KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මෙන්න අනිවාර්යෙන්ම හිරේ යන සෙට් එක ඉන්දික තොටවත්තගේ අනාවැකිය
36:51
අනුරකුමාරගේ පෙර භවය ගැන හෙළිදරව්වක් | වේයන්ගොඩ නිධානයට ඇත්තටම වෙච්ච දේ
16:44
Scary night games with Megan | Megan robot doll scared me #shorts
0:28
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
54:58
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
58:20
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
46:36
3 December 2024
Рет қаралды 3,462
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3 М.
පටිසෝතගාමීයෝ
Күн бұрын
Пікірлер: 118
@patisothagamiyo
2 ай бұрын
ධම්ම විජය ගැන ශ්‍රාවක ප්‍රශ්න වලට පිළිතුරු. kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=REeobLhovYwCtBwD
@harshaveerasinha
Ай бұрын
ඔබ තුමා දිගටම වැඩ සටහන කර ගෙන යන්න මුල් වැඩ සටහන් මම බැලුවා තෙරුවන් සරණ යි
@patisothagamiyo
Ай бұрын
තෙරුවන් සරණයි
@SriLank-g7u
2 ай бұрын
🙏🙏🙏obathuma mem kiyana katawa harrim harawathth harim sarawath akami athth obtumta b.s.🙏🙏🙏💎💎💎🙏🙏🙏
@patisothagamiyo
2 ай бұрын
තෙරුවන් සරණයි ධම්ම විජයට උණු දේ. මේ වීඩියෝවත් බලන්න kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PQlGr57G1Q6bvXtk
@HemaRanjani-zx6vv
Ай бұрын
hamuduruwanta upad denna oba kawuda
@patisothagamiyo
Ай бұрын
ඔබගේ ප්‍රශ්නයට පිළිතුර මේ වීඩියෝ එකෙන් ලැබෙයි kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=CRLRBWSSVbKcx-AQ
@samanaliweerasinghe924
Ай бұрын
Ghi apita aitiyak ne.hamuduru wange weradi hoyanna.anunta agili dik nokera thamange weradi hada ganna.e hamuduruwo mahana diweye sasanayata godak sewawe kera.un wehanseta me kuriru samajaye inna denne ne.oya kata weha gena inna.hamuduruwange weradi hoyanne netiwe.budunge nirmala darmaya pili padinna
@patisothagamiyo
Ай бұрын
ඔබට බොහොම පිං. නමුත් ගිහියන්ටත් අයිතියක් තියෙනවා ගිහියෝ නිසා රැකෙන ස්වාමීන් වහන්සේලාගේ අඩුපාඩු තියනවනම් පෙන්නලා දීලා හරි මගට ගන්න එක. ඒකට කටවාගෙන හිටියම හරියනවද. ඊළඟ පාර හරි තව පාරක් මහණ වුණොත් මේ කරගත්තු වැරැද්ද වගේ නොවෙන්නයි මමත් කියන්නේ ඔබට පේනවා ඇත්තේ හාමුදුරුවන්ගේ දොස් දකිනවා විදිහට.
@aroshandewendra3847
Ай бұрын
කාගම සිරිනන්ද හිමියන්ගෙ දේශනා ඇසුවොත් උන්වහන්සේ ගෙ සරල දහම් කාරණා මෙන්ම සමාජ ප්‍රයෝගික කාරණා උදාහරණයන ලෙස (ගීත ) ගැනීම සහ හාස්‍ය සමග මුසුවූ ධර්ම දේශනා ඇසීමට මිනිසුන් වැඩි කැමති කැමැත්තක් දැක්වීමත්.. ධර්ම විජය හාමුදුරුවන්ගෙ අභිධර්ම පිටකය හරහා දේශනා කරන ගැඹුරු දහම් කාරණා වලට අකමැත්තක් දැක්වීමත් තුල පෙනී යන්නෙ ලංකාවේ ජනතාවගෙ බහුතර බෞද්ධයන් හට ගැඹුරු දහම පිළිබඳ අවබෝධයක් නොමැති කම මිස දේශකයානන් ගෙ දුර්වල කමක් නොවන බව වටහාගන්න.. එම දේශනා නිවැරදිව අවබෝධ කරගත් බුද්ධිමත් බෞද්ධ ජනතාවක් සිටින බවද අවබෝධ අමතක නොකරන්න.. සුළු පිරිසක් තර්ක විතර්ක සංවාද විසංවාද අපහස උපහාස කරති.. ඔවුන් දහම පිලිබඳ නිවැරදි අවබෝධයක් නැති බව මානව වැටහෙන කාරණාවකි...
