අබිරහස් නැව සහ ලෝක විනාශය - Great Flood & Noah's Ark | Xpress Pearl Ship

  Рет қаралды 10,370

Shathura Vlogs

Shathura Vlogs

Күн бұрын

Пікірлер: 42
@enokthilina7749
@enokthilina7749 9 ай бұрын
බොහෝ දෙනාට දැනෙන්නේ දෙවිකෙනෙක් සිටින බව තමන්ට වැරදුණු දාටයි ස්තුතියි ශු: බයිබලයේ ඇති නෝවාගේ ජලගැල්ම ගැන හා දෙවියන්වහන්සේගේ ක්‍රියා කිරිිමි ගැන කතා කලාට ❤ජේසුපිහිටයි ☦️
@amilarox8973
@amilarox8973 3 жыл бұрын
Thanks & keep it up
@ShathuraVlogs
@ShathuraVlogs 3 жыл бұрын
Thank you 🙏
@DeMonkOfficial
@DeMonkOfficial 3 жыл бұрын
Wow nice work !
@jay-walker3584
@jay-walker3584 3 жыл бұрын
ඇයි ඔබ බයිබලය නොකියා හෙබ්රෙව් පොත් සහ book of Genesis කියන්නේ. ඔව් ක්‍රිස්තියානි බයිබලය හෙබ්රෙව් බසින් තමයි ලියවී තිබෙන්නේ. Genesis එහි මුල් පොතයි.යුදෙව් සහ ක්‍රිස්තියානි අය අදහන මුස්ලිම් අය පිලිගන්න බයිබලයේ සඳහන් නොවා ආදම් නැමති ප්‍රථම මිනිසාගේ දහ වැනි පරම්පරාව. බයිබලයේ සඳහන් මේ ජලගැල්මෙන් පසු ලොව නැවත ජනාකීර්ණ වන්නේ නොවාගේ පුතුන් තිදෙනා හා ඔවුන්ගේ භාර්යාවන්ගෙන් මේ සියලු කාරනා පුරා විද්‍යාත්මකව තහවුරුව ඇත. යමෙකුට වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යනම් සිංහල බයිබලයක් ඔනැම ක්‍රිස්තියානි මිතුරකුගෙන් ඉල්ල ගෙන කියවන්න. දැන් මම ආගම ප්‍රචාරය කරනවා කියලා මාව කන්න හදන්න එපා. මම කිව්වේ සොයා දැන ගැනීමට අවශ්‍ය අයට පමණයි.
@ShathuraVlogs
@ShathuraVlogs 3 жыл бұрын
හැමදේකටම හේතුවක් තියෙනව. මගෙ වීඩියෝ මාලාව දිගටම නැරබුවොත් ඒක තේරුම් ගන්න පුලුවන් වෙයි. ❤️
@jay-walker3584
@jay-walker3584 3 жыл бұрын
@@ShathuraVlogs o.k. bro. I definitely will.
@vidurangarajapaksha1980
@vidurangarajapaksha1980 3 жыл бұрын
නිර්මාණයක් වේ නම් නිර්මාණ කරුවකු සිටිය යුතුය.කිසිවක් ඉබේ හට නොගනී.
@ShathuraVlogs
@ShathuraVlogs Жыл бұрын
ස්තුතී.
@sarahhettiarachchi3638
@sarahhettiarachchi3638 3 жыл бұрын
Interesting 👍
@LondonBandara
@LondonBandara 3 жыл бұрын
oh...dear....nicely done..
@rebekadissanayae2367
@rebekadissanayae2367 3 жыл бұрын
Great 👍👍👍
@imshely8723
@imshely8723 3 жыл бұрын
Great
@SilverlineHub
@SilverlineHub 3 жыл бұрын
Great story 👍👍
@SilverlineHub
@SilverlineHub 3 жыл бұрын
Waiting for next historical video
@vidurangarajapaksha1980
@vidurangarajapaksha1980 3 жыл бұрын
මිනිසුන් විසින් පිලිගැනීමට,විශ්වාස කිරීමට හා අවබෝධ කර ගැනීමට අකමැති සියල්ල බොරු නොවේ. එය ඔවුන්ගේ බුද්ධිය ,දැනුම,උගත්කම හා ජීවත්වන සමාජ පසුබිමද තමා ඇසුරු කරන අයද මත පදනම් වේ.
@dikshancroos522
@dikshancroos522 3 жыл бұрын
ඒ නැව ඊස්රායෙල් රටෙි තියෙනවා අප දැක තියෙනවා .
@udeshgihan2051
@udeshgihan2051 3 жыл бұрын
කොහොමද තියෙන්නේ ඒ නැව.දිරලද නැත්නම් සැකිල්ලක් ද..
@samankumara167
@samankumara167 2 жыл бұрын
මිනිසුන් පරිසරයට එරෙහිව කටයුතු කරන විදියට පරිසරය මිනිසුන්ට එරෙහි වෙන දවස වැඩි ඈතක නෑ
@lalkappan7722
@lalkappan7722 2 жыл бұрын
घडडढमहपीकगटपपषषपॅऑगओक
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
👍👍👍👍
@janawarakandegedara6927
@janawarakandegedara6927 3 жыл бұрын
,ඔව් ඒ කාලෙ ඒ අය ලොකය කියා දැනගෙන ඉදල තියෙන්නෙ ඔය ගo වතුරට යට උණු ප්‍රදේශ ටික පමණයි. ලෝකය මෙතරම් විශාල කියලවත් ගෝලාකාර බවක් වත් තවත් රටවල මිනිසුන් නොයෙකුත් සතුන් වර්ග හිටි බවක් වත් දැනනගෙන ඉදල නැහැ. ඒ අයගෙ දැනීම අනුව එකල ඒව ලියා තියෙනව .
@mariofdo123
@mariofdo123 Жыл бұрын
