KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
පටිසෝතගාමීයෝ
29:38
3 December 2024
2 сағат бұрын
25:07
පින එපා කියයිද. කවුරු වුනත් ඔහු වසලයෙකි. මුලා නොවන්න.
Күн бұрын
37:50
තාම සෝවාන් වෙන්න බැරි ඇයි. වරද ඔබේද දේශකයාගේ ද ධර්මයේද?
14 күн бұрын
42:22
පෙර භව වල ඔබ වැඩූ කුසල් පොදියේ තරම දන්නවද.
21 күн бұрын
44:41
දුක්ඛ ආර්ය සත්‍යය පෙන්වන ගිහි ආර්ය ශ්රාවකයා
21 күн бұрын
22:37
මහා බෝසත් පාලකයෙක් වටා ශක්තිමත් පවුරක් බඳිමු.
21 күн бұрын
29:47
ඔබේ වටිනා චන්දය දෙන්න ඕනේ කාටද?
Ай бұрын
40:19
ශක්තිමත් පාර්ලිමේන්තුවක් ජනාධිපතිතුමාට ලබාදිය යුත්තේ ඇයි.
Ай бұрын
1:56:33
අඩිය නැති මල්ලට ගොඩ ගැසූ ආස්වාද ඔබව දුකට පත්කර අපායට හෙළන හැටි.
Ай бұрын
1:02:59
බෞද්ධයින්ව මුලාකල ගන්ධබ්බ සංකල්පය හේතු ඵලයට අනුව දැනගන්න.
Ай бұрын
39:46
සෝවාන් වීම හරිම ලේසියි. අමාරු වී ඇත්තේ මේ හේතුවෙන්.
Ай бұрын
38:59
මේ අවබෝධය ඔබව පෘථග්ජන භාවයෙන් මුදවයි.
Ай бұрын
37:59
ශබ්ද රූපය පිරිසිඳ දැක සෝවාන් වෙන්නේ මෙහෙමයි.
Ай бұрын
38:29
සම්මා දිට්ඨිය පහළ වුණා කියන්නේ පෙර නොදුටු මේ අවබෝධය ලැබීමයි.
Ай бұрын
39:58
පෙර නොඇසූ මේ දේශනාව ඔබව සෝවාන් කරයි
Ай бұрын
39:56
පෙර එයාලා පිච්චුවා,අද එයාලම පිච්චුනා බසය තුළම.
Ай бұрын
47:50
මේ දේශනාව අවබෝධ වුනොත් ඔබ මගඵල ලාභියෙක්. සතර අපායෙන් මිදුනෙක්.
2 ай бұрын
49:33
අවබෝධය සඳහා සීලය නොව,, සිහිලය හෙවත් සිසිල් වූ ලයක් අවශ්‍යය.
2 ай бұрын
31:44
අතහැරලයි කියලා හිතාගෙන ඉන්නේ නමුත් ලෝකෙම බදාගෙන. EP..1
2 ай бұрын
39:26
රට ගොඩ නැගීමට ජනපති හා එක්වෙමු. මහ මැතිවරණයෙන් මහා ශක්තියක් දෙමු.
2 ай бұрын
37:05
සතුටු වෙයල්ලා, කුහක ඉරිසියාව අතහැරපල්ලා..
2 ай бұрын
35:15
මහා බෝධි සත්වයෙක් ජනාධිපති කරමු. ඔහු අනුර කුමාර දිසානායකයි.
2 ай бұрын
29:19
මාලිමාවේ අනුර කුමාර සැබෑ මහා බෝධිසත්වයෙක්.
2 ай бұрын
25:38
ඔබේ යහපත් සිතුවිල්ලෙන් නැගෙන්නේ යහපත් ශක්තියක්.
2 ай бұрын
22:20
ප්‍රතිපත්ති ප්රකාශනයට වඩා, චේතනාව හොඳ කෙනා ජනාධිපති කරමු.
2 ай бұрын
39:35
නිවන යනු දෙයක් තැනක් නොව, රාග, ද්වේශ, මෝහ, ක්ෂය වීමයි නිවන.
2 ай бұрын
5:34
නූගත් සුනීත සෝපා කලත් නිවන් දැක්කා නම් ඇයි ඔබට බැරි.