@YasiruUdara-f4f
2 ай бұрын
Oba thumata deergayusa lebewa
@patisothagamiyo
2 ай бұрын
ධම්ම විජයට උන දේ. මේ වීඩියෝවත් බලන්න kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PQlGr57G1Q6bvXtk
@buddikanishantha6462
2 ай бұрын
උන්වහන්සේ මහන්තත්වයක් තිබුනත් උන්වහන්සේ ත්‍රිපිටකය විකෘති කරපු කෙනෙක් නෙමෙයි
@patisothagamiyo
2 ай бұрын
ඒ ගැන දැනගන්න මේ වීඩියෝවත් නරඹන්න kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PQlGr57G1Q6bvXtk
@kularathnesl
2 ай бұрын
100% එකගයි.පින්වත් මහත්මයා.තෙරුවන් සරණයි.
@patisothagamiyo
2 ай бұрын
තෙරුවන් සරණයි! ධම්මජයට උණු දේ. මේ වීඩියෝවත් බලන්න kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PQlGr57G1Q6bvXtk
@s.s.mahanama3984
2 ай бұрын
නිර්වාන අවබෝධකර ගැනීමට නම් මාර්ගපල ලාබී ආර්‍ය්යන් වහන්සේ ලා ගෙන් පමනක් දර්මය ට සවන් දිය යුතුය.
@patisothagamiyo
2 ай бұрын
ධම්ම විජයට උනු දේ මාර්ග ප්‍රලාබියෙකුගේ ඇසින්. මේ වීඩියෝවත් බලන්න kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PQlGr57G1Q6bvXtk
@aroshandewendra3847
Ай бұрын
ස්වාමින්වහන්සේ කෙනෙකුන්ට ධර්මය දේශනා කිරීමට සොවාන් පලයට නැත්නම් සෝතාපත්ති පලයට පත්වීම අවශ්‍ය කියන අදහස ඔබ තුල තියෙන මිත්‍යාවක්.. සොවාන් පලය පිලිබඳ ඔබේ අදහස මුලුන්ම පැහැදිලි කරන්න..
@kanthikumari4765
Ай бұрын
ඔබතුමා ගෙ කතාව මුල සිට අගටම ඇසුවා.ධම්මිවිජය සාදු දශමයක් දැනගෙන කැපිපෙනෙන්න දගලපු එක එක විතරයි කලේ.ඒකටම හරියන ගෑනු රොත්තකුත් හදාගත්තා.විකාර වැදුමි පිළිවෙත් හදාගත්තා.එයා වෙනම නිකායක ජිවත් වුනේ.රස්තියාදුකාරයෙක් වගේ අත දික් කර කර එයාගෙ මතයම අනුමත කරමින් කෑගැසුවා මිසක් කියපු බනක් නැ.පුස්න එනකොට ඒවාට මුහුණ දිලා අනිත් අයට අවබෝධ කරලා දෙන්න ඔින.නැතුව පැනලා රට යන්නේ නැ.කපටිකමත් එක්ක දහමෙ ඉන්න බැ.සුජාත පුතුු කඨිනය බලන්න .ස්වාමින් වහන්සේලාගෙ පාද දෝවනය කරල පිහල කරන විකාරේ. එදා මං හිතුවා එයා කරන අන්තිම කඨිනය කියලා.රට සල්ලි ගලා ගෙන ආවා.... සමහරවිට සමන්ත බඩිඩ වගෙ වෙලා එන්නත් පුලුවන් . ඔබතුමා ට කියන්න කැමතියි ධර්ම මාර්ගයේ දිගටම යන්න. උපදෙස් දෙන්න යාමෙන් වෙන්නේ තමන්ගෙ සිත දුෂිත වෙන එක විතරයි.
@patisothagamiyo
Ай бұрын
මට දුන්නා අවවාදය ගැන ඔබතුමියට බොහොම පිං. නමුත් මාර්ගඵල ලාබියෙකුයි මේකේ වටිනාකම දන්නේ. අනන්ත මිනිස්සු වල්මත් වෙලා. බලන්න ඒ සමන්ත හාමුදුරුවෝ ,ධම්ම විජය පස්සෙ ගියේ අහිංසක ගෑනු මිනිස්සු, තරුණ බහලු අයට වෙච්ච අපරාදෙ ඉතිං අපිම එපැයි මිනිසුන්ටත් ඇත්ත පෙන්නලා පුළුවන්නම් අපායෙන් බේරගන්න.
@kanthikumari4765
Ай бұрын
බොරැ සෝබන පොෂ් කියා ගන්නා වැරදි කරපු ගෑනු තමයි ඔතන ගොඩක් ඉන්නෙ .වයසට යනකොට තමන්ගෙ හිත තමන්ට සාක්ෂියක් වෙනවා.ඒ නිසා ඒ තැන් හොයා ගෙන යනව. එයාල හදන්න බැ.මාත් දන්න වැරදි කරපු කෙනෙක් සමන්ත අදහන්නේ
@HehE-u6b
Ай бұрын
මොඩකතාකියන්න එපා 4:53
@patisothagamiyo
Ай бұрын
මම නෙමේ එයා කියපු කතාවකුයි මම කිව්වේ
@WijithaniMallika
Ай бұрын
Sothapanna balayata Apahasa karanna Apa . niwanata kohoma unath Apayata yai
@thilakasiripathirana2918
2 ай бұрын
මහත්තය මටත් ආසයි ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමට පුලුවන්නමි අවස්ථාවක් දෙන්න
@patisothagamiyo
2 ай бұрын
ඔව් මේ අංකයට කතා කරන්න. 0711478778. මේ වීඩියෝවත් බලන්න. kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PQlGr57G1Q6bvXtk
@anusha3228
2 ай бұрын
Hamudurueanta upades denna oba kauda?
@patisothagamiyo
Ай бұрын
මේ වීඩියෝ එක බලල ඔබම තේරුම් ගන්න බලන්න kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=nA0DUtra1XbKCfcI තෙරුවන් සරණයි
@lalaniwijekoon3975
2 ай бұрын
🙏❤️🌹🙏❤️🌹🙏❤️🌹
@patisothagamiyo
Ай бұрын
තෙරුවන් සරණයි
@VenShanthasiriThero
2 ай бұрын
Thawa menna mehema deyak budu sadu kiyala thiyanawa ape mahaththaya..anun gana nowa thaman thaman ganama soyanna kiyala
@patisothagamiyo
2 ай бұрын
ඇත්ත. මේ වීඩියෝවත් බලන්න. තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්ස kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PQlGr57G1Q6bvXtk
@ugsdeepashika6960
Ай бұрын
Ane ඔබතුමා danna හරිය ...
@patisothagamiyo
Ай бұрын
තෙරුවන් සරණයි. දන්න හරියෙන් වැඩක් නෑ අවබෝධයයි වැදගත් වෙන්නේ. මම කියන දේ වැටහෙන්නේ ප්‍රඥාවන්තයින්ට විතරයි. ඔබ උත්සාහ කර බලන්න සමහර විට වැටහේවි
@DhammaKusalahimi
2 ай бұрын
ඇයි සෝතාපත්ති උනාම රාග පටිග දෙක නැතිවෙනවාද ,මොනවද නොවෙනස් වෙන සංස්කාර,ඔබතුමා තවත් ධම්ම විජය කෙනෙක් නේද
@patisothagamiyo
2 ай бұрын
ඔය ප්‍රශ්නෙට මේ වීඩියෝ උත්තරය තියෙනවා තෙරුවන් සරණයි kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PQlGr57G1Q6bvXtk
@sithakamayawa.6897
Ай бұрын
පිස්සෙක්
@NirmalaKumari-h6o
Ай бұрын
Pehedili irshiyawa tamai oya😅😅😅😅😅😅😅
@GpRanmali
2 ай бұрын
Mama danne oya kauda kiyala ka genawath visheshayen buda puthatayek gen oyat kiyann aithaiyak ne
@patisothagamiyo
2 ай бұрын
මට තියෙන අයිතිය ගැන කතා කරපු මේ වීඩියෝ බලන්න. kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PQlGr57G1Q6bvXtk
@kularathnesl
2 ай бұрын
අනිවාර්යෙන්ම ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසිය යුතුමය එසේ නොවුණහම වෙන දේවල් තමයි මේ දැන් අපි දකින්නේ (ලෞකික සම්මා දිට්ඨිය)
@patisothagamiyo
2 ай бұрын
ධම්ම විජයට වුනු දේ. විස්තරාත්මකව. මේ වීඩියෝ බලන්න kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PQlGr57G1Q6bvXtk
@devapriyaellawala4101
Ай бұрын
20:09
@patisothagamiyo
Ай бұрын
ඒ කතාවෙන් ඔබ අදහස් කලේ මොකක්ද කියලා මට වැටහීමක් නෑ නමුත් තෙරුවන් සරණයි.
@RanjaniedeSilva-h3b
Ай бұрын
මහත්තයෝ ඔයාගේ ඔය වැදිබණ මේවයි දේසනාකරන්න එපා රටක් වටින බුද්ධ පුතකුටගරහල ඔයාට යන්න වේන්නේ අවීචිමහ නිරයට වහින වේලාවට එලියට යන්න එපා
@patisothagamiyo
Ай бұрын
මම අපාය දොර වහගත්ත කෙනෙක්. ඔබට රටක් වටිනවා උනත් ඔහු හිස් .මේ වීඩියෝව බලන්න kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=pyRPgWA3whCKWNkW
@IththapanaDammashantha
Ай бұрын
කාමබෝගි ජිවිත ගතකර ගැහැනුන් සමග ගතකරන පංච සිලයක්වත් නැති ගිහියන් කොහොමද උපසපන් භික්සුන් විවෙිචනය කරන්නේ?
@patisothagamiyo
Ай бұрын
බුදුවරු පංචසීලවත පනවල නෑ. බමුණු අදහස් හිස දරා සිටින නිසා මේක තේරෙන්නෑ. විශාකා , අනේපිඬු සිටුතුමා,කාමභෝග ජීවිතයක් නෙමේද ගත කළේ
@patisothagamiyo
Ай бұрын
මේ ලින්ක් එකේ තියෙන වීඩියෝ බලන්න නුවණ තියෙනවා නම් යමක් වැටහේ නැත්නම් කරන්න දෙයක් නෑ kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=pyRPgWA3whCKWNkW
@PalalleDhammavisudhdhi
2 ай бұрын
Hamuduruwaru gena upades denna oba kauda?.
@patisothagamiyo
2 ай бұрын
😊 චීවරයක් දාගෙන පැවිදි නොවුනට, තථාගත ශාසනයේ යම් අයිතිවාසිකමක් තියෙන, සකෘදාගාමී මාර්ගය යමින් සිටින ගිහි ආර්යෙක්. තෙරුවන් සරණයි! මේ ජීවිතය දිම නිවන් දකිමු
@lathagamage1320
2 ай бұрын
අනේ ඔයා අනුන්ග ඒව හොයන්න එපා ඔයාඔයා ගැන සොයන්න ඒකයි බුදුහාමුදුරුවො දේශනා කලේ ඔයා මෝඩයෙක්
@chandralathasd5540
2 ай бұрын
මාර්ග ඵලලාභියෙක් කවදාවත් තමන් ලැබුමාර්ගඵලය ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. ඔයාගෙ අවබෝධය ගැනත් අපට සිතාගන්න පුලුවන්.