Naha. E dawas wala America hoyan tribune Naha. Eeth grand canyon walayi newada walayi watura behala giya widihata kadu wala lines tiyenawa. E witarak neme himala kanda mudunata sippi katu aragena gihin tiyenawa me jala galmen. Posila hambuna. Thawa north pole eken mammoth kenek hambuna jalagalmen north pole ekata gahagena gihin ice kuttiyak athule hirawuna mammoth kenek. Mamothge base Pala jaathi thibila hambuna. Narak wela na ice nisa.mulu lokema yata Una kiyanna tawa Sakshi tiyenawa oona taram. Bagawad gitawet tiyenawa me katawama. Bible eke nowage putty 3denage nam shem,ham,Japheth. Bagawad geethawe shem,Shyam jayapathi. Nowa ge mama sathyawarman. Sathya wisin araksha karapu thanatta. Thawa kata katawak thiyenawa. Nowa beragath thanathha kiyana arutha thoyena mama wishnu kiyala. Eeka nam kata katawak witarak. Nu kiyanne nowa. Wishnu kiyanne nowa wa araksha Kala thanatta. Meka godak interesting. Loke tiyena usama kandatat wada riyan dekak udin watura giya kiyala Bible eke tiyenne. Me watura tika Ada wena Kota north Saha south pole deke dry ice widihata tiyenawa. Eeka Diya unit ee deema Aaye wei.
@kuwaitstar8449
@kuwaitstar8449 3 жыл бұрын
👌👌👌👌👌👌👌👌👌
@maithrikandamby190
@maithrikandamby190 3 жыл бұрын
Thank you brother you right it’s happened many years a go we can Believe that it will happened soon again because humans never still listen many years ago the religious SADE don’t destroy the nature over people don’t care this world beautiful nature exactly it happen soon way we go like this no drama please take care of the nature🍂☸️👏🏽🙏🏽😷🥲
@merldesoisa2287
@merldesoisa2287 3 жыл бұрын
❤❤❤🙏🙏🙏
@dananjayaperera4689
@dananjayaperera4689 2 жыл бұрын
Nova Amulika Pachayak . Nova family eke wun dagena yanda dunnalu / lokema inna sathu varrga kohomada navaka danne . Oka nova ekale adhivasinta kiuwa boruwak .
@dikshancroos522
@dikshancroos522 3 жыл бұрын
ගොඩක් දිරා පත්වෙලා.
@niroshaabeysooriya8232
@niroshaabeysooriya8232 3 жыл бұрын
Grantha nowe ei Bible ake thama kiyanna, ei kiyanna bayada
@ShathuraVlogs
@ShathuraVlogs 3 жыл бұрын
Comment එකට ස්තුතී. Sumerian cuneiform tablets Epic of gilgamesh Hebrew Bible Quran Torah Manu's Ark: India තවත් බොහෝ අතීත්ත පොත් හා මූලාශ්‍ර වල මේ කතාව තියෙනව. ඉතින් එහෙම මූලාශ්‍ර රාශියක් තියෙනකොට බයිබලය විතරක් සදහන් නොකර එහි මූල ග්‍රන්ථයක් වන Book of genesis පොදුවෙ ගත්ත. ඉතින් වැරදිද?
@mariofdo123
@mariofdo123 Жыл бұрын
Newata daapu anchor ekat hambuna
@lalkappan7722
@lalkappan7722 2 жыл бұрын
@anandagunasekera2006
@anandagunasekera2006 3 жыл бұрын
නිකන් ආගමික මිත්‍යා කතා සංවර්ධනය කරන්න එපා....
@jay-walker3584
@jay-walker3584 3 жыл бұрын
පුරා විද්‍යාත්මකව තහවුරුව ඇති දේත් මිත්‍යා කථාද?ඔබ පිලි ගැනීමට අකමැති සියල්ල බොරු නොවේ. අද ඔබට අන්තර්ජාලය ඔස්සේ මේ සියල්ල සොයා ගත හැක.
@vidurangarajapaksha1980
@vidurangarajapaksha1980 3 жыл бұрын
නැවත් සොයාගෙන ඒකෙ කාලයත් තහවුරු කරගෙන තියෙද්දි සමහරු කියනව මිත්‍යා කියලා .එහෙම බැලුවොත් මේ ලෝකයේ මිනිසුන්ට අදහන්න,විශ්වාස කරන්න දෙයක් නැහැ .හැම ආගමකම මිත්‍යා කතා පමනයි තියෙන්නේ
@ShathuraVlogs
@ShathuraVlogs 3 жыл бұрын
මහා ජලගැල්ම සඳහන් උප්පත්ති පොත සොයාගත්ත විදිය => kzbin.info/www/bejne/m4G3k3aKi7yrq8U
@blackwhite7737
@blackwhite7737 Жыл бұрын
uba ehenam e ship eke attha kathawa hoyala pennapan...hama ekama විනිශ්චය karanna kalin...
@ShathuraVlogs
@ShathuraVlogs Жыл бұрын
ස්තුතී.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
03. The Bible: In the Beginning... - Noah's Ark (The Bible: Video Clips) Dao Dezi - Hebrides
5:01
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН