවිතා කරනව. අන්දකාරය අවභාවිතා කරනව. රාම රාවන ඉදල තියෙ න් නෙ මීට අවුරැදු 20,000 ට කලින්.
@ThusithaSanjeewa-b9b
@ThusithaSanjeewa-b9b 15 күн бұрын
Kohenda ban oya mitya boru Martha hoya ganne😂😂😂
@indikapriyandani8213
@indikapriyandani8213 19 күн бұрын
ඇඩම්ස් පීක් ආදම්ගේ පාදය සිරීපාදය
@manika1524
@manika1524 Ай бұрын
Allah 😮
@ChandimaWijerathna-zc1he
@ChandimaWijerathna-zc1he Ай бұрын
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 ай бұрын
ක්ලෝනිකරනය ගැන පැහැදි කරන්න ස්තුතිියි
@divinejourney-official50
@divinejourney-official50 2 ай бұрын
සත්‍ය
@divinejourney-official50
@divinejourney-official50 2 ай бұрын
සටන් කරල යුද්ධ කරල දිනන මානසිකත්වය , රත්තරන් උමතුව මැදපෙර රටවලට ආවේ කොහෙද කියල පැහැදිලියි
@teranzasandapathiwikramara3216
@teranzasandapathiwikramara3216 2 ай бұрын
මැටි මෝල්ලුන්ට හොඳයි මේ කතාව ..දේවවාදී අමු බොරුවක් .....
@praveeshadeumini5292
@praveeshadeumini5292 2 ай бұрын
උත්පත්ති 1:1 පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ අසක් පොළොවත් මැවූ සේක.
@indulaweththasinghe
@indulaweththasinghe 2 ай бұрын
මෙිවා මිනිස්සුන්ගේ මිත්‍යා මත මුස්ලිම් කියන්නෙම බොරුවක්නේ.
@sirrawana
@sirrawana 2 ай бұрын
😂😂😂
@cheryl405
@cheryl405 2 ай бұрын
😂😂😂
@NRG-zg5dj
@NRG-zg5dj 2 ай бұрын
ඉතුරු කොටස් කෝ??? මාස 11 යි දැන්😮
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 ай бұрын
තව තව මෙි වගේ විඩියෝ ඉදිරිපත්කරන්න
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 ай бұрын
හරිම රසවත් දිගටම කරගෙන යන්න ස්තුතියි
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 ай бұрын
හරිම රසවත්
@divinejourney-official50
@divinejourney-official50 2 ай бұрын
ආල්ලා කිය කිය මුස්ලිම් අය අදහන්නේ මේ අලාලු කියන අනුනාකි පිටසක්වලයා තමයි ,,,👌
@rangahikkaduwa
@rangahikkaduwa 2 ай бұрын
ඔව්
@endtime9867
@endtime9867 2 ай бұрын
ඔය වගේ කතා හොඳයි උඹ වගේ ගොනෙකුට
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 2 ай бұрын
මේ ගැන අහල තියෙනව.එයාගෙ අනිත් අයත් එනව නේද පෘථිවියට.එතකොටත් පෘථිවියේ සමහර ප්‍රදේශවල ජීවීන් සිටිය කියල තමයි මම අහල තියෙන්නෙ
@kasunchamara7497
@kasunchamara7497 3 ай бұрын
අල්ල කියන්නෙ රත්තරං හොරෙක් නේද එතකොට... 😂😂😂 ඌ වගේමයි උගේ හම්බ ලොල්ලොත් 😂😂😂
@kasunchamara7497
@kasunchamara7497 3 ай бұрын
😂😂😂😂
@manika1524
@manika1524 3 ай бұрын
Kiyana deayak eaka paara kiyapan
@manika1524
@manika1524 3 ай бұрын
Alalaa oya keariyaa nisaa thamai isis Al kaida thaliban bokoharam hamas oya heama eakaama
@SameerAKumara-hq6hf
@SameerAKumara-hq6hf 3 ай бұрын
පල ගෝතයා බොරැ නොකියා..........................