@patisothagamiyo
2 ай бұрын
මම කවුද මොකක්ද තියෙන අයිතියි කියල දැනගන්න මේ වීඩියෝ බලන්න kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PQlGr57G1Q6bvXtk
@patisothagamiyo
2 ай бұрын
@@chandralathasd5540ඒ ඔබ දන්න හැටි. ඉදිරියේ මං ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. මේකත් බලලා ඉන්නකෝ kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PQlGr57G1Q6bvXtk
@SleepyGlaciers-ur4cr
2 ай бұрын
දැන් ඔයා සෝවාන් වෙලාද .... රේරුකානේ හාමුදුරුවන්ගෙ ධර්ම ග්‍රන්ථ කියවන්න .. එතකොට ඔය මිච්ඡා අදහස් දුරු වෙයි..
@helawansajayabhoomi9459
2 ай бұрын
රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් ගේ පොත්වල තියෙන්නේ බුද්ධ වචනය නොවේය. මහායාන බුද්ධ ආගම
@patisothagamiyo
2 ай бұрын
ඔබේ ප්‍රශ්නයට උත්තරේ මේ වීඩියෝ එකේ තියෙනවා. kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PFS2BZ7MGKEBrvjj
@patisothagamiyo
2 ай бұрын
@@helawansajayabhoomi9459ඔව් ඔබ හරි. හැකිනම් මේ වීඩියෝවත් නරඹන්න.kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PFS2BZ7MGKEBrvjj
@kothmalemeniyo
2 ай бұрын
😂අනුන් විවේචනය කරන්නෙම පහත් දෙයක්
@patisothagamiyo
2 ай бұрын
ඔබේ වැරදි අදහස නිවැරදි කරගන්න මේ වීඩියෝ නරඹන්න kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PFS2BZ7MGKEBrvjj
@Kavinidukaushal4262
Ай бұрын
අරණ ධම්ම ස්වාමීන් වහන්සේ ,වංගීස ස්වාමීන් වහන්සේ , ධම්ම සිද්ධි,ස්වාමීන් වහන්සේගේ දේශනා ඇහුවානම් ඔබතුමා කියනදේ තේරුම් ගන්න පුළුවන් වේවි.
@patisothagamiyo
Ай бұрын
ප්‍රවේශ මෙන් නැත යන අන්තයට වැටෙන්න පුළුවන්.
@rpq3192
2 ай бұрын
මිනිස්සු සිහිය අවධි කරගන්න තාක් මොනවා කිව්වත් වැඩක් නෑ.තමන් විසින්මයි ඒක කර ගත යුත්තේ..එතකම්ම සිතට වහල්.දැනුමෙන්, තමයි ඉන්නේ.සිහිය අවධි කරන දේශනා අහන්න කැමති නෑ.ආමිස පූජා කර,කර වැද වැද ඉන්න ආසයි.ඒකට තමයි මාරයා කැමති
@patisothagamiyo
2 ай бұрын
සත්තකින්ම නිවැරදි අවබෝධයක්. සිහියට වඩා ඉදිරියට ගිය සතිය පැවැත්විය හැකි නම් ඉතාමත් වටිනවා තෙරුවන් සරණයි මේ ජීවිතයේදීම නිවන් දකිමු
@rpq3192
2 ай бұрын
@patisothagamiyo සම්මා සතිය .
@rpq3192
2 ай бұрын
@patisothagamiyo සම්මා සතිය ඇති වූ විට නිවීම එතන .
@DahamKarunu-fh4xh
2 ай бұрын
Sowan wena hati kiyanna..
@patisothagamiyo
2 ай бұрын
හැකිනම් මේ වීඩියෝවත් නරඹන්න kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PFS2BZ7MGKEBrvjj
@ugsdeepashika6960
Ай бұрын
හාමුදුරුවන්ට උපදෙස් දෙන්න oba kawda?
@patisothagamiyo
Ай бұрын
ඒකට මේ වීඩියෝ ඒ උත්තරේ තියෙනවා kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=pyRPgWA3whCKWNkW
@lbmjayasundara1274
Ай бұрын
Sothapanna වෙලා නැති කෙනෙක් ඔය හාමුදුරුවෝ ..anunta bana කීවත් වැඩක් ne
@malkanthiwekunagoda3941
2 ай бұрын
මේ කවුද...මෙයා අනිත් අයට උපදෙස් දෙන්න තරම් තියෙන සුදුසුකම මොකක්ද..