2 ай бұрын
24:46
මේ අවබෝධය නැති නිසායි,ඔබ තවමත් පෘතග්ජන
2 ай бұрын
44:23
ඔබ ජනාධිපති කළ යුත්තේ මොහුය. ධර්මානුකූල විග්‍රහයක්. 2 කොටස.
3 ай бұрын
Пікірлер
@asokaherath6291
Сағат бұрын
අපෝ මෙි පණ්ඩිතයා 😅😅😅
@patisothagamiyo
2 сағат бұрын
kzbin.info/www/bejne/mXK7qHpmhbdprtUsi=Cl7ZeNeT7CqWf7MO මෙහි මුල් වීඩියෝ එක හිස් ධම්ම විජය
@SriLank-g7u
3 сағат бұрын
🙏🙏🙏obathuma mem kiyana katawa harrim harawathth harim sarawath akami athth obtumta b.s.🙏🙏🙏💎💎💎🙏🙏🙏
@DarshanaEdirisinghe-l2f
7 сағат бұрын
මම උන්වහන්සේ දේශනා කර කිසිම දෙයක් අහල නෑ. හාමුදුරුවන් වහන්සේලා සීයක් ගත්තොත් එකම දේ ගැන දේශනා සීයක්. පොතක් ලිව්වොත් එකම දේ ගැන සීයක්. .ගිහියෝ අර පොත හොඳයි මේ පොත හොඳයි අර පොත හොඳයි මේ පොත හොඳයි කියලා ඔක්කොම අරන් කියවනවා. බැලින් නම් පොත් රාක්කයක්. පුරවාගෙන. කියෙව් හැමදෙයක්ම අවුල්කරගෙන. .මොලේ ඇටකුණා වෙලා. බෞද්ධ සාහිත්‍යයේ තියනවනේ එක ගාථාවක් අහලා රජවරුත් ෙසා්වහං උනා කියලා. ධම්මපදයේ ගාථා 423 ක්ියෙනවනේ. මම දැන් එකෙන් බාගයක් විතර හොඳට අධ්‍යනය කරලා තියෙනවා. ගිහියන්ට ප්‍රධාන කොට පවතින මංගල සූත්‍රය ව්‍යාග පච්ඡ සූත්‍රය තව අනෙකුත් සූත්‍ර කොච්චර බලලා තියෙනවද. එකවරක් නොවෙයි සිය ගණනක් බොහොම අවධානයෙන් අධ්‍යනය කරනවා. මම කාටවත් දොස් කියනවා නෙවෙයි. මෙය මගේ භාවිතාවයි. එහෙම ජනතාවත් ඉන්නවා කියලා හිතන්න. ෙත් ආගම ඉගෙන ගන්නකොට අන්ධයෙක් වෙන්න හොඳ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තියෙන්නේ, ඒවා පිළිබඳ හොඳට අධ්‍යනය කරන්න කියලා. බණ අහන්නත් ඕන .ඒ ධර්ම කරුණු හොඳට තෝරගෙන කරන්න ඕනේ. .එතකොට කාටවත් ගැති වෙන්න අවශ්‍ය නෑ. තමා තමන් මතම යැපෙන්න ඕනේ. එහෙම නැතිවුනොත් අතරමං වෙනවා. කාගම සිරිනන්ද හාමුදුරුන්ගේ බණ මොන තරමි වටිනවද. ඒවා කවුරුවත් අහනවද. .උපාසක උපාසිකාවන් මුරුංගා අත්තේ තියෙනවා නම් බණ අහනවා. සත්‍යය ප්‍රකාශ කළොත් පැත්ත පළාතෙවත් යන්නේ නහැ. ඕනෑවට වඩා බණ කියන්න යන්නේ හොරැ. මේ රටට වෙලා තියෙන්නේ ඒකයි. මහාචාර්ය ගල්මංගොඩ මහතා මොනතරම් බණ කිව්වද. ..දොරමඩලාවේ. ඒවා කවුද බැලුවේ?. ඒ රෑ දොළහ වෙනකන් යනවනේ. සිරිධම්ම හාමුදුරුවෝ මොනතරම් බණ කිව්වද. අන්තිමට වෙඩි කාල මැරුණේ. කේ සුජීවා ගේම දුන්නා. ගොඩක් දෙනා මේ හෙළුව දකිනවා. ඒත් කතා කරන්නේ නෑ කරන්නෑ.නෑ බයයි. .හිතන්න හිතන්න හිතන්න ඇත්ත ඇති සැටියෙන් හිතන්න. Try to understand what 🪷🪷🪷🪷the reality is?🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@nandhawadimunna5040
7 сағат бұрын
පිය උරුමයෙන් කහ රෙද්දක් ලැබුනට සතර සතිපට්ඨානය ලැබිලා නෑ මහත්තයෝන්‍යාම ධර්ම ක්‍රියාත්මකයි
@nandhawadimunna5040
7 сағат бұрын
ඔබතුමා වගේ දැක්ම පිරිසිදු කරගත්තේ මොන තරම් පිරිසක් මේ සමාජයේ ඉන්නවද පැවිද්දෝ ගැන නම් ලැජ්ජම ලැජ්ජයිඑයාලා සාසනය හදන්නෙ බාහිර
@YasiruUdara-f4f
8 сағат бұрын
Oba thumata deergayusa lebewa
@kothmalemeniyo
8 сағат бұрын
😂අනුන් විවේචනය කරන්නෙම පහත් දෙයක්
@devapriyaellawala4101
9 сағат бұрын
ත්‍රිපිටකය බුදුන් වහන්සෙගෙ අභාවයෙන් අවු 450 පමන පසු ලියවුනු සාහිත්‍යය ග්‍රන්ථයක් බව නොදන්නා පිරිස් එම ග්‍රන්ථය පදනම්ව නිවනෙ ප්‍රබෙද විග්‍රහ කරනවා. තමාට එවා ලැබිලා කියලත් වක්‍රව අගවනවා. මුලික පියවර සතර හින්දු ආගමින් ආපු පියවර සතරක් . 1.සාමනෙර 2.මහොපාද්‍ය 3.ආචාර්‍ය් 4.අරියතුන් සොවාන් වලදි නැතිවන්නෙ සක්කාය හෙවත් මමත්වය කියලා මෙ අය කියනවා.මමත්වය නැතිවුනොත් කෙනෙකු පත්වන්නෙ බුද්ධත්වයට බව මෙ අය දන්නෙ නැහැ.
@thilakasiripathirana2918
9 сағат бұрын
මහත්තය මටත් ආසයි ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමට පුලුවන්නමි අවස්ථාවක් දෙන්න
@buddikanishantha6462
13 сағат бұрын
සොවාන්වෙන්න මාර්ගපල ලාබින්ගෙන් බන අහන්න කියලා බුද්දදේශනාවක ඇත්තේ එහෙම කියනවනම් ඒක බරපතළ විකෘතියක් එහෙමනම් මාතික මාතාව අනාගාමි වුනේ කොහොමද
@buddikanishantha6462
13 сағат бұрын
හරි ධර්මය තියෙන්නෙ වහරක හාමුදුරුවන් මතුකල අමුතු ධර්මය ද😅😅😅😅😅
@buddikanishantha6462
13 сағат бұрын
උන්වහන්සේ මහන්තත්වයක් තිබුනත් උන්වහන්සේ ත්‍රිපිටකය විකෘති කරපු කෙනෙක් නෙමෙයි
@buddikanishantha6462
13 сағат бұрын
ඔයා වහරක සරනගිය කෙනෙක් නේද 😅😅😅😅😅😅😅
@helawansajayabhoomi9459
14 сағат бұрын
දහම විකෘති කරන අය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය ට කලින් ධර්මය විකෘති කරනවා කියන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය. බුද්ධ වචනය වන අනිච්ච දුක්ඛ අනත්ත යන තිලක්ඛණය, අනිත්‍ය දුකයි අනාත්ම යි ඒ ත්‍රිලක්ෂණය ලෙස දේසනා කරන්නේ නම් ද ආන පාන සති සමාධි බාවනාව යනු හුස්ම ගැනීම, පිටකිරීම ට හිත යොමු කිරීම හෙවත් වායෝ කසිනය ( අනරිය බාවනාව) පිළිබඳව දේසනා කිරීම,බුද්ධ ඝෝෂ නැමති පෘථග්ජන පුද්ගලයා ලියන ලද විසුද්ධිමාර්ගය ගුරුකොට ගරුකොට ගෙන බණ ලෙස බහ දේසනා කිරීම, වැරදියට සිංහලට පෙරලන ලද ත්‍රිපිටක ය ගුරුකොට ධර්මය දේසනා කිරීම ධර්මය විකෘති කිරීමයි. මෙය ආනන්තරිය පාප කර්මය කි. ඒ උන් කොහොමත් කරුමයක් උරුම කරගනී. අප පිළිපැදිය යුතු දෙයක් නැත.
@kisribandar3688
14 сағат бұрын
මෙවෙනි විඩියෝ දාන්න කලින් උන්වහන්සේගේ දර්ම දේශනා අහල ඉන්න කලකන්නි නොවි පව් කාරයා
@s.s.mahanama3984
14 сағат бұрын
නිර්වාන අවබෝධකර ගැනීමට නම් මාර්ගපල ලාබී ආර්‍ය්යන් වහන්සේ ලා ගෙන් පමනක් දර්මය ට සවන් දිය යුතුය.
@DhammaKusalahimi
15 сағат бұрын
ඇයි සෝතාපත්ති උනාම රාග පටිග දෙක නැතිවෙනවාද ,මොනවද නොවෙනස් වෙන සංස්කාර,ඔබතුමා තවත් ධම්ම විජය කෙනෙක් නේද
@SleepyGlaciers-ur4cr
16 сағат бұрын
මේ මනුස්සයගෙ කතා විලාසයෙන් එක දෙයක් පේනවා .. මෙයාට අනිත් අයට ඒත්තු ගන්වන්න ඕන මෙයා හොඳ ධර්ම දැනුමක් තියෙන , යම්කිසි මාර්ගඵලයක් ලබපු විශේෂ කෙනෙක් කියල.. ඒ තරම් මහන්තත්තකමින් කතා කරන්නෙ .. අනිවාර්යයෙන් තව ටික දවසකින් මානසික රෝහලක ඉදියි.. ලෞකික සම්මාදිට්ඨියවත් නැති අසරණයෙක්.. පව් ඉතින් ..
@SleepyGlaciers-ur4cr
16 сағат бұрын
දැන් ඔයා සෝවාන් වෙලාද .... රේරුකානේ හාමුදුරුවන්ගෙ ධර්ම ග්‍රන්ථ කියවන්න .. එතකොට ඔය මිච්ඡා අදහස් දුරු වෙයි..
@helawansajayabhoomi9459
14 сағат бұрын
රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් ගේ පොත්වල තියෙන්නේ බුද්ධ වචනය නොවේය. මහායාන බුද්ධ ආගම
@kularathnesl
16 сағат бұрын
අනිවාර්යෙන්ම ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසිය යුතුමය එසේ නොවුණහම වෙන දේවල් තමයි මේ දැන් අපි දකින්නේ (ලෞකික සම්මා දිට්ඨිය)
@kularathnesl
16 сағат бұрын
100% එකගයි.පින්වත් මහත්මයා.තෙරුවන් සරණයි.
@GpRanmali
17 сағат бұрын
Mama danne oya kauda kiyala ka genawath visheshayen buda puthatayek gen oyat kiyann aithaiyak ne
@TPDarmapala
18 сағат бұрын
හැබැයි ඉතින්...ඔබ කියන විදිහට...අන් අයටත් ධර්මයෙන්...උපදෙස් දෙන්න නම්....ඔබද මාර්ගඵලයක් අවබෝධ කරගත යුතුම බවයි....අද කතා කරන අය....අනුන්ගේ වැරදි හොයන අය....බොහොමයි...මේ youtube වලින් ලැබෙන මුදලට...වහල් වෙලා..කොතනින් හරි කොනක් ඇදලා අරන්....තමන්ගේ ව්‍යාපාරය පටන් ගන්නවා....මේ ඡන්දරාගය තමයි...අද අපේ ස්වාමීන් වහන්සේලාටත් අත්වෙලා තිබෙන ඉරණම....මම දැකලා තිබෙනවා....සමහර ස්වාමින් වහන්සේලා...බණ කියන්න කලින්...මේ කප් යොදාගන්නවා....මුල් අවස්ථාවේම රාග ද්වේශ මෝහ ඇතිවෙලා නේ....ඉතින් කොහොමද...තමා ඉගෙන ගත් ධර්මය මත රැදෙන්නේ..... තමා වඩපු නැති ධර්මයක්...කියා දෙනවා කියන්නේ....කතන්දරයක් වගේ නොවේද.... ඉතින් ඒක තමා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ...කියන දේ ඇසෙන දෙය..එයාකාරයෙන්ම...විශ්වාස නොකර...ධර්මය හා ගලප ගලපා...තමාගේ බුද්ධියෙන්ම තේරුම් ගන්න කියා....බුදුන්ගේ ධර්මය බිහිව ඇත්තේ....ප්‍රඥාව තුළින් නිවන් අවබෝධ කරගැනීම සඳහාම පමණයි... සියලුම දෙනාට නිවැරදි සද්ධර්මය පිහිට ලැබේවා....!