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 4 ай бұрын
its a good thing to mention those links
@ashandhanushka9053
@ashandhanushka9053 4 ай бұрын
Meke hadapu kathawakd athtama katawak d mata podak katahawa gatte source mkde
@K_music-hm7kl
@K_music-hm7kl 4 ай бұрын
සුමේරියන් සිස්ටාචාරය ඔය ගැන කියල තියෙනව
@sanjaya4401
@sanjaya4401 5 ай бұрын
Supiriiii ahhhhhh Thanks
@happytourselders5947
@happytourselders5947 5 ай бұрын
මෙය සත්‍යය කියලා මට බොහෝ දුරට හිතෙනවා
@sagarageun2828
@sagarageun2828 5 ай бұрын
😅😅😅😅 boru keyanna epaa bn rassawaak neththam nagarasabaawee wedata palayan galii bausaree😅😅😅
@h.mranasinghe4242
@h.mranasinghe4242 5 ай бұрын
🌳🌳🌳🌳🌳🌳🌎🌳🌳🌳🌳🌳
@h.mranasinghe4242
@h.mranasinghe4242 5 ай бұрын
පුතුවියේ ඉපදීම නතර කරන්න පුළුවන් සෑම ආගමික බැතිමතුන්ටම ස්වර්ගය හෝ නිවන ලබාගැනීම තුලින් . එම මහඟු අවස්තාව ලබා දීම මගෙ එකම අභිප්‍රාය ලෝවැසියන්ට 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖🌎
@h.mranasinghe4242
@h.mranasinghe4242 5 ай бұрын
ශුද්‍ර්‍ය ජීවීන් ගේ උත්සාහය විනාශ වෙන සෑම විටකදීම යලි නැගිටීමයි . ආබස්සර ලෝකයේ සිට මිනිසුන් පැමිණීම සදහන් කර ඇත්තේ බුද්ධිහීන මානවයන් . සියලු සත්වයෝ නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්නෙ ඇයි. තිරිසන් සතුන්ටත් නිවන පොදුනම් ඒකියන්නෙ විරුද්ධ ලිංගික ක්‍රියාවලිය ඔස්සේ පැවැත්ම සනිටුහන් කර මනුෂ්‍ය වෙන්න පුළුවන් සියලු සත්වයන්ට . මනසට වදයක් යැයි සිතූ එවකට විසූ ග්‍රන්ථාරූඩ පිරිස ආබස්සර බ්‍රක්ම ලෝකයේ පැමිණ මනුෂ්‍ය වරගයා හැදුවායැයි තමතමන්ගෙ මනස කූල් කර ගෙන විෂ්ව රූපය විග්‍රහ නොකලේ නොදන්නා නිසා 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖🌎
@h.mranasinghe4242
@h.mranasinghe4242 5 ай бұрын
🌳🌳🌳🌳 ශුද්‍ර්‍ය ජීවීන් ගේ උත්සාහය නිසා
@h.mranasinghe4242
@h.mranasinghe4242 5 ай бұрын
ශුද්‍ර්‍ය ජීවීන් ගේ උත්සාහය මතින් පුතුවියේ ජීවය හටගන්නෙ .🌳🌳🌳🌳🌳🌳🌳🌳 🌳🌳🌳🌳🌳🌳🌳🌳💖🌷🌎
@travelmaniasl2337
@travelmaniasl2337 6 ай бұрын
Digatama karagena yamu brother
@adrianrodrigo1405
@adrianrodrigo1405 6 ай бұрын
❤❤
@NRG-zg5dj
@NRG-zg5dj 7 ай бұрын
Ko...දෙවැනි කොටස? අපි බලන් ඉන්නවා....
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 7 ай бұрын
Pasikalinawa Allah kiyannet meyama pasukalina vikshayak. Bible hadunet Sumerians terracotta base kran..me minis loka nirmanaya godak limited deyak. Me anunaki warunwat haduwe tawat aleanslawagayak wenna puluwan.. oyage tawa ekakim tawa ayata gihim.. eka anantayatama yannat puluwan..etanadit wela tiyenne modification involvement ekk misa creation ekk neme... Siyalla mula SITA awasanaya Tek idiripat kre apa budunwahansema witarai👈
@satankill
@satankill 7 ай бұрын
අල්ල කියන්නෙ මෙයාටද දන්නෑ
@shashikalasanjeewani8865
@shashikalasanjeewani8865 8 ай бұрын
Patta pal boruwak wage mt nam hithenne 😊😊😊😊
@roshanithomas21
@roshanithomas21 8 ай бұрын
දිගටම ඕන 👽♥️
@Happytrader12
@Happytrader12 8 ай бұрын
එතකොට දෙවියන් දන්නේ නැද්ද මුං දෙන්න ඇවිල්ල තහනම් ගහේ ගෙඩි කනව කියල.. සාමාන්‍යෙයන් දෙවියන්ට ඉදිරිය පේනවනේ..ගොබ්බ කතා
@praneeththarindu7347
@praneeththarindu7347 8 ай бұрын
ඔච්චර දේවල් කියල නෑ ටැබ්ලට්ස් වල 😂😂😂
@NehaFiyoni
@NehaFiyoni 8 ай бұрын
අනෙබන්බොරැනොකියාහිටාන්දෙව්යන්වාන්සෙකිවූවාමොසස්ටඹබලාමාවබලලාජිවත්වෙන්නෙනැකියලාබලූකතානොකියාඉටපන්නොබලාකොයෙන්දඹවාගෙන්නෙමෙන්තිමකාලෙබොරැයිගැන්විමිබොරැඅනාගවර්කවරැහෙනවාඅපිනමිජිවිතටවිස්වාසකරන්නෙනැඅපෙදෙව්යන්වාන්සෙපමනයිවිස්වාසකරන්නෙයොවූවානම්ඹබපමනයිමූලූලොකෙටමවිෂ්වයෙදෙවියන්වාන්සෙමනූෂයන්වමූලාකරන්නහදන්නෙඅනෙහෙපාඹබෙවිඩියොහෙකලගතියාගන්නමෙඅන්තිමකාලෙබොරැදෙව්වරැහෙනවාඔයබොරැදෙවිවරැන්ගෙදෙවල්ආනහෙකාත්මොඩයා
@daya3887
@daya3887 8 ай бұрын
Meyalata space time manipulate karnna barida ?
@manjulapathirana4695
@manjulapathirana4695 9 ай бұрын
ඉතාම හොඳ පැහැදිලිකිරීමක්.ස්තුතියි දැනුවත්කලාට.
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 ай бұрын
අමිමෝ ලස්සන
@enokthilina7749
@enokthilina7749 9 ай бұрын
බොහෝ දෙනාට දැනෙන්නේ දෙවිකෙනෙක් සිටින බව තමන්ට වැරදුණු දාටයි ස්තුතියි ශු: බයිබලයේ ඇති නෝවාගේ ජලගැල්ම ගැන හා දෙවියන්වහන්සේගේ ක්‍රියා කිරිිමි ගැන කතා කලාට ❤ජේසුපිහිටයි ☦️
@vollyballmatch6638
@vollyballmatch6638 9 ай бұрын
🫡🩵