@s.s.mahanama3984
2 ай бұрын
මාර්ගපල ලාබී ආර්‍ය්යන් කෙනෙක් අපවාදයට පත් කර පව් සිදු කරගන්න එපා. මිනිසුන්ට සෝවාන් අයෙක් නොකියන්නේම බොහෝ දෙන පව්කරගන්න නිසාමය
@patisothagamiyo
2 ай бұрын
ඒ ගැන හරියටම දැනගන්න මේ වීඩියෝ නරඹන්න. kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PQlGr57G1Q6bvXtk
@sujathaedirisinghe8470
2 ай бұрын
Nodana thaya nokiya inna modayo😢
@patisothagamiyo
2 ай бұрын
මේ වීඩියෝවත් බලල ඔය කතාව මට කියන්න. තෙරුවන් සරණයි kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PQlGr57G1Q6bvXtk
@nandhawadimunna5040
2 ай бұрын
ඔබතුමා වගේ දැක්ම පිරිසිදු කරගත්තේ මොන තරම් පිරිසක් මේ සමාජයේ ඉන්නවද පැවිද්දෝ ගැන නම් ලැජ්ජම ලැජ්ජයිඑයාලා සාසනය හදන්නෙ බාහිර
@patisothagamiyo
2 ай бұрын
සත්තකින්ම පින්වන්ත මහත්මයා. මටත් ඕනත් කීප දෙනෙක් හෝ සතර අපායෙන් මිදෙන මගට ගන්න මේකත් බලන්න kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PQlGr57G1Q6bvXtk
@TDarmapala
2 ай бұрын
ඔබගේ අදහස් වලට මා ගරු කරනවා..ඒත් මාර්ගඵල ලැබුවා කියා...කාටවත් කියව නොහැකියි එය කිව හැක්කේ....තමා අභිමුඛව..එන ප්‍රශ්න වලට මුහුණ දීමේ....ශක්තිය අනුවයි....එහෙම ශක්තියක් ලැබුණා නම්...ලැබුන කෙනා කියන්නේ නෑ....එයත් අනුශ්‍ය ධර්ම වැඩෙන...දෙයක්.....
@sandyamirihana8165
2 ай бұрын
මාර්ගඵල ලැබුවා නම් ඔහොම යන්නේ නැහැ
@patisothagamiyo
2 ай бұрын
නෑ ඒක වැරදි කතාවක්. තෙරුවන් සරණයි වැඩි විස්තර සඳහා මේ වීඩියෝවත් බලන්න
@patisothagamiyo
2 ай бұрын
@@sandyamirihana8165ඇත්තටම සත්තකින්මයි හැකිනම් මේ වීඩියෝවත් බලන්න.kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PQlGr57G1Q6bvXtk
@thilakasiripathirana2918
Ай бұрын
මම ධර්මය දැක්ක විදියට නමි මුලින්ම කලයුත්තේ ධර්මය දැකිමයි ! මොකද ධර්මය නොදැකිනතුරු වැරදි දැක්මක (මිතියා දිට්ඨියක )ධර්මය දැක්කාම සම්මා දිට්ඨියට පත්වනව ! ඉන් පුතිපදාව ලෙස නෙක්කම්මය හෙවත් චන්දරාගය දුරුකලයුත් එය කිරිමට සිහියයි විර්යයි අවෂ්ශයි මම ධර්මය දැකල අවබෝද කල ආකාරයට එහෙමයි ඔබ තුමාගෙ අදහස කුමක්ද ?