@TPDarmapala
18 сағат бұрын
ඔබගේ අදහස් වලට මා ගරු කරනවා..ඒත් මාර්ගඵල ලැබුවා කියා...කාටවත් කියව නොහැකියි එය කිව හැක්කේ....තමා අභිමුඛව..එන ප්‍රශ්න වලට මුහුණ දීමේ....ශක්තිය අනුවයි....එහෙම ශක්තියක් ලැබුණා නම්...ලැබුන කෙනා කියන්නේ නෑ....එයත් අනුශ්‍ය ධර්ම වැඩෙන...දෙයක්.....
@sandyamirihana8165
10 сағат бұрын
මාර්ගඵල ලැබුවා නම් ඔහොම යන්නේ නැහැ
@sujathaedirisinghe8470
18 сағат бұрын
Nodana thaya nokiya inna modayo😢
@malkanthiwekunagoda3941
19 сағат бұрын
මේ කවුද...මෙයා අනිත් අයට උපදෙස් දෙන්න තරම් තියෙන සුදුසුකම මොකක්ද..
@s.s.mahanama3984
14 сағат бұрын
මාර්ගපල ලාබී ආර්‍ය්යන් කෙනෙක් අපවාදයට පත් කර පව් සිදු කරගන්න එපා. මිනිසුන්ට සෝවාන් අයෙක් නොකියන්නේම බොහෝ දෙන පව්කරගන්න නිසාමය
@VenShanthasiriThero
19 сағат бұрын
Thawa menna mehema deyak budu sadu kiyala thiyanawa ape mahaththaya..anun gana nowa thaman thaman ganama soyanna kiyala
@pradeepranjana778
19 сағат бұрын
මානක්කාරකමයි අවිද්‍යාවයි
@rpq3192
20 сағат бұрын
මිනිස්සු සිහිය අවධි කරගන්න තාක් මොනවා කිව්වත් වැඩක් නෑ.තමන් විසින්මයි ඒක කර ගත යුත්තේ..එතකම්ම සිතට වහල්.දැනුමෙන්, තමයි ඉන්නේ.සිහිය අවධි කරන දේශනා අහන්න කැමති නෑ.ආමිස පූජා කර,කර වැද වැද ඉන්න ආසයි.ඒකට තමයි මාරයා කැමති
@patisothagamiyo
20 сағат бұрын
සත්තකින්ම නිවැරදි අවබෝධයක්. සිහියට වඩා ඉදිරියට ගිය සතිය පැවැත්විය හැකි නම් ඉතාමත් වටිනවා තෙරුවන් සරණයි මේ ජීවිතයේදීම නිවන් දකිමු
@rpq3192
20 сағат бұрын
@patisothagamiyo සම්මා සතිය .
@rpq3192
20 сағат бұрын
@patisothagamiyo සම්මා සතිය ඇති වූ විට නිවීම එතන .
@DahamKarunu-fh4xh
9 сағат бұрын
Sowan wena hati kiyanna..
@PalalleDhammavisudhdhi
22 сағат бұрын
Hamuduruwaru gena upades denna oba kauda?.
@patisothagamiyo
20 сағат бұрын
😊 චීවරයක් දාගෙන පැවිදි නොවුනට, තථාගත ශාසනයේ යම් අයිතිවාසිකමක් තියෙන, සකෘදාගාමී මාර්ගය යමින් සිටින ගිහි ආර්යෙක්. තෙරුවන් සරණයි! මේ ජීවිතය දිම නිවන් දකිමු
@lathagamage1320
14 сағат бұрын
අනේ ඔයා අනුන්ග ඒව හොයන්න එපා ඔයාඔයා ගැන සොයන්න ඒකයි බුදුහාමුදුරුවො දේශනා කලේ ඔයා මෝඩයෙක්
@chandralathasd5540
11 сағат бұрын
මාර්ග ඵලලාභියෙක් කවදාවත් තමන් ලැබුමාර්ගඵලය ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. ඔයාගෙ අවබෝධය ගැනත් අපට සිතාගන්න පුලුවන්.
@sampathranasinghe9422
Күн бұрын
ඔබ හරියට ධර්මය දන්නවානම් කවදා වත් මේ වීඩියෝ එක දාන්නෙ නැහැ, සිව්ර කියන්නෙ ගින්දර, අනුන් වෙනුවෙන් ඔබ වහ බොනවා වගේ වැඩ ක් ඔබ කරන්නෙ ,කිරුලපන ස්වාමීන් වහන්සේ යනු සතර මහා ධාතුවෙ නිර්මාණය ක් ඔබේ සලායත ඔස්සෙ ඇති වන කෝටි වාරයක් අනිත්‍ය වන පස්සය නිසා ඔබ අවිද්‍යාව තුල අතරමං වෙලා කිරුළ පන කියන සංgnaawa වත් රූපයත් සමග ගැටෙන වා පස්සයෙ අනිත්‍ය අවබෝධ කරගන්න එවිට හිතෙයි මොන තරම් බොරුවකට ද අහුවෙලා පව්පුරව ගත්ත ද කියලා ,අවිද්‍යා පච්චා සංස්කාරා ,බොරුව නිසා පව් පිං එකතු වෙලා සිතක් නිර්මාණය වී පටිච්ච සමුප්පාද උපතක ට යන ඔබ ට සසර ගමන කෙලවර කරගන්න බැහැ ,ලෝකය යනු මාරයා ලෝකයත් තෙක්ක ගැටෙන්න එපා ,මම ත් ගිහියෙක් යුරෝපයේ වසර 30 ක් ධර්මය ගැන පරීක්ෂණ කරපු කෙනෙක් ,ඔබ අපිට කරන්න එපා කිව්ව දෙ ඔබ කරා මේ ධර්මය ගොඩක් සියුම් මාරයා ඔබ ව පටලවනවා ,අනුන්ව නොවේ තමන්ව අවබෝධ කරගන්න ලෝකය අතහරින්න,හේතු ඵල දාහමින් මි දෙන්න ,තෙරුවන් සරණ යි .
@patisothagamiyo
21 сағат бұрын
ඔබතුමාට බොහොම පිං. ඔබතුමාගේ කමෙන්ට් එක ත් උපයෝගී කරගෙන මම ඊළඟ වීඩියෝ එක අදම කරනවා. ඔබතුමා හිතන ගුණාංග මා තුළ නැති බව තේරුනොත් ඒ වීඩියෝ එක බලලා මාව අන් සබ්ස්ක්‍රයිබ් කරලා දැම්මත් කමක් නෑ හැබැයි ඒ වීඩියෝ එක බලලා. එතකොට ඔබතුමාට හිතෙයි ඔබතුමා රටවල් තිහක සංචාරය කරලා හොයාගත්ත දේට වඩා වෙනස් ඇත්ත දෙයක් මම කියනවා කියලා. මමත් වැඩියෙන්ම කැමති මගේ වැරදි අඩුපාඩු ගැන කියන කමෙන්ට් වලටයි ඔබතුමාට තෙරුවන් සරණයි
@helawansajayabhoomi9459
14 сағат бұрын
ඔබ පරීක්ෂණ කලේ බුද්ධ දේසනාව තියෙන්නේ යුරෝපයේ ද. 😂😂😂😂දහම විකෘති කරන අය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය ට කලින් ධර්මය විකෘති කරනවා කියන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය. බුද්ධ වචනය වන අනිච්ච දුක්ඛ අනත්ත යන තිලක්ඛණය, අනිත්‍ය දුකයි අනාත්ම යි ඒ ත්‍රිලක්ෂණය ලෙස දේසනා කරන්නේ නම් ද ආන පාන සති සමාධි බාවනාව යනු හුස්ම ගැනීම, පිටකිරීම ට හිත යොමු කිරීම හෙවත් වායෝ කසිනය ( අනරිය බාවනාව) පිළිබඳව දේසනා කිරීම,බුද්ධ ඝෝෂ නැමති පෘථග්ජන පුද්ගලයා ලියන ලද විසුද්ධිමාර්ගය ගුරුකොට ගරුකොට ගෙන බණ ලෙස බහ දේසනා කිරීම, වැරදියට සිංහලට පෙරලන ලද ත්‍රිපිටක ය ගුරුකොට ධර්මය දේසනා කිරීම ධර්මය විකෘති කිරීමයි. මෙය ආනන්තරිය පාප කර්මය කි. ඒ උන් කොහොමත් කරුමයක් උරුම කරගනී. අප පිළිපැදිය යුතු දෙයක් නැත.
@sampathranasinghe9422
13 сағат бұрын
@@helawansajayabhoomi9459 බුදුන් වහන්සේ දෙශනා කරා ඇසු පමණි න් නොවෙ තමන් තුලින් හොයන්න කියා මම හොදි න් ධර්මය ඉගෙන ගෙන ,පරීක්ෂණ කරලා උගත් ධර්මය අවබෝධ කරගත්තා අචල සද්ධාවක් ඇති වෙන්නෙ එතකොටයි ,කල්‍යාණ මිත්‍ර සේවනය ,ඇසු ධර්මය යොනිසො මනසිකාර යෙන් විඳර්ශනාවට යොමු කිරිම,පිලි පැ දිම,එකම මාර්ග ය ආර්ය අශ්ටාංගික මාර්ගය.සතර සතිපට්ඨාන යයි,කල්‍යාණ මිත්‍ර යන් අනුන්ට හිනා වෙන්නෙ නැහැ ,ඔබ ධර්මය නොදනි,ඉහත මහතා මගෙ අද හසට ගරු කරා මම ඔහු ට ගරු කරනවා ඔබ පැත්තක සිට පව් පුරවා ගන්නවා හසලක ස්වාමින් වහන්සේ ගෙ ධර්ම දේශනා සවන් දෙන්න ,මම බුදු දා හම ඉගෙන ගත්තේ ලංකාවේ ,තෙරුවන් සරණ යි .
@sampathranasinghe9422
9 сағат бұрын
@@patisothagamiyo 🙏
@dliyanage1575
9 күн бұрын
↗පැහැදිලි මදි
@patisothagamiyo
9 күн бұрын
@@dliyanage1575 අනේ ඉතිං මොනව කරන්නද.මට පුළුවන් හොඳම විදියට තමයි ඔය ෆෝන් එකෙනුයි මයික් එකෙනුයි වැඩේ කරගෙන යන්නේ. ශබ්දය හා කොලිටිය මදි.ඔහොම යං. තෙරුවන් සරණයි
@ThanujaPriyadarshani-c7f
10 күн бұрын
සාදු සාදු ඔබතුමාට ස්තුති නිරෝගී වෙත්වා 🙏🙏🙏
@nelumwithanage658
11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SanjeeewanissankaUdawella
11 күн бұрын
Eka oyt threna pramanya.rahathan wahanse pin pw krnwa ahl tiyenwada.desana krnatiwa purudu krna.ethakota oya wage prasna enne naha
@DammikaGamage-f4g
11 күн бұрын
😢🎉
@DammikaGamage-f4g
11 күн бұрын
තෙරුවන් සරණයි
@nelumwithanage658
14 күн бұрын
Mama balana Obathumage 2vana video eka. Harima pehedili. Ahagena inna asai. Obathumata boho pin. Anith video th digatama balanava. Thava thavath meveni denuvath kireem thulin apava nivaradi maargayata yomu kara maargapalayaka pihituvaleemata obathumata Shakthiya dhayriya lebeva! Theruvan Saranai!
@nandasenaweerakoon9506
14 күн бұрын
kulappu kleppe from norway, meewanapalane siridamma, this man, thiththagalle annandasiri, dehiwala Sunanda, beandarawela wangeesa, brother Charls, vipula wanigasekara, sisira perera, sewhela, yathartha, many maniyos, ..........all are fake buddhists, fake monks, paid double acting agents, immoral fraudsters, all belongs to one group.......be aware!!!!!!
@nandhawadimunna5040
16 күн бұрын
සෝත අවධානයේ පඤ්ඤා සුතමයේ ඤාණං කියන්නේ බුද්ධ වචනයඑය එසේ නොවේ යැයි කියන්න කිසිවෙකුටත් බැහැසුවපත් වේවා යහපතක් වේවා
@nandhawadimunna5040
16 күн бұрын
මහත්මයාණෙනි ඔබතුමා කියන දේ ඉතාමත් පැහැදිලියිපරතෝඝෝෂ ප්‍රත්‍යය හරහාමයි මේ ගමන් මග ඇරඹෙන්නේ
@PushpamalaIllukwela
17 күн бұрын
Suwapathwaywa
@msAnusha-xf1he
18 күн бұрын
Seyalu denatamaniwan suwayanma suwapath wawa
@rmygprathnayaka1575
18 күн бұрын
ඔබතුමාගේ දේශනාව මම ගොඩක් දුරට අහනවා හොඳ පැහැදිලි කිරීමක්
@KamaraKumari
18 күн бұрын
Mate arriyan wahanset katha keranne puluwandth
@patisothagamiyo
18 күн бұрын
දුරකථන අංකයේ දීල මට ගොඩාක් කරදර වුණා ගිය ටිකේ ඒකයි ඒක නොදැම්මෙ. දිගින් දිගටම අහන නිසා මේකට කතා කරන්න මට පුළුවන් වෙලාවට විතරක් මං ගන්නම් 0711478778 තෙරුවන් සරණයි මේ ජීවිතයේදීම නිවන් දකින්න ලැබේවා
@jagathh5293
19 күн бұрын
Sadu sadu..theruwan Saranai
@s.s.mahanama3984
19 күн бұрын
මමත් දකින්නේ , බුදු දහම සුරකින , මාර්ගපල ලාබීන් බිහි වන සත් දර්මය දේසනා කරන ස්වාමීන් වහන්සේ ලා බිහිවන , නීතිය සාමය ගරැත්වය සත්‍යය පින්වත් රටක් රටක් බිහිවේවි. දියුණු රටක් ඇති වේවි . අනුර කියන්නෙ දීවිය ලෝකෙන් පැමිණි ,මේ රට හදන්න ආපු පින්වත් අයෙක් . බුදු රජානන් වහන්සේගේ අදිස්ටානය චතුරාර්‍ය් සත්‍යය නිර්වාන අවබෝධය පිනිසම කටයුතු කරන බුදු රජානන් වහන්සේගේ අදිස්ටානය න් ඉටුවන වැඩිම කාලයක් පවතින බුදු දහම සුරකින , ජාති ආගම් කුල භේදයකින් තොර මේ පුන්‍යභූමිය සුරකින , වාසනාවන්ත අනාගතයක් රටක් බිහි වෙනවා සහතිකය බෝදිසත්ව ගුණ සපිරි අනුර දිසානායක ඇතුළු සැම ට සියලුම දෙවියන් ගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා .
@s.s.mahanama3984
20 күн бұрын
මට ආර්‍ය්යන් වහන්සේ සමග කතා කරන්න අවශ්‍ය යි .කෙසේද ?
@patisothagamiyo
18 күн бұрын
දුරකථනය අංකය දීල මට කරදර වුණා ගොඩක් විය ටික ඒකයි මං දුරකථන අංකය සඳහන් නොකරන්නේ. දිගින් දිගටම අහන නිසා මං දෙන්නම් හැබැයි මට බැරි වෙලාවක කතා නොකල කියලා අමනාප වෙන්න එපා. 0711478778 තෙරුවන් සරණයි මේ ජීවිතයේදීම නිවන් දකින්න ලැබේවා
@s.s.mahanama3984
20 күн бұрын
බුදු රජානන් වහන්සේගේ ම චතුරාර්‍ය් සත්‍යය නිර්වාන අවබෝධය ලබාගැනීමට සත් දර්මය දේසනා කරන පින්වත් කල්‍යාණ මිත්‍ර යෙක් තෝරාගත යුතුය .