@patisothagamiyo
Ай бұрын
කතාව හරි. නමුත් ඔබ ධර්මය දැක්කේ බණ අහලද භාවනා කරලද. ඔබ සම්මා දෘෂ්ටිය කියල දැක්කේ මොකක්ද. ඒක ඔබේ වචන වලින් කිව්වොත් ඔබ හරිද කියලා තේරුම් ගන්න පුළුවන් තෙරුවන් සරණයි
@pradeepranjana778
2 ай бұрын
මානක්කාරකමයි අවිද්‍යාවයි
@patisothagamiyo
2 ай бұрын
ඒ මං ගැන ඔබ දකින හැටි මේ වීඩියෝවත් නරඹන්නකෝ kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PFS2BZ7MGKEBrvjj
@buddikanishantha6462
2 ай бұрын
හරි ධර්මය තියෙන්නෙ වහරක හාමුදුරුවන් මතුකල අමුතු ධර්මය ද😅😅😅😅😅
@patisothagamiyo
2 ай бұрын
මේ වීඩියෝවත් නරඹන්න kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PFS2BZ7MGKEBrvjj
@buddikanishantha6462
2 ай бұрын
ඔයා වහරක සරනගිය කෙනෙක් නේද 😅😅😅😅😅😅😅
@patisothagamiyo
2 ай бұрын
නෑ මම තථාගතයන් වහන්සේ සරණ ගිය කෙනෙක්. මේ වීඩියෝවත් නරඹන්න.kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PQlGr57G1Q6bvXtk
@asokaherath6291
2 ай бұрын
අපෝ මෙි පණ්ඩිතයා 😅😅😅
@patisothagamiyo
2 ай бұрын
ඔබේ අදහස හරිද දැනගන්න මේ වීඩියෝවත් බලන්න. kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=PFS2BZ7MGKEBrvjj
@jayanthasiyamudali2587
Ай бұрын
ගිහි පැවිද්දෝ තමයි මේ සසුන නසන්නේ
@patisothagamiyo
Ай бұрын
නෑ වැරදියි බුදුහාමුදුරුවත් කිව්වේ ගිහියො නෙමෙයි ඇතුළෙ ඉන්න අයයි මේක වනසන්නේ කියලා kzbin.info/www/bejne/nIObYmV-m8SVo8ksi=pyRPgWA3whCKWNkW
36:51
මෙන්න අනිවාර්යෙන්ම හිරේ යන සෙට් එක ඉන්දික තොටවත්තගේ අනාවැකිය
Sudaa Studio
Рет қаралды 102 М.
16:44
අනුරකුමාරගේ පෙර භවය ගැන හෙළිදරව්වක් | වේයන්ගොඩ නිධානයට ඇත්තටම වෙච්ච දේ
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 98 М.
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН
46:36
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
1:01:41
🔴 ආණ්ඩුවත් බරපතල අවුලක | පාස්කු විමර්ශනයත් අනතුරේ | සියල්ල හෙළිකර පොද්දල රටින් පිටවේ | @MeeMassooTV
Mee Massoo TV
Рет қаралды 130 М.
50:44
කීකරුයි කියා සිතුවාට ඔබත් අකීකරු මේ නිසායි | පොඩි සාදුගේ සිත | podi saduge sitha
FM Derana
Рет қаралды 479 М.
18:35
ඔබ ඉපදුනේ 8, 17 , 26 නම් ඔබ සැබෑම වාසනාවන්තයි .
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 67 М.
35:12
ටිකක් සැර නමුත්, අහලා පවුකාරකමෙන් මිදෙන්න ගිහි පැවිදි දෙකටම බණක් | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 57 М.
1:25:02
සුජාත පුත්‍ර කඨින පින්කමේ ධර්ම දේශනා මාලාව | Kothmale Kumara Kassapa Thero
Sujatha Puthra Meditation Center
Рет қаралды 13 М.
35:30
සිවුරු හැර ගිහි වීම ගැන ප්රශ්නය ? / පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේ
bahu jana hitha Tv
Рет қаралды 4 М.
21:36
Ape Gedara Part 107 - බුදු පිළිමය ප්‍රධාන දොරට දර්ශනය වීම අසුභ ද ?
Vaastu lk
Рет қаралды 936 М.
49:41
38. කපටිකමට වඩා කෝටි ගුණයක් අවංකකමයි වටින්නේ | බක ජාතකය | 2023-06-10
Shraddha TV Dhamma Series
Рет қаралды 15 М.
13:32
අපාය පට්ටපල් බොරුවක්? "සාදු ඔයා ගෙදර යන්න"
Modern හාමුදුරුවෝ
Рет қаралды 83 М.
2:59
ජාත සෝතාපන්නව උපන් බව හඳුනාගන්නේ කෙසේ ද | Daham Atuvawa
Daham Atuvawa
Рет қаралды 15 М.
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН